Tissa Jananayake - Episode 51 | වනාන්තර විනාශය සහ රුක් රෝපණ මගඩිය

රැට්ටා විසින් ආරම්භකරන ලද ලංකාව පුරා පැළ සිටුවීමේ "හරිත මෙහෙවර " ව්‍යාපෘතිය සදහා සක්‍රියව දායක වෙමින් දේශීය ශාක විශේෂ ලංකාවේ නැවත රෝපණය කිරීම උදෙසා ඔබගේ සහයෝගය ලබාදෙන්න.

Пікірлер: 648

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13294 жыл бұрын

    ඒකනේ මං කියන්නේ ඔබතුමා රට බේරාගන්න හෙළබිමට පිරිවර සේනා සැදූ උත්තම කාවන්තිස්ස රජුගේ පුනරාගමණය කියා ... ඔබේ මෙහෙය අද්විතීයයි...හෙළ රජවරු වන්නේ තම රටට ජාතියට ආගමට මෙහෙය ඉටුකොට මතුදින බුදුන් දැක නිවන් දකිනා පින් ඇති උත්තමයන්මයි..🙏🙏🙏!!!

  • @srimasenavirathna990
    @srimasenavirathna9904 жыл бұрын

    සර්ගෙ කතාව නම් ඇත්ත කියලා විතරක් මදි සර් ලියන්න වචන නැ ඔබ වැනි පුතෙක් අපේ රට දායද කල දෙමව්පියෝ බුදු වේවා.. බුදුසරණයි සර් 🙏🙏

  • @suvaniinoka7518
    @suvaniinoka75184 жыл бұрын

    මෙතුමා කියනදේ වටිනාකම තේරෙන්නෙ තව අවුරුදු 20ක් ගියාට පස්සේ .පසුවට පසුනොතැවෙන්න දැන්ම පැල රෝපණයට යොමුවෙමු !

  • @arunalokuge1595
    @arunalokuge15954 жыл бұрын

    මේ උතුම් ගුරුතුමාගේ උත්සාහය ඵලගැන්වී ඔහුගේ දරුවන් තුලින් උතුම් ජණ කොටසක් බිහිවේවා !!

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    අවූරැදූ ගානක් ඕක කරලත් ඇයි එහෙම කෙනෙක් බිහි නොවන්නේ ? නොදනි කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද?....... සර් අගමැති උනොත් සිලබස් එක ඒවගේම ගුරුවරු පූහූණූව ආදි දෙයින් මේ ක්‍රමය සමස්ථ ලංකාව පුරාම වෙනස් කරාවිනේ....

  • @arunalokuge1595

    @arunalokuge1595

    4 жыл бұрын

    SNOOS LEE උත්තරේ මේ comments අතරේ තියෙනවා. ab. ගේ comment එක බලන්න. උත්තරේ අපියි. අපිත් තිස්ස සර් වගේ හිතමු. ඒ අනුව වැඩ කරමු. තිස්ස සර් වගේ අය ලක්ෂ ගනණින් බෝවෙමු. අපට උන දේ, අපිට කල දේ, අපිම මෙතෙක් වෙන්නට ඇර බලං හිටි දේ අපි වෙනස් කරමු.

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @@arunalokuge1595 මමත් ඒ වගේම තමයි සිතුම් පැතුම් සහ ක්‍රියාව අතින් මම ඒ දේ තනිවම ඔප්පු කර තිබෙනවා. ඒ මේවා අද ඔබලා දකින්නත් ඉස්සර සිටම මම ක්‍රියා කල ආකාරයයි..... කැලෑවල ගිහින් ඇට එකතු කරලා පැල කර නොමිලයේ බෙදා හැරියේ 1999 දී....එතැන් සිට අද දක්වාම ඒ ඒ පලාත් ආවේනික ආහාරමය සහ මහා වෘක්ෂයෝ වන ශාක සිටූවා තිබෙනවා...... ..........ඔබ මම බොහෝ තැන්වල පලකරන ලද අදහස් කියවන්න ඇති නේ.....එයින් වැටහෙන්න ඇතැයි සිතමි යම් ප්‍රමාණයකට හෝ...... ධර්ම දැනූම අතින් සහ ප්‍රායෝගික ධහම අතින් (භාවනාව) නම් මම තිස්ස සර්ටත් එහායින් ඉන්න වග කමෙන්ට්ස් කියවද්දී ඔබට වැටහෙනු ඇතැයි සිතමි...... ඔබට වැටහෙන්න ඇති මම ඔය සඳහන් කරපූ ශාක වල නම්වත් බොහෝ දෙනා නොහඳූනන වග....සහ ඒවායින් අපට ගතහැකි ප්‍රයෝජනය සහ වටිනාකම පෙන්වා ඇතිබැවින්.....

  • @arunalokuge1595

    @arunalokuge1595

    4 жыл бұрын

    SNOOS LEE සතුටුයි.

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @@arunalokuge1595 ස්තුතියි ඔබට....

  • @praneeth210
    @praneeth2104 жыл бұрын

    සහතික ඇත්ත වෙන කියන්න දෙයක් නෑ අපේ අනාගත ඔළු ටික මේවා දැනගෙන රටට යහපතක් කළොත් එකත් ලොකු දෙයක්

  • @ab-Don
    @ab-Don4 жыл бұрын

    *ඉස්කොලේ කාලේ වටු කුරුල්ලො දැල උස්සගෙන ගිය කතාව මතකද?? එ එකමුතුව නිසා.. රට හදන්න ගස් හිටවන්න අපිට පුළුවන් දෙශපාලුවන්ගෙන් ඇත් උන අපේ රටක් නිර්මානය කරන්න අපිට පුළුවන් කියලා හිතන්න පුළුවන් අය කො...????*

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    මතක තබා ගන්න වටූ කුරුල්ලෝ රෑන අවසානයේ වැද්දාට අහු උන බව....ඒ අසමගිය නිසයි........සිංහලයෝ මේක තේරැම් නොගන්නා තාක් අපට පැරණි මුතුන් මිත්තන්ගේ අභිමානය විතරක් ඉතුරු වී තියේවි......

