Tissa Jananayake - Episode 40 | මිනිස්සු භවයෙන් භවයට දියුණුවෙනවා

සිංගප්පුරුවේ ගෙනිච්චහම ලෙඩ්ඩු මැරෙන්නේ නැද්ද?
ඇමෙරිකාවේ රෝහල්වල ලෙඩ්ඩු මැරෙන්නේ නැද්ද?
අපි මැරෙන්න කලින් අපිට අපි මැරෙන දවස දැනගන්න පුලුවන්ද?
කොයිවෙලේ මැරෙයිද කියලා දන්නේ නැති නිසයි අපි A/L කරන්න ඕනේ.
අපි ගාව තියන කුසලතාවයන් භවයෙන් භාවයට ගේනවා
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 517

  • @udayangaunawatuna
    @udayangaunawatuna4 жыл бұрын

    සර්ට හොදට චිත්‍ර අදින්න පුලුවන් .. හොද හැකියාවක් තියෙනනව.. සර් board එකේ මොනා ඇන්දත් ලස්සනයි.. ජය ශ්‍රී 👌🤗❤️

  • @lakshithanuwan782

    @lakshithanuwan782

    4 жыл бұрын

    සාමාන්‍යෙන් A/L bioකාරයන්ට හොඳට චිත්‍ර අදින්න බෑ.හැබැයි මානව රූප, අස්ති කොටස්, සැකිලි, පේශි අදින්න පුලුවන් නිකම් ඇත්ත වගේ. ඒක ඉබේම පුරුදු වෙන හැකියාවක් රූප ඇදලා ඇදලා...😁😁

  • @revselweheragamasumanawans6543
    @revselweheragamasumanawans65434 жыл бұрын

    සර් මාද පාසල් ගුරුවරයෙකු වශයෙන් ඔබ තුමාගේ මේ දේශන මටද මාගේ සිස්‍යන්ටද මනා පිටුවහලක් වූ බව හදපිරි සතුටින් පුන්‍යානූමෝදනා කරමී.තෙරුවන්සරණයි

  • @chalanainduwara2588
    @chalanainduwara25884 жыл бұрын

    සතුට හිතුනත් බලන්නෙ සර්ගෙ වීඩියෝස් දුක හිතුනත් බලන්නෙ සර්ගෙ වීඩියෝස්. වීඩියෝ බලලා ඉවර උනා ම ඔක්කොම හරි. 😊🖤❤️

  • @udayangaunawatuna
    @udayangaunawatuna4 жыл бұрын

    සර් හොදාකාරවම දන්නවා, සර්ගෙ හිතේ තියෙන මහා දාර්ශනික කරුණ ගෙඩිය පිටින් සමාජ ගත කරන්න බැරි බව.. විශේශයෙන් ළමා මනස ඉදිරියේ.. හැබැයි එම දාර්ශනික කරුණ ම කිසිදු අඩුපාඩුවකින් තොරව සමජගත කරන සර්ගෙ ඒ හැකියාව නම් විශ්මය ජනකයි.. මම සර්ගේ දේශනා එනකන් බලාගෙන ඉදලා මෙචර අසාවෙන් බලන්නේ මන් හිතන්නේ ඒ නිසා වෙන්න ඇති.. සර්ට ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී දීර්ගා‍යුශ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @vipuladesilva

    @vipuladesilva

    Жыл бұрын

  • @prabathprasanna2699
    @prabathprasanna26994 жыл бұрын

    Al කරන අයට විතරක් නෙවෙයි අපි හැමෝට ම මෙතුමන්ගේන් ඉගෙන ගන්න පුළුවන් වැරදුණු තැන් හදා ගෙන ජිව්තේ හදා ගන්න පුළුවන් ...බුදු සරණයි ..තව තවත් ජිවිත හදන්න ඔබට ශක්තිය ලැබේවා ...

  • @krtssrilanka5648
    @krtssrilanka56484 жыл бұрын

    බුදු දහම සත්‍යයි. ගුරු තුමනි ඔබ දන්නා දේ ටික ටික හරි තේරුම් කර දීම ඒ ගැන අපි සතුටු වෙමු. ඔබතුමා සෑම ආත්මභාවයකදී ම ශ්‍රී ලංකාවේම ඉපදේවා.

