ගනේමුල්ල සංජීව ඇතුලට දාන ගේම ගැහුවේ මම.ඔත්තුව දුන්නේ විදෙස් බුද්ධි අංශයකට.

හරිනි විජේතුංග සමග චමුදිත සමරවික්‍රම.
Harini Wijethunga On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 1 200

  • @shaniidesilva453
    @shaniidesilva45310 ай бұрын

    නියමයි...ඔන්න ඔහොම තමයි කාන්තාවක් හැටියට නිර්භයව හැසිරෙන්න ඕනී..කිසි කෙනෙක් ට භය වෙන්න නරකයි,,එතුමියට තව තවත් දිරිය ශක්තිය ලැබේවා🙏සාධාරණය ඉටුවී..සියළු මැරයින් නීතියේ රැහැනට හසු වේවා🙏👍❤️👍🙏

  • @wahweerasinghe4484
    @wahweerasinghe448410 ай бұрын

    අපරාධයෙන් තොර පාතාලයෙන් තොර මත්ද්‍රව්‍යයෙන් තොර ගුනගරුක විනයගරුක සමාජයක් ප්‍රාර්ථනා කරමු

  • @Kalpani-ji5eo
    @Kalpani-ji5eo10 ай бұрын

    චමුදිත ඇත්තටම අපේ රටෙි දේශපාලක නාායකයෝ ඔයාගෙන් වැඩ නොගෙන ඉන්න එක මහා අපරාධයක් ඇත්තටම ඔබෙි පුශ්ණ කිරීම ඉතාම අගෙයි ඔබට යම්කිසි දෙයක් තේරුම් ගැණිිමෙි හැකියාව ඉතා විශිෂ්ඨයි තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ අයටත්

  • @DamithNandasena

    @DamithNandasena

    Ай бұрын

    🎉

  • @magehithasundarai9931
    @magehithasundarai993110 ай бұрын

    මේ සියල්ලම ගේම්.. දේශපාලනය, මාධ්‍ය, ව්‍යාපාර මේ සේරම මේ රට විනාශ කරනවා..මේ රට ගිණි ගොඩක් කරන චරිතයක් අපේ කුසගින්න හෝ ඇඳිවත වෙනුවෙන් අප තුල ඇතිවීමට ඉඩ නොදෙමු මිතුරනි..මේ සුන්දර රටත් උපදින මතු පරපුරත් දැන් ඉන්න පොඩි උන් වෙනුවෙනුත්..🙏

  • @user-sr7en3yn9b

    @user-sr7en3yn9b

    6 ай бұрын

    යකඩ...කන්තාවක්

  • @DamithNandasena

    @DamithNandasena

    Ай бұрын

    🎉

  • @athulasanjeewa2071
    @athulasanjeewa207110 ай бұрын

    සුපිරි ගැහැනුන් තවත් ලංකාවෙ ඉඳීමම සතුටක්.හරිනි ආඩම්බරයි ඔබ ගැන.

  • @shasha9626

    @shasha9626

    10 ай бұрын

    😅😅😅

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    7 ай бұрын

    Meki neada si ruwan kumarawa marewwe

  • @KanchukaAththanayake-ff5ol

    @KanchukaAththanayake-ff5ol

    4 ай бұрын

    Ow bn

  • @KanchukaAththanayake-ff5ol

    @KanchukaAththanayake-ff5ol

    4 ай бұрын

    E si mage bappa kenek

  • @ranilkumara565
    @ranilkumara56510 ай бұрын

    නීතිය බල්ලට ගිය රටක්

  • @wilsonjayasundara3608

    @wilsonjayasundara3608

    10 ай бұрын

    බල්ලො රට ගිහින් කුමටද මේවා කියන්නේ

  • @NewRak-zr8gl

    @NewRak-zr8gl

    9 ай бұрын

    Balloo..hodai

  • @user-uz8ty2tn8k

    @user-uz8ty2tn8k

    Ай бұрын

    ​@@wilsonjayasundara3608balla Israel kaarayek

  • @tharangagunarathna3525
    @tharangagunarathna352510 ай бұрын

    චමුදිත මහත්මයා ස්තූතියි මෙි සියල්ල එකින් එක විස්තර කර ගනිමින් මෙවන් වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීම සම්බන්දව

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne806810 ай бұрын

    මෙවා අහද්දී රටේ ජනතාවට දෙයියන්ගේ ම පිහිටයි. 😢.

  • @nihalkandewatte2299

    @nihalkandewatte2299

    10 ай бұрын

    චමුදිත ජොන්ස්ටන් ලගට ගියා නම් එයත් ඉවරයි,😂 සමිතට උනේ අනිත් එක,😢

  • @kumaralanka6735

    @kumaralanka6735

    10 ай бұрын

    Ratee janathawa koheda ban inne.. 🐃, income tax horu = lawyers

  • @MohammedRafeek-im6rf

    @MohammedRafeek-im6rf

    10 ай бұрын

    ​@@nihalkandewatte229935:14

  • @siripaladenipitiya6434

    @siripaladenipitiya6434

    9 ай бұрын

    ​@@nihalkandewatte2299t😊

  • @jagathpolkumbura5374

    @jagathpolkumbura5374

    9 ай бұрын

    😊

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera105710 ай бұрын

    චමුදිත ගේ ඕනවට වඩා ප්‍රශ්න ඇහිල්ල නිසා, සමහර විට , මිනිස්සු න්ගේ ජීවිත අනාරක්ෂිත වෙනවා

  • @asiripushpakumara7718
    @asiripushpakumara771810 ай бұрын

    මේ පාහර යන්ට සාර්ථක මුහුණ දිගටම Harinita ධහිරිය ශක්තිය ලැබෙවා

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    හරිනිට ධෛර්යය හම්බෙයි ඔහොම යද්දී ,බඩු පොට් කරන , ස්පා කරන , රටට කුඩු ගේන ඔවුන් රටෙන් නෙරපා දාන්න ඔහොම සක්කිලි වැඩ කරනවට , පොලියට සල්ලි දීලා මිනිස්සුන්ගේ දේපල බලෙන් අල්ල ගන්න මිනිස්සුන්ට ආයුෂ අඩුයි හරිනි ගණිකාවනී..

  • @kumudurathanayake1163

    @kumudurathanayake1163

    10 ай бұрын

    I 7😮

  • @athulagoonathake1313

    @athulagoonathake1313

    10 ай бұрын

    😮​@@kumudurathanayake1163😮 😢😢 🎉🎉😮😮😮🎉 🎉🎉😂.🤣🎉🎉🎉

  • @jayarathnaharendrasooriya3278

    @jayarathnaharendrasooriya3278

    8 ай бұрын

    මෙයාගෙ තාත්ත ප්රසිද්ද පොලියට සල්ලි දුන්න කෙනෙක් කියලයි අපි දන්නෙ

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    8 ай бұрын

    @@jayarathnaharendrasooriya3278 මේ ගෑනිගේ තාත්තා විජේරත්න වෙලා මේ ගෑනි විජේතුංග වුනේ කොහොමද😂 මුන් සේරම වංචාකාර බඩු

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl40458 ай бұрын

    Gema international... කාන්තාවක් වශයෙන් යකඩ ගැහැණියක් ලෙස කටයුතු කිරීම ඉතාමත් සතුටුයි.. නිර්භීත අයුරින් වචන ප්‍රකාශය සහ සංවර බව අවේගශීලී නොවීම තුළින් අභ්‍යන්තර පවතින ගති ලක්ෂණ මනාව පිළිබිඹු කරයි.. ඔබට ජය...

