හැමෝම ඉල්ලන කැලණි කැම්පස් එකේ DH එක හොල්ලපු PR, MassCom කොල්ලෝ කෙල්ලන්ගේ ඒ Dance එක🔥

හැමෝම ඉල්ලන කැලණි කැම්පස් එකේ DH එක හොල්ලපු PR, MassCom කොල්ලෝ කෙල්ලන්ගේ ඒ Dance එක🔥 Full video එකම
Choreography by Leeshan Athapaththu | Reshini Anuradha | MKT Nawanjana
Tiktok - Leeshan_Athapaththu www.tiktok.com/@leeshan_athap...
Instagram - Leeshan Athapaththu leeshan_athapat...
FB - Leeshan Athapaththu shaveen.sano...
සංජනනි 2023 #departmentofmasscommunication #UOK #sanjanani #artfestival2023 #SriLanka #UOK #uok #kelaniarts #kelani

Пікірлер: 1 900

  • @minyoonshi4365
    @minyoonshi43658 ай бұрын

    මේ ඇක්ට් එක ගැන අවබෝධයක් නැති අයට තේරුම් ගන්න මේක දාන්නෙ මං... අපෙ සංජනනියේ තේමාව උනෙ සන්නිවේදනයේ ආරම්භයේ සිට විකාශනය දක්වා සන්නිවේදනය ගමන් කරන හැටි.. එතකොට මේක තමයි අපි සමාජ මාද්‍ය සදහා කරපු අද වෙනකොට ජනප්‍රිය උන ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් සහ සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය වූ විවිද සිදුවීම් අළලා නිර්මාණය කරපු අංගය.... සංජනනිය මුල ඉදලම බලපු අයට මේක හරියට පැහැදිලි ඇති මොකක්ද අපි මුල ඉදලම කරෙ කියලා.... නොදැනුවත්ව මේකට අපහාසාත්මක කතා කියලා තියෙන අයගෙ දැනගැනීම පිණිස මේ කමෙන්ට් එක දැම්මෙ

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @champikaa80

    @champikaa80

    8 ай бұрын

    මල්ලි තවම SLBC රංගිර FM හොදට කරනවා එවා අගයන්න....ගු රටෙි තියෙනකන් ගු කන මිනිස්සු ඉන්නවා

  • @ketisatahan

    @ketisatahan

    8 ай бұрын

    හැමදාමත් පොතට කලින් පිටකවරනේ බැලුවේ

  • @niroshadamayanthi9502

    @niroshadamayanthi9502

    8 ай бұрын

    කලාව,භාෂාව,සන්නිවේදනය ,හැසිරීම් මේ හැමදේම මානව සමාජයේ වෙනස් වෙනවා.ඔයාලා ඒක ලස්සනට ඉදිරිපත් කරනවා.ආදරෙයි ඔක්කොටම . මගෙත් විදුබිම කැලණිය සරසවි මාතා...

  • @shamanthiwalimuni8853

    @shamanthiwalimuni8853

    8 ай бұрын

    meke kisima aduwak waraddak na

  • @HeshhanDevinda
    @HeshhanDevinda8 ай бұрын

    මට අහිමි උනත් ඒ සුන්දර ආසාවට යන්න හිතන සියලුම දෙනාට අවංකවම ඒ අහිංසක හීනෙට යන්න ශක්තිය ලැබේවා..❤️🙏

  • @konarayasawathi567

    @konarayasawathi567

    8 ай бұрын

    Oya hithana pathana dewal සාර්ථක wewa

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @lesleythamel9751

    @lesleythamel9751

    8 ай бұрын

    Hanthaya අපිට අහිමි una

  • @cristinachathuri6298

    @cristinachathuri6298

    8 ай бұрын

    මටත්

  • @ManulaFernando-gy7ov

    @ManulaFernando-gy7ov

    6 ай бұрын

    Oyatath jeewithe saarthaka wenna kiyala prarthana karanwa bro🤗

  • @user-kv2ld7wr9q
    @user-kv2ld7wr9q8 ай бұрын

    අපේ කැම්පස් එක.ආදරෙයි හැමදාමත් කැලණි මෑණියන්ට ❤ අපේ කොල්ලො කෙල්ලන්ට ජය

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dilshigamage3931

    @dilshigamage3931

    3 ай бұрын

    Love you Kelaniya

  • @isharadilshan7356
    @isharadilshan73568 ай бұрын

    සම්ප්‍රදායිකත්වය අතික්‍රමනය කල කැලනි සෙට් එක මං පේරා උනත් කැලනිය සුපිරි

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @upamalijayawrdena6160
    @upamalijayawrdena61608 ай бұрын

