උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

Музыка

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song
🎵 Lyrics
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamu. .
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusic. .

Пікірлер: 133

  • @avinduTLGun
    @avinduTLGun2 жыл бұрын

    "පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා.. දුටු රුවමයි නිසල කලේ මා හද ජාලා"

  • @user-vs4pl7sh9p
    @user-vs4pl7sh9p5 ай бұрын

    මේ වගේ සින්දු කවදාවත් අපිට හමුවෙන්නෙ නෑ ආයෙ

  • @anuradha2505
    @anuradha25053 жыл бұрын

    හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි ,Giman niwa yana gamane waru nagala.........

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z2 жыл бұрын

    සත්‍ය ඒකයි,,.. ලෝකයෙන් මිදීමට ඇති අපහසුවත් ඒකයි,..

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika55963 жыл бұрын

    අම්බෝ ඇස් දෙක පියන් අහනකොට වයිෆ්ගෙයි මගෙයි අතීතයට යනවා ❤️😘❤️

  • @ahmedkamiss7643

    @ahmedkamiss7643

    Жыл бұрын

    Ehema atithayak Mata thibuna Nam...

  • @rameshdilmika6696

    @rameshdilmika6696

    Жыл бұрын

    😍😍

  • @preethikaponnamperuma4144

    @preethikaponnamperuma4144

    10 ай бұрын

    ​@@ahmedkamiss7643😅😅

  • @nihandakalpana5787

    @nihandakalpana5787

    7 ай бұрын

    I have a differant experiance. "Upul Nuwan widaha Aya sinasuna - Mama Gona una."😪😪

  • @champikasamanthi739
    @champikasamanthi73911 ай бұрын

    හරිම ලස්සන සිංදුවක් ආදරෙයි ❤😂

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe5567Күн бұрын

    Excellent combination of 2 Legends; Madam Latha Walpola's and Maestro H R Jothipala's singing is exquisite; much better than the best.

  • @WolfieMmusicx27
    @WolfieMmusicx272 жыл бұрын

    බලන්න එ කලෙ සිංදු වල ලස්සන ❤️... දැන් කලෙ ජරාව එක්ක බලද්දි ...❤️

  • @madumadu4485

    @madumadu4485

    2 жыл бұрын

    සුවදායි මලයි ඔබමයි

  • @madumadu4485

    @madumadu4485

    2 жыл бұрын

    මම නිතරම අහන්න සින්දුවක් මේක

  • @anurapaneendra1810

    @anurapaneendra1810

    5 ай бұрын

    Sahathika attha

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89815 күн бұрын

    Very beautiful song & voice u & your family bs god bless your ammaaa family

  • @user-ck7nq1vt3e
    @user-ck7nq1vt3e Жыл бұрын

    කියන්න වදන් නෑ....❤️❤️❤️

  • @chandeepaanuhas9307
    @chandeepaanuhas93072 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. පුදුම ලස්සන සින්දුවක්

  • @drniroshanvidanage5295
    @drniroshanvidanage52953 жыл бұрын

    Lyrics by Augustus Vinayagarathnum . music by Nimal Mendis. Sing by Milton Mallawarachchi. All are legends.

  • @healingtimesongclass
    @healingtimesongclass9 ай бұрын

    안녕하세요. 토라나 뮤직 채널님 반갑습니ㅏㄷ. 멋진 내 친구 영상을 응원합니다. 화이팅!

  • @upuldhanushkagajanayake2719

    @upuldhanushkagajanayake2719

    15 күн бұрын

    Love ❤️ from Sri Lanka 🇱🇰

  • @user-yl4fj5rj1s
    @user-yl4fj5rj1s5 ай бұрын

    අම්මො එක බාවනාවක් මටනම් අයියේ මේ වගේ ලස්සන සින්දු එවිද කියන්න දන්නේ නම් නෑ අයේ ඒ අතිතයට යන්න තිනම් 😢😪❤😘

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 Жыл бұрын

    හිතට දැනුන ලස්සන ගීතයක් ❤

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c9 ай бұрын

    හරිම ලස්සන සින්දුවක්. එදා.ඉඳන්. ආසම.ගායකයෙක්

  • @madushankamaduwanthi8807
    @madushankamaduwanthi88074 жыл бұрын

    Harima lassana sinduwak

  • @lalithpathiranarp8551
    @lalithpathiranarp85512 жыл бұрын

    සුපිරි ගායකයානනී.....ඔබේ ගීත ඔබේ හඩින් මිස ඔබේ පුතා ගෙ හා අනිත් අපතයන් ගෙන් අසා පලක් නැත........