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s10 ай бұрын

    හරිනිගේ කතාව ඇත්ත..ඇය ඉතා ශක්තිමත් ජයවේවා❤❤❤

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    එයාගේ කතාව ඇත්ත කියන්න ඔයා නඩුකාරයෙක් ද නැත්නම් රස පරීක්ෂක ද

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    10 ай бұрын

    @@SMEKiribathgoda-tu9tdඅම්බෝ ඒක... 😂

  • @MusicWorldTv.

    @MusicWorldTv.

    10 ай бұрын

    කිසි බලයක් නැති හැනු ඔහොම රගනවන්ම් පාර්ලිමේන්තුවේ ඇයින් කොහොම ඇද්ද

  • @chandimawejerathna4061

    @chandimawejerathna4061

    10 ай бұрын

    Harini miss me rate hadavatha vage tiyana viyaparika lokaya posanaya karana kenek

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    @@chandimawejerathna4061 රට නම් පෝෂණය කරනවා අල්ලලා නම් හැබැයි 🤣🤣🤣

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy10 ай бұрын

    මේ සියල්ලටම හේතුව තණ්හාව. සෑම පාර්ශවයක්ම අන්ධව මේ පසුපස ලුහුබැඳ අවසානයේ හිස් අතින්ම මියයනවා. සංසාර ගමන දිගවැඩියි ඔවුන්ගේ.

  • @ayeshlakshitha355

    @ayeshlakshitha355

    10 ай бұрын

    Ala kere tokawa.

  • @sanathweihena2511

    @sanathweihena2511

    10 ай бұрын

    Great lady.... Don't give up.... God bless you .....

  • @ema.6024
    @ema.602410 ай бұрын

    චමුදිදගේ කට බෝක්කු කටක් වගේ පොඩ්ඩක් හිමින් කථා කලා නම් අප්පිරිය නැතිව අහන්න තිබුනා😢

  • @PriyanthiAlwis-eo5nj

    @PriyanthiAlwis-eo5nj

    10 ай бұрын

    ඇත්තම තමයි.ජරා කටක් තමයි චමුදිතට තියන්නේ.මූලං අමාරුවද කොහෙද

  • @krishangunaratne5001

    @krishangunaratne5001

    10 ай бұрын

    Ow pora kagahana kana palenna.

  • @UseA2V0A0C7VBro

    @UseA2V0A0C7VBro

    9 ай бұрын

    😊 නෑ චමුදිත ප්‍රශ්න කරන විදිය හරි....

  • @ema.6024

    @ema.6024

    9 ай бұрын

    @@UseA2V0A0C7VBro මාධ්‍යවේදීන් දැකපු නැති අයට හොදයි

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    6 күн бұрын

    Yakoo ehama කතා kalahama තමා hangan enna කතා එළියට ගන්න පුළුවන් 😂

  • @kumarimanel9379
    @kumarimanel937910 ай бұрын

    කාන්තාවක් හැටියට ඔබේ ශක්තියට මා ගරු කරනවා. නමුත් ඔබ යන පොහොට්ටු මාවත ගැන නම් කනගාටුයි, රටම මහ පාරට දාලා හොරකමෙන් කප් ගහපු උන් මේකෙ ඉන්නේ. ඔබ ශක්තිමත් කාන්තාවක් දේශපාලනයට කඩේ නොයන වා නම් ඔබේ වටිනාකම තවත් වැඩි සහෝදරිය 👌👌👌👌👌

  • @naleenkariyawasam6129

    @naleenkariyawasam6129

    10 ай бұрын

    ඕක ශක්තිය ක් හැකියාව ක් නෙමෙයි කට්ට කයිරාටික පවිකාර ගතියක්. 😁😁

  • @rohanfernando9146

    @rohanfernando9146

    10 ай бұрын

    mona shakthiyakda mekith apatha deshapaluwanta MUTTIYA ALLANA UNEKKA NIDIWADINA VE........ k mekun depeththa bedila thamange balaya penwanna dagalanawa ekadeya ADA RATE NITIYAK SADARANAYAK NE EKA ATHTHA NITHIYA ATHATA ARAN INNE DESHAPALANA APATHAYOO

  • @WijesenaPunchihewa-su6kg

    @WijesenaPunchihewa-su6kg

    9 ай бұрын

    Rata kochchara jarawata gihinda hemapettenma

  • @funnyworld1472

    @funnyworld1472

    9 ай бұрын

    ඕනිම දේශපාලන මතයක් දරන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා.ඒකට අභියෝගයක් කරන්න වත් බලපෑම් කරන්නවත් කාටවත් අයිතියක් නෑ.

  • @naleenkariyawasam6129

    @naleenkariyawasam6129

    9 ай бұрын

    @@funnyworld1472 ඔය කථා හොද පොත් ලියන්න,දේශන ආදියට පමණයි. මොන ආගමක, ජාතියක උනත් තියෙනවානේ විශ්ව සත්‍යක්.කෙටියෙන්ම කියනවා නමි හොද නරක ඉන් පිට වෙන මොනවද?වැරදිනම් කවුරැකලත් වැරදියි හරිනම් කවුරැකලත් හරි.

  • @kumarg1753
    @kumarg175310 ай бұрын

    What a Lady ... Superior Level Super Attitude.. That's how strong a Woman should be.. 👍👍👍

  • @upaliwijesiri5780
    @upaliwijesiri578010 ай бұрын

    රටෙි නිතිය චමුදිත ඉදිරි පිට විනිවිදව පෙන්වා දිම ගැන ඹබ දෙපලටම ස්තුතියි.

  • @asangaekanayake3326
    @asangaekanayake332610 ай бұрын

    සුපිරි කාන්තාවක්..මේ වගෙ අය 100ක් හිටියානම් මේ ගූ පාතාලයේ කාලකන්නි ඉවරයක් කරන්න පුලුවන් .... ජයෙන් ජයම වේවා .. තෙරුවන් සරණයි ඔබට...

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    මේ වගේ ප# ගෑනුන්ට කඩේ යන තවත් අය ඉන්නවද ?ගණිකා මඩම් කරන ගෑනුන් ගැන කවර කතා ද ? සල්ලි වලට පගා දෙන ගෑනු

  • @asangaekanayake3326

    @asangaekanayake3326

    10 ай бұрын

    @@SMEKiribathgoda-tu9td උබෙ අම්මත් ඒ ගණිකා මඩමෙද වැඩ කළේ ,, උබව වදන්න ඇත්තේ එහෙම කෙලවගන වෙන්න ඇති ..