  • @iron2006fet

    @iron2006fet

    4 жыл бұрын

    KUSAL RES KARAPU මනුස්සයෙක් ..PASMAHA බැලුම් BALALAMA IPADILA..APE පිනට

  • @praneeth210
    @praneeth2104 жыл бұрын

    හොදට කියලා දුන්නා සසර පුරුද්ද ගැන බොහොම පින් ඔබතුමාට

  • @MrDjgeeth
    @MrDjgeeth4 жыл бұрын

    අවුරුදු ගානක් මගේ හිතේ තිබුන ප්‍රශ්නයකට සර් ගේ මේ පොඩි වීඩියෝ එකෙන් උත්තරයක් ලැබුනා. බොහොම පිං. තෙරුවන් සරණයි!

  • @lifechanel460

    @lifechanel460

    4 жыл бұрын

    මටත්

  • @SudharmaramayeRilawage.Manager

    @SudharmaramayeRilawage.Manager

    Жыл бұрын

    මටත්

  • @chathuranganambuhewa5798
    @chathuranganambuhewa57984 жыл бұрын

    ආයුබොවන් සර්.. මම වැඩ කරන්නේ කොරියන්වල සර්ගෙ අලුත් විඩියෝ බලන්න ඉර්දා හරිම අසාවෙන් ඉන්නෙ මම සා/පෙල අසමත් එත් මම විෂය කරුණු ඉගනගන්න ආසයි. අපිත් විඩියෝ බලලා මොනව හරි දෙකක් ඉගන ගන්නවා දැන් සන්නිවේදන දියුණු නිසා එදා ඉගන ගන්න බැරි උනු විෂය දැනුම ලාබාගන්නවා🙏🙏🙏🙏🙏 (2004 සා/පෙල )

  • @ab-Don
    @ab-Don4 жыл бұрын

    ආශාව තන්හාව තරහාව ඉරිසියාව පුරවගෙන මරනයට යන මිනිස්සු මරනය දැක දැක මරනය කියන වචනයේ තෙරුමවත් හරිහැටි නොදන්න සමහරුන්ට මේ ජිවිතේ ගැන තෙරුම් ගන්නෙ කොහොමද සර්.. ☝☝☝🙏🙏

  • @naveendilrukshan8817
    @naveendilrukshan88174 жыл бұрын

    ආදරෙයි සර්...අපිට ජිවිතෙ කියල දෙනවට බොහොම පින් සර්ට.😍😍

  • @chitrakapuge3071
    @chitrakapuge30714 жыл бұрын

    2020 sir ටත් sirගෙ family එකටත් ඉගෙන ගන්නා දු දරුවන්ටත් වාසනාවන්ත සුභ නව වසරක් ⁣වේවා

  • @damakikw3102
    @damakikw31024 жыл бұрын

    සර්ගෙ කතාව අහල මමත් කවදා හරි කාට හරි ඊර්ෂ්‍යා කරල තියනව කියල තේරුම් ගත්ත බුදුසරණයි සර්ට🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @healthmedicinesl1625
    @healthmedicinesl16254 жыл бұрын

    ලෞකික ලෝකයේ අධ්‍යාපනය සේම ධ්‍යානය බෙදන්නට වෙහෙසෙන ඇදුරාණනි ඔබට චිරාත් කාලයක් එය බෙදන්නට හැකි වේවා!!!! බොහොමත්ම පින්. ස්තුතියි.

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    පින්වත් ගුරු පියානනි .දෙපා නමදිමි ඔබේ සැමදා...

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c4 жыл бұрын

    ⁣දරුවන්ට විතරක් නෙවෙයි සර්..අපටත් මහ ගොඩක් වටිනව....දිඝායු ඔබතුමාට..💖💖

  • @starvlogs658
    @starvlogs6584 жыл бұрын

    හැමදාම සර් කියන්නේ සමාජීයට හොද වැදගත් කතාවක් තෙරුවන් සරණයි සර්

  • @pathmi841
    @pathmi8414 жыл бұрын

    සර් ගෙන් ඉගෙන ගෙන මගෙ පුතා මෙඩිකල් කොලේජ්.සර්ට ගොඩක් පිං......

