මොනවද සුද්දෝ අපේ ඉතිහාසයේ වෙනස් කළේ - What the British Colonists changed in our History

මිත්‍යාවෙන් ඔබ්බට -1
The Untold History - 1
මොනවද සුද්දෝ අපේ ඉතිහාසයේ වෙනස් කළේ
What the British Colonists changed in our History
බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් විසින් අපේ ඉතිහාසය වෙනස් කොට, නැවත එම සත්‍ය ඉතිහාසය අපට සොයා ගැනීමට නොහැකි වන ලෙස විකුර්ති කල මුලික පදනම් පහ (5).
මෙම “මිත්‍යාවෙන් ඔබ්බට” වැඩසටහන් මාලාවෙන්, ඔවුන් විකුර්ති කරන ලද කරුණු සහ අපේ නිවැරදි ඉතිහාස තොරතුරු සාක්ෂි සහිතව පෙන්වා දීම අපේ අරමුණයි.
www.ariyakammattana.org
ariyakammattana@gmail.com
#ariyakammattana #mithaywenobbata # Theuntoldhistory #buddha #hela #helabima #siwhela #history #Srilankanhsitory #bodhgaya #srilanka #buddhadhamma #buddisam

Пікірлер: 192

  • @dissaranasinghe9444
    @dissaranasinghe9444 Жыл бұрын

    නුඹ වහන්සේට දීර්ඝායුෂ වේවා . පරම sathya සෙවීමට නුඹ වහන්සේ ගන්නා වෙහෙස වෙනුවෙන් mage namaskaraya වේවා .

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 Жыл бұрын

    මෙය ඉතාමත්ම වටිනා වැඩ පිලිවෙලකි. මේ සඳහා උගත් බොදුනුවන් සුද්දා ඇටවූ ඉතිහාසය නුවනින් විමසමින් සහයවීම අවැසියි. රට කරවන ඇත්තන්ද සම්මත නිනායික යතිවරැන්ද පටු ආගමික දේශපාලනික ස්තාවරයන් ඉවත දමා අලුතෙන් සිතන්නට පුරැදුවිය යුතුයි. විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා අංශවලවිද්‍යාර්තීන්ද පටු මත ඉවතදමා මේ වටා එක්විය යුතුය. ඇත්ත මතු වේවා. සැම සුවපත් වේවා!!!

  • @yamunasriyani9182
    @yamunasriyani9182 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ට සියලුම වැරදි නිවරදි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ වේවා විශ්ව ශක්තිය ලැබේවා

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 Жыл бұрын

    ඔබ වහන්සේ සිදුකරමින් යන මෙම වැඩපිළිවෙලට යෝද ශක්තිය ලැබේවා 🙏💐 එකල මෙම රටවල් වල පැවති බොහෝ දුර්වලකම් ප්‍රයෝජනයට ගනිමින් එම තිරිසන් කොල්ලකරුවන් ආක්‍රමණිකයින් මෙම මහා ඉතිහාස විකෘතිය සිදුකරන්නට ඇතැයි සිතිය හැක, දැන්වත් එය නිවැරදි විය යුතුයි ☝️

  • @grandmusic619
    @grandmusic619 Жыл бұрын

    මේ ඉතිහාසය ඉක්මනින් නිවැරදි විය යුතුමයි. මිනිස්සු කී දෙනෙක් නම් මේ සත්‍ය ඉතිහාසය නොදැන මියගිහිල්ලා ඇද්ද. පොඩි ළමයි දැනටත් ඉගන ගන්න වැරදි ඉතිහාසයක්. ඔබ තුමන්ලා මේ කරන්නේ ඉතාමත් වටිනා මෙහෙවරක්. ඔබ තුමන්ලාට ඉක්මනින් මේ සත්‍ය මතු කිරීමට හැකි වෙන්නේ ඕනේ. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම !

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki67235 ай бұрын

    හරි ම සතුටින් අහගෙන හිටියේ මමත් අපේ බුදුන් අපේ රටේ කියන ඔබවහන්සේ ලා සමගයි

  • @enokaperera1232
    @enokaperera1232 Жыл бұрын

    🙏🙏🙏මෙ ගොතම බුදු රජාණන් වහන්සේගේ දෙශයමයි. උදාර ඉතිහාසයක් තියෙන පිං වන්ත ලක් දෙරණ. 🌼🌼🌼

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    ඔව් ඔබ නිවැරදියි. බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා පූජා කළ දේශය ලංකාවයි.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Жыл бұрын

    ඉතිහාසය නිවැරදි කිරීමේ සද්කාර්‍යට සම්බන්ධ හැමෝටම ජය බුදුසරණයි 🙏

  • @chamindaathukorala2603
    @chamindaathukorala2603 Жыл бұрын

    සත්‍ය දිනනවා අපෙ හාමුදුරුවනේ.. 🙏🙏🙏

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 Жыл бұрын

    සිංහලයාගේ නැගිටීමේ ආරම්භය සනිටුහන් වූ වගයි !!!