  • @Alex955G

    @Alex955G

    10 ай бұрын

    😂😂 එතකොට මෙයා පකිස්ථානෙන් ගෙන්නන කුඩු හොද ඇති නේද

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    බඩු පොට් කරන , කුඩු රටට ගෙන්නන මේ වගේ ගෑනු රටට හෙණයක් ,

  • @bitterqueen7065

    @bitterqueen7065

    10 ай бұрын

    Pissuda yako munui niyama aparadakarayo pathale un nemei

  • @pushpadayangani6404
    @pushpadayangani64049 ай бұрын

    ඇත්තටම මෙි බිල්ඩිම මෙි කාන්තාවගේ තමන්ගේ අයිතිය වෙනුවෙන් කථා කරන අවංක කාන්තාවක් මමත් මෙි නගරේ කෙනෙක්

  • @EdirisinhageSurangamahesh
    @EdirisinhageSurangamahesh10 ай бұрын

    මේක පට්ට චමුදිත...🥰

  • @vimukthithilakarathnathila8292

    @vimukthithilakarathnathila8292

    10 ай бұрын

    මට සනීප නෑ😂

  • @Voicecutlanka

    @Voicecutlanka

    10 ай бұрын

    අයියෝ චමුදිත වැදගත් මිනිස්සු නැද්ද මේවට ගේන්න… කොයිවෙලේ බැලුවත් කක්කුස්සි කටවල් තමා ගේන්නෙ.. මෙච්චර බංකොලොත් වෙලා කන්න නැති රටේ මිනිස්සුන්ගෙ ඔලු ටික තව මොට්ට වෙනවා ඔයාලා මේ වගේ කුණු ගොඩවල් ගෙනල්ල වවාගෙන කාපුවම…. කොච්චර එපා කිව්වත් මිනිස්සු මේ වගේ කුණු රසයට තමා යොමුවෙන්නෙ… දුකයි පෙනි පෙනී නැත්තටම නැතිවෙන ලංකාවෙ අනාගතය ගැන…

  • @user-dr7yr7dl1l
    @user-dr7yr7dl1l10 ай бұрын

    අපේ සද ලංකාවෙ කවදාවත් හොරැ ඇල්ලිලි නෑ තව දුරටත් වැජබෙනව මිසක් මුං කාලකාන්නි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    10 ай бұрын

    සද ලංකාව කියුවේ මීගමුව පාරේ නේද තියෙන්නේ එ ප්‍රදේශය

  • @user-el5hu5iu2x

    @user-el5hu5iu2x

    7 ай бұрын

    Aluthma Aranchiya menna. Denagana kemathida....? Katha Nayakaya gena Owu nam response karanna. HK

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek10 ай бұрын

    නීතිය බල්ලන්ට ගියා බල්ලෝ පාර්ලිමේන්තුවට ගියා 🤣 පොලීසියත් බල්ලන්ට ගියා,🤣ජනතාව නන්නත්තාර වුණා😂

  • @dealwisdroym6645
    @dealwisdroym664510 ай бұрын

    මෝඬ කාන්තාවක් ...... අහංකාරයි ...... යටත් වෙන් නෑ පඳනමෙයි ඉන්නෙ ...... ඇය බිල්ඩින් කොන්ත්‍රාත් කාරිනියක් නං ...... තමන් යටතේ වැඬ කළත් ...... තමුන් මේ රටෙන් කාලයක් විදේශ ගතව නොසිටියා නං එඳිනෙදා ඇතිවෙන නීතියානුකුල ප්‍රශ්ණ විසදන්නට ......... කොහේවත් යන කෙනෙකුට ඇටෝනි බලපත්‍රයකින් තමන් වෙනුවෙන් ගතයුතු නීතියාණුකුල කටයුතු කිරීම උදෙසා නීතිය ඉඳිරියේ තම හිමිකම් බලය කැමැත්තෙන් පැවරුවා ....... අදාළ තුන්වන පාර්ශවය තණ්හාව මුල්කරගෙන එහි නීතියානුකුල අයිතිය දැනට බුක්ති විඳිමින් සිටිනවා ...... ඔහුගේ ආධිපත්‍යට එරෙහිව එන ඕනෑම බලපෑමකට ඔහු මේවන විට පොලිස් බලයෙන්, නීතියේ බලයෙන් මැර බලයෙන්, මුදල් බලයෙන් ක්‍රියාකාරිකයෙකු වී ඇති බව පේනවා ....... ඉතිං ඇයට පුළුවං අදාළ ඇටෝනි බලපත්‍රය ගරු අධිකාරය හරහා විශ්වාසය කඬ වූ බව සඳහන් කර නැවත කැඳවන්නට ........ නිර්භීත කම හොඳයි කාන්තාවක් හැටියට ....... ඒ වුනාට පාතාලයො කියන්නෙ මොළයක් නැති, විශ්වාස නැති, ක්‍ෂණිකව ක්‍රියාත්මක ඉවසීම නැති වෛරී මෝඬ ජාතියක් ....... පොලිස් ඇමතිට පුළුවං නිර්දේශ කරන්න ...... ගරු අධිකරණයෙන් වඟේ නියෝගයක් දෙන්න බෑ ...... ප්‍රමාධය එතනයි පොලිසිය ගරු අධිකරණ බලයට යටත්වයි ඉන්නෙ ..... චමුදිතත් මාධ්‍ය අයිතියේ සීමාව ඉක්මවා යන එක හරි නෑ කැතයි ...... එයා අඳාල සිද්ධිය වූ කලාපයේ මැජිස්ට්‍රෙට් නෙවෙයිනෙ ....... හැබැයි මෝඬ හිරුණිකාට වඬා බ්‍රේව් ........ ශී ඊස් වෙරි ටැලන්ටඩ් ලේඩි .......

  • @livitube7216
    @livitube72166 ай бұрын

    හැම ප්‍රදේශයකම ඉන්නවා මෙහෙම කාලකන්නි. හැම නගරයකම ඉන්නවා මෙහෙම මංකොල්ල කාරයෝ.මොවුන්ට රටේ ප්‍රධාන දේශපාලුවන් සම්බන්ධයි. මේ වගේ මංකොල්ල කාරයින් වෙනුවෙන් පොලිසියට යන එක ලොකු විහිළුවක් .

  • @nireshaganegoda4003
    @nireshaganegoda400310 ай бұрын

    මොනවා උනත් මේ වගේ අයට මං ආසයි.. Iron woman❤

  • @inokaino8506

    @inokaino8506

    5 ай бұрын

    Yes.

  • @kushkush7954

    @kushkush7954

    4 ай бұрын

    යකඩ කාන්තාවක්. ඒ කාලයේ එන්ගලන්තයේ මාග්‍රට් තැචර් වගේ.

