ආර්ථිකේ හැටියට ලාභම ,කිසිම සත්ව ආහාරයක් නොකන අයටම හදපු කප් කේක්.Vegan Cup Cakes(No Egg- Butter-Milk)
ආර්ථිකේ හැටියට ලාභම වගේම, කිසිම සත්ව ආහාරයක් කෑමට නොගන්න ( වීගන්) කෙනෙකුට ගැලපෙනම කප් කේක් ටිකක්.
Super Soft Vegan Cup Cakes
(No Egg, No Butter, No Milk)
හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් විදිහ මෙතනින්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Sugar සීනි 150g
Flour පිටි 210g
Water වතුර 180ml
Oil තෙල් 80ml
Vanilla වැනිලා 1 1/2 tsp
Baking Powder බේකින් පවුඩර් 2 tsp
Pinch of Salt ලුණු ස්වල්පයක්
Vegan / Dairy free chocolate buttons 3/4 cup කිරි මිශ්‍ර නොකල චොක්ලට්
Food colour if need වර්ණක
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
Пікірлер: 89
මිස් ගෙ රෙසිපි කවදාවත් වරදින්නේ නෑ.. මම ගොඩක් දේවල් ඉගෙනගන්නව මිස් ගෙන්.. බුදුසරණයි මිස්... නිවැරදිව පිළිවෙලට කෑම හදන්න කියලා දෙන ආදරණිය චැනල් එක..❤
එක නම් දැක්කාම ආසා හිතෙනවා ❤❤
Thank u... හිත ලස්සන chef shani👍❤👍
Super Thank u sister
Thanks a lot.
Chef thank you very much for this recipe. I added milk insted of water.it was very tasty.
Thankyou chef❤ duwa me davas vala vegiteriun paimpath tiyana nisa. biscuit ekakvath nathuva amaruven a kapakirimen innava.hadala denna one💞
Thank you chef🎉🎉
Thank you chef
Thank you chef❤
Beautiful . Thank you.❤
@cookingwithchefshani
7 ай бұрын
Thank you too!
Thank you❤
Thank you ❤❤
ගොඩක් ඉස්තුතියි ඔයාට මන් වෙජිටෙරියන් කෙනෙක් මෙක මට ගොඩක් වටිනවා ගොඩක් ඉස්තුතියි ..මන් මුල ඉදන් ඔයාගේ විඩියෝ බලන කෙනෙක් ඒ වගේම ඔයාගේ රෙසපි බලන් කෑම ගොඩක් හදලා තියෙනවා ගොඩක් ඉස්තුතියි ශානි මිස් 🙏🙏❤️
@cookingwithchefshani
7 ай бұрын
🥰
மிகவும் அருமை
Awesome 🤩♥️
Thanks❤️❤️👍
Woow.. Look so pinkish .... Thank you dear chef for your stunning recepies ❤❤❤
Godak istuti.❤❤❤
dan tyna arteketa mehema dai hadanna wenne thxu recepiyata
Thank you chef Shani
@cookingwithchefshani
7 ай бұрын
My pleasure 😊
Thank u💗
Thank you chef ❤
@cookingwithchefshani
7 ай бұрын
My pleasure 😊
නියමයි චෙෆ් ,බොහොම ස්තූතියි 👍🙏🙏
@cookingwithchefshani
7 ай бұрын
🥰😍
Thank you! Chef
@cookingwithchefshani
7 ай бұрын
😍🥰
ඇත්තටම වටිනවා මිස්. කඩේ තියෙන කේක් (ලංකාවේ වාසනා බේකර්ස් වගේ බේකරිවල කේක් හදන්නේ ඔයිල් දාලා බිත්තර එසන්ස් දාලා කියනවා ඒක ඇත්තද එහෙම හදන විධියත් කියලා දෙන්න පුළුවන් ද )
Thank u Chef me wage recipe apita denawata,❤️😘
@cookingwithchefshani
7 ай бұрын
Most welcome 😊
Qtex එක ලස්සනයි 😍😍😍
@cookingwithchefshani
7 ай бұрын
😘 Dan saneepada puthe..?
❤🎉❤ thanks a lot chef
@cookingwithchefshani
7 ай бұрын
❤️♥️
Thank you 🙏🏼
@cookingwithchefshani
7 ай бұрын
You’re welcome 😊
Oven nathuwa hadana barida?
වාව්...මාරයි..හරිම ලස්සනට තියෙනවා.මේක නම් හදන්නම ඕනා..චොකලට් වෙනුවට මුද්‍රස්පලම්.කජු දාන්නත් පුලුවන් නේද චෙෆ් නෝනා..❤️❤️
@cookingwithchefshani
7 ай бұрын
Ow puluwan ♥️
@samanaleejayasingha5357
7 ай бұрын
@@cookingwithchefshani ❤️🌹🙏
Can we add milk instead of water???
