බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ පැවති ධර්ම දේශනාව Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviyavenba...
☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviya
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya
#Budugunadeshana
Subscribe Us - / amadoraviwa...@ucgdaun...
LIKE US - / amadoraviwaraviya
Instagram - / venbalangod. .
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #AmaDoraViwaraViya #Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #Mithtri
#Budugunadeshana #budugunadeshana #Sadahamvikashaya #Live kompastv live streaming,kompas tv live streaming,live streaming tutorial,live streaming kompas tv 🟢අමා දොර විවර විය සදහම් විකාශය.Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

Пікірлер: 65

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142825 күн бұрын

    සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය ❤❤❤,,උතුමිවු තෙරුවන් සරණටමනමස්කාරය වේවා ,,,එවන් උතුමි බුදු පුතුන් මේ මිහිමඩලේ තව තවත් පහල වේවා,,

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha452024 күн бұрын

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210826 күн бұрын

    🪷🪷🙏 නමෝ බුද්ධාය ! 🙏 🪷🪷 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🪷🙏 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධය කරගනිත්වා ! සාදු !!! 🙏 උතුම් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලැබේවා !!! සාදු !!!🪷🙏🪷 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා !!! 🙏 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!!🙏 උතුම් පසේබුදු රජණන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!!🙏 උතුම් මහරහතන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!! 🙏 උතුම් ආර්යපුත්‍රයන් වහන්සේලාම මුණගැසේවා !!! සාදු !!! 🙏 සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏 🙏 ලෝකවාසි පින්වත් සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !🙏 උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!! 🪷🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha53023 күн бұрын

    උන්වහන්සේගේ සීල ගුණ දේසනාව අහන්න මම පිං කරලා තියෙනවා සාදු සාදු සාදු මහා සංඝරත්නයට මාගෙ. නමස්කාර ය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-xz7go1us7c
    @user-xz7go1us7c22 күн бұрын

    සාදු සාදු සාදු කල්‍යණ මිත්‍ර වහන්සේලාගේ අනුහස් කෙසේනමි කිව හැකිද ඔබ වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තවත් ධර්ම මාර්ගයේ ගමන් කර පාරමිතා සම්පූර්ණ කර ගැන්මට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @Shalika-ti4io
    @Shalika-ti4io26 күн бұрын

    ගෞතම බුදු සසුන තුළ පිළිවෙත් පුරන ආර්‍ය මහා සංඝ රත්නයට පළමුවත් දෙවුනුවත් තෙවුණුවත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nithinipabasara2105
    @nithinipabasara210526 күн бұрын

    වැඩම කර සිටින බුුද්ධ පුතුුුන් වහන්සේලාගෙ පාපියුම් වන්දනා කරමි සාදු...සාදු...සාදු..🙏🙏🙏මේසා ශිලස්කන්දයක් ඇති ස්වාමින් වහන්සෙ⁣ නමක්ගැන ඇසුවාමයි සාදු..සාදු..සාදු..🌺🌺🌺 මටත් මේසා ශිලස් කන්දයක් රැක ගන්න ශක්තිය ලැබේවා සාදු..සාදු..සාදු..🌹🌹🌹 උන්වහන්සේට දීර්ඝායුශ ලැබේවා උන්වහන්සේගේ ශිල ගුණය අසන්න මගෙ සවන් පිනකර ඇත සාදු..සාදු..සාදු..🌷🌷🌷 මා පතන පාරමිතාවට මේ සංඝාණුස්සතිය පාරමිතාවක් වේවා.සාදු..සාදු..සාදු..🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️

  • @padmasivapalan5342

    @padmasivapalan5342

    26 күн бұрын

    Sadu👏 Sadu 👏Sadu👏 Theruwan Sarani💐🙏 Pinwath Ape Loku💐🙏 Swaminwahanseta this🪷🤲👏 Darmadesanawae💐🙏 Kusalaya Niwan🪷🤲👏 Paramithawakwewa🪷🤲👏 wewa⚘️wewa ⚘️wewa🪷🤲👏 Sadu🙏 Sadu🙏 Sadu

