London Colombo Direct Flight උඩු ගුවනේ අපේ අත්දැකීම |

මුල්ම වරට ශ්‍රී ලංකික KZread channel එකක් අඩි 38000 උඩ සිට cabin crew සමග කරන video ව.
අපි ලංකාවට ගියේ කෙටි නිවාඩුවකට. අපි ගමන් කළේ Sri Lankan Airline UL504 එකෙන්. එය ලන්ඩන් හීත්‍රෝ සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා පැය 10 30 සෘජු ගුවන් ගමනකි.
විශේෂ අවසරයක් නැතුවා මේ වගේ video කරන්න බෑ. ඉතින් එකට Sri Lankan Airlines සහ Sri Lanka Civil Aviation authority එකන් ලිඛිතව අවසර ගන්න වුනා. ඒකට අපේ යාලුවෝ කීප දෙනෙක් උදව් කලා. ඒ අයටත් Sri Lankan Airlines අයතනයටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා 😍
Watch 1st part - Heathrow Airport Tour : • අපි ලංකාවට ආවා London ...
We went to Sri Lanka for a short holiday. We travelled by Sri Lankan Airline UL504. It is 10Hr 30 direct flight from London Heathrow to Colombo Bandaranaike International Airport. We wanted to share the flight experience with you. But there are many videos just doing from own seat. So we wanted to do something different. We were able to do a vlog with a twist.. we were able to bring airline crew behind the scene work and some short discussions as well.
UK504 departs London at 9.30 pm and arrive Colombo at 13.30 on the following day.
Launched in 1979, Sri Lanka’s national carrier Sri Lankan Airline is an award winning airline with a solid reputation. The airline’s hub is at Bandaranaike International Airport in Colombo which provides convenient connections to its network of 104 destinations in 47 countries. SriLankan is a member of the Oneworld alliance and has a fleet of 20 aircraft all of which have two cabins - Economy Class and Business Class.

Пікірлер: 167

  • @user-jc5tg3kd9o
    @user-jc5tg3kd9o5 ай бұрын

    Great Job, Well done. Wish you both all the very best and continued sucess. ඉතාමත් අනර්ඝ වීඩියෝ අත්දැකීමක්. ඔබ දෙදෙනාටම උණුසුම් සුභ පැතුම් සමග ජයෙන් ජයම වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා!

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    අපේ Video වලට මේ වගේ ප්‍රතිචාර ලැබීම අපිට ගොඩක් සතුටක්. මේ අවුරුද්දේ තව exciting videos ගොඩක් කරන්න ඉන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න ❤

  • @user-jc5tg3kd9o

    @user-jc5tg3kd9o

    5 ай бұрын

    ❤❤❤👍👍👍

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne98385 ай бұрын

    Our Sri Lankan crew is the world's best ❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Great !!

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe5 ай бұрын

    Flight එකක ගියත් මේ අත්දැකීම ගන්න නම් බෑ ලගට ගෙනත් දුන්නම කනවා බොනවා ඒව කෙරෙන විදිහ දැක්කෙ අද ඔයාලගේ video එකෙන් තමයි ගොඩාක් ස්තුතියි සුභ ගමන් ❤❤❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ස්තූතියි ඔයාගේ ඇගයීමට. අපිටත් ඕන උනේ වෙනස් විදිහක video එකක් කරන්න. ඇත්තටම ඒක ගොඩක් අමාරු වැඩක්. ගොඩක් තැන් වලින් clearance ගන්න වුනා

  • @isharakalpanie
    @isharakalpanie5 ай бұрын

    Happy to watch this kind of vlog while most of the people are blaming on our national carrier ‘SriLankan Airlines’ . Proud of you guys. Thank you.

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Ishara ❤

  • @prabhushanabeyrathna366
    @prabhushanabeyrathna3665 ай бұрын

    ඉතාමත් හොඳ වීඩියෝ එකක්.දැකලා නැති අයට වටිනා.

