Types of vehicle exhaust smokes | එන්ජින් වලින් දාන දුම් වර්ග

ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm showing you the types of vehicle exhaust smokes. Enjoy and learn.
Follow me on Facebook: achitha.pana...
Like Garage 97 page to keep you updated: Garage-97-11...

Пікірлер: 95

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan64672 жыл бұрын

    Hoda pahedili kirimak thanks mahattayo

  • @sllokuu4468
    @sllokuu4468 Жыл бұрын

    ගොඩක් වැදගත්💪❤️

  • @MrDjgeeth
    @MrDjgeeth2 жыл бұрын

    ස්තූතියි !

  • @kanchanaabaya9200
    @kanchanaabaya92002 жыл бұрын

    supiri aiye jaya wewa💞

  • @pickme2637
    @pickme26372 жыл бұрын

    ඉතාම හොඳට පැහැදිලිව කියලා දෙනවා...go on..

  • @dineshkumara5859
    @dineshkumara5859 Жыл бұрын

    ලස්සනට පැහැදිලි කරලා දෙනවා... ගොඩාක් ස්තුති .. 🙏🙏🙏

  • @SenadeeraAruna-fe2lt
    @SenadeeraAruna-fe2lt2 ай бұрын

    වැදගත් පැහැදිලි කිරීමක්

  • @user-mh8yb3lq1k
    @user-mh8yb3lq1k6 ай бұрын

    අවශ්‍ය දේට හරිම පිළිතුර ලැබුනා බොහොම ස්තුති සුපිරි වීඩියෝ එකක් වගේ හරිම හොද පැහැදිලි කිරීමක්

  • @ranganamanoj4532
    @ranganamanoj45329 ай бұрын

    Aththatama hodai

  • @shehandissanayake136
    @shehandissanayake1362 жыл бұрын

    thank you brother

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 Жыл бұрын

    Thank you

  • @kavindulakshan5918
    @kavindulakshan59182 жыл бұрын

    මරු

  • @presannakumara6412
    @presannakumara6412 Жыл бұрын

    Aiye oyage video godak pahadili

  • @JayanNimesha-zl8od
    @JayanNimesha-zl8od9 ай бұрын

    Good luck thank s

  • @udeshkumara7446
    @udeshkumara7446 Жыл бұрын

    Perfect

  • @mahendradanushka8953
    @mahendradanushka89532 жыл бұрын

    Super

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Жыл бұрын

    Good luck..

  • @sanjayakumara4258
    @sanjayakumara42582 жыл бұрын

    Super 🔥🔥🔥

  • @nadeekadarshani8227
    @nadeekadarshani8227 Жыл бұрын

    Good good thanks

  • @vinethkeshana9730
    @vinethkeshana97304 ай бұрын

    Tank you brother

  • @idswithnatural1039
    @idswithnatural1039 Жыл бұрын

    Tks sir

  • @upalisenavirathne6981
    @upalisenavirathne69816 күн бұрын

    Thanks ❤

  • @lakmalbandara5425
    @lakmalbandara5425 Жыл бұрын

    Good

  • @chamindabandara8006
    @chamindabandara80062 жыл бұрын

    C50 platinum bike cdi karana video ekak karanna

  • @kavindapernando2023
    @kavindapernando20232 жыл бұрын

    Jaya veva

  • @ashanperera2174
    @ashanperera21742 жыл бұрын

    👍👍

  • @imeshadhananajaya7339
    @imeshadhananajaya7339 Жыл бұрын

    ටැපට් එජස් ගැන අනිවාරෙන් video එකක් කරන්න.

  • @gamingsakiff2217
    @gamingsakiff22172 жыл бұрын

    2 stock bike gana video ekk karannako puluwan nm

  • @sarathpathirana8240
    @sarathpathirana8240 Жыл бұрын

    Ethakota save gediya haraha brack oil leak unahamath oka wenawa neda

  • @anuttaradewmi3302
    @anuttaradewmi33022 жыл бұрын

    💪

  • @DilanjalaHeshani
    @DilanjalaHeshani24 күн бұрын

  • @jeewanmadusanka3753
    @jeewanmadusanka37532 жыл бұрын

    👍👍👍👍

  • @RWMUSIC-rj1iv
    @RWMUSIC-rj1ivАй бұрын

    Aiye 3 will eke kaban parak wadinwa saratama atha thiyan idiyama mkkda hethuwa

  • @charithlakmal4575
    @charithlakmal4575 Жыл бұрын

    ❤❤

  • @thilakshagar4592
    @thilakshagar45922 жыл бұрын

    Nodal block unotin sudu duma Anawada

  • @malindajeewan5270
    @malindajeewan5270 Жыл бұрын

    👍👍🙏🙏

  • @user-yq5kv5ns1f
    @user-yq5kv5ns1f7 ай бұрын

    Spiri

  • @keshararathnayake8525
    @keshararathnayake85252 жыл бұрын

    Vert important..

