Special Vegetable Roti Recipe by Publis Silva (පබ්ලිස් සිල්වා සමග වෙනස් ආකාරයේ එළවළු රොටියක් කමු)

වෘත්තීය නිපුණත්වය තුළින් තම ජීවිතය ජයගත්, මේ වන විට ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රවීණ සූපවේදි තනතුර හොබවන පබිලිස් සිල්වා මහතාගෙන් වෙනස් ආකාරයේ එළවලු රොටියක්.....
වෘත්තීය පුහුණුව තුළින් ජීවිතය ජයගන්නා දැයේ දුවා දරුවන්ගේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගන්වනු වස් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මගින් මෙම වැඩසටහන ගෙන එනු ලබයි.
#NAITA #niatasrilanka #mountlaviniahotel #publissilva

Пікірлер: 301

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c2 ай бұрын

    B බොහෝම ස්තුතියි ඔබතුමාට දිගාසිරි වේවා

  • @Hewagej
    @Hewagej7 ай бұрын

    ගොඩක් වැදගත් විස්තර හැමදාම කියන කෝකිවරයා ❤ ආදරේ

  • @kumarithennakoon9175
    @kumarithennakoon9175 Жыл бұрын

    ඔබ තුමා අපට ආඩම්බරයක්.මමත් කැමති අපේ දේ අපට හදුන්වා දෙන ඔබ වැනි උත්මයන්ටයි.අපි හැමදාමත් ඔබ තුමාට ආදරෙයි ❤️තෙරුවන් සරණයි!

  • @nirmalakasthoori9781

    @nirmalakasthoori9781

    Жыл бұрын

    , 14:18

  • @lakshmisenarathna15

    @lakshmisenarathna15

    Жыл бұрын

    T

  • @gamingdima5650

    @gamingdima5650

    2 ай бұрын

    Aaa1​@@lakshmisenarathna15

  • @PhChandralatha

    @PhChandralatha

    2 ай бұрын

    🎉🎉🎉🎉🎉😂😂😂🙏🙏🏻🙏🏻🙏🏻

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l2 ай бұрын

    වීඩියෝ බලන්න එපා වෙනව කතාව දිග වැඩි උනාම කෙටියෙන් කියල දෙනව නම් ඉතාම වටිනව බුදු සරණයි ඔබතුමාට රටම ආදරෙයි හොඳ වෙෆ් කෙනෙක්

  • @user-qd9pv5yj8p

    @user-qd9pv5yj8p

    2 ай бұрын

    කාතව වැඩිතරමට තමයි රසයත් වැඩි

  • @user-hb5ek1tt3f

    @user-hb5ek1tt3f

    2 ай бұрын

    ❤ use​ 18:05 @@user-qd9pv5yj8p

  • @rupasingha7816
    @rupasingha781610 ай бұрын

    නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්... බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි...

  • @sujeewashiromani5231
    @sujeewashiromani52312 ай бұрын

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා දීර්ඝ AUSA LBEWA

  • @kumarisilva6491
    @kumarisilva64912 ай бұрын

    ආචාර්ය පබ්ලිස් මහත්මයාට අපිව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි ❤❤❤තෙරුවන් සරණයි

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx2 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි🙏🙏දෙවිපිහිටයි.

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Theruwan saranai Oba Thumata 🇱🇰🙏🇮🇹💐 Niduk nirogimath bawa labewa...Ape dewal loketama Aram giya..Supa wediya.. Adambarai nuba gana..

  • @yasgoonasekera5120
    @yasgoonasekera51202 ай бұрын

    Thank you Chef Pubilis I wl for sure make this Roti very nutritious & easy way of making the Roti

  • @devamanikwt7255
    @devamanikwt72552 ай бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාම. ඔබ‍ රටට සම්පතක්‌. නිදුක් නිරෝගී දීර්ගායු වේවා

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Жыл бұрын

    ස්තූතියි ඔබතුමාට

  • @nilakshanadananjali1090
    @nilakshanadananjali1090 Жыл бұрын

    Pabilis silva mahattaya deergayushama labewa!

  • @amahewathanthri8550
    @amahewathanthri85508 ай бұрын

    මේ මනුස්සයාගේ වටිනාකම කියලා නිම කරන්න බෑ...❤❤❤❤

  • @GajanayakaS.H.A
    @GajanayakaS.H.A2 ай бұрын

    Obathunata deergausa pathami Budusaranai!!!