  • @InnocentAstronaut-xt7sj

    @InnocentAstronaut-xt7sj

    23 күн бұрын

    සාදු සාදු සාදු ..........🙏🙏🙏🙏

  • @haleemahaleema6596
    @haleemahaleema659626 күн бұрын

    සාදු ..සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 තෙරුවන් සරණයි පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට ,ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා ,🙏🙏🙏🙏💐💐💐💐

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he26 күн бұрын

    සාදු,,, සාදු,,සාදු,,උතුමි සදහමි ඔබ වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා දිඝායු ලැබෙිවා අපට කල්‍යාණ මිුතුයයෙක්ම වෙිවා,,,🏵️🏵️🌹🌹🌹🌷🌷🌹🌹🌼🌼🪷

  • @nonimidevindi7650
    @nonimidevindi765026 күн бұрын

    ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o26 күн бұрын

    Oba wahansege desanawen gawurawaniya sangapithru wananse gena denahaduna genimata lebima ape wasanawak sadu sadu sadu oba siyaludena wahansela niduk wewa🎉🎉🎉🎉nirogi wewa 🎉🎉🎉🎉deergauma lebewa 🎉🎉sadu 🎉🎉sadu 🎉🎉sadu 🎉🎉

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj20 күн бұрын

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, Theruwan udesa maage jeewithaya uththama budda pujawak kota puja karami!, Pinwath swameen wahanse Suwapath wewa!, Aayu warna sapa bala pragctna wewa! Siyalu Swameen wahansela suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @user-kt5ls5wg5t
    @user-kt5ls5wg5t3 күн бұрын

    Asarana ma hata Oba wahansela widina sanasuma Labewa. Dukbara ma jeewitaya Oba wahansela men sapawat wewa. Niwan dakina turawata Oba wahansela wani utuman abitasa upadiwa. Metan patent niwan dakina jati dakwa budu pasu budu Maha Rahat utumange pinwanta Maha sanga ratnaye asura Labewa. Dukbara mage sitata sanasima Labewa.

  • @dammidammi7312
    @dammidammi731226 күн бұрын

    🙏🙏🙏 අතිපුජණිය මාහා සංඝරත්නයට මගේ නමස්කාරයවෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @ranathungaamaa
    @ranathungaamaa26 күн бұрын

    උතුම් සග ගුන වරුනාව ඇත්තටම සිතට ගතට අමා රසයක් මයි..සාදු සාදු සාදු ..උතුම් සග රුවනට මාගේ උතුම් නමස්කාරයම වේවා ..🙏🙏🙏

  • @kumarujayasiri192
    @kumarujayasiri19217 күн бұрын

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු සාදු .

  • @sugandithakshila5673
    @sugandithakshila567325 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he26 күн бұрын

    ගුරැ දෙවින්දුන් වහන්සේ නිදුක් නිරෝගිචචිරාත් කාලයක් වැජබෙිවා,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr26 күн бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @JayanthaSirimanne
    @JayanthaSirimanne25 күн бұрын

    Saadu saadu saadu oba vahanseta mage .namaskaraya veva

  • @D.d..dayani
    @D.d..dayani26 күн бұрын

    🙏 නමෝ බුද්ධාය 🙏 නමෝ බුද්ධාය 🙏 නමෝ බුද්ධාය 🪷🪷🪷

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr27 күн бұрын

    සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹

  • @AmithaRamanayaka-iu4kr

    @AmithaRamanayaka-iu4kr

    27 күн бұрын

    මාගේ නමස්කාර වේවා සාදු🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka623526 күн бұрын

    වැඩම කර සිටින ගරු තර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිවා.සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r26 күн бұрын

    🎉🎉🎉 සාදු! සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg26 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🛕💎🪷maha yathiwarayanan wahanseta mage namaskaraya wewa 🙏🏻 digau wewa 🙏🏻 nirogi wewa 🙏🏻

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs523626 күн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg26 күн бұрын

    Ashcharya saga guna deshana prathiharyata mage namaskaraya wewa 🙏🏻 digau wewa 🙏🏻 nirogi wewa 🙏🏻

  • @MihiriMohotti
    @MihiriMohotti25 күн бұрын

    ගෞරවණීය බුත්තල බුදුගල්ලෙන නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. මාගේ වන්දනාව වේවා 🙏🙏🙏

  • @carromlk5026
    @carromlk502624 күн бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏

