රණ්ඩු උන සජ්ජනට අම්මිගෙන් ගුටි | Twins Baby Elephants Pinnawala

pinnawala baby elephants

Пікірлер: 125

  • @Anita-vv7cq
    @Anita-vv7cq11 ай бұрын

    ❤😂සතුන්ගේ ආදරේ හරිම වටිනවා වටිනවා ඒ වගේම ලංකාවේ අලින්ට හිරිහැර කරන මිනිස්සු කොහෙද යන්නෙ හරිම පාපයන්

  • @vishakahitibandara1812
    @vishakahitibandara181210 ай бұрын

    මේ වගේ වීඩියෝ දැම්මට ස්තූතියි ....ඒ සුන්දර ලෝකයක්..දකින කොට

  • @sachiranathunga4088
    @sachiranathunga408811 ай бұрын

    අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත කියන්නෙ නිකම්ද ඉතිම්,බලාගන්න අය කොච්චරනම් වාසනාවන්තද දවසම හිත සතුටින් පිරිලා ඇති මෙයාලගෙ කෝලම් බලලා❤️

  • @priyanwadarajini1401

    @priyanwadarajini1401

    10 ай бұрын

    ලොකෙ සතුටින්ම කරන රස්සාව😊

  • @ubetatta1695

    @ubetatta1695

    9 ай бұрын

    @@priyanwadarajini1401 සහ භයානකම රස්සාවක් 😐

  • @withanagelakmini5308
    @withanagelakmini530811 ай бұрын

    සුරන්ගී අම්මා බෝලයක් වාගෙනෙ😁❤👌

  • @shamikadinushanka8871
    @shamikadinushanka887111 ай бұрын

    මගේ එකම හීනේ මේ ලෝකේ අසරන වෙලා ඉන්න අහින්සක සත්තුන්ට ඉන්න නවාතැනක් හදන එක. ඒත් මට තාම වත්කමක් නෑ.🥺🥺 අලි අල්ලන්නත් හරිම ආසාවෙන් ඉන්නේ. තාම ලොකුවට කොහෙවත් ගිහින් නැති නිසා ඒක තාම හීනයක්.☹️☹️☹️ආසයි එයාලව අල්ලලා මිරිකන්න.❤️❤️

  • @funnysl8695

    @funnysl8695

    9 ай бұрын

    ස්වවිකව sathtgu අසරණ wenaanm බලෙන් nawathn hadnna යන්න එපා eka ස්බවික දෙයක්

  • @dmdrjayathilaka2885

    @dmdrjayathilaka2885

    9 ай бұрын

    ​@@funnysl8695❤😂

  • @shamikadinushanka8871

    @shamikadinushanka8871

    9 ай бұрын

    @@funnysl8695 පැහැදිලි නෑ. ටයිප් කරන්න හරියට.😊

  • @jayumisaranyapathirana7825

    @jayumisaranyapathirana7825

    9 ай бұрын

    අලි අල්ලන්න මෙහෙ එන්න. උඩවළවේ අපි. අපිට නම් එපා වෙලා..🥲😢

  • @Julian_1990

    @Julian_1990

    9 ай бұрын

    ​@@jayumisaranyapathirana7825ගොඩයන්ට කොහොමත් සොබාදහමෙ අගයක් නෑ උන්ට ඉතින් කන බනෙයි නැති බනෙයි විතරයි😂

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    වූටි පැටව් දෙන්නාගේ සෙල්ලම් බලන කොට බලන්න බලන්න ආස හිතෙනවා

