කරණීය මෙන්ත සූත්‍රයේ ඇති අනුසස් |Ven. Balangoda Radha |Thero Ama Dora Viwara Viya

සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ.....

Пікірлер: 99

  • @mohanindika934
    @mohanindika9347 ай бұрын

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේදිම නිර්වාන සම්පත්තිය ලැ⁣බේවා. සාදු සාදු සාදු.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r7 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini59597 ай бұрын

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @nadinadi647
    @nadinadi6477 ай бұрын

    පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sajuni1

    @sajuni1

    7 ай бұрын

    ❤❤❤❤❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d7 ай бұрын

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @thilakalenagala8122

    @thilakalenagala8122

    7 ай бұрын

    😊

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage60607 ай бұрын

    පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සුවයම වේවා !!!සසුන් ගුණ පුරමින් චිරාත් කාලයක් සම්බුදු සසුන තුළ චිරාත් කාලයක් වැඩ වසන්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවත් තෙරුවන් වහන්සේලාගේ අශීර්වාදයත් නිරතුරුව ඔබ වහන්සේට ලබේවා !!!ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහා නිවන් පුර වඩින්නට ඔබ වහන්සේගේ ධර්ම දේශනාමය කුසල් පාරමී ධර්මයක් වේවා !!!🙏🙏🙏

  • @worlddiscoverer4703
    @worlddiscoverer47037 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa68097 ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. චතුරාර්ය සත්‍යය ධර්මය ගෞතම බුද්ධ ශාසනයේ දීම අවබෝධ වේවා

  • @RenukaRenuka-nc1pc
    @RenukaRenuka-nc1pc6 ай бұрын

    මේ සාසනයේදීම ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම ලබා ගැනීමට මේ පුන්‍යදර්මය හේතු වාසනා වේවායි පතමි

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr7 ай бұрын

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!

  • @majanakadayanga5421
    @majanakadayanga54217 ай бұрын

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @dayapriyankara6408
    @dayapriyankara64087 ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට සියලු සත්වයෝ සුවපත් වේවා

  • @nandaliyanage2053
    @nandaliyanage20537 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @eranganuwan8415
    @eranganuwan84157 ай бұрын

    ඔබ වහන්සේ අමවකට පුන් සදක් සේය ඉඩොරයට සිසිල් දිය දහ්‍රරක් සෙය ලොකේ සියලු සත්වයන්ට මෙත්සිත පතූරුවනසේක ඔබ වහන්සේ ගේ මිහිරි බුදු බන අසන්නට මම පින් පිරුව උතුම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුශ ලබේවා

  • @nuwans3073
    @nuwans30737 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා දස දිසා වෙ සිටින්නාවූ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදුගුණ බලයෙන් ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62787 ай бұрын

    අපේ පිං වත් සංගරත්ණයට මාගේ උතුම් නමස්කාරය වෙිවා .🙏🙏🙏 දළදා සමිදුගේ පිහිටයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi73127 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94357 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @Nethmi_Wijesinhe3824
    @Nethmi_Wijesinhe38247 ай бұрын

    සාධු සාධු සාධු !!! අප්‍රමාණ පින් සිදු වේවා පින්වත් ස්වාමින් වහන්සේ හට 🙏🙏🙏

  • @user-xz7go1us7c
    @user-xz7go1us7c7 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @user-wq8nw8ft6b
    @user-wq8nw8ft6b7 ай бұрын

    sadu 🙏sadu🙏sadu🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman92767 ай бұрын

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏!!! අවසරයි අපේ හාමුදුරුවන් ..!!!

  • @ydududyd3000
    @ydududyd30006 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏 සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @malirathnayake3383
    @malirathnayake33837 ай бұрын

    තෙරුවණ් සරණින් ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @nandairugalbandara306
    @nandairugalbandara3067 ай бұрын

    අත් දකිමි .සත්තකින්ම ..බුදු ගුන අනන්ත යි.

  • @kumudunikumu6988
    @kumudunikumu69887 ай бұрын

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z7 ай бұрын

    සාදු 🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷🪔🪔

  • @user-tv6kw5vx3z

    @user-tv6kw5vx3z

    7 ай бұрын

    මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34576 ай бұрын

    🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරනයි

  • @priyadashene6779
    @priyadashene67797 ай бұрын

    Saduuuhu saduuu saduuu teruwan saranaiii ape pinwat hamuduruwane budu saranaiii 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @nalindarshana6971
    @nalindarshana69717 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!!!නිරෝගි වේවා!!!සුවපත් වේවා !!!දීර්ඝායු වේවා!!!🙏🙏🙏

  • @gweerakon9291
    @gweerakon92917 ай бұрын

    Sadu sadu sadu

  • @manelmorawaka3634
    @manelmorawaka36347 ай бұрын

    දිර්ඝායු වේවා ස්වාමින් වහන්ස

  • @ruwanwijesiri3802
    @ruwanwijesiri38027 ай бұрын

    සාදු.. සාදු..සාදු....

  • @dammikaajith8869
    @dammikaajith88696 ай бұрын

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @humaned99
    @humaned9924 күн бұрын

    සාදු සාදු සාදු.

