අවසන් ගමන් යන්නට පෙර, පෙර පින් බලෙන් බෝමළුවට පැමිණි සත්‍ය දැකි විද්වත ඔබ වාසනාවන්තයි Uruwela Danawwa

නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.

Пікірлер: 700

  • @wasantha9559
    @wasantha95592 жыл бұрын

    ඔබ වැනි වියතුන් මවු රට තුල පහල වේවා.ඔබ මතු සසරින් එතර වේවා.

  • @samanwijeweera2850
    @samanwijeweera28502 жыл бұрын

    අපේ කාලයේ උපන් සැබෑ සහෝර්දයණනි,,,නැවත පැමිණ අවදි කරනු මැන මේ මහා ජාතිය,,,,, නිවන බොහෝ දුර නොවේවා,,,, 🙏🙏🙏

  • @ramindukariyawasam9581
    @ramindukariyawasam95812 жыл бұрын

    මුලු ලන්කාවෙම මිනිස්සු අහන්න ඕන කතාවක් .මේ සර් නැති උනා කියලා තාම හිතාගන්න බෑ ඒ තරම් සුන්දර මනුස්සයෙක් .😓❤

  • @user-km4vu1dj9g
    @user-km4vu1dj9g2 жыл бұрын

    මේ වගේ සොදුරු වටිනා මිනිස්සු න් වැදූ මා පියන් හා ලග සිටි බිරිඳ දරුවන් හිත මිතුරන් සැම ගුරුවරුන් සැම ට තෙරුවන් සරනය් .

  • @siriyaniahangama6965

    @siriyaniahangama6965

    2 жыл бұрын

    OBA THUMATA .NIWAN SUWA LABEWA

  • @kamalalekamge7134

    @kamalalekamge7134

    2 жыл бұрын

    ඔබතුමා යුගයේ අවශ්‍යතා අනුව සිටිය යතුම හැබෑම සොදුරැ මිනිසෙකි ඔබට නිවන්සුව ලැබේවා !!!

  • @priyanthakumara3590
    @priyanthakumara35902 жыл бұрын

    සිනහවෙන් මුව සරසා ගෙන බුද්ධියට ආමන්ත්‍රණය කළ සොඳුරු මිනිසානනි ඔබට අමා මහ නිවන් සුව අත්වෙවා

  • @gayanigeethika8029
    @gayanigeethika80292 жыл бұрын

    මෙවැනි වටිනා පුද්ගලයන්ගේ අකාලයේ නික්ම යාම ජාතියටම පාඩුවක්. සර් නැවත එන බව විශ්වාස කරනවා. ආයේ පටන් ගමු සර් නවත්තපු තැනින්.

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani61662 жыл бұрын

    මා දුටු ආදරණීය..සුන්දර..සරල..උත්තරීතර ගුරැවරයා...රටට අවැසිම කලක..අප හැරදා යාම..ඉතා දුක්බරයි...නිවන් සුවයම ලැබෙිවා..

  • @kalyanipadmaseeli1091

    @kalyanipadmaseeli1091

    2 жыл бұрын

    Monawa welada.hari aparade.ratata watina mahathmayek.niwan suwa

  • @premalathakalubovila1748

    @premalathakalubovila1748

    2 жыл бұрын

    I.

  • @anitize5358

    @anitize5358

    2 жыл бұрын

    Meyage nama mokdd ?

  • @lkkbcc650

    @lkkbcc650

    6 ай бұрын

    චන්දන ගුණවර්ධන ​@@anitize5358

  • @pushpanalani6581

    @pushpanalani6581

    3 ай бұрын

    නිවන් සුව ලැබේවා.....

  • @balasooriyaas
    @balasooriyaas2 жыл бұрын

    මා අතිශය අගය කළ සැබෑ මිනිසෙකි, මේ. ඔහු උතුම් ආදර්ශයක් මෙරට තරුණ පරපුරට දුන්නා.

  • @smgnanaratna3092

    @smgnanaratna3092

    2 жыл бұрын

    ඔබ තුමා මෙන් තමන්ට හැකි උපරිමයෙන් සේවයක් කලා සොදුරු මිනිසත් බව ලොවට පෙනවා දුන්නා

  • @gayaline9246

    @gayaline9246

    2 жыл бұрын

    🙏🙏🙏.

