LED ටෙස්ටරයක් සාදාගනිමු | LED Tester DIY

Тәжірибелік нұсқаулар және стиль

Gmail : funkygadgets123@gmail.com
Facebook : / funkygadgets.akindu.5
Facebook Like Page : / funky-shan-10329812152...

Пікірлер: 206

  • @buddikachathuranga6670
    @buddikachathuranga66703 жыл бұрын

    සුපිරී වැඩක් මල්ලි....දිගටම ඕන මේ වගේ වීඩියෝ.ජය වේවා

  • @ishansamaraweera1113

    @ishansamaraweera1113

    Жыл бұрын

    Meka haduwada oya

  • @prasanlahiru7699
    @prasanlahiru76993 жыл бұрын

    එල නියමයි bro ... තව මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා අපි..💪💪

  • @lalithamallawa5298
    @lalithamallawa52983 жыл бұрын

    ගොඩක් ප්‍රයෝජනවත්

  • @yosithbimsara6346
    @yosithbimsara6346 Жыл бұрын

    මාමේ නියමයි මමත් LED Tester එකක් හැදුවා.

  • @43lakshithamadushan70

    @43lakshithamadushan70

    Жыл бұрын

    One badu monada meka hadanna

  • @felipeantonio5698
    @felipeantonio5698 Жыл бұрын

    Magnifico Video. Felicidades!!!!. Mil Gracias. Saludos.

  • @D-vlogshort
    @D-vlogshort7 ай бұрын

    Chopper transformer eka lagata 4.6vDC enawa but out wenne na chopper transformer eke aduma ohm gana 0.1 pennane mokadda hethuwa?

  • @dharmasrinaullage8596
    @dharmasrinaullage85962 жыл бұрын

    අවශ්‍ය බඩු ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්මනම් තවත් වටිනවා

  • @dayawanshajayakodi3129

    @dayawanshajayakodi3129

    11 ай бұрын

    5:57 6:05 6:11

  • @nuwand5958
    @nuwand59582 жыл бұрын

    Led tester eka heduwa chpper transformer eken DC out voltage ennemane transformer ekath hodai mokakda aula kiyannako brada

  • @maduranga652
    @maduranga6522 жыл бұрын

    Bro me testor ekata voltge meetr ekk set karla voltge ijestbel outo wena widiya set karmu da. Voltage eka disply wenawa nm me testor ema godk wadagth wenwa bro modifi ekk denko 💪😊

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 Жыл бұрын

    අයියෙ චොප ට්‍රාන්ස්ෆෝම එකේ in එකට සකිට් එකේ output wire දෙක සෙට් කරද්දි බල්බ් එක off වෙනවනෙ. ඒ ඇයි

  • @mohamednushan8018
    @mohamednushan80182 жыл бұрын

    Aiyye transistor eke collector pin ekata sapekshawa ground ekata volt 5 withara out wenawa transformer ekata dunnama led eka niwenawane transformer ekata connect kare nattan cercuite eke led eka pattu wenawa

  • @lasithvikasitha
    @lasithvikasitha3 жыл бұрын

    Mekata output valtage eka pennana display ekak daganna widihath upgrade ekakin dannako

  • @tharindusadeepa2776
    @tharindusadeepa27762 жыл бұрын

    Niyamai❤

  • @djneon8710
    @djneon87103 жыл бұрын

    Patta aiie

  • @arunachathuranga7139
    @arunachathuranga71392 жыл бұрын

    Transformer ekata input denakota pcb eke led eka off wenawa ai e

  • @lahirusandaruwan7450
    @lahirusandaruwan74503 жыл бұрын

    Oya transformer eke saize eka wenas unata awlak nadda smd power saply wala ehema ewa ganna පුළුවන්ද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ඕනිම චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකක් හරියනව, හැබැයි ට්‍රාන්සිස්ටරේ රත් වෙන්න පුළුවන්, ඒ වගේම අවුට්පුට් වෝල්ටේජ් එක අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