  • @sujathapremathunga9728
    @sujathapremathunga97287 ай бұрын

    ඔබ වහන්සෙ ට මාගේ නමස්කාරය වේවා

  • @jayanthimallika6057
    @jayanthimallika60577 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌼

  • @dschandralatha134
    @dschandralatha1347 ай бұрын

    Obawahansata uthmdesanadasanasamidunisadusadu

  • @chandieta8043
    @chandieta80437 ай бұрын

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @user-wq8nw8ft6b
    @user-wq8nw8ft6b7 ай бұрын

    oba wahanset nidukk nirogisuway lebewa lebewa lebewa 🌺🌺🌺🌺

  • @annetperera3912
    @annetperera39127 ай бұрын

    🙏🙏🙏🙏 දීර්ඝ ආයුස ලැබේවා උන්වහන්සේට සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lathahemachandra6373
    @lathahemachandra63737 ай бұрын

    Pinwath ape hamuduruwan wahanseta theruwan saranai!!!!!!!

  • @srimamangalika9684
    @srimamangalika96847 ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @niluperera6924
    @niluperera69247 ай бұрын

    🙏🙏🙏

  • @weerakoondissanayake2045
    @weerakoondissanayake20457 ай бұрын

    Sammasam Budu sarani

  • @sithruartclass
    @sithruartclass7 ай бұрын

    සාදු සාදු සාදු..........

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y6 ай бұрын

    Sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge44607 ай бұрын

    ගෞරව වේවා නමස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේට සාධූ ආධූ සාධූ

  • @rathnakahandawala9450
    @rathnakahandawala94507 ай бұрын

    Sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷

  • @padmasivapalan5342
    @padmasivapalan53427 ай бұрын

    Sadu🙏 Sadu 🙏Sadu🙏 Theruwan Saranai🌸🙏 Pinwath Ape loku💐🙏 Swaminwahansa may💐 Darmadesanawae🌼🙏 kusalaya Niwan🌸🤲🙏 Paramithawakwewa🌺🤲🙏 Sadu🙏 Sadu🙏 Sadu 🙏

  • @manelhenake9522
    @manelhenake95227 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi9137 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dayanganie0694
    @dayanganie06947 ай бұрын

    sadu sadu sadu 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2977 ай бұрын

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @tdchanrawathi1865
    @tdchanrawathi18657 ай бұрын

    NAMASKARA WEWA APHAMUDURUWANE🙏🙏🙏

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa94567 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari61817 ай бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @user-wq8nw8ft6b
    @user-wq8nw8ft6b7 ай бұрын

    sadu sadu sadu

  • @shashikalaadikari5068
    @shashikalaadikari50687 ай бұрын

    සාදු සාදු සාදු, අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie50297 ай бұрын

    🙏🏻💐🙏🏻

  • @vijithasuduwadewage8063
    @vijithasuduwadewage80637 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika02137 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🍁🍁🍁🙏🙏🙏

  • @pasta.boruchanchanamala3046
    @pasta.boruchanchanamala30467 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni32847 ай бұрын

    Sadu..sadu..saduu.!

  • @user-dl8pu3jp5d
    @user-dl8pu3jp5d6 ай бұрын

    බුදු සරනයි

  • @AnulaGunasekara-bt9yj
    @AnulaGunasekara-bt9yj7 ай бұрын

    Sadu ssdu sadu mage .namaskaraya wewa

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r7 ай бұрын

    🎉🎉🎉

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge44607 ай бұрын

    සාධූ සාධූ සාධූ

  • @hemamalani7871
    @hemamalani78717 ай бұрын

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @user-wq8nw8ft6b
    @user-wq8nw8ft6b7 ай бұрын

    🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @user-wq8nw8ft6b
    @user-wq8nw8ft6b7 ай бұрын

    🙏🌺🙏🌺🙏🌺

  • @anomakahawandala6816
    @anomakahawandala68167 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yn2nr5eq7j
    @user-yn2nr5eq7j7 ай бұрын

    ඔ බ ව හ න් සේ ට මා ගේ න ම ස් කා ර ය වේ වා

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera7 ай бұрын

    🙏🙏🙏🙏👍👍

  • @RashmiSenali-cb7di
    @RashmiSenali-cb7di7 ай бұрын

    🙏🙏

  • @champackd8120
    @champackd81207 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya92607 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @KumuduKumari-iv2qi
    @KumuduKumari-iv2qi7 ай бұрын

    7

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92417 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94357 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @Darma17690
    @Darma176907 ай бұрын

    සාදු සාදු සාදු

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi80626 ай бұрын

    සාදු සාදු සාදු .🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @dschandralatha134
    @dschandralatha1347 ай бұрын

    Sadu sadu sadu

  • @B.Y.-ds1xs
    @B.Y.-ds1xs7 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PadminiJayaweera-kd8uc
    @PadminiJayaweera-kd8uc7 ай бұрын

    Sadu🙏sadu 🙏sadu🙏🌹🌹🌹🌹🌹

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika89057 ай бұрын

    🙏🙏🙏

  • @user-dw9eg4zq1z
    @user-dw9eg4zq1z7 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @tharangadegaldoruwa6526
    @tharangadegaldoruwa65267 ай бұрын

    🙏🙏🙏

  • @dinushasilva2306
    @dinushasilva23067 ай бұрын

    🙏🙏🙏

  • @nirmaleeperera8889
    @nirmaleeperera88897 ай бұрын

    🙏🙏🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara97617 ай бұрын

    Sadu sadu sadu

  • @user-wq8nw8ft6b
    @user-wq8nw8ft6b7 ай бұрын

    🙏🙏🙏🙏🙏

Келесі