    2001-2004 අපිත් නටපු වේදිකාව. හරිම ලස්සනයි. ආදරෙයි කැලනිය ❤️❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    🤩🤩🇱🇰💐

  • @sameeraperera7001

    @sameeraperera7001

    8 ай бұрын

    😢

  • @himalidilhani1724
    @himalidilhani17248 ай бұрын

    අමුතුවෙන් රංග පාසල් යන්න ඕනි නෑ මේ දරුවන්ට. හරිම දක්ෂ රඟ දැක්වීමක් 🥰🥰🥰👍👍👍❤❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    🤩🇱🇰🍓🌟🌜🎶💥

  • @wasaladayarathne1191
    @wasaladayarathne11918 ай бұрын

    මට හරිම සතුටක් දැණුනා.. අපේ ළමයි හරිම දක්ෂයි.. විනෝදය ඇතුලෙ හරිම තැන්වලට ටොක්කකුත් ඇනගෙන යන්න අමතක කරල නැ නේද? අලුත් ආරකට කරල තියන හොද වැඩක්.. අගෙයි.. අගෙයි... උඹල අපට කොහොමත් අගෙයි!!!

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @KokilaKuruwita

    @KokilaKuruwita

    8 ай бұрын

    B no

  • @smadealwis
    @smadealwis8 ай бұрын

    අපි කැම්පස් ගියෙ 1984. මම පේරාදෙණියේ උනාට රාගම ප්‍රශ්නෙදි අපි සුමාන තුනක් කැලණිය අල්ලගෙන හිටිය. ආදරෙයි උඹල ඔක්කොට ම. ❤🎉❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @niroshadamayanthi9502

    @niroshadamayanthi9502

    8 ай бұрын

    මම ඉපදිලත් නෑ..

  • @sajithgayan3727

    @sajithgayan3727

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @Sagarika0414-eu6zw

    @Sagarika0414-eu6zw

    5 ай бұрын

    ❤❤❤❤😂

  • @gayathrishashika1708
    @gayathrishashika17088 ай бұрын

    අම්මෝ ඒක නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ පට්ටයි ❤❤❤❤😍😘

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @MrPub17
    @MrPub178 ай бұрын

    අවුරුදු 20 ඉඳන් 26 විතර වෙනකන් campus වල ගන්න ආතල් එක ආයෙත් ජීවිතේට එන්නේ නෑ.ජීවිතේ ආතල්ම නිදහස් කාලේ, සැපේ ඉන්න තියෙන්නේ.🎉

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dulansananayakkara1762

    @dulansananayakkara1762

    8 ай бұрын

    Itama kittui oskple 12 vasare trip ekath ....ape trip eka iye ivara una dukao😢😢

  • @chamathamunugama5479

    @chamathamunugama5479

    8 ай бұрын

    😂හා

  • @a.s.w.9619

    @a.s.w.9619

    8 ай бұрын

    අම්මෝ ඇත්ත... ජීවිතේ හොඳම කාලෙ.. ආයෙ කවදාවත් ගන්න බැරි..

