අචින්ත සමග ඔලින්දි | Hiru super dancer season 3 | final 40 | පොඩ්ඩියෙ♥️

Ойын-сауық

Song - poddiye
Artist - sadra bandara
choreography by - Achintha kalana jayasinghe
Facebook- / achintha.kalana​
Instagram- kalana_boi?igsh...

Пікірлер: 892

  • @kanganamudiyanselagesarana305
    @kanganamudiyanselagesarana3053 жыл бұрын

    dushshan viraman sir kivve aththa upathin dance karanna puluvan ayya kenekta dance karanna puluvan nngi kenek lebunama ohoma vena va dance eka maru mage hineth achintha vage dancer kenek venne achinthagenma egena gena kiyala man kiyanava oyala aniva idiriyata yanava

  • @kanganamudiyanselagesarana305

    @kanganamudiyanselagesarana305

    3 жыл бұрын

    man achintha ayyage video serama hemadama balanava athivenne nam nh ithin

  • @silvamalarathnaseeli3098

    @silvamalarathnaseeli3098

    2 жыл бұрын

    9

  • @indrasamaranayake894

    @indrasamaranayake894

    Жыл бұрын

    Your mischivest stubon bidy languages decorate this act beautifully. All the best my children

  • @achinthakalana160
    @achinthakalana1603 жыл бұрын

    Thank you everyone♥️🙏🏻

  • @hashimadushi4274

    @hashimadushi4274

    3 жыл бұрын

    Lassanai

  • @hashimadushi4274

    @hashimadushi4274

    3 жыл бұрын

    Mtath asai dance krnna.

  • @tharu8598

    @tharu8598

    2 жыл бұрын

    Mama Matarin .oyanam super dancer kenek .api thawa oyage super act videos enakam balan innawa.mama hiru super dancer balannema oyage super act ekak balaporoththuwen.ohomama idiriyata yanna .god bless you my dear

  • @kanganamudiyanselagesarana305

    @kanganamudiyanselagesarana305

    2 жыл бұрын

    math asai oyage dance team ekata enna

  • @kkbmpbulathsinhala2652

    @kkbmpbulathsinhala2652

    2 жыл бұрын

    Good♥️♥️♥️

  • @suchithramendis1957
    @suchithramendis19573 жыл бұрын

    මම සාමාන්‍යයෙන් නොබලන වැඩ සටහනක්. අහම්බෙන් මේ නර්තනය දැක්කේ. ආයේ නෑ සුපිරියක්. ❤️

  • @thilinajayathunga8574

    @thilinajayathunga8574

    2 жыл бұрын

    එකෙන්ම මත් බලන් නේ නැ song එක නිසා බැලුවෙ

  • @shenalijayasingha4767

    @shenalijayasingha4767

    2 жыл бұрын

    මමත්

  • @sajeewanimesh9598

    @sajeewanimesh9598

    2 жыл бұрын

    ඒකනම් මාර ඇක්ට් එකක්❤️❤️

  • @sandalisewwandi7817

    @sandalisewwandi7817

    2 жыл бұрын

    Mmmath

  • @sadusadu2824

    @sadusadu2824

    2 жыл бұрын

    මාත් අහන්බෙන් දැක්කේ සුපිරි ♥️

  • @LasithaEshan
    @LasithaEshan3 жыл бұрын

    ඇත්තටම අන්තිම ටික මාරයි.අචින්ත අයියගෙ වැඩක්නම් කොහොමත් දෙනව දැනෙන්නම Good Luck සෙට් එකටම.❤️❤️

  • @vihangikavindya7387
    @vihangikavindya73873 жыл бұрын

    අම්මෝ මුළු ඇඟම හිරිවැටිලා ගියා දෙයියනේ🥺ඒ අවසානේ හදවතටම කතා කළා❤️ගීතයටත් අතිශය සාධාරණයක් ඉෂ්ඨ කරමින් ඉදිරිපත් කරපු 100%ක් සාර්ථක නර්තනයක්🙏💯Well-done both of u this is just woah😍🔥

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p2 жыл бұрын

    අහම්බෙන් වගෙ දැක්කෙ..😲යකු මෙවනෙ Dance අඩුන...😍💙💙 ,💙Congratulations.....!!!!😍💙 දෙන්නටම ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙිවා අනාගතේ..