  • @lalithamallawa5298
    @lalithamallawa52983 жыл бұрын

    නියමයි

  • @nisalsenanayake9382
    @nisalsenanayake93822 жыл бұрын

    Niyamai 🙏🙏❤️

  • @prabuddikaathukorala163
    @prabuddikaathukorala163 Жыл бұрын

    8.2k venuvata Danna puluvan Vena resistor ekak kiyannako bro

  • @maduranga652
    @maduranga6522 жыл бұрын

    Bro 13005 trnsistor eka rath wenwa mkk hari awlk tiynwada

  • @user-nk7rr2ry5k
    @user-nk7rr2ry5k2 жыл бұрын

    සුපිරි 👍

  • @suppaminiproduct893
    @suppaminiproduct893 Жыл бұрын

    Chopar transponare pin 6k thiyenna onemsda pin 4 ,5 bada

  • @prabuddikaathukorala163
    @prabuddikaathukorala163 Жыл бұрын

    Meke 8.2k venuvata Danna Vena resistor ekak nadda

  • @randewbrandelectronics7121
    @randewbrandelectronics71213 жыл бұрын

    Exit power Kiyana eka haduve kohomada

  • @rasangainduwara6141
    @rasangainduwara61412 жыл бұрын

    Light valata monawada use karanne

  • @VIVIDBLISS
    @VIVIDBLISS Жыл бұрын

    Can you repair LED bulbs for reasonable price?

  • @dammikalasantha7108
    @dammikalasantha7108 Жыл бұрын

    Ela niyamai bro oyage vedio

  • @maduranga652
    @maduranga6522 жыл бұрын

    Transistor eka pata widiyta rath wenwa bro oyage eke rath wene neda

  • @shehanC
    @shehanC2 жыл бұрын

    Funcky gadget patta

  • @slelectronic
    @slelectronic7 ай бұрын

    mama haduwa meka wada at podi welawakin transistor aka rat wenawane mokakda hetuwa

  • @nt-wk3tm
    @nt-wk3tm3 жыл бұрын

    Supiri me supiri

  • @anomaidisooriya1587
    @anomaidisooriya15873 жыл бұрын

    Neyamae ගොඩක් prayojanawat😍😍

  • @user-by5cy7ye5b
    @user-by5cy7ye5b10 ай бұрын

    Super super explanation

  • @jewanthisachini6587
    @jewanthisachini65872 жыл бұрын

    Oya multi meetare keeyada

  • @chemistrybysandira861
    @chemistrybysandira8612 жыл бұрын

    Malli circuit diagrm eka danna puluwanda meke

  • @cockitty3344
    @cockitty334410 ай бұрын

    Meke oyage third hand eka hadaganipu hati kiyala denna puluwanda

  • @nethsaracreations8074
    @nethsaracreations80743 жыл бұрын

    අයියෙ කොපර් බෝඩ් ගන්න තියෙන තැන් මොනවද , අර pcb හදන බෝඩ්

  • @hnmuthukumarana859
    @hnmuthukumarana859 Жыл бұрын

    20 ma led test කරන්නෙ මේ අවුට් එකෙන් මද ?

  • @p.shalinda9151
    @p.shalinda9151 Жыл бұрын

    Power transistor aka heat wenawa...hethuwa mokakda

  • @chamindachaminda7407
    @chamindachaminda74073 жыл бұрын

    ඵ්ක ඕන electric ෂොප් එකක තියෙනවාද

  • @kamalmanohara97
    @kamalmanohara972 жыл бұрын

    Meken backlight test karanna puluwanda

  • @SLBuilds
    @SLBuilds3 жыл бұрын

    ❤️❤️❤️

  • @gayanipriyantha7533
    @gayanipriyantha75333 жыл бұрын

    Super

  • @delrstudio.2252
    @delrstudio.22522 жыл бұрын

    Boy of superior intelligence.

  • @chamindaherath3360
    @chamindaherath33603 жыл бұрын

    Aiia oya oka transpoma aka galavapu aka kiiak vitharavanavada koheda tiyanna

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    වීඩියෝ එකේ පැහැදිලි කරලා තියනවා. ගලව ගත්තේ ෆෝන් චාජර් එකකින්.