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    බෝහොම ස්තූතියි ඔබගේ ඇගයීමට.

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment19755 ай бұрын

    Good job sir... We love Srilankan airlines

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank You !

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon976725 күн бұрын

    ඔබ දෙපලට බොහෝ ම ස්තූතියි ලංකාවේ අපෙ කම් අගය කරමි කතා කිරීම ගැන ස්තූතියි සතුටු යි!!

  • @harshakulasinghe1996
    @harshakulasinghe19964 ай бұрын

    Best crew in the world. Sri lankan airlines ❤️❤️

  • @user-ed2xj1jz2m
    @user-ed2xj1jz2m5 ай бұрын

    Thanks harim lassnai godak watinwa good luck 🎉🎉🎉🎉

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you ඔයාට. මේ වගේ ප්‍රතිචාරය අපිට ගොඩක් සතුටක්. මේ අවුරුද්දේ තව exciting videos ගොඩක් කරන්න ඉන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න ❤

  • @anurathennakon6246
    @anurathennakon62465 ай бұрын

    ❤❤ වීඩියෝ එක බැලුවා ලොකු අත්දැකීමක් ගත්තා හරිම ලස්සනයි ඔබ දෙපලගටම ගොඩාක් ම ස්තුතියි ❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ඔයාගේ ප්‍රතිචාරය අපිට ගොඩක් සතුටක්. මේ අවුරුද්දේ තව exciting videos ගොඩක් කරන්න ඉන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න ❤

  • @induariyarathna9887
    @induariyarathna98875 ай бұрын

    It's a great job,, an excellent. Thank you so much for your gide

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you for your comment.

  • @RajKumar-je7os
    @RajKumar-je7os5 ай бұрын

    ඔයාලා දෙදෙනාට ගොඩක් ස්තුතියි. ලස්සනයි ලන්ඩන් සිට කොළබ ගමන. මමත් ජර්මන් වල බර්ලින් වල සිටියා. ලෙබනන්, බේරුට් වල සිටියා. දැන් මම ඉන්නේ ඉන්දියාවේ. ඔක්කොම රටට වැඩිය ලස්සන රට මගේ ලංකාව. ඔයාලා දෙදෙනාට බුදුසරණයි. අලුත් vlogs දාන්න 😍❤🌹👍🙏🙏

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    අපේ Video වලට මේ වගේ ප්‍රතිචාර ලැබීම අපිට ගොඩක් සතුටක්. මේ අවුරුද්දේ තව exciting videos ගොඩක් කරන්න ඉන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න ❤ බුදුසරණයි🙏

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka31194 ай бұрын

    වීඩියෝ එක හොඳයි. යන ගමන් පයිලට් කැබින් එකේ වීඩියෝ එකක් කරල දාන්න බලන්න. ඔය දෙන්න ට සුභ පැතුම් ❤❤❤👍

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    Thank you ❤️❤️

  • @Induwara_Dineth256
    @Induwara_Dineth2565 ай бұрын

    Thank u so much sharing this wonderful moment with us... Hat's off for Sri Lankan management for giving this opportunity to see the reality of our National Carrier...no words to say Hat's off Sri Lankan Cabin Crew members 🤍

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Induwara. Yes without Sri Lankan management approval we won't be able to do this, so we thank them. Also, we were able to see how much work cabin crew have behind the scene to make a pleasant journey for the passengers.

  • @Induwara_Dineth256

    @Induwara_Dineth256

    5 ай бұрын

    @@LondonApiChannel Keep it up ♥️

  • @premjayantha9562

    @premjayantha9562

    5 ай бұрын

    ❤❤

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h5 ай бұрын

    සුපිරියි. 👉💗👈

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank You ❤

  • @sampathkularathna3328
    @sampathkularathna33285 ай бұрын

    Superb. Love it

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Sampath ❤

  • @heshangunasekara3310
    @heshangunasekara33105 ай бұрын

    Really nice video. love it

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Heshan ❤

  • @anandabherath1009
    @anandabherath10095 ай бұрын

    Very well made, very descriptive video. Enjoyed watching this. You are both wonderful people. Wish you the very best in life. Great support from the Srilankan cabin crew too. Great airline, irrespective what some people say.