  • @basuruanuhas8577
    @basuruanuhas85778 ай бұрын

    මේ වගේ crative ළමයි ඉන්න රටක නාකි හැත්තක් රට පාලනය කරන අපුරුව

  • @Youknowwho910

    @Youknowwho910

    8 ай бұрын

    😂

  • @RaniRani-fe8dr

    @RaniRani-fe8dr

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @harshakumara6843

    @harshakumara6843

    8 ай бұрын

    ඒ ගැන කියල වැඩක් නෑ😢

  • @jamilajamila7328

    @jamilajamila7328

    8 ай бұрын

    😭😭👍😭😭😭😭😭♥️♥️♥️🇱🇰🇱🇰🇶🇦

  • @nethuallpositive

    @nethuallpositive

    7 ай бұрын

    😂

  • @Nimeshiiii
    @Nimeshiiii8 ай бұрын

    මේක බලලා කැම්පස් යන්න තියෙන ආසාව තවත් වැඩි උනා ❤🙃hrima creative me event ek❤

  • @jayodhanithakshila3059

    @jayodhanithakshila3059

    8 ай бұрын

    Ow😉

  • @Shararimasha

    @Shararimasha

    8 ай бұрын

    Aththa❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @buddhikasampath8772

    @buddhikasampath8772

    8 ай бұрын

    Ow ow enna mehe lassana dewal thiyenawa balanna.

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo8 ай бұрын

    මෙ වගෙ ලස්සන තැනකට යන්න හිතා ගෙන ඉන්න අයියලා අක්කලාට හැමොගෙම සිතුම් පැතුම් ඉටු වෙවා ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @rakshikapiumali8168
    @rakshikapiumali81688 ай бұрын

    සංජනනි කියන්නෙම ලෝකයක් ඒ කාලේ අපිත් ඔය විදිහටම ඔය වේදිකාවේ රගපු විදිහ මතක් වෙනවා. නංගිලා මල්ලිලා ඉදිරියටම යමු 🎉❤❤❤ PR මාස්කොම් කියන්නෙම සුපිරිම සෙට් එකක් හැම අවුරුද්දේම එකතු වෙලා ගහන මැච් එකක් මේ සංජනනි කියන්නෙ ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke53448 ай бұрын

    Campus කෙල්ලෝ කොල්ලෝ සැම විටම නිර්මාණශිලියි අති දක්ෂයි. අගය කරමු.

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @pawaninisansala9460
    @pawaninisansala94608 ай бұрын

    පුදුම දක්ෂ කමක්. අපිට යන්න බැරි වුණ හීනවල එයාලා ඉන්න එක ගැන හරිම සතුටුයි. ❤❤❤❤. බුදු සරණයි!!! හැමෝටම ❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @prasannaranathunga4853

    @prasannaranathunga4853

    8 ай бұрын

    Cmps kiynne ek option ekk withry dr... සාර්තක වෙන්න තව ඔප්ශන් තියනව

  • @sunethranishanthi3017
    @sunethranishanthi30178 ай бұрын

    අනේ මාරයි........ අපිට යන්න බැරි උණ තැන.... නියමයි කොල්ලෝ කෙල්ලනේ... ජයවේවා.... ආදරෙයි හැමෝටම...... තෙරුවන් සරණයි....

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @samudrasamudra2871
    @samudrasamudra28718 ай бұрын

    හරිම ලස්සනයි දරුවනේ..කීපාරක් බැලුවද මතක නෑ ඒ තරම් ආස හිතෙනවා....❤❤.. අපිත් ආසයි දුකෙන් ඉන්න කොහෙද සතුට දෝර ගලනවානේ... එච්චරයි..❤❤❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @RkAnoma
    @RkAnoma8 ай бұрын

    මම ජපුර. ඒත් කැම්පස් කිව්වම කෝකටත් මම❤❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @senubro1107
    @senubro11078 ай бұрын

    මරේ මරු සුපිරියක් තමා ඉතිම් කෙල්ලො ටිකනම් මරුවටම දෙනවා ආදරෙයි හැමොටම ❤️❤️❤️❤️🥰🥰🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe69268 ай бұрын

    ආයෙමත් පාරක් අවුරුදු 13 විතර ආපස්සට ගියා ... ආදරෙයි කැළණි මව්නි ... ❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @thilankajayasundara6159
    @thilankajayasundara61598 ай бұрын

    අනේ හරිම ලස්සනයි ........ ❤️❤️❤️ ඉවර වෙනවා දැනුන් නෑ..... හැමෝම ලස්සනයි ....... 😋❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon8 ай бұрын

    ආඩම්බරයි පුතේ ආඩම්බරයි! වසර 53 අතීතයට හිත ගියා බුදුසරණයි සරසවි මෑණි දිනේවා

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @gajayatv8563
    @gajayatv85638 ай бұрын