  • @thanujalakmali9354
    @thanujalakmali93543 жыл бұрын

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා.. සුබ පතනවා ඔයාලා දෙන්නට

  • @gossipmind2043
    @gossipmind20433 жыл бұрын

    සුවහසක් අම්මාවරුන්ට අභිමානයක්ම වේවා 🙏😊

  • @heli...731
    @heli...7313 жыл бұрын

    ඇස් වලට කදුළු ආවා මැණික ...හදවතට දැනෙන්න නටනෝ,ඇත්තටම ලස්සනයි ....අම්මෙක්ගේ ආදරේ,අයියෙක්ගෙ ආදරය කියලා දෙන්න ඔයාලට පුළුවන් උනා.... හවවතින්ම සුබ පතනෝ නන්ගියෝ.....😢😍

  • @erangakamal6598

    @erangakamal6598

    3 жыл бұрын

    සුපිරි 👌👌👍👍👍❤️😘

  • @desilvasuranga262

    @desilvasuranga262

    Жыл бұрын

    Great ....keep going ❤

  • @janithakalyani

    @janithakalyani

    Жыл бұрын

    ​@@desilvasuranga262😅n

  • @samanthakumara3370
    @samanthakumara337011 ай бұрын

    මේ ගීතය ලියපු මනුස්සයට සම්මාන පිට සම්මන දෙන්න වටිනව

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala2 жыл бұрын

    ඇත්තටම අහඹු ලෙස දුටු වීඩියෝවක්.... මේක බලපු මට දැනුනේ, "මේ නොබලපු දෑස් කුමටද" යන්නයි. අති විශිෂ්ඨයි. ඇත්තටම මේ ගීතයට ඔබ දෙපල මහාර්ඝ වටිනාකමක් නිර්මානය කලා.... එමෙන්ම ඔබ දෙපලට මේ ගීතය මහාර්ඝ වටිනාකමක් දෙනු ලැබුවා.... දෑසට සැබෑ කඳුලු ගෙන ආ අති විශිෂ්ඨ නර්තනයක්. ජයෙන් ජයම වේවා.... 🙏🏻

  • @pabampt22
    @pabampt223 жыл бұрын

    ටිම්රාන් කීර්ති මේ කවි පද ගැන කියල තිබුන සත්‍ය කතාවක් බව...ඒකට සාදර බංඩාරයන් දුන්නෙ ඇඟ හිරිවැටෙන ගීයක්..මේ නර්තනයත් දෙන්නගෙම අති විෂිශ්ටයි ...🤗🤗🤗

  • @asokatissakumara3179
    @asokatissakumara3179 Жыл бұрын

    මාරයි , පට්ට ,,, නර්තනයකින් කෙනෙකුගෙ ඇස් වලට කඳුළු උනන තරමට හැඟීමක් ඇතිවෙන බව අත්දැක්කා අද ,,,ජයවේවා 💐❤️💐

  • @hiruthennakoon3059
    @hiruthennakoon30593 жыл бұрын

    ආසම සින්දුවක්..... ඒකට නියම සාදාරන නර්තනයක්....... වචන ටිකේ අර්තෙට නර්තනයත් එක්ක නියම වෙඩක් කරනවා....... good luck අවසානෙට හිරිගඩු පිපිලා කදුලකුත් ආවා 😥😍

  • @dayanirathnayake111
    @dayanirathnayake111 Жыл бұрын

    ඇත්තෙන්ම මේ නැටුම මෙච්චර ම ලස්සන ට අපට දැනුනෙ මේ ගීතයේ පද අපේ හදවත පෑරුවා......දෙන්නම ඉතාම දක්ෂ විදියට ඒ පද වල ජීවත් උනා .......හරිම ලස්සනයි ❤

  • @shyamirajapaksha9854
    @shyamirajapaksha98543 жыл бұрын

    නර්තනයකට අඩපු පළවෙනි වතාව❤

  • @kwchaathu
    @kwchaathu2 жыл бұрын

    වැටෙන වැටෙන තැනදි හයියක් වෙන 🥺❤ හැමදාම හරිම දේ කියලා දුන්නෙ අම්මා තාත්තා තරම්ම අයියම විතරයි 🥺❤❤

