එළවළු රොටී Vegetable Roti /Elawalu Roti හරියට හදන හැටි,ක්‍රම 2 ටම නවන හැටි, කල්තියාගන්න හැටි හැමදේම
එළවළු රොටී
Vegetable Roti / Elawalu Roti
හරියට හදන හැටි,ක්‍රම 2 ටම නවන හැටි, වැඩිපුර හදල මාසයක් විතර කල්තියාගන්න හැටි හැමදේම මේ වීඩියෝවෙන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 248
Harima pahadiliwa kiyala dunna. Bohoma sthuthi.💐💐💐
දෙපාරක් කරන්න ඕන වැඩ එක සැරේ කරන්න කියලා දුන්නට ස්තූතියි. Thanks a lot you are cookig every food deliciously...
ඔයාගෙ vedios හරිම ශෝක්....... අනිත් අය වගේ විකාර කියව කියව ඉන්නෙ නෑ, ලස්සනට ගානට recipe එක කියනවා 💕💕.... මේකනම් හරිම රස පාටයි...අල තම්බලා දාන්නැතුව මේ විදිහට කියලා දුන්නාට බොහොම ස්තූතියි...🌺🌺
ඔයා හරියට පැහැදිළිව කියා දෙනවා අපි ඉක්මනින්ම හදලා රසගුණ කියන්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
Many thanks for showing a very popular food recipe in our country.
ස්තුතියි දුව.ඔයා කියන විදියට හැදන කොට හොදට එනවා. මම කැම වර්ග කිපයක්ම හැදුවා හොදට ආවා ස්තුතියි දුව.
Thanks මිස්❤️❤️❤️❤️❤️ රස පාටයි 😋😋😋😋
ගොඩක් ස්තුතියි දුව🌷❤️👍
Asama kemak. Thank u chef❤️❤️.
මම හැදුවා. බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️
ස්තූතියි. අඩුපාඩු නිවැරදි කරගත්තා
අනේ ඇත්තටම හරිම වටින recipe එකක්. හරිම පැහැදිලියි. Thanks a lot. With love ❤
@cookingwithchefshani
Жыл бұрын
🥰😍
Thank you once again for sharing this . 🙏❤️
මමත් හැදුවා. Thanks අක්කේ ඔයාට.
ගොඩාක් ස්තුතියි ශානි❤️❤️❤️🌷🌷
Supiri akki.. thank you
Harima pahadilai. Oyage video okkoma balanawa... adareiiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you very much ❤
Looks very yummy😋 chef
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷
හරිමවටිනවා ස්තුතියි
Love your recipes ❤🎉
Thank you ❤️
Thank you very much. You have given us valuable methods.
@cookingwithchefshani
Жыл бұрын
Always a pleasure 🥰
ගොඩක් ආසා රෙසිපි 1ක්...පහසුවෙන් හදාගන්න හැටි කියල දුන්නට බොහොම ස්තූතිය් ...😘👌
@cookingwithchefshani
Жыл бұрын
🥰🥰🥰
ගොඩක් වටින වීඩියෝ එකක් .මේ විදිහට මාළුපාන් හදලා තියාගන්නත් පුළුවන් ද ??
Thank you❤❤
Thanks😊.
Thank you.
Thank you 💕🌹
ස්තුතියි ❤❤❤❤
❤🎉 Thank you very much
ඔයා කියලා දෙන විදියට මන් ආසයි මොකද පිලිවලට නිවෙරෙදිව කියලා දෙනඑආ❤
Thank u so much
Tnx godk 🥰🥰🥰👍🙏
Thank you
thank you
බොහොම ස්තුතියි chef ඔබ තුමිය සියළුම v මම බලනවා ලයික් කරනවහරිම පැහැදිලිව හැමදේම කියලා දෙනවා කෑම හදන්න ඉගෙනගන්න දරුවෙකුට නිවැරදිවම හදන්න පුළුවන් බොහොම පින් 🙏
@cookingwithchefshani
Жыл бұрын
Bohoma isthuthi ❤️
Wow so easy method Thank U so much Chef for Ur great very useful video 🙏 👌👍🤩🤗
@cookingwithchefshani
8 ай бұрын
Most welcome 😊
Thanks mamath heduwa hodata aawa
Lassanai katahada❤❤❤❤ akke... adarei
මම ආසම කැමක් අදරේයි 😘
Sister have in market special flour call rotty flour to make vege rotty n parata etc. With this flour very easy to make.