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f2 ай бұрын

    නිහතමානී අැදුරුතුමා...දීර්ගායුෂවේවා...!

  • @madupeiris9613
    @madupeiris9613 Жыл бұрын

    මම අහල තියෙන විදියට ගොඩක් උත්සාහයෙන් තැනකට අාව කෙනෙක් කොයිම දෙමාපියෙකවත් දරැවෙක් දැන දැන වැරදි කරන්න පොලඹවන්නේ.නැහැ මම දන්නේ.නැහැ දරැවා කරපු වරද මොකක්ද කියල දරැවෝ කරන වරදි වලට දෙමාපියෝ වැරදි නහැ එත්.සමහර දෙමාපියෝ නම් වැරදි විදියට දරැවෝ හදනවා නොමග යන හැම දරැවෙක්.නිසාම හැම දෙමාපියෙක්ම වැරදි නැහැ අපිත්.වයසට යනවා කවදම හරි ඉතිං මෙතුමටත් එහෙමයි එ්කට අපහාස කරනන හොද නැහැ යමක්.ගත්තා නම් ගත්තා නොගත්තානම් අපහාස නොකර ඉන්නවානම් ගොඩාක් වටිනවා

  • @reanukasubasinheg9527

    @reanukasubasinheg9527

    Жыл бұрын

    ඔයා හරි අගය කලයුතු දේ අගය කලානම් හරි🙏🙏කවුරුත් දෙමව්පියෝ දරුවන්ට වැරදි කරන්න කියලා දෙන්නෙ නැ එයාල ගෙනවා කර්මය තමයි ඔය.දෙමව්පියෝන්ට දොස්‌කියන එක අනුමත කරන්නෙ නැහැ

  • @renukw

    @renukw

    Жыл бұрын

    Sinhalayo ne

  • @lakmalilakmali6080

    @lakmalilakmali6080

    Жыл бұрын

    ඒ කතාව ඇත්ත යන යකා කොරහත් බිදගෙන යනවලු . එහෙවු එකේ මේවගේ උත්තමයෙකුට අපි ගරු කරන්න ඕනි. මේඅපට ලැබුන සම්පතක්.

  • @seetharanjani4807

    @seetharanjani4807

    11 ай бұрын

    🎉ඔබගේ දැනුවත් කිරීම පිලිබඳ ව ස්තූතියි. අපේ ජාතියටම ඔබ අගෙයි. හොඳ දෙමාපියන්ට නොයෙකුත් ආකාරයේ දරුවන් උපදිනව .ඒ අය කරන දේ ඒ අයම අරන් යාවි.

  • @pushpahemalatha3142

    @pushpahemalatha3142

    10 ай бұрын

    බොහේමස්තුති😂

  • @chalsalan-zw5nb
    @chalsalan-zw5nb Жыл бұрын

    Excelent

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon29839 ай бұрын

    නිදුක්නිරෝගි වෙිිවා තෙරුවන් සරණයි !!

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Жыл бұрын

    Etha hodai budu saranai

  • @alanbanks2826
    @alanbanks2826 Жыл бұрын

    Pitarata inna apatath etamath wadagath recipe 1kmn oba thumage recipes godak ath hada balala tiyenawa..obathumata niduk neerogi deerghausha labewa !!!

  • @surangasampath7033
    @surangasampath70332 ай бұрын

    Budusaransi grate chef 👨‍🍳

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 Жыл бұрын

    Good one chef

  • @kamanigunasekara8618
    @kamanigunasekara86182 ай бұрын

    තිරිගු පිටි කන්න බැරි අයට හාල් පිටි වලින් හදන්න පුලුවන් කෑම කියල දෙන්න පුලුවන්ද. ඔබ තුමාට නිරෝගි ජීවිතයක් පතනව. ස්තූතියි

  • @kavikavi936
    @kavikavi936 Жыл бұрын

    Thanks...

  • @pothakamahima8826
    @pothakamahima8826 Жыл бұрын

    ආචාර්ය පබිලිස් සිල්වා මැතිතුමනි.ඔබතුමා ගුණාත්මක දේශීය ආහාර රසවත් ලෙස සකස් කර ගන්නා ආකාරය කියා දීම මහත් පින්කමකි.වෙනත් කිසිදු සූපවේදියකු මේ අයුරින් තම අත්දැකීම් හා වෘත්තීය ප්‍රවීණත්වය තුළින් දේශය නගා සිටුවීමේ උදාර චේතනාවෙන් මෙසේ උපදෙස් දෙනු මා අසා නැත.