  • @nishanthilakmali9308
    @nishanthilakmali930811 ай бұрын

    බලන් ඉන්න ආසයි අනේ හරිම ලස්සනයි අලි පැටවුන්ගෙ සෙල්ලම්

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila905810 ай бұрын

    සජ්ජන නම් හරිම දගයෙක් තමා. අයියගෙ නමවත් මතක නෑ. මෙයානේ දගවැඩ කරලා ප්‍රසිද්ද

  • @ruwanirupasinha8936
    @ruwanirupasinha893611 ай бұрын

    අනේ ආසයි හරිම දගයො දෙන්නෙක්

  • @Sheeli12
    @Sheeli129 ай бұрын

    ශෝයී අම්මා දගමලු දෙකක් එකක් ඉන්න එකම වටිනවා ❤

  • @alessiacarte9763
    @alessiacarte976311 ай бұрын

    මැනික ලගෙ ලස්සන❤️❤️❤️

  • @thilinilakmal4273
    @thilinilakmal427311 ай бұрын

    පව් එයාලා කොච්චර ආදරනීයද.❤️❤️❤️

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani750711 ай бұрын

    අනේ අලි හුරතල් පවු හරි සෝක් බලන් ඉන්න ආස හිතෙනවා බුදුසරණයි පැටව්නේ ❤️❤️👌

  • @Nishaya722
    @Nishaya72211 ай бұрын

    අම්මා ගැහුවම මාම ළඟට 😍

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 Жыл бұрын

    දඟ malu deka ape theruwan saranay දෙවියන් පිහිටයි ආදරෙයි මැණිකේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @strongwoman946
    @strongwoman94611 ай бұрын

    අාදරෙයි හැමෝටම❤

  • @SoundOfmyworld
    @SoundOfmyworld9 ай бұрын

    ගොඩාක් ලස්සනයි මේ video එක ❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Жыл бұрын

    අමිමා ආදරෙයි ❤❤❤❤ වගේම සැරයි නේද ? එහෙම නැතුවත් බැහ නමුත් පයින් ගහපු එක වැරැද්දක් අලි පැංචට සැර වැඩියි ඉතින් අලි පවුලටත් මාමලාටත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි හෙට දවසක් තෙරැවන්සරණයි 🐘🐘🐘🙏🙏🙏🙏❤❤❤❤❤❤ ⁣

  • @nilminihewa1106

    @nilminihewa1106

    11 ай бұрын

    අනේ ඉතින් අලි අම්මා ලමයා හදාගන්න කෝටුවක් අරන් අතින් දඩුවම් කරන්න කියලද

  • @wasanthadarmarathna6862

    @wasanthadarmarathna6862

    11 ай бұрын

    @@nilminihewa1106 hmm eka ali kramaya

  • @shehanlanka3488

    @shehanlanka3488

    11 ай бұрын

    ​@@nilminihewa1106😂😂😂😂

  • @charunicharuni7234

    @charunicharuni7234

    11 ай бұрын

    Kotuwakin gahanna thibune

  • @Soucry-kb4mw

    @Soucry-kb4mw

    5 ай бұрын

    C'est à la mère de leurs montrer le chemin ,pas aux gardiens

  • @anupamakrishanthi3862
    @anupamakrishanthi386211 ай бұрын

    පුංචි අලි කෝලම් හරිම හැඩයි.

  • @nadeesha3630
    @nadeesha363011 ай бұрын

    මාමගෙ පස්සෙන් ම දුවනව පැටියා

  • @ahwshaperera3316
    @ahwshaperera331610 ай бұрын

    ලෝබ හිතෙන ආදරයක් හැමෝටම බැ සතෙක්ට උනත් එහෙම ආදරේ කරන්න ❤❤

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage673311 ай бұрын

    අනේ මේ අය ආදරෙන් බලාගන්න මුතුරාජට කන්දේ විහාරෙ ඉන්න සක්කිලි හැත්ත සල්ලි තණ්හාවට වධදීලා එයා රටෙනුත් අරන් ගියා තායිලන්තයට

  • @podimanikemanike6371
    @podimanikemanike63719 ай бұрын

    තෙරුවන් සරණයි අහිංසක සතුන්ටත් එයාලට ආදරය කරන ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි 🙏👍👍👍💖💖💖👍👍👍💖💖💖

  • @sandalidananji2861
    @sandalidananji286111 ай бұрын

    Sajjana,dissa 🥺💕

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t Жыл бұрын

    Parisamin inna budusaranai ❤🙏🐘🐘🐘

  • @indikahapuhinna4084
    @indikahapuhinna408411 ай бұрын

    දග මලු දෙකක් ❤❤❤

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Жыл бұрын

    Adarei thundenatama❤❤❤❤❤❤🐘🐘🐘🌹🌹🌹💋💋💋😘😘😘😘😘

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 Жыл бұрын

    Eyalawa balaganna ekath loku wagakeemak parisarays lassana wenne me wage sathunge kochchara baluwath epa wennaha eyalawa balaganna ayatath alyntath budusaranay

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa143310 ай бұрын

    Mama netuwa medenna inne ne wage.hondata balaanne daruwek wage.oyata bohoma pin.🙏🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17339 ай бұрын

    හරිම ලස්සනයි

  • @Joanna-js7up
    @Joanna-js7up11 ай бұрын

    ❤❤Beautiful budu saranai

  • @sugandhiperera8590
    @sugandhiperera85909 ай бұрын

    ආදරෙයි හොදේ.

