✔ එළවළු රොටි හෝටලේ වගේ හදන හැටි Vegetable roti / elawalu roti (English subtitle) by Apé Amma

elawalu roti ape amma apeamma ape amma Apé Amma
යුටියුබ් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ද කුකින් චැනල් එකක් අපේ අම්මාගේ මිලියන ගනන් බලන විඩියෝ වලට පහර ගැසීම සදහා, අපේ අම්මා කළ රෙසිපිය ඒ විදියට කර වීඩියෝ එක අප්ලෝඩ් කළ පසු. යුටියුබ් ආයතනය විසින් ඔහුගේ විඩියෝ උඩට ගනිමින් සිටි. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ, අපේ අම්මාගේ වීඩියෝ බලපු ප්‍රමාණය ඉක්මවා ගොස් අපේ අම්මාගේ විඩියෝ පහත දැමීමයි. මේ බව මම මගේ ආදරණිය ප්‍රෙක්ෂයකන්ට කාරුනිකව දැනම් දෙමි.
ප්‍රථම වරට එළවළු රොටිය නවන හැටි සහ පදම කියාදුන් වීඩියෝව
Like "Apé Amma" fan page.
/ apeammafans
එළවළු රොටි හෝටලේ වගේ හදන හැටි
Vegetable rotti with English subtitle by Apé Amma
රුධීරයේ සීනි පාලනය කරන තේ එක හදන රහස
• ✔ රුධීරයේ සීනි පාලනය ක...
apeamma, ape amma, Apé Amma
ape amma channel

Пікірлер: 216

  • 4 жыл бұрын

    අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 65 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. (2024 -05-31 වන විට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 30) අපේ අම්මා චැනලයේ වීඩියෝස් 2000 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් (රෝස පාට ඇදුමක් ඇදලා සිටින ඇය) මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzread.infovideos ​facebook.com/ApeAmmaFans/

  • @madurawijayakoon3976
    @madurawijayakoon39766 жыл бұрын

    හොටල්කාරයෝ උද්ගෝෂණය කරයිද දන්නේ නෑ එළවලු රොටී විකිනෙන්නේ නෑ කියලා. එතරමටම පැහැදිලිව කියලා දුන්නා හදන විදිය. ස්තූතියි.

  • @uw8023
    @uw80233 жыл бұрын

    අපේ අම්මාගේ රෙසෙපි එකකට හදන හැම කෑමක් ම හරියට එනවා . හැම එකකටම commet නොදැම්මාට ඔබ තුමියගේ කෑම වට්ටෝරුවට කෑම හදනවා . හැම එකක්ම හරියට හදාගන්න පුලුවන් . ඔබ තුමිය නිවැරදි කියා දෙනවා ගොඩක් පින් තෙරැවන්සරණ යි

  • @medhamarasinghe7928
    @medhamarasinghe79284 жыл бұрын

    අපේ අම්මා කියලා දෙන හැම දෙයක්ම හරිම පැහැදිලියි . ඒ වගේම හදාගන්නත් පුලුවන් . අපේ අම්මට ගොඩාක් පිං .

  • @erangadesilva6537
    @erangadesilva6537 Жыл бұрын

    ස්තුතියි .වටිනා දෙයක් ඉගෙනගත්ත.විශේෂයෙන්ම ත්‍රිකෝන හැඩයට රොටිය නවන හැටි.

  • @lmuthukuda9496
    @lmuthukuda94966 жыл бұрын

    අපේ අම්මා දෙයක් කියල දුන්නොත් හරිම පැහැදියි. බොහෝම ස්තුතියි.

  • 6 жыл бұрын

    Bohoma isthuthi!

  • @rasikajayasinghe2784
    @rasikajayasinghe27844 жыл бұрын

    මම අලුතින් අපේ අම්මාගේ recipe බලන්න ගත්තෙ. මම ටිකක් කෑම වර්ග හැදුවා. හරියටම හැදුනා. බොහොම ස්තුතියි ඔබට.

  • @amilazvideo8763
    @amilazvideo87636 жыл бұрын

    කියල වැඩක් නැහැ අපේ අම්මේ..ඔයා කියල දෙන හැම පාඩමක් ම හරිම පැහැදිලියි.....