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Wow Glad to hear you enjoyed our video. Thank you for the kind appreciation Ananda ❤

  • @demigodr7006
    @demigodr70065 ай бұрын

    Asama video ekak. Asama job ekak. Bohoma sthuthiy mehema video karala demmata. Theruwan Saranai

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ෂා ..ගොඩක් සතුටුයි ඔයාගේ ඇගයීමට ඔබට තෙරුවන් සරණයි.

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage25035 ай бұрын

    Very nice video 🥰❤🥰❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank You Maleesha ❤

  • @shanemapatage710
    @shanemapatage7105 ай бұрын

    Really enjoyed this video 🥰lovely content 🥰❤️💯

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Shane ❤

  • @samithaamarasinghe3613
    @samithaamarasinghe36135 ай бұрын

    Thats amazing video. Thank you both of you.

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Samitha.

  • @samithaamarasinghe3613

    @samithaamarasinghe3613

    5 ай бұрын

    @@LondonApiChannel you most welcome

  • @dilshanmaduranga2178
    @dilshanmaduranga21785 ай бұрын

    Very nice video 🎉 Thankyou

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Dilshan ❤

  • @gihanbandara4605
    @gihanbandara46055 ай бұрын

    Very nice video... Our air line 😊😊😊

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Gihan ❤

  • @mindysingharage3168
    @mindysingharage31685 ай бұрын

    Nice vedio...love this couple ❤️‍🔥

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Wow so nice to hear ..Thank you Mindy ❤

  • @Anurahegoda
    @Anurahegoda5 ай бұрын

    Excellent

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Anura Ayya.❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha11825 ай бұрын

    Good ❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331Ай бұрын

    Lovely ❤❤❤❤ thank you very much for this nice video and well come to sri lanka both of you good luck. ❤❤❤❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    Ай бұрын

    Many Thanks ❤

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi5 ай бұрын

    😍😍 nice vlog

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank You Sanjee & Randi ❤

  • @themiyasandaru7422
    @themiyasandaru74225 ай бұрын

    Wow good job miss 🔥

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank You Themiya ❤

  • @dinukachathuranga1387
    @dinukachathuranga13875 ай бұрын

    Superb 👌👌

  • @kamanikariyawasam129
    @kamanikariyawasam1295 ай бұрын

    Nice vedeo I❤️ this 👌

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Kamani ❤

  • @channaharshagammanpila1250
    @channaharshagammanpila12505 ай бұрын

    a great video

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you ❤

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw14695 ай бұрын

    Shok❤ theruvan saranayi😊

  • @lakithherath7415
    @lakithherath74155 ай бұрын

    Nice video ❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Lakith ❤

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s5 ай бұрын

    Thank you for sharing this video.. Take care.God bless you all 🙏✝️🙏✝️🙏

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you ❤

  • @samansilva7567
    @samansilva75675 ай бұрын

    Beautiful vlog guys,well done 👍

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Saman ❤

  • @samansilva7567

    @samansilva7567

    5 ай бұрын

    @@LondonApiChannel 👊

  • @JayaKandy
    @JayaKandy5 ай бұрын

    අපි බලනවා 👍

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ගොඩක් ස්තුතියි !

  • @jayasiriperera9548
    @jayasiriperera95485 ай бұрын

    Good Thanks

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Jayasiri ❤

  • @somagovinnage2221
    @somagovinnage22214 ай бұрын

    ඔයාලා කරපු ලොග් එකනම් හරිම වටිනවා. ඒ වගේම ඔබ දෙපළ හරිම සුන්දරයි. සුබ පතනවා.ජේසු පිහිටයි!

