විශාල මහනුවර නවගත්තේගම ප්‍රදේශයයි -Vishala Mahanuwara is found from Anamaduwa - Nawagaththegama area

මිත්‍යාවෙන් ඔබ්බට 10 - නිවැරදි විශාල මහනුවර ආනමඩුව, නවගත්තේගම සහ කරුවලගස්වැව ප්‍රදේශයයි
Mithaywen Obbata 10 - Vishala Mahanuwara is found from Anamaduwa - Nawagaththegama area.
මේ තොරතුරු පිළිබද වැඩි විස්තර ලබාගැනීම සඳහා
www.ariyakammataana.org
ariyakammattana@gmail.com
#ariyakammattana #mithaywenobbata #theuntoldhistory #buddha #hela #helabima #siwhela #history #Srilankanhsitory #bodhgaya #srilanka #buddhadhamma #buddisam #ithihasa

Пікірлер: 128

  • @ellayanews867
    @ellayanews867 Жыл бұрын

    බුදු හිමියන්ගේ උපත ,බුදුවිම,පිරිනිවන් පෑම අතුලු සෑම දෙයක් සිදුවුයේ මේ දිවයිනේය..කතෝලික මගේ අදහස..තොප්පිගල කන්දට තෙවරක් නැග්ගේ මම...එහි පන්සලක් සහ ස්‍රි පතුලක් තියෙනව...ලංකාවේ මේ ප්‍රකාශය කරන්නෙ පලමුවෙනි වතාවට බවත්.කිසිම අයෙකුට එසේ කිව නොහැකි බවත් මම දන්නව ...මේ පිලිබදව බුදු හිමියන් ලංකාවේ බවට පවසන අයට දැනගන්නට මෙසේ සටහනක් තබන අතර යුද්ධ හමුදාවේ සේවය කරන කාල වකවානුවේ ‍රටේ මහ කැලෑවේ තවත් ස්තානයන් දැක ඇත..ඒවා විනාශකර තියෙනව

  • @gamaawadumestrige1988

    @gamaawadumestrige1988

    Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබට මහත්මයාණනි විස්තර දැක්වීම උදෙසා

  • @sandalankadistributors3042

    @sandalankadistributors3042

    9 ай бұрын

    This program very clear explain thanks

  • @chamikasapumal4991

    @chamikasapumal4991

    7 ай бұрын

    Api dan kokada pili ganna oni

  • @vinodratnayake

    @vinodratnayake

    4 ай бұрын

    ​@chamikasapumal4991 piliganna epa please 🙏

  • @rathwije1579
    @rathwije15798 ай бұрын

    එක හෙලාම පිලිගත යුතුම බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන බවමයි.සාදු සාදු සාදු යටගියදවස සොයා දෙන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුවෙවා 🙏🙏🙏.!සියලු දෙනාට සත්‍යය අවබෝධ වේවා!!නිවන් මග හෙළි වේවා🙏🙏🙏🌹🌹🌺🌺🌷🪐🌕🎯🎯🎯💎💎💍☑

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 Жыл бұрын

    ඔබවහන්සේ දෙසන ආකාරයටම වැරදි ඇත්නම් සොයා නිවැරදි කරරමු එක්වී සොයමු හෙලයන්ට ජය

  • @heratht3098

    @heratht3098

    Жыл бұрын

    අැත්ත. මීපනවලානේ හාමුදුරැවන්ගේ අදහස නම් විශාලානුවර කියන්නේ කැබිලිත්ත ප්රදේශයට කියන එකයි. එ් වගේම සත්‍ය රැවන්වැලිසෑය අැත්තේ රැහුණේ කියන අදහසකුත් ප්රකාශ වෙලා තියෙනවා. උගත් ඔබ වහන්සේලා සාකච්චාකරලා තීරණය කරනවා නම් පින්සිද්ද වෙනව. රට සාමකාමී තත්වයක නැතිනිසා නිවරදි සාසන ඉතිහාසය එලිදරව්වීමට තවත් කල්යාවි කියල හිතනවිට හරිම කනගාටුය්. ඹබවහන්සේට හා අනෙකුත් ගවේශක උගතුන්ට ඉතිහාසය නිවරදි කිරීමේදී බාධක නොමවේවා'. සාදු සාදු

  • @truthconnecttv

    @truthconnecttv

    Жыл бұрын

    ඔව් එක ඇත්ත, ඒ මීවනපලානේ හාමුදුරුවන්ටත් කියන්න අනිත් අයත් එක්කත් සාකච්චා කරලා කරුණු හරියට හොයල බලන්න කියල.

