රුහුණ විශ්වවිද්‍යාලය | University of Ruhuna | A/L ගොඩදාපු ඔයාලට ලස්සනම සරසවියක් | Full Details | UOR

🌍 Welcome to Iwa Trails! 🌿✨
-----------------------------------------------------------------------------------
Stay connected with me 😇:
Instagram 🟡 iwa_trails?...
Facebook 🔵 profile.php?...
TikTok 🔴 www.tiktok.com/@iwa_trails?_t...
-----------------------------------------------------------------------------------
Subscribe "Iwa Trails" KZread Channel and join us on this meaningful trail! 🏞️🌄
⭕ Hit that subscribe button ❤️,
⭕ Ring the bell icon 🔔,
⭕ Give us a thumbs up 👍,
⭕ Drop a comment 🏷️,
to show your love and support!
----------------------------------------------------------------------------------
#IwaTrails #travel

Пікірлер: 287

  • @mansaranna
    @mansarannaАй бұрын

    ලංකාවේ ලස්සනම මුහුදුබඩ සරසවිය❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Much love brother ❤️✨️

  • @anu4421
    @anu442125 күн бұрын

    Ruhuna campus කිව්වට අපි ඉන්නෙ මාපලාන, කඹුරැපිටිය කියලා කට්ටියට තේරැම් කරන්න ලොකු ගේමක් දෙන්න ඕනි..😂 අනෙක් අපේ පිට faculty ටිකත් එහෙමයි. ඒවුනාට සමහර දවසට මොකක්හරි දෙයකට වැල්ලමඩමෙ main එකට යන්න වෙනකොට මාරම සතුටුයි.. හරිම ආසාවෙන් යන්නෙ... 😊❤ මේ තමයි ආදරණීය අපේ රැහුණ 🥺❤️🌊

  • @IwaTrails

    @IwaTrails

    24 күн бұрын

    ❤️✨

  • @palingumissaka-dk8pi
    @palingumissaka-dk8piАй бұрын

    අයියේ එදා අර නන්පේරියල් වීඩීයෝ එකේ ඉදුනිල් අයියා කිවා වගේ ඔයා ගොඩක් හොද අදහස් තියන අයියා කෙනෙක් . ඇත්තටම විඩීයො එක ලස්සනයි ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @Kira-fj8el
    @Kira-fj8elАй бұрын

    තවත් මාස 6යි රුහුන නුඹ දාලා යන්නට එනවා දවසක ‍රුහුන නුඹ විදින්නට තනියම හරි හවසක 😊❤ උඹ දාල යන්නට තවත් තියෙන්නේ මාස 6ක් විතර, sports match වලට ceremony එකකට registration වලට ආවට උඹව විදින්න වෙලාවක් වෙන් කරගන්න බැරි උනා මට. එනවා දවසක විදිනන මම තනියම අනිවාර්යයෙන්ම. 😊

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @lakaya6497
    @lakaya6497Ай бұрын

    Nice one malaya❤️💪. So proud of you. # Cheer_Ruhuna❤️😇✨

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ayya ❤️✨️

  • @hasinthanirman7886
    @hasinthanirman7886Ай бұрын

    මාර ලස්සනයි සහෝ ❤️❤️ තව ඉස්සරහට ලස්සන විඩියෝ ඔනේ ...බුදු සරණයි ජයවේවේ ..👍💖

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @ParindiPallimulla
    @ParindiPallimulla3 күн бұрын

    හැමදාම cmps එක පහුකරගෙන මහින්දෙ scl යද්දී හිතෙන එකම දේ මේ අවුරැද්ද මොන කට්ට කාල හරි රැහුනට යන්න ඕන කිය්න එක Dream university - Ruhuna university Dream faculty - Karapitiya medicl faculty 🥺❤️

  • @pasinduemalka2412
    @pasinduemalka2412Ай бұрын

    Another nice one brother ❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @Experiment_Kitchen
    @Experiment_KitchenАй бұрын

    කුපිරියක් බොසා ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Bosa ❤️✨️

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagyaАй бұрын

    ඇත්තටම විඩීයො එක ලස්සනයි අයියේ 😄😍😍😍😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @Nipunkaushalya1703
    @Nipunkaushalya1703Ай бұрын