  • @anestapriyangani4405

    @anestapriyangani4405

    2 жыл бұрын

    Ratata Naya nati soduru minisa Obata swargaye dora viwara weewaaa

  • @hansimadubashini8610

    @hansimadubashini8610

    2 жыл бұрын

    Methumage nama Mathaka nane

  • @sunethraaponsu4672

    @sunethraaponsu4672

    2 жыл бұрын

    @@hansimadubashini8610 Chandana Gunawardane

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar47782 жыл бұрын

    බුදුන්ගේ දේසේම ඔබ තුමා ඉපදේවා උතුමි මිනිසුන් අපරටෙන් සමු ගැනිම ඉතාමත් කනගාටුය ඔබ තුමාට නිවන් සුව ලැබෙවා

  • @jagathkuruppu9556
    @jagathkuruppu95562 жыл бұрын

    ලක්ෂ ගණනාවක් දුවා දරුවන්ගේ නෙත් පෑදු ඔබට අමාමහ නිවන්සුව ලැබේවා.

  • @janavisonali2754
    @janavisonali27542 жыл бұрын

    මොන තරම් වටිනා මනුශ්‍යයෙක්ද. මට හරිම දුකයි. ඔබ තුමාගේ වැඩමුළු වලට සහභාගී වීමට තරම් මාද වාසනාවන්ත විය. ඔබ තුමාගේ පොත් මා සතුව ඇත. ඒවා වටිනා සිහිවටන වේ. ඔබ තුමාට නිවන් සුව ලැබේවා. ඔබ තුමාගේ අදහස් වලට හිස නමා ආචාර කරමි.

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl2 жыл бұрын

    මැතිඳුණි ! නැවත ඉපදුණ මැනවි ! මෙි හෙළ බිමෙි 💐🙏

  • @mangalikasajatha7901

    @mangalikasajatha7901

    2 жыл бұрын

    🙏🙏 හැමදාම sir අපේ හදවත් වල ජිවත් වෙනවා

  • @nilanibalasooriya8141
    @nilanibalasooriya81412 жыл бұрын

    සොඳුරු හදවතක් ඇති ගුණවත් මහත්මයාණෙනි , රටට ඔබවැන්නවුන් අවැසි මොහොතක වියෝවීම දරාගත නොහැකියි. නැවත මෙපින්බිම පහල වේවා !!"

  • @dharshanapriyantha4251

    @dharshanapriyantha4251

    2 жыл бұрын

    😭😭😭

  • @nilmini-tx1vg

    @nilmini-tx1vg

    3 ай бұрын

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .. අද ඔබතුමා ජිවත්ව සිට්යානම්.....

  • @chandimalfernando2442
    @chandimalfernando24422 жыл бұрын

    හරිම කනගාටුයි මෙතුමාගේ වියෝව නිවන්සුව ලැබේවා!

  • @kanchanasenevirathna4277

    @kanchanasenevirathna4277

    2 жыл бұрын

    අනේ මම ගරුකරන උත්තමයෙක් අපේ රටට පාඩුයි මෙතුමා නැති අඩුව,ඔබට නිවන් සුව පතමු

  • @ronanjayalath3616
    @ronanjayalath36162 жыл бұрын

    ගරු කරන මහත්මා කෙනෙක් මහ පොලවට බර නැති සොදුරු මිනිසෙක් නිවන් සුව ලැබේවා

  • @hperamune7423

    @hperamune7423

    2 жыл бұрын

    නිවන් සුව පතමි.

  • @tharangasauer8452

    @tharangasauer8452

    2 жыл бұрын

    මෙතුමාගේ you tube එක මොකක්ද කරුණාකර ලියන්න. 🙏

  • @spathirana1233

    @spathirana1233

    2 жыл бұрын

    මේ සා පින්වත් පුතුන් දේශයට දායාද කල මාපිය ගුරු උතුමන් හා පින්වත් උත්තමයා ද අජර අමර නිවනින්ම නිවේවා. !!!

  • @wasanthawickramasinghe4125

    @wasanthawickramasinghe4125

    2 жыл бұрын

    @@tharangasauer8452 Tnl

  • @rasikajayasekara2029

    @rasikajayasekara2029

    2 ай бұрын

    What is the name of this Noble Gentleman?