  • @asanshana4007

    @asanshana4007

    9 ай бұрын

    @@truthconnecttv Ane me wage modayo roththak🤮🤮

  • @epleblomst91
    @epleblomst913 ай бұрын

    මම මේ වැඩ සටහන දිගටම බැලුවා අපේ පුරාවිදාය අනුව. බුදුදහම හා රටේ දේශසිමා සලකා බලනකල මට වැටහෙන හැටියට දැනට තියන ලංකා සිතියමට වඩා විශාලව තිබෙන්න ඇති කාලයාගේ ඇවැමෙන් මහුදු ඛාදනය හා ස්භාවික විසනවලින් සිතියම කුඩා උනයි මට සිතෙයි මේ කතාව තුල දේශසීමා ඉතාවිශලව පැතුනුබව තහවුරු වේ ඒ ගැනත් සදහනක් තිබුනොත් තවත් මේ සොයා ගැනිම තහවුරු වෙනවා ෴ ලංකාවේ ජනතාව ආඩම්බර විය යුතුයි මේතරම් වටින දේශයක ඉපදිම ගැන හාමුදුරුවන් ඇතුලු පිරිසට අපේ අයිතිය ලබාගැනිම දෛරිය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌞🌻🪷🪷🌝

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 Жыл бұрын

    යටගියදවස සොයා දෙන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුවෙවා 🙏🙏🙏.!!

  • @samanjayawardana2290
    @samanjayawardana2290 Жыл бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා, ඔබ වහන්සේ එළිදරව් කරන මේ බුද්ධ සත්‍යය , 2030 න් පසු ඇති වන නව යුගයේ දී, ලෝකයා ඉහළින්ම පිළිගන්නවා, එතෙක් මේ ශාසන මෙහෙවර දිගටම කරන්න ,ශක්තිය ලැවේවා කියා ප්‍රාර්ථනා කරනවා ,ඔබ වහන්සේට තෙරුවන් සරණයි,

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 Жыл бұрын

    සත්‍ය දැන දැනත්..අපේ කිසිදු රූපවාහිනී ආයතනකින් මෙ දේවල් නොපෙන්වා සිටීම කනගාටුදායකයි.ඕපාදූප හොයන මාද්‍ය කරුවන් මේ සම්බන්දව පසුබසින්නේ ඇයි....ඔබ වහන්සෙ ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබෙවා

  • @MAGANewsNetwork

    @MAGANewsNetwork

    5 ай бұрын

    Eka hodai nopenna tharamata

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 Жыл бұрын

    වංචනික ඉන්දියානුවෝ.....සංචාරක වියාපාපාරය දියුනුකරන ක්‍රම.......අපිට එහෙම එකක් වත් නෑ .......පව් ලාංකිකයෝ රැවටිල....ගල්ගොඩවල් බලන්න යනවා ඉන්දියාවේ. සගවපු ඉතිහාසය නොදැන. ඉන්දියාවේ ඉතිහාසඥයෝ........සහ පුරාවිද්‍යා උගතුන් පිලිගන්නෑ ...සාක්ෂි ...නෑ....මූලාශ්‍ර නෑ ...ඉන්දියාවේ බුදුන් සිටිවග ........දැවැන්ත ඉන්දියාවටත් වඩා දහස් ගුණයෙන් තියෙනවා ලංකාවේ සාක්ෂි

  • @ranuranu1234
    @ranuranu12343 ай бұрын

    ඔබ වහන්සේ ගේ නිහතමානී ඉදිරිපත් කිරිම ට ගෞරවය ❤ ඉතිහාසය ගවේෂණය කිරීම සත්‍යය අවබෝධය පිනිස කලයුතු කාලය පැමිණ ඇත ❤ ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @ruwansamera8094
    @ruwansamera8094 Жыл бұрын

    අපි සැවෝම සොයා සත්‍ය වටහා ලොවට විවර කරමු නිර්වාන අවබෝධය පිනිසම සැමටම රුකුලක් වෙමු....අපි හැමෝම එක්සත්ව එක්සිත්ව නැගිටිමු.....තෙරුවන් සරණයි හැමෝටම....!!!