    පාරවල් වල කදුලුගැස් කන වැඩවලට වඩා මෙිව කොච්චර වටිනවද.. අාදරේ හිතුන කැම්පස් කොල්ලො කෙල්ලන්ට.. ජය

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @chathunidinusha1003

    @chathunidinusha1003

    8 ай бұрын

    Apoi kampes epa una udgosana nisaa..kala saththu vage natapu natillata...eth Meka maruuu

  • @neranjaniddamalgoda

    @neranjaniddamalgoda

    8 ай бұрын

    එහෙම කදුලු ගෑස් නොකෑවනම් ඇරලත් ගිහිල්ල 😂😂😂

  • @udarassankalpa941

    @udarassankalpa941

    8 ай бұрын

    Kandulu gas nokawa nm oyala kai😅

  • @ruwanlakmal8870

    @ruwanlakmal8870

    8 ай бұрын

    වරදවා වටහා ගන්න එපා පාරට බහින්නෙත් ඔවුන්ගේ අහිංසක ඉල්ලීම් දිනා ගන්න එහෙමත් නැති නම් අපි වෙනුවෙන් බව❤️❤️❤️ ඒකයි අදත් පට්ට ආදරේ ❤️❤️❤️

  • @mihiraniperera2093
    @mihiraniperera20938 ай бұрын

    අතීතයට ගියා ❤️ හැමදාමත් කැලණියට ආදරෙයි💝

  • @thilinijeewanthi34

    @thilinijeewanthi34

    8 ай бұрын

    හැමදාමත් ආදරෙයි Dh eke idala baluwa wage danune video clip eka bladdi.

  • @harshnikelum2497
    @harshnikelum24978 ай бұрын

    අපේ කැම්පස් එක❤❤❤❤❤❤😊😊😊😊😊😊 ආදරෙයි හැමදාමත් කැළණිය ❤❤❤❤ ❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @tharindusandaruwan9592

    @tharindusandaruwan9592

    8 ай бұрын

    ​@@kelaniartsrA

  • @madhaveemuthumali285
    @madhaveemuthumali2858 ай бұрын

    එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ.... හැමෝම ලස්සනයි. එක වගේ.

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    Yes

  • @chempcp1507
    @chempcp15078 ай бұрын

    බයේ exm කරපු, film බලපු, ලංකාවේ ආදණීය ප්‍රවීන කලාකරුවෝ එක්ක සාකච්ඡා තිබුන, දෙවනක් වෙන්න කෑ ගහපු මතකවලට පනපොවන ආදරණිය DH එක ❤❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe96448 ай бұрын

    ❤❤❤❤❤❤❤ මේ දක්ෂ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා..

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @hasinimadhushika7217
    @hasinimadhushika72178 ай бұрын

    මම ගිය කැම්පස් එක ආදරෙයි මගේ දෙවනි අම්මා ❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @Bluere190

    @Bluere190

    8 ай бұрын

    කැලණි කැම්පස් එකේ රැග් දෙනවද අනේ කියන්න කෝ 😢😢

  • @relaxingmind34

    @relaxingmind34

    8 ай бұрын

    @@Bluere190 ඔවු ඔවු දෙනවා ඔයාව විශේශයෙන් rag කරනවා 🤣

  • @bi_didul6460

    @bi_didul6460

    8 ай бұрын

    ​@@Bluere190ඒවා හරි ආදරනීය මතක අපිටනම්. හැමදේම විදවන්නෙ නැතුව විඳින්න එතකොට ප්‍රශ්න අඩුයි, රැග් කිය කියා වැලලෙන්නෙ එලියෙ ඉන්න මිනිස්සු පිරිසක් වුනාට ඇතුලෙ ඉන්නෙ ආදරනීය පිරිසක්. බය නැතුව මුහුණ දෙන්න කැම්පස් යන්න ලැබුනොත්, හැමෝටම යන්නත් බෑ ඔතනට

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    🇱🇰👍👍👍

  • @dineshadilhani6006
    @dineshadilhani60068 ай бұрын

    අනේ... මමත් ඒ කාලේ මේ ආදරණීය වේදිකාවේ නැටුවා සාම යාත්‍රා වෙනුවෙන්.... හරිම ලස්සනයි මේ Item එක... අපේ ආදරණීය නංගිලා මල්ලිගේ තියෙන එකමුතුව හරිම ලස්සනයි. ජයම වේවා කැලණි මවුනි...