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag56472 жыл бұрын

    ඔබතුමා නැති වුණාද කියලා හිතාගන්න බැහැ 😭 රටට ලෝකයට වටිනා කෙනෙක් අමාමහ නිවන් සුව ලැබේවා !!! 😢😭 🙏🙏🙏

  • @lalanierathnayaka5108

    @lalanierathnayaka5108

    2 жыл бұрын

    ඔබ අපව දමා ගියේ කෙසේ ද නොදනිමි .නමුත් තවමත් ඔබේ වචන අප සමග ය.ඔබ තුමාට මොක් සුව පතමි

  • @anitize5358

    @anitize5358

    2 жыл бұрын

    Meyage nama mokdd ?

  • @anestapriyangani4405

    @anestapriyangani4405

    2 жыл бұрын

    @@anitize5358 chandana Gunawardana mahata

  • @amilabandara9369

    @amilabandara9369

    Жыл бұрын

    මේ මරණය මට නම් අභිරහසක්

  • @himaliwasundara9098

    @himaliwasundara9098

    9 ай бұрын

    මොනවා වෙලාද නැති උනේ

  • @lathawickramarathna8729
    @lathawickramarathna87292 жыл бұрын

    හෘද සාක්ෂිය ට එකගව ජීවත් වෙමින් මිල කලනොහැකි සේවයක් කළ විශිෂ්ට සොදුරු මනුෂ්‍ය යා නැතිවූයේ අපේ රටේ අවාසනාවට නිවන් සුවයෙන් නිවී සැනසේවා !!!

  • @priyankajayaweera5287
    @priyankajayaweera52872 жыл бұрын

    මේ වගේ අපිව අවදි කරන දැනුම ලබාදෙන මිනිසෙක් ඉදීද කියන එකත් සැකයි විශ්වයේ සිටි අවංක මිනිසා ඔබයි ගුරු පියානනි අපේ අභාග්‍යය මේක ඔබට නිවන් සුව පතමි

  • @thusninethsara3715

    @thusninethsara3715

    Жыл бұрын

    Guru piyanani obata ama maha niwan suwaya pathami yali yalith apema mawu bime ipadewa..

  • @palithadisanayake2867
    @palithadisanayake28672 жыл бұрын

    සියළු සත්ත්වයෝ උතුම් නිවනින්ම සැනසෙත්වා!

  • @lekabowaththa199

    @lekabowaththa199

    2 жыл бұрын

    නිවන් සුව ලැබේවා

  • @medavirateralalage3941
    @medavirateralalage39412 жыл бұрын

    රටට හා ජාතියට මෙතුමාගේ අභාවය බොහොම පාඩුවක්... කියන්න වචන මදි... අපේ. ලංකාවේ සත්‍ය දන්නා අය හරිම අඩුයි..ඔබ තුමා නැවත මේ හෙළ බිමේම ඉපදේවා!!

  • @sumanalekamge2205
    @sumanalekamge22052 жыл бұрын

    උතුම්වු අමාමහා නිවන් සුව ලැබේවා ඔබතුමාට ......!!!!!!!

  • @krishanthagetamanna7889
    @krishanthagetamanna78892 жыл бұрын

    නිබ්බාන සුවයම වේවා ..!

  • @ruchiniherath6479
    @ruchiniherath64792 жыл бұрын

    රටට අවශ්‍යම මොහොතේ තමයි ඔබතුමා අපිට අහිමි උනේ...ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🙏

  • @emedauwenya3678
    @emedauwenya36782 жыл бұрын

    අනේ මෙි ඉන්නේ මිහිපිට දෙවියෙක්. ඔබතුමා නැති පාඩුව අනාගත පරපුරටයි.

  • @sirilee139
    @sirilee1392 жыл бұрын

    අාදරණීය සොදුරැ මහත්මයෙක්. ඔබ තුමා ට නිවන්සුවයම ලැබේවා .