  • @ashenmadusha7784
    @ashenmadusha77844 жыл бұрын

    ඔයා රෙසිපි එකක් කායලා දුන්නොත් එ්ක හරියටම හරි එ්වගේම හරිම රසත් හරිම පහසුවෙන් හදන අාකාරයත් කියලා දෙනවා😊😊😊

  • @samsungjpro6057
    @samsungjpro60575 жыл бұрын

    මන් ඉන්නෙ මැලේසියාවෙ මාත් අද අපෙ අම්මා වැඩසටහනෙ කිව විදියට එලවලු රොටී හැදුවා .ස්තුති ඔබට

  • @warangasilva9973
    @warangasilva99734 жыл бұрын

    ලංකාවේ හැමෝම වගේම මම කැමතිම කුකින් චැනල් එක අපේ අම්මා. අපේ අම්මාගේ අව්‍යජත්වයට මම ගොඩාක් කැමති. මම බලාගෙන හදපු හැම රෙසිපියක්ම හරියට හරි ගියා. එක මුල ඉතාම සරලව පැහැදිලිව පලපුරුද්දෙන් කියා දෙන කෑම වට්ටෝරු කොරෝනා කාලෙදි අපිට ගොඩාක් ප්‍රයොජනවත් වුනා. මුල් කාලේදි මම වෙන චැනල් එකක තිබුන එළවළු රොටියක් හැදුවා, ඒක හරි ගියේ නැහැ. එක පිටි මොලියෙන් ගොඩාක් හදනවා කියලා තිබුනා ඔක්කොම බොරු. දැන් අපේ අම්මාගේ මේ වීඩියෝ එක දැම්මාට පස්සේ එයා මෙකෙන් බලාගෙන හදනවා එත් එයාට රොටිය නවාගන්න බැහැ. අපේ අම්මා චැනලය තමයි බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ නැති හොඳම කුකින් චැනල් එක.

  • @mudaligerashi9478
    @mudaligerashi9478Ай бұрын

    මම නමි අපේ අම්ම කුකින් රෙසපි විතරමයි හදන්නේ.හදිස්සියට කවුරැ හරි එනවනම් හරි බය නැතුව හදන්න පුලුවන් වැරදිලාම නැහැ.මම හිතන්නේ මේ රෙසපි වලින් 80% විතර මම හදලා තියෙන වා .ගොඩක්ම ස්තූතිය පුද කරනවා මම❤❤

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 Жыл бұрын

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @nilukadamayanthi3336
    @nilukadamayanthi33364 жыл бұрын

    Thanks ape ammata gooddak දේවල් egana ganna ලැබීමට

  • @janakasalgado6734
    @janakasalgado67346 жыл бұрын

    අපේ අම්මා චැනල් එකෙන් රෙසිපියක් බැලුවොත් හරියටම හරි. තිතටම කියලා දෙනවා.

  • 6 жыл бұрын

    Bohoma isthuthi! :)

  • @nishanthikularathna3302
    @nishanthikularathna33024 жыл бұрын

    හරිම .පැහැදිලි wa...කියලා dennawa...ඔබට ..thanks ..pin

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210Ай бұрын

    හරිම පැහැදිලිව කියාදෙනවා🥰❤️ හරිම ආදරණීයයි❤️❤️❤️

  • @madushikadulanjali1127
    @madushikadulanjali11276 жыл бұрын

    Ape amma channel very good. I think cooking so hard. But if I see so easy to learn to cook. Thanks very much ape amma channel

  • @udeniliyanage4200
    @udeniliyanage42006 жыл бұрын

    ඔයාට ගොඩාක් ස්තුති අපේ අම්මා මමත් විඩියෝ එක බලලා හැදුවා හොදට ආවා ඔයගෙ විඩියො බලලා තමා මම දන්නැති සමහර කෑම හදන්න ....

  • @tharushijayawardana924
    @tharushijayawardana9246 жыл бұрын

    Your teaching style is amaizing.. Itz very clear and easy... Good job..👌

  • @mahinoorasheriff6713
    @mahinoorasheriff67136 жыл бұрын

    Very good demonstration, n now we can make local delicacies easily. Thnx 'Ape Amma'

  • @yamunakwt9918
    @yamunakwt99186 жыл бұрын

    Apita me wage hariyata kama hadana hati kiyala denawata, bohoma pin ape amma,

  • @w.k.a.gunewardena3260
    @w.k.a.gunewardena32606 жыл бұрын

    From Saudi Riyadh to Sri Lanka at Dehiwala, joinning apey Amma.