  • @krishanthisk5824
    @krishanthisk58244 жыл бұрын

    අර්ථවත් පැහැදිලි කිරීම් අගෙයි සර් තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura71944 жыл бұрын

    සර් එ වගෙ ආත්ම ගානන් ආපුකෙනෙක් තමා සර් තෙරුවන් සරනයි අපෙ ආයුසත් අරන් සර් ජිවත් වෙනන් ඔන

  • @w.a.d.pperera2666
    @w.a.d.pperera26664 жыл бұрын

    බයලොජි සමඟ බුදුදහම....හරි අපූරුයි ගුරුතුමනි ඔබ...

  • @isuruishara6623
    @isuruishara66234 жыл бұрын

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @srimamangalika9684
    @srimamangalika96844 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට දරුවන්ට වගේම අපිටත්⁣ මෙ දේවල් වටිනව

  • @lanka8786
    @lanka87864 жыл бұрын

    Im not a student...but i love his lectures..thank you for the videos ...

  • @Nuzha-rg8qr
    @Nuzha-rg8qr4 жыл бұрын

    කව්ද යකො මෙච්චර ලස්සන හරවත් යමක් ජීවිතයට ඓකතූ කරද්දිත් අන්ලයික් කොරපු පරයො,,, තොපිට දෙයියන්ගේම පිහිටයි බොලව්,,,,,

  • @iron2006fet

    @iron2006fet

    4 жыл бұрын

    AI BAN මෙච්චර EWUN LIKE KARALA THIYEDDI UNLIKE KARAPU UN BALANNE..DONT PRACTICE TO DO IT..SIR GEN DEYAK GAMU NE

  • @hansavikernes990

    @hansavikernes990

    4 жыл бұрын

    @@kanishkachathuranga6512 දැන් සර් ගෙ ඒවට ලයික් කරන්නෙ ගෝඨා ස' ගෙ අය විතරයි ද ? බයි ලොජික් 😂

  • @lifechanel460

    @lifechanel460

    4 жыл бұрын

    පර ගැති ජාන තියෙන උන් තමයි

  • @wijitalakmal7412

    @wijitalakmal7412

    3 жыл бұрын

    un deva daruvo ganan ganna epa

  • @jihansanethaki9307
    @jihansanethaki93074 жыл бұрын

    ගරැක,ආසන්න,ආචින්න,කටත්තා කර්ම වලින් ආසන්න කර්මය පැහැදිලා කරා හොදටම මරණානුස්සති වඩන ඔබ තුමාට ඉක්මන් භවයකදී සසර කෙලවර කරගන්නත් මේ පින් බලය ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Shiwa87
    @Shiwa874 жыл бұрын

    කෝ සර්ගෙ වීඩියෝව බලන්න කලින් like කරපු යාළුවන්.

  • @Shiwa87

    @Shiwa87

    4 жыл бұрын

    @@wijitalakmal7412 ha itin awapan ko bn.uba sarge video eka baluwanam therum ganin uba Mona wage akekda kiyala.sarge video eka balala theruneth nethnam ubage contact number ekak diyan Mama therum karanna hodata.

  • @amayanugawela7903

    @amayanugawela7903

    4 жыл бұрын

    Always i do 👍👍

  • @supunrashmi1257

    @supunrashmi1257

    4 жыл бұрын

    @@wijitalakmal7412 අනේ උඹට අම්මෙක් ඉන්නවා ද? චික් බං උඹල වගේ සත්තු...

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    4 жыл бұрын

    WIJITHA LAKMAL BE SENSIBLE SHAME ON YOU👎🏿

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    4 жыл бұрын

    Yes its me 👍😀

  • @somahalpegamage
    @somahalpegamage2 жыл бұрын

    ගුරුතුමනි ,ඔබතුමා ගේ හැම පාඩමක් ම හරි ම අගෙයි නැවත නැවත ත් බලන්න හිතෙනවා.අලුත් වීඩියෝ එකක් එකතු කරන්නකෝ. තෙරුවන් සරණයි !