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara3 ай бұрын

    මගේ හෙළ ඉතිහාසයේ සම්පූර්ණ සත්‍ය තොරතුරු ලොවට හෙළිකැර දැක්වීමට වෙහෙස මහන්සි වන ඔබ වහන්සේලාට තුණුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandutharu7446
    @sandutharu74463 ай бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ජීවිතයට ලොකු අවධානමක් රැගෙන යන මේ අති විශිෂ්ඨ සත් ක්‍රියාවට මාගේ නමස්කාරය වේවා! නමුදු ඔබ වහන්සේගේ ජීවිතයට ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට අත්වු ඉරණම පිළිබඳව සිතා ගොඩක් ප්‍රවේශමෙන් කාර්යයන් කරන්න සියළුම බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ලැබේවා යි පතමි.

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera34023 ай бұрын

    ඔබ වහන්සේ ඇතුළු පිරිස කරන මේ මහා මෙහෙවර සාර්ථක කරගැනීමට හැකි වේවා . ඒ සඳහා සියලු ශක්තිය ධර්‍ය්ය ලැබේවා ......

  • @udprasanna5886
    @udprasanna58867 ай бұрын

    1505පස්සෙ තමයි මෙ ඔක්කම බයිලා...ඉට ඉස්සෙල්ලා හිටපු අය කොමත් දන්නවා බුදුන් ලංකොවිකියලා😂😂😂😂

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 Жыл бұрын

    හරිම.ආසාවෙන් .ඉතිරි වැඩ සටහන් .බැලිමට.බලාගෙන .ඉන්නවා .බුදු සරනයි .

  • @indimallika4777
    @indimallika4777 Жыл бұрын

    මේ සිරිදේසමය . ආශිර්වාදයක් ලෙසම වෙත්වා ස්වාමින්වහන්ස ,🙏 අමාශාන්ති 🙏

  • @sankadarshana9290
    @sankadarshana92909 ай бұрын

    මේ සත්‍ය උත්සහය ඉතා ඉක්මනින් සාර්ථක වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි,ස්වාමින් වහන්සේටත් මේම වැඩසටහන මෙහෙයවන මහතාටත් බුදු සරණයි🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Жыл бұрын

    තෙරුවන් සරණයි, ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...***

  • @umayanganimaheshika7423
    @umayanganimaheshika74233 ай бұрын

    ඔබ වහන්සේට නිවන දුර නොවේවා! ශාසනය රැකගන්න වෙහෙසෙන නියම බුද්ධ පුත්‍රයාණනි ඔබ වහන්සේ පරිස්සම් වෙන්න. විදෙස් චාරිකාවලට ආරාධනා කරාවි. නොයන්න. සෝම හිමියන්ට වූ දේ අපිට තාමත් මතකයි

  • @PadmaKarunarathne-jk4ii
    @PadmaKarunarathne-jk4ii3 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ශක්ති ය ලැබේවා

  • @senawirathna6147
    @senawirathna6147 Жыл бұрын

    වැටත් නියරත් ගොයම් කානම් කාට මේ දුක කියම්. මුල් පුටු මිත්‍යාවට ඇලිලනම් අපි කුමක් කරන්නද අසම්.

  • @jandrajandra1067
    @jandrajandra10677 ай бұрын

    පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Жыл бұрын

    ඔබ වහන්සේට මෙ නිවරදි කිරිමට ඉදිරියටම ගෙනයන මහන්සියට ජාතියේම අවදානම හිමි විය යුතුයි ......🙏🙏🙏