  • @user-dr7yr7dl1l
    @user-dr7yr7dl1l10 ай бұрын

    හැමදාම චමුදිත සර් කවවුරැහරි ගෙනත් රටේ දේවල් එලි කරනවා නමුත් කෑවද ඇල්ලුවෙ හොරැ නිදැල්ලෙ ඔක්කොම ගේම් කාරයො පීඩිත පන්තියේ ඉන්න අපි තමයි හොරා කව ඒවට වන්දි ගෙවන්නෙ පොඩි පැටව්් දාල ඇවිත් රට ඉදන් ම ඔබ තුමාගෙ වැඩ සටහන් ඔක්කොම මම බලනවා ඒ හැම එකේම හොරැ ගැන කියනවා නමුත් උන් නිදැල්ලෙ සැප විදිනව අප සහ අපේ ලමයි දුක් විදිනවා මේ හැමදේටම හවුල් සෑමදෙනාටම සාප වේවා එච්චරයි කාලකන්නි 😬😬😬

  • @Mahina12

    @Mahina12

    10 ай бұрын

    රාජන්ගේනේ හාමුදුරුවනේ කාඩීනල් තුමාට තවත් තිත්ත කුණුහරපේන් අම්මා මතක්කරලා බනින්න ඔබතුමාට තවත් like ලැබේවි. ඔබතුමා බය ගෝටාභය හිරේයයි කියලානේ, ඈත්ත කියන්න. ලැජ්ජා වෙන්න ඕනේනැ. පාස්කු ප්‍රහාරය යෙන් සිංහල දෙමාපියන්ගේ දරුවන් 200 ලේ විලක මැරෙනවා දැක්ක, 69 ලක්ෂයේ සිංහල කාලකන්නි දැන් තොපිට සැපද?.

  • @Voicecutlanka

    @Voicecutlanka

    10 ай бұрын

    අයියෝ චමුදිත වැදගත් මිනිස්සු නැද්ද මේවට ගේන්න… කොයිවෙලේ බැලුවත් කක්කුස්සි කටවල් තමා ගේන්නෙ.. මෙච්චර බංකොලොත් වෙලා කන්න නැති රටේ මිනිස්සුන්ගෙ ඔලු ටික තව මොට්ට වෙනවා ඔයාලා මේ වගේ කුණු ගොඩවල් ගෙනල්ල වවාගෙන කාපුවම…. කොච්චර එපා කිව්වත් මිනිස්සු මේ වගේ කුණු රසයට තමා යොමුවෙන්නෙ… දුකයි පෙනි පෙනී නැත්තටම නැතිවෙන ලංකාවෙ අනාගතය ගැන…

  • @rachelperaud1945

    @rachelperaud1945

    10 ай бұрын

    මං හිතුවෙත් ඒක . හැමදාම කවුරු හරි ඇවිත් රටේ වෙච්ච අසාධාරණයක් කියනවා. අද වෙනකම් වෙච්ච දෙයක් නෑ .

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama861910 ай бұрын

    මේවගේ ශක්තිමත් එඩිතර වීර කාන්තාවන්ට යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. පාතාලයේ එක්ක හැප්පෙන්න අසාධාරණ වෙනුවෙන් ගැහැණියක් විදියට මුනදෙන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා. ආන්ඩුව මේවට වගකිවයුතුයි. සාමන්‍ය මිනිසුන්ට දුප්පත් මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. තෙරුවණ් සරණයි සහෝදරිය ඔබට ජයම වේවා.

  • @trendingpoducts

    @trendingpoducts

    10 ай бұрын

    පිස්සුද බන් හෑළි ලියන්න

  • @sirimannaralahamilage2087

    @sirimannaralahamilage2087

    10 ай бұрын

    Mekige kathawenma therenawa pathalayo hodai kiyala.mepara malimawama thama dinanne.

  • @rohanfernando9146

    @rohanfernando9146

    10 ай бұрын

    ANE PALA APATHAYO YANNA MEKI DESHAPALANA APATHAINGE HAIYA ARAN DAGALANA PATTA VE.... YAK

  • @riyancijanakahewawalgama8619

    @riyancijanakahewawalgama8619

    7 ай бұрын

    මේක මගේ අදහස මිසක් තොගේ අදහස නෙවෙයි මම එක දේශපාලුවෙකුට කඩේ යන්නේ නැහැ.....

  • @politicssl3550
    @politicssl355010 ай бұрын

    සල්ලි තියෙන අයටත් සාධාරණය ඉෂ්ට වෙන්නෙ නැත්නම් අසරණ දුප්පත් මිනිස්සුන්ට කොහෙත්ම සාධාරණයක් වෙයිද

  • @radikapallemulla20

    @radikapallemulla20

    6 ай бұрын

    සාධාරණය සල්ලි වලට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක කාටත් එකම විදියට ඉටු විය යුතුයි.

  • @dissanayakeherath3510
    @dissanayakeherath351010 ай бұрын

    ලංකාවෙ නීතිය ගැන කතා කරලා වැඩක් නෑ . පොඩි මිනිහට විතරයි සේරම . අපරාධ කාරයෝ නිදැල්ලේ . කවදාවත් රටට සෙතක් නැත්තේ මේ අසාධාරණ නීතිය නිසා තමයි

  • @BandaraAberathna
    @BandaraAberathna9 ай бұрын

    හරිනි මැඩම් සේවකයන්ට හරිම මානුෂික අන්දමින් සලකන කෙනෙක්...ආයෝමය ශක්තියක් ඇය සතුයි....මා ඔබ හොදින් දන්න නිසයි වගකීමෙන් කියන්නේ ..හොද නායකත්වයක් තියන සල්ලි වලට කෑදර නැති හොද කාන්තාවක්...ඔබ දිනාවි ..ගැමා එක මෙතුමිය එන්න පෙර බොහොම නරක ස්ථානයක් ලෙසයි පිළිගත්තේ...දැන් විනයකට පිළිවෙළකට හැමදේම සිද්ද වෙනවා...ගැමා එකට ජය...බුදු සරනයි ඔබතුමියටත් පවුලේ සියලුම දෙනාටත්...ජය

  • @hunupalagamavajirashri286

    @hunupalagamavajirashri286

    3 ай бұрын

    ❤❤❤❤

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    6 сағат бұрын

    සිහසුනට !!!

  • @thilinajayasena2785
    @thilinajayasena278510 ай бұрын

    One of best program Mr Chamuditha.... ❤❤

  • @hewagenimal3053
    @hewagenimal305310 ай бұрын

    කීර්ති රත්නායක සහ රංගජීව යන මහත්තුරුන්ට රජයේ නිසි තැන නොලැබීම ගැන බොහොම කණගාටු වෙමි.