  • @kapilasubasinghe8192
    @kapilasubasinghe81923 жыл бұрын

    සිංහලයා සතු පරිකල්පන හැකියාව නැවත පණ ගන්වන්නට ඔබට ශක්තිය ලැබේවා

  • @ahasyapoorni4960
    @ahasyapoorni49604 жыл бұрын

    සර්ට ගොඩාක් ස්තුතියි..

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala4 жыл бұрын

    ජීවිතයට අරමුනක්, බලාපොරොත්තුවක් ඇතුව මුහුන දෙන්න ශක්තියක් ඒ දේශනය තුලින් ලැබෙනව. මම හිතන්නෙ කිසිම වයස් භේදයකින් තොරව සියල්ලෝම මේ වසරේ ආරම්භයේදී ඇසිය යුතුම දේශනයක්. යම් අදහසක් මිනිස් සිත් තුලට කවන්න හැකි මහා ශක්තියක් ඔබතුමා සතුයි.

  • @chamindajaylath9479
    @chamindajaylath94794 жыл бұрын

    බොහොම පිං. තෙරුවන් සරණයි! .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි සර්

  • @anuradhasanjeewa6138
    @anuradhasanjeewa61384 жыл бұрын

    සර් ඒ ටිකනන් ක්ලාස් එකට නෙවෙයි ගැලරියට ආහ්...... උගතමනා ශිල්පයමයි මතු රැකෙනා....

  • @swarnamudalige6388
    @swarnamudalige63884 жыл бұрын

    බොහෝම පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...

  • @mallikajayalath2064
    @mallikajayalath20644 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමාට නිරෝගි වේවා දීර්ගායු වේවා .

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f4 жыл бұрын

    Dear Prof Janannayake, Excellent teaching, and public service in this present situation. We are grateful to you!

  • @sajeewamadushanka8063
    @sajeewamadushanka80634 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @podiyaathallanthe6558
    @podiyaathallanthe65584 жыл бұрын

    තෙරුවන් සරණයි! සර් බොහොම හොඳ වටින හිතන්නට යමක් අනාගතය උදෙසා දායාද කිරීම එය ඔබගේ ශේස්ටත්වයයි ජය ශී්‍රී

  • @Ceylon_Beauty_with_Manjula
    @Ceylon_Beauty_with_Manjula4 жыл бұрын

    Biology පාඩම් ඕන... බණත් ඕන.

  • @kasungunawardana4682
    @kasungunawardana46824 жыл бұрын

    Sir..අද 2020/01/03.මම දැනට ඉන්නෙ දකුණු කොරියාවේ. දැන් මෙහෙට වෙලාව උදේ 9.30.මම sirge හැම video එකක්ම බලන්න කෙනෙක්. Sir heart එකගැන කරපු video එක නිසා මට පුලුවන් උනා මගෙ room එකේ ඉන්න යාළුවගෙ ජීවිතේ බේරගන්න. මොකද අද පාන්දර 3ට විතර එයාට නින්දෙන් ලොකු පපුවෙ දැවිල්ලක් වගේ වේදනාවක් එකක් ඇහැරුණා.ටික වෙලාවකින් ඒ වේදනාව අඩු උනා.වේදනාව අඩු නිසා යාළුව hospital යන්න බෑම කිව්වා. ඒත් sir එදා කරපු පාඩම මගෙ ඔලුවෙ තිබුන නිසා මම බලෙන්ම taxi එකකට කතාකරල hospital අරන්ගියා. මෙයාට අයිත් hospital එකේදි අමාරු උනා.දැන් ටිකකට කලින් doctor කියෙව්ව ඒ වෙලාවෙ නාවනං ලෙඩා මැරෙන්න තිබුන කියල. Sir කරන මේ මානුෂීය කර්තව්‍යට උපහාරයක් වෙනුවෙනුයි මං මේ සටහන තිබ්බෙ.sirta ගොඩක් පින්..🙏🙏🙏

  • @crazythink9379
    @crazythink93794 жыл бұрын

    සර් කියන දේ දේශපාලනයෙන් තොරව සිතන්න.එවිට ඔබට සත්‍ය අවබෝධ වෙ.දේශපාලන දෑසින් නොබලන්න.ජීවිතේට අවශ්‍ය දේ ගැන පමණක් සිතන්න.

