University Of Kelaniya | කැලණිය විශ්වවිද්‍යාලයේ වැහි මන්දාරම් දවසක්| Full Vlog| Viduranga Wijerathna

University Of Kelaniya | සුන්දර කැලණිය විශ්වවිද්‍යාලයේ දවසක් | Full Vlog | Viduranga Wijerathna
හායි යාළුවනේ❤️,
This is the full video of University of Kelaniya (Faculty of MANAGEMENT ,Faculty of ART & Faculty of SCIENCE)
So join with me and enjoy the beauty of Kelaniya University.
"Discover the academic brilliance and vibrant campus life at the University of Kelaniya in Sri Lanka. Uncover a world of educational excellence, innovative programs, and a rich cultural experience. Explore the opportunities that await at this esteemed institution."
I hope you enjoy my 13th vlog and subscribe channel also click the bell botton to get notifications of new vedioes.
Thank you for watching ❤️
................................................................
Viduranga Wijerathna | Traveller 🌍
.................................................................
Like on facebook -
profile.php?...
Follow on instagram -
invitescon...
Follow on tiktok -
www.tiktok.com/@vidurangawije...

Пікірлер: 156

  • @PiyumikaHeshani-hh7yf
    @PiyumikaHeshani-hh7yf6 күн бұрын

    මගේ ජීවිතේ මම වැඩිපුරම ආදරේ කරන..🥹❤️නම ඇහුනත් හදවත සතුටින් පිරිලා යන 😢❤ මගේ ජිවිතේ මම ආසම හීනය👩‍🎓🥹❤️ කවදාවත් හැබහින් දැකලා නැති උනත් මගේම වගේ හදවතට දැනෙන මම හැබෑ කර ගන්න ආසම හීනය...🥹❤️😓😪මම විශ්වාස කරනවා මම ආදරේ කරන තරමට කැලණියත් මට ආදරේ කරනවා ඇති කියල...ඒ නිසා එයා ළගට එන්න මට අවසර දෙයි කියලා මම හිතනවා..🥹👩‍🎓❤️ ඉක්මනින් ඒ හීනේ හැබෑ වෙන්නම ඕන...මම අනිවාර්යයෙන්ම කැලණියට එනවාමයි..❤️👩‍🎓🥹✨

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 күн бұрын

    ඒ හීනේ අනිවාරෙන් හැබෑවෙයි ❤️ හීන තුරුලුකරන් කැලණියට එන්න ලැබෙයි 😍 සුභපතනවා හදවතින්ම❤️ ජයවේවා.

  • @PiyumikaHeshani-hh7yf

    @PiyumikaHeshani-hh7yf

    6 күн бұрын

    @@vidurangawijerathna ඔයාට ගොඩක් ස්තූතියි අයියේ...🥹👩‍🎓❤️

  • @New2-r4x
    @New2-r4x5 ай бұрын

    කැළණි සිලෙක්ට් වෙලා ඉන්නේ 😏😌😌😌😌

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    Congratulations❤️

  • @maheesasathnidu4849
    @maheesasathnidu48496 ай бұрын

    ආසම හීනයක් හැබෑ උනා ❤ තව ටික දවසයි මාත් එනවා අලුත් සහොදර සහෝදරියො හම්බෙන්න, කැම්පස් එකෙ සුන්දරත්වය විදින්න❤ ලස්සන වීඩියෝ එකක් අයියෙ ❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    සුභපතනවා මල්ලි ජයවේවා ❤️💫

  • @rapupdate1872

    @rapupdate1872

    6 ай бұрын

    mon corse ektd ynne

  • @kokilasamuduni1441

    @kokilasamuduni1441

    6 ай бұрын

    Mmth enw 😊

  • @maheesasathnidu4849

    @maheesasathnidu4849

    5 ай бұрын

    @@rapupdate1872 management

  • @maheesasathnidu4849

    @maheesasathnidu4849

    5 ай бұрын

    @@kokilasamuduni1441 😄

  • @user-oc7be3vv4e
    @user-oc7be3vv4e4 ай бұрын

    My favorite university kelaniya❤️‍🩹🫀..අනිවාර්යයෙන්ම මං එනවා මගේ හීනේට🎓❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    ඒ හීනෙ හැබෑවෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️