  • @wasanthakumara2399
    @wasanthakumara23992 жыл бұрын

    Macro car wala kohomada tunap karanna

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena36492 жыл бұрын

    TPS eka gana kiyanna ko.eke hoda, Naraka,wadakarana widiha

  • @hiranthabandara6682
    @hiranthabandara6682 Жыл бұрын

    Ethakota engin1 rich unama mona pata dumada enne. Lean unama kalu duma en na mama danna widiyata. Rich unoth nodauna kaban kalu duma wage enwa

  • @asokabandara2639
    @asokabandara2639 Жыл бұрын

    Oyage service ekak thiyanawada mage baikeke oil pichhenawa hadaganna puluwanda

  • @NamilaRadith
    @NamilaRadith2 жыл бұрын

    Black smoke caused due to rich condition

  • @prasannapiyuma
    @prasannapiyuma2 жыл бұрын

    Mage cabaletaera toun karanna ba ai ea kalu duma godak wadi anjima rath wenawa

  • @RasiRasikanawarathna
    @RasiRasikanawarathna2 ай бұрын

    Peter walat චූටි poddak dammat kamak නැද්ද ...fz walat..nathnam mis ekak enawane

  • @santhajayakody4505
    @santhajayakody450511 ай бұрын

    🌹🌹👍❤❤

  • @dulankasampath5997
    @dulankasampath59979 ай бұрын

    Discover 135 eke hodata tune kalata passe silancer ekwta kannadiyak aluwama lawata kalu dumak hitinawa.e ai

  • @TV-jv6to
    @TV-jv6to Жыл бұрын

    tune up gena kyla denna.

  • @kavindapernando2023
    @kavindapernando20232 жыл бұрын

    Bs

  • @k.a.d.prabhath8027
    @k.a.d.prabhath80272 жыл бұрын

    ඩීසල් එන්ජින් වල දාන දුම එතකොට

  • @laksirifernando6410
    @laksirifernando64102 жыл бұрын

    Niveradi

  • @rohithasamarathunga1146
    @rohithasamarathunga1146 Жыл бұрын

    වතුරෙන් දුවන වාහන නැත්නම් හයිඩ්‍රජන් වායුව සහ ඉන්දන යන දෙක කලවම් වාහනවල වෑල් ඉක්මනට සවුත්තු වෙනවා හැබැයි තෙල් වියදම් බාගයක් අඩු වෙනවා වෑල් කර වීම නැති කරන්න විසදුමක් දෙන්න පුලුවන්ද ලොකූ වෙනසක් මුලු රටටම කරන්න පුළුවන්

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13389 ай бұрын

    මේ කතා කරන්නෙ පෙට්‍රල් වාහන ගැන විතරයි වගේ. ඩීසල් වාහන වල කළු දුම එන්න හේතුව ඔය විදිහට වඩා ගොඩක් වෙනස්

  • @cdnwork7840
    @cdnwork7840 Жыл бұрын

    Silencer ekata watura giyama mokada wenne ekenuth kalu dumak aiwth bike eka start una.

  • @harshakularathne5112
    @harshakularathne5112 Жыл бұрын

    Diesel engine 1k kalu duma danne aiy

  • @slmax4086
    @slmax40868 ай бұрын

    mage eketh sudu duma enna gaththa 😥😥 dawas 4 withara nikan thiyala start kare ethakota awa 😥😥