  • @nadeeherath7279
    @nadeeherath72794 жыл бұрын

    සර්ගේ වීඩියෝ හැම එකක්ම බලනවා ආසාවෙන් . ගොඩක් ආදර්ශමත්. සර් වගේ කෙනෙක් රටට ලොකු ආඩම්බරයක් ... බුදු සරණයි දීර්ඝායු වේවා !!!

  • @anomajayasinghe9188
    @anomajayasinghe91884 жыл бұрын

    සර්ගේ මේ විඩියෝ එක මං කලින්ම facebook හරහා බැලුවා තිස්ස සර්ගේ පංති වල අළුත් දරු පරපුරක් එනවා ඇති ඒ දරුවනට අධ්‍යාපන විෂය කරුණුවලට අමතරව අවුරුදු දෙකක කාලයක් තිස්ස සර්ගෙන් ජීවීතයට වටීනා දෙයක් ඉගෙන ගැනීමට එකතු කර ගැනීමට අවස්ථාව ලැබිලා තිබෙනවා තෙරුවන් සරණයි ..!! ගුරුපියාණනී

  • @susil46
    @susil464 жыл бұрын

    මේක නම් සුපිරි දෙසුමක්. හරි අර්ථවත්.

  • @ubsampath9651
    @ubsampath96514 жыл бұрын

    ආදරෙයි තිස්ස සර්. බුදුදහම ගැන අවබොධයෙන් ඉන්න කෙනෙක්. උගත්කමට වඩා බුද්ධිමත් කෙනෙක්. මෙ දෙකම සර් ට තියෙනවා.

  • @chamiduhansana650
    @chamiduhansana6504 жыл бұрын

    මාරම motivation එකක් වුණා 🙏

  • @suraweerasuraweera3173
    @suraweerasuraweera31734 жыл бұрын

    තිස්ස සර් , අන්න වීර පුරන්අප්පුගේ පරපුරේ කියලා පම්පෝරි ගහපු ඔහුගේ බෙට්ටක් තරම්වත් නොවටින්නේ යැයි ඔබතුමන් ටික කලකට පෙර .පැවසූ දත් දොස්තර අන්න මරණයට නෙමේ අධිකරණයට යන්න බයේ හැංගිලා. ..

  • @nadeera.w.m.s.27

    @nadeera.w.m.s.27

    4 жыл бұрын

    අන්න ටෝක් එක

  • @sarathjayathissa4455
    @sarathjayathissa44553 жыл бұрын

    සර්ට බුදු සරණයි ජයවේවා

  • @thusharaabeygunasekara2564
    @thusharaabeygunasekara25644 жыл бұрын

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා!

  • @DumzMadara
    @DumzMadara4 жыл бұрын

    මෙතුවක් කල් සර් ප්‍රැක්ටිස් කරපු තරම හිතාගෙන පුළුවන්... බෝධිසත්වයෙක්... 🙏

  • @manelwickramarathne3291
    @manelwickramarathne32914 жыл бұрын

    සසර පුරුදු ගැන අවබෝධයක් තිබුනත් ඔබතුමා ගෙ පැහැදිලි කිරීමෙන් එය හොඳින් තහවුරු වුනා. උපන් හැකියාව ,වාසනාව සසර පුරුදු ඔබතුමා හොඳින් පැහැදිලි කලා .2020 වසරේ ඔබතුමා ගෙ සියලු කටයුතු සාර්තක වේවායි ප්‍රර්තනා කරමි .ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @maheshaweerasooriya9208
    @maheshaweerasooriya92084 жыл бұрын

    👌👌👌👌👌👌..sir ape class wala ochcharama dewal kiyala dunna tawath asai lectures walata බුදුසරණයි sir

  • @somahalpegamage
    @somahalpegamage2 жыл бұрын

    දරුවන් ගේ කුසලතා ඔප් නන්වන අපුරු ව.ඔවුන් සතුටින් සැල්ලුවෙන් තබන අපුරු ව කදිමයි,ගුරුතුමනි .ජය වේවා !