  • @kumudunied754
    @kumudunied754 Жыл бұрын

    දැන් පැටව් ලොකුයිනේ එයාල කිරි බොන කොට අම්මට රිදිල ඇති එකයි අම්මා ගහන්න ඇත්තේ 😢

  • @Sadaruwan-hn4jw

    @Sadaruwan-hn4jw

    9 ай бұрын

    😂

  • @Soucry-kb4mw

    @Soucry-kb4mw

    5 ай бұрын

    Non ils n'ont pas de défense, et pour qu'ils vivent ils doivent avoir le lait maternelle 2 ans ❤

  • @ShashieHerath
    @ShashieHerath9 ай бұрын

    Cute babies 🙏❤🙏❤️

  • @ranuranu529
    @ranuranu52911 ай бұрын

    Aeyala tawat kiribonawada ammagen❤❤❤❤❤

  • @user-ce8ih3gh6z
    @user-ce8ih3gh6z11 ай бұрын

    Surangi ❤❤

  • @tainyfernando2333
    @tainyfernando233311 ай бұрын

    Aneee pau ne hurathal umma

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda23810 ай бұрын

    daga malu dekak ❤❤❤

  • @MaduniPadmika-vy5it
    @MaduniPadmika-vy5it9 ай бұрын

    So cute

  • @dorinsabrina1889
    @dorinsabrina188911 ай бұрын

    Dan loku children's tawama milking bonawada mom gen guti very good note beby

  • @thamararajapaksha1085
    @thamararajapaksha108511 ай бұрын

    ❤️❤️❤️

  • @pradeepawijesena1169
    @pradeepawijesena116911 ай бұрын

    athin Ata wathura bonna denna yahamin... kiri dena welaawata ammalata bonawa...

  • @piumi3569
    @piumi35699 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @h.l.malani.6278
    @h.l.malani.627811 ай бұрын

