පින් ඇති අයට පමනක් අසන්න ලැබෙන දේශනාවක් Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 176

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කරන සියලුම කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!! ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!!🙏🌹 ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!🙏🌹 පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා !!!🙏🌹🙏🌹🙏සාධු සාධූ සාධූ

  • @Umeda...21

    @Umeda...21

    Жыл бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏 🌹🌷🌹

  • @senarthne56s89
    @senarthne56s8910 ай бұрын

    💐💐💐සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Жыл бұрын

    🙏🙏🙏මාගේ නමස්කාරය පින්වත් ස්වාමින්වහන්සේට. තෙරුවන් සරණයි.

  • @sampathtech4577
    @sampathtech45772 күн бұрын

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @ariylathanishanthi6642
    @ariylathanishanthi66425 ай бұрын

    සාදු !සදු !සදු !!!🙏🙏🙏🙏

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu10 ай бұрын

    මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Nayanakanthi63
    @Nayanakanthi633 ай бұрын

    සාධු! සාධු! සාදූ!,,🙏🏼🙏🏻🙏🙏

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n19 күн бұрын

    සාදු සාදු සාදු ....පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ......සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .......

  • @dulanjalisadamali285
    @dulanjalisadamali2856 ай бұрын

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Жыл бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධයම වේවා.....! 🌷🙏🌸🙏🌷🙏🌷🙏🌸🙏🌷 අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් සුවපත් වේවා... සියලු දුකින් අතමිදේවා.... උතුම් ධර්මාවබෝධයම වේවා....! 🌷🙏🌸🙏🌷🙏🌷🙏🌸🙏🌷

  • @MaheshPriyankar
    @MaheshPriyankar Жыл бұрын

    අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙවා.. නිරොගි සුවයම වෙව්වා දිර්ගයුවෙවා.. සාදු සදු..සාදු..!

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @inokakanganige5103
    @inokakanganige5103 Жыл бұрын

    🌼🌺🌼 තෙරුවන් සරනයි 🌼🌺🌼 සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් සුවම්න් වහන්සේට මගේ නමස්කාර වේවා 🌼🌺🌼🙏🙏🙏🙏🌼🌺🌼

  • @mervinpietersz1775

    @mervinpietersz1775

    Жыл бұрын

    රාධ ස්වාමින්වහණ්සෙට ඉක්මන් භවයකදී නිවනම අත්වේවා

  • @githaduran1240
    @githaduran124011 ай бұрын

    සාධු` සාධු` සාධු` ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏

  • @nalindarshana6971
    @nalindarshana69719 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @Umeda...21
    @Umeda...21 Жыл бұрын

    💐🌹💐 තෙරුවන් සරණයි ! 🙏🙏🙏 ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස දීර්ඝායූ වේවා ! උතුම් නිවන අවබෝධ වේවා ! 🙏🙏🙏 🌹💐🌹

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🌹🙏🌹🙏🌹🙏සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    පිං වත් අපේ ⁣කල්ය්‍යණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Жыл бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Жыл бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ සුවය ලැබේවා. නිදුක් නිරේග සුවය ලැබේවා. 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏👍🌟👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟🌟🌟🌟👍👍👍👍🌟🌟🌟🌟🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌞🌞👍🌟👍🌟👍🌞👍👍🌟🌟

  • @dsthilakarathna9784
    @dsthilakarathna9784 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @hperamune7423
    @hperamune742311 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ වදාලන.උතුමිබුදුගුණබලයෙන් .ලොවසත.සැණ⁣සේවා.පායුග පිණිපාවෙිවා නමස්කාරයවෙිවා 🙏🙏🙏🌼🌼🌼

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana900211 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි දෙවිපිහිටයි අපෙ ස්වාමීන්වහන්සෙට ත්‍රිවිධ රත්නයේ පිහිට අරක්ශාව ලැබේවා

  • @lahirurathnayaka8879
    @lahirurathnayaka887911 ай бұрын

    සාධු...! සාධු...! සාධු....! තෙරුවන් සරණයි අප පිංවත් ස්වාමීන් වහන්ස... 🙏🙏🙏 ඔබ වහන්සේ පතනා නිවන් මඟ පැතු බෝධියෙන්ම මේම භවයේම සාක්ෂාත් කර ගැනිමට හැකියාව ලැබේවා.... !!!

  • @ramyagoda433
    @ramyagoda4334 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @diliniprasadika6492
    @diliniprasadika6492 Жыл бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!සාධු !!!සාධු !!!සාධු !!!🙏🙏🙏

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam116410 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා !! සාදු! සාදු !! සාදු !!!