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    මේ වගේ ලස්සන comments ලැබීම ගොඩක් සතුටක්. ඔබට ස්තූතියි 🙏❤️

  • @Dilru6666
    @Dilru66665 ай бұрын

    Excellent 🇬🇧❤🇱🇰

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you ❤

  • @dilhanrangana4334
    @dilhanrangana43345 ай бұрын

    I love srilanka air line

  • @user-ep2ki7rb3s
    @user-ep2ki7rb3s5 ай бұрын

    Nice video

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you ❤

  • @JayaKandy
    @JayaKandy5 ай бұрын

    Ela ela

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you !

  • @abeykoonrani7622
    @abeykoonrani76225 ай бұрын

    Very good vlog thank you very much, I'm in Singapore ❤❤❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Great. Thanks a lot ❤️

  • @naturalt.v1514
    @naturalt.v15145 ай бұрын

    Thank you

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you ❤

  • @islander_kool_kat
    @islander_kool_kat2 ай бұрын

    The male steward seems to be very friendly and very accommodative . Not every airline is like that . Thank you for the informative video .

  • @LondonApiChannel

    @LondonApiChannel

    2 ай бұрын

    Thank You. Yes, he is very knowledgeable and happy to share the experience.

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna93835 ай бұрын

    ගොඩක් සතුටුයි ඔබගේ උත්සාහය ගැන ❤❤❤❤❤❤ අපිට me අත්දැකීම් ලබා dunata

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ඇත්තටම අපිට ඕන වුනේ හැමදාම දකින video වලට වඩා වෙනස් දෙයක් කරන්න. ගොඩක් සතුටුයි ඒකට මේ වගේ ප්‍රතිචාර ලැබෙන එකට

  • @palithaamarasinghe5254
    @palithaamarasinghe52545 ай бұрын

    ❤❤❤❤❤❤🎉

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Palitha ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40965 ай бұрын

    🇬🇧 is the best for education in the world ❤...Imperial College, Cambridge wage uni wala igena ganna pin karanna ona..UK kiyanne supiriyak❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Gamitha ❤

  • @waltergunetilleke5344

    @waltergunetilleke5344

    5 ай бұрын

    පින නොවෙයි ඉහල ලකුණු සමග මුදල් අවශ්‍යයි.

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    5 ай бұрын

    @@waltergunetilleke5344 Naha ekata pina awashyay..Mokada Imperial eke Biomedical science karanna koti ganak yanawa,AAA thuth ona..eth pina kiyanne ekata apply karanna hithena eka,eka ayojanayak widiyata salakana ekai..ekata awashya facilities thiyena eka..Imperial college eke igena ganna mata salli thibbata,AAA gaththata ekata select wennath pina thiyena ona.Hoda personal statement ekak liyanna,competition ekak ekath.salli awulak naha! salli naththam UK walata asawak mata athi wenneth naha podi kale idan..mata gedara wage ratak france arunama...😘😘😘😘😘 I've lived in England few months!

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm5 ай бұрын

    Sri lanka 🌎💞💐👏good bless All

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank You !

  • @chalanaishan4306
    @chalanaishan43065 ай бұрын

    Ane shook vlog ek ❤🥺

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ගොඩක් ස්තුතියි Chalana.

  • @user-zw1ob4mn6u
    @user-zw1ob4mn6u4 ай бұрын

    Most satisfied vlog

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    Wow Great. Many Thanks.

  • @HHH-xm3lf
    @HHH-xm3lf4 ай бұрын

    Very good job by the crew ❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    Thank You.

  • @Justmechanel955
    @Justmechanel9554 ай бұрын

    ❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    Thank you.