    👍❤️❤️❤️

  • @skyphone8133
    @skyphone813311 ай бұрын

    අතිශය සුවිසාල පිරිවැයක් දරා කැම දී ලෝකු මහත්කර 2001 සිට බෙහත්දි නඩත්තුකර ආසියාවේ දීගම දළ හිමි ඈතා බවට පත්කිරීමට තරම්ම පොෂ්‍ය දායි ආහාර අඩු නැතිවම ලංකාවේ කන්දේවිහාරයේදී ලබාදී ඉතාම වෙහෙසවී පෙරහැරවලාවල යෑමට හෝදටම හීලැකර ඇති මේ ඇත් රජු ඩෝලර් සදහා කරන මාධ්‍ය සංදර්ශනයකට හා ලංකාවේ පෙරහැර සංස්කෘතික නැතිකිරිම සදහා කැසකවන ඩොලර් මත්තේ යැපෙන අනාගමික අරගල කරැවන්ගේම වැඩකි.. අපිකාවේ දවසකට ඇත්දල සදහා දහස් ගනනක් අලි ඇතුන් වෙඩිතබා මරන ඒ ඇත්දල කපාගෙන ගිය අලි ඇතන්ගෙ හා ඇතින්නියන්ගේ මලකදේන් උණුසුම සොයන කිරිබොන පැටවු අනාතව මියයන ලෝකයක එය බලන්න කවුරැත් නැත. ලෝකයේ ඈත්දල ජාවාරම්කරැවන් එරට රාජ්‍ය අනුගහය ලබමින් දකුනු අපිකාව තයිලන්තය කාම්බෝජය දක්වා පැතිර ඇත්තේ ජාත්‍යන්තර සහයොගයද ලබමිණි. මතකද මෛත්‍රී පාල සිරිසේනට කොතරම් මෙරට හා පිටරටින් ඉල්ලීම් ඉදිරිපත් වුවද කිසීදු ජාත්‍යන්තර ජාවාරම් කරැවෙකුට යට නොවී ලංකාවේ රෙගුව විසින් දකුණු අපිකාවේ සිට තායිලන්තයට ගෙනයමින් සිට අත්අඩංගුවට ගත් ලේ සහිත ඇත්දල දහස් ගණනක් ගෝඩගසා ගීනිතබා වීනාශකර ජාත්‍යන්තර ජාවාරම් කරැවන්ට පිරිමැසිය නොහැකි පාඩුවක් කලා එයට පලි ගැනීමටයි තවමත් අඩු තරමින් උසාවි කුඩුවට හෝ නග්ගා මෛත්‍රීපාලට පීඩා කරනුයේ සර්පයන් පරිදි ඩෝලර් ලෙවකන්නන් යොදාගෙන. දළදා කරඩුව වැඩමවීමට ඇත් රජෙකුට පෙරකල පින තිබිය යුතුය. ඒ පින නැති නිසා එයින් දුරස් වනුයේ කට ලගට ගත් ලෝව වටීනාම කැම අනපේක්‍ෂිතව විසිවී ගෝස් කනුපල්ලක වැටී දියවී පැතිරී නොපෙනී යන්නා සේය. මාධ්‍ය ඉදිරියේ නාටක රගන්නන් ස්තිරවම දන්නවානම් මේ ඇත්රජුට කුථගෙඩි පහරක් ගසා ඈති බව අපරාධමය වරද සම්බන්දයෙන් අධිකරණමය කීයාමාර්ගයක් ගැනීමට ලංකාවේ පමණ ඉඩහරක් මේ ලෝකයේ වෙනත් රටක නැත. ලෝකයේ මිනිසුන් මැරැණ හෝ මරාදැමූ විට අනිවාර්යයෙන් සිදුකරන පෂ්චාත් මරණ පරීක්ෂණය. ලංකාවේ අලි ඇතුන් සදහාද අනිවාර්යකර තිබීමෙන් ලංකාවේ නිතිය ඇතුලත කොතරම් අලි ඇතුන් සුරක්ෂිත ද යන්න පසක්වේ. ඒ නිසාම වෙනත් රටවල මැති ඇමතිවරැන්ගේ අනුදැනුම යටතේ වනජීවිනිලධාරීන් සමග ගොස් ඇත්දල ජාවාරම් කරැවන් අලිඅතුන් රංචුවටම වෙඩිතබා මරාදමා ලේ වැගිරෙන ඇත්දල රැගෙන එන්නේ වනජීවි වහනයෙහි දමාගෙනය. ලංකාවේ මිනිසුන් සමානවම අලි ඇතුන්ටද පච්චාත් මරන පරීක්ෂණයක් කර එම වරද සම්බන්ධයෙන් වරදකරැවන්ට දඩුවම් කල හැකි ආණපනත් ඇතිනිසා මෙවැනි දෙයකට චෝදනා කරමින් මාධ්‍ය ඉදිරිරේ පොන්නකන් නග්නව රැගුම් ඉදිරිපත් කර සිටීමට මාධ්‍ය වෘත්තීකයන්ට හෝ සත්ව සංවිධාන වලට කිසිසෙත්ම අවශ්‍ය නොවන්නේය. යම් පුද්ගලයෙකු දෙන ත්‍යාගයක් මෙන් නොව රාජතන්නිකව ත්‍යාගයක් දුන් කල්හි එය යලි ඉල්ලා සිටීමට හෝ එයීන් කොටසක් ඉල්ලා සිටිමට අදාල රටට හැකි නොවන්නේ මේ ත්‍යාගයක් හා බැදුනු අනිත් රට විසින් කල ත්‍යාගයක් හෝ කැපකිරීමක් හෝ සතුටු කිරීමත් යලි අදාල රටට පෙරලා දිය නොහැකි නිසාය. ඒ අනුව මෙම හස්තියා තැගිදීමට මුලික වීමට ඒ අවස්ථාවේ ලංකාවේ රජය විසින් කල රාජතාන්තික කර්තවෘය හා බැදුණු කටයුතු මේසේ එක පාර්ෂවීයව හුදකලා පිරිස් වල බලපෑම මත රාජතාන්තික නිති හා චාරිත්‍ර ගැන වගේ වගක් නැතිව ගොං හරක් ටිකකට රිසිසේ පිස්සු කෙලීමට දී ඇස්කන් පියාගෙන සිටීම කෙලවර වනුයේ යුධ සංග්‍රාම වලින් ලක්ෂ ගණනක් මනුෂ්‍ය ජීවිත විනාශකර ගෙන බව ලෝක ඉතිහාසය දෙස්දෙනු ඇත්තේය. කෙසේ වුවද දළදා පෙරහැර මාධ්‍ය හරහා දැක ඇත් රජුගේ ඇත්දලට ලෝකු ලංසුවක් තැබු වීදේශීය ජාවරම් කරැවෙකු සදහා ඇත්දල ලබා ගැනීමට ලංකාවේ නීතිය අනුව නොහැකි නිසා තයිලන්තයට ගෙනගොස් නිදහස්කර ඉන්පසු මරා ඇත්දල ලබා ගනීදැයි සාධාර්ණ සැකයක් උපදිනුයේ ඩොලර් සදහා කහින පිරිස් හා මැති ඇමතිවරැ තයිලන්තයේ වැඩි නීසාය. ලංකාවේන්ම පෙට්ටියක් සකස්කරගෙන එයට දෙපැත්තට කුසන් සවිකර සන්දර්ශනය සිදුකලේ මෙහෙ අලි ඇතුන් ලෝරිවල ගෙනයන අයුරින් නොව ඉතා සුවපහසුව ඇතුව ගෙනයනවා කියා ජාත්යයන්තරට පෙන්වා විශාල වියදම ගැන කියා පැමට වුවද ඇතා ගෙනයන විට එම දෙපැත්තේ තීබු කුසන් කොට්ට දෙකට මෙපිටීන් යකඩ පලංචි සවිකරන බට සවිකර ඇත්තේ කුසන් කොට්ට දෙකෙ ඇතා ගැවී අපිරිසිදු විම වැලැක්වීමට දැයි ඇසිය යුතුය. ඒ අනුව මේ රටෙදි බට දමා ලොරියක අලි ඇතුන් ගෙනයන අයුරින්ම තමා මෙම හස්තියා ගෙනගියේ මාධ්‍ය සංදර්ශන සදහා දෙපස කුසන් කොට්ට සවිකලද අනිවැදයෙන් මෙම හස්තින් ලෝකු මහත්කර පිටරටවලට යලි ගෙනයෑම මෙහි පෙරහර සංස්කෘතිය විනාශවීම පමනක් නොව මෙහි ආහාර ගිගවීමටද බලපාන්නේ අලියෙකුට එදිනෙදා අවශ්‍ය වන ආහාර පරිමාවට සරිලන ලෙස ගස් නොවැඩීමය.