  • @tharushihimasha
    @tharushihimasha2 ай бұрын

    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤ A/l විභාගයෙන් මහනුවර දිස්ත්‍රික් 40 දෙනා අතරට පැමින කැලනිය විශ්ව විද්‍යාලය තුල මන් ආසම කොරියන් language එක හැදෑරීමට හැකි වීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤ .🙏🥰❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    2 ай бұрын

    ජය වේවා ❤️

  • @PiyumikaHeshani-hh7yf

    @PiyumikaHeshani-hh7yf

    6 күн бұрын

    විශ්ව මාතාව අපේ හැම හීනයක්ම හැබෑ කරනවා...❤️ විශ්වාසය තියා ගන්න හැම දෙයක්ම හොදින් තමයි සිද්ද වෙන්නේ..🥹❤️👩‍🎓

  • @user-yb4uu3qw2e
    @user-yb4uu3qw2e4 ай бұрын

    හිතේ ඉහළින්ම තියෙන සුන්දර හීනයක් ❤ හිතේ ලොකුම අදිශ්ඨානෙ සරසවි වරම් හිමි කර ගැනීම

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    ජයවෙන්න කියල ප්‍රාර්තනාකරනව ❤️

  • @worldcricket1846
    @worldcricket18467 ай бұрын

    ආසම හීනයක්.හිතේ තියෙන ලොකුම අධිෂ්ඨානයක් සරසවි වරම.❤❤️

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    සරසවි සිහිනය හැබෑවෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤️

  • @PS-jt8jw
    @PS-jt8jw6 ай бұрын

    🥺❤ ආසම හීනයක්... ඒ හීනෙට තව ටික දවසයි ..

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️😍

  • @mohamednuthais9610
    @mohamednuthais96106 ай бұрын

    Good work Bn🎉🎉

  • @GoOnaJourney
    @GoOnaJourney6 ай бұрын

    සුපිරියක් සුද්දා ❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    තෑම්ස් සුද්දා ❤️

  • @nadirasewwandi665
    @nadirasewwandi6652 ай бұрын

    Math enawoooooo thawa tika dawasaiii❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    2 ай бұрын

    Jayama venna kiyala prarthana karanava ❤️

  • @ravindudissanayaka2740
    @ravindudissanayaka27406 ай бұрын

    Elm vidurngya ❤❤❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️❤️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz26 күн бұрын

    Nice video ❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    26 күн бұрын

    Thank you ❤️😍

  • @udithagayan2002
    @udithagayan20026 ай бұрын

    අපේ එකාහ් ❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Udiya❤️💫

  • @user-po1ql4ow6h
    @user-po1ql4ow6h6 ай бұрын

    Superb bro😊

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    ❤️💫

  • @user-me7km2id5p
    @user-me7km2id5p7 ай бұрын

    Enn hithenw danma ❤️‍🩹😍

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    7 ай бұрын

    සිහින සරසවි අපි වෙනුවෙන්මයි එන්න 💫❤️

  • @nimesha299.
    @nimesha299.4 ай бұрын

    Thawa tika dwsai..... a heeneta enna. Mth kelaniya campus select ❤❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    Maru ❤️ all the best ❤️