  • @happypoppypandashow5806
    @happypoppypandashow58065 ай бұрын

    🇱🇰🇱🇰❤️

  • @maheefernando8670
    @maheefernando86703 ай бұрын

    Your videos are so entertaining..so we live in Harrogate ,North Yorkshire . I would like to invite both of you visit here as it is an enchanting city🇬🇧🇱🇰👍👍

  • @LondonApiChannel

    @LondonApiChannel

    3 ай бұрын

    Wow Thank you Mahee ❤. We would love to visit there in the summer.

  • @Srilankaplanes
    @Srilankaplanes5 ай бұрын

    " Pilot " ❤ kenek wenna thibbanam matath 😔

  • @iroshalalinda5689
    @iroshalalinda56895 ай бұрын

    Idiripat kirima hatima agei...👍👍👍👍

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    අපේ Video වලට මේ වගේ ප්‍රතිචාර ලැබීම අපිට ගොඩක් සතුටක්. මේ අවුරුද්දේ තව exciting videos ගොඩක් කරන්න ඉන්නවා. දිගටම අපිත් එක්ක ඉන්න ❤

  • @iroshalalinda5689

    @iroshalalinda5689

    5 ай бұрын

    Sure....

  • @ricardomarcel6251
    @ricardomarcel62514 ай бұрын

    Very nice, you have better luck. I will fly from Frankfurt on Air Belgium plane with mix crew. NOT HAPPY ABOUT IT!!

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    Sorry to hear that

  • @sunijayasinghe1948
    @sunijayasinghe194817 күн бұрын

    Thank you very much to explain the way its hanling all and what Are the facilities to traveller. And how familier our air line Crew. Actualy i was satisfied with all the details you have Given. I.thanked our friends To giving valuable description To knowing the people.well.

  • @LondonApiChannel

    @LondonApiChannel

    16 күн бұрын

    Thank You

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha53785 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you.

  • @chamindafernando7288
    @chamindafernando72883 ай бұрын

    Best Airline in world

  • @user-oo3em6tj3s
    @user-oo3em6tj3s5 ай бұрын

    අපෙ දෝනිත් ඉන්නව❤❤❤❤❤

  • @Kishore-go2gg
    @Kishore-go2gg2 ай бұрын

    I am from India my rilijan budit namo budhay

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey36405 ай бұрын

    wen see srilanka we can cry

  • @jagathmuthu3991
    @jagathmuthu39915 ай бұрын

    ok

  • @nihalbanneheka5587
    @nihalbanneheka55875 ай бұрын

    Hopefully your flight left on time from Heathrow. It rarely does. I flew from Colombo few days ago, the flight miraculously left 5 minutes after scheduled time but still landed in Heathrow 35 minutes late. BTW cashew nuts you showed, unfortunately not for economy class but for business class. It was for everyone long time ago served with drinks. Thanks for your effort with the video

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you for the comment.

  • @sumaliherath

    @sumaliherath

    4 ай бұрын

    The delaY probably due to headwind these days 🥴

  • @isuruisp1
    @isuruisp13 ай бұрын

    Flown business from London to Sri lanka many times, crew and service is great but over the years the Business product has become soo bad, sometimes seats were dirty even.

  • @nilunilu1648
    @nilunilu16485 ай бұрын

    ❤❤🙏🙏🙏බුදු.සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍❤❤❤

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    ඔයාටත් බුදු සරණයි නිලූ ❤🙏

  • @sabryabu
    @sabryabu5 ай бұрын

    8:57 thats my uncle 😂

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mj5 ай бұрын

    🇬🇧🇬🇧🇬🇧🇬🇧

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Suranga.

  • @kavinduranasinghe7361
    @kavinduranasinghe73615 ай бұрын

    Do we need to get special approval for volging inside the flight. Since i was told not to video by cabin crew

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Hi Kavindra, Yes we need prior approval for this type of vlog. For this video we got written approval from Sri Lankan Airlines and Sri Lanka Civil Aviation authority.