  • @talkwithme9149
    @talkwithme91492 жыл бұрын

    මේ led tester එක pover pack එකක් විදියට පාවිච්චි කරන්න බැරිද

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    බැහැ.

  • @TechnicOption
    @TechnicOption3 жыл бұрын

    ❤️

  • @slps2724
    @slps27242 жыл бұрын

    අයියෙ MJE 13005 transistor එක වෙනුවට MJE 13007 transistor එක ගන්න පුළුවන් ද

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    පුලුවන් වෙයි.

  • @krishanthagayan1891
    @krishanthagayan18913 жыл бұрын

    101 ටයි 103 ටයි මොන වර්ගයේ capacitors ද දැම්මේ දපු capacitor වර්ග දෙක වෙන වෙනම කියන්න පුලුවන් ද?

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    නන්පෝලර්

  • @sanjeewaruwankumara
    @sanjeewaruwankumara Жыл бұрын

    Akak hadala denna puluwanda

  • @ishansamaraweera1113
    @ishansamaraweera1113 Жыл бұрын

    Meke 100R saha 22R kiyana resistan deka mokadda aiye

  • @anuhasbandar4993
    @anuhasbandar49932 жыл бұрын

    Good

  • @ishansamaraweera1113
    @ishansamaraweera1113 Жыл бұрын

    Meka hadapu aya kauda inne.

  • @nethsaracreations8074
    @nethsaracreations80743 жыл бұрын

    Aiye adobe premiere pro run වෙන්නෙ මොන වගේ pc ekatada

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මගේ PC එක i5 8GB RAM. රැම්නං 4 GB ත් ඇති

  • @nethsaracreations8074

    @nethsaracreations8074

    3 жыл бұрын

    @@funkygadgets2250 අයියේ ඔයා කොහොමද premiere pro ඉගෙන ගත්තේ

  • @slluckytech3697
    @slluckytech36973 жыл бұрын

    සුපිරි ප්‍රයෝජනවත්

  • @SLAutoMachanic
    @SLAutoMachanic Жыл бұрын

    IC හෝල්ඩර් එහෙම මට හොයා ගන්න අමාරුයි. ඔයාගේ වට්ස්ඇප් නම්බරයක් තියනවනං දෙන්නකෝ

  • @lalantharanasinghe8493
    @lalantharanasinghe84933 жыл бұрын

    12v to 220v inverter එකක් ඕනි

  • @cddliyanagechaminda.liyana1845
    @cddliyanagechaminda.liyana18452 жыл бұрын

    අයියේ bench power supply එකක් හදන video එකක් කරනවද ?

  • @senuff3649

    @senuff3649

    9 ай бұрын

    yes

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka94555 ай бұрын

    🙏🚩සොයමින් සිටි උපකරණ යක්.ඉතාමත් සාර්ථකව වීඩියෝව ඉදිරිපත් කිරිම ගැන බෙහෙවින් ස්තුතියි.ශ්‍රීලාන්කිකයකුවූ ඹබගැන අපට ආඩම්බරයක් ඇතිවනවා.**ඔබට ජයක්මවේවා***🤙🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sajith.priyantha
    @sajith.priyantha2 жыл бұрын

    Me circuit eka math heduwa. Hodata weda. Kade mewage ekak 3500k wethara wenawa. Me circuit ekata 150k wath wiyadama yanne ne...

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    Thank You''

  • @surangaprsad2603
    @surangaprsad26033 жыл бұрын

    RGP 15 j diode eka demmot aulak veida

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ෆාස්ට් ස්විචින් එකක්නෙ. ගැලපෙනවා.

  • @resdeensakariya8614
    @resdeensakariya8614 Жыл бұрын

    Mosfet mata akkak ona

  • @yenul6669
    @yenul66692 жыл бұрын

    Ayye invention eka hodai mata stiker design eka ewanwada oya hadapu eke link eka hari

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    drive.google.com/file/d/1T7XWM1bLLr7XQ4FcRmQKRaWkWLawfeI5/view?usp=sharing

  • @yenul6669

    @yenul6669

    2 жыл бұрын

    @@funkygadgets2250 thnx ayye

  • @pulasthiishara4801
    @pulasthiishara48012 жыл бұрын

    Oya daala thiyana transistor eka rath wenawada

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    ඔව් ටිකක් රත් වෙනවා.