  • @somalathahettige7720

    @somalathahettige7720

    Жыл бұрын

    එක පවුලක ලේවල බලය

  • @suwarnschiththra7764
    @suwarnschiththra77643 жыл бұрын

    ඇත්තටම ගොඩක් අපුරුයි මට ඇඩුනා මේ නර්තනය බලලා හරිම ලස්සනයි ජය වේවා ❤❤❤❤🙏🙏🙏

  • @sachinimadushika1833
    @sachinimadushika18332 жыл бұрын

    අන්තිම ටික හදවතට කතාකරනවා 🙂 අචින්ත අයියගෙයි නන්ගිගෙයි දක්ශකම තමයි ඉතින් ♥🙂

  • @thakshalagayashani5780
    @thakshalagayashani57802 жыл бұрын

    අැස් වලට කදුලුත් අාවා....නියමයි. කියන්න වචන නැ.... සුභ පැතුම්❤❤❤❤❤❤❤❤❤

  • @hiruniherath2978
    @hiruniherath29782 жыл бұрын

    ගනිකාවක් ගැන කියවෙන සිංදුවක්.ඒ අම්මා ගනිකාවක් උනත් අම්මා කෙනෙක්.හරිම ලස්සන song එකක්.

  • @shenyasawindi8747
    @shenyasawindi87473 жыл бұрын

    ඇස් වලට කදුලු ආවා.ඔයාලා දෙන්නනට සුබ පතනවා

  • @kumarakumara7793
    @kumarakumara77938 ай бұрын

    ඇත්තෙන්ම මේ ගීතය. ඇසුවත ත් හිත කීරිගැසෙනවා.නොදැනීම කදුලක් එනවා.ඉදින් මේ රගපෑම නර්ථය .කදුලු වැස්සක්. කලා. හොද හැකියාවක් .❤

  • @lakshanchathuranga8580
    @lakshanchathuranga85803 жыл бұрын

    සුපිරිම සුපිරි ඩන්ස් එකක් ඔයල දෙන්නටම සුබ අනගතයක්

  • @santhaudhayakumara9146
    @santhaudhayakumara91463 жыл бұрын

    මෙ නැටුම බලලා මගේ ඇස් දෙකට කදුළු අවා.🥺🥺 නියමයි කියන්න විතරයි තියෙන්නේ 😍😍

  • @SriLanka-ze7hg

    @SriLanka-ze7hg

    Жыл бұрын

    😪🙏

  • @sameeraprabath2704

    @sameeraprabath2704

    Жыл бұрын

    Really....

  • @thiliniyapa7272
    @thiliniyapa72723 жыл бұрын

    ගුරුවරයාගේ දක්ෂතාවය ගොඩක් අගය කොට සලකනවා ගෝලයත් ගොඩක් දක්ෂයි.හරිම ලස්සනයි.මමගොඩාක් සැරයක් බැලුවා.

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika80013 жыл бұрын

    මරු..ඉදිරියටම යන්න සුභ පතනවා පොඩ්ඩෝ ඔයාට.🤗 best teaching

  • @oshadaoshan7985
    @oshadaoshan79852 жыл бұрын

    අහාම්බෙන් දැක්කෙ ලස්සනයි ඇස් වලට කදුලුත් අවා,සුබ පැතුම් ,,💖💖💖💖

  • @uvtvchannel1098
    @uvtvchannel10983 жыл бұрын

    අයියේ ඔයාට ගොඩක් ආදරෙයි ,ඔයා ගොඩක් දක්ෂයි ,මං දන්නැ අයියාගේ ජිවිතේ ඩාන්සින් ද කියලා ,මං සුභ පතනවා ඉදිරි ජිවිතේ සාර්ථක වෙන්න කියලා, මගේත් ලොකු ම හිනේ ඩාන්සින්, ගොඩක් සතුටුයි අයියේ ඔයා ගැන ,හැමදාමත් ආදරේ යි සතුටින් ජීවත් වෙන්න ,❤❤❤❤❤❤

  • @mageinangigei1742
    @mageinangigei17423 жыл бұрын

    හිතා ගන්නවත් බෑ මාරම ලස්සනයි ඒ වගේම මාර විදිහට හිතට දැනුනා... අපි හැමෝටම ගොඩක් ලොකු පාඩමක්... ඇස් වලට කදුලු උණන්න තරම් ඒ song එකක් වගේම සුපිරි dance එකක්... ජය වේවා... 👍🙏💝