  • @thushanthadabare230

    @thushanthadabare230

    10 ай бұрын

    🙏👍💐

  • @googlesecuritycamara4784

    @googlesecuritycamara4784

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම එයාලව රැකිය යුතුය

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    උන් සේරම හොරුමල්ලි , එක අත්තේ පොල් උන්

  • @kliyanage211

    @kliyanage211

    10 ай бұрын

    අනිවාර්යයෙන්

  • @nilminihewa1106

    @nilminihewa1106

    10 ай бұрын

    ​@@SMEKiribathgoda-tu9tdගෝපොයියො න්ට අනුව උන්ගේ උන් විතරයි හරි. අනිත් ඔක්කොම උන් හොරුලු😂😂

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara478410 ай бұрын

    ඔය කොයි කවුරුත් ඳෙශපාලකයත්හේ පොලිඝියේ තීනිඥචරුන්ගේ උදච් වලින් බලපැම් කරනවා නිවරදි වෙනවා නිදහස් වෙනවා ..රටින් පනිනවා news එකක් විතරක් වෙනවා..රට විනාශ වෙනවා රටේ මිනිස්සු බලන් ඉන්නවා කරගන්න දෙයක් නැතිව 😂😂

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    10 ай бұрын

    ජනතාව පාරට බහින්න ඕනා වෙලාවක් උන් හැමඑකාම පක්ෂ දේශපාලනේට හිරවෙලා දුක් ව්ඳිනවා

  • @tikka1967
    @tikka196710 ай бұрын

    ඔබට තව තව ශක්තිය ලැබේවා සටන් කල යුතුයි

  • @awanthasandarath3934
    @awanthasandarath393410 ай бұрын

    නියමයි චමුදිත ලොක්කා.......

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam612910 ай бұрын

    අනේ මේ ගෑනූ කෙනා හරිම අහිංසක කෙනෙක් වගේ පේනවා.😂😂 මෙයා ලා ලග හිටපු කෙනා ගේමක් ගැහුවනමි එයා හොදටම දන්නවා මෙයාලාගේ වැඩපිලිවෙල 😂😂ඒක නිසයි ඔහොම උනේ.කොහොම උනත් කට්ටිය ම වපුරන විදිහට අස්වැන්න නෙලනවා ෂුවර් 👏👏👏දේශපාලනය ට එන්න අදහසක් තියෙනවා වගේ .මරු නියමෙට ගැලපෙනවා වර්තමාන දේශපාලන යට.

  • @Voicecutlanka

    @Voicecutlanka

    10 ай бұрын

    අයියෝ චමුදිත වැදගත් මිනිස්සු නැද්ද මේවට ගේන්න… කොයිවෙලේ බැලුවත් කක්කුස්සි කටවල් තමා ගේන්නෙ.. මෙච්චර බංකොලොත් වෙලා කන්න නැති රටේ මිනිස්සුන්ගෙ ඔලු ටික තව මොට්ට වෙනවා ඔයාලා මේ වගේ කුණු ගොඩවල් ගෙනල්ල වවාගෙන කාපුවම…. කොච්චර එපා කිව්වත් මිනිස්සු මේ වගේ කුණු රසයට තමා යොමුවෙන්නෙ… දුකයි පෙනි පෙනී නැත්තටම නැතිවෙන ලංකාවෙ අනාගතය ගැන…

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    මේ වගේ කක්කුස්සි ලැට්වලවල් ආයේ ගේන්න නම් එපා , හෙණයක් රටටම

  • @xxkuu5775

    @xxkuu5775

    10 ай бұрын

    Sahatika atta meki loke kala watura bipu akeyek

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    6 сағат бұрын

    රජ කමට සුදුසු ය් !!!

  • @chandimachandima2135
    @chandimachandima213510 ай бұрын

    චමුදීත ඒ මහත්මිය අරීම වැදගත් වීදියට කතා කරන වා ඒභෝත් කීසීම තරහ ගන්නේ නැතිව කරන්නේ චමුදීත 🙏🏽🙏🏽👍

  • @dinushkathusitha8755

    @dinushkathusitha8755

    4 ай бұрын

    කැමරාවක් ඉස්සරහා රගපානවා කියන්නේ ඕකට.. අපේ නෝනත් ඕහෝමයි ගෙදරට කවුරුහරි ආවාම හරි අහිංසකයි😂😂😂

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan156810 ай бұрын

    මේ රටේ තවත් ජීවත් විය යුතුදැයි තීරණය කිරීමට කාලය එළඹ ඇත.

  • @geethanieadikari1721
    @geethanieadikari17219 ай бұрын

    May God shower you with courage strength wisdom and confidence enabling you to get justice soon!

  • @MMM-st7hh
    @MMM-st7hh10 ай бұрын

    God bless you and your family...Great woman we need great ladies like this .

  • @ashkeru-10
    @ashkeru-1010 ай бұрын

    චමුදිත මහත්තයෝ රජයේ සේවකයෝ ,දේශපාලකයෝ , බුද්ධි අංශ වලට සාමාන්‍ය පුද්ගලයෙකුට බැරි බවයි ඔබ කතාවෙන් තේරෙන්නේ .

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe87510 ай бұрын

    අපෝ මුගේ කියවිල්ල ඉවරයක් නැහැ. මේ චමුදිතයා හිතන් ඉන්නෙ ඌගෙ හැකර කට වගේ අනික් උන්ගෙ කටවලුත් ඇති කියලා. යකෝ අර ගෑනිට උත්තර දෙන්න දීපන්කෝ..

  • @iamknoxpresley

    @iamknoxpresley

    10 ай бұрын

    කඩිනමින් උත්තර දෙන්න බැරිකම චමුදිතගෙ ප්‍රශ්නයක් නෙවෙයි බන්, උත්තර හද හද කියනකන් චමුදිත ඔතන නිදාගන්නද?😂

  • @talkwithmano2024
    @talkwithmano202410 ай бұрын

    ඔබ කමි යතඩ ගැහැණියක්. සාධාරණය ජයගනු ඇත. මට ද ඔවැනි අසාධාරණයක් වුණා. දෙමාපියන් ගෙන් මට ලැබුණු දේපලක් වල්පොල කුඩු මේනක හා කුඩු කුසුම් එකතුවෙලා හිඟුරක්ගොඩ දිල්මි ටුවර්ස් බස් මුදලාලිත් එක්ක මංකොල්ල කෑවා. වල්පොල ගයාකි දුල්කා කියන දූෂ්ත නීතිඥවරියො දෙන්නා තමයි මෙම මංකොල්ලයට උදව්කළේ. අද මම ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ රවලා. සත්‍ය මේව ජයතේ. සත්‍යම ජයගනු ඇත.

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    තොපිලත් හරිනිගෙන් පගාව ගත්ත ද ,ඒකද ඔච්චර ඇබරෙන්නේ, නැත්නම් උබ නඩුකාරයෙක් ද බං, නිකන් ගෑනුන්ට මුට්ටි අල්ලාන්න නැතුව හිටපන් , සමාජයේ බලෙන් දේපල අත්පත් කරගන්න ගෑනුන්ට උබලා වගේ මිනිස්සුම තමා හරියන්නේ , වැරද්ද මොකද්ද නිවැරැද්ද මොකද්ද කියන දේ දන්නෙ නැතුව සල්ලි වලට ඇබරෙන කතා කියවන්න එපා බං

  • @thilinaliyanaarachchi6029

    @thilinaliyanaarachchi6029

    10 ай бұрын

    අනුරාධපුර /හි.ගොඩ දුවපු දිල්මි ටුවර්ස් ද ?

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    6 сағат бұрын

    කතර ගම පිහිට !!!

  • @quinziefernando-bo7mq
    @quinziefernando-bo7mq9 ай бұрын

    Yes,Dear your are blessed.Hope God is there for you.