  • @marianfernando7962

    @marianfernando7962

    28 күн бұрын

    සහතික ඇත්ත තමයි

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov999315 күн бұрын

    Harema lassanaye .

  • @Mr-ix2bb
    @Mr-ix2bb2 жыл бұрын

    අහනවන්ම් මෙන්න සිංදු ❤

  • @matarawcw2405
    @matarawcw2405 Жыл бұрын

    සදා අමරනීය ගීත, ගායකයානනි ඔබට නිවන්සුව

  • @robusttj

    @robusttj

    5 ай бұрын

    😊

  • @RuviniGamage-vw6rg
    @RuviniGamage-vw6rgАй бұрын

    Music පට්ට

  • @nilupulchandana3455
    @nilupulchandana34552 жыл бұрын

    අහනවනම් පට්ට සින්දු

  • @sithyalkamya1253
    @sithyalkamya12532 жыл бұрын

    මේ කටහඩ හරිම ජීව මානයි

  • @nishanikalupahana3255
    @nishanikalupahana32557 ай бұрын

    Beautiful lovely words lovely singing never die❤❤❤❤ love this song very much.❤❤

  • @kantibalsurya6438
    @kantibalsurya6438Ай бұрын

    Mewa thamai sindu ..hithata denenawa

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj6 ай бұрын

    verybeautiful miltan song thanks myfavourite

  • @chandivithange9607
    @chandivithange96076 ай бұрын

    ගිමන් නිවායන ගම්නේ වාරු නගාලා..තුරුළු උනා ඇය හිරිපොද හැගුම් සලාලා..පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා.

  • @W.A.nadeekaPriyanthi-lm1fk
    @W.A.nadeekaPriyanthi-lm1fk10 ай бұрын

    Mihiriyaawa waahena ,Me sumihiri voice, aadaraniyawa premaniyawa aadaraya uthura gala halena me lassana therum thiyana song thamai mage 💔dukbara jivithe sanasuma,💝💖

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa95766 ай бұрын

    With m.mallawarachchi singer very very very beautiful voices you a ❤ heart" singer .

  • @elmopriyantha7440
    @elmopriyantha74408 ай бұрын

    Pattta romantic song...

  • @ayomikumari7479
    @ayomikumari74795 ай бұрын

    Harima ලස්සනයි

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Жыл бұрын

    Hamedakamea .ma pathu ae suwedath malath ranpunsandamaye . Very nice

  • @subharajakaruna6915
    @subharajakaruna69153 жыл бұрын

    Nice voice

  • @user-xn1rr6iv3f
    @user-xn1rr6iv3fАй бұрын

    Sadaa mathake randena lassans sinduwak❤

  • @champikasamanthi739
    @champikasamanthi73911 ай бұрын

    හරිම ලස්සන සිංදුව ක්

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Жыл бұрын

    මේවගේ ගීත ආයිමත් අහන්න හම්බවෙන්නෙ නැහැ

  • @dilshansenanayake3474
    @dilshansenanayake34743 жыл бұрын

    nomiyena geetha ❤

  • @slchemistry967
    @slchemistry9674 жыл бұрын

    Wirahawak wuwada soduru hangumak kirimata me geethawalata aththe wishishta hakiyawaki

  • @WolfieMmusicx27
    @WolfieMmusicx272 жыл бұрын

    එදත් අදත් ආසම සිංදුවක් ❤️

  • @madumadu4485

    @madumadu4485

    2 жыл бұрын

    මගෙත්

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna80212 жыл бұрын

    Hurrima lassannai puduma hagimak anna. A kalaya sha niyamai.

  • @vasukiperera5278
    @vasukiperera52784 жыл бұрын

    LOVE THIS

  • @cristocristo7124
    @cristocristo71242 жыл бұрын

    Oya thamath supiri

  • @tharangawickramasinha6366
    @tharangawickramasinha63662 жыл бұрын

    Mara mhere song

  • @geesh2704
    @geesh27043 жыл бұрын

    දුක හිතුන වෙලාවක අහනවා ආයෙම ❤❤❤

  • @user-pk2zn7km3z

    @user-pk2zn7km3z

    2 жыл бұрын

    දන්නවද ,,.,දුකත් දුකයි සතුට කියන්නෙත් දුකට අන්වර්ථ නාමයක් හෝ වෙනත් පර්යායකින් දුකට තමයි,,..ඒක අවබෝධ කරගැනීමට සංකාරැපේක්ඛා දක්වා වඩන ලද විදර්ශනා ඤාණයක් තිබිය යුතුයි,,,.