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana Жыл бұрын

    සියලු දෙනාට සත්‍යය අවබෝධ වේවා!!!

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Жыл бұрын

    ඔබ වහන්සේගේ නිහතමානීකම පිළිබඳ මගේ ගෞරවය .

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 Жыл бұрын

    අපේ හාමුදුරුවන් නිවෙදක තුමනි විඩියොවක් ගෙනඑනකම්මයි බාලගනහිටියේ.🙏🙏🙏

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g4 күн бұрын

    මට 75යි මමත්ඉංදිව ගියා ඔබ වහන්ෙස් කරන ගෙවිසනය ඉක්මනින් සාර්තක ෙවිවාසැමට ජය සාද්‍ර

  • @dammiranasingha6517
    @dammiranasingha6517 Жыл бұрын

    එක හෙලාම පිලිගත යුතුම බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන බවමයි.සාදු සාදු සාදු 🙏

  • @manelamarasekara5929
    @manelamarasekara59293 ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබෙිවා ඔබ වහන්සේට මෙි දෙවියන්ගේ ආශිර්වාදයත් මෙි විශ්වයේ ආශිර්වාදයත් ලැබී ඇත ඔබ වහන්සේට තුරැනුවන්ගේම පිහිටයි නිදුක් නිරෝගි වෙිවා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Жыл бұрын

    ඔබවහන්සේට, මාගේ නමස්කාරය වේවා. දීර්ඝායුෂ ලැබේවා.

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 Жыл бұрын

    අනේ ඔවු අපේ හාමුදුරුවනේ .ගොඩක් පිං ඔබවහන්සේට.අපිට කොහොම හරි මෙය නිවැරැදි කරලා දෙන්න

  • @vithuu7830
    @vithuu7830 Жыл бұрын

    බඹරගල විහාරය කුමන ස්ථානයද.ජයරත්න පති ආරච්චි මහතා හමුවන ලෙස ස්වාමින් වහන්සේගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමි

  • @sisirakumara1250
    @sisirakumara1250 Жыл бұрын

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් සත්තා නාලිකාවෙ සියලුම දෙනාටත්. ඒ එක්කම මට කියන්න ඕන තබ්බෝවෙ රෝහල් භූමියේ තියනව ඉපැරණි සෙල් ලිපියක්. හැබැයි ඒකෙ අක්ෂර අපැහැදිලියි කියල එය නිරීක්ෂණය කල පුරාවිද්‍යා නිලධාරි තුමන්ලා පවසල තියනව. ඒ ප්‍රදේශයේ සංචාරය කරන වෙලාවක මට දන්වනේ නම් ඒ තැන ගැන වැඩි විස්තර සැපැයිය හැකියි. තවද විල්පත්තු අභය භූමියේද ගල් ලෙන් තිබෙනු දුටු පමණක් අය තවත් ඇත.

  • @OpalgalaWajiragnana
    @OpalgalaWajiragnana Жыл бұрын

    🙏🙏🙏 නිවන් මග හෙළි වේවා!!!

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka7472 ай бұрын

    සත්‍ය ලොවට පෙන්වා දෙන්න උත්සහ කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා 🙏🙏🙏

  • @sarathpathiranage9004
    @sarathpathiranage9004 Жыл бұрын

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම බොහොම වටිනවා.අපි සියලු දෙනා එක්ව මෙය තවත් නිවැරැදි කරගනිමු.