  • @sithilsendinu5882
    @sithilsendinu5882 Жыл бұрын

    oba thuma jathika sampathak.....

  • @nilminifernando8318
    @nilminifernando831810 ай бұрын

    මේ මහත්තයා මෙතනට ආවෙී කෑම හදන හැටි කියලා දෙන්න පුතා වැරද්දක් කලාට මෙතුමා මොකද කරන්නෙ එයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ ඔය කියන හැමෝගෙම ළමයි නූලටම හදලද මෙහෙමත් මිනිස්සු

  • @renukasisira8591
    @renukasisira8591 Жыл бұрын

    Nirogi wewa!

  • @sandayamanel7867
    @sandayamanel786710 ай бұрын

    Thanks 🙏

  • @anndevika1605
    @anndevika16052 ай бұрын

    Niwedika wa ahanne gon prashana..man hithanne cheese 🧀 podi kalak thibbana godak rasa thiyei

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @anulamunasinghe9443

    @anulamunasinghe9443

    Жыл бұрын

    Obathuma ta bohoma sthuthi deergayusa lebeva 😂

  • @user-fn2zv6ld2v
    @user-fn2zv6ld2v2 ай бұрын

    My sir all the best sir see you later

  • @klsperera4570
    @klsperera4570 Жыл бұрын

    Thanks dirgayusa

  • @naomielainemeadows8760
    @naomielainemeadows87602 ай бұрын

    Super simple practical & cost effective. I like for his simplicity making use of the things we commonly use.Thanks you are so valued

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97842 ай бұрын

    Thank you sir.

  • @asgteam890
    @asgteam890 Жыл бұрын

    Sir you are an asset to Sri Lanka to make a healthy nation

  • @renukaabey4123

    @renukaabey4123

    Жыл бұрын

    U😂o😊😊😊

  • @wasanthaweerasingha8647

    @wasanthaweerasingha8647

    2 ай бұрын

    😂😂😂

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 Жыл бұрын

    ❤️👍

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 Жыл бұрын

    Yako thii puhunu kireemae ho mona adhikariyaywewa thopita / thepita; kochara daksha thruna / tharuni Sukhaweadin inna, eay ayata awasthawak denna baeri ayi ? Thopi kana ping kaema wamaarinna pachanaya wenna kiyala prarthana karanawa. Umbalata padi nadi gaewanne api mahajanathawa. Tharuna paramparawata ida deepung geaniye. Thige daruwanta moo rassawal dunnada ?

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip10 ай бұрын

    Sthuthi obata apata rasata kema uyanna kiyala dena obathumata thava thava rasata uyanna apata kiyala denna godak garu karana kenek man obathumata idiriyatama yanna heki veva godak adarei family ekatama❤❤❤❤❤❤❤❤

  • @yaleholiday952
    @yaleholiday952 Жыл бұрын

    මගේ විවේචනය නම් ඉතාම රසවත් පබිලිස් සිල්වා මාතර අයියා

  • @nilanthidhammika6051
    @nilanthidhammika6051 Жыл бұрын

    Vegetables boil karanawada. Ata piti walinuth puwanda.

  • @hemamalikumarasiri9064
    @hemamalikumarasiri90642 ай бұрын

    Sambudu saranai ඔබතුමාට

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts Жыл бұрын

    The vathura oyavagea leahesi kaeama hadanna kiya denna

  • @eradini
    @eradini4 ай бұрын

    Best

  • @pushpahemalatha3142
    @pushpahemalatha314210 ай бұрын

    රසපාටයිස්තුතියි❤

  • @indiragandhi8988
    @indiragandhi898810 ай бұрын

    U r a great man.The generations will remember u

  • @anulamalani5413

    @anulamalani5413

    10 ай бұрын

    මේ කැමක් .උඹට ලමයි ඉන්නවද ? හදපන්කො උඹ වගෙම චිත්ත පෙළක්

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon298311 ай бұрын

    තෙරුවන් සරණයි කෑමවලට හදනවිට කැමර්එක ලන්කර අල්ලා පෙන්නුවනමිිිි තමාහොද අද පෙන්වු කුුුුමයට පැහැලිමදි

  • @sriyalathacooray603
    @sriyalathacooray6032 ай бұрын

    ස්තුතියි

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Жыл бұрын

    ගොඩක්ම ස්තුතියි පබිලිස් මහත්තයා අපිව දැනුවත් කලාට.