  • @nadeeshanipathirana754
    @nadeeshanipathirana7543 жыл бұрын

    godak lassanai.....as piyan ahan inna ...

  • @nishadinishadi9937
    @nishadinishadi993711 ай бұрын

    හ්දපාරන මරුතයේ ඔබ ආ හැටි අදරියේ,,,

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam82683 жыл бұрын

    Lovely lyrics by Augustus Vinayagaratnam(Movie 'Ahasin polawata').

  • @subharajakaruna6915

    @subharajakaruna6915

    3 жыл бұрын

    Correct

  • @hiramyawicks1287
    @hiramyawicks12877 ай бұрын

    Beautiful Sri Lankan song.

  • @user-ks9up9wm8w
    @user-ks9up9wm8w Жыл бұрын

    nice beautiful voice

  • @LaxmanLaxman-kq7sf
    @LaxmanLaxman-kq7sf4 жыл бұрын

    Shaaa

  • @nadundananjaya9557
    @nadundananjaya95574 жыл бұрын

    Wow.agq hiri vadila giyq.ekatqnam .aspiri

  • @lakshikapriya3648
    @lakshikapriya36484 жыл бұрын

    ❤️❤️👍

  • @Sanjanaakarshana-df3lq
    @Sanjanaakarshana-df3lq9 ай бұрын

    Love thiss song

  • @indrachapabowalage1410
    @indrachapabowalage14105 жыл бұрын

    හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි ♥️

  • @sugathliyanage2324

    @sugathliyanage2324

    3 жыл бұрын

    We need is q Of + Q Q Q Q

  • @sugathliyanage2324

    @sugathliyanage2324

    3 жыл бұрын

    ppapp A

  • @sugathliyanage2324

    @sugathliyanage2324

    3 жыл бұрын

    Aqq

  • @sugathliyanage2324

    @sugathliyanage2324

    3 жыл бұрын

    A

  • @sugathliyanage2324

    @sugathliyanage2324

    3 жыл бұрын

    A

  • @niroshandinuka3586
    @niroshandinuka35863 жыл бұрын

    Nimal Mendis The legend

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 Жыл бұрын

    ලස්සනයි

  • @Sanjanaakarshana-df3lq
    @Sanjanaakarshana-df3lq9 ай бұрын

    Oba sinasuna mama sinasuna

  • @thisaragamage01
    @thisaragamage014 жыл бұрын

    😍☝️

  • @niroshanlizard9177
    @niroshanlizard91773 жыл бұрын

    Any one 2021

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h3 ай бұрын

    Uwdymaly obmyakjith❤️❤️❤️❤️❤️🙏🙏🙏adray

  • @kalumjayasingha2181
    @kalumjayasingha2181 Жыл бұрын

    ❤❤❤❤😍😍😍

  • @hraji0770
    @hraji07704 жыл бұрын

    ❤❤❤❤❤

  • @chinnworld7344
    @chinnworld7344 Жыл бұрын

    මේ සිංදුව පිටි පස්සේ සැගවුනූ කතාවක් තියේ 🥺

  • @ravindramahanama

    @ravindramahanama

    Жыл бұрын

    Milton Mallawaarachchige love story ekak need..

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    5 ай бұрын

    Owu

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna10 ай бұрын

    හර ර

  • @freedomlife8377
    @freedomlife83773 жыл бұрын

    💖

  • @mr.cobra415
    @mr.cobra4153 жыл бұрын

    ❤️

  • @Ayouma308
    @Ayouma308 Жыл бұрын

    අැයි මෙිි දැස් ඔබ නොදකින.හදවත දියවුනා ඔබ දෙපතුල ලග මා පැතුවා ඔබ සුලැගිල්ලේ මුදුවක්.මා ඵය සිප ගැනිමට ප්‍රතම අැයි ඵය ගලවා විසිකලේ.