  • @nuwanviduranga5443
    @nuwanviduranga54439 ай бұрын

    මෙච්චර සල්ලි තියන කෙනෙකුට මෙහෙම වෙනව නම් අපිට දෙයියන්ගෙම පිහිටයි..

  • @themalgunasinghe395
    @themalgunasinghe39510 ай бұрын

    චමුදිත ගාමා කියන්නෙ මුදල් මහ පරිමානයෙන් පොලියට දුන්න.බිල්ඩින් පවා උගස් අරන් මුදල් දෙනව.ඔය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මේක මම හිතන විදිහට.

  • @user-gd7yp8is6k
    @user-gd7yp8is6k10 ай бұрын

    ඔබට සක්තිය ලැබේවා දෙවි පිහිටයි

  • @nironkit

    @nironkit

    6 ай бұрын

    😂

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl10 ай бұрын

    ඇත්තටම මං ගොඩක් ආඩම්බර වෙනවා මේ කාන්තාව ගැන මේ වගේ තමයි හැම කෙනෙක්ම නැගී සිටින්න ඕන අර චණ්ඩින්ට මේ චණ්ඩින්ට බයට ඉන්නම නරකයි ඇයි ගෑනු ගෑනු කියලා ගෑණුන්ට බලයක් නැද්ද කරන්න පුළුවන්කම තියෙනවා

  • @NJay380
    @NJay38010 ай бұрын

    ලෝකෝත්තර අම්මණ්ඩි කෙනෙක්.. තමන්ගෙ ඇඟේ බලයක් තියනවලු 😂 බලය තියන තැන ගැන ගොඩක් අය දන්නවා 😂,සුරංග මුතුකුඩ කියන්නෙත් මෙයාගෙ කලින් හිටපු හොර මිනිහෙක් තමයි මම වගකීමෙන් කියන්නෙ.. අන්තිමට මේයා කියනවා රටටත් මෙයාගෙ සේවය අවශ්‍ය වෙනවලු අනාගතයෙදි..මෙයා මොකටද මේ එන්නෙ කියලා හොඳට තේරෙනවා..

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    6 сағат бұрын

    සුදුසු රජ කමට !!!

  • @user-fr2su9mh9d
    @user-fr2su9mh9d4 ай бұрын

    ඔබ වැනි කාන්තාවක් මෙරටෙහි දැකපු පලවෙනි වතාව . ඉන්දියාවේ ජයලලිතා වගෙයි . එන්න මැඩම් දෙශපාලනයට. මෙම රටට ඔබව අත්‍යවශ්‍යයි . Our Sri Lankan JAYALALITHA .ඔබට දීර්ඝායුෂ ලැබේවා . සතුරන් පරදන්න නියත බලය ශක්තිය තව තවත් ලැබෙවා .

  • @dinushkathusitha8755

    @dinushkathusitha8755

    4 ай бұрын

    😂😂😂 මොකක්ද එඩිතර කම..අනුන්ගේ දේපලක් තමයි ඔය කුලියාපිටියේ එකත්.පරම්පාරාවෙන් ලැබුන ඒවා නෙමෙයි බලහත්කාරයෙන් මැර බලයෙන් මුදල් බලයෙන් දේශපාලන බලයෙන් හොර ලෝයර්ස්ලා එක්ක එකතුවේලා ගහපු ගේමක්😂😂 මේගොල්ලෝ වගේ අය තමයි දේශපාලනයට ආවොත් බිස්නස් ඩීල් දාන්නේ මොකද මේයාලට ඕන දෙයක් පිටරටින් ගෙන්න්වන්න පුලුවන් බදු රහිතව අනේ මේහේමත් මිනිස්සු ජයලලිත වගේලු ජයලලිතාගේන් මොනවද ඉන්දියාවට වුන දේ😂😂😂 ජය ලලිතා වගේ වෙන්න තව ටිකක් මහත් වෙලා කොට වෙලා සාරිය ටිලක් පොරවගෙන වගේ ඉන්න ඕන එතකොට කියන්න පුලුවන් ජයලලිත වගේ කියලා 😂

  • @nethruwanijayasekara5133

    @nethruwanijayasekara5133

    4 ай бұрын

    😂

  • @DamithNandasena

    @DamithNandasena

    Ай бұрын

    Dayan wage thamai me baddath.

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    6 сағат бұрын

    විහාර මහා දේවිය ද ? !!!

  • @mohamedyazan7758
    @mohamedyazan775810 ай бұрын

    Strong Soul 💪 Keep it up

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara710710 ай бұрын

    නිර්භීත සිංහල කාන්තාවක්.. ඇයගේ කතාව හරිම නිර්භීතයි.. බුදු සරණයි දෙවි පිහිටයි

  • @jayathissabandara1560
    @jayathissabandara156010 ай бұрын

    මෙයත් රාජපස්ස ලගම කෙනෙක් තමයි මෙයා හදන්නේ මිනිසුන්ගේ මනස විකෘති කරලා අවසානයේ පොහොට්ටුව ලඟට කැරකිලා යයි දැන් රාජපක්ෂලා දියත් කරලා තියෙන්නේ හිතාගන්ඩ බැරි game හිරු සහ දෙරණේ විකාශය වෙන හැම වැඩසටහනක් ගැනම දහ වතාවක් සිතිය යුතුයි ධනය බලය වෙනුවෙන් ඕන කුප්ප වැඩක් කරන නාලිකා දෙකක්

  • @nilminihewa1106

    @nilminihewa1106

    10 ай бұрын

    ජෙප්පො කියන්නේ තනිකරම මානසික රෝගීන් කියන්නේ නිකන්ද 😂 උන්ගේ ගෑනු බඩ උනත් ඒකට වැරදි ත් රාජපක්ෂලා තමයි 😂 . මේ වගේ උන් රටේ මොකක් උනාත් ඔක්කොම දේවල් ‍රාජපක්ශලා පිට දාන හින්දා තමයි සත්‍ය යට යන්නේ .

  • @ravin2382
    @ravin238210 ай бұрын

    මීට වඩා ගේම්කාරයන්ට ගහපු SF,STF ඉන්න රටේ මේ පඩහොරුන්ට දීල අරින්නැතුව හුරතල් කරනවා.ටටට ගිය කලක්

  • @saliyagamage6009
    @saliyagamage600910 ай бұрын

    ඔබ සැබැවින්ම යකඩ ගැහැනියක් . සියල්ල ජයගන්නාතෙක් ඔබට සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවයි ප්‍රාර්ථනා කරමි

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g10 ай бұрын

    ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව කතාව කියන්න දීපන්කෝ, ලෝකේ කාපු අම්මණ්ඩි කෙනෙක්

  • @mohamedhussain4058

    @mohamedhussain4058

    10 ай бұрын

    ඒකත් පටිිට බ.......වගේ මල්ලි?

  • @xxkuu5775

    @xxkuu5775

    10 ай бұрын

    😂mun pohottuwata gawwnne munge galawemata kapati ammndiyek meki

  • @MadushanPrasad
    @MadushanPrasad10 ай бұрын

    බෙල්ල ගාවටම සුදු ඇඳන් ආවහම දැන් ලංකාවෙ උන්ට ඉවෙන් වගේ තේරෙන්න ඕන. ඇතුල 💩 කියල 🫶🖕

  • @gunendradesilva5600

    @gunendradesilva5600

    10 ай бұрын

    Like CIRCUSKARAYO character.