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ ඒ අසම සම දහමෙන් පෝෂණය වුනු ඒ අග්‍රතම සිතුවිලි රටාවට අපි නැවතත් යමු.....අපේ දරුවන් හුරු කරමු. 🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 Жыл бұрын

    ඔබ අපට අහිමිවුයේ ජාතියේ අවාසනාවකට..ඔබට නිවන් සුව....🙏🙏🙏🙏

  • @newtonpereraperera5599
    @newtonpereraperera55992 жыл бұрын

    විද්වත් උත්තමයනි ඔබ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

  • @kanthisamaradiwakara7029
    @kanthisamaradiwakara70292 жыл бұрын

    සොඳුරු මිනිසානෙනි .ඔබ මේ රටට ජාතියට ණය නැති මිනිසෙකි.මහ පොළවට බරක් නොවනමිනිසුන් තනන්නට වෙර දැරූ මිනිසෙකි.ගිහින් එන්න.... ඔබට සුබ ගමන් ....!!!!!

  • @saththayawachanaya8170
    @saththayawachanaya81702 жыл бұрын

    නිවන් සුව ලැබේවා. මනුස්සයන්ට සතුටින් ජීවත් වන්න කියාදුන්න සොදුරු මිනිසා.

  • @kanthisamaradiwakara7029

    @kanthisamaradiwakara7029

    2 жыл бұрын

    මෙවැනි සොඳුරු වටිනා චරිත රටටඅහිමි වීම ලොකුම රභාග්‍යයයි .ඔබ රටට ණය නෑ .ගොහින් එන්න .ඔබට සුබ ගමන්....

  • @sameerabro..5267
    @sameerabro..52672 жыл бұрын

    මිනිසුන්ගේ සිත් සුව කල සොදුරු හිතවතානනි,,ඔබට නිවන් සුව...❤️❤️🙏🙏

  • @charu65
    @charu658 ай бұрын

    හොද තැනක ඉපදී ඇත🙏❤️ඔබගෙ කර්තව්‍යය කිරීමට හැකි වේවා!

  • @siridesayearutha
    @siridesayearutha2 жыл бұрын

    ඔබගේ හදිසි වියෝව සංඛාරයන්ගේ යතාස්වභාවය තේරුම්ගෙන අප්‍රමාදව සතර කමටහන් ප්‍රායෝගිකව,යුගනද්දව වඩා ප්‍රතිවේද සාසනයා මාතුලින් පූර්නය කරගැනූනට අධිස්ඨානය කලෙමි,,, පින්වත් මැතිතුමනි මගේ පිරිසිදු චිත්ත සත්ත්‍ය ඔබගේ සසර ගමනට යහපත පිනිස කැපකොට පවරමි,, සුසිත් min of health

  • @siridesayearutha
    @siridesayearutha2 жыл бұрын

    පින්වත් ඔබේ යහපත් ගුනධම්ම,මුසු අර්තාන්විත මේ සරල කෙටි දේසනය හැදෙන්න ප්‍රිය හෙලයන්ට පමනක් නැවත සිරිලක් දැරන හදා ඔවුන්ටත් හැදෙන්නට මසුරන් වටි, ඔබට පර්ම නිබ්භාන සුවයෙන් සුවපත් වන්නට් පුන්න්‍යානු මෝදනා කරමි සුසිත් min of health ( siri dhesaye arutha,, පරිශිකනය කරත්වා )

  • @kumuduperera4602
    @kumuduperera46022 жыл бұрын

    🙏🙏🙏 ඔබ තුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි .

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t2 жыл бұрын

    අපේ රටේ උතුම් සම්පතක් අපිට අහිමිව ගියා නිවන්සුව ලැබේවා මෙතුමාට!! 🙏🏻🙏🏻

  • @msindrniindrni6300

    @msindrniindrni6300

    2 жыл бұрын

    ඇයි එතුමන් මියගියෙ කවදා ද.අනේ මම.හාතාගෙන හිටියෙ එතුමන් ජීවත්වන කෙනෙක් කියලා මට පුලුවන් නම් කෙටියෙන් සඳහන් කරන්න කරුණාකර තෙරුවන් සරණයි

  • @rranasinghe2343

    @rranasinghe2343

    Жыл бұрын

    Dukai horunta minissu visahaya kara yawanne ashirwada wenawa, yahapathak karana, uthum manushyan mellowing iwathwenaa. Mata therenne nehe me darmathwaya

  • @thejanipriyanika8884

    @thejanipriyanika8884

    Жыл бұрын

    @@msindrniindrni6300 o

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge16642 жыл бұрын

    හරිම දුකයි . මේ අහිමි වීම. ඔබතුමාට නිවන් සුව !