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    Hodha ekathuvak..

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @dammikaudayangani2401
    @dammikaudayangani24018 ай бұрын

    නියමයි කොල්ලො කෙල්ලනේ නුබලාටශක්තිය ධෛර්ය ලැබේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lakmalipriyangika6499
    @lakmalipriyangika64998 ай бұрын

    අතීතය මතක් වුණා ..ආදරෙයි හැමදාමත් අපේ කැම්පස් එකට...ජය වේවා..

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    🍇😁👍

  • @jayasingheww7764
    @jayasingheww77648 ай бұрын

    ලස්සනයි......මේ ලස්සන දරුවන්ගෙ ආවේග අවුස්සල පාරට ඇදල දාල කදුලුගෑස් කාගෙන වතුර පාරවල් කාගෙන ගිනි අව්වෙ වැස්සෙ පොලිසියෙන් ගුටිකන්න සලස්වල ඒ පාර දිගේ තම්න්ගෙ දේශපාලන ගමන ලස්සනට යන එවුන් මේව බැලුවද්๬ දන් නෑ.

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @sh_nolaPrime

    @sh_nolaPrime

    8 ай бұрын

    Kawda? Ranil da? U owa balanne na

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    8 ай бұрын

    ​@@sh_nolaPrimeparana unp karayekda koheda..😂😂 u nokiya npp ekata awadanne..api nodanna gu an p

  • @StheeshSatheesh-fd2zr
    @StheeshSatheesh-fd2zr8 ай бұрын

    අඩෝ ඇගේ මයිල් කෙලින් උනා ඩෝ ඒක බලලා... ෂා..... 👌👌👌 ඕවා තමයි බන් නියම Team work කියන්නේ 😘😘❤️❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @ashenrashmitha
    @ashenrashmitha8 ай бұрын

    මාර performance එකක්❤️ හෙට අනිද්දා කැම්පස් එක දාලා යන්න ඉන්න අපිට මේවා දකිද්දි යන්න තවත් ලෝභ හිතෙනවා..කොහොමහරි ඉස්සරහට මීටත් වඩා නිර්මාණ එලියට දෙන්න..නංගියේ මල්ලියේ ජය වේවා හැමෝටම❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi61668 ай бұрын

    දැනටමත් කැළණි කැම්පස් ඉන්න ගමන් මේ වීඩියෝ එක බලන අය කෝ බලන්න 👀

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-et4wu3wg9b

    @user-et4wu3wg9b

    8 ай бұрын

    බලනවනම් පාඩුවේ බලපං පකෝ😂

  • @sohansilva4220
    @sohansilva42208 ай бұрын

    කොච්චර ලස්සනට නටන කෙල්ලො හිටියත් ඇහැ යන්නෙම අන්තිම කෑල්ලෙ මැද ඉන්න කොල්ලා නටන විදිහ බලන්න.. පට්ට ගති.. ❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dinushawickramasiri3327

    @dinushawickramasiri3327

    6 ай бұрын

    ඇත්ත තමා❤

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws8 ай бұрын

    ජීවිතේ වෙනස් කරපු තැන කැලණි සරසවිය ❤ අද මම ඉන්න තැනට එන්න ලොකුම තල්ලුව දුන්නේ කැලණි සරසවිය.. ආදරෙයි හැමදාමත් මගේ කැලණිය සරසවියට ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️

  • @wasanthawasantha468
    @wasanthawasantha4688 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාළුදෙනාටම ඉදිරියට යාමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා

  • @abilashshanuka1688
    @abilashshanuka16888 ай бұрын

    මේවා බලලා මොටිවේට් වෙන මම 🥺❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana88348 ай бұрын

    කැම්පස් හීනෙට ආසාව තවත් වැඩි උනා thank u uok ❤️‍🩹

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sadunnilanka9302
    @sadunnilanka93028 ай бұрын