  • @daivanirenuka8633

    @daivanirenuka8633

    9 ай бұрын

    😂

  • @thambapanig8695

    @thambapanig8695

    7 ай бұрын

    😂

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    6 сағат бұрын

    විහාර මහා දේවිය සිහියට ආවෙ !!!

  • @WiseKnight
    @WiseKnight5 ай бұрын

    She seems and sounds like a great leader...

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe73359 ай бұрын

    යකඩ ගැහැණියක් කීවත් නිවැරදියි.. නිර්භීත එඩිතර සිංහල කාන්තාවක්.. හරිම ආඩම්බරයි.. මේ වගේ කාන්තාවන් තවත් ලංකාවේ හිට්යා නම්. කොච්චර හොදද.. ඔබ තුමියට තෙරුවන් සරණයි ❤

  • @nirmalaudeni6368

    @nirmalaudeni6368

    6 ай бұрын

    😂😂😂😂😂😂

  • @judefernando4541
    @judefernando454110 ай бұрын

    අපි ඔබට ගරු කරනවා ඔබේ නිර්භිහීත කමට , ඔබට ජය දෙන්න ගේම අවසන් කරන්න.

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge869410 ай бұрын

    ජය වේවා .....💪👍

  • @Socrates12
    @Socrates126 ай бұрын

    චමුදිත මේ ස්ත්‍රිය පොලිස් නිළධාරියෙක් ගේ මරණය සම්බන්දව කියවෙනව මේ දවස් වල. ඒක ඇත්ත නැත්ත රටට දෙන්න යමක් කරන්න. මොකද ඔතනට ඇව්ත් කතා කරපු කෙනෙක්නෙ සුපිරිසිදු චරිතයක් විදිහට 😮

  • @senanipriyanwada5368

    @senanipriyanwada5368

    6 ай бұрын

    Me gani neda ruwan කුමාර police niladarya maruwa කියන්නේ

  • @cgjayathilaka212

    @cgjayathilaka212

    6 ай бұрын

    ඔව් මෙයා තමයි මැරුණ SI රුවන් කුමාර මහතාට බොඩිගාඩ්ලා එක්ක තර්ජනය කළා කියන කාන්තාව.

  • @Socrates12

    @Socrates12

    6 ай бұрын

    @@cgjayathilaka212 ඔව් ඒම කතාවක් පැතිරෙනව. අපි චමුදිතට කියමු ඒකෙ සුලමුල හොයල වැඩසටහනක් කරන්න. 🧲🤔

  • @PhoenixF22Raptor

    @PhoenixF22Raptor

    6 ай бұрын

    මේකිත් මැරෙන්න ඕන එකියක්. ඒ වගේ මිනිස් ඝාතනයක් කරානම්

  • @PhoenixF22Raptor

    @PhoenixF22Raptor

    6 ай бұрын

    මේකි සුදු ඇන්දට චරිතෙ කලුයි. බොරුන්ම් හොයල බලපල්ල.

  • @mohanmohan29
    @mohanmohan2910 ай бұрын

    චමුදිත SUPER. SUPER. SUPER හිනාත් යනවා බලද්දී. අපි සෞදියේ සිට.

  • @Podiekagedigitalliyuma
    @Podiekagedigitalliyuma10 ай бұрын

    මේක තමයි රටේ තියෙන real situation එක. ඇයට ශක්තිය තිබුණට පාතාලයත් එක්ක සග නීතියත් එක්ක ගැටෙන්ඩ බොහෝ දෙනෙකුට ඔය හැකියාව නෑ. ඔය වැනි දෑ වලින් අසරණ වෙච්ච මිනිස්සු අනන්තයි අප්‍රමානයි.

  • @kasunmbandara2990

    @kasunmbandara2990

    10 ай бұрын

    kzread.info/dash/bejne/rKqpj9mHhqmfcqg.htmlsi=k9xAiyQGSgkcxbA2

  • @nuwanviduranga5443

    @nuwanviduranga5443

    9 ай бұрын

    එදාවේල හොයාගෙන කන ඉනිස්සු කොහොමද නිතියෙන් පිහිටක් පතන්නෙ

  • @sampathchandana9728
    @sampathchandana972810 ай бұрын

    අපිට මොකටද මෙ රෙද්දවල්. මුන් කොහොමත් අහිංසක මිනිස්සු හුරන්කන එවුන්

  • @sisirasenarathna6189
    @sisirasenarathna618910 ай бұрын

    කාලෝ අයන්තේ,විසඳුම සිතා බලන්න.ජය ශ්‍රී.

  • @viswashakthi
    @viswashakthi10 ай бұрын

    රාජ්‍යය දුර්වල කර තිබෙන දේශපාලන කරණය වු පොලීසියක් නීතියක් තිබෙන රටක පාතාලය ශක්තිමත් වී තිබීම මවිතයට කරුණක් නොවේ. මෙතැන ඇත්තේ පාතාලයන් දෙකක් අතර ගැටුමක්.chamuditha එයාගෙ එයාගේ බිස්නස් එක කරගන්නවා

  • @anup1764
    @anup1764Ай бұрын

    Who ever this lady is, I love her personality 💪👍

  • @saliyagamage6009
    @saliyagamage600910 ай бұрын

    මෙච්චර වැදගත් ප්‍රශ්න අහන්න තියෙද්දි ඩිපෙන්ඩර් ටිකයි ආරක්ෂක නිලධාරීන් ටිකයි ගැන නිතරම පුන පුනා අහනව මාරයි නේද?!!!!!!!!!!!

  • @jehan707
    @jehan70710 ай бұрын

    ඔය වගේම මතකයි මදූශ්ගෙ බිරිද යැයි කියලා කෙනෙක් ගෙනල්ලා මේ වගේම කෝලමක් කරා.

  • @princemaddage568
    @princemaddage56810 ай бұрын

    Brave journalist❤

  • @anjidammearachchi3030
    @anjidammearachchi30309 ай бұрын

    Brave lady.....well done ❤

  • @pathminipathmini5442
    @pathminipathmini544210 ай бұрын

    නියමයි චාමුජත ඔවවැනි කථා නායකයෙක් අපෙරටෙ ඉන්න එක🎉🎉🎉🎉🎉

  • @tikka1967
    @tikka196710 ай бұрын

    හරිම සතුටුයි සිංහල රටෙ ඉපදිම 😢

  • @bandulaperera8217
    @bandulaperera821710 ай бұрын

    සාධාරණය ඉටු වේවා

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna621010 ай бұрын

    Ay oba thumiyag mahathaya issarahata dage katyuthu nokaranne. Samajaye kanthawata sama thana thiyenaway kiwuwata lingika Allaswalata , wenath katayuthuwalata Asuwenna wenawa. Obata jaya theruwan saranay.❤

