Universal LED tester
Ғылым және технология
ආයුබෝවන් සියලුදෙනාටම..
අද Video එකෙන් කතා කරන්නේ කාර්මික ඔබට බොහොම ප්‍රයෝජනවත් වන උUniversal LED tester එකක් රුපියල් 200ක් වෑනි අඩු මුදලකට නිර්මානය කරගන්නා ආකාරය සහ එහි ක්‍රියාකාරිත්වයයි.
Download the circuit Diagram and PCB design here..
drive.google.com/drive/folder...
Пікірлер: 116
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි
මෙවැනි පරිපථ ගැන කියලා දෙනවට බොහෝම ස්තුතිය
හොඳට විස්තර කරනවා .ගොඩක් ස්තුතියි .
ඉතා වැදගත් ස්තුති යි
ගොඩක් ස්තුතියි,ජයවේවා
වෙනදා වගේම සුපිරියි "මේ වීඩියෝ එක මිස් උනේ කොහෙමද කියල කල්පනා කරන මම."
නියමයි ඔයා නියම වැඩ කාරයෙක්.... ❤❤❤
තැන්ක්ස් වැඩේට.ජයවේවා ඔබට.
Niyamay vatinawa ela
Niyamai
Very useful circuit Thanks
නියමයි මාමේ හොදට තේරෙනවා.
හොද වැඩසටහනක්
ස්තුතියි සර් ...
සුපිරි
එල හොද වැඩක්.
මේ විස්තරේ සොයමින් හිටියේ ස්තුතියි!
Ekanam patta aiye...❤
Very good design your curcuit .
මල්ලී ඉල්ලපු වීඩියෝව දාලා තියෙනවා. තෑන්ක්ස්.
නියමයි
Good job broo..🤟✍️👍🤝😊 thanks
man danata tv back light walata chek karanna ganne yaluwek hadapu cheker ekak.eken back light chek karanna puluwan.led bulb chek karanakota smd led pichchenawa.oyage eka hadannamko balanna.niyamai bro
මල්ලියා ඔයාගේ චැනල් එක පට්ටම තමයි සර්කිට් වල අබ්‍යන්තරය ඉතා හොද පැහැදිලි කිරිමක් එක්ක කියාදෙනවා ඒකට ඔයාට ගොඩාක් ස්තූති
@maduranga652
2 жыл бұрын
Mosfet eka rath wene neda
Excelente, desde colombia
Good job.
Thank you❤🌹🙏 Very very very very very very very very very very very👍👍👍 very useful video🎥🎥. ❤😅😊
Super video thnks
Well explained tha8 ❤❤
Thank you ayye ♥
patta
Thanks 👍👍❤️❤️
Ela
Thanks
Upgrade it.goood one.thanks
සුපිරි ඓ්ක නම්.
Hodai sir
Pissa bro maruuuuuuu 😍😍😍😍😍😍😍😍😍
ගොඩක් හොදයි ස්තුතියි. ❤️
Super
Godak hodai meka malli oyata barida mekata volt saha ampi meter ekak sambanda karanna eka Godak vatinawa
Help please, is the toridal coil 600 millihenry or microhenry? Thanks.
එක නමි මරැ....ඔරඡිනල් ම විදියට හදමු.ඩිස්පේලේ එකක් එහෙම දාලා..
@tronicpissa4435
3 жыл бұрын
loweth hadamu :)
Like kara
oke coil eka othanna oni guage eka saha potawal gaana , bobin size eka kiyannko ayiye
uf4007 wenuwata danna puluwan diode ekak thiyenawada....cfl ferrite irf840 in4007 dala heduwa bulb wala eliya godak adui...diode ekada awula...thanks
Niyamaii sir Api robotics gath igana gamukooo... sir
ඉදිරිපත් කිරිම ඉතාමත් වැදගත්.ඒගැන ස්තූතියි.60vවැනි විදුලි යක් තනි l.e.d.එකක්සදහා යෙදුවද දැවී නොවන හෙතුව පැහැදිලි කර දෙන්න.යොදාගන්නා කොයිල සාදා ගන්නා ආකාරය තවදුරටත් කරුණාකර පැහැදිළි කිරීමක් කරන්න.ස්තුතියි.
@tronicpissa4435
3 жыл бұрын
LED eke current eka limit wena nisa.
@codekids99
2 жыл бұрын
@@tronicpissa4435 , e qwe..
@indunilmapa1405
7 ай бұрын
@@codekids99අන්තිම දාලා තියෙන රෙසිස්ටර් එකෙන් දාරාව අඩු වෙනවා.ඒ නිසා නියමිත වොල්ටජ් එක ලෝඩ් එකේදි led එකට ලැබෙනවා.
❤
Ayye IRF 810 venuvata IRF 740 danna puluvan da. Habai 740ye Gren sos volteng aka 400v kamak nadda dammata
Irf810 wenuwata danna puluwan ekak nadda wena similar ekak
පරිපත ය විශාලකර ඛලන විට බොදවීමත් කොයිල් එක ඔතන ආකාරය පිළිබඳව ත් පැහැදිලිව දක්වන්න.
