Unlimited High Tea Buffet at Amagi Aria - Negombo

High Tea Buffet වලට ආස අයට තමයි අද වීඩියෝ එක. ගොඩක් අය අහලා තිබ්බා මීගමුව පැත්තෙ High Tea Buffet ගැන විස්තර ගේන්න කියලා. ඔන්න ඒ ඉල්ලීම තමයි අද ඉශ්ඨ කරන්නෙ.
PRICE - 3500/=
📍 Amagi Aria - Negombo
📞 0707007722 / 0702102167
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #Food #hightea
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,Savory,Sweets,family,soup,unlimited food,amagi aria,negombo,negombo buffet,High tea,high tea buffet,ice coffee,sweets

Пікірлер: 252

  • @akilasandeepa
    @akilasandeepaАй бұрын

    Empanadas (එම්පනාදාස්) ගැන කියන්න හිතුනා. ස්පාඤ්ඤ කෑමක්. අපේ patties වලට සමානයි. මොකද අපේ patties පෘතුගීසි අයගෙන් ආපු කෑමක්. UK වගේ රටවල් වල ඔය කෑම බහුලව නැහැ. Empanadas දකුණු යුරෝපීය සහ ලතින් ඇමෙරිකානු රවටල බහුල කෑමක්.

  • @user-xy3ec6rg3w
    @user-xy3ec6rg3wАй бұрын

    අනේ ඔයාලානම් හරිම කරදරයක් අනේ මට.අපේ පුත එක්ක බෙරෙන්න බෑ ඔයලා ගන කියන්න ගත්තම අපේ පුතා හරිම අසයි ඔයාලාගේ vidiyos බලන්න මම අනිවර්‍යෙන් කවදාහරී ඔයාලාව බලන්න එක්ක එනවා

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246Ай бұрын

    ඔයාලාගෙ videos බලන එක මගෑරුනා පහුගිය ටිකේ අලුත් බබා එක්ක...ආයේ පටන් ගත්තා බලන්න..ආතල් නම් වෙනස් වෙලා නෑ..ඔයාලා දෙන්නා නම් මරු

  • @NetuNethmi
    @NetuNethmiАй бұрын

    Thank you. Thank you...😍 අලුත් තැනක් ගැන දැන ගත්තා. හරිම ලස්සනයි.😃

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ❤️😍😍

  • @ChathurikaMadhumali-kx8dx
    @ChathurikaMadhumali-kx8dxАй бұрын

    Ada oyala dennage wenada wage active gatiyak penne na...harima apahasuwen video eka karanawa wage danenawa..asaneependa kiyala hitenawa..පරිස්සමෙන් .Budu saranai ❤❤❤❤❤

  • @AkDJ581
    @AkDJ581Ай бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤_*

  • @user-tz4gp1pr8e
    @user-tz4gp1pr8eАй бұрын

    Ada vlog eka maru 1st comments❤️🌼

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021Ай бұрын

    Kama tika maru kuchiakki❤harima lassanai vlog eka parissamen inna ❤❤❤❤🇱🇰🌷

  • @user-wv6rp1mz4j
    @user-wv6rp1mz4jАй бұрын

    අදත් විඩියෝ එක නියමයි ❤😊

  • @Asnisrilinali
    @AsnisrilinaliАй бұрын

    දන්නැති තැනක් කියල දුන්නට thanks❤❤

  • @madushanimadushani1179
    @madushanimadushani1179Ай бұрын

    කෑම ටික මරු ❤😃 ආදරෙයි කුචී බුචී ❤

  • @HappyChemistryExperiment-fy3uh
    @HappyChemistryExperiment-fy3uhАй бұрын

    Video eka maru❤❤❤❤

  • @kulasinha
    @kulasinhaАй бұрын

    Notification eka apu gaman balanna awa❤️❤️😊

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤️

  • @AkDJ581
    @AkDJ581Ай бұрын

    *_ගොඩක් දවසකින් නේද 🙂හයිට් බුෆේ ඒක නම් නියමයි 👌🏻කෑම ටිකනම් සුපිරි 😋 කෑමට උපන් හපන් ඔය දෙන්නා කෑම වලට වටිනාමක් දෙනවා 😇♥️_*

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275Ай бұрын

    Methntanm aniwaryn ynwa🥰🥰🥰thank you kuchi & buchi

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍❤️

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uhАй бұрын

    නියමයි අනේ... 🥰🥰🥰

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057Ай бұрын

    ආදරනිය කපල් එක ආදරෙයි ...😊

  • @Nadeeshani-Dilrukshi.
    @Nadeeshani-Dilrukshi.Ай бұрын

    Food challenge ekak dennooo😊

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388Ай бұрын

    Eka maru ❤

  • @indikadushmantha3020
    @indikadushmantha3020Ай бұрын

    Lunch/ Dinner buffet nadda meke ?