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 Жыл бұрын

    ඔබවහන්සේ ට බුදුසරණම ලැබේවා .!!! ඒවා ගේම මේ හෙළදීපය රකින යම්කිසි අපගේම මියගිය මේ රට ආරක්ෂා කළ දෙවිදෙවතාවුන් ඔබවහන්සේ ඇතුළු මේ අපේ නිවැරදි ඉතිහාසය හෙලිදරව් කිරීමට උත්සාහ කරන සියලු දෙනාවම ආරක්ෂා කරත්වා !!! ඒවගේ ම ඔබවහන්සේ ත් මේ ලෝක ය පාලනය කරන බලවත් රටවලින් අටවන උගුල්වලින් ආරක්ෂා වෙන්න ස්වාමීන්වහන්ස ,මොකද මෙයිට පෙර මේලෙස මිනිසුන්ව අවධි කළ ගිහි ,පැවිදි බුද්ධිමතුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත එලෙස බිලිගත් බව ඉතිහාසය බලද්දී පෙනීයන බැවින් .🙏🙏🙏

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani37683 ай бұрын

    අරිය මග්ග හිමිපාණනි! ඔබ වහන්සේ සිදුකල යුග මෙහෙවරතව තවත් ආලෝකයක් දී මේ සත්‍ය ඉති 11:42 හාසය තව තවත් නිවැරදි කර සිරි ලක් වැසියන් හැටියට එක්ව අත්වැල් බැදගත යුතු මහගු වටිනා අවස්තාවක් මේ උදාව ඇත්තේ මහා විරුවන් හැටියට වටු රැලක් එකතුව දැලෙන් බේරුනා සේ මේ කටයුත්තට එකට මේදැලෙන් බේරෙන්න විවිධ දැනුවත් සියලු පාර්ශවයන් එක්ව අකට අත්වැල් බැදගත මේ උගුලෙන් සිරි ලක් වැසියන් මේ සත්‍ය අනාගත වැසියන්ට උරුම කරදීම මහා යුග මෙහෙවරක් වහකීමක් යුතුකමක් ඒ සදහා ශක්තිය ලැබේවා

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke92686 ай бұрын

    බුදුදහමෙහි සත්‍යානුභාවයෙන්. අපට ජය නියතය්. බුදුසරනින් ඔබවහන්සේට නිදුක් නිරෝගි. දිර්ගායු. බවම. ලැබේවා බුදුසරනයි. .!!!!!🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Жыл бұрын

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @nandalekamge1250
    @nandalekamge1250 Жыл бұрын

    මියැදීමට පෙර මේවා දැන ගැනීමට ලැබීම විසාල සතුටකි

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 Жыл бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සත්‍ය ඉටුකිරීමට අවස්ථාවක් ලැබේවා

  • @patisothagamiyo
    @patisothagamiyo Жыл бұрын

    තථාගතයන් වහන්සේ අපේම හෙළයේ.අපේම සිංහලයෙක්; සීහෙළයෙක්.සැබෑ ඉතිහාසය මතු කර ගැනීමට ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @jinendarisaram1838
    @jinendarisaram18383 ай бұрын

    Me aththa ethihasaya .hoyana ariyamagga himi athula .siyaludenatama theruwan saranai..🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra10677 ай бұрын

    ඔබතුමාලට බොහෝ පිං සත්‍යය අවබෝධ කර දෙන 🙏♥️👍👌

  • @meghanada8922
    @meghanada8922 Жыл бұрын

    කරුණාකර ඔය ගැන ගවෙෂණය කරපු ජයරත්න පතිරාරච්චි වැනි විද්වතුන් ද සම්බන්ධ කරන්න🙏🙏🙏

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    Жыл бұрын

    🐃 රිගම පැත්තේ 🐃 ක් වහන්සේ උවමනා නැද්ද?

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Жыл бұрын

    සද්භාවයෙන් කරන්නා වු මෙම සද්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q3 ай бұрын

    අපිට සත්‍ය දහම පිළිබඳ විස්තර ගෙනෙන ඹබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 Жыл бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ රටේ ඉතිහාසය තවතවත් වර්ධනය වී ලොව ට වැටහීමක් ඇති වේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අපේ හාමුදුරුවෝ මොනතරමි සත්‍යය සොයාගෙනද ඉන්දියාව සමග අපේ බුදුන් කෙසේ ගලපන්නද ඉර්ෂි භාෂිතය නොවේ අපේ බුදුපියා කෙලින්ම නිබිබාන ගාමි දහමි මාර්ගයයි ඔබවහන්සේගේ අධිෂ්ඨානය ඉෂ්ට සිද්ධ වෙිවා

  • @dhammikaperera4685
    @dhammikaperera4685 Жыл бұрын

    පරම සත්‍ය මතු වේවා ! 🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර කරමි ! 🙏🙏🙏 සුවපත් වේවා ! 🙏🙏🙏

  • @githagitha8315
    @githagitha8315 Жыл бұрын

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තේරැවන් සාදු සාදු සාදු

  • @ajithagalboka6695
    @ajithagalboka66953 ай бұрын

    සත්‍ය බුදු ඉතිහාසය මතවෙවා🙏🙏🌹🌹🌹🙏

  • @sunilrm1628
    @sunilrm16282 ай бұрын

    ඔබ වහන්සේට අපේ බුදු දහම ස්ථාපනය කරන්න සියලු සක්තිය ලැබෙිවා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha47663 ай бұрын

    අපි අසරණ වගේ දැනෙනවා. ..