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Жыл бұрын

    මගේ වාසනාව ට අහම්බෙන් හරි දැකපු වීඩියෝ එක ක් ..ඉතා ම දක්ශ ලෙස ඔබ දෙදෙනා නර්තනය ඉදිරිපත් කලා ..හරිම සතුටක් වගෙ අ සන්වේදී අවස්ථාව ක්..ජය නියතය

  • @sumasuma933
    @sumasuma9333 жыл бұрын

    අනේ මගෙන් ඉදිරියට සුබ පැතුම් මමත් අඩ අඩ thami මේ නර්තනය බැලුවේ බුදුසරණයි

  • @harshanasumithchandra8594
    @harshanasumithchandra85943 жыл бұрын

    නර්තනය නම් සුපිරී... අර මුල් දෙබස් ටික ලියපු කෙනා මේ පදවැල් එක වතාවක්වත් අහල නැතුව ඇති.

  • @esteemlanka7497

    @esteemlanka7497

    3 жыл бұрын

    ඇත්ත,මෙකේ අරුත අසරණකම නිසා විවිධ පුද්ගලයින් සමඟ යහන්ගත වන්නට වූ මවක් ගැනයි.ඒ යහන්ගත වීම් නිසා දියණිය තම මව පිලිකුල් කරනවා.ඇය⁣ට වැඳීම පවා ප්‍රතික්ෂේප කරනවා.එවිට අයියා ඇවිත් නංගිට තම මව ගැන කියාදෙන අයුරු තමයි මේ ගීයේ කියවෙන්නේ,ඉතින් මුලින් කියන ඒ දෙබස් මේ ගීයේ අරුතට කිසිසේත්ම ගැලපෙන්නෑ.

  • @surekasamanmalisamanmali7052

    @surekasamanmalisamanmali7052

    3 жыл бұрын

    ලමා වැඩසටහනක් නිසා එයාලා පොන් එක ගැන ලියන්නැති.අද ලමයි කරන ලොකු වැරද්දක්නේ එකත්.හැබැයි එයාලා සාර්ථකයි නෙද 😍😍😍

  • @senuliadithya6642

    @senuliadithya6642

    3 жыл бұрын

    ekanam aththa

  • @yasadrajitha4008

    @yasadrajitha4008

    3 жыл бұрын

  • @user-ej6di7uy6b

    @user-ej6di7uy6b

    3 жыл бұрын

    kzread.info/dash/bejne/aoCJlKxwadLZZZc.html

  • @user-cl5ip6zu6j
    @user-cl5ip6zu6j3 сағат бұрын

    අහම්බෙන් දැක්ක ලස්සන අර්ථවත් නර්තනයයක් ❤️❤️❤️තෙරුවන් සරණයි ගීතය කට අනුගත ලස්සන ට කරපු ඉදිරිපත් කිරීමට ගීතය නම් මම අහපු පළමු වතාව ලස්සනයි

  • @bhanufernando249
    @bhanufernando2493 жыл бұрын

    One of the best choreography ever seen on a sri lankan stage. So proud of you both. Kalana you always prove you are the best and gives your best. Keep rocking. No matter what are the critics says, this is an international level performance. Wish you all the very best achiya. 👏

  • @mprpsenadeera2343
    @mprpsenadeera23433 жыл бұрын

    සුපිරි හදවතට ගොඩක් දැනුනා ආඩම්බරයි ඔබ ගැන 👍👍👍👍

  • @seemanpremabandu4045
    @seemanpremabandu40453 жыл бұрын

    ඇත්තටම සුපිරි .bs.superb.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Жыл бұрын

    ඒක හිතට පුදුම විදියට වැදුනා. හරිම ලස්සනයි .. දුව පුතා දෙන්නාටම සුබපැතුම් ..!

  • @Kumari-br8nv
    @Kumari-br8nv3 жыл бұрын

    හරිම ලස්සනයි මේ ඇට් එක මන් ගොඩක් සැරයක් බැලුවා එත් එපා වෙන්නේ නැහැ එ තරම්ම ලස්සනයි අචින්ත පුතේ ඔයා ලස්සනට දන්න දේ මේ පොඩි ලමයින්ට කියා දෙනවා හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුභ පතනවා තෙරුවන් සරණයි

  • @hansideraniyagala3589
    @hansideraniyagala35893 жыл бұрын

    දුකටයි සතුටටයි දෙකටම මටත් ඇඩුනා....ඒක මාරම සංවේදියි.... superb

  • @madhushagamage682
    @madhushagamage6823 жыл бұрын

    සුභ පැතුම් දෙන්නාටම... තරගයෙන් ඉදිරියටම යන්න සුභ පතනවා

  • @SanduEkanayaka
    @SanduEkanayaka7 ай бұрын

    කතා හදන උන් සේරම බෝසත්ද…?😊❤

  • @user-ud7dl6zu8z
    @user-ud7dl6zu8z3 жыл бұрын

    අචින්ත අයියට බොක්කෙන්ම සප්පෙක

  • @sonalisherin7599
    @sonalisherin75993 жыл бұрын

    This is my one of my personal fav song....you guys are killed the act!! Achintha u have done somthing great boy!!