    Commets දැක්කම මිනිස්සු හිතන විදිය ගැන සතුටුයි... ජය ❤️❤️❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @bi_didul6460
    @bi_didul64608 ай бұрын

    ආදරනීය කැලණිය, ආදරනීය ධර්මාලෝකේ හදවතේ ඉහලම මතක, ❤ UoK

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @padminijayasinghe104
    @padminijayasinghe1048 ай бұрын

    මම විශාමික. අහම්බෙන් මේක දැක්කේ දහපාරකටත් වඩා බැලුව විතරක් නෙමි ඊටත් වඩා shere කර ආදරෙයි දරුවනේ ඔයාලගේ නිර්මාණශීලි හැකියාවන්ට බලාපොරොත්තු එලෙසම සාර්ථක වෙන්න හැමකෙනාටම ආශීර්වාද කරන්නේ පිරිසිදු හදවතින්ම යහපතක්ම වේවා!!!❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    Thank you ❤❤❤❤❤❤❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal88708 ай бұрын

    පට්ට වැඩක් සුපිරි❤️❤️❤️ මොන දක්ෂතාවය තිබ්බත් මේ රටේ කාලකන්නි දේශපාලුවෝ ඒකට කවදාවත් අවස්ථාවක් හෝ තැනක් දුන්නේ නෑ🤬🤬

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @winsomeinsmile-td3qh
    @winsomeinsmile-td3qh8 ай бұрын

    මරු 👌 ... ගොඩාක්ම ලස්සනයි ... කියන්න වචන නෑ.. ආයේත් බැලුවා.. පුදුම දක්ෂකමක් තමයි.. සතුටින් රස වින්දා.. ඔයාලා..හැමෝටම සුබ පැතුම් හදවතින්ම🎉😊❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @NethmiHeshanjali
    @NethmiHeshanjali8 ай бұрын

    හරිම ලස්සනයි කී පාරක් බැලුවද කියලා මතක නෑ .........මමත් අනිවාර්යයෙන් කැම්පස් එනවා.....❤️ ....lv u uok....❤️❤️❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @darshanadhamith8928
    @darshanadhamith89288 ай бұрын

    මේවගෙ සුන්දර තැනකට යන්න නොලැබුණ එකට මම පසුතැවෙනවා ආඩම්බරයි පුතේ ❤️🥰👌👍හරිම ලස්සණයි තෙරුවන් සරණයි ඔයාලට

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @gayathtv1847
    @gayathtv18478 ай бұрын

    අම්මෝ ඒක පට්ට ලස්සනයි ❤️💖

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @sooryajayarathne6388
    @sooryajayarathne63888 ай бұрын

    ඉතාම කෙටියෙන් එක වහලක් යට සුපිරි දීමක්.....❤😂😂😂❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @gayanisiphara477
    @gayanisiphara4778 ай бұрын

    කැලණිය කියන්නෙම ජිවත් වෙනවට කියන තවත් නමක් 🥰

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw8 ай бұрын

    This is a good move to change people 's thoughts on current campus life of Sri Lankan youth. Super!🎉

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sandamalirajapaksha5945
    @sandamalirajapaksha59458 ай бұрын

    ආයෙත් campus එකට යන්න හිතෙනවා. ආදරෙයි කැලණි ❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    🤩🇱🇰

  • @worldwid909
    @worldwid9098 ай бұрын

    කැම්පස් නම් යන්න බැරි උනා ඒත් හදවතින්ම සුබපතනවා හැමෝටම ❤😍 සුපිරි වැඩක් ආදරෙයි ❤️💪

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @nayanaweerakoon
    @nayanaweerakoon8 ай бұрын

    දැන්නම් කැම්පස් යන්න ඕනි කියන ආසාව තවත් වැඩි උනා🥰❤️‍🩹

  • @nayanaweerakoon

    @nayanaweerakoon

    8 ай бұрын

    @@janithliyanage5256 😊😊

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    aniwarenma enna mahansiwela ❤❤❤❤❤❤