    Thank you aiye ruhune video eka genawata❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Much love ❤️

  • @maheshthushara3886
    @maheshthushara3886Ай бұрын

    Nice review University of Ruhuna , Superb pressenting . ♥️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @anomarathnayaka1564
    @anomarathnayaka1564Ай бұрын

    Ape Ruhuna 🥺❤️ nice video saho 🔥❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768Ай бұрын

    Mn 3rd shy exam karanne ithin mge last chance eka.... Aiya mehema campus wala vlogs aran ena eken apita thawath motivate wenna puluwan..... Thanks aiye♥️..... Heeneta yanna para penwanawata

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    All the best 🙌. Thank you so much ❤️✨️

  • @KavishkaRajapakshe-qb7yq
    @KavishkaRajapakshe-qb7yq5 күн бұрын

    Supiri ❤️‍🔥❤️‍🔥

  • @Innovationjanith
    @InnovationjanithАй бұрын

    niyamayi ayiye thanks❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bzАй бұрын

    Beautiful ❤❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @user-kx2sm1yo1b
    @user-kx2sm1yo1bАй бұрын

    Lassanai video eka ayiye ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @user-zc2cg2fd8k
    @user-zc2cg2fd8kАй бұрын

    ගැම්මක් තමයි අයියෙ

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @user-fq6lk3ih6t
    @user-fq6lk3ih6tАй бұрын

    Man sarannath kiuwane oyage videos lassani kiyala. Aththatama oyage videos godak lassanai. Congratulations..

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mfАй бұрын

    කැම්පස් එකය සුපිරි 💖💖 ලස්සනයි

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @chamithchathuranga6783
    @chamithchathuranga6783Ай бұрын

    ලස්සනයි අයියෙ campus එක❤❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @yashodasulakshi5293
    @yashodasulakshi5293Ай бұрын

    අපේ රුහුන♥️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    😌❤️✨️

  • @0.Hansi.
    @0.Hansi.Ай бұрын

    I felt a strange feeling in this environment. A very peaceful feeling.🍃💚☀️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    As you feel, it’s really peaceful🤍✨

  • @Nestlesrilanka
    @NestlesrilankaАй бұрын

    UOR ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️🙌

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekaraАй бұрын

    1st comment 🤩🤩🤩

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Brother ❤️

  • @jeewanasarisara
    @jeewanasarisaraАй бұрын

    ලස්සනයි uni එක ✨️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @nayanagodagampala240
    @nayanagodagampala240Ай бұрын

    Beautiful Mother RUHUNA😍😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @kethakicolombage3395
    @kethakicolombage3395Ай бұрын

    Wow marama lassanii 😍💚

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @ranmimadara2412
    @ranmimadara2412Ай бұрын

    Thank you aiye ❤❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @SandeepaDananjaya56
    @SandeepaDananjaya56Ай бұрын

    Supiri machn ❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @dilinikaushalya6074
    @dilinikaushalya6074Ай бұрын

    Ape ruhuna ❤️supiri good luck

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️🙌

  • @RuwanChamara-
    @RuwanChamara-Ай бұрын

    රුහුනේ විඩියෝ දැකලා තියෙනවා ,ඒත් අද තමා හරියට ලස්සන දැක්කෙ ,😘😘🥰

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @RuwanChamara-

    @RuwanChamara-

    Ай бұрын

    @@IwaTrails ලස්සන විඩියෝ එක අයියේ 😘

  • @SLTechnoBoy
    @SLTechnoBoyАй бұрын

    Superb ❤😊

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @tharushihansika9047
    @tharushihansika9047Ай бұрын

    උදෙ හවස campus එක ඉස්සරහයින් ගියත් මෙ තරම් ලස්සනට දැක්කෙ අද..❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @thimeshalakshan6290
    @thimeshalakshan629028 күн бұрын

    ලොකුකම නැති අහින්සක චරිතයක් 😊😊

  • @IwaTrails

    @IwaTrails

    27 күн бұрын

    ❤️✨

  • @RavishaThennakoon
    @RavishaThennakoon26 күн бұрын

    මට දැනුනා එතන හරිම නිස්කලංක නිදහස් පරිසරයක්..🥰❤️ අද Application දැම්මා university වලට..රුහුණෙන් ආවොත් නම් හොදයි🥰🥺❤️

  • @sadunihimasha3900

    @sadunihimasha3900

    24 күн бұрын

    Oya mond kre arts d .. oyge results kohond Z score ehem

  • @RavishaThennakoon

    @RavishaThennakoon

    24 күн бұрын

    @@sadunihimasha3900 ow mn arts kree..media geogaraphy :A sinhala :b Z eka 1.4692ii..

