⏩අමා දොර විවර විය සදහම් විකාශය. Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜...
☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviyavenba...
☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviya
#Ama_Dora_Viwara_Viya
#Seela_Samahitha_Yogashramaya

Пікірлер: 50

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @sirimasirima6252
    @sirimasirima6252 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරනය 🙏🙏🙏🙏🙏🙏💮💮💮💮🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻

  • @sirimadissanayake4026

    @sirimadissanayake4026

    Жыл бұрын

    🌹🙏🙏🙏සාධු සාධූ සාධූ තෙරුවන් සරණයි !!!

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    පින්වත්..ස්වාමින් වහන්ස.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාධූ..සාධූ..සාධූ....!

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @dammidammi7312
    @dammidammi7312 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210818 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @sagarikawimalasooriya3301
    @sagarikawimalasooriya3301 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම ආදරණිය යෙහෙලියක් මේ ධර්ම දේශනාව සංවිධානය කර තිබෙනවා දැකීම සතුටක් 🌹තවත් මෙවැනි පින්කම් කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා 🙏🙏🙏

  • @gaminichandralal3292
    @gaminichandralal3292 Жыл бұрын

    Pinwathsamin wahanseta niduknirogi deergaushama lebewa

  • @sugandithakshila5673
    @sugandithakshila5673 Жыл бұрын

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏

  • @fjhthh9714
    @fjhthh9714 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 ඒ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී තුන් ලෝකෙට තිලකය වූ මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 පූජනීය වන්දනීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Жыл бұрын

    Namo buddaya sadu sadu sadu

  • @malaqatar8860
    @malaqatar8860 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kumaripankoon3169
    @kumaripankoon3169 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    අපෙ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට නමස්කාර වේවා සාධූ සාධූ සාධූ

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස උතුම්සදහම් ඔසුවෙන් සුහසක් සිත්සුවපත්කරන ඔබවහන්සේ ප්‍රාර්තනීය බොධියකින් නිවිසැනසේවා 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    සාධු......... සාධු......... සාධු......

  • @gihanboy140
    @gihanboy140 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 සියලු දෙනාම සංසාර දුකින් අත මිදීමට මේ පිංකම දැක බලා සතුටූ සිතින් අනුමොදන් වෙමු ඔබ වාහන්සේ ට සුකී දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏 🌹🌹🌹🌹සාධු සාධූ සාධු ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු අතිපූජනීය බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙවන් උතුම් ධර්ම පර්යායන් නැවත නැවතත් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු , සහම්පති භ්‍රහ්ම රාජය ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!! මේ පින් බලයෙන් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා !!! අප ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!! සාධූ සාධූ සාධු 🙏🙏🙏🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Samidunta niroge wewa deergau wewa I pathamin mage namskaraya pudakarami sadu sadu sadu

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @rithushanrithu81
    @rithushanrithu81 Жыл бұрын

    Anee budu saranai saadu saaadu

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Жыл бұрын

    Theruwan saranay ape pin wanthama oba wahanseta...mage namaskaraya wewa oba wahanseta...depa namadimu sadu...sadu...sadu...🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 Жыл бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @geethakumarsiri4431
    @geethakumarsiri4431 Жыл бұрын

    Sadu sadu sadu🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    පින්වත් අති උතුම් සත්පුරුෂ යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් පින්වතුන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව බොහෝ කල් ධර්මය ප්‍රචාරය කරමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ව් බාග්‍යා වාසනාව උදා පත් වේවා සාධු සාධු සාධු ටෙලිපෝන් නම්බර් එක දමනවා නම් ගොඩක් වටිනවා ඒ වගේම පින්වතුන් වහන්සේ වැඩ සිටින අරණ්‍ය කොහේද තියෙන්නේ කියල දැන ගන්න පුළුවන් නම් හොදයි ගෞරවනීය ස්වාමින් වහන්ස.... ඉතා උතුම් ධර්ම දේශනාවක් වගේම හරිම නිදහසේ සාවදානයෙන් අහන් ඉන්න ප්‍රිය විදියට කරුණාවෙන් දයාවෙන් මෛත්‍රීයෙන් දේශනාව දේශනා කලා හරි උතුම් වටිනා දේශනාවක් මා උදේ සිට ධර්මනිසංස කුසලය අති උතුම් උත්තමයානන් වහන්සේට මේ සියලු කුසල් පාරමිතාවක් වේවා.... වේවා..... වේවා..... සාධු ...... සාධු...... සාධු....

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ ! ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මම වන්දනා කරම් සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි තේරානං ආගතන් පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @umedaa9294
    @umedaa9294 Жыл бұрын

    අප හැම දෙනාගේම දිවිගමනේ යථාර්ථය කියා දෙන්නට , දෑස් විවර කරන්නට වෙහෙසනා මහ උතුමාණෙනි, ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 💐🌹💐

  • @chinthaperera375

    @chinthaperera375

    Жыл бұрын

    Ji

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Жыл бұрын

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 Жыл бұрын

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏📍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Жыл бұрын

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta boho pin ath wevaaa.dirgauuu wevaa.mage namaskaraya wevaa saadu saadu theruwan saranai hamotama

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 Жыл бұрын

    sadu sadu anumodamii

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Жыл бұрын

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷

  • @sheelajayakody3400
    @sheelajayakody3400 Жыл бұрын

    Sadu sadu sadu

  • @sidath939
    @sidath939 Жыл бұрын

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 Жыл бұрын

    සාධූ සාධූ සාධූ

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikaherath3367
    @mallikaherath3367 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Жыл бұрын

    🙏🌸🌼🙏🌼🌸🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 Жыл бұрын

    🙏🙏🙏🌸💐🌿

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 Жыл бұрын

    සාධු සාධු සාධු ඔීකාෂ වන්දාමි භන්තේ මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝධිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තා තබ්බං සාධු සාධු අනුමෝදාමි ඔීකාෂ ද්වාරද්දේන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමි භන්තේ තතියම්පි කමාමි භන්තේ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේනමයාලද්දං පස්සිතුංවන්දිතුංවරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාශීලදයාවාසං බුද්ධ පුත්තං නමාමහං .ගෞරවනීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාධු සාධු සාධු

  • @shalikasevvandisuriyaarach967
    @shalikasevvandisuriyaarach967 Жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌟🌟🌟

  • @kusumnandasena962
    @kusumnandasena962 Жыл бұрын

    අනේ.හාමුදුරැවනේ.කල්ප.ලක්ෂගණනක්.පෙරෑමී.පුරල.බුදූරජානන්වහන්සේ අවබෝධකරගත්.ධර්මයෙන්.බීදක් අපට.කියලදෙන්න..ඔබවහන්සේට තෙරැවන්.සරණයි.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    සාධු....... සාධු...... සාධු.......

  • @thamarawong1825
    @thamarawong1825 Жыл бұрын

    Ape Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    සාධු...... සාධු...... සාධු....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    සාධු........ සාධු....... සාධු.......

Келесі