  • @sandiljaya
    @sandiljaya5 ай бұрын

    Nodakina dewal 🥺

  • @dabey873
    @dabey8734 күн бұрын

    Hello, I came across this video by chance. Please let me know the distance between landing at the airport and the immigration checkpoint . I have seen two videos, where passengers seem to walk a long distance about a quarter of a mile like. The reason I want to find out is, because I’m planning to travel on my own soon, in August actually. As I’m a retired person, it would be nice to know the distance I would have to tackle to reach the visa clearance desk. Thank you if you could find the time to reply. I could take the lift to reach the luggage clearance section. This flight seems to a comfortable one. Thanks for the video 🎉😂

  • @LondonApiChannel

    @LondonApiChannel

    2 күн бұрын

    Thank you for the comment. In Katunayaka Airport only about 200m walk to immigration desk. Very small airport compared London Heathrow

  • @ranugalakdinu7452
    @ranugalakdinu745229 күн бұрын

    Puduma asawakin baluwe....labana athmewath plane එකකින් yanna balan ennwa... thanks me dewal pennuwata

  • @LondonApiChannel

    @LondonApiChannel

    28 күн бұрын

    Oyata godak isthuthi ❤️

  • @premjayantha9562
    @premjayantha95625 ай бұрын

    me oyakath ekka katha karana male cabin crue member man kalin malaysia edala UL327.flight eke fly karaddi hambuna...harima hodai mata godak udaw kara...eth namawath ahaganna bari una bahiddi....eyage nama contanct mokuth na neda oyala gawa

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you for the comment. Eyage contact details num apita ganne beri una.

  • @premjayantha9562

    @premjayantha9562

    5 ай бұрын

    @@LondonApiChannel attatama harima Hoda boy kenek ... nama wath mathaka nadda

  • @premjayantha9562

    @premjayantha9562

    5 ай бұрын

    aye lankawe edan yaddith vedio ekak dannna me wagema... London land karanawa balanna.... matath kawada Hari enna destination ekak London...

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    @@premjayantha9562 Api ahapu ene kota loku video ekak kale ne ..short video ekak kala ..ekak balanne kzread.info7n2ur4OZ2dk?si=d81Fu1SeOS8G_YAV

  • @ishini.a2831
    @ishini.a28315 ай бұрын

    Why don't you guys travel with your kids?

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    We would love to .. but our children are at Uni and not able get a time off during this time of the year. We are planning to come with them in the summer.

  • @eck2016
    @eck20165 ай бұрын

    Business class podi lamai yanna barida 6 years wage

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Podi lamai geniyanne puluwan. Anyway please check with the airline.

  • @eck2016

    @eck2016

    5 ай бұрын

    @@LondonApiChannel thank you

  • @vipulsoysa8604
    @vipulsoysa86045 ай бұрын

    Without Dinithi Its Very Boring. 🤣🤣🤣

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    මොනවා කරන්නද ඉතින් 🤣

  • @waltergunetilleke5344
    @waltergunetilleke53445 ай бұрын

    නටපු නැටුමකුත් නෑ පලපු බෙරයකුත් නෑ

  • @Lazy570

    @Lazy570

    2 ай бұрын

    Thota molda😹😹moda miniha

  • @jesslokuge920
    @jesslokuge9205 ай бұрын

    Worst airline

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Sorry to hear that

  • @sulaiharushan4010

    @sulaiharushan4010

    5 ай бұрын

    අන්න ජෙප්පෙක්

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana95024 ай бұрын

    Cockpit එකත් දැම්මා නම් සියල්ල සම්පූර්ණයි

  • @LondonApiChannel

    @LondonApiChannel

    4 ай бұрын

    Thank you ❤

  • @samudraweligamage5103
    @samudraweligamage51035 ай бұрын

    Keep it up mate..so proud of you super super 👌are you still in Colombo pls send me your contact pls

  • @LondonApiChannel

    @LondonApiChannel

    5 ай бұрын

    Thank you Samudra ❤. We are back in London. Surely we'll catch up next time.

Келесі