  • @mgkusuma721
    @mgkusuma7213 жыл бұрын

    Api elawalu roti haduwa harima rasai.😘😘😘😘😘😘😘

  • @ImiiMadanayake
    @ImiiMadanayake7 ай бұрын

    Math haduva harima rasai Godak kama hadanna iganagaththe obage vedio balala bohoma sthuthi obata ❤

  • @KumarKumar-sf8gu
    @KumarKumar-sf8gu6 жыл бұрын

    Ape ammage kama wage dakiddima kanna asa hithena kama hadana kisi kenek naha.harima pahadiliwa liyala denawa.harima gunathmakai. Sawkyamaya paththa godak hithana kenek ape amma .E wagema hamotama e watina danuma beda denawa.oyata budu saranai.amme.mama kweit dammika.mokada Mama inne kuweit.mehe kamath mama oyage chanal eken godak igana gaththa .kiyanna sathutui.kiyanna sathutui amme jiivithe palaweni wathawata madaperadiga awamam (kuweit walata)oyage ape amma chanal.eken.gath danuma dan mata godak watinawa.oyata thanks amme.oya hamadama api.ekka inna.bs.oyata

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 Жыл бұрын

    තෙරුවන් සරණයි දැනුවත් කලාට

  • 3 жыл бұрын

    රෙසිපිය පාන් පිටි කෝප්ප 2 වතුර කෝප්ප 3/4 (පිටි මැනපු කෝප්පයෙන්ම වතුරත් මනින්න.) ලුණු කුඩු තේ හැඳි 3/4 බේකින් සෝඩා බින්දුවක් පමණ (ආප්ප සෝඩා බේකින් සෝඩා දෙකම එකයි.) පොල් තෙල් මේස හැඳි 1 1/2ක් තැවරීමට පොල් තෙල් මේස හැඳි 2ක් filling පිරවුමට කැරට් ග්‍රෑම් 100 ලීක්ස් ග්‍රෑම් 100 ගෝවා ග්‍රෑම් 100 අල ගෙඩි 2 (පොඩි) ලොකු නම් 1 ලොකු ළුෑණු ගෙඩි 1/2 කරපිංචා කෑලි මිරිස් තේ හැඳි 1 ගම්මිරිස් තේ හැඳි 1 කහ කුඩු තේ හැඳි 1/4 මස් කරි කුඩු තේ හැඳි 1 කරදමුංගු 3 කරාබුනැටි 2 ලුණු කුඩු තේ හැඳි 1/2 (රස පදමට)

  • @akithapeiris6837

    @akithapeiris6837

    2 жыл бұрын

    .i

  • @nandasenaambepitiya2222

    @nandasenaambepitiya2222

    2 жыл бұрын

    Aprithg

  • @saleemakthaar5867

    @saleemakthaar5867

    2 жыл бұрын

    Ok

  • @nazrysaleed9289
    @nazrysaleed92892 жыл бұрын

    Your Really Awesome.... I love the way you teach to Us , Your explanation is Fabulous 👌👌 May God Bless you Ape Amma 😊

  • @gayasharishmi9858
    @gayasharishmi98584 жыл бұрын

    Ape amma wada satahanen thamai api kama hadanne bohoma sthuthi

  • @ramyakumari8688
    @ramyakumari86884 жыл бұрын

    ape amma hadana eawa man hadala thiyanawa oyage eawa wagemai hadapuwama.cack ekat icing karana hatith man oyagen tamai igana gatte.godak pin amma

  • @nirmalalokuge8703
    @nirmalalokuge87036 жыл бұрын

    Harema rasaii ammee. Ithamathma pahadili. Lankawata gihin hadanawa ape amme .mehe hadanna welawak na.bohoma sthuthiii .

  • @danushkabandara458
    @danushkabandara4586 жыл бұрын

    Wow!! 😘😘 I was waiting for this for a long time. Thanks sooo much.

  • 6 жыл бұрын

    You are welcome! :)

  • @Nadeyanadee1976
    @Nadeyanadee19764 жыл бұрын

    Mama inne Dubai wala ada mama 1St time elawalu roti haduwe.attama hodata awa.babala hariama asawwn kawa .thx ape Amma .