Pluwanm voltage Eka penna indigat wela penna hadanna uwanm godak hodai.
Mn haduw oy circuit1 voltage1 280V withr awa eth LED forward bias check karoth Aulk nathiw LED wada karnwa, reverse bias LED set unoth test karaddi e reverse bias set una LED aul ynwa hodt wada karana ewath... ekat karanna deyk thiynwda?
👍👍👍👍
🧡💯
Meka voltage injecter akk widihata hadagnna mokk hri krl denna brid. Naththam oyt voltage injector akk hadanna pcbyk gahanna puluwnd.
හොදයි,අගෙයි.
Aiye mekata input voltage eka uparima kiyak denna puluwanda.
✌️👍👍💗
me 150k series resistor eke value eka calculate karaganne kohomada? equation ekak tiyeda?
18*8*6.5 core ekakata wata kiyak wage om nada
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Uparima vot kiyak ganna puluwanda
Ayye IRF 810 venuvata danna puluvan vena Mosfet akak kiyannako
ඒකනම් මාරම වටිනව
@tronicpissa4435
3 жыл бұрын
Thank you :)
මේකේ coil එක හරියටම හදාගන්නේ කොහොමද.. එකේ විස්තර දෙන්න පුලුවන්ද..
Please make component details dannapuluwanda
මේකට volt meter එකක් සම්බන්ද කරන්නේ කොහොමද කියන්නකෝ
@nnscreations
Жыл бұрын
Output prob dekata parallel karanna
මේ කොයිල් එකට cfl එකේ කොයි එකද ගලවගන්න ඕනි
මේකෙ ඉන්ඩක්ටරේ පොටවල් කීයක් ඔතන්න.ඕනිද ඔය සයිස්ම කෝර් එකක් ගත්තොත්
Mata ekak hadaladenna puluwanda
Mama coil1 sadaha CFL bulb wala choke1 ara gatth ethakota output voltage 250V withra pennwa.. eka prshayk nadda?
@ravindradasanayaka1870
8 ай бұрын
na prasnayak wen na.current limit kara hinda valtage awulak na.
Waring gods
Diode eka 4007 danna be neda
Uf4007 nene
Aiye me uf 4007 wenuwata danna ekak kiyannako
consumption voltage ekath pennaan vidihata devolop karamu
@gabrielposircanu8085
Жыл бұрын
Sunt foarte multe scheme ,dar aceasta schema este foarte simpla și foarte practica este practic un tester led portabil foarte interesant Îl voi face și eu sunt foarte incantat Succes pe viitor domnule !!!
Coil eka ඔතන විදිය කොහොමද
Ko nana pcb aka poto
Irf 810 සමාන ට්‍රාන්සිස්ටරයක් තියෙනවද ,හොයාගන්ට නෑ මේක ,වැඩේනම් සුපිරි.
@tronicpissa4435
7 ай бұрын
මේ site ekata gihin search karala Balanna. alltransistors.com/
Mama iye karapu school eke ekkenek
ඔක්කොම හරි කියමුකෝ.ඔය uf4007 ඩයෝඩ් එක හොයාගන්ඩ නැහැනෙ
Can you send me a this diagram
Irf 810 නෑනේ
3.7v battery ekakin puluwanda ?
@tronicpissa4435
Ай бұрын
Ookata 5v denna Oona.
Aiye meke diagram eka denna..
fet1k rath wenawa godak? 😢
@tronicpissa4435
3 жыл бұрын
mokakda daapu gate resisdor eka ?
برادرعملی درست بکن مایادبگیریم توضیح تنهاروی کاغذنمیشه که کارت عالیه کیف کردم ولی اگه قطعات بکاررفته واموزش عملی بدی چقدممنونت میشیم مابچها
Mali meke indutor eka Swg keyaken wata Keyak othanna onide?
@tronicpissa4435
3 жыл бұрын
swg gaana echchara prashnayak newiyi. mokada meeken loku current ekak noyana nisa. 32SWG wage use karanna
@thilinarajapaksha275
3 жыл бұрын
@@tronicpissa4435 Mali meke irf810 venuwata Danna puluwan MOSFET ekak nathde?
@thilinarajapaksha275
3 жыл бұрын
Mali meke MOSFET ekata IRF3205 MOSFET eka pavichi kerata aulak nathde?
@tronicpissa4435
3 жыл бұрын
@@thilinarajapaksha275 N channek Vds 200V ta wedi oonema ekak use karanna. pins hariyata balala set karanna
@thilinarajapaksha275
3 жыл бұрын
@@tronicpissa4435 ok thanks..
B
mama led dennam
බඩු ලිස්ට් එක දෙන්න
Hadana hati pacticali kalyana
සර්, මේ ඉන්ඩක්ටර් එක හදාගන්න විදිහ දැනගන්නෙ කොහොමද? u වලට අගය දැනගන්නෙ කොහොමද
@tronicpissa4435
Жыл бұрын
ookata CFL bulb ekaka ekaka inductor eka use karanna. eekath weda
කියන්න බැක්ලයිට් ට්කක් එවන්නද ඇඩ්රස් එක 0784578588 whatsspp දාන්න
❤️
සුපිරි