  • @saranandapodihamuduruwo
    @saranandapodihamuduruwo3 жыл бұрын

    අයියේ තෙරුවන් සරණයි ❤️

  • @chamodinimasha647
    @chamodinimasha6473 жыл бұрын

    හදවතට කතා කරන්න හැමෝටම බෑ...ඔයාලා ඒ දේ කතා....❤️❤️❤️❤️

  • @dilruchanu2296

    @dilruchanu2296

    3 жыл бұрын

    හදවතට දැනුනා ..බුදු සරනයි ❤❤❤

  • @niroshasandamali7614

    @niroshasandamali7614

    3 жыл бұрын

    Mage hadatath danuna

  • @himashakalpani5028

    @himashakalpani5028

    Жыл бұрын

    Aniwa

  • @bhagyasewwandi1109
    @bhagyasewwandi1109 Жыл бұрын

    ගොඩක් ලස්සනයි හදවතට දැනුන ලස්සනම dance ek කියනවට වඩා හදවතට ආමන්ත්‍රණය කළ භාෂාව නර්තනයයි කියලා ඔයාලා ඔප්පු කළා සුබ පතනවා හැමදාමත්

  • @Rebellady.3608
    @Rebellady.36083 ай бұрын

    ටිම්රාන් කීර්ති ගේ හදවතටම දැනෙන වචන ටිකට දුන්නු ඒ නර්තනය 🥺

  • @Gimshah
    @Gimshah3 жыл бұрын

    Choreography 🔥🔥🔥🔥🔥 Performance ❤❤❤❤❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari Жыл бұрын

    නොබලන වැඩසටහනක් ..සින්දුව නිසා අහන්බෙන් බැලුවෙ....හරිම ලස්සට ස්පර්ශ කල තැන් බොහොමයි...❤

  • @oshifernando7210
    @oshifernando72103 жыл бұрын

    What a performance 😍 So inspirational🤩 & Definitely so talented 😍

  • @Dilruwan5050
    @Dilruwan5050 Жыл бұрын

    ලගට ගෙනල්ල කන පැලෙන්න එකක් ගැහුව වගෙ අම්බො ඒ හැගීම 😥❤️

  • @himashakalpani5028

    @himashakalpani5028

    Жыл бұрын

    Sira

  • @rohiniranasinghe1271
    @rohiniranasinghe12713 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි පුතේ දුවේ ඔයාලගේ නර්තනය අම්ම කෙනෙක් වශයෙන් මටත් ඇඩුන ඔයාල දෙන්නට මම සුබ පතනව ජයග්ග්‍රහනය ලැබේවා කියා සරස්වතී මෑනියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා ජයවේවා

  • @user-kn7gb1mn6o
    @user-kn7gb1mn6o Жыл бұрын

    ඇත්තටම දැක්ක මාරම ඩාන්ස් එකක්.. ..විශිෂ්ටතම නිර්මාණයක්..❤❤❤

  • @kawyaparami9144
    @kawyaparami91443 жыл бұрын

    Excellent aiyah... congratulations both of you ❤😍😍

  • @dimeshkumarajayathilaka1040
    @dimeshkumarajayathilaka1040 Жыл бұрын

    ඇඟ හිරි වැටිලා ඇස් වලින් කඳුලි ආවා අන්තිම ටිකට 🥺♥🙏

  • @ajanthaherath2987
    @ajanthaherath29873 жыл бұрын

    නර්ථනය ඉවර වෙනකමිම මම ඇඩුවා හදවතට හොදටම වැදුනා ඒ නර්ථනය දුවෙි පුතෙ නුබලා දෙන්නාට තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා මෙවැනිම නර්ථන කරගෙන ඉදිරියටම යන්න තෙරැවන් සරණයි