  • @sarathrupasinghe6297
    @sarathrupasinghe62972 жыл бұрын

    ශෝක් හෙටම හදනවා 😍😍😍

  • @lankamallawaarachchi6031
    @lankamallawaarachchi60314 жыл бұрын

    Made this yesterday and came really good. My roti was a bit hard. Maybe not enough water. Thanks a lot.

  • @aselaviduranga8889
    @aselaviduranga88895 жыл бұрын

    Thank you. I followed your video and made it well

  • @raniindika1238
    @raniindika12384 жыл бұрын

    man kama jati godak hadanawa apa ammagan balala tama purudu una godak essuti oyata budu saranai apa amma

  • @asiaupclose673
    @asiaupclose6733 жыл бұрын

    Kello duwanawa ape amme api dan uyanawa dakala... ammat pin.bs🙏🙏🙏😁

  • @faridahuzefa5720
    @faridahuzefa57204 жыл бұрын

    You have an awesome way to teach,sharing all your tips and tricks

  • @hyacinthsegera8060
    @hyacinthsegera80606 жыл бұрын

    Thank you for your tips on folding, it's very clear and easy.

  • 6 жыл бұрын

    You are welcome! :)

  • @jayarani2176
    @jayarani21766 жыл бұрын

    I also requested this few months back. Thanks for the clear instructions.

  • @chrishcommunication5566
    @chrishcommunication55664 жыл бұрын

    Hodata lassansta kyala dunnata sthuthi ape ammage tips walata sthuthi

  • @sunithaperera1018
    @sunithaperera10186 жыл бұрын

    ඉන්දියාවේ අයටත් ඉගෙන ගන්න අපේ අම්මාගෙන් දෙවල් තියනවා.

  • @rehashnamadusanki7522
    @rehashnamadusanki75224 жыл бұрын

    Oyata gdk pin ape amma . Hemdema mata igenaganna puluwani meken

  • @sadunimadu8253
    @sadunimadu82536 жыл бұрын

    I was searching this for a long time and I think I've seen all the vegetble roti recipes and they all soak so much oil but even with less oil these roties are beautiful.

  • 6 жыл бұрын

    Thank you! Try this method and let me know. :)

  • @gayanmadhushanka3781

    @gayanmadhushanka3781

    2 жыл бұрын

    Mama ape amma kiyala dipu godak kama haduwa awa harima rasata awa. Oyata godak pin.

  • @roshanweerasekara3431
    @roshanweerasekara34315 жыл бұрын

    ස්තුතියි ඔබතුමියට මාලදිවයිනේ අපි

  • @krishanthobeyesekera8606
    @krishanthobeyesekera86066 жыл бұрын

    Harima pahadili....godak pin ape ammata....

  • @sumithchandana2931
    @sumithchandana29316 жыл бұрын

    ape amma oya kochchara wayasada mechchara daksha widiyata uyanne.

  • @VijaneeKarunararatna-qk4ib
    @VijaneeKarunararatna-qk4ib6 ай бұрын

    නියම රසයි ස්තූතියි 👌

  • @bhagyaagararathne8013
    @bhagyaagararathne80134 жыл бұрын

    I am new to your channel aunty! But going through all the recepies as much as possible and also tried few. Thank you

  • @esolefl
    @esolefl6 жыл бұрын

    You have been so helpful and very indispensable help for those who are into culinary art! Smart move!

  • @anushadasanayaka4118
    @anushadasanayaka41184 жыл бұрын

    Eka ekkena kiyana deval apita vadak Na.oyage resipy hariyatama Hari.oya kiyana ayage resipy vala mona Hari hangala denne.haduvoth varadinava.m mulinma haduve pol tofee.eka supiri yatama Ava.cooking channel vala hama thanama kiyanne ape amma balanna kiyalai.vena ayage Nam eva vala kiyavenne Na.oba thumeeta deergayu veva.

