අපේ UK ගමන | Colombo to Heathrow through Dubai | Sri Lanka sinhala vlog
Hi, පොඩි summary එකක්
TICKET BOOKING
ඔයලා tickets book කරනකොට ticketing agentsලාගෙන් වගේම main website එකේ rate එකත් බලන්න. ඒ වගේම google flights වලින් ඔයාට rate එක වෙනස් වෙන විදිහ ගැනත් idea එකක් ගන්න පුලුවන්. සතියේ සමහර දවස්වලට rate එක වැඩි වෙනවා, සමහර දවස්වලට අඩු වෙනවා.
Emirates වලින් ආපු අපිට Checking Luggage දෙකයි (30kg + 10Kg (student allowance ) Hand Luggage එකයි (7 kg ) අමතරව Back Pack එක (lap එකයි Ticket අරව මේවා Dcuments දාගෙන) එන්න හම්බුනා. Special student discount එකකුත් හම්බුනා.
Dependට handbag එකයි 7kg hand luggage එකයි ඊට අමතරව 30kg land language allowance එකයි හම්බුනා.
back pack එක් check කරා dubai transit එකේදි
පැය 24ට කලිං Online Checking දාන්න අමතක කරන්න එපා නැත්නම් පෝලිමේ ඉන්න වෙනවා.
FOODS
බටු මෝජු, කොට්ටපොල් සම්බල්, හාල්මැස්සෝ තෙල් දාල, ඔයා කැමති කෑම ගේන්න. බැදල, තෙල්දාල. අපි ගෙනාපු කෑම සති දෙකක් වගේ තියාගත්ත. ඒත් හොදට පැක් කරල ගේන්න.එවා කොහෙන්වත් check කලේ නෑ.
Dubai no issue....hand luggage දාන්න එපා...baggage දාන්න... ඒත් press වෙනකොට leek වෙන්නේ නැති වෙන්න ගේන්න.
Just label them name and expire date for reference.
ඒවගේම මෙතන බය වෙන්න එපා අපිට හැම කෑමක්ම තියෙනවා UK වල ඒ උනාට maggi coconut powder as bit expensive here. Also red rice 🙂
IMMIGRATION CLEARANCE
අලුතෙන් UK එන්න ඉන්න අයට, immigration clearance එකට වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් කියන්නම්...
ඔයාලා මොන එයාපෝට් එකෙන් බැස්සත් after clearance and stamp තමයි රට ඇතුලට එන්න ඕනේ. ඒ නිසා අනිවාර්‍යෙන්ම මෙන්න මේ දේවල් ටික ඔයාගේ බැග් එකේ දාගෙන එන්න
1. CAS
2. Offer Letter
3.Hotel / Accommodation booking confirmation
4.TB Test Certificate
මේකේ ඔක්කොම ඕනෙ වෙන්නැති වෙයි. ඒත් දාගෙන එන්න, මොකද මොන ඩොකියුමන්ට් එක ඉල්ලයිද කියලා අපිට හිතාගන්න බැහැ.
මෙතනදි ඔයාලගෙන් අනිවාර්‍යෙන්ම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා (එකක් හෝ කිහිපයක්) ඉතිං මේවට confident පිට උත්තර දෙන්න. බය වෙන්න එපා. එයාලා අපිව මරාගෙන කන්නෙ නැහැ
Thank You we are sharing just our Experiences.
උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි 🙏 💐.
❤️Don’t forget to subscribe us 🙏
😍Make sure to click on the SUBSCRIBE button and hit the BELL icon 🔔 to get our new videos.
If so, you don't miss anything! 😘
#ceylontravel #netural #viralvideo #ceylon #fpyシ #uk #visa #students
Пікірлер: 85
ලස්සනයි අක්කා.ඉස්සරහටත් මේ වගේ ලස්සන vedio එකක් ඕනි😊❤
@Historymakersdiary
9 ай бұрын
Thank you 🙏❤️
Good luck and Congrats
@Historymakersdiary
9 ай бұрын
Thank you 🙏
All the best nanga
@Historymakersdiary
6 ай бұрын
Thank you ❤️🥰
May all your dreams come true. Take care and stay safe.