  • @ashathilini7169
    @ashathilini71694 ай бұрын

    සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @MahindapalaMalawaraarach-sp2js
    @MahindapalaMalawaraarach-sp2js Жыл бұрын

    අවසර ගරු කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ලෝකවාසී සියලු දෙනාගේ සිත් සුවපත් වීම පිණිස උතුම් තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා ගැබුරු ධහම ඉතා ලිහිල්ව සැමට අවබෝධ වන ලෙස ඔබ වහන්සේ අපට දේශනා කරනවා මේ පිං බලයෙන් උතුම් නිර්වාණාබෝධය ලැබීමට හේතුවේවා, සාදු සාදු සාධු 🙏🙏🙏

  • @livebreathe2506

    @livebreathe2506

    Жыл бұрын

    🙏🙏🙏

  • @vijitha8646
    @vijitha8646 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට පතනා බෝධියකින් නිර්වාණ් සම්පත්තී ය ලැබේවා !!!සාධු සාධු සාධු උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏සසර දුක් නිවේවා සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️ 🌷🌷🌷🙏🙏🙏 මාගේ ගුරු

  • @devikodi8074
    @devikodi8074 Жыл бұрын

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Жыл бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා. . නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා... තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @asankakumara5906

    @asankakumara5906

    Жыл бұрын

    පින්වත් අපේ සුවාමින් වහන්සේට වගේම සියලු සත්වයන් දුකින් මිදේත්වා

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka61449 ай бұрын

    සාදු සාදු සාදු .... ඔබවහන්සේ නිදුක් වේව, නිරෝගී වේව, සුවපත් වේව, ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට හැකි වේවා..... 🙏🙏🙏🙏😊😊😊🙏🙏🙏😊😊🙏🙏🙏

  • @priyanganialuthge9296
    @priyanganialuthge92968 ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ධර්ම දේශනාවේ පින නිර්වාණ සම්පත්තිය අවබෝධය පිණිස හේතු වේවා

  • @pushpadesilva2657
    @pushpadesilva2657 Жыл бұрын

    ගරුතර ස්වාම්න්වහන්සේට නීරෝගී සුව නිති අත්වේවා. !! අවසරයි ගරු ස්වාමින්වහන්ස, අද අදම නිවන සාක්ෂාත් වේවා!! 🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @tikiribandaradingirimanika2415

    @tikiribandaradingirimanika2415

    Жыл бұрын

    Uujwf

  • @jinendarisaram1838
    @jinendarisaram183810 ай бұрын

    Ape suwa min wahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌹🌺🌹

  • @sapalikasapalika5002
    @sapalikasapalika500210 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 හැකි සැම මොහොතකම ධර්ම දේශනා අහනවා පුංචි පුංචි පිං කරනවා 🙏🙏🌹🌺 මාගේ එකම පැතුම කේසෙ හො සොතා පන්න විමයි එය මට කරගන්න ඔබ චහන්සේලාගේ ඇසුර ලැබෙවා මට මෙ

  • @abhimani7333
    @abhimani7333 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏පතනා බෝධියකින් උතුම් නිර්වානය සාක්ශාත් වේවා🙏🙏

  • @pvtgrana9629
    @pvtgrana9629 Жыл бұрын

    අපේ ගරුතර මහා සංඝ රත්නයට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻 නිදුක් නීරෝගී දිර්ඝා ආයු ලැබේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🌹🙏🌹🌹🙏සාධු සාධූ සාධූ ස්වාමීනි ! භාග්‍යවතුන් වහන්ස!............🙏🌹🙏🌹🙏🌹 ඔබ වහන්සේ ,වාසනා සහිත සකලක් ක්ලේශයන් කෙරෙන් දුරු වූ හෙයින්ද ,.................🙏🌹 රාගාධී කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද ,.............🙏🌹 සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිදලූ හෙයින්ද ,.............🙏🌹 සියලුම ලෝ වාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වු හෙයින් ද,..................🙏🌹 රහසක් පවක් නැති අති පරිශුද්ධ සංථාන ඇතිහෙයින්ද 🙏🙏🙏අරහත් නම් වන සේක 🌹🌹🌹🙏🙏🙏සාධු .............🙏🌹 මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🌹..............🙏 මාගේ ජීවිතය ද පූජා කරම් 🙏 පූජා වේවා !!!.පූජා වේවා !!! පූජා වේවා !!! 🙏🌹🙏🌹🙏🌹සාධු සාධූ සාධූ

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d8 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @indranipushpa1438
    @indranipushpa14385 ай бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kwtkw7176
    @kwtkw7176 Жыл бұрын

    💝🙏🙏🙏sadu sadu sadu 💐 uthum budu guna nirantharayan dasu dadaham samidu saranai 🌹🌻🌼🌷⚘🌾💝

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @charithanithathyanga1431
    @charithanithathyanga143111 ай бұрын

    සාධූ!!! සාධූ !!! සාධූ !!!

