ඉන්න පුංචි කාලයේ පින් කරගන්න Ven.Balangoda Radha Thero |Ama Dora Viwara Viya

❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜...
☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviyavenba...
☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviya
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya
#Budugunadeshana
Subscribe Us - / amadoraviwa...@ucgdaun...
LIKE US - / amadoraviwaraviya
Instagram - / venbalangod. .
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #AmaDoraViwaraViya #Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #Mithtri

Пікірлер: 46

  • @hemamiss5683
    @hemamiss568323 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් සියලු හඳවත් නිවි සැනසේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210823 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා !!! උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! පෙර පින් කුසල් මතු වී තව තවත් පින් කුසල් කරගැනීමට වාසනාව උදාවේවා ! 🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nalindarshana6971
    @nalindarshana697123 күн бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka257823 күн бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏 සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @malikajayalath3036
    @malikajayalath303623 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda947323 күн бұрын

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🙏🙏🪷

  • @ruvin1322
    @ruvin132223 күн бұрын

    පිවිතුරු ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමේ පින සියලු සතුන්ට නිවන් පිණිසම අනුමෝදන් වේවා ! ! !

  • @manelhenake9522
    @manelhenake952223 күн бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @haleemahaleema6596
    @haleemahaleema659623 күн бұрын

    සාදු ..සාදු ..සාදු , පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා , තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @dammidammi7312
    @dammidammi731222 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v23 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sandayakumari3734
    @sandayakumari373423 күн бұрын

    නමොබුද්ධාය සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායුස ලබෙවා සාධු` 🙏 සාධු` 🙏 සාධු` 🙏

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p23 күн бұрын

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge446023 күн бұрын

    සාධූ සාධූ සාධූ

  • @donakusuma2536
    @donakusuma253623 күн бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @dayawanshasamarasena4397
    @dayawanshasamarasena439723 күн бұрын

    Budu saranie sadu sadu budu

  • @ruvin1322
    @ruvin132223 күн бұрын

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷 සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @padmasivapalan5342
    @padmasivapalan534223 күн бұрын

    Sadu🎉 Sadu🎉 Sadu🎉 Theruwan Sarani🙏 Pinwath Ape Loku🎉 Swaminwaha may Darmadesanawae🙏 Kusalaya Niwan🙏 Paramithawakwewa🙏 Sadu🎉 Sadu 🎉Sadu🎉

  • @Shalika-ti4io
    @Shalika-ti4io23 күн бұрын

    උතුම් අමා දහමින් සුවහසක් හදවත් සුවපත් කරන ඔබ වහන්සේ පථන බෝධියකින් ඒ උතුම් අමාමහ නිවන බොහෝ දුර නොම වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o23 күн бұрын

    Sadu sadu sadu

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e23 күн бұрын

    සාදු සාදු සාදු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha29723 күн бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @user-dd4dw6gx8o
    @user-dd4dw6gx8o23 күн бұрын

    Saduu saduu saduu 🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene677923 күн бұрын

    Saduuuuu saduuuuuu saduuuuu pinwat oba whanselata teruwan saranai

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda558023 күн бұрын

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r23 күн бұрын

    🎉🎉🎉 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා ධර්මය අසන්න සැලසු අයට ගොඩක් පින්

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala824723 күн бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @lankalanka7765
    @lankalanka776522 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chandradissanayaka4249
    @chandradissanayaka424923 күн бұрын

    Sadu sadu sadu satutu seten anumodan wemi teruwan saranai ape penwat swamenwahnseta

  • @rohinisenaratne9294
    @rohinisenaratne929423 күн бұрын

    Sadu sadu sadu.

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p23 күн бұрын

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @nirmaleeperera8889
    @nirmaleeperera888923 күн бұрын

    🙏🙏🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e22 күн бұрын

    💙🩵🌺🌺🌻🌻🌿🙏🙏Uthum balangoda radha suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!🙏🙏🌿🌻🌻🌺🌺🪹🩵💙.me uthum dharma desanawa kerehi mage hita yomu wewa!!!

  • @malaniesenarathna1582
    @malaniesenarathna158223 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @malnimalni3284
    @malnimalni328423 күн бұрын

    Sadu..sadu..saduu.!

  • @Chandaranichandrani
    @Chandaranichandrani23 күн бұрын

    Sadu sadu sad u

  • @user-tk1ih6mv7h
    @user-tk1ih6mv7h23 күн бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi488323 күн бұрын

    ❤🌹🙏❤

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena206223 күн бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @kumudunikumu6988
    @kumudunikumu698823 күн бұрын

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @sriyawathiej.9715
    @sriyawathiej.971522 күн бұрын

    Sadu Sadu Sadu 🙏

  • @Mo86as
    @Mo86as23 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @devikasudharshani7831
    @devikasudharshani783115 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha943523 күн бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @sandiyakumari1648
    @sandiyakumari164820 күн бұрын

    🙏🙏🙏

Келесі