  • @user-lx8tp4fo5n
    @user-lx8tp4fo5nАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @prasangajayasekara
    @prasangajayasekara3 жыл бұрын

    Led tv stripe check karannath puluwanda

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    පුලුවන් අපිම කරපු වීඩියෝ එකක් තියනවා. මෙන්න ලින්ක් එක kzread.info/dash/bejne/p62jpNZyo7adcs4.html

  • @denethedirisinha6487

    @denethedirisinha6487

    3 жыл бұрын

    MI ki Eid Akku

  • @denethedirisinha6487

    @denethedirisinha6487

    3 жыл бұрын

    😗😊😗😘✋😆😅🥰

  • @ahamedcassim9464
    @ahamedcassim9464 Жыл бұрын

    Mata transistor eka mokadda kiyanavada

  • @sidathwijerathne6276
    @sidathwijerathne62762 жыл бұрын

    මේක ප්‍රොබ් දෙක ගෑවුනොත් කරන්ට් එක වදිනවද.,,ඒබ්දෙ ශෝර්ට් වෙනවද එකට ගෑවුනොත්

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    නැහැ, ඇම්පියර් එක අඩු නිසා කරන්ට් එක වදින්නෙවත්, ශෝට් වෙන්නෙවත් නැහැ.

  • @maheeshaganewatta4224
    @maheeshaganewatta42243 жыл бұрын

    ledtv panasonic

  • @maduranga652
    @maduranga6522 жыл бұрын

    Singl led ekk prob deken chek karna be neda

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    පුලුවන්

  • @priyankasanjeewa4972
    @priyankasanjeewa49722 жыл бұрын

    Malli mata ekak hadala senna puluwanda

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    හදලා දෙන්නෙනං නැහැ අයියේ හදන්න කියලා දෙනවා විතරයි

  • @sajith.priyantha
    @sajith.priyantha2 жыл бұрын

    Shoki diode eka hoyaganna nani. Ekata wisadumak nedda.???

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    ෆෝන්චාජර් එකක් එහෙම නැද්ද?

  • @sajith.priyantha

    @sajith.priyantha

    2 жыл бұрын

    @@funkygadgets2250 Hoyaganna puluwan

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    @@sajith.priyantha ඒකෙ led එක ලඟ තියන ඩයෝඩ් එක හරියනවා.

  • @sajith.priyantha

    @sajith.priyantha

    2 жыл бұрын

    @@funkygadgets2250 Thanks... keli tika okkoma hari diode eka thamai nethuwa hitiye. Ekath hambuna circuit eka hadala kiyannam. ❤❤❤

  • @sajith.priyantha

    @sajith.priyantha

    2 жыл бұрын

    Circuit eka hari. Niyameta weda. Multimeter eken led chek karala epa wela hitiye. Eliyath adui eka led ekai paththu wenne. Mekanan ehema ne supiri. Wedagath wela thibba circuit ekak. Thank you broo ❤👍

  • @SasinduNethmina-bg1js
    @SasinduNethmina-bg1js Жыл бұрын

    මේකට ඕනකරන බඩු ටික මොනවද ❤

  • @chamudithaabhiman3195
    @chamudithaabhiman31953 жыл бұрын

    Aiye ara stikar eke poto ekak ganna vidiyak nedda

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මේ ලින්ක් එකේ තියනවා drive.google.com/file/d/1T7XWM1bLLr7XQ4FcRmQKRaWkWLawfeI5/view?usp=sharing

  • @upulkumara2541

    @upulkumara2541

    2 жыл бұрын

    Oya hadagaththa box ekata side cup hduwe kohomade. Eeka poddak kiyanna ko

  • @damithnishan2401
    @damithnishan24013 жыл бұрын

    Out put alluwoth විදුලිය වදිනවද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    නැහැ

  • @TechnicOption
    @TechnicOption3 жыл бұрын

    Oya sticker eka hadapu software eka mokadda

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    Photoshop

  • @TechnicOption

    @TechnicOption

    3 жыл бұрын

    @@funkygadgets2250 aa ehemada

  • @chamudithaabhiman3195
    @chamudithaabhiman31953 жыл бұрын

    Aiye meke depaththata gahana kali deka mokakda

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    හවුසින් එකේ පියන් දෙක නේද? pvc බටයක් දිගෑරල කපල අලවල හදල තියෙන්නෙ.