  • @IwaTrails

    @IwaTrails

    24 күн бұрын

    ❤️✨

  • @yehen123
    @yehen123Ай бұрын

    ❤සුපිරි

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @humanics8542
    @humanics854214 күн бұрын

    Great great

  • @IwaTrails

    @IwaTrails

    12 күн бұрын

    ❤️✨

  • @ahsjsnmjjn123
    @ahsjsnmjjn123Ай бұрын

    මාත් රුහුණට select වෙලා ඉන්නේ අයියේ.පටන් ගන්නකම් ඉවසිල්ලක් නෑ🥺❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Best of luck ❤️

  • @ashasewwandi8301

    @ashasewwandi8301

    4 күн бұрын

    Thwm 2022 ayt campus ptn arn nadd? 23 exm krpu ayt thw godak kal yawid campus patn gnn😢 pls reply me

  • @ahsjsnmjjn123

    @ahsjsnmjjn123

    4 күн бұрын

    @@ashasewwandi8301 oya monad ALkle

  • @avishkadilshan415
    @avishkadilshan415Ай бұрын

    maru bn❤😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @yureshakawmini4343
    @yureshakawmini4343Ай бұрын

    බැජියා ❤️🥰

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Much love ❤️✨️

  • @matheeshasandeepana390
    @matheeshasandeepana390Ай бұрын

    Superiyak thama bossa management ela 4 th year senior kenek 😁😌😎

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️🙌

  • @SandunTharaka-fh8fj
    @SandunTharaka-fh8fj12 күн бұрын

    රුහුන හරිතයේ සෙට් එක බලන්න 😌

  • @Danushka.13
    @Danushka.13Ай бұрын

    Adth lassani aiye❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkaraАй бұрын

    ආසාවෙන් බැලුවේ අපේ මාතර විශ්වවිද්‍යාලය එලියෙනේ දැකලා තියෙනවා ඔය පාරෙ යද්දී ඒත් ඇතුල දැක්කේ මේ වීඩියෝ එකෙන් මන් ඔය වැල්ලමඩමේ බීච් එකටත් ඇවිත් තියෙනවා කලුපාට වැල්ලක් තියෙන්නේ මාර ලස්සනයි ඔයා දන්නවද දන්නෙ නෑ ඔයා ඔතන ඉදලා මුහුද කෙලින්ම ඉරක් ඇන්දොත් එක දූපතක් ගොඩබිමක් නෑ කෙලින්ම ඇන්ටාටිකා මහද්වීපය තියෙන්නේ ඒ තරම් සුවිශේෂියි මාතර දෙව්න්දර මුහුදු තීරය ❤️❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    වටින comment එකක්. Thank you ❤️✨

  • @sujithmadusankaNaNayakkara

    @sujithmadusankaNaNayakkara

    Ай бұрын

    @@IwaTrails ❤️❤️

  • @travelexpertlk8269
    @travelexpertlk8269Ай бұрын

    පටිට බැජියා ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @shawnmathew8018
    @shawnmathew8018Ай бұрын

    ❤️🥳

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @AshaErandi-eg4tw
    @AshaErandi-eg4twАй бұрын

    අපේ රුහුණ ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2dbАй бұрын

    Ruhuna ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    😌❤️✨️

  • @lahirugamage7646
    @lahirugamage7646Ай бұрын

    හැමදේම වෙනස්දේවල් කරලා ඉක්මනින්ම ගේමක් ගහන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා මචන්❤️😍 වීඩීයෝව සුපිරි මචන්❤️😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @positivemind486
    @positivemind486Ай бұрын

    Our Uni❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @shamdahanayaka150
    @shamdahanayaka150Ай бұрын

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @Nishu..589
    @Nishu..589Ай бұрын

    Wow😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @Amashakavindi99
    @Amashakavindi99Ай бұрын