Thanks
Thanks daughter .
Sooooo lovely sister❤
H0data kiyala denawa thanks
❤❤❤❤❤❤ thenkssss .
Supiri, 🙏 ❤🌷
Thank you so much akkiii Harima clearly kiyala denawa E wagema very neatly hadanawa ona kemak Puluwan nam apita desserts recipes aran enna akkiii nitharama hadana api danna dewal nathuwa wenas desserts recipes walata asai Good luck 🤞
Tanks 💜️💜️💜️
The most loved, commented and rated recipes.❤
@cookingwithchefshani
9 ай бұрын
Thank you ♥️
Ane akke (Buko fruit salad) ekak hadana video ekak danna puluvanda ane plzzz.... Waiting for a reply
I like this
Ane godak watinwa akki mema kiyla dunnata .oyage ressipi mn godak blnwa .akki puluwanam rols ressipi ekut genko me wage kal tiya gana puluwan vidiyta .restaurant vidiyta akki .
@cookingwithchefshani
5 ай бұрын
Man hadala thiyenne nangi. mage namin search karannako.🥰
Thank you mam God blessyou dear ❤️
@cookingwithchefshani
Жыл бұрын
🥰🥰
Thanks a lot , sister
@cookingwithchefshani
Жыл бұрын
❤️
බොහොම හොදින් අපව දැනුවත් කරා. ඔබතුමියට තෙරුවන් සරණයි
@cookingwithchefshani
8 ай бұрын
🙏🙏🙏
Thank you yr quick and easy cooking
@cookingwithchefshani
10 ай бұрын
Most welcome 😊
Thank you for the wonderful recipe 🥰🙏
@cookingwithchefshani
Жыл бұрын
🥰😍
@ranjithdimel7359
Жыл бұрын
Ijhhhgff
Thank you chef ❤️
@hildafernando400
Жыл бұрын
Thanks❤
Godak stuthi duwa. Mama dan me hadannai lesti wenne. Oyata budu saranai
@cookingwithchefshani
Жыл бұрын
Hari shok..🧡❤️❤️🙏🙏🙏
Thank you chef 👍🏼
@cookingwithchefshani
Жыл бұрын
My pleasure
කල් තියාගන්න පුළුවන් කියල අදයි ඉගන ගත්තෙ,ගොඩක් ස්තුතියි මේ වගේ වටින දෙයක් කියල දුන්න ට.