  • @niroshimawalgama4600
    @niroshimawalgama46004 жыл бұрын

    ඔබතුමාට සවන් දීමට ලැබිම සතුටක්. 🙏🙏🙏🙏😍😍

  • @malaparanawithana1449
    @malaparanawithana1449 Жыл бұрын

    තෙරුවන් සරණයි.ඔබ තුමාට.

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura75414 жыл бұрын

    Valuable speech for all. Thanks sir

  • @w.b.apiyadarshani9167
    @w.b.apiyadarshani91674 жыл бұрын

    ගොඩක් ආදරෙයි සර්ට

  • @kasunbandara9178
    @kasunbandara91784 жыл бұрын

    තිසරණ සරණ ගියත් තාමත් මං අසරණයි..

  • @mettanandajayasingha4642
    @mettanandajayasingha46424 жыл бұрын

    අපේ කාලේ මෙහෙම ගුරුවරු අපිට හම්බ උනේ නැනෙ.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21704 жыл бұрын

    දළදා සමිදු පිහිටයි.... ඔබ‍ට

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana58303 жыл бұрын

    ආයුබෝවන් සර් ... ඔබතුමා මේ රටෙ ඉන්න ඔන වටිනාම කෙනෙක් .ඔබගෙන් ඉගෙනුම ලබන දරුවෝ විතරක් නෙමෙයි .හමොම ජඉවිතෙ ඉගන ගන්නවා ඔබට බුදුසරණය් ......

  • @sandiwithana9945
    @sandiwithana99454 жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම ...

  • @shanakadevinda632
    @shanakadevinda6324 жыл бұрын

    200k ජය වේවා .කුණුහරප බලනවා වගේ . දැනුම ලැබෙන ඒවා බලන්න මිනිස්සු කැමති

  • @maleesha778
    @maleesha7782 жыл бұрын

    ස්තූතී සර්....පින් සිද්ද වේවා...🙏🙏🙏

  • @sarathw5740
    @sarathw57404 жыл бұрын

    My mother gave me the same advice about 55 years ago when I refuse to study GCE O/L. I took her advice and became one of the best anyone in my caliber can achieve. Thank you again. Especially for providing examples from Kukkuravatika Sutta. Please listen to the Dhamma talk by Ellawala Vijithananda thero.

  • @sureshrangana1419
    @sureshrangana14193 жыл бұрын

    සර්ට ආදරෙයි තාත්තට වගේ ❤️❤️❤️

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    ආත්මාර්ථය වෙනුවට,ඒ හරහා ඇතමුන් ගොඩ නගා ගන්නා ඊර්ෂ්‍යාව වෙනුවට ආත්මාභිමානයෙන් වැඩ කරන්නට දෙන ඔවදන් ලොවක් වටී.ජයෙන් ජය ජනනායක ගුරුතුමනි ,

  • @sasithanuranga6330
    @sasithanuranga63304 жыл бұрын

    නියමයි... ජය වේවා සර්...

  • @jkmalify
    @jkmalify4 жыл бұрын

    I really like this great human being.

  • @marycolombage3026
    @marycolombage30264 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් .පතමි සර් ඔබට

  • @madhushanchinthaka1629
    @madhushanchinthaka16294 жыл бұрын

    කෝ තිස්ස සර් ගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න අය.... මේ👉👉

  • @sirisena7669
    @sirisena76694 жыл бұрын

    මේ දක්වා මං සර් ගේ සේරම video බලලා තියෙනවා. ඒ බලපු සේරම වීඩියෝ අතර, මේ video එක තමයි විශිෂ්ටතම එක.....