  • @premanathperera2609

    @premanathperera2609

    Жыл бұрын

    Good sir

  • @sithilsendinu5882
    @sithilsendinu5882 Жыл бұрын

    Palamuwa ape pinwath oba thumata niduk nirogi dirgayu wewa.!!!!! Apita oba thuma thaththa wage ....a....tharamata mulu lokayatama watinawa theruwan saranai!!!!!!!!

  • @shanthiweerasingha6000

    @shanthiweerasingha6000

    Жыл бұрын

    ඔබතුමාට ස්තුතියි මෙම රෙටිය හදනහැටි කියාදුන්නාට මම අහන්න කැමතියි මෙම එළවලු වලටම මස් මාලු එකතු කරන්න පුලුවන්නේද

  • @nandaniranathunga

    @nandaniranathunga

    Жыл бұрын

    @@shanthiweerasingha6000n v

  • @nandaniranathunga

    @nandaniranathunga

    Жыл бұрын

    @@shanthiweerasingha6000 a

  • @user-uo2sy7jk9q
    @user-uo2sy7jk9q2 ай бұрын

    Bohoma isthuthi

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Thank U chef

  • @kaindika7349
    @kaindika734910 ай бұрын

    🙏

  • @dschandralatha134
    @dschandralatha1342 ай бұрын

    Very good condition

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 Жыл бұрын

    ස්තූතියි ... තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි 🌷🌷🌷

  • @punchihan7210
    @punchihan7210 Жыл бұрын

    🙏👍👍🖐️

  • @thushni2712
    @thushni2712 Жыл бұрын

    Kohenda me niwedikawa hoyagaththe.....thawa tikak swabawika una nam hari .....

  • @indranisenaratne4872
    @indranisenaratne4872 Жыл бұрын

    👍💐❤️

  • @user-ti8pz4gh6t
    @user-ti8pz4gh6t3 ай бұрын

    🙏🙏🙏❤❤❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 Жыл бұрын

    කැමරා කිරීම දුර්වලයි.

  • @hansdrulex6546
    @hansdrulex6546 Жыл бұрын

    P.N.S.Perera Pablis Silva Mahatha Suwapath Wethwa!!!

  • @nilanthamalaladeniya507
    @nilanthamalaladeniya5072 ай бұрын

    🎉🎉

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Жыл бұрын

    Kama hadanakota hadi pawichchi karoth hodai neda

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank51592 ай бұрын

    Atta pitiwalen puluwanda

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama2 ай бұрын

    I proud,i live Rathgama ,

  • @BisoMenike-ze4yp
    @BisoMenike-ze4yp Жыл бұрын

    Kidarn alawlin rasawh kamak hadanna beritha API nithrama thmbala polsamaga kanwa nethinm polkiri Dala maluwk hadagannawa

  • @user-qo7ie2ip9u
    @user-qo7ie2ip9u2 ай бұрын

    🙏🙏🙏

  • @Mitzichoi
    @Mitzichoi2 ай бұрын

    Ratak watina charithayak. Deergayusha labewa obata.

  • @sumithawickramasinghe8974

    @sumithawickramasinghe8974

    Ай бұрын

    දෙපැත්තේ ඉන්න දේනට දුන්නා නම් හරි තුනීකරන්න ස්තුතියි

  • @ranigunaratne1367
    @ranigunaratne13672 ай бұрын

    👍🙏

  • @sheelap7106
    @sheelap71062 ай бұрын

    ❤❤❤❤❤❤

  • @NawarathneNawarathne-im6st
    @NawarathneNawarathne-im6st2 ай бұрын

    Karunakara hadana widiya pennenna salasanna stuti.

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip10 ай бұрын

    Kawru monava qwwath obata idiriyatama yanna heki veva pabilis thaththata api hemadama adarei

  • @nimalyapa9868
    @nimalyapa9868 Жыл бұрын

    Cheff ⌚ eka galeuwanamneda hoda.kamahadanakota.

  • @bandara929
    @bandara929 Жыл бұрын

    Pauranika vatina kamakin utn Mount lavinia hitele vinasa kale me paraya loke nathi kamadila..

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna55182 ай бұрын

    එළවලු අමුවෙන්ද ගන්නේ

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Жыл бұрын

    Pabilis thuma hiswasumakk dammanne naththehh Ahai.