    😍😍😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @user-ry7he8zd8l
    @user-ry7he8zd8l11 күн бұрын

    ❤️❤️🥰

  • @isurumihiranga444
    @isurumihiranga444Ай бұрын

    ❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @gamingchanufreefire7899
    @gamingchanufreefire7899Ай бұрын

    Beauty❤❤❤❤❤ful

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @chamodadilakshi9403
    @chamodadilakshi9403Ай бұрын

    UOR ❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @chathurikasewwandi9474
    @chathurikasewwandi9474Ай бұрын

    UOR❤️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @pasindudinujaya1528
    @pasindudinujaya1528Ай бұрын

    රුහුණ💝🌝

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    🌝❤️✨️

  • @DilminikArachchi25
    @DilminikArachchi25Ай бұрын

    Bus eke yddith Campus ek lassnt penw eth Mehem Dekkm Kochchrnm lassnd campus ek🥺 Sunset ekdekkm Maram Asa hithuna kawada hrienwamai🥹💘

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Enna enna. Oyalata thamai tyenne ❤️✨️

  • @bimalshakavindi1268
    @bimalshakavindi1268Ай бұрын

    Ape campus ekh 😍❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @bhaagi7871
    @bhaagi7871Ай бұрын

    UOR❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @hiru6058
    @hiru6058Ай бұрын

    ❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @MalithKavindu-si1jw
    @MalithKavindu-si1jwАй бұрын

    😻💖

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️🙌

  • @amasharathnasooriya4508
    @amasharathnasooriya4508Ай бұрын

    UOR❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @Maduhansi465
    @Maduhansi465Ай бұрын

    Super

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @sandaruwan1105
    @sandaruwan1105Ай бұрын

    😍😍😍🙌

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @slcricket360
    @slcricket36012 күн бұрын

    රුහුණට ආසාවෙන්. -2024 (bio)

  • @YasindaWicks
    @YasindaWicksАй бұрын

    UOR 😇🥰

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Boss❤️✨️

  • @RavinduRanasinghe-cd3yq
    @RavinduRanasinghe-cd3yqАй бұрын

    මගෙත් campus eka ❤️💜️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @sithumchanuka29
    @sithumchanuka29Ай бұрын

    ❤️🍀

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @Travelerboy-Ishara
    @Travelerboy-IsharaАй бұрын

    💙

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Bosa❤️

  • @chamodnethmina227
    @chamodnethmina227Ай бұрын

    Giya sare ruhuna science faculty ekta kandy wlin z eka 1.0802 k illala thibuna..mata z eka 1.1727 k thiyenwa.ruhuna ta enda chance ekk thiyeida😥♥️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Apply kralama balanna. Chance ekak tyei ❤️✨

  • @DesikaPriyadarshani
    @DesikaPriyadarshaniАй бұрын

    ❤❤❤UOR❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @nethra2712
    @nethra2712Ай бұрын

    💙💚

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @Doobys234
    @Doobys234Ай бұрын

    🍃💓

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @PabasaraMalithi
    @PabasaraMalithiАй бұрын

    🥰☘️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528Ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @user-nethu1234
    @user-nethu1234Ай бұрын

    Math ruhune❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @NethmiMalsha-vu2cq
    @NethmiMalsha-vu2cqАй бұрын

    අයියේ mata ruhuna university ake art facility ake thiyena subjects gena kiyanna puluwan da?

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Ruhuna University eke website eke okkoma details tyenawa ❤️

  • @kushalithamadunada4583
    @kushalithamadunada4583Ай бұрын

    Mama galle dakunata thina lassana kampas ekak

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️🙌

  • @VisalkaOshan
    @VisalkaOshanАй бұрын

    ❤❤❤❤❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @dananjayamadushan3472
    @dananjayamadushan3472Ай бұрын

    Ruhune management walata department ganne zscore ekenda ayiye?