  • @ab-Don

    @ab-Don

    4 жыл бұрын

    @@snooslee6508 එ අසමගිය අපි රට හදන තැන අදටත් දකිනවා නෙද .... එ අයගේ පරේ නොයා අපිට ඔබට දානාත්මක චින්තනයක් ඇති හැමොටම පුළුවන් මේ රට ගොඩක් ලස්සන කරන්න.... හරියට වටුකුරුල්ලො එකතු උනා වගේ...🙏🙏💪

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @@ab-Don ඒක හොඳයි ....උත්සහ කල යුත්තේ එතනට යාම සඳහායි......

  • @tharindunayanajith2744

    @tharindunayanajith2744

    4 жыл бұрын

    නියමයි ....

  • @tharindunayanajith2744

    @tharindunayanajith2744

    4 жыл бұрын

    @@snooslee6508 ...

  • @champamuthumala7558
    @champamuthumala75584 жыл бұрын

    සර්ට ,තුනුරුවන් ගේම සරණයි . සර්ව බිහි කල දෙමාපියනට උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏

  • @isuruishara6623
    @isuruishara66234 жыл бұрын

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @helashakthiya
    @helashakthiya4 жыл бұрын

    මේ දේවල් අහනකොට කලකිරෙනවා. මේ රටේ විතර ජරා මිනිස්සු නෑ කොහෙවත්

  • @infinitygirl1699
    @infinitygirl16994 жыл бұрын

    සර් ගැන මට ඇත්තටම😲 පුදුමයි .මම සර් වගේ කෙනෙක් මීට කලින් දැකල තිබ්බෙම නෑ. අපේ AL සර්ලත් සර් කියන දේවල් අපේ cls වල 🗣කියනව. සර්ව අනුකරණය කරනවා . අපි හැමෝම සර්ට ගොඩාක්🙏🏻 ආදරෙයි . සර් නිසා මගේ ජීවිතේ ☺️ගොඩාක් වෙනස් උනා. මම් ඕනම හොද වැඩක් කරන්නෙ සර්ව 👦🏻හිතේ තියාගෙන. මම සර්ගෙ එකම video 🎞එක උනත් ආයෙ ආයෙ 👀බලල මොනාහරි ඉගෙන 😌ගන්නවා. සර්ට ගොඩක් ස්තූතියි මේ හැම දේටම.🙏🏼

  • @WikcramasingheVidanage

    @WikcramasingheVidanage

    4 жыл бұрын

    ඉතින් සර් හොඳනම් සර්ව අනුකරණය කලහම මොකද?

  • @infinitygirl1699

    @infinitygirl1699

    4 жыл бұрын

    Wikcramasinghe Vidanage හ්ම්ම් ඔව් අපිත් ඒකට කැමතියි !☺️

  • @byzzar
    @byzzar4 жыл бұрын

    රටේ අනාගතේ පුංචි අපි තමයි...ඒ නිසා තිස්ස සර් වගේ ගුරුවරු අපිට වටිනවා...

  • @shanthihewamuni677
    @shanthihewamuni6774 жыл бұрын

    ගහට කොලට සතා සිවුපවට ආදරෙ කරන නුතන කාවන්තිස්සයානෙනි රට, පරිසරය රැක ගන්න උත්සාහ දරමින් උගතුන් බිහි කරලන්නට ඔබ දරන වෑයමට මගෙ ප්‍රනාමය ...! ඔබට තෙරුවන් සරනයි 🙏

  • @TheChangeLK

    @TheChangeLK

    4 жыл бұрын

    වස්තිලගෙ වීඩියෝවට අමුඩෙ සින්දුව - රසවිදින්න, ශෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න...,

  • @janithalakmal9962
    @janithalakmal99624 жыл бұрын

    ඉපිල් ඉපිල් ගැන මම ඇහුවේ මට වැඩිය අවුරුදු දහයක් විතර වැඩිමල් කෙනෙක්ගෙනි ඔහුගේ ගේ තිබුනේ කුබුරු යායක් මැද ඔහු මට කිව්වේ ඉපිල් ඇට දුන්නේ උණු වතුරේ දමා පැල කරගන්න ලේසය එහේම පැල කරපු ඉපිල් ඇට අද ඔහුගේ මුළු ඉඩමෙම ඉපිල්ය වද කල නොහැක වෙන වගාවක් වත් කල නොහැක මුදුන් මුලක් නැතිනිසා විශාල වූ ගස් වර්ෂාව කාලෙට උදුරා වැටෙති සර්ගේ කතාවෙන් මට ඒ පරණ කතාව මතක් වුණා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    තට්ටු නිවාස වලට යන එක තමා හොදම දේ . සර් ගෙ මොලේ වටිනාකම කියන්න බැහැ . පින් ඔයාට

  • @aradimuthu
    @aradimuthu4 жыл бұрын

    සර් කොස් ගස් හිටවමු, පුලුවන් තරම්, කෑමත් ලැබෙනවා, ආහාර බෝග අඹ වගේ අපිට පුලුවන් කරන්න

  • @avishkaalahakoon6760
    @avishkaalahakoon67604 жыл бұрын

    අපේ පරම්පරාවත් එකතුවෙලා ලංකාවම වෙනස් කරන්න ඕනේ🇱🇰❤️

  • @rupamangalika4767

    @rupamangalika4767

    4 жыл бұрын

    pin daruwane

  • @user-wq3ng1ct2x

    @user-wq3ng1ct2x

    4 жыл бұрын

    අනිවාරෙන්

  • @kumarikumari1217
    @kumarikumari12174 жыл бұрын

    ඔබතුමා අපේ පිනට ඉපදුණු දෙවි kenek

  • @muthudell7606
    @muthudell76064 жыл бұрын

    සර් කියන හැම වචනයක්ම ලොකූ අර්ථවත් අහන් ඉන්න අසයි .......... ලොකු දැනුමක් දෙන සර්ට තෙරුවන් සරණයි 🌺🌷

  • @dulakshanavarathna1592

    @dulakshanavarathna1592

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @r.sumedha8198
    @r.sumedha81984 жыл бұрын

    රටෙ පින පහල වෙච්චාවෙන් ගුරුවරුයෙක්.ඔබටත් තෙරුවන් සරනයි !!!