  • @sampathlakmal954
    @sampathlakmal9542 жыл бұрын

    මෙ සොඳුරු ගුරුවරයාට නිවන් සුව ලැබේවා !!!!! 💐

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne75272 жыл бұрын

    ඉතා අගනා වටිනා පුද්ගලයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා!!💐💐

  • @upulkumarasiri4719
    @upulkumarasiri47192 жыл бұрын

    මෙතුමා වගෙ සම්පත් ලංකාවේ සිටි බව දන්නේ කීයෙන් කීදෙනාද නොවටිනාදෙ අගය කරමින් අපි කොහාට යමින් පවතින්නේ හරිම කනගාටු දායකයි මෙතුමා චතුරාර්ය සත්ය අවබෝධ කරගත හැකි ස්ථානයක ඉපදී නිවන් දකිත්වා

  • @RG049

    @RG049

    2 жыл бұрын

    Methuma karapu sewaya budun lankawe kiwwa ekada?

  • @user-sy1mw2tq3q

    @user-sy1mw2tq3q

    2 жыл бұрын

    Methuma gana danne na mn adai meka baluve.. methuma ge Nama Dana ganna puluvnnda

  • @chandrikakariyawasam4622

    @chandrikakariyawasam4622

    2 жыл бұрын

    @@RG049 යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිලිබදව හොඳින් විමසා බලන්න .හෙල ඉතිහාසය අධ්‍යයනය කරන්න.මෙතුමා ඒ සියලු දේ හැදෑරූ කෙනෙක්.මමත් ගුරුවරියක ලෙස එය හදාරා ඇති නිසයි මේ කියන්නෙ.බුදු හාමුදුරුවො අද පහල වෙලා මම මේ හෙල බිමේ තමයි ඉපදුනේ කියල කිව්වත් ,රාගයෙන් ,ද්වේශයෙන් මෝහයෙන් මුලා වී සිටින උදවිය එය පිලිගන්නෙ නැහැ .සියලු දෙනාට සත්‍යය වැටහේවා !

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    @@RG049 🐃🐃🐃🐃🐃🐃🐃💯👍👍😜😜😜

  • @amilakr4075
    @amilakr40752 жыл бұрын

    මෙවැනි වටිනා මිනිසුන් තව තවත් මේ ලක්බිමේ බිහි වේවා!!!!!. මෙතුමාගේ කතාව අහපු මට තනි ඇහැට ඇඬුණා

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi57872 жыл бұрын

    නිවන් සුව ලැබෙිවා !!!

  • @thilinilakmal4273
    @thilinilakmal42732 жыл бұрын

    හොඳ මිනිස්සුන් ඉක්මනටම යනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා .

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne46522 жыл бұрын

    ඔබ තුමා, අමා මහ නිවනින් සුවපත්වේවා !

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka30792 жыл бұрын

    නිවන්සුව ලැබේවා

  • @gbawijesekara1702
    @gbawijesekara17022 жыл бұрын

    ඔබ කරන ලද පින් කුසල් අනුව යහපතක්ම වේවා,

  • @sampathperera8361
    @sampathperera83612 жыл бұрын

    පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා!

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 Жыл бұрын

    උතුම් දේශන තියමින් මිනිසුන්ගේ හදවත්දිරිමත් කළා ඔබතුමාට නිවන් සුව අත් වේවා!

  • @mylangepathmanee6087
    @mylangepathmanee60872 жыл бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා .

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake12812 жыл бұрын

    ඔබතුමා සුගතිගාමී වේවා. මතු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිත්වා. ...

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    උතුමානනි අමාමහ නිවනම වේවා

  • @mangalikasajatha7901
    @mangalikasajatha79012 жыл бұрын

    තාම අදහා ගන්න බැ ගුරුතුමනි oba අප හැර යාම, ඔබ සදාකල් මේ අපේ හදවත් වල වීරයෙක් 🙏🏻🙏🏻

  • @anitize5358

    @anitize5358

    2 жыл бұрын

    Meyage nama mokdd ?

  • @mangalikasajatha7901

    @mangalikasajatha7901

    2 жыл бұрын

    @@anitize5358 chandana gunawardana sir

  • @rew.dammadssana1617
    @rew.dammadssana16172 жыл бұрын

    සුවපත් වේවා !!!