  • @sumudunianushika4730
    @sumudunianushika4730Ай бұрын

    අද නම් සුපිරිම සුපිරියි❤️❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍😍👍👍

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823Ай бұрын

    ඔයාලා දෙන්නා කන විධිය දැකලා අපිත් උත්සාහ කලා.ඒත් බැහැ.ඔයාලා සුපිරි

  • @user-rt2xy9mk4z
    @user-rt2xy9mk4zАй бұрын

    Adarei ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @raveeshasathsarani2128
    @raveeshasathsarani2128Ай бұрын

    Ane galle wala buffet ekaka video ekak one☺️

  • @thisalsennath8629
    @thisalsennath862925 күн бұрын

    Thank you so much ❤️

  • @MagicCompass

    @MagicCompass

    22 күн бұрын

    ❤️🥰❤️

  • @SanduniImashika
    @SanduniImashikaАй бұрын

    Wow❤

  • @BIG_BOSS2009
    @BIG_BOSS2009Ай бұрын

    gammak thama ❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️😍

  • @kavindirashmika3449
    @kavindirashmika3449Ай бұрын

    විඩියෝ එක මරු 😍😍

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍🥰🥰😍

  • @NimeshiBhagya-un5zt
    @NimeshiBhagya-un5ztАй бұрын

    Adath vlog eka hodaaài.mathara awata thiyena hightail buffet ekakgana kiyannakoo.

  • @travellifeone7284
    @travellifeone7284Ай бұрын

    Niyamai..😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍🥰🥰😍

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilankaАй бұрын

    Ado කලෙකින් beluwe den nm quality vlogs tika ❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 😍❤️

  • @ayeshashehani5939
    @ayeshashehani5939Ай бұрын

    ITC rathnadipa blue orbic try krmu kuchi buchi❤

  • @thanujakumarai7658
    @thanujakumarai7658Ай бұрын

    Ada video eka pattai

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍😍👍👍

  • @warunadewasinghe4839
    @warunadewasinghe4839Ай бұрын

    Niyamai nande ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍🥰😍

  • @kithumfernando6315
    @kithumfernando6315Ай бұрын

    I love you akka and aiya ❤❤❤

  • @lihiniyapa7974
    @lihiniyapa7974Ай бұрын

    Matarath buffet ekakata ennakoo akki ❤

  • @SathishiHirumalshi-vf6ii
    @SathishiHirumalshi-vf6iiАй бұрын

    Aiyanm supiri .🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍😍🥰

  • @user-rl1zl4vj5p
    @user-rl1zl4vj5pАй бұрын

    Adath video eka niyamai akki oyalage hama video ekakma baluva ❤

  • @YamunaVinodaniMaddumaWellalage
    @YamunaVinodaniMaddumaWellalageАй бұрын

    Super delicious ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍🥰😍

  • @inuki6706
    @inuki6706Ай бұрын

    Kuchi buchita adare eya mehata enna ❤

  • @KithminiMunasingha
    @KithminiMunasinghaАй бұрын

    කුචී බුචී නම් කෑම තමයි ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️😍

  • @nethnavodya7291
    @nethnavodya7291Ай бұрын

    අනේ පවුලේ අයත් එක්ක වීඩියෝ එකක් දානනකෝ❤❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703Ай бұрын

    Supiriyak ❤❤😊

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍🥰🥰

  • @Dalanitarka
    @DalanitarkaАй бұрын

    Kuchi akkayi buchi ayiyai nam niyamayi❤❤❤❤😊😊

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ❤️😍🥰

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393Ай бұрын

    Super ❤❤👍👌

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833Ай бұрын

    ❤❤❤ අනේ මරු 🥰🥰 chocolate එක්ක තමා ෆොව්ල්ස් කන්න කැමති 💖

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    👍👍😍❤️🥰

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813Ай бұрын

    Oyala videyo mn anivarayenm balanawa.....akke....oyala denna hari shok.....bs rdp oylata..❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 🥰😍