  • @Sudarisewwandi

    @Sudarisewwandi

    8 ай бұрын

    දෙවියනේ එතකොට අපේ මුතු රජාට මොකද වෙන්නෙ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මේ දේශපාලුවන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා යම රජුන්ට. එතරම්ම පව්කාරයි. අපායගාමී. 😢😢😢😢😢😢😢😢

  • @sepalikasene4164
    @sepalikasene416411 ай бұрын

    ❤️

  • @hansanikaushalya7914
    @hansanikaushalya79149 ай бұрын

    😍😍

  • @herathhmsk9839
    @herathhmsk98399 ай бұрын

    A dennama eyageda

  • @kanthiwijethunga7174
    @kanthiwijethunga7174 Жыл бұрын

    Ane balagena patav ne...... Shoi ane Ali patav denna..

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui11 ай бұрын

    ❤🎉🎉❤

  • @ex-plo-re
    @ex-plo-re10 ай бұрын

    Probably the best job in the world... To look after them ❤

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl10 ай бұрын

    Mata me ali dakkama.. Mirikanna htenne.. Ai.. 🙄♥️

  • @Sudarisewwandi
    @Sudarisewwandi8 ай бұрын

    අනේ ඇතින්නට බඩගිනි දෙවියනේ 😢😢😢😢😢😢😢😢😢

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip9 ай бұрын

    අම්මා චූටි පාරක් ගැහුවෙ 😂😀

  • @Soucry-kb4mw

    @Soucry-kb4mw

    5 ай бұрын

    Elle m'a remis en place, c'est son rôle ❤

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen44539 ай бұрын

    Dawasak api hemoma ehe (pinnawala)gihin ali balagena inna kotama, eka paaratama ape loku duva oluve dhagena hitapu thoppiya udhuragattha samanya vayase hitapu aliyek. Ayka aragena gihin polove paagala, paagala, madey dhala obala,hondhatoma kilutu karala aaye duva gavatama evilla thoppiya visi kala...(indha thiyaganing kiyanawa vage)😂🤣 Occhara senangak indidhi.godak touristlai hitiye.. Eyala hemoma,godak vela vedio kara kara hinaavuna..😅😅jeevithetama ey siddhiya nang amathaka karanna behe

  • @sameerahewavitharana5234
    @sameerahewavitharana523410 ай бұрын

    මෙතන වැඩට ගන්න බැරි වෙයිද..?