@cookingwithchefshani
Жыл бұрын
Mama nitharama karana wadak..mokuth kanna nathuwa inna welawata Mara watinawa..🥰
@chrishanthirajapaksha7020
Жыл бұрын
@@cookingwithchefshani with
බොහෝම ස්තූති චෙෆ් ඔබට ❤️❤️❤️
@cookingwithchefshani
Жыл бұрын
❤️
Making of dough in this recipe is good even the folding of rotti is good. I learn new method today from you. Thanks
@cookingwithchefshani
Жыл бұрын
Thank you 😊
ගොඩක් ස්තුතියි ඔබට
@cookingwithchefshani
Жыл бұрын
🧡❤️💚
හරිම සන්වේදියි...හොදයි
Éclairs Hadana widthath kiyala Dennako chef
Nice voice❤
අක්කෙ ඔයාගෙ වොයිස් එක මටනම් ඇහෙන්නෙ සමිතා මුදුන්කොටුවගෙ වගේ.😊♥️
@cookingwithchefshani
Жыл бұрын
🤣🤣 සිංදුවකුත් කියමුද එහෙනන්..🤣❤️❤️
@menakamaduwanthi8887
Жыл бұрын
@@cookingwithchefshani කියමු කියමු 🤗😍
@nirosharuwanthie9984
Жыл бұрын
Ow ane e wage tama ahenne
@cookingwithchefshani
Жыл бұрын
@@nirosharuwanthie9984 🤭🙈❤
@ttt-gg2yv
Жыл бұрын
ow ane e wagema tamai voice eka
Thank you darling 😍
@cookingwithchefshani
Жыл бұрын
🥰😍
Asa kemak anuwren hadala rasa balanwa akka
@cookingwithchefshani
Жыл бұрын
👍❤️
Thank you chief❤❤❤❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
😍🥰
ගොඩාක් ස්තුතියි මම කෑම බීම හැදුවේ නැතත් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ බලනවා
@cookingwithchefshani
Жыл бұрын
Bohoma isthuthi ❤️
මන් ඉල්ලපු රෙසිපි එකක් දැන් ඉතින් හදන්නයි තියෙන්නේ 👌😄
@cookingwithchefshani
Жыл бұрын
Oyawa mathak una..thel wala thama adena rahasa thiyenne..
@user-yg7jb2ek3i
Жыл бұрын
@@cookingwithchefshani ස්තූතියි 😊😊
Oyage kema kohomath rasai.greetings from France class ekak patan ganna bekery items
@cookingwithchefshani
Жыл бұрын
Ammo mata welawak nathoo..❤️
Elakiri
Godak hodai ane
👍👍
👍
❤
cup cake recipe eka one
👍👍👍
මම නම් දැන් ඔයාගෙ රෙසෙපිය බලන ගමන් හදනගමන් ඉන්නේ. ගොඩක් වෙලා යන්නෙත් නෑ. Thanks akki.. 😊😊❤
@SandyaSaranamali
Жыл бұрын
+111*? 1.
@SandyaSaranamali
Жыл бұрын
1
@SandyaSaranamali
Жыл бұрын
,,,,
මම ඉන්නේ ඔබතුමියට ගොඩක් පින් කියන්නම් බුදු සරණයි!!!
ඔයා හරි හොඳයි .අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා
@cookingwithchefshani
Жыл бұрын
Husband nan kiyanne man prashnama ahanawa kiyala..🤣❤️❤️ oya witharai eke anith paththa kiwwe..❤️
@dilinigallage6568
Жыл бұрын
@@cookingwithchefshani 👍👍👍👍
හැදුවා . අවුරුදු 40 කට විතර පස්සේ . ඔයා හදන ලස්සන දැකලා.
@cookingwithchefshani
4 ай бұрын
කොච්චර දෙයක්ද..?
💕💕💕
Thank you so much!!(*
@cookingwithchefshani
Жыл бұрын
You're welcome!
🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍😍
❤ස්තූතියි 🌹
@cookingwithchefshani
Жыл бұрын
💙🧡❤️
තෑන්ක්ස් සුදු නන්ගි අදයි දන්නේ කල් තියා ගන්න පුලුවන් කියල ගොඩ ගොඩාක් ස්තූතිය ඔයාට ❤️❤️❤️❤️❤️❤️
❤❤❤
Thank you😍
@cookingwithchefshani
Жыл бұрын
You're welcome 😊
@nilukafernando8361
Жыл бұрын
මම ඔයා හදන කෑම ගෙදර ගෙදර හදනවා ඔයා කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියලා දෙනවා ඔයා ඔයා කරන්න ඕනේ
@nilukafernando8361
Жыл бұрын
ඔයාට දිගටම කරගෙන යන්න ආශිර්වාද කරනවා
👍♥️♥️
ඔයා හරි ලස්සනට කියාදෙනව පියවරෙන් පියවර වැල්වටාරන් නැතිව.මම ආසම කෑමක්.ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
Can you please english translation for this recipe ??? :-)
😍👍
@cookingwithchefshani
Жыл бұрын
🥰