ස්පර්ශ ආයතන හයම අවිද්‍යාවේ මායාවක් විතරයි, බාරහිර ලෝකය මුලා සහගත දෘශ්ටියකි Ven Bandarawela Wangeesa

ලෝකය නාමගෝත්‍ර අනුව ගොඩනැගෙන්නකි.
ගොඩනැගෙන තැනම නිරුද්ධ ලෝකය,
රූප ශබ්ද ගන්ධ ඇස කන නාසය සියල්ල මායාවකි.
සලායතන වලට පසු ස්පර්ශය එන්නෙ ඇයි?
ස්පර්ශ ආයතන හයම අවිද්‍යාවේ මායාවක් විතරයි.

Пікірлер: 12

  • @nilanthimala6867
    @nilanthimala68673 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @user-tp1cg8tp1k
    @user-tp1cg8tp1k3 ай бұрын

    සාදු සාදු සාදු සාදු

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya3 ай бұрын

    🙏🙏🙏❤

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda78293 ай бұрын

    🙏🙏🙏

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss3 ай бұрын

    🙏🙏🙏.........

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi49953 ай бұрын

    මෙ ශනය ත් නුපදිය් නෙද දෘශ්ටිමය්.සම්මා.සහ.මිථ්‍යා.හෙතු.වයක.පල උදයක් ධන රින.එකටඑක්වීම හිස් කමමය්

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela81373 ай бұрын

    There is unborn ingrown unconditined,were there not the unborn ungrown unconditined,there is no escape for the born grown and conditioned.Since there is unborn ungrown unconditined so there is escape for the born grown and conditioned.Kuddaka Nikaya patalee gama wagga,Nibbana suthra number 3

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi49953 ай бұрын

    ඔබවහන්සෙගෙ ප්‍රයත්නය අපතෙ.නහ

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika54533 ай бұрын

    අපිබව කෝටිගානක් මේලෝකේ ඉපදුනේ මෙලෝකේ තියන සතරමහා දාතුවට රැවටිලා ඔබහිතන්න මෙලෝකේ සියලුමදේ හැදෙන්නේ මෙමාහාපොලවයි වතුරයි හුලගයි හිරුගේ උනුසුමයි තිබුනුත් විතරයි ඔයහතරෙන් එකක් අඩු වැඩි උනුත් ඒහැදුනු සියලුදේම විනාෂවෙනවා මේගැන බුදුහාමුදුරුවො මූලපරියේය කියලා දේෂනාවක් කරලාතියනවා ඒකේකියලා තියෙන්නේ ඒටික කියවලා විදරෂනාව වඩන්න කියලා ඒටික අවබෝද උනොත් ඕබ සෝතාපන්න වෙනවා කොහෙන්හරි හොයලා කියවන්න

  • @ravindu-

    @ravindu-

    3 ай бұрын

    භව කෝටිගානක් ඉපදුනානම් කමකුත් නෑ ගෞතම බුදුන් වහන්සේ නියත විවරණ ගත්තු කාලයයි බුදු වුන කාලයයි අවුරුදු වලින් බැලුවානම් ඒ අංකය බිංදු විසිදහසක් තිබිලා තියනවා. ගෞතම බුදුන්ට කලින් තව කොච්චර බුදු හාමුදුරුවරු වැඩ හිඳලා තියනවාද? අපි ඒ කාලවලත් හිටියා මෙලෝ දෙයක් දන්නෙ නැතුව. ඒකයි දේශනා කරලා තියෙන්නෙ මේ මායාවට අගක් මුලක් නෑ කියලා.

  • @m.bjayantha3338

    @m.bjayantha3338

    3 ай бұрын

    සතර මහා ධාතු සතර මහා ධාතු බව කීව නිසා ද සතර මහා ධාතු කියලා දැනගත්තේ සතර මහා ධාතු කියන්නේ ත් තමන් දැනගන හිතන බවක් සතර මහා ධාතුවලින් හැදෙන ලෝකයත් දැනගන හිතන බවක් නැතිනම් සිතුවිල්ල ක් පමණයි ඒ නිසා සිතුවිල්ල ක් සකස් වන්න මුල් වෙච්ච දැනගැනීම ක් සකස් වන විදිය සොයගන විමසන්න එතකොට මායාව කුමක් ද කියල දකීවි

  • @nka7294
    @nka72943 ай бұрын

    🙏🙏🙏

Келесі