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    4 жыл бұрын

    🙏

  • @laxmanjayalath6323
    @laxmanjayalath63234 жыл бұрын

    ඔබතුමාට පින්....රටට සොබාදහමට ආදරේ කරන තමන්ගෙ දැකම කෙලින්ම ප්‍රකාශ කරන රටට වටිනා සම්පතක් ඔබතුමා.

  • @gayanfdo6948
    @gayanfdo69484 жыл бұрын

    පරිසරයට හිත ඇති ඔබ වගේ මහත්මයෙක් පාරිසරික ඇමැති උනානං කෝම තියේද එය ඉදිරියේදී සිදු වේවායි මා පතමි

  • @user-sb7fq1lc1i

    @user-sb7fq1lc1i

    4 жыл бұрын

    ඇමතියෙක් වෙලා වැඩක් නෑ.උන් ඉන්නෙ අවුරුදු කීපයක් විතරයි. වනජීවි එකෙ ස්ථීර ප්‍රධානියා වුණානම් හරි.

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @dream girl එහෙම ආත්මාර්ථකාමී වෙන්න එපා අපට පේන තෙක් මානයේ විසඳූමක් ද නෑ නේද?.....

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @dream girl හොඳයි බබා..... සර් දේශපාලනයට යවන්න බැරිනම් අපි වාද විවාද කර කුමක් කරන්නද?.......මේ අපේ අදහස් මිස ඊට එහා ගිය දෙයක් නොමැත....,

  • @Dhahamtv
    @Dhahamtv4 жыл бұрын

    සර් පරිසරයට ගොඩක් ආදරේයි කියන අය.......👍👍👍👍👍👍

  • @asokakumari5692
    @asokakumari56924 жыл бұрын

    අැත්තමයි සර්..බොහොම පිං මේ විදියට කතා කරනවට..අවබෝධ කරවනවට...මේ දේවල් තෙරුම් අරන් අනාගතය හදන්න එකතුවෙමු සියලු සිව්හෙළයිනි....තෙරුවන් සරණයි ගුරුතුමනි....

  • @snooslee6508
    @snooslee65084 жыл бұрын

    ගම්මාලූ ශාකයෙහි තිබෙන වටිනා කම.,..... බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට එලකිරි කාලකට ගම්මාලූ කිරි බින්දුවක් දාලා බිව්වාම අවශ්ය පෝශගුනය ලැබෙනවා.......සියලු දෙනාටම හොඳ පොෂගුනයෙන් යූතු බීමක් ලෙස ගම්මාලූ සමග එලකිරී බීමට පූරැදූ වූවහොත් අපේ රටේ මිනිසූ න් නිරෝගිමත් යෝධ කාය ශක්තියකින් හෙබි මිනිසූ න් වේවි....... කිරි දෙන අම්මලාට අවශ්ය පෝෂණය එතුලින් ලැබෙනවා..... අධික පෝෂ ගුණයෙන් යුතු ශාකමය කිරි..... ඔබත් වවන්න ගම්මාලූ ගසක් දල්ල රතුපාටින්යූක්ත රවුම් කොලයකින්යූක්තයි..... කොස්වල තිබෙන වටිනාකම ..,.... කොස් ආහාරයට ගැනීමෙන් ලිංගික ශක්තිය වැඩිවේ.... සිරැරේ ශක්තිමත් බාවය වැඩිවේ....ගෑස්ට්රයිටිස්ට් රෝගය නොසෑදේ දවස පුරාම කය වෙහෙසා වැඩ කිරීමට අවශ්ය ශක්තිය ලැබේ....නිරෝගිමත් වේ..... එබැවින් ගම්මාලූ සහ කොස් අප රටේ වටිනාම සම්පතකි.....ඔබත් ඒ නිසා මේ පැල පූලූවන්තරම් සිටුවන්න අන් අයට දෙන්න උත්සාහවත් වන්න..... තෙබූ පඳුරක් ඔබ සියලු දෙනාට මල් පෝච්චියක් වූවත් හදා ගත හැකිය වටිනා පලා වර්ගයකි මා නම් අමු කොල තමයි බත් සමග ගන්නේ ..... හොඳින් වතුර තිබෙන තැනක ටිකක් එහායින් පැල කරන්න ..... කටු එරමූදූ ශාකයත් බොහෝම වටිනා ශාකයකි....මව්කිරි දීලා ඉවර උන දරැවන්ට පණුවො හැදෙනවට එරමූදූ මිටිකිරෙන් උයා දීමෙන් එම රෝගය නැතිකරගැනීමට බෙහෙවින් උපකාර වේ....... එය පැරැන්නන් භාවිතා කල ක්‍රමයකි අලි නිතර ගැවසෙන පලාත්වල මේ ශාකය ගේ ලඟින්ම සිටුවීමෙන් වළකින්න......අලියාට ප්‍රියමනාප ආහාරයකි කටූ එරමූදූ ශාකය...