  • @sandirigamasandirigama2065
    @sandirigamasandirigama206527 күн бұрын

    🌹සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹සාදු 🙏🏻🌹

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi312626 күн бұрын

    සාදු සාදු සාදු අතිපූජනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා !!! සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-wr5pz7tc4i
    @user-wr5pz7tc4i26 күн бұрын

    Sasara pura piru parami bala shakthiyakma vanna u uthththa silgunaskandaya mamada hadaa vathinma raksha kalasema anumodan vemi ....sadhu sadhu ...sadhu .....chiraan chittathu sambudda saasanan......budulaya madalehi upan budu puthun sanga piththrunwahanseta mage uththamanga namaskaraya wewa......

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj26 күн бұрын

    Saadhu!!!, Maha gambeera wu thunlokayata ahena danena. Kisdawasaka noasu sanga guna warunawak. Pinwantha swameen wahanseta godaak pin!, Pera kala maha pinak thibiya yuthui me bana ahanna danenna! Pinwath swameen wahanse Suwapath wewa! Aayu warna sapa bala practna wewa! Deergayusha wewa! Namo Buddhaya!, Theruwan saranai! Me darma desanayata dayakathwaya dun siyalu denatath, Godaak pin! Thank you for the KZread platform and related support Ives to send me this valuable Dhamma Sermon. Tripple Gem bless all!

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa924126 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් බුද්ධ පුත්‍ර කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ ලා ට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ ලා ට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @dissakumari1875
    @dissakumari187523 күн бұрын

    සාධූ සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!"

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p26 күн бұрын

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @geethakumarsiri4431
    @geethakumarsiri443127 күн бұрын

    අමා දම් රසින් අපෙ සිත් නිවන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @uditha3637
    @uditha363726 күн бұрын

    සාදූ සාදූ 🙏🙏🙏

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p26 күн бұрын

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda558025 күн бұрын

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @dhammikanilmini2032
    @dhammikanilmini203226 күн бұрын

    🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka623527 күн бұрын

    සාදු 🙏🌷සාදු🙏🌷 සාදු 🙏🌷

  • @mallika1948
    @mallika194826 күн бұрын

    Sadhu sadhu sadhu

  • @malnimalni3284
    @malnimalni328427 күн бұрын

    Sadu..sadu..saduu.!

  • @user-qq9vs5iq8o
    @user-qq9vs5iq8o26 күн бұрын

    තුන් ලොවටම අග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වෙත්වා සාධු සාධු සාධු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ තුන් කල් වැඩ සිටින මහා සංඝරත්නයට නමස්කාරය වේවා පින් අනුමෝදන් වෙත්වා හැමෝටම යහපත්කම වේවා

  • @vineethadhana9398
    @vineethadhana939826 күн бұрын

    Sudu sudu mage namaskaraya veva

  • @kumudunikumu6988
    @kumudunikumu698826 күн бұрын

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @indrawijayatilake170
    @indrawijayatilake17026 күн бұрын

    Sadu sadu

  • @sumamahapitiya9260
    @sumamahapitiya926025 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @amilakumara1079
    @amilakumara107926 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthilanka850
    @shanthilanka85026 күн бұрын

    🙏🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi488326 күн бұрын

    ❤🙏🌹❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210826 күн бұрын

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷 🪷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷 🪷🙏🙏🙏🙏🙏🙏🪷 🪔🪔🪔🪔🪔

  • @ashaniudeshika-eg3dm
    @ashaniudeshika-eg3dm17 күн бұрын

    The

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena206226 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷

  • @rohinikumari6232

    @rohinikumari6232

    26 күн бұрын

    🙏🙏🙏

  • @jayanthikulathilaka123
    @jayanthikulathilaka12326 күн бұрын

    Please 😢stop the music

  • @jayanthimallika6057
    @jayanthimallika605720 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේලාට උඩුවර ස්වාමින් වහන්සේට මේ භවයේදීම චතුර්‍යයසත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @dilrukshi9876
    @dilrukshi987626 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyaninissanka1116
    @kalyaninissanka111626 күн бұрын

    🙏🙏🙏

  • @mssiryani9979
    @mssiryani997926 күн бұрын

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige216226 күн бұрын

    🙏🙏🙏

Келесі