  • @rohiniranaweera4284
    @rohiniranaweera42842 жыл бұрын

    ඔබතුමා මෙලොවින් සමුගෙන බව දැනුණු මොහොතයි මේ නැවත මෙම ලක් පොළොවේ ම ඉපදේවා ලොව හට සෙත සැලසේවා උතුම් නිවන් සුව සසර ගමනේදී දැනෙවා අප kala waw පින් ඔබතුමාට ලැබෙනවා👃👃👃

  • @ramyahemamali2371

    @ramyahemamali2371

    2 жыл бұрын

    777

  • @saralam.a4695
    @saralam.a46952 жыл бұрын

    අවංකව රටට ආදරය කරන අයට මේ රටේ ඉඩක්නැහැ .ඒකතමයි ඇත්ත. කණගාටුයි😢

  • @senarathnandasiri4565
    @senarathnandasiri45652 жыл бұрын

    මගේ ප්‍රාර්ථනාවෙන් ඔබ තුමා තැනකට නොයන බව දනිමි.එහෙත් හොඳම තැනකට යාමට තරම් ගුන ඔබ තුමා සතු වූ බව හගිමි.ඒ හොඳම තැන ඔබ තුමාට ලැබෙනවට මගේ දැඩි කැමැත්ත මෙයින් ප්‍රකාශ කරමි.

  • @ipanapitiya14

    @ipanapitiya14

    3 ай бұрын

    Ā6GH😊

  • @ipanapitiya14

    @ipanapitiya14

    3 ай бұрын

    😊

  • @sounds-of-nature
    @sounds-of-nature2 жыл бұрын

    ඔබතුමාට අජර අමර තිබ්බාන සුව අත්වේවා අපේ ජාතියේ අවාසානාට ඔබ අප අතරින් වියෝවී ඇත.

  • @sunilrajapaksha7578

    @sunilrajapaksha7578

    2 жыл бұрын

    mewani uthuman viyoovee netha viyoo kara etha.( jayalal rohana)

  • @harshaperera6101
    @harshaperera61012 жыл бұрын

    නිබ්බාන සුඛයෙන් සුඛිත වේවා!!! ඔබ අපට මිල කල නොහැකි සම්පතක් ගුරු පියාණෙනි!!!

  • @yamunaguruge7852
    @yamunaguruge78522 жыл бұрын

    Great speech sir 💜 What a terrible loss for the nation 🙏

  • @shanukakariayawasam4743
    @shanukakariayawasam47432 жыл бұрын

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @sumedhaamarasingha
    @sumedhaamarasingha2 жыл бұрын

    ඔබතුමන්ට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා...!🙏🙏🙏

  • @githikakumarasinha9595
    @githikakumarasinha95952 жыл бұрын

    මා දුටු සරල සුන්දර ආදරනීය ගුරු පියානනී.ඔබටනිවන් සුව!!!

  • @indranijayalath8556
    @indranijayalath85562 жыл бұрын

    අහෝ වටිනා සම්පතක් අපිට අහිමි උනා.... ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @chamindajayalal2514
    @chamindajayalal25142 жыл бұрын

    ඔබේ සේවය ඕනිම වෙලාවක අප මග හැර යාම ලොකු පාඩුවක්. නිවන්සුව සුව මැතිදුනි

  • @pushpajayawardena3963
    @pushpajayawardena39632 жыл бұрын

    ඔබතුමාගේ භවගාමී ජීවිතය යහපත් වේවා .🙏🙏

  • @user-ox1bv2df4l
    @user-ox1bv2df4l20 күн бұрын

    සාදු සාදු සාදු අපේ මහත්තය ඔයට පින් මෙ මිනිසුන්ට මෙ පින්බිම වටිනාකම කිය දෙන එකට ඔබතුමාට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු

  • @mahindadissanayake9518
    @mahindadissanayake95182 жыл бұрын

    නිර්වාණ සුවයෙන් සුඛිතතර වේවා!

  • @newtonranaweera
    @newtonranaweera2 жыл бұрын

    නිවන් සුව ලැබේවා!!

  • @e.mrathnayake5149
    @e.mrathnayake51492 жыл бұрын

    මෙතුමාගේ දර්ශනය තෙරුන් ගෙන තවත් අවම වශයෙන් කෙනෙක් යහමගට ගන්න බලමු.ඒ දර්ශනයට ගරැ කර එතුමාට පිං දෙමු.