  • @ketheehashee9251
    @ketheehashee92513 жыл бұрын

    ඇත්තටම ලස්සන නර්තනයක්....ජය වේවා ♥️

  • @user-fz5ze7qb3d
    @user-fz5ze7qb3dАй бұрын

    කාගම සිරිනන්ද පින්වත් අපේ හාමුදුරුවන්ට පින්සිද්ද වේවා...මේ ගීතය ජනගත කලාට.. සුපිරි යක් ජය වේවා 🙏❤️👍

  • @tharukamanjalee3448
    @tharukamanjalee34483 жыл бұрын

    Achintha malli harima sathutuu oyawa ada me thana innawa dakkama.ubata jayen jaya malli.අනුරාධපුර apita ආඩම්බරයක් oyawa malli.

  • @Kawi-wg2ik

    @Kawi-wg2ik

    24 күн бұрын

    Achinta sir අනුරාධපුර ද

  • @wasanthashehanaththanayaka4216
    @wasanthashehanaththanayaka42162 жыл бұрын

    ඇත්තටම මේක සුපිරිම සුපිරි. කෙනෙක්ව ඒකෙම රදවාගෙන හිදීමම කොච්චර හොඳ ඇක්ටෙකක්ද. මගේ ඇස් වලට කදුලු ආවේ මට වත් හිතගන්න බැරි විදියට. නියමයි. 👌👌

  • @nadeera7004
    @nadeera70043 жыл бұрын

    😭😭😭😭😭🙏🙏🙏ජය වේවා ඇඩුනා මට ඒකටනම් දෙන්නටම බුදු සරනයි අම්මාවරුන්ට උපහාරයක් වේවා...🙏🙏

  • @lochithaboy1075
    @lochithaboy10753 жыл бұрын

    My favorite dancer Achintha aiya...this is best performance...

  • @RavinaPeiris
    @RavinaPeiris3 жыл бұрын

    Amazing performance 😍🔥

  • @shanukavindya5240

    @shanukavindya5240

    3 жыл бұрын

    Akki😍

  • @malanbandara18
    @malanbandara183 жыл бұрын

    Super achiyaa . Congratulations

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg6 күн бұрын

    ර බාරයි නුබට පූතේ🎉🎉🎉අදුර තිබුණත් තැනක බාධා ඇතිවන්න..ජය සිකුරැයි පුත ලොව දීනන්නට🎉🎉🎉

  • @nethmirajapaksha7432
    @nethmirajapaksha74323 жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි God bless you

  • @sllions-2891
    @sllions-28913 жыл бұрын

    WoW. Next level Dance.. Good Luck Guys....

  • @kawshynawodani3928
    @kawshynawodani39283 жыл бұрын

    Well done 😍😘😍😍I hv watched this several times Every time I was so emotional 😍😘😍😘

  • @sanjulahimala
    @sanjulahimala Жыл бұрын

    This is outta this world! 🔥🔥🔥 this hits so deep brother. Hats off! 🙏

  • @hayatziyad3793
    @hayatziyad37933 жыл бұрын

    ඇත්තෙන්ම හරි ලස්සනයි ,මටත් ඇඩුනා,,ඉදිරියට ම යන්න ප්‍රර්තනා කරමි,ජයවේවා ❤️❤️❤️❤️

  • @suranga01790
    @suranga017903 жыл бұрын

    මේක නම් පට්ටම පට්ට .... සුභ අනාගතයක්....වේව⁣ෙ

  • @dilrukshikodagoda7312
    @dilrukshikodagoda731210 ай бұрын

    ඇත්තටම මාරම ලස්සනයි....❤❤ඔය විදයට කරගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා....❤❤ බුදු සරණයි දෙන්නටම....❤❤

  • @AsithaParasad-wt9ox
    @AsithaParasad-wt9ox Жыл бұрын

    සුපිරියක් ඒකනම්❤❤ඇස් වලට කදුලු ආවා.

  • @wasanthasooriyaarachchi3666
    @wasanthasooriyaarachchi36662 жыл бұрын

    මම දැකපු සන්වේදීම dance එක.ගොඩක් වතාවක් බැලුවා.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Жыл бұрын

    හරිම සංවේදී නැටුමක්..ජයවේවා පුතේ

  • @pinibara7394
    @pinibara73942 жыл бұрын

    Beautiful ...හරිම සංවේදියි..