  • @hirunihiru2672
    @hirunihiru26726 ай бұрын

    Aiya💖

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️

  • @saduminimadurangika-gt6gw
    @saduminimadurangika-gt6gw6 ай бұрын

    Asama karapu hinyk eshta una kelani wasanthya

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Congratulations ❤️😍💫

  • @user-iv8rv9sj7u
    @user-iv8rv9sj7u5 ай бұрын

    🥺❤ viduranga

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    😁💫❤️

  • @rusnimohamed2897
    @rusnimohamed28977 ай бұрын

    Viduranga u rocked it ❤😊

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Thank u boss❤️💫

  • @tharikadewindi8189
    @tharikadewindi81893 ай бұрын

    My university 💐♥️♥️

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    3 ай бұрын

    ❤️😍

  • @SriLankanVlogger
    @SriLankanVlogger7 ай бұрын

    සුන්දරම හීන අතරින් එකක් සරසවි සිහිනය ❤🎉

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    7 ай бұрын

    😍💫

  • @kokilasamuduni1441
    @kokilasamuduni14416 ай бұрын

    Mmth enooooo thw tikh dwasaiiiii 😊

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    Congratulations ❤️

  • @kokilasamuduni1441

    @kokilasamuduni1441

    5 ай бұрын

    @@vidurangawijerathnathq අයියෙ 🌺

  • @ishinimaheshikabandara3180
    @ishinimaheshikabandara31807 ай бұрын

    ❤🔥

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️

  • @user-fl6yh5bn5b
    @user-fl6yh5bn5b6 ай бұрын

    Kelaniyata select unaa...🥺❤️

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Congratulations ❤️😍

  • @M_DILSHAN
    @M_DILSHAN6 ай бұрын

    BROTHER 😍😘

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Bro ❤️💫

  • @nethmiaberathna1855
    @nethmiaberathna18555 ай бұрын

    කැළණි සරසවි එන්න ලෑස්ති ❤ හරි ආසයි

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    Congratulations❤️

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka443 ай бұрын

    අයියාගෙ කාඩ් එක මොකක්ද 😂

  • @HimanjaliDinushika-pw6lz
    @HimanjaliDinushika-pw6lz6 ай бұрын

    තව ටික දවසයි අපිත් එනවෝ....💖💖💖

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Congratulations ❤️💫

  • @HimanjaliDinushika-pw6lz

    @HimanjaliDinushika-pw6lz

    6 ай бұрын

    Thank you ayiye..💖

  • @nethmideuduni9951
    @nethmideuduni9951Ай бұрын

    aniwarenma enwa ❤🥹

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    Ай бұрын

    Enna labenna kiyla wish karanava math ❤️

  • @user-me7km2id5p
    @user-me7km2id5p7 ай бұрын

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️💫

  • @user-hb3xl2jq3j
    @user-hb3xl2jq3j7 ай бұрын

    ❤❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    7 ай бұрын

    ❤️💫

  • @user-cg2tw2ou6o
    @user-cg2tw2ou6o6 ай бұрын

    ලොකුම හීනෙ උනේ කැලනිය...ආවෙ රුහුණ🥺💔

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Campus එක කොහේ උනත් කමක් නෑ අන්තිමේට ගේමක් ගහල හීන වලට යන්න ලැබේවා කියල ප්‍රාර්තනාකරනව සහෝදරයා ❤️

  • @user-cg2tw2ou6o

    @user-cg2tw2ou6o

    6 ай бұрын

    @@vidurangawijerathna 😊❤️

  • @shanisewwandi3166
    @shanisewwandi31666 ай бұрын

    mageth colmba university. Heenaya haba una..eth kalaniyatath adarei❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Congratulations ❤️😍💫

  • @shanisewwandi3166

    @shanisewwandi3166

    6 ай бұрын

    @@vidurangawijerathna thanks ❤️

  • @SL-BOSS
    @SL-BOSS6 ай бұрын

    ❤🎉

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️❤️

  • @vishmitharuka5878
    @vishmitharuka58786 ай бұрын

    මාත් ලබන අවුරුද්දෙ එනවෝ 😍

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️💫

  • @sadunisulochana74
    @sadunisulochana746 ай бұрын

    Mru ❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️

  • @chanminidehansa4163
    @chanminidehansa41635 ай бұрын

    තව ටික දවසයි 🥹❤️

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    Congratulations❤️

  • @nethminimasha3308
    @nethminimasha33086 ай бұрын

    Math enawoo❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️😍

  • @nethmikaushika5357
    @nethmikaushika5357Ай бұрын

    කැලනියට තමා එන්නෙ❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    Ай бұрын

    Congratulations ❤️😍

  • @ChinthakaHerath123
    @ChinthakaHerath1232 ай бұрын

    ලෙදර්ද ගහන්නෙ ♥

  • @user-ri3vp6jb2f
    @user-ri3vp6jb2f5 ай бұрын

    Pera tharam nam lassana na habai 😌

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    පේරා තරම් නෑ.... ඒත් මේකත් ලස්සනයි ❤️