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6nАй бұрын

    Second ❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ❤️😍

  • @ruwangaalwis3422
    @ruwangaalwis3422Ай бұрын

    Ayeth high tea ehekata yaddi mawa th ekkan yanawako 🤗🤗😍😘

  • @gjdilhara2538
    @gjdilhara2538Ай бұрын

    Colombo තරු හෝටල් වලින් budget අඩුම හොද lunch or dinner buffet එකක් හොයල වීඩියෝවක් ගේන්නකෝ අලුතින්

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997Ай бұрын

    ඒකටත් යන්න ඕනේ බුෆේ එකක්, 🔥🔥🔥♥️♥️

  • @SLASHGIRL
    @SLASHGIRLАй бұрын

    3rd comment❤

  • @buddhiniayesha5649
    @buddhiniayesha564923 күн бұрын

    බුචීගෙ ශර්ට් එක ලස්සනයි😍

  • @MagicCompass

    @MagicCompass

    23 күн бұрын

    🥰🥰

  • @niroshanirosha303
    @niroshanirosha303Ай бұрын

    ලස්සනයි 🥰

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍🥰

  • @Madhu-xm7nk
    @Madhu-xm7nkАй бұрын

    රන්දීප hotel එකට යන්නෙ කවද්ද ?

  • @ffd2dsofi123
    @ffd2dsofi123Ай бұрын

    මැයි 5 වෙනිදා ඔයාලා දෙන්නගේ Anniversary එක නේද HAPPY ANNIVERSARY KUCHI & BUCHI 😊❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 🥰😍🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878Ай бұрын

    නියමයි

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    👍😍

  • @champrikagallage5077
    @champrikagallage5077Ай бұрын

    Good luck ❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    👍😍❤️

  • @lakmalimadurangika2270
    @lakmalimadurangika2270Ай бұрын

    Aiye akke me wage videos paya bagayak wage dannaakoo....asai.❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️😍

  • @IsharaShashinii
    @IsharaShashiniiАй бұрын

    Food challege ekak oniiiii❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    Gennamkooo 😍❤️

  • @Asela630
    @Asela630Ай бұрын

    Sudu manika ❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️😍❤️

  • @Kaveeshakonara
    @KaveeshakonaraАй бұрын

    ❤😍

  • @thaviruthawasara5436
    @thaviruthawasara543627 күн бұрын

    Ane kaluthara theyena higta buffay ticac genneko pls❤❤😊😊

  • @user-ut3yd8rs8i
    @user-ut3yd8rs8iАй бұрын

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️

  • @user-fw2fr4tk2l
    @user-fw2fr4tk2lАй бұрын

    පාඩු නෑ ඒ ගානටනම්❤

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609Ай бұрын

    ඔයාලගෙ කෑම බීම වීඩියෝස් බලන්නෙ මාස 3කින් විතර. මොකද මම pregnant උනා. ඉතින් කෑම බීම දකිද්දිත් මට වමනෙ යන්න ගත්තා. ඒ නිසා ඔන්න ඔයාලගෙ වීඩියෝ මග අරින්නම උනා. අද තමා ඔන්න බලන්න ගත්තෙ ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    අඩේ.... උණුසුම් සුබ පැතුම්!!! ❤️😍❤️

  • @deepikawimalasena4609

    @deepikawimalasena4609

    Ай бұрын

    @@MagicCompass 😘😘😘thank you ඩබල ❤❤❤

  • @kgboy123
    @kgboy123Ай бұрын

    අපිට දෙන්න කවුරුත් නැනෙ අපි හම්බ කරොත් අපි කනවා ඔයාලා කන්න කමක් නැ ඔයලා වගෙ එක වෙලක් හරි කන්න මටත් ලැබෙවා😢

  • @hansikasandeepani246
    @hansikasandeepani246Ай бұрын

    😍❤️❤️❤️😋

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️❤️😍

  • @arunawithanage7264
    @arunawithanage7264Ай бұрын

    කුචි බුචි කොතනද කෑම එතැන❤❤❤

  • @hubbybubby
    @hubbybubbyАй бұрын

    ❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰❤️

  • @YkingRemix
    @YkingRemixАй бұрын

    😊❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️

  • @gayanisamanthika460
    @gayanisamanthika460Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍🥰😍

  • @TharushiKawyaherath-bs7ey
    @TharushiKawyaherath-bs7eyАй бұрын

    ❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ❤️😍❤️

  • @sumuduhansika7598
    @sumuduhansika7598Ай бұрын

    මම ආසම දෙන්නගෙ කියවිල්ලට ❤❤❤❤ ආතල් එකේ ඉන්න ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰🥰😍😍

  • @manojpriyankara1010
    @manojpriyankara1010Ай бұрын

    Eliye maru.