  • @chamudithaabhiman3195

    @chamudithaabhiman3195

    3 жыл бұрын

    Ha ha

  • @maduranga652
    @maduranga6522 жыл бұрын

    Mekta pover dena mobil chager ekk set wei da

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    ඔව්

  • @maduranga652

    @maduranga652

    2 жыл бұрын

    @@funkygadgets2250 back light pathuwena ekk neda

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    ​@@maduranga652 ඔව් kzread.info/dash/bejne/p62jpNZyo7adcs4.html

  • @chamindachaminda7407
    @chamindachaminda74073 жыл бұрын

    චාජරෙන් transpoma ඵක ගලවපු ඵක මොකක්ද කියල ඇහුවෙ කොහේද තියෙන්නේ කීයක් විතර වෙනවද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    අනේ සොරි සොරි. ඒකට කියන්නේ සකර් එක කියලා. රු250හේ ඉදන් උඩට තියනවා.

  • @chamindachaminda7407

    @chamindachaminda7407

    3 жыл бұрын

    @@funkygadgets2250 ස්තූතියි අයියේ

  • @yasidu4069
    @yasidu4069 Жыл бұрын

    Mata ekata ona badu tika aniva Ripley ekak ona mama ovage nama danna mata oka hadana ona ekai

  • @ukwaththagechamila5720
    @ukwaththagechamila57202 жыл бұрын

    Ayiye oya transistor eka kiyada

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    රු150-200 අතර

  • @kpmatheesha6544
    @kpmatheesha65442 жыл бұрын

    සර්කිට් එක හදන්න යන බඩු ලිස්ට් එක දාන්නකො

  • @buddikachathuranga6670
    @buddikachathuranga66703 жыл бұрын

    මලයා....ඔයා ඇඹිලිපිටිය කිට්ටුවද ඉන්නෙ.....

  • @Dimuthupiumal9274
    @Dimuthupiumal92743 жыл бұрын

    Transfer එකේ number එක මොකක් ද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    C828

  • @nadeeshanirajapaksha776
    @nadeeshanirajapaksha7764 ай бұрын

    🎉🎉🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamudithaabhiman3195
    @chamudithaabhiman31953 жыл бұрын

    Aiye mekata one resister,capaciter,ic,transister ehema one tika monavada mata okkoma one tika dannako aiye

  • @chamudithaabhiman3195

    @chamudithaabhiman3195

    3 жыл бұрын

    Ane aiye poddak dannako aiye one tika

  • @chamudithaabhiman3195

    @chamudithaabhiman3195

    3 жыл бұрын

    Ane dannako aiye

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    වීඩියෝ එකේ සර්කිට් එක හදා ගන්න ඕනි සර්කිට් ඩයග්‍රම් එකේ උපාංග වල නම් තියනවා. මල්ලි.

  • @chamudithaabhiman3195

    @chamudithaabhiman3195

    3 жыл бұрын

    Ha aiye

  • @sumedhadharmapriya6770
    @sumedhadharmapriya6770 Жыл бұрын

    ස්පිරියක් තමා. මමත් හැදුවා සාර්තකයි

  • @p.shalinda9151

    @p.shalinda9151

    Жыл бұрын

    Wedada hodata

  • @nethsaracreations8074
    @nethsaracreations80743 жыл бұрын

    අයියේ ic පාස්සනකොට ගොඩක් රත් වෙනවට මොකද කරන්නේ

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    IC බේස් එකක් පාවිච්චි කරන්න ඒතකොට හරි. IC බේස් එක ඔ්නි තැනට පාස්සලා ඉවර වෙලා ඒකට IC එක සවි කරන්න.