  • @user-tq9ne7ov4j
    @user-tq9ne7ov4j6 ай бұрын

    My dream❤❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    💫❤️

  • @hiruniwathsala7786
    @hiruniwathsala7786Ай бұрын

    මගෙ A / L හීනෙ ගොඩ.. දැන් කැලණි හීනෙ.. එනවා ඉක්මනටම..❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    Ай бұрын

    Congratulations ❤️

  • @sasiachi8806
    @sasiachi88062 ай бұрын

    අයියෙ තව මාසෙකින් එනවා ❤ අම්මා තාත්තගෙ හීනෙට පන දෙන්න

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    2 ай бұрын

    Art එකට වෙන්න ඕනි එන්නෙ. ජය වේවා නංගි ❤️😍

  • @sasiachi8806

    @sasiachi8806

    18 күн бұрын

    ​@@vidurangawijerathnasubscribed ❤ . Strick nisa first yr enn inn api thama gdr. Aiyge me video ekama thun parat wada balala athi ❤ . Heena peni peni thwth durata yddi me video dakkma thwth balan inn balaporoththu athi karnw. Thnk you aiye. Apu dawsaka aiyw hoygena enw. Good luck

  • @sumudukavindya5957
    @sumudukavindya59576 ай бұрын

    මාත් ලබන අවුරුද්දේ එනෝ......❤️😍

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️😍💫

  • @misheltinuu.748
    @misheltinuu.7484 ай бұрын

    මම නම් කැළණියට සිලෙක්ට් ❤😊හෙට අනිද්දාම එනවා

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    ජයවේවා❤️

  • @user-ig9xz2zw2v
    @user-ig9xz2zw2v4 ай бұрын

    Mage putha wagem thawaputhalata duwalata may doar wivara wewa

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    එහෙම වේවි ❤️

  • @GooDinG107
    @GooDinG107Ай бұрын

    Kelni university eke Ai striek wedi

  • @KaveshaSanari
    @KaveshaSanari6 ай бұрын

    ලබන අවුරුද්දෙ එනෝ😍

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Congratulations ❤️💫

  • @KaveshaSanari

    @KaveshaSanari

    6 ай бұрын

    @@vidurangawijerathna Thank you 💗

  • @ravindudias1665
    @ravindudias16656 ай бұрын

    apith next year enawoo....

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️💫

  • @user-mv4nq7ez8s
    @user-mv4nq7ez8s6 ай бұрын

    Math kelaniye 1st year 🥰❣️

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Art eke neda 💫

  • @user-mv4nq7ez8s

    @user-mv4nq7ez8s

    6 ай бұрын

    @@vidurangawijerathna ou😊

  • @KJKM-i8k
    @KJKM-i8k5 ай бұрын

    Ma mama th next year ake oke tama ithinnnnn

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    5 ай бұрын

    Wish u all the best malli❤️

  • @KJKM-i8k

    @KJKM-i8k

    4 ай бұрын

    thanks aiye. campus awama aiya wa ballane ennam @@vidurangawijerathna

  • @umidunayanjith6089
    @umidunayanjith60893 ай бұрын

    මගෙත් hine kalaniya University akata anna

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    3 ай бұрын

    ඒ හීනෙ හැබෑවෙන්න කියල ප්‍රාර්තනාකරනව මල්ලි ❤️

  • @Mendis-h2u
    @Mendis-h2u3 күн бұрын

    අයියේ පුලුවන් නම් මේකට උත්තරයක් දෙන්නකො. Undergraduate වලදි අපි කැමති lectures වලට online ඉන්න පුලුවන්ද . එහෙම නැත්තන් lecture එකක් මැදදි නැගිටලා වගේ ඉන්න පුලුවන්ද . මගෙ health issue එකක් නිසා අහන්නෙ 😢කැම්පස් එන්න ආස උනත් ...😢