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala75064 жыл бұрын

    ගොඩක් හොඳයි සර් බුදුසරණයි

  • @TheKusalsamw24k
    @TheKusalsamw24k4 жыл бұрын

    Video ekak sir ge upload unama A/L pass una wage hageemak enne sir theruwan saranai sirta 🙏🙏🙏❤

  • @nadeercharu7342
    @nadeercharu73424 жыл бұрын

    හරි වටින අදහස් ටිකක් 🙏

  • @rodda8029
    @rodda80294 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සර්

  • @srimasenavirathna990
    @srimasenavirathna9904 жыл бұрын

    බුදුසරණයි සර් 🙏🙏

  • @kjn241

    @kjn241

    4 жыл бұрын

    🙇🙇🙇

  • @kalainiealexander9135
    @kalainiealexander91354 жыл бұрын

    Sir you are an asset to the youth as well as to grownups like me. I love your videos its very knowledgeable.

  • @hasithalakshan7338
    @hasithalakshan73384 жыл бұрын

    කුසලය ගැන නියමෙටම කියා දීලා තියන්වා,නොපමාව කුසල් කරන්න කියන කියන කතාව නියමෙට අරුත් ගන්වලා

  • @kumudinijayasekara7169
    @kumudinijayasekara71694 жыл бұрын

    මැරෙනවා කියලා දැන දැන ජීවත්වෙන අපිට Fail වෙනවයි කියලා දැනගෙන AL කරන එක මහ කජ්ජක් නෙමෙයි

  • @rushianjana4720

    @rushianjana4720

    4 жыл бұрын

    😂

  • @rajithavindani8817

    @rajithavindani8817

    4 жыл бұрын

    👍👍👍

  • @Blade6-6-6
    @Blade6-6-64 жыл бұрын

    විද්‍යාවම ජීවිතේ කරගෙන ජීවත් වෙලා මැරෙන වෙලාවට විද්‍යව මතක් උනා කියලා ඊලඟ ආත්මෙ මනුස්සයෙක් වෙලා ඒවා ඊටත් වැඩියෙන් පුලුවන් වෙලා ඉපදෙනවා කියලා නන් ධර්මයක් බුද්ධාගමේ කියලා නෑ !!! උපාදානය තමයි භවයට අරන් යන්නෙ !!! කරපු පිනක් මතක් උනොත් සමහර විට මනුස්සයෙක් නැත්තං දෙවියෙක් වෙලා ඉපදෙයි !!! ජීවීතේටම එහෙම පිනක් දහමක් නොකර විද්‍යාවම අදහාගෙන ජීවත් වෙලා මැරෙන වෙලේට ඕක මතක් උනොත් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙලා ඉපදෙයි මනුෂ්‍ය ලෝකෙ නෙවෙයි ප්‍රේත ලෝකේ !!! මනුෂ්‍යයෙක් වෙලා ඒ දේවල් ලබාගන්න නං අනිවාර්යයෙන් පින් කරන්නත් ඕනෙ !!! හැබැයි ඉතිං මේ ආත්මෙ වෙන්න ලැබුනෙ නැති දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් ලබන ආත්මෙ හරි වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙ අහවල් එහෙකට ඈ !!! කෙලින්ම රජකමම ප්‍රාර්ථනා කරන් ඒකට වැඩ කරා නං ඉවරයිනේ

  • @Suchee
    @Suchee4 жыл бұрын

    You're the only one teacher who shows us the reality. We love you and thank you dear sir!!!!!!!

  • @sarojinijasingha8282
    @sarojinijasingha82822 жыл бұрын

    ඉතාම ගැඹුරු දහම් කරුණක් ඉතාම සරලව දරුවන්ට අවබෝධ කරවනව අපි දහම් පාසලේදි ඔය අවබෝධය දෙන්න හැදුවත් ඒක හරි අමාරුයි ඔය වයසෙ දරුවො දහම් අහනවත් අඩුයි එයාලට වෙලාවකුත් නෑ පෝයටත් අතිරේක පන්නි ඔබට පින් ස්‍රර්

  • @kanchanakumari2050
    @kanchanakumari20504 жыл бұрын

    Aadarei sir, godaaaak.. Budu saranaii.