❤
❤❤❤
💗💗💗
Bohoma sthuthi....chef oil 180ml da? 80ml?
@cookingwithchefshani
7 ай бұрын
80 ml..♥️
💕💕💕💕💕
❤❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
7 ай бұрын
😍🥰
❤️❤️❤️🌹🌹
Watura venuwata keri dammoth rasa wei neda
@cookingwithchefshani
7 ай бұрын
Aniwaryenma ❤️
Chef karanne deyk kmt hitla balala katat oni wenadewal....
කල් තියාගන්න පුලුවන්නද ?
@cookingwithchefshani
7 ай бұрын
Anith cake wagema thamai..dawas 3k wage thama wadima..👍
,, මාගරින් දිය කර ගන්න පුලුවන්ද
@cookingwithchefshani
7 ай бұрын
Puluwan , samahara ewata animal fat dalath hadanawa..oya vegan nan balala ganna..♥️
Piti 250 g / 210g?
@cookingwithchefshani
7 ай бұрын
210g ..😊
අහන්නකෝ..කිරි කෑලි හැදුවා පොල් කිරි දාල හොද ටම හරි ගියා. ස්තුතියි. මේක ත් හදල කියන්නම්. පරිස්සමින් ඉන්න මිස්.
@cookingwithchefshani
7 ай бұрын
⚘️🥰
කේක් වල මැද අමු වෙන්නේ ඇයි
@cookingwithchefshani
7 ай бұрын
Bake wela madi hinda..❤️
Godakpin.etawatenvaobatumiyage.wadasatahan.bsmiseadarihamadamat
Chef description box එකේ දාලා තියෙන්නේ පිටි 210g තෙල් 180g කියලා ඒත් විස්තර කරද්දි කිව්වේ පිටි250 තෙල් 80 කියලා 😢 නිවැරදි කරන්න please 🙏🏻
@cookingwithchefshani
7 ай бұрын
Nangi, thank you so much, puruddata 250g kiyawela. Please take it as mentioned in the description box. All fixed. ❤️ sorry for the inconvenience. 🥰
@menulee6279
7 ай бұрын
@@cookingwithchefshani Thank you so much 😊 ♥️
Chef shani, ස්වයන් රැකියාවක් කරන්න ආහාර කල්තබාගන්නෙ කොහොමද කියලා,කියලා දෙන්නකෝ.(දොදොල්,වටලප්පන්,ජෙලි පුඩින්)වගේ දේවල්.
@ishankawijerathna5762
7 ай бұрын
Ane ow kiyannako
@user-zw6pg8xy4m
7 ай бұрын
කේක්.කප් කේක් වගේ ඒවත් ඕනෙ
@buddhikaeroshana3799
7 ай бұрын
matath kiyala dennako
@shehaniliyanage3227
7 ай бұрын
Math hoyanawa
@riyanaraskeen6971
7 ай бұрын
වටලප්පම් කොහොමද
සමාවෙන්න,පුරුද්දට පිටි 250g කියල වීඩියෝවෙ කියවෙන්නෙ. Description box එකේ තියෙන රෙසිපි එක ගන්න. නැත්නම් මෙතනත් දාන්නම්,👇👇👇👇 Ingredients අවශ්‍යද්‍රව්‍ය : Sugar සීනි 150g Flour පිටි 210g Water වතුර 180ml Oil තෙල් 80ml Vanilla වැනිලා 1 1/2 tsp Baking Powder බේකින් පවුඩර් 2 tsp Pinch of Salt ලුණු ස්වල්පයක් Vegan / Dairy free chocolate buttons 3/4 cup කිරි මිශ්‍ර නොකල චොක්ලට් Food colour if need වර්ණක
I really wanted this. Thanks a ton Chef Shani! 🫶❤💐💐💐
@cookingwithchefshani
7 ай бұрын
My pleasure 😊
Thank u💗
❤❤❤
@cookingwithchefshani
7 ай бұрын
❤️🥰
❤❤❤❤
@cookingwithchefshani
7 ай бұрын
❤️⚘️
💖💖💖💖💖
@cookingwithchefshani
7 ай бұрын
♥️😍
@user-cv4jh2zi9l
7 ай бұрын
@@cookingwithchefshani චෙෆ් මුරුක්කු හදන්න පෙශ් කරන්න එකක් තියෙන්නේ ඒකෙන් බිස්කට් හදන්නත් පුලුවන්ද .බිස්කට් හදන්නත් ඒ වගේම එකක් දාලා තියෙනවා ඒකයි .ඩරාස් එකේ දැක්කෙ