  • @nissankakarunaratne5172

    @nissankakarunaratne5172

    Жыл бұрын

    UUUge kaemata kess wetena nisa. MOOO 'thumek' neway' kumbandayek.

  • @ff_acc_sell
    @ff_acc_sell2 ай бұрын

    😂godak rasai😂❤

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y Жыл бұрын

    ගොඩක් වෙලා යනවා බලාගෙන ඉන්න කම්මැලි හිතෙනවා

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs2 ай бұрын

    ,🙏🙏❤

  • @samdam9561
    @samdam9561 Жыл бұрын

    What A GORAKA PROGRAMME !!

  • @ask8605
    @ask8605 Жыл бұрын

    වීඩියෝ එක ටිකක් කෙටි උනානම් හොඳයි ගොඩක් කාලය ගන්නෙ නැතුව එහා පැත්තේ පිරිමි ලමයටත් රස බලන්න දුන්නනම් හොඳයි රොටිය රස ඇති කියලා හිතෙනවා

  • @tmnalani8066

    @tmnalani8066

    2 ай бұрын

    කියවනව නම් වැඩියි තමා .

  • @nilukashiromani4722

    @nilukashiromani4722

    2 ай бұрын

    හැමෝම බෙදා ගෙන kawanam ගොඩක් vatinawa.

  • @MalaniHewapathirana-qg7du
    @MalaniHewapathirana-qg7du2 ай бұрын

    Oba.tumage.hkiyawa.tawa.tawa.wadi.wewaa

  • @chandrikachristeen4142
    @chandrikachristeen4142 Жыл бұрын

    Oba...thumata...God..bless..you

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40242 ай бұрын

    ඔබතුමා අපේ රටට මහත් සම්පතක්.❤❤❤❤❤❤ ගොඩක්

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 Жыл бұрын

    Obathumata.Auboweva...

  • @nilanthidissanayake8381

    @nilanthidissanayake8381

    Жыл бұрын

    🙏🙏🙏🥀🤗💕

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 Жыл бұрын

    karawta hodatahadnwa allnwa madi pahadili

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 Жыл бұрын

    niwedhikawa camerawa dhiha balanawa wediyi.

  • @hperamune7423
    @hperamune7423 Жыл бұрын

    👍👍👍

  • @githakrishanthi8542

    @githakrishanthi8542

    Жыл бұрын

    Aniwarayenma 👍👍

  • @manorikumanayake4030
    @manorikumanayake4030Ай бұрын

    Methi thumani, Wattakka thambalada ganne

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf Жыл бұрын

    ඒකනේ සොක්කා උබ වගේ බක්කෙක් තැනට ඔබින කොම්ට් එකක් දාන්ඩ දන්නෙ නැති එවුන් රාශියක්ම මේකෙ ඉන්නෙ .අයියෝ සාමි.❤

  • @dona5713
    @dona57134 ай бұрын

    Thank you so much theruwan saranai

  • @lakshmiliyanage800
    @lakshmiliyanage800 Жыл бұрын

    Good

  • @ariyawathifdo988
    @ariyawathifdo9882 ай бұрын

    K😮😊

  • @pattinad503
    @pattinad503 Жыл бұрын

    මෙ රොටියේ එලවලු මිශ්‍රනයට ඉගුරැ සුදු ලුනු ත් පාවිචිචි කලානමි තවත් හොද නේද?

  • @SriyaRanasinghe
    @SriyaRanasinghe2 ай бұрын

    වැඩෙ කැතයි , පොඩි චෙෆ්ට දුන් නෑනෙ රස බලන්න

  • @jayanthividanagamage

    @jayanthividanagamage

    Ай бұрын

    Godak thankyoi

  • @sarojaabeytunga5186

    @sarojaabeytunga5186

    Ай бұрын

    P

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Жыл бұрын

    ආටාපිටි වලිනුත් පුලුවන්ද

  • @kkdweerarathne522
    @kkdweerarathne522 Жыл бұрын

    Hadanaw.aprisudi

  • @kumarinawarathna8602
    @kumarinawarathna86022 ай бұрын

    ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවා! මීට වඩා ලගට ගිහින් පෙනෙන වීදියට video කලා නම් පැහැදිලියි.

  • @shamarm6224
    @shamarm6224 Жыл бұрын

    බුදුසරණයි

Келесі