  • @nayanaweerakoon

    @nayanaweerakoon

    8 ай бұрын

    @@kelaniarts 🥰❤️‍🩹

  • @nirmanimethsara6100
    @nirmanimethsara61008 ай бұрын

    මම ඉගෙන ගත්ත කැම්පස් එක ආදරෙයි හැමදාමත්😚❤🥰

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha5228 ай бұрын

    Campus කෙල්ලෝ කොල්ලො එකතු වෙලා ඒ කරපු නිර්මාණය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @kalukumi2826
    @kalukumi28267 ай бұрын

    දරුවො ටික ලස්සනට නටනවා. කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ. අපිටත් බලන්න සැලැස්සුවාට ස්තූතියි .❤

  • @kelaniarts

    @kelaniarts

    7 ай бұрын

    ❤❤❤❤❤❤

  • @srilanka7254
    @srilanka72548 ай бұрын

    හරිම නිර්මාශීලී රංගනයක්.නියමයි.... ❤❤❤

  • @kumarikumari8346
    @kumarikumari83468 ай бұрын

    නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️🌹♥️♥️♥️🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    🇱🇰👍🇱🇰👍

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @Nirosha5901
    @Nirosha59018 ай бұрын

    කැලණි campas එකට යන්නම සිහින මවන මම😅

  • @නැණපියස

    @නැණපියස

    8 ай бұрын

    එන්න එන්න

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @Nirosha5901

    @Nirosha5901

    8 ай бұрын

    @@නැණපියස අනිවාර්යෙන් ම ❤️❤️❤️

  • @sewmithfernando571
    @sewmithfernando5718 ай бұрын

    best performance .Thankyou kelani campus

  • @nayangovinna3896
    @nayangovinna38968 ай бұрын

    අපේ කැම්පස් එක ❤️❤️❤️❤️❤️ ඒ කාලේ අපි සක්කාය දිට්ටි ඩ්‍රාම එක කලා. මහාචාර්ය ගුණතිලක සර් ගේ රෝහණ බැද්දගේ මහතා ගීතා කාන්ති ජයකොඩි මහත්මිය ගාමිණී සමරකෝන් මහතා සමග 1984/85 බැච් ඒකෙ අය රගපෑවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @shanikasherin5589

    @shanikasherin5589

    8 ай бұрын

    Best❤❤❤

  • @imaima8859
    @imaima88598 ай бұрын

    සංජනනිය❤ අපේ වැඩක් 😘😘

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    👍👍👍

  • @kaumadeepabasaragunasinghe2708
    @kaumadeepabasaragunasinghe27088 ай бұрын

    Nice song combination

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @armadushika9152
    @armadushika91528 ай бұрын

    ගොඩාක් ලස්සනයි ඔයාලා හරිම දක්ෂයි ඔයාලා හැමෝගෙම අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @sitharaamarashinha797
    @sitharaamarashinha7978 ай бұрын

    Wowwwww super... adarei magerh dewani amma unaකැලණි අම්මේ...... සදා දිනේවා...!!!

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake81078 ай бұрын

    මේක live බලපු අය කෝ 🥳❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @nimashasewwandi3276
    @nimashasewwandi32768 ай бұрын

    තවත් සුපිරියක්‌ තමයි ඉතිං ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @user-cn5bm3zx1y

    @user-cn5bm3zx1y

    8 ай бұрын

    Yes..🇱🇰👍💥👍

  • @rupikaperera4319
    @rupikaperera43198 ай бұрын

    ලස්සනයි ගොඩක් .... ආදරෙයි දරුවනේ..... ❤❤❤❤❤❤

  • @padmasriyakanthi151
    @padmasriyakanthi1518 ай бұрын

    Excellent 👍.. My favorite subject...