  • @dayani7658
    @dayani76585 жыл бұрын

    මම නිතරම කෑම හදන කෙනෙක් නෙමෙයි, ඒ වුනාට මෙක බලාගෙන හැදුවා හරියටම ආවා කඩේ ඒවටත් වඩා රසයි. මෙච්චර හොඳ දෙයක් කරන අපේ අම්මාගේ වීඩියෝ එකට ඩිස්ලයික් දාලා තියෙන්නේ අනිත් චැනල් වල එවුන් වෙන්න ඇති. මම දැක්ක අපේ අම්මා චැනල් එකේ ඩුබ්ලිකේට් කොපියක් තියනවා. එයාගේ වැඩේ අපේ අම්මා කරන කරන දේ කරනවා. ඒ වගේම අපේ අම්මාගේ රෙසිපි බලාගෙන හදලා එයා වරදින්න නැතුව කියලා දෙනවා කියලා හෙඩින් දාලා තියනවා. ගෑණු ළමයි මේ වගේ පලපුරුදු වැඩිහිටි අම්මා කෙනෙක් එක්ක ඊටත් ගුරුවරියක් එක්ක එකට එක එනවා කියන්නේ හරිම හිරිකිත දෙයක්.

  • @haroldperera8724
    @haroldperera87246 жыл бұрын

    Excellent demonstration! you are a really talented teacher.

  • 6 жыл бұрын

    Thank you! :)

  • @nimnaindrani1008
    @nimnaindrani10082 жыл бұрын

    Godak.pahadele..bohama.stute..hadala.balannam👍👍👍

  • @nisaldilan2654
    @nisaldilan26545 жыл бұрын

    nimatma therenava ape amme oya kiyala dena vidiyanam

  • @lakshmanmorais8632
    @lakshmanmorais86324 жыл бұрын

    I am away from the country and "Ape Amma" Channel assists me in every way, when I want to make any meal. I wish Ape Amma good health and long live as she has been truly Ape Amma for Cooking.

  • @user-cb4yt8hn4l
    @user-cb4yt8hn4l5 жыл бұрын

    නියමයි අපිත් හැදුවා බොහොම ස්‍තුතියි අපෙ අම්මෙ

  • @purnimamadushani694
    @purnimamadushani6944 жыл бұрын

    Wow..thank u..no words to say about your great service..

  • @nextifydev
    @nextifydev4 жыл бұрын

    you are such a good human being. Thank you

  • @deepikadee5034
    @deepikadee5034 Жыл бұрын

    රසම රසයි ගොඩක් පිං ඔබ තුමියට

  • @dulangarukmal2561
    @dulangarukmal25614 жыл бұрын

    Mage wife godak kama hadanawa .ape amma resipi aka patta

  • @madushadanushka8125
    @madushadanushka81256 жыл бұрын

    aththatama godaak watinawa

  • @VijayaKumar-lf6zf
    @VijayaKumar-lf6zf6 жыл бұрын

    yummy....👌I like yr cooking recipes.

  • 6 жыл бұрын

    Thank you!

  • @aselakapila4465
    @aselakapila44654 жыл бұрын

    Niyamai hama video ekakma hari pahadili api qatar wala inney apith mehe idan hama deyma try karan hadanawa

  • @sriyamalewis9233
    @sriyamalewis92335 жыл бұрын

    Ape amma thank you so much 🌮

  • @nishaniilankagunasinghe452
    @nishaniilankagunasinghe4524 жыл бұрын

    Thank you very much ape amma... your recipes are superb

  • @sampathsenavi100
    @sampathsenavi1004 жыл бұрын

    Harima pahadili kiyala denawa

  • @govindasamiravigovindasami3730
    @govindasamiravigovindasami37306 жыл бұрын

    You are voice so sweet mem thanks for this recipe

  • @samadealwis3796
    @samadealwis37964 жыл бұрын

    හරිම රසයි.හරිම වටිනවාඔබට බොහොම ස්තූතියි

  • @sandyarathnayaka4688
    @sandyarathnayaka46882 жыл бұрын

    Thank you ape amma .

  • @janakikuruppu3853
    @janakikuruppu38536 жыл бұрын

    This weekend I will try. Thanks.

  • 6 жыл бұрын

    Great! let me know how it turned out.

  • @chaturikailrukshi4056
    @chaturikailrukshi40562 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @priyadarshanirathnayaka9336
    @priyadarshanirathnayaka93366 жыл бұрын

    Mara maru

  • @raizafarvin4764
    @raizafarvin47644 жыл бұрын

    I made egg rotti according to ur recipe it was tasty..