  • @rhythmofmusic2504
    @rhythmofmusic25042 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරොගී චිරජීවනය ලැබේවා.. සාදු සාදු සාදු.. 🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබලාට

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @erandashubhash7413
    @erandashubhash74138 ай бұрын

    ජබුදීප කියන දේශයේ තිබූ බේදිම් ගැන වීඩියෝ එකක් ගෙන්න පුලුවන් ද ජන්බුද්දීපය නේමේ ජබුදීපය ගැන

  • @asithahimi9354
    @asithahimi93543 ай бұрын

    තෙරුවන් සරණයි පිච්චදියාවේ වැඩසිටින සුවමින් වහන්සේ මම තම මටත් වැදගත් මේක

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481Ай бұрын

    තෙරුවන්සරනයි ඔබවහන්සේට බොහොම පින්

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 Жыл бұрын

    ඉක්මනින් .සත්‍යමතු.කරන්න .ලැබෙන්නේ .නම් .

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi76113 ай бұрын

    ඔව් ඔබ වහන්සේත් පතිර ආරච්චි මහත්තයාත් එක වන්න (අනේ මේ අපට හිතෙන හැටි තමා ) , අපට හරිම සතුටුයි ..!!

  • @gayanmadawa2065
    @gayanmadawa2065 Жыл бұрын

    ජය 🙏

  • @shiromisunethra-8593
    @shiromisunethra-85933 ай бұрын

    බුදුන් උපන් දේශය මේ හෙළ බිමයී ඔබවහ්න්සෙට තෙරුවන් සරණයි 🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 Жыл бұрын

    avasarai ape හාමුදුරුවනේ , අපිට sathya කියලා දෙනවා ta බොහොම pin theruvan saranai 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Жыл бұрын

    Teruvan saranai 🙏

  • @manori1317
    @manori1317 Жыл бұрын

    good job

  • @sumithaberathna8384
    @sumithaberathna8384Ай бұрын

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @chandikaprasad8593
    @chandikaprasad8593 Жыл бұрын

    මේ චැනල් එකේ වීඩියෝ ඇයි නැවතුනේ ...🤔

  • @chamthkaaratv8970
    @chamthkaaratv8970 Жыл бұрын

    ඔබවහන්සෙලාගෙ යෑමට අපිත් එක්වෙමි

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera Жыл бұрын

    Excellent

  • @pathmalatha2704

    @pathmalatha2704

    Жыл бұрын

    තුණුරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස .🙏🙏🙏 මම දඹදිව තුන් සැරයක් ගියා ...සත්‍යය වශයෙන් ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කල දේ සත්‍යයකි ..බුද්ධගයා විහාරය ලඟ තිබෙන සත් සතිය ගතකල ස්ථාන අලුතෙන් සෑදුව ඒවා , කිරිපලු නුග රුකට පඩිපෙළ ලඟ කනුවක් පෙන්වන්නේ ... ගරු ස්වාමීන් වහන්සේ ට සත්‍ය ඉදිරියට ගෙන එන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ...බුදු ගුණ අනන්තයි ..ඒ සත්‍යය පිහිට වෙනවා...

  • @nature.3333
    @nature.33333 ай бұрын

    🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡 බුද්ධ පුත්‍රයන් වහන්සේට ජය වේවා....

  • @disaansaga
    @disaansaga Жыл бұрын

    🙏🙏🙏🙏

  • @shashikalawijewardhana2124
    @shashikalawijewardhana2124 Жыл бұрын

    🙏🙏🙏

  • @bhasunil4270
    @bhasunil4270 Жыл бұрын

    අපිටත් ඔබ වහන්සේ සමගින් එකතු වන ක්‍රමයක් දන්වන්න

  • @chithrajayakodi8404
    @chithrajayakodi84043 ай бұрын

    ඉතාම සතුටුයි අපේ කාලයේ හෝ මේ සත්‍ය හෙලිදරව්ව ීම ජාතියේ මහා පිනක් වෙන්න ඇති.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi76113 ай бұрын

    භාමියන් බුද්ධ ප්‍රතිමා හදන්න ඇත්තේ කවුරුන්ද කියාත් සොයා පැහැදිලි කරන්න ස්වාමින් වහන්ස..!!

  • @DeAlwis
    @DeAlwis Жыл бұрын

    Any idea as to what happened at babaragala rajamaha viharaya

  • @padmachandra2430
    @padmachandra2430 Жыл бұрын

    Me wenuwen kapawana hamotama sammasambudu saranai.