  • @adsbha6192

    @adsbha6192

    2 ай бұрын

    kzread.info/dash/bejne/hXmkmrqme8ifmsY.htmlsi=VYuBu2o_xgPFPgXd

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna31962 жыл бұрын

    ඔඔබතුමා නැති වුනා කියලා අදහාගන්න බැරි වුනා..ඔඔබතුමා මතු සසරෙන් එතෙර වේවා!ඔබතුමාට නිවන් සුව ලැබේවා.

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi13192 жыл бұрын

    කියන්න බැරි තරමට කනගාටුයි ඔබේ වියෝව ඔබතුමා සදා අමරණීය යි

  • @sirilakawathagotha663
    @sirilakawathagotha6632 жыл бұрын

    අපව දැනුවත් කල වටිනා මිනිසෙකි නිවන් සුව ලැබේවා ඔබට.

  • @oshandhananjaya2476
    @oshandhananjaya24762 жыл бұрын

    නිවන් සුව ලැබේවා සර්😢😢🙏🙏

  • @ishanidias9589
    @ishanidias95892 жыл бұрын

    It’s too late when I am seeing this….😢.full of heartache of my motherland and your loss sir….your words have shown me..the value and the tears of being born in this blessed land..🥺 Pray you attain eternal life…💐

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal40752 жыл бұрын

    නිවන්සුව ලැබේවා ..🙏

  • @nilushamanel2678
    @nilushamanel26782 жыл бұрын

    මෙතුමා අපෙන් වියෝ වුනා කියලා දැනුයි දන්නෙ.කොච්චර වටිනා කෙනෙක්ද?ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!

  • @saralam.a4695
    @saralam.a46952 жыл бұрын

    ඔබතුමා නැවතත් ලංකාවෙම ඉපදෙනවා අනිවාර්යෙන් මේ රට බේරගන්නවා. 🙏🙏🙏 ඔබට නිවන්සුව.

  • @sankadarshana9290
    @sankadarshana92909 ай бұрын

    හෙළ ජාතිය වෙනුවෙන් සත්‍ය ඉතිහාසය නිවැරදි ලෙස පහදා දුන් ඔබ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම හෙළයෙකි,නැවත් මේ හෙළයේ ඉපිද මඝ එල ලබා නිවන් අවබෝධ කර මේ සසර ගමනින් මිදෙන්නට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @shibiwikara8548

    @shibiwikara8548

    Күн бұрын

    නිවන්සුව ලැබේවා

  • @rohiniranaweera4284
    @rohiniranaweera42842 жыл бұрын

    ඔබතුමාට ගොඩක් පින් වයසට ගිහින් හෝ තමන්ගේ රට ගැන දැනගැනීමට ලැබීම ගැන මහත් ආඩම්බරයක් ඒ වගේම සැඟවිය බුදු දහම ගැන කාරණා දැනුවත් වෙද්දි ශ්‍රී ලංකාව ගැන මහත් ආඩම්බරයක් මෙන්ම දුක දැනෙනවා අපේ ලංකාදීප දිනේවා ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි 💐💐💐💐

  • @user-vp1my5ns3s

    @user-vp1my5ns3s

    2 жыл бұрын

    මේතුමා යන්න ගිහින්.. අවසන් ගමන් .මේතුමා ගෙ KZread channel එකේ නම මොකක්ද

  • @indikadamayanthi3954

    @indikadamayanthi3954

    2 жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට.

  • @adsbha6192

    @adsbha6192

    2 ай бұрын

    kzread.info/dash/bejne/hXmkmrqme8ifmsY.htmlsi=VYuBu2o_xgPFPgXd

  • @fatimalatah2213
    @fatimalatah22132 жыл бұрын

    මා අතිශය අගය කල සැබැ මිනි ෙසකි මම කරගත් සියලුම පිං අනු ෙමාදමි ෙවිවා🙏🙏💫💫🙏

  • @isurugamage7992
    @isurugamage79922 жыл бұрын

    ඉතාමත් උතුම් ස්‍රේශ්ට මනුෂ්‍ය රත්නයක්. 💜💐

  • @nathalijulen3297
    @nathalijulen3297 Жыл бұрын

    ගරු මහත්තයෝ ඔබට නිවන්සුව ලැබේවා 🙏 🌹 ❤ ඔබතුමා වගේ උතුම් මිනිස්සුන් මේ ශ්‍රී ලංකාව තුල තව තවත් ඉපදේවා අපේ රට ගොඩ නගන්නට .❤