  • @thakshiladamayanthi4328
    @thakshiladamayanthi4328 Жыл бұрын

    සාදූ..... සාදූ..... සාදූ......,🙏🙏🙏

  • @nishanthimallika7261
    @nishanthimallika726110 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa me darmadanye pina obawahasetath anumodan weewa theruwan saranayi 🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 Жыл бұрын

    Pinwath Gawrawaniya Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Darma Desanayata Godakm pin Ape Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri53811 ай бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවන්ට.🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @charithanithathyanga1431
    @charithanithathyanga143111 ай бұрын

    සාධු! සාධූ !! සාධූ !!!

  • @-MY790
    @-MY79010 ай бұрын

    ඔබවහන්සේ පතන බෝදියකින් නිවන් දකීවා

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini595911 ай бұрын

    🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු

  • @chandrawidana5956
    @chandrawidana595611 ай бұрын

    තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏

  • @D.f.m780
    @D.f.m7809 ай бұрын

    සාදු සාදු උතුම් තෙරුවණ්සරනයි පින්වත් ස්වාමින්වහන්සවන්🙏🙏🙏

  • @seriyaani1870
    @seriyaani187011 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ෙස්ට ෙමි සසර ගමන අවසන් කර ගන්න ශක්තිය වාසනාව ලැ ෙබිවා

  • @amitharamanakaya
    @amitharamanakaya Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    Sadu sadu saduu!!!

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @sidath939

    @sidath939

    Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu10 ай бұрын

    අපගේ දරුවන්ටත් මේ දහම උපරිමයෙන් ලැබේවා !🙏🙏❤❤🌹🌹

  • @nilminisandyarathnayake973
    @nilminisandyarathnayake97311 ай бұрын

    සාදු !!!!!!සාදු !!!!!!!!!!! පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ර්‍ය සත්තිය ඩර්මය අවබෝධ වේවා!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchana1131
    @kanchana113111 ай бұрын

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏

  • @user-wf9ct5mq9z
    @user-wf9ct5mq9z2 ай бұрын

    ලොව්තුරු බුදු දහම ගෙන එයි සැනසීඅ

  • @mallikaherath7022
    @mallikaherath70229 ай бұрын

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 bohome pin Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete Theruwen sarenai Niduk Nirogi suwe lebewa Mage Namas kareye wewa !!

  • @thisaranigayathri2117
    @thisaranigayathri2117 Жыл бұрын

    සාධු🙏සාධු 🙏සාධු 🙏

  • @priyadharshanikasthuriarac1507
    @priyadharshanikasthuriarac1507 Жыл бұрын

    සාදු සාදු සාදු , බුද්ධ සාසනය මේ ලෝතලයේ රැකෙනාක් මෙන්, අනන්ත ගුණ ඇති ඔබවහන්සේ ඇතුළු අප මහ සංඝරත්නය රැකදේවා . මේ බණ කථාව ඇසීමෙන් මහා සැනසිල්ලක් සිතට දැනුනා . සැමටම නිරෝගි සම්පත් ලැබේවා . බුදු සසුන ම සුරැකේවා" !

  • @priyadharshanikasthuriarac1507

    @priyadharshanikasthuriarac1507

    Жыл бұрын

    පිංවත් ස්වාමීන්වහන්ස , ගැඔුරු නමුත් ,අභිධර්ම දේශනා නැවතත් පටන්ගතහොත් බොහෝ පිං. පොත් බලන්න වේලාව අඩුයි. තේරුම් ගන්න ත් අපසුයි. මහළු වියට ආසන්න අපට අවස්ථාව ක් ලබා දෙන්න . තෙරුවන් සරනයි .

  • @sujanisilva7250
    @sujanisilva7250 Жыл бұрын

    ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා ! උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේ ලෝ වැඩ සලසමින් සුවසේ නිදුකින් නිරෝගීව බොහෝ කල් වැඩ සිටිත්වා ! මේ කල්‍යාණ මිත්‍ර අනුග්‍රහයේ පිහිට අප වෙත ලැබේවා !