  • @ruwansiriwarnasinghe7566
    @ruwansiriwarnasinghe75662 ай бұрын

    Antimata tamai Terenne oya Katha karanne petrol engine gana kiyala

  • @achinthaanuhas3361
    @achinthaanuhas3361 Жыл бұрын

    අයියෙ දුම් වාර්තාව බලන විදිහ කියලා දෙන්නකො

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 Жыл бұрын

    Dio bike akk ෙහඩි එක ලගින් oil ලික් ෙවනවා තද කලුපටට ඇයි එෙහම ෙවන්ෙන

  • @tharangatharanga9506
    @tharangatharanga9506 Жыл бұрын

    එන්ජින් ඔයිල් ලීක් වෙන විදිය ගැන කරන්න😢

  • @rathnayakarathnayaka4395
    @rathnayakarathnayaka43956 ай бұрын

    Pettral wahanayaka udeta sudu duma tikak danna hetuwa mokakda

  • @indikabandarawalpola2384
    @indikabandarawalpola2384 Жыл бұрын

    Honda hornet එකක ස්ටාට් කරල විනාඩි කීපයක් ගියාම සුදුපාට දුමක් එනවා. අයිඩ්ල් එකේදී ඒක අඩු වෙනවා රේස් කරනකොට වැඩිවෙනවා. fuel wastage එක්ත් ගොඩක් වැඩි. එන දුම water wapor එකක් වාගේ තමා පේන්නේ. සයිලන්සර් වලත් කිසිම ඔයිල් ගතියක් නෑ. bore, piston rings, valve seal, guide හොදටම තියනවා. carb එකේ එක diaphram එකක් ඉරිල තිබ්බ ඒක අලුතින් දාල carb එක service කරාට පස්සේ තමා මේක වුනේ. gasket එකත් අලුතින් දැම්ම ඒත් වෙනසක් නෑ. 1. carb එකේ inbalance එකක් නිසා මෙහෙම වෙන්න පුලුවන්ද. 2. multiple carb tuning ගැන වීඩියෝ එකක් කරන්න බැරිද - ස්තූති

  • @ediri96

    @ediri96

    Жыл бұрын

    Answer එකක් දැනගත්තොත් කියන්න.

  • @myfarm001
    @myfarm001 Жыл бұрын

    කාර් එකේ ඇක්සලෙටර් එක උපරිමේට පාගනකොට සුදු දුම එනවා.ඇයි ඒ.සමන්‍ය ගානට පාගද්දි දුම නෑ.

  • @prabashmaduranga7503
    @prabashmaduranga75032 жыл бұрын

    Video eka hodi ala

  • @sldeniyayayakadahina7719
    @sldeniyayayakadahina77192 жыл бұрын

    පැට්ට්‍රල් ඩීසල් වෙන වෙනම කරපන් බන්.. ඩීසල් එවයේ කලු දුම දාන්නේ ගල් අඟුරු ගිහින්ද එන්ජිමට

  • @sandaruonline1680
    @sandaruonline16802 жыл бұрын

    අයියේ මන් ඔයාගෙ විඩියෝ මුල ඉදන්ම බැලුවා🙂🙂😊.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා🙂😘..ඒත් ඔයා වීඩියෝ එක පටන් ගත්ත ගමන් කියපු විදියට කියන්න එපා😒😣..එහෙම කිව්වම හරි නෑ😒..ඔයා කමන්ට් නොබැලුවත් බලනවා කියලා කියන්න🙂..ඔයගෙ ඕඩියන්ස් එක ඔයගේ වීඩියෝ එකක් බලල එයාලගෙ ප්‍රශ්නයක් කියන්නෙ ඔයගෙන් නිවරැදි උත්තරයක් එයි කියලා බලපොරොත්තුවෙන්නෙ😏🤨...ඔය එහෙම කිව්වම ඔයට කමන්ට් කරන එකත් නතර කරයි😒..ලොකු කම කියලා😒😣 වීඩියෝ බලන එකට්ජ් නතර කරල අන්සබ්ක්‍රයිබ් කරයි😣.....අනික කමන්ට් කියලා දාහක් දෙදාහක් එන්නෙ නෑනේ😒😒... මන් කිව්වෙ මගේ අදහස🙂 ඔයාගේ තීරනේ.. 😒😒😒😒

  • @natureprasanga
    @natureprasanga Жыл бұрын

    Mama mulin Damme loose oil passe original oil damma ahema Kalama dume wenasak tiyanawada.

  • @dineshkumara5859
    @dineshkumara5859 Жыл бұрын

    🙏🙏👌👌👌👌👌👌👌👌👌✍️✍️👌👌👌

  • @damitharajapakse6625
    @damitharajapakse6625 Жыл бұрын

    රෑට අයිඩියල් තියෙනකොට කාර් එකේ සයිලන්සර් එකෙන් දුමක් පිට වෙනව පේනව.( එන්ජින් ස්ටාට් එකේ තියල තිටයනකොට රතු සිග්නල් ලයිට් එකට හොදට පේනව)දවල්ට පේන්නෙ නැහැ.