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Жыл бұрын

    Wow අද තමා දැක්කේ සුපිරී......

  • @malshadwickramasinghe5444
    @malshadwickramasinghe54443 жыл бұрын

    අම්මෝ ඇස් දෙකට කදුලුත් ආවා.. ❤️

  • @asangikaevonasangikaevon6226
    @asangikaevonasangikaevon62262 жыл бұрын

    අචින්ත අයියාගේ වැඩ හැම එකක්ම සුපිරි ටීම් එකත් එක්ක එකතු වෙලා තව ලස්සන ලස්සන වැඩ කරන්න මම සුබ පතනවා

  • @tharushinayanathara7553
    @tharushinayanathara75533 жыл бұрын

    Super ayye .denntm idiriyt ynna suba pathanawa 👍

  • @pahandulmina-jz6xe
    @pahandulmina-jz6xe Жыл бұрын

    aththatm adenaw oka baladdi marama lassanai dance eka... e wgema act ekath maru .... mn mek balnne 8 weni wathawta me video eka... e taramta hithat waduna lassnta issrhat oylage life ek enjoy kranna dancing ekka budu srnai

  • @blacky9046
    @blacky90463 жыл бұрын

    Harima snwedi lasna act ekak. Jayawewa.

  • @piyumikawya8973
    @piyumikawya89733 жыл бұрын

    බලන්නෙම නැති වැඩසටහනක්. ඒත් අහම්බෙන් දැකලා බැලුවා. ඇහැට කඳුලක් ආවා. ඇත්තටම අයියා ඔයා නම් සුපිරි. බුදු සරණයි දෙන්නටම 🥺🙏

  • @gimhanafernando3677
    @gimhanafernando36773 жыл бұрын

    අඩේ ඒක පට්ට 😍❤️‍🔥

  • @clarekekulawela505
    @clarekekulawela505 Жыл бұрын

    Asama song 🎵 akak supiri Supiri excellent 👌 harema lassane

  • @Damayanthi.0
    @Damayanthi.02 жыл бұрын

    හදවතට දැනෙන නර්තනයක්.සුපිරී.

  • @user-tm8zb5jw9p
    @user-tm8zb5jw9p3 жыл бұрын

    This is amazing heart touching dance Congratulations 😍😍😍❤

  • @lahirulakshan1323
    @lahirulakshan1323 Жыл бұрын

    නර්ථනයේ ජිවමානාත්වය... සහිත.සුපිරි වැඩක් .

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah23153 жыл бұрын

    Lovely Performance, very Emotional. Compliments to you'll & Best wishes in Life. Also hart full thank you to judges, who was honest and gave the correct judgments. Love to all from Galleon International Events (Italy)

  • @sudunishanthi9002
    @sudunishanthi90022 жыл бұрын

    Harima dakumkalu narthanayak suba pathum puthae 🙏🙏🙏

  • @dulshinilakshika4829
    @dulshinilakshika48292 жыл бұрын

    හරිම ලස්සනයි...good luck

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Жыл бұрын

    මේ ගීතය නර්තනයට තෝරාගැනීමම මහා පිම්මක්. ජයවේවා.

  • @warunakarunarathne1523
    @warunakarunarathne15232 жыл бұрын

    It is a wonderful performance in Sri Lankan stage.... I really had good wishes to perform this much and more to Achintha....

  • @songmusicprabash1856
    @songmusicprabash18562 жыл бұрын

    හරිම ලස්සනයි විශිෂ්ඨයි දුවේ පුතේ💖💖💕 ජයවේවා

  • @sadunimalshani8797
    @sadunimalshani87973 жыл бұрын

    මාරම මාරම මාරම ලස්සනයි 🔥🔥✨️

  • @vimudharani8323
    @vimudharani83232 жыл бұрын

    Beautiful ❤️❤️❤️ wishing you a successful future

  • @meedumhansini7320
    @meedumhansini73203 жыл бұрын

    ow atthatama oyalage narthanaya dakkama mage aswalata kadulu awa oyalage anagathathaya aththatama warnawath mage subapathum 💐

  • @kaveethahansani
    @kaveethahansani Жыл бұрын

    woww💝💥💫 superb💖

  • @tharu8598
    @tharu85982 жыл бұрын

    Api hiru super dancer balannema oyage super acts balannamai.me act ekatanam mata kaduluth awa.very nice.god bless you my dear

Келесі