  • @nishadamadushanka1149
    @nishadamadushanka114910 ай бұрын

    Me gollo inne dehiwalada pinnawalada

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b11 ай бұрын

    සුරතල් කියලා වැඩක් නැහැ 😮😮

  • @pradeepawijesena1169
    @pradeepawijesena116911 ай бұрын

    oya Ali patawuntath kanna denna.. ethakota athin Ata sanaseemen inna puluwan. eyaala lokui needa Dan...

  • @nisanthakumarakumara-mu5bg
    @nisanthakumarakumara-mu5bg11 ай бұрын

    Me ali balana denna lankawe dennek da danna kenek kiyannako mata wenasak penenawa

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    අනේ අමිමියෝ මට ගහන්න එපා මම වැරදි කරන්නෙ නැ

  • @Soucry-kb4mw

    @Soucry-kb4mw

    5 ай бұрын

    , c'est le rôle de la maman, c'est elle qui doit les élever comme des éléphants, pas les gardiens qui sont humains

  • @user-bb3bh6rt2l
    @user-bb3bh6rt2l11 ай бұрын

    දැක්කාම ලෝබයි පැටවූ දෙන්නව

  • @chithrakumari1395
    @chithrakumari139511 ай бұрын

    Karunwa adraya teyan tena satthu unth nawatenwa

  • @volleyballhomesl1185
    @volleyballhomesl118510 ай бұрын

    මගෙ ලග තියෙනව අම්ම බනින වීඩියෝවක්

  • @user-dv2od7vo1o
    @user-dv2od7vo1o8 ай бұрын

    Ane ape ammath surangi.😢😢😢

  • @herathhmsk9839
    @herathhmsk98399 ай бұрын

    Balagena iddi hari senaseemak denenne

  • @kumariedirisinha
    @kumariedirisinha Жыл бұрын

    Ane.balagsñna.boola.fdeka

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤🇱🇰👌👌👌👌👌👌👌

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    අ⁣නේ මෙි දගමලු 2ක වැඩෙි සන්ු

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg10 ай бұрын

    😂😂😂😂👌👌👌👌👌👌🇱🇰🇰🇼

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic9 ай бұрын

    Ane marath asai eyalawa atha ganna

  • @community1854
    @community185410 ай бұрын

    Where is this?

  • @accseccomany5027

    @accseccomany5027

    9 ай бұрын

    Sri Lanka

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip10 ай бұрын

    අම්මා යන්තමට චූටි පාරක් ගැහුවෙ 😂😀

  • @sujasuja3318
    @sujasuja331811 ай бұрын

    ඵක්කේනේක් හොරට දේන්න බැ 😐😃😃😃😃😃😃

  • @babaib3513
    @babaib35139 ай бұрын

    Pls dont hit them with sticks .pls they r innocent

  • @dammimadu154
    @dammimadu15411 ай бұрын

    Ape rate minussu sathunta aadare ne. Me ratawala wage.

  • @MalshiBandaranayake-zq4es

    @MalshiBandaranayake-zq4es

    10 ай бұрын

    ​@user-le8ev4sb9u😂

  • @srilankavolgs
    @srilankavolgs11 ай бұрын

    අලියගෙ කුක්කු ඉස්සරහ ඇයි තියෙන්නෙ 🤔

  • @Sheeli12

    @Sheeli12

    11 ай бұрын

    Netuw passa petted tiynne

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    10 ай бұрын

    ඇයි ගෑනු මනුස්සයින්ගේ තියෙන්නෙ පිටපස්සෙද ආ😂😂😂😂😂😂

  • @saduni.13.
    @saduni.13.8 ай бұрын

    අලි පැටව් කුක්කු බොන්නෙ කොහොමද ☹️

  • @amaya5896

    @amaya5896

    8 ай бұрын

    Aliyage paken

  • @Subo65
    @Subo65 Жыл бұрын

    රණ්ඩු කලේ නම් නෑ ගහපු වෙලාවේ

  • @alokaaloka1472
    @alokaaloka147211 ай бұрын

    ආපිටපැටියෙක් ගාන්නබැරිද හාදගාන්න ආපෙත් ආලි ඉදියා

  • @hansanikaushalya7914

    @hansanikaushalya7914

    9 ай бұрын

    වත්කම් පෙන්වන්න ඕනේ. ඉඩම් සහ මුදල්

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts11 ай бұрын

    Podi daruvoth oya vageama thama randu vennea harima hurathal patio dennek

  • @anushaliyanage4092
    @anushaliyanage409211 ай бұрын

    Why he holding stick 😡

  • @roshifernando
    @roshifernando11 ай бұрын

Келесі