  • @shamenkrishantha9050
    @shamenkrishantha90506 жыл бұрын

    mama iye elawalu roti bittara roti haduwa .....I'm very happy. ....hari yawana awa.....thank you....so much harima pahadili kiyala dunna ape amma....

  • @kanchanabandara6023
    @kanchanabandara6023 Жыл бұрын

    Thank you ape amme🎉

  • @samanpushpakumara2267
    @samanpushpakumara22673 жыл бұрын

    ape amme oya nisa thama apita kama hadanna puluwan une oyata bohoma sthuthii

  • @ashachandani7411
    @ashachandani74112 жыл бұрын

    හරි රසවත් 👍

  • @nilanthisomasiri8089
    @nilanthisomasiri80895 жыл бұрын

    Mama kama aluthin hadanne ape amma balala.e mokada pahadiliwa hariyata kiyala dena nisa.pin ape ammata

  • @janakakarunanayake9177
    @janakakarunanayake91774 жыл бұрын

    ape amma kiyadena widiya nam SUPIRI ona kenekuta yazata therenava ,,,,,GODDAAAAAAAAAAAAAAAAAK pin siddawenava amma mage ammawage kiya hithenava

  • @kuwaikuwait6703
    @kuwaikuwait67036 жыл бұрын

    pahadeliwa kiyala dunnata bohoma stuthe

  • @dulajekanayake
    @dulajekanayake6 жыл бұрын

    Thank you so much.I really apreciate your effort.There are much to learn for those who are interesting in these types of culinaries.This is one of favourite video which I have expected for long time.

  • 6 жыл бұрын

    You are welcome! I'm glad you like this.

  • @hiru3145
    @hiru31456 жыл бұрын

    Very nice.... I love it ..😍😍

  • @sachiran4472
    @sachiran44726 ай бұрын

    නියමයි අපේ අම්මා

  • @thathsarayt4331
    @thathsarayt4331 Жыл бұрын

    Harima rahayi😛😛

  • @nadeenadee6511
    @nadeenadee65114 жыл бұрын

    hadala balanawa eunata ape amma oba thumiya wagenam rasata hadhanna beriwei trai karala balanna

  • 5 жыл бұрын

    ✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> kzread.info/dash/bejne/Y62Wx5pyiMSvYJM.html මේ විදියට එළවළු රොටි හදලා අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/ නීඩ් නැතිව හදන ලෙහෙසි පීසා kzread.info/dash/bejne/fGSiuJqKltrZqLQ.html කට සැරට කන්න බේකරි ගැට කිඹුලා kzread.info/dash/bejne/dZartsx7oszQaZc.html

  • @luckysana7843
    @luckysana78436 жыл бұрын

    elawalu roti niyamaai!!! Supiri

  • 6 жыл бұрын

    Thanks!

  • @priyankaedirisinha7671
    @priyankaedirisinha76713 жыл бұрын

    Ape amma aken kiyala dena dewal hodai

  • @sahlanaleem6906
    @sahlanaleem69069 ай бұрын

    Supper. Can we make the dough with aatta flour.

  • @priyanthikarunarathna3453
    @priyanthikarunarathna3453 Жыл бұрын

    දැන්ම හදනවා👍👌🤘😃.

  • @nelumperera8950
    @nelumperera8950 Жыл бұрын

    Thank you so much.

  • @srilath838
    @srilath838 Жыл бұрын

    අපි හැමදාම අපෙ අම්මා සමගයි. අපි නියම ශ්‍රි ලාංකිකයෝ.👊✊

  • @D.H.K200

    @D.H.K200

    Жыл бұрын

    😂

  • @rammuninisanta3997
    @rammuninisanta39973 жыл бұрын

    thank you...😘😘😘😘😘

  • @RanukaJayasinghe
    @RanukaJayasinghe5 жыл бұрын

    සුපිරි

  • @akilapeiris3150
    @akilapeiris31506 жыл бұрын

    Great ! keep up d wonderful job

  • 6 жыл бұрын

    Thanks,!

  • @senarathnabandara9705
    @senarathnabandara97052 жыл бұрын

    අපිත් අද හැදුව හරිම රසයි ස්තුතියි

  • @safnaanthony6134
    @safnaanthony61345 жыл бұрын

    your great very easy and clear I like it

Келесі