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 Жыл бұрын

    ඔබවහන්සේට දීර්ගායු වේවා ගෞරවයක් ඔබවහන්සේ අපේ රටට .බුදූ සරනයි .

  • @dinushaweerakkody7835

    @dinushaweerakkody7835

    6 ай бұрын

    දීගායු වෙවා හිමියන්ට 🌼🌼🌼🌼

  • @rohanfernando679
    @rohanfernando679 Жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @Gunasilka
    @Gunasilka3 ай бұрын

    Sathya ithihasaya mathu kara penwa denawata swamin wahanseta wenda namaskara karami! Deergayusha labewa swamin wahansa! Helayta jaya❤

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව අත්වේවා

  • @NelumLanka
    @NelumLanka Жыл бұрын

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 Жыл бұрын

    ඉතිහාසය පැහැදිලි කර දුන් ඔබවහන්සේ ට බුදු සරණයි

  • @ranasingdil873
    @ranasingdil8733 ай бұрын

    අපේ sathya ඉතිහාසය හෙළ ඉතිහාසය බුද්ධ ඉතිහාසය ලොවට එළි වේවා .!

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 Жыл бұрын

    ඔබවහන්සේට බොහොම පින්.

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara908510 күн бұрын

    මා මියගියත් හෙළ උරුමය මිහිකත යලි දිනා ගනිත්වා!!!🙏🙏🙏👍

  • @mkudugama2880
    @mkudugama28803 ай бұрын

    සත්‍ය දිනනවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Жыл бұрын

    Satthiya අවබෝධ වේවා !teruvan saranai 🙏

  • @annmar7354
    @annmar7354 Жыл бұрын

    හේන ගහපන් සදු හැත්තට අපේ රට වුනුත සුදු වෙින්න හදනවා තියන පට වෙිනම් කරන්න සුදට අපිට කේලලා කලු සුද්දා බෝකරලා ගියා අපිට තිබුන ඉතිහසයත් මකලා ගියා හේන හතම වැදියන් සදු ජතිකයේන්න මගේ බුදුන් උපන්නේ මගේ රටෙි කියලා මැරේන්න මෝතකට කලින් දැනගැනිම අපේ හමුදරවන්න බුදුන් දැක නිවන් දකින්න ලැබෙිවා මම දඹදිව යන්න හිටියේ ලබන අවුරුදේ එකත් එපා වුනා මගේ සල්ලි ඉතුරුයි ඒ මෝකර බෝරුකරපු රටකට යනවාට වඩ අපේ රටෙි බුද්න් අපි වදිනවා අපේ හමුදුරුවනි ඇත්තටම මට සකුටුයි සාදු සාදු සාදු

  • @suseewije3090
    @suseewije3090 Жыл бұрын

    බොහෝම වටිනවා

  • @DsMeddage
    @DsMeddage3 ай бұрын

    ඔබවහන්සේගේ උත්සාහය අද 2024 දීලෝකයපිලිගැනීමට ලාක්වී අඇත ඔබවහන්සේට නිබ්බාන පරමසුවයට පත්වේවා!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Жыл бұрын

    අපේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත

  • @parumaka2321
    @parumaka2321 Жыл бұрын

    මේවා කතා කරාට කවුරුත් නිවැරැදි පිළිවෙලට කරන්නෙ නෑ.අතරමග නවත්තනවා..මීඩියා ආවම ඒක ආතල් එකක් වෙලා අරමුණ වෙනස් වෙනවා

  • @malithperera2593
    @malithperera25933 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udayapradeep762
    @udayapradeep762 Жыл бұрын

    හෙලයාගෙ අබිමානය ලබාගන්නට ඔබ වහන්සෙ සමග මාද එකතු වෙමි

  • @truthconnecttv

    @truthconnecttv

    Жыл бұрын

    සාදරයෙන් පිලිගන්නවා. ariyakammattana@gmail.com

  • @prasannakumara5932
    @prasannakumara5932 Жыл бұрын

    තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sisirakumara1250
    @sisirakumara1250 Жыл бұрын