@Historymakersdiary
8 ай бұрын
Thank you so much 😊🙏❤️
Nice video❤✌
@Historymakersdiary
8 ай бұрын
Thank you so much 🙏 ❤️
I would like to bring to your notice that Myself and 60 technical staff delegation had a facility to go on a technical educational programme to the n UK Transit at Abudabi Iti Hat air line
All the best both of you.
@Historymakersdiary
9 ай бұрын
Thank you 🙏
May all your dreams come true Thara ❤
@Historymakersdiary
9 ай бұрын
Thank you 🙏❤️
❤️❤️❤️
👍
God bless you nangi
@Historymakersdiary
7 ай бұрын
❤️❤️❤️❤️🙏
@AjanthanNathan-bj2vb
7 ай бұрын
@@Historymakersdiary oya lassanata kiyala denava nangi.....
Super👌,,,,, 🇨🇭,,
@Historymakersdiary
7 ай бұрын
Thank you 🙏❤️
@janu5077
7 ай бұрын
@@HistorymakersdiaryI am jaffna from 🇨🇭
@Historymakersdiary
7 ай бұрын
@@janu5077 ❤️❤️
London. Lassana naha Europe wala anith cities ekka sasaduwamav😂😂😂
Danne Nathi kenekuta watinawa.
Ape akkith 15years den uk. Meka dekkama ikmnata annama hithenawa.❤❤
@Historymakersdiary
4 ай бұрын
🥰🥰🥰
Mmmmmmmmm
I want to go to London but I don't have money, would you like to take me? Please im from sri lanka mama sri lankave inne
London Airport eken bassama free wifi connection ekak kiyenwda??pls reply
@Historymakersdiary
6 ай бұрын
Ow ow puluwan kisi awlk ne ❤️
Masters ekata Student visa awoth babawe dependent widihata gnne puluwanda?
@Historymakersdiary
2 ай бұрын
January 2024 idan rules change una Research base masters walata witharai depends ganna puluwan ❤️
Akke lankwe idn landon ynn oylt airtickets wlt kochchr gnk giyd
@Historymakersdiary
Ай бұрын
240,000 wage giye direct emirates head office gihin balanna discouts tynawa ❤
What questions please?
@Historymakersdiary
9 ай бұрын
Yes
Akke video eka godak hodai.English mata katha karann amarui man jobe ehekata enn inne.keya giver walata.habai English amaruilu mata goda enn Puluwan weida🥺
@Historymakersdiary
Ай бұрын
Eka loku gataluwak karaganna epa English one mehe jiwath wenna eth awith tika kalayak giyama huru wenawa 🥰 atharinna epa ❤️
@user-cx2yo1du8i
Ай бұрын
@@Historymakersdiary godak sthuthi akke.jobe eka karanakota gataluwak weida english bari eka
@Historymakersdiary
Ай бұрын
@@user-cx2yo1du8idamma udanma english film balanna English subtitles tyna ewa kiyawanna ❤️
@user-cx2yo1du8i
Ай бұрын
@@Historymakersdiary hari akke thak you🥰
Japura university eke Accountcy 1 st class degree ekk ekk chartered Accountcy qlified nm api uk job ekk hoygnn puluwnd akke nthnnm job opportunities aduid
@Historymakersdiary
Ай бұрын
Puluwan mehe account side ekadata jobs tynawa try karanna Application 100 dammoth 5 wage interview ei uthasahaya thama one ❤️
akke mona visa akakinda giye.job visada.student da
@Historymakersdiary
6 ай бұрын
Student visa walin ☺️
Online checking venna kivve mokkada poddak pahadili karala kiyannako😢
@Historymakersdiary
7 ай бұрын
Seat තෝරා ගන්න හරි වෙන අමතර සේවාවන් ගන්න කැමති මගීන්, flight එකට නගින්න කලින් තමන් මේ අදාල flight එකට එනවා කියලා තහවුරු කරන එක තමයි online checking කියන්නේ හැබැයි මේක international සහ domestic Flights අනුව ඇතුල් වීමේ වේලාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේ online Checking එක වේලාසනින් කරගන්නේ flight එකේ window seat එකක් ගන්න ඔනේ නිසා ❤️
Hi කොහොමද හොඳ airline ekk select කරගන්නේ
@Historymakersdiary
2 ай бұрын
Oyage requirements walata galapena ekak balanna 🙏
Job visa eken uk awa kenekta Eyge 18+ daruwanwa depend visa Gnn barid. 😢
@Historymakersdiary
3 ай бұрын
Job visa gana nam kiyanna danne ne eth gov.uk web eke balanna ❤️
apith inne UK den holiday ekata Sri lanka yanna hithuwe akki oya danna Websites thiyenawada air tickets ganna puluwa...