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha429711 ай бұрын

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-ld8fz3yy2i
    @user-ld8fz3yy2i8 ай бұрын

    Pinwath ape suwamin whanseta.. Theruwsn saranai. Sadu Sadu Sadu mage names karma we want......

  • @charigekalapriya4873
    @charigekalapriya487311 ай бұрын

    Theruwan saranai 🙏🙏🌹🌹Budu saranai 🙏🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake730711 ай бұрын

    සාදු සාදු සාදු මගෙ හිමියනි මට තවත් වටිනා ධර්මයක් දෙශනා කර මට මෙ සසරින් එතෙරවෙන්න පිහිට වුවාට මාගෙ නම්ස්කරය වෙවා

  • @jayanthibandara7725
    @jayanthibandara77259 ай бұрын

    මාගේ නමස්කාර ය වේවා

  • @umayaumaya2237
    @umayaumaya223711 ай бұрын

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum.theruwan saranai.sadu sadu sadu.oba wahanseta nuwan awebodaya labewa mahatath me darmayw sawenaya kala anisansa balayen me sansara dukin athamidima pinisa hwthu wewa sasarata me duka nowewa sadu sadu sadu.siyelu saththayo nuduk wewa nirogi wewa suwepath wewa dukin midewa niwan dakiwa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @Jayani_S
    @Jayani_S Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 Жыл бұрын

    🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @user-or3il2lo3x
    @user-or3il2lo3x5 ай бұрын

    Sadu sadu sadu obawahanseta budubawa ethwrwa

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi11 ай бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @lakshmikumari1545
    @lakshmikumari15452 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහාන්sege කටහඩ ඇහුනත් එකත්ලොකු දෙයක් 🙏🙏🙏🙏🙏

  • @NalindaSamankumara-dp7fq
    @NalindaSamankumara-dp7fq4 ай бұрын

    🪷🪷🪷 🌸🌸🌸 🌼🌼🌼 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සාධු සාධු සාධු !!!

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Sith nivee pahan vana Uthum pinbara poson mangalyak vehva Siyalu sathwayo dhukin midhethva lowata seth vehva budhu.saranai dhevipihitai sadhu sadhu sadhu

  • @sidath939

    @sidath939

    Жыл бұрын

    Sadhu sadhu sadhu

  • @sidath939

    @sidath939

    11 ай бұрын

    Sadhu sadhu sadhu

  • @ramyathilakarathne9707
    @ramyathilakarathne970710 ай бұрын

    සාදු ..සාදු ..සාදු ...අපේ හාමුදුරුවනේ සුමදුර දම්දෙසුමට ඔබ වහන්සේට උතුම් වූ නිවන් අවබෝධ ලැබේවා තෙරුවන් සරන ලැබේවා

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda55802 ай бұрын

    Budusaranai 🙏🏾🙏🏾🙏🏾

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 Жыл бұрын

    ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාධූසාධූසාධු🙏🙏🙏 තෙරුවන් සරණයි වන්දනීය පූජනීය පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බොහෝම පිං පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @ranilthilanka3204

    @ranilthilanka3204

    11 ай бұрын

    J

  • @samindusathmika2448

    @samindusathmika2448

    11 ай бұрын

    ​ Lkw8

  • @samindusathmika2448

    @samindusathmika2448

    11 ай бұрын

    🎉Fjllp0😊

  • @somalathajayasingha

    @somalathajayasingha

    11 ай бұрын

    සාද්‍ර සාද්‍ර සාද්‍ර සාද්‍ර සාද්‍ර සාද්‍ර සාද්‍ර සාද්‍ර සාද්‍ර

  • @surangilakmali7812
    @surangilakmali781210 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara95145 ай бұрын

    Oba wahanseta uthum niwan suwama labewa ,sadu sadu sadu

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 Жыл бұрын

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @KPMInnoka-yd6sn
    @KPMInnoka-yd6sn3 ай бұрын

    Sadu sadu sadu..........

  • @dammidammi7312
    @dammidammi7312 Жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Sadu sadu sdu

  • @ishaditharangi4581
    @ishaditharangi45819 ай бұрын

    Sadu sadu sadu 🙏

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @virajsuren
    @virajsuren Жыл бұрын

    සාදු සාදු සාදු .........තෙරුවන් සරණයි !!!

  • @ranjithkumara3104
    @ranjithkumara31048 ай бұрын

    Sadu sadu sadu

Келесі