  • @dyanidyani4550

    @dyanidyani4550

    4 жыл бұрын

    Snoos lee. ගමිමාලු පැල ලබාගත හැකි තැනක් දන්නවා නමි අපිවත් දැනුවත් කරන්න. බොහෝම වටිනා පින් සිදුවන කාලෝචිත වැඩක්.තෙරැවන් සරනින් සුවපත් වෙත්වා !!!

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    @@dyanidyani4550 ඔබ ඉන්න ප්‍රදේශයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැල තවානේ ඇති .....එහි කාර්යයාල සේවක කෙනෙකුගෙන් විමසන්න...... අනුරාධ පුරයේ සාලියපුර වනසංරක්ෂණ පැල තවානේ තිබූනා.....

  • @viduranalawaththa1084
    @viduranalawaththa10844 жыл бұрын

    රටට හෙලකමට සොබාදහමට ආදරේ කරන තමන්ගෙ දැකම කෙලින්ම ප්‍රකාශ කරන රටට වටිනා සම්පතක් ඔබතුමා. රටේ අනාගත පරම්පරාවට දේශීයත්වය සිංහල කම සොබාදහම ගැන මේ දෙන දැනුමට ඔබතුමාට පින් 🙏

  • @samanthamarasinghe1932

    @samanthamarasinghe1932

    4 жыл бұрын

    anuwar

  • @supunprabuddika8439

    @supunprabuddika8439

    4 жыл бұрын

    Minissu mas kanna purudu une kanna deyak nethi kamatalu.

  • @slshaan9931
    @slshaan99314 жыл бұрын

    කුඹුක් පැල රට පුරා බෙදා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සර්🙏🙏

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    කොස් සහ ගම්මාලුත් ඊට එකතු කරන්න....

  • @nimeshherath5680

    @nimeshherath5680

    4 жыл бұрын

    Api patan aran tiyenava desiya saka hitavanna.kamati aya join venna.adayamak Labana gaman ratath lassana karamu

  • @nimeshherath5680

    @nimeshherath5680

    4 жыл бұрын

    0771282011.seehela lanka

  • @slshaan9931

    @slshaan9931

    4 жыл бұрын

    කොහොමද join වෙන්නෙ🤔

  • @nimeshherath5680

    @nimeshherath5680

    4 жыл бұрын

    @@slshaan9931 contact number ekak Denna api katakarannam

  • @tisseradammi2568
    @tisseradammi25684 жыл бұрын

    හැමදාම වගේ වටිනා වීඩියෝ එකක් ස්තුතියි සර්

  • @muvis3632
    @muvis36324 жыл бұрын

    සර් ඔයාගේ අදහස් නම් නියමයි ... ඔයා වගෙ කෙනෙක් මේ රටේ ජනාධිපති වුණොත් නම් සර් මේ රට ගොඩ තමයි

  • @upekshalasandamali3267
    @upekshalasandamali32674 жыл бұрын

    ජීවිතේ අහපු හොදම කතාව.. thanks සර්

  • @jumblesl7892
    @jumblesl78924 жыл бұрын

    Notification එක ආවා විතරයි බලන්න ආපු අය කෝ🥰

  • @nishanthagaminibandara2454
    @nishanthagaminibandara24544 жыл бұрын

    සර් සම්පූර්ණ ඇත්ත කථාවක්.හන්තානේ දැන් දිය උල්පත් ගොඩක් සිදිලා.පේරාදෙණිය කැම්පස් එකේ මැදින් හරි ලස්සන දිය පාරක් ගලා ගෙන ගියා.දැන් එකේ වතුර ටිකයි.හන්තානේ පයිනස් ගහනය වැඩි යි.හන්තානේ හිටිය රිලවුන් දැන් පේරාදෙණිය කැම්පස් එකේ කැම කන්න එන්නේ....ඇයි පයිනස් වල එ සතුන් ට කන්න දෙයක් නැහැ සර්.....

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    4 жыл бұрын

    😥ANEE MAGEE RATA🇱🇰😥

  • @cocococo7089

    @cocococo7089

    4 жыл бұрын

    කදුකර බෑවුම්වල පයින් වැවීමට ප්‍රධාන හේතුව නම් පාංශු කාධනය වැලක්වීමයි. 70' දශකයේ පයින් වැවීමට ප්‍රථමයෙන් හන්තානනේ තිබුනේ මාන කැලයක්.

  • @cocococo7089

    @cocococo7089

    4 жыл бұрын

    @@kanishkachathuranga6512 නිකම් ගොනෙක් වගේ තප්පුලන්ට එපා බන්. මේ උතුම් ගුරුතුමාත් තවම උගන්වන්නේ සුද්ද හදපු සිලබස් එකම තමා.

  • @cocococo7089

    @cocococo7089

    4 жыл бұрын

    @@kanishkachathuranga6512 ඕව හිටෙව්වේ සුද්දෝ නෙවේ. ඕව හිටෙව්වේ අපේම මිනිස්සු. කව්රුත් දුන් පලියට ඕනේ දෙයක් හිටවපු අයද, එසේත් නැත්නම් ඒවා දුන්නු අයද මෝඩ? උබට නම් ඒ ගතිය හොඳට පිහිටලා තියන බව පේනවා.

  • @cocococo7089

    @cocococo7089

    4 жыл бұрын

    @@kanishkachathuranga6512 අනේ හරකෝ, විෂයට අදාළ කාරනා සොයා ගත්තේ නැත්නම් සිලබස් එකක් හදන්නේ කොහොමද?