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 Жыл бұрын

    සාදු සාදු.සාදු....

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 Жыл бұрын

    Where we can get these books? please provide details. Thank you for revealing the truth. Ape hamuduruwanta pin.

  • @sithimutucumarana2980
    @sithimutucumarana29804 ай бұрын

    ⚪ නේපාලය Nepal පිහිටා තියෙන්නේ කර්කටක නිවර්තනයට උතුරෙන් සහ හිමාලය mountains වලට දකුණට නේපාලය හිස්මුදුනට හිරු sun සඳ moon පායන්නේ නැහැ .මුහුද සැතැපුම් 1000 ගණනක් දුරින් පිහිටා ඇති අතර nepal is a landlocked country .ජුනි පොසොන් මාස අධික උෂ්ණයි . දෙසැම්බර් ජන්වාරි අධික සීතල යි .people die due to heat waves in june and cold waves in december . It experiences extreme climactic conditions and people mostly Hindus who practise animal sacrifice s How can one think that buddha was born in such an unsuitable country Siri Lanka on the other hand an island surrounded by sea , a heaven on earth 😅

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera Жыл бұрын

    Why we don't hear new episodes?

  • @samanthawelagedara6866
    @samanthawelagedara68663 ай бұрын

    තෙරුවන් සරණයි 🌹🙏🌹🙏

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera Жыл бұрын

    We didn't see any episodes for a long time, please expose the truth, the majority is seeking to hear the truth.

  • @UpulDarshana-rk1od
    @UpulDarshana-rk1od3 ай бұрын

    Namaskarawewa ape hamuduruwane mama pichadiyawedayakayek mama mehi ithi hasaya danaganna kamathi mata egana dana gannapuluwNda wAlaluna athithayata yali panadimata hamotama pin sadu sadu sadu

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m3 ай бұрын

    Teruwan saranai oba semata ❤❤ape itihasaya ahanne itama onekamin ❤

  • @slmodsking
    @slmodsking8 ай бұрын

    Ape hamuduruwane budumuththawe halabagala nikaweratiya me than monawada kiyala dennako

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 sathya jaya ganithva

  • @lakminirenu4617
    @lakminirenu4617 Жыл бұрын

    ❤❤❤

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc3 ай бұрын

    Kavada හෝ සත්‍ය ජයගැනීමට අපි සැම එක් vemu.අපෙ බුදුරජාණන් වහන්සේගේ උපන් දේශය හෙළ දිවයින. 🎉🎉🎉

  • @Ruchyra
    @Ruchyra Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 Жыл бұрын

    ස්තුතිය් හාමුදුරුවනේ.

  • @sarathkumara619
    @sarathkumara6193 ай бұрын

  • @HadaMama
    @HadaMama3 ай бұрын

    Nawagaththegama moragaha wewa paththa genath hoyala balanna 🙏

  • @lokubandarahettiarachchi7452
    @lokubandarahettiarachchi745220 күн бұрын

    🙏

  • @nethzd
    @nethzdАй бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Жыл бұрын

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @sajithkumarasaji615
    @sajithkumarasaji615 Жыл бұрын

    Obala me karana sewaya athi uthum

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala7833 ай бұрын

    🌻🙏🙏🙏🌻

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Жыл бұрын

    Sadu..Sadu..Sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ashantharaka6654
    @ashantharaka6654 Жыл бұрын

    එතකොට රුවන්වැලි මහා සෑය තියෙන්නේ කොහේද????

  • @ajithpiyalasantha754
    @ajithpiyalasantha754 Жыл бұрын

    Mata me siyalu vistha wala dvd patayak labaganna kramayak laba gatha hakida

  • @truthconnecttv

    @truthconnecttv

    Жыл бұрын

    Pulwan දුරකථන අංකය පහත එමිල් ලිපිනයට එවන්න, අපි කෝල් එකකක් ගන්නම්. ariyakammattana@gmail.com

  • @savindyahansani2612
    @savindyahansani2612 Жыл бұрын

    Thawath yt chanel kipayaka thibba ruwanwalisaya kiyanne anuradhapure thiyena eka nemei kiyala එතකොට mata eka gana pahadili kirimakuth karannako puluwan nm..🥺🙏

  • @asirimathbuddhadeshaya92
    @asirimathbuddhadeshaya929 ай бұрын

    Nawatha aluth wadasatahanak karanna.