@Historymakersdiary
5 ай бұрын
Emirates website eke balanna me dawas wala qatar airways adui mam hithanne ❤️
@Malina-439
5 ай бұрын
@@Historymakersdiary Thanks akki
@wathsalasamarawickrama5036
4 ай бұрын
Check skyscanner
Bring another vedio to explain visa process
@Historymakersdiary
9 ай бұрын
Ok sure ❤️
Akke haryyeteme english kathakaranne bery unoth avlda??
@Historymakersdiary
Ай бұрын
Ehema ne mehe awama oka hariyanawa Apitath welawakata therum ganna amatui katha karana ewa ☺️
@rismiyaminhas.
Ай бұрын
Akke mama anne hadanne skill work visa aken.immigration aken pesne ahandi kathakareganne bery unoth english valin apahu yawenevada..??
Akke thani flight ekak nadda nadda london yanna
@Historymakersdiary
Ай бұрын
තියෙනවා ටිකක් ගනන් srilankan airlines fly කරනවා direct Heathrow london වලට
@nimeshikatharukshi4248
Ай бұрын
@@Historymakersdiary manschestar airport ekatath thiyeda direct flight
Nangi tickets prices keeyada via dubai
@Historymakersdiary
9 ай бұрын
207,000 one way akke mita wada gana adui api peak season ekaka book kale 😊
@merinpriyadarshani500
9 ай бұрын
Thanks Nangi,lankawata yanna asai itin,ath itin family akak gihin anna lesi nane
@Historymakersdiary
8 ай бұрын
Kohoma hari karagamu akke ❤️
@merinpriyadarshani500
8 ай бұрын
Thank you so much
Mokakda akke ee app eka ane cl ganna
@Historymakersdiary
8 ай бұрын
Botim ❤️
@kelummadusanka9238
8 ай бұрын
@@Historymakersdiary thank you akke
Ai akke whatsapp wada naththe dubai wla🥲
@Historymakersdiary
8 ай бұрын
Msg karanna puluwan call ganna ba ehe 😟
@renesmeemithara
8 ай бұрын
@@Historymakersdiary eh ai akke🥲ehe signal aulda
@Historymakersdiary
8 ай бұрын
Ne social media godak ewa block ehe 😀
@renesmeemithara
8 ай бұрын
@@Historymakersdiary 🥲buduamboo eh ai eh dubai nm ynne na malath
Are you coming to England Do what you come for the England? Doing for England, caregivers Are you get British domestic Visa? 😮
ලංකාව වගේ උතුම් රටක් ලෝකෙ වෙන කොහෙවත් නෑ! යන්නෙපා එංගලන්තෙ! ලාංකිකයන් එංගලන්තෙට ගිහින් ගෙවන්නෙ කරුමයක්!
@sachithaliyanarachchi
4 ай бұрын
true
@SayuraNimsara-zp1kj
Ай бұрын
What are the evidence for that 🤔
@Srinathinduwara.2010
6 күн бұрын
Every country is presuas because they all are in sand😂