  • @chandramalani6001

    @chandramalani6001

    5 ай бұрын

    ඔබට නිවන් සුව ලැබේ වා

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa26992 жыл бұрын

    උතුම් නිවන් සුවයෙන් සැනසේවා.මතු සසර ⁣මෙවන් අකල් මරණයක් නොමවේවා ❤️💞💐💐💐🙏🙏🙏

  • @anuarabandara369
    @anuarabandara3692 жыл бұрын

    ඔබ‍ට උත්තමාචාරය...... උතුමාණනි... ඔබ‍ට සුභ ගමන්.🙏👍🌹❤

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa67802 жыл бұрын

    😪 අධ්‍යාපනය සෞඛ්‍යය මනෝ විද්‍යාව , ඉතිහාසය හා බුදු දහම එකකට එකක් දෙවෙනි නොවන , විශ්ලේෂණය මේ වගේ පැහැදිලි කරන මෙවන් මානව හිතවාදියෙක් අප අතරින් වියෝ වීම දරාගත නොහැකිය . 😪 ඔහුගේ හෙලිකිරීම් වලට එරෙහි වූ අවස්‍තාවාදීන් දැන් සතුටු වෙනවා ඇති. ගෞරවනීය ගුරුතුමනි , 2040 දී ඔබ මේ රටට නායකත්වය දෙන්න, වහාම මේ පිං බිමේ නැවත ඉපදෙන්න. 🙏

  • @CharityDeA
    @CharityDeA2 жыл бұрын

    මුලු රටම මේ කතාව අහමු.....දැන්වත් හැදෙමු......සුද්දා අපේ හෙල බොදුකම නැති කරපු හැටි......හරිම දුකයි! 😪

  • @n.malkanthi9278
    @n.malkanthi92782 жыл бұрын

    ඔබට නිවන් සුව ලැබේවා !

  • @thanojakumari9090
    @thanojakumari90902 жыл бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා ඔබතුමාට .....😥😥😥😥😥

  • @simplecapital5518
    @simplecapital55182 жыл бұрын

    නිවන් සුව ලැබේවා...!!!

  • @dananjaya2623
    @dananjaya26232 жыл бұрын

    ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා

  • @menikedissanayake3004
    @menikedissanayake30042 жыл бұрын

    ඔබ තුමා නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @patisambhida
    @patisambhida2 жыл бұрын

    මිනිසුන්ට සතුටින් ජීවත් වන්න මාර්ගය පෙන්වා දුන් සත්පුරුෂ දේශකයාණේ. සුවපත් වේවා.

  • @malanimuthugala846

    @malanimuthugala846

    2 жыл бұрын

    Watinaa minisek. Newatha me mawbimehi ipadewa.

  • @gamagep.g.g6259
    @gamagep.g.g62592 жыл бұрын

    සොඳුරු සුන්දර මනුෂ්‍යයින් මේ විදියට සමුගන්නේ අමානුෂික මිනිසුන් පමණක් ඉතිරිකර ඇයි නොතේරෙන එක ප්‍රශ්ණයක් 😥😥😥

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama57282 жыл бұрын

    සොඳුරු ඇදුරුතුමනි, ඔබට නිවන් සුව..

  • @priyanthipieris633
    @priyanthipieris6332 жыл бұрын

    මිල කල නොහැකි දේශනයක් මැතිතුමනි !!!

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi70972 жыл бұрын

    ඔබට නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි 🙏🙏🙏

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya42072 жыл бұрын

    ඇත්තටම සතුටුයි දැන් බුදුන් ගැන නියමෙටම දන්න අය දැන් ගොඩක් ඉන්නව අපි විතරක් දැනගත්ත දෙයක් ඉස්සර

  • @suranjiwijayawardane8427
    @suranjiwijayawardane84272 жыл бұрын

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @niluedirisinghage1881
    @niluedirisinghage18812 жыл бұрын

    රටට අවශ්‍යම මොහොතක ඔබේ නික්ම යාම අපේ අවාසනාවක්. නිවන් සුව ලැබේවා

Келесі