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    3 күн бұрын

    Malli ehema health issue එකක් තියෙනව නම් ඔයාලට ඔයාලගෙ department එකට කියල එහෙම විශේෂ සැලකිල්ලක් දෙනව මල්ලි. ඔයාගෙ හීනෙට බාධාවක් වෙන් නැ. ඔයා කැලණියට ආවොත් අනිවාරෙන් මට msg එකක් දාන්න මල්ලි viduranga wijerathna කියල FB ඉන්නව මම. මම මට පුලුවන් උදවුවක් කරන්නම්. බය නැතුව කැම්පස් එන්න ❤️. වෙන කැම්පස් එකකට ගියත් ඔයාට ඉගෙනීමට බාධාවක් වෙන් නැ මල්ලි ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව කොල්ලො❤️

  • @Mendis-h2u

    @Mendis-h2u

    3 күн бұрын

    @@vidurangawijerathna hari අය්යේ thankyou reply එකට .ඔයාගෙ වචන වලට ගොඩක් හිත සෙට්ල් උනා . ❤️thankyou so much

  • @TravelWithMe8487
    @TravelWithMe84876 ай бұрын

    Raagama medical faculty😊🥺

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Medical Faculty එකට යන්න බැරි උනා 🥲💔

  • @neranjananilnuwan2770
    @neranjananilnuwan2770Ай бұрын

    අයියෙ කැළණියෙ කලා විෂයන් වල සිංහල මීඩීයම් ඉංග්‍රිසී මීඩීයම් යන ඒව දෙකක් තියේ නේද අපිට ඔනෙ නම් එක මීඩියම් වලින් යන්න පුලුවන් නේද

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    Ай бұрын

    1st year sinhala medium 2nd year idn godak subject english medium malli

  • @ThilakPushpakumara-rz5jh
    @ThilakPushpakumara-rz5jh4 ай бұрын

    Bro කැලණි කැම්පස් එකේ කැමරාකරනය හා සිනමාව පිලිබද "ඩිග්‍රි "තියනවද

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    Cinema and televition kiyl එකක් තියෙනව

  • @user-nf7br1pn7m
    @user-nf7br1pn7m2 ай бұрын

    Kelaniya university eke awrudu 4t m hostel hmba venvad

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    2 ай бұрын

    Ov hmbenva

  • @samudhunithilakasiri8933
    @samudhunithilakasiri89333 ай бұрын

    May 27 api enavooo

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    3 ай бұрын

    Congratulations ❤️😍

  • @shamalichamila2801
    @shamalichamila28014 ай бұрын

    A level arts krpu ayt management degree ganna puluvn d kalaniye🥺

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    Campus book එකේ දානව ඕනි කරන subject මොනාද කියල මං ළඟ දැන් කැම්පස් පොත නෑ මම බලල ඔයාට කියන්නම්

  • @AMYY0526
    @AMYY05264 ай бұрын

    Kelani Enna Inne.

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    4 ай бұрын

    Jaya❤️

  • @heshanakila12
    @heshanakila126 ай бұрын

    Technology faculty එක වෙනමද තියන්නෙ

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    වෙනම තියෙන්නෙ bro

  • @heshanakila12

    @heshanakila12

    6 ай бұрын

    @@vidurangawijerathna KOCHCHARA DURINDA EEKETH VIDEO EKAK ONI

  • @maduwanthiwijebandara2595
    @maduwanthiwijebandara2595Ай бұрын

    Math enoo ennaaa

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    Ай бұрын

    Congratulations ❤️ vada tika hodata karaganna😍

  • @sayunirovinya6014
    @sayunirovinya60146 ай бұрын

    Kelaniyee archaeology karanna ochchra z oneda

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    Kelaniye art avata passe subject toraganna puluvan nangi normal art ekta ena z eka tibbama athi

  • @sayunirovinya6014

    @sayunirovinya6014

    6 ай бұрын

    @@vidurangawijerathna etakota aiye loku z ekak balanne nane archaeology karanna.normal tibboth ati ne

  • @rapupdate1872
    @rapupdate18726 ай бұрын

    Aiy wtsp nmbr ek denko

  • @shimayangani6857
    @shimayangani68577 ай бұрын

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️💫

  • @vivekajayasena3617
    @vivekajayasena36176 ай бұрын

    ❤❤

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    6 ай бұрын

    ❤️😍

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi40623 ай бұрын

  • @vidurangawijerathna

    @vidurangawijerathna

    3 ай бұрын

    ❤️😍

Келесі