  • @shanehashan3779

    @shanehashan3779

    8 ай бұрын

    Mgeth ehamai ai,ehama wenne

  • @user-bm3mt3xl5x

    @user-bm3mt3xl5x

    2 ай бұрын

    මටත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම තියෙනවා. ඇයි ඒ????

  • @clintonmarquez-xk5on
    @clintonmarquez-xk5on10 ай бұрын

    Mage bike eka galuuwata passe sudu duma දානවා ගලවන්න කලිං දුමක් දැමේ නෑ

  • @hasindushenol8212
    @hasindushenol82122 жыл бұрын

    Fuel injector pump gana video ekak karnna ko ilagata

  • @travelwithpriyankara

    @travelwithpriyankara

    10 ай бұрын

    Tika dawasak natara karala tibila.start kalama podi welawak sudu dumak.enawa..ita passw enne සාමාන්‍ය විදිහට පොඩ්ඩක්.කලු දුම එන්නේ.eka.engine eka gataluwakda kiyala.kyannako..caravan sd23 engine eka..

  • @madushansanjaya2860
    @madushansanjaya2860 Жыл бұрын

    Disel engine වලින් කළු දුම් damanna ai aiye

  • @kulasarainduruwan

    @kulasarainduruwan

    Жыл бұрын

    diesel wadipura enawa ekai

  • @presannakumara6412
    @presannakumara6412 Жыл бұрын

    Nambar eka ewannako mata

  • @lasithamadu2000
    @lasithamadu2000 Жыл бұрын

    Oyage no eka danna plz..

  • @Suvishka_Themiya
    @Suvishka_Themiya Жыл бұрын

    මගේ බයික් එකේ ටිකක් ගියාම සුදු දුමක් දානවා..හැමතිස්සේම නැ 🥺 ඇයි ඒ ?

  • @shalithaperera2734

    @shalithaperera2734

    3 ай бұрын

    වේගෙන් ගියාම නේහ් වෙන්නේ

  • @sundararomaniyawa
    @sundararomaniyawa Жыл бұрын

    Oyage mobile no danna

  • @gayankavindu601
    @gayankavindu60110 ай бұрын

    පෙට්ට්‍ර්ල් වලට 2T දාපු නිසා වෙන්න ඇති කොයල ගැරිජ් එකෙන් කිව්ව 😢

  • @user-jc8ux9dy5l

    @user-jc8ux9dy5l

    9 ай бұрын

    ඔව් එක වෙන්නෙ අපි 2t දාන්නෙ පිස්ටන් එක සිලින්ඩරෙ නිසි ආකාරව tdc සිට bdc යන්න උදව් වෙන්න ඔවල සම්ප් එකක් නැ

  • @samanbandara5207
    @samanbandara52072 жыл бұрын

    සයිලාන්සර් එකෙන් වතුර එන්න හේතුව කුමක්ද

  • @user-tn2lc7vf1c

    @user-tn2lc7vf1c

    2 жыл бұрын

    කිසි අව්ලක් නැ එන්ජින් එක හොදයි

  • @nuwansameeranuwansameera6491

    @nuwansameeranuwansameera6491

    7 ай бұрын

    Eke kiyanna ba hodai kiyala.dum wartawa danna

  • @peacebeuponus8951
    @peacebeuponus8951 Жыл бұрын

    Yaaluwaney mata udawwak oney, danna kattiya innawanam reply ekak daanna loku udawwak wey. Apache rtr 150: RPM needle eka auto shake wenawa bike eka start karaama acceleration eka karannethiwama. KZreadr kenekge video ekak beluwa, eketh RPM needle eka shake wenawa eya carburetor ekey diaphragm rubber eka change karaata passe ara RPM needle shake wena eka nathara una. Maath carburetor diaphragm rubber eka aluthin daala beluwa namuth RPM meter ekey needle eka thaama shake wenawa bike eka start karaama. Mata solution ekak thibbamam please kiyanna.

  • @SulochanaChandrasoma-ih7bu
    @SulochanaChandrasoma-ih7bu11 ай бұрын

    aiye phone number eka dannako

  • @pramodblock987
    @pramodblock9876 ай бұрын

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 Жыл бұрын

    👍👍👍👍

  • @pmshydraulichose3239
    @pmshydraulichose323910 ай бұрын

  • @sumedasajith6673
    @sumedasajith667311 ай бұрын

  • @achalapriyadarshana874
    @achalapriyadarshana874 Жыл бұрын

    🧡

Келесі