  • @nalanisenarathna8407
    @nalanisenarathna84074 жыл бұрын

    හරි ලස්සනයි.පින් ගොඩයි!බුදු සරණයි!🌹🌹

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    Fb එකේ දැකපු ගමන් දුවන් ආවේ....😁😁😁👍👍👍

  • @amazing6357
    @amazing63574 жыл бұрын

    අම්බෝ සර් වතුර බොද්දි ඇහුවෙ තව පොඩ්ඩෙන් මැරෙනවා.අර පාරෙ තමයි නතර වෙන්නෙ කියද්දි ..මොකද අපි දියතලාවට ලඟයි.අත්දැකීම තියෙනවා ලිස්සලා ගිහින් පාරෙ නතර වෙලා..

  • @ruchirabandara
    @ruchirabandara4 жыл бұрын

    පාසල් යොදා ගනිමින් කරන මූලික අපරාධයක් වන්නේ දුම්පානයට සිසුන් යොමු කිරීමයි. අපි නොදන්නා බොහොමයක් විෂමාචාර පාසල් යොදා ගනිමින් සිදුකරනවා.

  • @ruchirabandara

    @ruchirabandara

    4 жыл бұрын

    A/ L past paper වලත් තියෙනවා දුම්පානය ළමයින්ට ගැටලුවක් නැහැ කියලා.

  • @pathiranagpb9680
    @pathiranagpb96804 жыл бұрын

    තැනක් යූ සර්.මේවා කියලා දෙනවාට.ඇත්තටම අපේ රට ගැන අපේ කාලේ ඉගන ගත්තේ නැති දේවල් ගොඩාක් අපි අද ඉගන ගන්නවා.ජේසු පිහිටයි සර්..

  • @udayangaunawatuna
    @udayangaunawatuna4 жыл бұрын

    දැනුම සමග මනුස්සකම බෙදන අපේ කාලේ සොදුරු ම මිනිසා.. ගුරු දේවයන් වහන්සේ කෙනෙක්.. මේ වචනයක් ගානේ මටනම් දැනෙන්නේ ඔබ රටට තියෙන ආදරය.. සර්ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌞

  • @lionelmataragedon4578
    @lionelmataragedon45782 жыл бұрын

    ගුරු තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටත්!ආරක්ෂාවත් ලැබේවා!!!❤

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.19554 жыл бұрын

    For future children The native plants are seen in photos All overseas Plant the trees. Let's change that. Thank you for that advice, sir.❤️❤️

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh9344 жыл бұрын

    අපිට පිස්සු සර් ....මේහෙම ගියෙ ත් .... දැන දැන නැතිවෙනවා අපි පව්... ඔබතුමාට පිං

  • @aceofmusics9029
    @aceofmusics90294 жыл бұрын

    ලංකාවෙ ගොඩක් මිනිස්සු ගහක වටිනාකම කියන්නෙ සල්ලි වලින්. ඇයි ඉතින් හිතෙ තියෙන්නෙ විකුණනල සල්ලි ටිකක් හොයාගන්න එක. අනෙ මන්ද මේවට කොහෙන් හිනාවෙන්නද කියල. ගොඩක් පිං සර් ළමයින්ට සිලබස් එක විතරක් නැතිව ජීවිතය ම කියල දෙනවට

  • @Bhikkhu1
    @Bhikkhu14 жыл бұрын

    පාරිසරික පුරාවිද්‍යාව කරන අපටද වැදගත් දේශනයක් ස්තූතියි සර්....

  • @indikalakmal2383
    @indikalakmal23834 жыл бұрын

    ගෝටාභය ජනාදිපති වෙලා තිස්ස සර් අගමැති උනා නම්.. ඔබතුමා මේ රටට දෙවියෙක් ❤️❤️❤️

  • @krishanthiperrera551

    @krishanthiperrera551

    4 жыл бұрын

    ඒක කරමුද ? සර් කැමති වෙන්නේ නැති වෙයි.

  • @snooslee6508

    @snooslee6508

    4 жыл бұрын

    හරියට හරි....

  • @indikalakmal2383

    @indikalakmal2383

    4 жыл бұрын

    සර් කැමතිනැති වෙයි.. ඒත් මේ වගේ උතුම් මනුස්සයෙක්ගෙන් විතරයි මේ රටට යහපතක් වෙන්නෙ.. 😢

  • @malkavithanage6023
    @malkavithanage60234 жыл бұрын

    මොනතරම් වටින වැඩසටහන්ද සර් ඉදිරිපත් කරන්නෙ.දැනුම වගෙම අහන් ඉන්න ආසයි .ඔබට පිං 🌹

  • @user-sb7fq1lc1i
    @user-sb7fq1lc1i4 жыл бұрын

    රටක් ජාතියක් ජම්මයක් නැති මොඩ හරක් ටියුෂන් පන්ති කරලා මුළු ජාතියම ගොබ්බයො කරන යුගයක ඔබ වැනි ගුරුවරුන් පහළ වූයෙ ජාතියෙ පිනටය. ඔබ වැනි ශ්‍රෙෂ්ට මිනිසුන් ඔබගෙ පන්තිය තුළින් ද බිහි වී මෙරට අනාගතයෙහි බබළවනවා නිසැක ය.🌏🌏🌏🌏🌏🌴🌴🌴👏👏👏👏

  • @diliniroshanthiperera3879
    @diliniroshanthiperera38794 жыл бұрын

    God bless sir.... 🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu32824 жыл бұрын

    a rare human being,appreciate his presence in my country,hope there will be hundreds thousands of YoU TO CARRY ON YOUR WORK IN THE FUTURE

  • @Mudipakrishan
    @Mudipakrishan4 жыл бұрын

    ගොඩක් පින් සර්...මෙ වගේ අදහස් දෙනවට අපිට ...තෙරුවන් සරනයි සර්..