    ගරු ස්වාමීන් වහන්ස, එතකොට මිහිඳු මහ නා හිමියන්ගේ ආගමනයත්, පසු කාලීනව බුදු දහම ලංකාවට ගෙනාවයි කියන ( දැනට තියන ) ත්‍රයිනිකායන් ගැනත් පැහැදිලි විග්‍රහයක් දක්වන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @lushansilva4284
    @lushansilva4284 Жыл бұрын

    This should be an English subtitle, This should know as many as people, truth coming out , set you free

  • @dattanayake6453
    @dattanayake6453 Жыл бұрын

    Great !!wish you the best

  • @dammikasenarath7898
    @dammikasenarath7898 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 Жыл бұрын

    පාලකයො කවදාමේවා පිලි ගනියිද ?

  • @parumaka2321
    @parumaka2321 Жыл бұрын

    ගමණි අබය ගැන තව සොයන්න..ඒ කොටසෙ ගැටලුවක් තියනවා

  • @user-nh1dh2wr5t
    @user-nh1dh2wr5t3 ай бұрын

    ඔබ වහන්සේට දීඝායු ලබේවා අපි බලාන ඉන්නෙ අපේ හාමුදුරුවනේ සත්ත දැන ගැනිමට

  • @damithapitahawatte888
    @damithapitahawatte8883 ай бұрын

    සාදු සාදු

  • @champadesilva7652
    @champadesilva76529 күн бұрын

    කාලය ඉදිරියට ගෙන ඒම පිළිබඳ ඉන්දීය වාර්තා සම්බන්ධයෙන් ඇති ලිපි ගැන තවදුරටත් දැනුවත් කරන්න

  • @eskinnalin9684
    @eskinnalin96845 ай бұрын

    Budusaranai 🌍🙏

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 Жыл бұрын

    නියමයි

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s Жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dharmathilakadharmathilaka6415
    @dharmathilakadharmathilaka6415 Жыл бұрын

    Good

  • @indunilsampath4409
    @indunilsampath4409 Жыл бұрын

    Sadu sadu sadu. 🙏🙏🙏🙏Niwaradi kirimata hakiyawa labewa...

  • @user-tk8wd9ov1d
    @user-tk8wd9ov1d3 ай бұрын

    මේ හෙළ බිමේ ඉතිහාසය මතුවෙලා තිබෙනවා. Meewanapalane arahathun වහන්සේ මේ බව දේශනා kalath එය පිළිනොගන්නා mohothaka මේ news එක මොනතරම් වටිනවද?helabime බුදුදහම babalewa බෞද්ධ දේශයක ඉපදුන හැමෝටම යහපත් කාළයක් උදාවේවා sethak වේවා, ශාන්තියක් වේවා, හැමෝටම සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබේවා, මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා ලෝකයම දැනුවත් කරන සියලු දෙනා ආරක්ෂා වේවා, arahathun වහන්සේ ඇතුළු හැමෝම හැමෝටම මේ මෙහෙවර කරන්නට ශක්තිය නිරෝගී භාවය, දීර්ඝායුෂ ලැබේවා. Manussathwayak ලැබු හැමොටම නිවන් මඟ දොර විවර වේවා. Parama නිබ්බාන suwayenma සුවපත් වේවා. අධිෂ්ඨාන කරමි.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Жыл бұрын

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @KuragamagePeiris-er7bq
    @KuragamagePeiris-er7bq8 ай бұрын

    Is this channel still active? Haven’t seen an upload for a while. Would like to see your new findings and also the progress of the court hearing in UK

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara86423 ай бұрын

    Good programe

  • @akilaprasad4701
    @akilaprasad4701 Жыл бұрын

    Presented with English subtit Plzz Plzz

  • @sarathjayasinghe5147
    @sarathjayasinghe51473 ай бұрын

    🙏🙏🙏🙏 great job

  • @senu5554
    @senu5554 Жыл бұрын

    🙏🙏🙏

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne84183 ай бұрын

    අපේ හෙළ ජාන විකෘති කර හමාරයි,නැවත හෙළයගේ ජාන පරීක්ෂණයක් කරගත යුතුයි

  • @writesupport6497
    @writesupport6497 Жыл бұрын

    Please add English subtitles so we can share among other nationalities as well 🙏🙏🙏

  • @truthconnecttv

    @truthconnecttv

    Жыл бұрын

    Thank you very much for your advice. We will do it soon.