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Na. Passe select kranne ❤️

  • @travelvlogs3575
    @travelvlogs357512 күн бұрын

    Aiye art faculty eke monada thiyana subjects

  • @IwaTrails

    @IwaTrails

    12 күн бұрын

    Ruhuna website eke balanna ❤️

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza180828 күн бұрын

    රජරට විශ්ව විද්‍යාලයත් ඉක්මනින්ම ඕනා මෝටිවේෂන් එකකට අනේ අයියේ රජරටත් ඉක්මනින් ගේන්න

  • @IwaTrails

    @IwaTrails

    27 күн бұрын

    Gennam ❤️

  • @user-kx2sm1yo1b
    @user-kx2sm1yo1bАй бұрын

    Out university ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @sinodyayemanthi1888
    @sinodyayemanthi1888Ай бұрын

    🥺♥️

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @kelaaax1426
    @kelaaax1426Ай бұрын

    මාත් Fisheries එකට තේරිලා ඉන්නේ...❤

  • @charukadilshankumara1389

    @charukadilshankumara1389

    Ай бұрын

    මාත් ❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Good luck ❤️✨️

  • @Piyu480

    @Piyu480

    Ай бұрын

    Awith balanna asa hithei 😁❤

  • @IsharaLakshan-ye8rk
    @IsharaLakshan-ye8rkАй бұрын

    Aiye main campus eka thiynne kaburupitiyeda. Technology faculty eka godak durada thiyenne main campus eken

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Main eka Matara tyenne. Tec eka Kaburupitiye. Tikak durin tyenne❤️

  • @Travelerboy-Ishara
    @Travelerboy-IsharaАй бұрын

    අයියේ අර science එකට යන පාරෙ තියෙන ගල් ගුහාව මොකක්ද 👀👀

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ඒක දිග කතාවක් මල්ලී 👀

  • @sankramikaya
    @sankramikayaАй бұрын

    Jaffna campus awoth kiyanna . Api innawa 😍

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨

  • @memes_lk124
    @memes_lk124Ай бұрын

    අඩෙ අයිය මාතර ද සෙට් වෙමු ඒනම් 🌝

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @thusharaSaminda
    @thusharaSamindaАй бұрын

    අඩේ අයියෙ ABB රිසාල්ට් එක, ‍Z=1.2 මට එන්න පුළුවන් වෙයිද් රුහුනට❤

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Cut off marks balala apply kranna 😌❤️

  • @thusharaSaminda

    @thusharaSaminda

    Ай бұрын

    ​@@IwaTrailshari

  • @user-ip2qr7xs6k
    @user-ip2qr7xs6kАй бұрын

    🌷🌷🌷🌷🌷🌷

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    ❤️✨️

  • @nisalsandeepa80
    @nisalsandeepa80Ай бұрын

    👀

  • @IwaTrails

    @IwaTrails

    Ай бұрын

    Thank you so much ❤️✨️

  • @vishmi1297
    @vishmi129724 күн бұрын

    අයියේ රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය ගැන විස්තර කියන්න පුලුවන් ද ?

  • @IwaTrails

    @IwaTrails

    12 күн бұрын

    Ruhuna website eke balanna ❤️

  • @IwaTrails

    @IwaTrails

    12 күн бұрын

    ❤️✨

  • @OfficialFlexo.
    @OfficialFlexo.25 күн бұрын

    ඕකේ රැග් එකක් දුන්නා නේද මීට අවු 3 ,4 කලින් .. (ලිංගික රැග්) කියල එකක් අලුතෙන් එන ලමයින්ට ... ඒක ඉවරද තාම එවා තියෙනවද 😢

  • @IwaTrails

    @IwaTrails

    24 күн бұрын

    ඒවා බොරු කතා. අපිට නම් එහෙම කිසි අවුලක් උනේ නෑ 😌

  • @OfficialFlexo.

    @OfficialFlexo.

    24 күн бұрын

    @@IwaTrails එහෙමද . මමත් ඕකේ තමා හිටියෙ 🙂

  • @sadunihimasha3900
    @sadunihimasha390024 күн бұрын

    Mn kre arts .. Z score 1.3702 Math apply kr .. Mta Ruhuna ei d aiye mn Kandy .. Rank 360.. kandy wlin 600k gannawlu ...

  • @IwaTrails

    @IwaTrails

    24 күн бұрын

    Campus Book eke Z ekath ekka match wenawann. Enna pluwan wei ❤️

  • @sadunihimasha3900

    @sadunihimasha3900

    24 күн бұрын

    ​@@IwaTrails ow aiye match wenva.. ruhuna balnne 1.34n .. mge 1.37k thyenwne

Келесі