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66354 жыл бұрын

    සුපිරියි සුපිරියි සුපිරියි. 💚💛💙💗💜❤

  • @RajithaPrabath
    @RajithaPrabath4 жыл бұрын

    අපිට අපේ ඔලු වෙනස් කර ගන්න ඔින සර්... ඇත්ත තාම අපි සුද්දන්ට කඩේ යනවා. අපේ මේ දේ වෙනස් කලේ නැත්තම් අපේ දරැවන්ට රටක් නැති වෙනවා. සර් මේ දරන උත්සාහයට අපිත් එකතු වෙනවා හදවතින්ම. 👍

  • @padmawickremasinghe2089

    @padmawickremasinghe2089

    4 жыл бұрын

    රටෙ දරැවන්ට තමන්ගෙ මවුබිමෙ වටිනාකම කියාදෙන ගුරැ පියානෙනි පරිසරයට සතාට ගස්වැල් වලට අාදරය කරන්න නව පරපුරක් බිහිකරන්න ගන්නා වෑයම විසිස්ටයි.ඔබගෙ උත්සාහය මල්ඵල ගන්වන්න ඉදිරි පරපුර රටට යහපත සලසන දැක්මක් අැති මිනිසුන් වන බව පැහැදිලියි.සංවෙදි යහපත් හදවතක් අැති ඔබව සතරවරම් දෙවියන් විසින් රැක දෙනවා සත්‍යයයි.

  • @chamindapeiris897
    @chamindapeiris8974 жыл бұрын

    ඉතාමත් වටිනා මාත්තුෳකාවක් ❤️

  • @dyanidyani4550

    @dyanidyani4550

    4 жыл бұрын

    දුප්පත් මිනිසුන් කොහොමද ඔක්සිජන් සල්ලි වලට ගන්නෙ නේද?

  • @pubudusandaruwan4204
    @pubudusandaruwan42044 жыл бұрын

    තිස්ස සර්ට ආදරේ අය කෝ

  • @ajanthasiriwardena7217

    @ajanthasiriwardena7217

    4 жыл бұрын

    EE GENA KIYANNACWACHANA NEE❤

  • @ishankavlogs1185

    @ishankavlogs1185

    4 жыл бұрын

    ❤️👍

  • @prabhathdharshana6098

    @prabhathdharshana6098

    4 жыл бұрын

    මේ ඉන්නේ

  • @krishanthiperrera551

    @krishanthiperrera551

    4 жыл бұрын

    😊😍😘

  • @nadeera.w.m.s.27

    @nadeera.w.m.s.27

    4 жыл бұрын

    Api yakoo api

  • @freeminds6365
    @freeminds63654 жыл бұрын

    මීට මාස 3ට කලින් ඔබතුමා කිවුවා දේශය වෙනුවෙන් වටිනාම කතාව ජනාධිපතිතුමාගෙ කටින් ඇහුවා කියලා .හැබැයි ඒවට වැඩි ආයුශ නැ .මල්ලිට ඉඩ නැ අයියගෙන්.ඌට ඕනේ අපිත් කාලා රටත් කන්න.මල්ලිත් ටික ටික අයියගෙ පාරට හැරෙන පාටක් තියෙන්නෙ

  • @rasikasandaruwan822
    @rasikasandaruwan8224 жыл бұрын

    ඇත්තටම මේ අධ්‍යාපනය ක්‍රමය තුල සොබාදහමට ආදරය කරන පිරිසක් බිහි කරන විදියක් හැදෙන්නම ඕන.

  • @user-dn5ge4tx7n

    @user-dn5ge4tx7n

    4 жыл бұрын

    එහෙම සිලබස් එකක් ආවොත් දේසපාලුවොන්ට පාඩුයි

  • @rangachinthka4994
    @rangachinthka49944 жыл бұрын

    සර්ව පාර්ලිමේන්තවට යවාගන්න තිබ්බ නම් කොච්චර දෙයක්ද. අනේ මම ප්‍රාර්ථනා කරනව සර් පාර්ලිමේන්තුවෙ දකින්න ලැබෙන්න කියල.

  • @Dubli9

    @Dubli9

    4 жыл бұрын

    පිස්සුද බන් අබෝ සර් ඔහොම හිටපු දෙන්න බං ...

  • @wasanthasandamali3711

    @wasanthasandamali3711

    4 жыл бұрын

    Maath ekenma mulu uwaparanagama ma sira aran denwa

  • @shanakadevinda632
    @shanakadevinda6324 жыл бұрын

    උගත් බුද්ධිමත් . මව්බිමට ආදරේ ඇති අය පාර්ලිමේන්තුවේ . . යවමු . උගත් අය හොරකං කරන්නේ නීතිය පාර්ලිමේන්තුවට යටින් තියෙන නිසා . නීතිය ස්වාධීන කරාම එහෙම කරන්න බෑ

  • @kumarikumari1217

    @kumarikumari1217

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @hashanperera3799
    @hashanperera37994 жыл бұрын

    අපේ සර්ට ජයවේවා...2014 D.S Senanayake College Bio Batch

  • @ruwansadaken3181
    @ruwansadaken31812 жыл бұрын

    මිල කල නොහැකි වටිනාකම් බහුල මගේ රටට ඉතිහාසයට මම ආදරෙයි. උකස් කරන්න, විකුණං කන්න කවදාවත් ඉඩ තියන් නෑ. හැමෝගෙම අනාගත හදන්න, ක්‍රියාකාරීව පෙලගැස්සෙමු නේද?.. තෙරුවන් සරණයි.සර්. ජය💪🙋. (තවත් එකෙක්).