  • @ranshandilushanuwanrathnay4583

    @ranshandilushanuwanrathnay4583

    Жыл бұрын

    Sellipi tika hariyata hadarala ne wage.. Iluminati wagema NGO nadath hoda gemak gahanawa.. Kenek Budu dahama Dewa dahamata samana karanna dagalanawa. Meka thanikarama NGO gemak. Ahu wenna epa..

  • @ricvibesinc1

    @ricvibesinc1

    Жыл бұрын

    Sad fact is after independence nobody has even tried to correct the situation .. the have all gladly followed in those colonial footsteps.. ' even today they are so addicted to that very agenda ..

  • @THA_RI_NDU

    @THA_RI_NDU

    5 ай бұрын

    ​@@ranshandilushanuwanrathnay4583NGO කියන්නෙ මොකක්ද බන්.. තේරුම කියපන් බලන්න 😂

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    බුදු සරණයි සුද්ද විතරයි ලොකු කියල හීන මානෙකින් ඉන්න අය ඉන්නව ඇත්තටම කීවොත් ගොඩක් අයට දැනුමක් නෑ රටට ආදරයෛ නෑ ඒ වගෙ පව් ඒ මෝඩ මිනිස්සු ගැන දුකයි බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe71405 ай бұрын

    Obawaneta pin 🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 Жыл бұрын

    එතකොට ඉන්දියාවේ ගිහිල්ලා වදින්නේ ජෛයිනා මහාවිරද ඇ මටතියන ප්‍රශ්නය😯😯

  • @wijesiriwardaneus
    @wijesiriwardaneus9 ай бұрын

    If the correct Anuradapura is in Ruhuna, and King Dutu Gsmunu actually ruled kingdom of Anuradapura, what about the current Ruwanvalimaha saaya? Is the current Ruwanwalisaaya is the same one or a different one. Kindly need an explanation to clear our doubts.

  • @himasaratv194
    @himasaratv194 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 Жыл бұрын

    2022.12.28 අද තමයි මම මේ වැඩසටහ නැරඹුවේ. විශාල දැනුම්

  • @gaminiwijerathna5596

    @gaminiwijerathna5596

    Жыл бұрын

    2022. 12. 28 අද දින මෙම වැඩසටහන නැරඹු මම විශා දැණුසක් ලැබුවෙමි. ඔබ වහන්සේ ගේ අනුපමේය දෛර්යට නමස්කාර වේවා. අපේ ගෞතම බුදුපියානන් වහන්සේ ගේ නිර්මල බොදු ඉතිහාය දැනුවත්කලාට අනේකවාරයක් පිං අපේ ස්වමීන් වහන්ස.

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera50073 ай бұрын

    theruwan saranayi !!! chiran Jayathu !!!

  • @wasulamadhuwanthi8152
    @wasulamadhuwanthi8152 Жыл бұрын

    ❤❤🙏

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 Жыл бұрын

    Actually I don't know how comment ...i hv to say The Great & Great . Thanks my bottom of the Heart ...The Great buddsh Leader ..

  • @amalgalagedara2166
    @amalgalagedara2166 Жыл бұрын

    ලෝකෙජිවත්වෙන මිනිසුන්ට බොරු කියන ලෝක ආයතන වලින් සාදාරන තීන්දුවක් බලාපොරොත්තු වෙන්න එපා ඇත්ත කියලා අපේ මිනිස්සු දැනුවත් කරන්න... ඔබ වහන්සේට පින් 🙏🙏

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r Жыл бұрын

    🙏🙏🌷

  • @athulaathulaa2398
    @athulaathulaa23987 ай бұрын

    රටේ තියෙන නටබුන් දැක්කහම මේ සියල්ල නිවැරැදි ..

  • @imanshaprathibanu1483
    @imanshaprathibanu1483 Жыл бұрын

    🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m3 ай бұрын

    Obawahanseta mage namaskaraya wewa satyha alidakina turu api balasitinawa api obala samagai satyha jaya gannawa hemada boruwa raja karannata puluwankamak na teruwan saranai ape suwamin wahansa

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA5 ай бұрын

    ඔබ වහන්සේට ගොඩාක් ස්තුති . අපේ කලු සුඩ්ඩන්ගේ රෙදි ගලවන්න ඕනේ සුඩ්ඩගේ වගේම ❤❤❤

  • @NIVEJACHANNEL
    @NIVEJACHANNEL Жыл бұрын

    සත්‍ය ජයගනිත්වා

Келесі