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa8 ай бұрын

    සුපිරි පරී ඉතිරී ඈහ්හ්හ්හ්හ් ❤❤ 🔥🔥❤️‍🔥❤️‍🔥👌👌👍👍💕💕💐💐

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @nethmikaushalya1379
    @nethmikaushalya13798 ай бұрын

    ගොඩාක් ලස්සනයි❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @deepasapu1031
    @deepasapu10318 ай бұрын

    හරිම ලස්සනයි සුභ අනාගතයක් දුවල, පුතාල සියලු දෙනාටම

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @gbsis7843
    @gbsis78438 ай бұрын

    2:11 ඉඳන් තමයි නැටුම පට්ටම ටික ඒ ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara20798 ай бұрын

    ඉටු කරගන්න බැරි වුන හීනයක් 🥺❤ නියම දක්ෂයෝ ටිකක් අගය කල යුතුමයි ♥️♥️♥️🔥

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sulalithasulalita5268
    @sulalithasulalita52688 ай бұрын

    හරිම ලස්සනයි ❤ 👍

  • @renokaajitha7240
    @renokaajitha72408 ай бұрын

    හරිම ලස්සනයි පුතේ ♥️ ආදරෙයි සතුටින් ඉන්න බුදූසරනයි ඔයාලට

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @isurudhananjaya8726
    @isurudhananjaya87268 ай бұрын

    We love mother UOK ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @kumudikawijerathne3024
    @kumudikawijerathne30248 ай бұрын

    සුපිරියි!😍❤️👍

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️

  • @deepikasapuge6422
    @deepikasapuge64228 ай бұрын

    Soooo beautiful.. you all of god bless you,!!!

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    Thank you so much ❤❤❤❤❤❤❤

  • @DilshaniPramuddhi
    @DilshaniPramuddhi8 ай бұрын

    Dance එක මාරම ලස්සනයි ❤❤❤UOK 💕😍

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-oe5po4es3z
    @user-oe5po4es3z8 ай бұрын

    කැම්පස් ජීවිත වෙනස් වෙලා. දැං digital විනෝදෙ. නියමයි ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @janpur1417
    @janpur14178 ай бұрын

    I WAS A STUDENT AT UOFK AND THE ONE WHO NAMED THE "BASE CANTEEN" SOON AFTER IT WAS OPEN TO STUDENTS! THE SHOW IS VERY IMPRESSIVE, NOT SECOND TO PROFESSIONAL TEAMS! CONGRATULATIONS TO ALL!

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @Chamidu8665
    @Chamidu86658 ай бұрын

    මාරම ලස්සනයි බුදු සරණයි ඔක්කොටම

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @mashidewmini-ps4gz
    @mashidewmini-ps4gz8 ай бұрын

    Woooooooooowww marama lassanai ❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe39108 ай бұрын

    ජීවිතේ ලස්සනම කාලේ 😍🥰

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sandunisandeepa98
    @sandunisandeepa988 ай бұрын

    ලස්සනයි manik budu saranai okkotama

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne25618 ай бұрын

    ❤❤ bello e bravi

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy41238 ай бұрын

    Fantastic ❤

  • @user-fl6yh5bn5b
    @user-fl6yh5bn5b8 ай бұрын

    Woooowwww ❤❤😍😍

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @shamalperera8472
    @shamalperera84728 ай бұрын

    Wow😘 ...respect and proud of you all...❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna21038 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤

  • @lesleythamel9751
    @lesleythamel97518 ай бұрын

    God bless mage දරුවන් සැමටම

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-ry1pf1el1g
    @user-ry1pf1el1g8 ай бұрын

    හරිම ලස්සනයි අනේ ❤❤ campus යන්න තියන ආසාව තව වැඩි උනා 😮❤❤❤👌

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️

  • @linabas9007
    @linabas90078 ай бұрын

    Ohh wow Kalaniya campus team , well done ❤️ 🥰 Very entertaining and funny,thanks to all of you for making everyone laugh😍💐 Can’t wait to see some of you run the country near future. Very best wishes from 🍁

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @lalaniharshika3233
    @lalaniharshika32338 ай бұрын

    Woooow.. verry beautiful super dance🤩🤩🤩🤩🤩

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @sandyakumari4930
    @sandyakumari49308 ай бұрын

    Harima lassanai. Ediriyedi me wage dewal karagena yanna ape suba pathum.

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka58208 ай бұрын

    බඩගෝස්තරවාදී දේශපාළුවන්ගේ ගොදුරු නොවී, මෙවැනි ආකර්ශනීය දේවල් කිරීමට තවතවත් දිරිය ශක්තිය හා හිත් ලැබේවා

  • @kelaniarts

    @kelaniarts

    8 ай бұрын

    ❤❤❤❤❤❤

Келесі