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage58234 жыл бұрын

    බුදු සරණයි....! සර්,

  • @disalmendis3219
    @disalmendis32194 жыл бұрын

    Tissa sir you are the gratefuland the best person who can change the mind who is going in wrong path you can change that What in the videos that is very important for persons not for students and for elders

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith60454 жыл бұрын

    තවත් වීඩියෝ එක දික්කරනවට කැමති මන් විතරද? දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🙏🙏🙏

  • @CM-sf1em
    @CM-sf1em4 жыл бұрын

    Niyamae sir 🙏🙏🙏🙏🙏

  • @Dilushi10
    @Dilushi104 жыл бұрын

    සර්....හුඟාක් ලස්සනයි කතාව. යම් අරමුණක් ඇතිව මේ යන මේ ජීවිත ගමනේදී අපි මිනිසුන් සහ අවස්ථාවන් පිළිබඳව උපේක්ෂාවෙන් සහ මධ්‍යස්ථව බලන්න පුලුවන්නම්, අපේ හිතුත් ඉබේම නිවෙනවා. ලබා ගත් ජයග්‍රහණ, ලඟා කර ගත් ඉලක්ක පිළිබද සිතා සතුටු වන්නට පුළුවන්. නමුත් අපිට උඩඟු වීමට මේ ජීව්තයේ කිසිම දෙයක් නැහැ. කිසිම අයිතියක් නැහැ. මේ ලෝකයේ ඉන්න සියලුම දෙනා සතුට සහ වේදනාවන් යන දෙකම ඇතිව යන ජීවන ගමනක්. ඊට දුප්පත්, පොහොසත්, ළමා, වැඩිහිටි, දක්ෂ, අදක්ෂ භේදයක් නැහැ. සර්ට බොහොම ස්තුතියි හරවත් යමක් දරුවන්ට දීම ගැන.

  • @menwsudu1624
    @menwsudu16244 жыл бұрын

    බුදු සරනයි sir ma itamath ගරු කරන suduruma ගුරුවරයෙක් ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @menwsudu1624

    @menwsudu1624

    4 жыл бұрын

    Anne sir mata හරිම ආඩම්බරයක් hitunna sir mage commnts වලට like dala tiyennawa දැක්කාම බුදු sarani sir 🙏🙏🙏🙏🙏❤❤❤

  • @devamanikwt7255
    @devamanikwt72554 жыл бұрын

    Theruwan saranai obathumata. Oba jathiye gurudeviyeki.dirgayu wewaa

  • @nativelion3609
    @nativelion36094 жыл бұрын

    i have the most ideal example for this video. but i wont say it here. i will meet tissa Sir one day when i get back to Sri Lanka.

  • @kumarigamhewa5841
    @kumarigamhewa58412 жыл бұрын

    Sir නම් හරිම පින් වත්ත කෙනෙක් ආදරේ 🙏🙏🙏❤

  • @chamathlasantha4787
    @chamathlasantha47874 жыл бұрын

    super as always! much love!

  • @NC-qz9ym
    @NC-qz9ym4 жыл бұрын

    Thank you for inspiring Sir 💙

  • @hasinisandunika9991
    @hasinisandunika99914 жыл бұрын

    බුදු සරණයි ගුරු පියානෙනි...❤️❤️❤️

  • @lalantharathnayake4684
    @lalantharathnayake46844 жыл бұрын

    නියමයි සර් මේ විදිහට ළමයි න්ව යහමඟට ගන්ඩ සර්ට තවත් ශක්තිය ලැබේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha2974 жыл бұрын

    Godak watina kathawak.Theruwan saranai sir.

  • @wathsalanimmi9810
    @wathsalanimmi98104 жыл бұрын

    අපිට අපේ දරුවන්ට දෙන දැනුම අති විශිෂ්ටයි ... දිර්ඝායු වේවා සර් තෙරුවන් සරණයි

  • @Chithumalka
    @Chithumalka4 жыл бұрын

    බොහොම ස්තුති සර්...මෙතෙක් අපට ලබාදුන් ජීවිත අවබෝධය ට...

Келесі