  • @cmax3479
    @cmax347910 ай бұрын

    සුදු ඇදගෙන කළු ඇවිදින්😂😂 තිළිණි ප්‍රියමාලි pro max

  • @user-sj6vw3hw3h
    @user-sj6vw3hw3h10 ай бұрын

    නියමයි 👌

  • @BowWow_joy
    @BowWow_joy10 ай бұрын

    Well done mam. Proud of u

  • @nilminimalani2078
    @nilminimalani20789 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Mama me mankolle awasan wenakam baluwa Harima adambarai Kanthawak Nirbithaw pathaleta ekka me vidiyata nagee sitima gana chamuditha OBATH bohoma dakce lesata parsna kara bohoma Sthuthi dennatama deergaayu Saha neroge sampath labewar

  • @upendradesilva3495
    @upendradesilva349510 ай бұрын

    චමුදිත මල්ලී අනවශ්‍ය ප්‍රශ්න අහනවා ඒක ටිකක් හරි මදිනේද? ඔයාගෙ ලිස්ට් එකේ ඉන්වද නැතිද කියන එක කාටවත් අදාල නැහැ ඔයා ටැක් එකෙන් පිටනෙ ප්‍රශ්න අහන්නේ..ඔයාට මම කැමති පුද්ගලයෙක් සමහර ඒවා ටිකක් මෝඩ චූන් වගෙනේ? ඉස්සර වෙලා ඔයාගෙ ගෙදරට වෙඩි තිබ්බ කෙනා හොයා ගත්තද? කොන්ද කෙලින් නම් ඒක කියලා ඉන්නකො?

  • @ravindraherath1429
    @ravindraherath142910 ай бұрын

    මේ ගෑනි ඔක්කොටම වඩා ගේම් කාරියක් කියල පේනව 😅😅

  • @sthushara3282
    @sthushara32826 ай бұрын

    Excellent LADY mr chamuditha you are great person👍

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n2 ай бұрын

    So proud of you good luck congratulations 🌹🌹🌹🌹

  • @pkds1983
    @pkds198310 ай бұрын

    මුලු ලෝකෙම ඒවට සම්බන්ධ එවුන් හොයා ගන්න චමුදිතට තාම බැරි උනානෙ තමන්ගේ ගෙදරට ගූ ගහපු එකා හොයා ගන්න.

  • @gayeshalakmini3243

    @gayeshalakmini3243

    10 ай бұрын

    ඒක ඇත්ත

  • @gajalanka95

    @gajalanka95

    10 ай бұрын

    😂😂😂👍

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    10 ай бұрын

    Uma nea gu gassawa gatthe

  • @geethakasandaruwan7928

    @geethakasandaruwan7928

    10 ай бұрын

    බුදු අම්මෝ 😂😂

  • @zongmobile5521
    @zongmobile552110 ай бұрын

    Very proud of u sister.Shame on mens.All God akways bless u.

  • @rohanbala3839
    @rohanbala383910 ай бұрын

    Good discussion

  • @padminijayamanna1799
    @padminijayamanna179910 ай бұрын

    Iorn lady,ගෑනු ඉන්ඩ ඕන ඔන්න ඔහොම තමයි 😊

  • @ruwanpradeep812
    @ruwanpradeep81210 ай бұрын

    Good job aiye

  • @dammikawansatilake6599
    @dammikawansatilake659910 ай бұрын

    චමුදිත මේ ස්ත්‍රිය වගේම ගනේමුල්ල සංජීව සහ මුතුකුඩත් සල්ලි ගෙව්වොත් වැඩසටහනක් කරනවාද කියල කියහංකො!

  • @keerthiratnayaka7942

    @keerthiratnayaka7942

    10 ай бұрын

    මේක සල්ලි ගෙවලා කරපු ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි , සමාජ වගකීමක් ඉටුකිරීමක් ලෙස චමුදිත කරණ ලද ප්‍රෝග්‍රෑම් එකක් බව සියයට සීයක් සහතික කොට මා කියා සිටිනවා

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana281110 ай бұрын

    අම්මෝ මෙයාගෙන් පාතාලයට බේරිමකුත් නැතිවෙයි. තිලිනි වගේම කටකාර හැඩ කාරියජ්. අනේ මේ කාලකන්නි දේශපාලකයින් , පොලීසිය මුදල් වලට වහල් වීම තමා මේ විනාශය. රටම ඉවරයි.

  • @user-xc8qk1js2m
    @user-xc8qk1js2m5 ай бұрын

    ඇත්තටම ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේවා ජයගන්න බුදු සරනයි

  • @chandimawejerathna4061
    @chandimawejerathna406110 ай бұрын

    ගෞරවයක් ඇති වෙනවා ඒ මැඩම්ට❤ ආදරය හිතෙනවා

  • @MusicWorldTv.

    @MusicWorldTv.

    10 ай бұрын

    Ane noddakin

  • @chandimawejerathna4061

    @chandimawejerathna4061

    10 ай бұрын

    Thanks for reading my comments

  • @SMEKiribathgoda-tu9td

    @SMEKiribathgoda-tu9td

    10 ай бұрын

    ආදරේ හිතෙන්න තරම් මේ ගෑනීට ලව් කරාද ? 🤣

  • @tataoooo6525

    @tataoooo6525

    9 ай бұрын

    ​@@MusicWorldTv.nodakin kiyala tiyenne pathale set eke ekek wenna ati

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    8 ай бұрын

    ආදරේ කරනවද😂😂

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi42465 ай бұрын

    ශක්තිමත් ගැහැනියක් ජය ලැබේවා🙏🏼

  • @fyhg2870
    @fyhg287010 ай бұрын

    Thanks mr chamudita

  • @EdirisinhageSurangamahesh
    @EdirisinhageSurangamahesh10 ай бұрын

    "බෙලෙක්ක චන්දන මුහුණටම ඇවිත් තර්ජනය කරද්දී ආරක්ෂකයින් පොල් ගෑවද කියල අහන්න තිබ්බ චමුදිත 😂

  • @ramindakatuwala1580
    @ramindakatuwala158010 ай бұрын

    චමූ ඔබ බබා.., ශාෆ්ටර්ට, අර තෝමස් අප්පුහාමිගෙන් කෝටි 140ක් එන්න තිබුන කියල ඒ දවස්වල පත්තර වලත් ගියේ..මතක නැද්ද? ඒ කතාවයි ඇය කියන්නේ..ඔබ ඒකත් ඇගේ පිටේම තියල කපන්න හදනව..ගරිල්ලා ඉන්ටවීව් මෙව්වා

  • @shamalabewarna1242

    @shamalabewarna1242

    Ай бұрын

    Eka uge hakiyawa

  • @dimithuasanka7008
    @dimithuasanka700810 ай бұрын

    පාතාලයේ කාලකන්නිය අනිවාර්යයෙන්ම මරන්න ඕන පව් අහිංසක මිනිසුන්ය අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @muhammedhusaleem6124
    @muhammedhusaleem61242 ай бұрын

    Truly an Iron Lady with your intelligent approach.So proud of you.Congratulations.Our Best Wishes to you.

  • @azmibadoor9445
    @azmibadoor944510 ай бұрын

    Proud women

Келесі