  • @sajithsumathirathne9922
    @sajithsumathirathne9922Ай бұрын

    ❤😊

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍🥰😍

  • @Shalu-625
    @Shalu-625Ай бұрын

    ❤❤❤

  • @user-kd1bb6rz6d
    @user-kd1bb6rz6dАй бұрын

    Galle high tea ekak karannako

  • @nipunisaranga5444
    @nipunisaranga5444Ай бұрын

    Aparade e challenge eka oyala kara nam hari.. kanna puluwam ane peya bagekin...karala balannako

  • @rangipabasara6268
    @rangipabasara6268Ай бұрын

    අදනම් චුට්ටක් පරක්කු වුනා වීඩියෝ එක බලන්න . අදත් වීඩියෝ එක රස පාටයි ❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍😍😍🥰

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qfАй бұрын

    supiri

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ❤️😍

  • @binurisarada1930
    @binurisarada1930Ай бұрын

    Matara Solis hotel eke high tea buffe ekakt ynnko plz ❤

  • @Yashika_Yehani.98
    @Yashika_Yehani.98Ай бұрын

    😍😍😍😍❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍🥰🥰😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624Ай бұрын

    ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ❤️❤️🥰🥰

  • @dilhaniholupathiranage8851
    @dilhaniholupathiranage8851Ай бұрын

    🎉🎉🎉🎉

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍❤️😍

  • @oviyascoollifestyle3010
    @oviyascoollifestyle3010Ай бұрын

    Price kohomada

  • @supunsandamal2635
    @supunsandamal2635Ай бұрын

    ❤❤❤😊

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😍😍❤️😍😍

  • @user-it8ep8ls4w
    @user-it8ep8ls4wАй бұрын

    ❤❤❤❤❤

  • @dineshrandika864
    @dineshrandika864Ай бұрын

    ❤❤❤❤❤❤

  • @Myyoutube219
    @Myyoutube219Ай бұрын

    😋

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    😊

  • @amithap6622
    @amithap6622Ай бұрын

    Savoury section is supurb. The best i have seen

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍

  • @sajithdilshan4012
    @sajithdilshan4012Ай бұрын

    Pekej කොහොමද thiyenne

  • @user-py3xe4fs6c
    @user-py3xe4fs6cАй бұрын

    ane akke one colour food challen ekak gene ko oyala denna me colours dek gane onea this si colours pink and geen plz🥺🥺

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    ඉක්මනින්ම ගේන්නම් ❤️😍

  • @dovidudohan8033

    @dovidudohan8033

    Ай бұрын

    Thanks love you 😙😘💜💜

  • @pramudifernando1370
    @pramudifernando1370Ай бұрын

    Harima shook oyala denna.❤.e hotel eka mokadda

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    Amagi Aria - Negombo

  • @mokshaperera1322
    @mokshaperera132222 сағат бұрын

    Price keeyada

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141Ай бұрын

    මරු මරු ❤

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍🥰

  • @AmilaAnoma
    @AmilaAnoma5 күн бұрын

    Apitath asai apita dura wedi mage babalath oyalage vidiyo balanawa haiti bupe tiyana hotel ehekata yamu kiyanawa dawasaka ekka yanawa

  • @anandijayathilaka858
    @anandijayathilaka858Ай бұрын

    කෝ අද කූචී sea food rice එක කනකල් මම බලන් හිටියෙ.ඒකෙ රස බලන්න....?😢

  • @gigis867
    @gigis867Ай бұрын

    මොනවද පයි කියන්නේ?

  • @nuwankumara3965
    @nuwankumara3965Ай бұрын

    🎉❤🎉

  • @MagicCompass

    @MagicCompass

    Ай бұрын

    🥰😍🥰

Келесі