  • @nethsaracreations8074

    @nethsaracreations8074

    3 жыл бұрын

    @@funkygadgets2250 හැම ic එකකටම ic base තියෙනවද ? tda 7396 ic එකට ic base එකක් තියෙනවද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    ​@@nethsaracreations8074 ඔය හැඩේ IC වලට එන්නේ නැහැ. ඔය IC නං රත් වුනාට පිච්චෙනවත් අඩුයි.

  • @slishantech2223
    @slishantech22232 жыл бұрын

    Karanteka wadinne Neda tansfomaryen

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    නැහැ.

  • @kasunmadusanka1725
    @kasunmadusanka17252 жыл бұрын

    Aiye ft

  • @prasadjanaka1700
    @prasadjanaka1700 Жыл бұрын

    මට ඒකක් ගන්න පුළුවන් ද

  • @sidathwijerathne6276
    @sidathwijerathne62762 жыл бұрын

    මේ ඩය්යොඩ් එක මොකක්ද.වෙන එකාක් දන්න බැරිද

  • @funkygadgets2250

    @funkygadgets2250

    2 жыл бұрын

    UF4007 කියන එක පුලුවන්

  • @nethsarahirushan4128
    @nethsarahirushan41283 жыл бұрын

    ayiye coper board ekaka price keeyada. kohenda ganne ,

  • @antondilshan927

    @antondilshan927

    2 жыл бұрын

    Capacitor voltage aka mokakda

  • @SLAutoMachanic
    @SLAutoMachanic Жыл бұрын

    අයියේ ඔයාගෙන් ඔය බඩු ටික ගන්න පුළුවන්ද

  • @anuraweerasinghe8595

    @anuraweerasinghe8595

    Жыл бұрын

    Malli mata ekak hadala dennako ..! Oyage mudala mama oyata dennum .please ..!

  • @hansakhirun220
    @hansakhirun2203 жыл бұрын

    අයියෙ ඔයාගෙ sldering අයන් එක වොට් කීයද

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    60W සෙරමික් බිට් එක තියෙන්නේ. මල්ලි...

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    @Chaniru Ranasinghe සාමාන්‍ය Circuit වලටනං 40w ඇති

  • @a.k.9027
    @a.k.90273 жыл бұрын

    1N4001 ඇම්පියර් වැඩි එක හරියන්නැද්ද

  • @a.k.9027

    @a.k.9027

    3 жыл бұрын

    නැත්නම් 1N4001 Diode 2ක්‌

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    @@a.k.9027 ලොකු ෆ්‍රීකුවෙන්සි එකක් එන හින්ද හරියන එකක් නෑ, කියන්න අමාරුයි කෝකටත් දාල බලන්න, මුකුත්වෙන්නෙ නෑ සර්කිට් එකට.

  • @isurubroo8655
    @isurubroo86553 жыл бұрын

    අයියෙ led බල්බ් එකක් ඇඉ එලිය අඩු වෙන්නෙ

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    මොන Led බල්බ් එකේද මල්ලි

  • @isurubroo8655

    @isurubroo8655

    3 жыл бұрын

    අර ඔයා හැදුව ජාතියෙ එකක්

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 Жыл бұрын

    මමත් හැදුවා ගොඩක් සර්තකයි ..ස්තුතියි 🙏🙏🙏

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    Жыл бұрын

    Ub vatsapp innavada

  • @rumeshchathurangajayanath1444

    @rumeshchathurangajayanath1444

    Жыл бұрын

    @@dinuwagamingbussid1282 ow

  • @D-vlogshort

    @D-vlogshort

    7 ай бұрын

    Wada karanne na man haduwa

  • @chamudithaabhiman3195
    @chamudithaabhiman31953 жыл бұрын

    Ara ubai yatai thiyena plastik kali deka

  • @funkygadgets2250

    @funkygadgets2250

    3 жыл бұрын

    PVC බටයකින් හදා ගත්තේ

  • @navogaming6140
    @navogaming61409 ай бұрын

    Display ekakut dmmnam 😢

Келесі