  • @lakmalperera3306
    @lakmalperera33064 жыл бұрын

    ඉපිල් ශාකය මගින් බොහෝසෙ වතුර අවශ්‍ය සේම,ඉතා ඉක්මනින් ඔනම පාලාතක වැඩෙයිි

  • @rupamangalika4767

    @rupamangalika4767

    4 жыл бұрын

    dutu tana wenasa kara damanna upades enna

  • @annetjayasinghe1796
    @annetjayasinghe17964 жыл бұрын

    ඔබතුමාගෙ වටිනා පාඩම් හරිහැටි පිලිපදිමින් ජිවත් වෙනවානම් අපිට කොතරම් හොදයිද .පරිසරයට කොතරම් හොදයි ද

  • @laithalewis9145
    @laithalewis91454 жыл бұрын

    I really enjoy your educational channel, & I couldn't stop laughing how you explain your lectures to the students....really nice...keep going Sir...I can see how you really love the country/culture/history of SL...you're 100% correct.

  • @commenter3957
    @commenter39574 жыл бұрын

    මහෝගනී පැළ දුන්නා මතකයි ඉස්කෝලෙන්😕😕අදයි දන්නේ වෙලා තියෙන්න දේ😔😔

  • @shihanchamikara43
    @shihanchamikara433 жыл бұрын

    අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️

  • @somahalpegamage
    @somahalpegamage2 жыл бұрын

    පරිසරය රකිනවා කියා බොරු කරන ඇත්තන්ට හොඳ පාඩම ක්.තෙරුවන් සරණයි !ගුරුතුමනි , චිරංජයතු !

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna91414 жыл бұрын

    බටහිර රටවල්වල ගෙවල්වලට බර වී තිබුණා ගස් කපන්නේ නෑ සමහර තැන්වල වාහන නවතන තැන් වල ගස් පහතට නැමිලා තියෙනවා බාගෙට දිරාපත් වෙච්ච ගස් තියෙනවා ඒත් නෙමෙයි කපන්නේ,

  • @shehandilshanka6492
    @shehandilshanka64929 ай бұрын

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි අපේ තිස්ස සර්ට❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    සර් හරියට හරි මම ලගදි ලංකාවට ගියා මම ඉන්නේ කුවයිටිවල පෙබරවාරි හය සිරිපාදේ ගියා පුදුම සැරක් වෙනදා පුදුම සිතල පරිසරයක් මම මාස එකහමාරයි හිටියේ අනේ මම ලංකාවට අාදරෙයි ඉස්සරට වඩා මිනිස්සු කාමරා ගන්නව හැම තැනම දුෂනය හොරකම කපටිකම මෙහේනමි එහමනැහැ වැඩ කරනව පඩි ගෙවනව. වෙෙරය නැහැ රංඩුවෙන්න කෙනෙක් නැහැ අැත්තටම ලංකාවට මොකද වුනේ ධර්මිස්ඨ. පාලනයක් නැතිකම තමයි මෙහෙම වෙලා අැත්තේ සර්ට බුදු සරනයි

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    පයිනස් ගහ ගැන කියපු ඔක්කොම අත්දැකීමෙන් දන්නවා සර්..අපේ ජල උල්පත් හිඳිලා..

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc89654 жыл бұрын

    Mewa aheddi godak dukai ape rata gana oba thumata wani guruwaru edath hitiya nam ape rata lassana wenna thibunada dan bihiwena parapurata adarshamath desanayak guru piyanane oba godak pin wantha utthamayek thurunuwange saranai obatath paule sanatath 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @kumudinifernando6352
    @kumudinifernando63524 жыл бұрын

    වැදගත්ම පණිවිඩයක් උගතා හා බුද්ධිමතා යනු සම්පූර්ණයෙන්ම වෙනස් දෙදෙනෙන් වන අතර ඒ සියල්ලටම වඩා රටට අාදරය නරන හෘද සාක්ෂියට වගකියන අයට රටේ තීරණ ගැනීඹට ඉඩ සැලැස්විය යුතුයි.ඔබතුමා ඒ සඳහා ඉතාමත් සුදුසුයි. ඔබතුමාට බුදුසරණයි!

  • @SankhaH
    @SankhaH4 жыл бұрын

    Waiting for this always Thanks Sir

  • @mrknown1405
    @mrknown14054 жыл бұрын

    *සර්ට කැමති අය මේ කොනට*

  • @kovida_gayashan
    @kovida_gayashan4 жыл бұрын

    ලමයි වෙනුවට හිටපු සහ ඉන්න දේසපාලුවෝ ටික වාඩි කරවගෙන කතා කරන්න සර්...

  • @indikathushara9038
    @indikathushara90384 жыл бұрын

    Great job sir,,, but we need the people like you, great explanations I appreciate lot,,you must be minister in parliament because you have such a nice idea how to change the country and the people way you want ,,,

  • @dyanidyani4550

    @dyanidyani4550

    4 жыл бұрын

    සර් ව පාර්ලිමේන්තු යවපුවම ඔය ටිකවත් කතා කරන්න හමිබ වෙන්නේ නැහැ . අනික් අයට ඔින විදිහට යි කට අරින්න වෙන්නෙ. එහෙම නෙවෙයි මෙි විදිහට හරි දැනුවත් ⁣ෙවෙලා තමන්ට හැකි පමනින් මවිබිම බෙිරගන්න කටයුතු කරමු

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30234 жыл бұрын

    3:20 Its not only that. When these trees catch fire huge area burn within hours. Million of dollars spent to fight wild fires.

  • @isururangika1804
    @isururangika1804 Жыл бұрын

    බුදුසරණයි ..! ඔබට සර්" ..🌹

  • @krishanthiperrera551
    @krishanthiperrera5514 жыл бұрын

    ඇයි සර් ඔය පයිනස් ගසෙන් පෙට්‍රල් හදපු කෙනෙක් ඉන්නවා ලංකාවේ එයාට ඒ පෙට්‍රල් හදන්න අනුමැතිය දුන්නා නම් ඔය පයිනස් ගස් ටික වදකරලම දාන්න පුළුවන්. පිටරට ශාඛ කපාපියව්,ලංකාවට ආවේණික ශාඛ වවාපියව් මේක තේමාව කරගෙන ඉදිරියට යමු අපි.