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya52333 ай бұрын

    Ayuboho weva

  • @Tmsriyani1955-bs5mo
    @Tmsriyani1955-bs5mo3 ай бұрын

    Oba vahanseta devepeheti

  • @DayaDesilva-lz4jn
    @DayaDesilva-lz4jn2 ай бұрын

    දඹදිව සියැසින් නොදුටුවත් ඡායාරූප දකිනවිට දර්ශනය වන්නේ මහා කාෂ්ඨ කස්භාවයක් නමුත් අපේ රටේ ගුවනින් පවා ගත්ත ඒ දර්ශන පරිසරය සොබා දහම අගය කරපු අපේශාක්‍යසිංහ තිලෝගුරු බුදුපියාණන් වැඩ සිටින්න ඇතැයි හදවතට දැනෙන්නේ නිරායාසයෙන්

  • @roshand1714
    @roshand1714 Жыл бұрын

    Oba wahansata niwan awaboda wava

  • @sajithkumarasaji615
    @sajithkumarasaji615 Жыл бұрын

    Ay අලුත් සාකච්ඡා naththe කලෙකින් api balan ඉන්නවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi90682 ай бұрын

    අරියමග්ග ස්වාමීන්වහන්සේ ඇතුළු සැමට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. Comment එක දමා තිබු කතෝලික මහත්මයා ට මගේ ප්‍රණාමය පුද කරනවා. ඉතා ඉක්මනින් ම සත්‍ය ලොවටම විවර වනු ඇත. බුදුන්වහන්සේ ලා උපදින මේ දේශයට මම මාගේ නමස්කාරය පුද කරමි.

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g3 ай бұрын

    කොහොම හරි අපේ හාමුදුරුවනේ ඔය අබයභූමි අධිරක්ෂිත කලාප හා පුරාවිද්‍යා රන්ෂිත කියල නම් කරල කියෙන්නෙම සැබෑ ඉතිහාස කරුණු බොහොමයක් ඇති භූහිටිකයි. වැදගත් සාක්ෂි ඇති ලෙන්වල උමංද්වාර වැසෙන සේ සැතපෙන පිළිම වහව්සේලා නිර්මාණය කර සඟවා තිබෙනවා. වලගම්බා යැයි රජකෙනෙකු නම් කර රත්තේ ඒකයි. එයින් අදහස් වන්නේ ගැබ වලදැම්මා යන අර්ථයයි කියා මට මිතෙනවා.

  • @HerbartDayasheela
    @HerbartDayasheelaАй бұрын

    විසල් පුරේ පලමුව සැදි ලකුනු අගල් පහුරු බැද දහසකි මැවුනු විපුල් එමාලිග රන ගොත දිලුනු විසල් පුරක් විය මෙලෙසින් සැදුණු දුගියෙක් පෙර කලෙක දනට සිගුවේ වයිරෙක ඔහු කල අකුසලෙක උපනි හිමගිරි ලෙනක් විලසක ඔහු එතන ගල් උනා සොලොස් අවුරුදු පසු උනා. තිලෝතල හෙලිඋනා එදා ගෝතම මුනිදු බුදූඋනා. (සම්බන්ධ වීමට අවශ්‍යයි)

  • @sajithkumarasaji615
    @sajithkumarasaji615 Жыл бұрын

    Ay ekaparata nawathune api balagena inne

  • @sameemadhu5344
    @sameemadhu5344Ай бұрын

    අනෙ මන්ද මටන්ම් දැන් ඉන්දියාවේ කිඹුල්වත් නුවර කියලා බණ කියන හාමුදුරුවන්ගේ බණ අහන්නවත් හිතෙන් බුදුන් බුදු හාමුදුරුවෝ මේ රටේ කියන්නට තවත් සාක්කි මොකටද මෙච්චරම බුදු දහමක් පවතින්නේ ඉන්දියාවේ ඉඳලා තුන් පාරක් වැඩිය ටිකටද ඒකම හිතල බලනකොට පිලිගන්න වැරදි මේ බුදුන් උපන් දේශය ම යි අනේ ඇයි මිනිස්සු පිළිගන්මට හරි දුකයි