  • @anildisanayake2549
    @anildisanayake2549 Жыл бұрын

    ❤️❤️

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha23313 жыл бұрын

    👍👍👍👏👏👏💙💙💙🌹🌹🌹

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha14425 ай бұрын

    💜️🌹

  • @darvin5311
    @darvin53113 ай бұрын

    Year - 2024

  • @anuranissanka7641
    @anuranissanka76416 ай бұрын

    Let us listen original song and compare with this

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd7 ай бұрын

    🎸👋🎸👋🎸👋

  • @monamonna1917
    @monamonna19174 жыл бұрын

    😘💖

  • @hemakukka7664
    @hemakukka76644 жыл бұрын

    😍😍😍

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3jАй бұрын

    ❤❤❤❤🎉🎉🎉👌👌👌👍👍👍👍👍👍👌👌👌👌

  • @user-jl1ns3xz9c
    @user-jl1ns3xz9c10 ай бұрын

    Hamadakama pathu ekama thama ගත්තේ dan aurudu 31 i

  • @rohandombagahawatta745
    @rohandombagahawatta7452 жыл бұрын

    I have

  • @tharangawickramasinha6366
    @tharangawickramasinha63662 жыл бұрын

    ☺️☺️☺️😪😪😪😪😪

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm15 күн бұрын

    Pruthuvi kohomath janmayaa thibunu doosa ivath karalaa aluth viyavsthaavak haduvaa Aka admgaa viyavsthava haduvaa janmayaa doosa ivath karalaa thami ath panath adu nisi avaa hadanna kwuvaa janmayaa doosa nathi viyavsthaava thami nill van iga patiya kalaa muhudha janmayaa doosaya nam muhudha mahath sarpaya muhudha mahath sarpaya novannaa admgaa viyavsthaavan janmayaa dose nathi viyavsthaava aya

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8778 ай бұрын

    .............

  • @SunethObesekara-qk9jz
    @SunethObesekara-qk9jz10 ай бұрын

    As dekata kadulu enawa

  • @anthonyjanz5404
    @anthonyjanz54042 жыл бұрын

    😍😍😍😍😍😍😍😍😍🤣🤣🤣🤣

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89815 ай бұрын

    Mn online anne netuwa hitiya oyage comment & video dekka live media but oya hodin ennako mt year20 k passta giya me masa 5 ta 2024-02-04

  • @user-pl1oq4px6m
    @user-pl1oq4px6m7 ай бұрын

    මෙච්චර ලස්සන සිංදුවක සංගීතය කල ඒ සංගීත‍ඥයා ගැන කවුරු වත් සඳහනක් කර නැතිකම කෙතරම් අසාධාරණයක් ද? නිමල් මෙන්ඩිස් සංගීතඥයනි අපගේ උපහාරය වේවා!!

  • @yahapatha0168

    @yahapatha0168

    6 ай бұрын

    පදරචනය කවුද

  • @SAYI-fk4nf
    @SAYI-fk4nf5 жыл бұрын

    ඔබ සිනා සුනා ......මට කෙළ උනා .......

  • @TASKFORCE-mc1lg

    @TASKFORCE-mc1lg

    5 жыл бұрын

    Hahaa sirawata

  • @chandanaranasingha6285

    @chandanaranasingha6285

    3 жыл бұрын

    @@TASKFORCE-mc1lg me too bro

  • @shanisandamali2498

    @shanisandamali2498

    3 жыл бұрын

    😋😋😋😋😋😋

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    5 ай бұрын

    Ha ha

  • @sanikaperer6764

    @sanikaperer6764

    5 ай бұрын

    ඔබ සිනාසුනා,, මම ගොනා උනා

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h3 ай бұрын

    Lasany ජෝතිපාල thwath lasanai 👍 today

  • @niranjalasirimal9720
    @niranjalasirimal972029 күн бұрын

    පුදුම ලස්සන සිංදු

  • @isaraheyshan7495
    @isaraheyshan74954 жыл бұрын

    ඔබ නැතිද ඔබේ සිංදු අමරණීයය් 🙏🙏🙏

  • @nadeekakoralage3368
    @nadeekakoralage3368 Жыл бұрын

    Harima ලස්සනයි

  • @thasneemhamza9655
    @thasneemhamza96553 жыл бұрын

    ❤️

  • @user-mc6rp8cv6k
    @user-mc6rp8cv6k4 ай бұрын

    ❤❤

  • @gayanikankanamge8358
    @gayanikankanamge83589 ай бұрын

    ❤❤❤❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8776 ай бұрын

    .................

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats1585 ай бұрын

    ❤❤

  • @user-vc3vo8qc4m
    @user-vc3vo8qc4m Жыл бұрын

    ❤❤❤❤

  • @dinulinimsarani3953
    @dinulinimsarani39533 жыл бұрын

  • @dinulinimsarani3953

    @dinulinimsarani3953

    2 жыл бұрын

    Thanks for ❤️

  • @nayaninisansala6704
    @nayaninisansala6704 Жыл бұрын

    ♥️

  • @amandasenevirathne880
    @amandasenevirathne8804 жыл бұрын

  • @pradeeppradep115

    @pradeeppradep115

    3 жыл бұрын

    🌹🌹🌹🌹

  • @pradeeppradep115

    @pradeeppradep115

    3 жыл бұрын

    😍😍😍😍😍

Келесі