  • @user-dn5ge4tx7n

    @user-dn5ge4tx7n

    4 жыл бұрын

    ඒක බොරුවක්..පෙට්‍රල් හදපු මිනිහා කලෙත් වෙන ගේම් එකක්..මෙතන කියන්න වෙලාවක් නෑ..හොයල බලන්න

  • @Nimala80
    @Nimala804 жыл бұрын

    Sir....all your talking is 100% pure truth....... great speech..... thank you....!!!

  • @dyanidyani4550

    @dyanidyani4550

    4 жыл бұрын

    නිමල හේරත්. Comment එක english වුනාට කමක් නැහැ. ගෙවත්තේ ඉඩ තියේනමි ඉක්මනින් ඉක්මනින් මොනවා හරා ප්රෝයජනවත් පැල ටිකක් හිටවමු. 😊😊😊😊

  • @Hidden_traveler93
    @Hidden_traveler934 жыл бұрын

    වටිනා කතාවක්

  • @Mr_mano184
    @Mr_mano1844 жыл бұрын

    උකුනාට හිස කෙස් නැතිව ජිවය නැති උනා සේ... දිනක මිනිසාටද එම විපත සිදුවේ 😐

  • @anushadisna8005
    @anushadisna80054 жыл бұрын

    අදනම් හඩ හරිම ආවේගාත්මකයි මහත්තයෝ .

  • @dealwisosadhavikum4431
    @dealwisosadhavikum44314 жыл бұрын

    ගොඩක් පින් ඔබතුමාට

  • @computerworld6648
    @computerworld66484 жыл бұрын

    නියමයි👍 👍👍...මහබැංකු මන්කොල්ලය වගේම හෙජින් ගිවිසුම,මිග්යානා ගනුදෙනුව,ඇවන්ගාඩි පාඩුව,මිහින්ලංකා ගනුදෙනු,අධිවෙගී මාර්ග ගනුදෙනු,සුනාමි සහනාධාර අවබාවිතය, නුවර අධිවෙගී මාර්ග කොන්තාුත්ලා මාරැකිරිමෙි පාඩුව, airlankan පාඩුව, රජයේ ආයතනවලට දේශපාලන හෙන්චයියන් පත් කිඑිමෙන් සිදුවී ඇති මුදල් අවබාවිතාවන්,තානාපති අංශයන්ට ⁣නෑදෑයින් පත් කරගැනීමෙන් සුදුස්සන්ට සිදුවු අසාධාරනයන්,, රජයේ කොන්තාුත් හිතවතුන්ට දිමෙන් ඩෙන්ඩර් කිුයාපටිපාටින් උල්ලංගනය කිරීමි පිලිබදවත් කියල දෙන්න..

  • @lotustv6271
    @lotustv62714 жыл бұрын

    ඔයවගේම තමයි පිටිකිරි පෙව්වේ. මටමතකයි ගන්වතුර ආධාර වශයෙන් පිටිකිරි තමයී දුන්නේ. ඒදවස්වල අපි ඒවා බිව්වෙත් නැහැ.

  • @rodda8029
    @rodda80294 жыл бұрын

    තෙරුනේ සරණයි අපේ සර්

  • @kassonybayaba9557
    @kassonybayaba95574 жыл бұрын

    ස්තුතියි සර් තෙරැවන් සරනයි ඔබට

  • @sudeshranasinghe3060
    @sudeshranasinghe30604 жыл бұрын

    Sir respect you as always ✊

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe38744 жыл бұрын

    ගුරු කම කියන්නෙ මොකක්ද කියලා ලංකාවෙ ලෝකෙ අනික් ගුරුවරු මේ වීඩියෝ එකක් බලලා වත් ඉගෙන ගන්න..

  • @sajeerp2934
    @sajeerp29344 жыл бұрын

    You told exactly what I believe regarding how should our leaders be Sir...

  • @wathsalanimmi9810
    @wathsalanimmi98104 жыл бұрын

    අදත් වටිනා දේශනයක් ස්තුතියි සර්

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari39624 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u4 жыл бұрын

    නයමයි සර් ජයවේවා

  • @swarnadealwis1231
    @swarnadealwis12314 жыл бұрын

    ඇත්තටම කතා කරන මිනිසුන් අපේරටෙ ඉන්න බව සිතන්නට පුලුවන් ඔබතුමා ගෙන් පමනයි.ඒ නිසාම ඔබතුමා පරිස්සමි වයයුතු යැයි මට සිතෙ .ලමයි වෙනුවෙන් කරන සේවය ගැන ඉමාහත් පුසංශනීයයි.බුදු දහමේ මග තවදුරටත් අවබෝද වේවා.....

  • @srimamangalika9684
    @srimamangalika96844 жыл бұрын

    සර් ට ගොඩක් ස්තුතියි මේ තොරතුරු වලට. අපි නම් දැනුවත් වෙයි. මෙ නාස්තිය කරන එවුන්ට තේරෙයිද සර් උන් ට මේවයෙ වටිනා කමක් නැ හොර මගෝඩියො ඉන්නෙ මේවයෙ

  • @elearninghjnetwork
    @elearninghjnetwork4 жыл бұрын

    තෙරුවන් සරණයි! ගුරු පියතුමනි

  • @channamadushanka5481
    @channamadushanka54814 жыл бұрын

    Thank you sir...🙏🙏🙏🙏🙏

  • @inokajayasinghe7936
    @inokajayasinghe79364 жыл бұрын

    Thank you.

  • @VIJINI
    @VIJINI4 жыл бұрын

    Thanks sir, 🙏

  • @dhammika99
    @dhammika994 жыл бұрын

    Thank you Mr. Jananayake.

Келесі