  • @samneth24
    @samneth24 Жыл бұрын

    Mata nam hema welema wetahune Budun wahanse apema mawubima kiyala !! hema thenama wehera wihara hema nagarayakama budunge pilima !! Harima nisansalai me hema thenakma e pihita apita denenawa ..obala me karana sewaya ithama uthum Budu Saranai !!

  • @user-vi9sk6wy4r
    @user-vi9sk6wy4r6 ай бұрын

    Suwamin wahansa saranand kiyala ekek beel buranawa mewn sasaneeta onna

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l3 ай бұрын

    සත්‍ය එයමයි.

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake16173 ай бұрын

    හෙලුවෙන් ඉන්න හරි කුණුහරුප යක් Headline එකක් දැම්මා නම් මිලියන ගණනක් මේ වැඩ සටහන් බලයි ..ඇත්ත දැනගයි.සමාවෙන්න මම අදයි මේ ගැන දැනගන්නේ ..ඒ වාගේ අයත් ඇති ..අර විදිහට තිබුණේ නම් කොච්චර පව්කාරයන් මෙය ඒ වාගේ එකක් කියලා බලයි ..😢

  • @chamudikakaluarachchi8413
    @chamudikakaluarachchi8413 Жыл бұрын

    මේ වීඩියෝ වල ලින්ක් එකක්වත් නැද්ද අනේ

  • @Nishan_Rangana
    @Nishan_Rangana Жыл бұрын

    බුදුන් වැඩ සිටි බිම මේ හෙළබිමයි

  • @nethasha3077
    @nethasha3077 Жыл бұрын

    Oba wahansege mema mathaya buddimathwa vimasa baliya yuthu bawa hage

  • @asirimathbuddhadeshaya92
    @asirimathbuddhadeshaya92 Жыл бұрын

    Ape buddha desaya gana thawa dewal balaprothtju wemi

  • @fdo.samma16
    @fdo.samma16 Жыл бұрын

    thoraturak labadennam telephone number ekak laba denna sthuti

  • @truthconnecttv

    @truthconnecttv

    Жыл бұрын

    බොහොම පින්. ඔබගේ දුරකථන අංකය පහත එමිල් ලිපිනයට එවන්න, අපි කෝල් එකකක් ගන්නම්. ariyakammattana@gmail.com

  • @bacdeepthik7499
    @bacdeepthik7499 Жыл бұрын

    කුසිනාරා නුවර පිහිටි ස්ථානය කුමක්ද?

  • @shashikalawijewardhana2124
    @shashikalawijewardhana2124 Жыл бұрын

    Aluth wistara nadda me gana

  • @user-hy9ym7iv5e
    @user-hy9ym7iv5e3 ай бұрын

    හෙලදිව බුදුන් වැඩ සිටි නිසා නේද නිවැරදි බුදු දහම පවතින්නේ මෙම වැඩ සටහනට සාක්ෂි විදර්ශනා නුවණැස යොමු වී ශ්‍රවණය කරන්න

  • @anilprasanna82
    @anilprasanna82 Жыл бұрын

    pau appa minissu kochchara pau karagannawada. api mokada karanne ithin.

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda55898 ай бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrSumee320
    @MrSumee320 Жыл бұрын

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @USK566
    @USK5667 ай бұрын

    මිත්‍යාවෙන් ඔබ්බට යන්නනම් විශාලා මහනුවර හොයාගන්න ඕනි බඹයක් තරම්වූ මේ ජීවිතයතුලයි(රෝග බිය, බූත බිය, අමනුස්ස බිය, බඩගින්න) මිත්‍යාව තුලම ගිලෙන්න ඕනනම් බඹයක් තරම්වවූ මේ ජීවිතයෙන් පිට ඔය කියන විශාලා මහනුවර හොයපල්ලා, පව් මේව අහන අපි.

Келесі