Tissa Jananayake - Episode 125 | සාමාන්‍ය ජනතාවට පරිසර ගැටළු පිළිබද හරි අවබෝදයක් නෑ?

සාමාන්‍ය ජනතාවට පරිසර ගැටළු පිළිබද හරි අවබෝදයක් නෑ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 2 600

  • @studioimage8737
    @studioimage87373 жыл бұрын

    මා ජීවිතයේ දැකපු එකම දෙවියා....... මේ කරන පිනම ඇති ඔබ තුුුමාට

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    මගේ පක මිරිකන්ඩකො

  • @darshanamadushanka7930
    @darshanamadushanka79303 жыл бұрын

    ඇස් දෙකෙන් දැකලා නැති උනාට සර් ට පන වගේ ආදරේ ❤️❤️❤️❤️

  • @erandikakumari5206

    @erandikakumari5206

    3 жыл бұрын

    Me too

  • @himajwithhimaja2105

    @himajwithhimaja2105

    3 жыл бұрын

    අපිත් ..

  • @11uthika

    @11uthika

    3 жыл бұрын

    🙋🏻‍♀️ ආදරෙයි සර් ! යාවත්කාලීන ප්‍රස්තුතයන් පිළිබඳ අදාළ විෂය සරලව පැහැදිලි කර මහජනයා දැනුවත් කිරීමට ඔබට පිං 🙏

  • @user-hm9rx7ic9z

    @user-hm9rx7ic9z

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත.අපිත් එහෙමයි සර්ට ආදරෙයි

  • @user-ns8vr4qw8b

    @user-ns8vr4qw8b

    3 жыл бұрын

    අනිවාර්යෙන්

  • @dewmininawodya1909
    @dewmininawodya19093 жыл бұрын

    ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් උනාට. රට ගැන ආදරයක් කැක්කුමක් ඇති උනේ මගේ ගුරුතුමා නිසා❤️🙏 අනේ මගේ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා!!! ❤️

  • @kasunsenevirathna2210

    @kasunsenevirathna2210

    3 жыл бұрын

    Budusaranai sri!

  • @antonmalidu4356

    @antonmalidu4356

    3 жыл бұрын

    Me gas Kapana deshapalakayangema jeevitha nathi vei

  • @user-eo6rt4tf2y

    @user-eo6rt4tf2y

    3 жыл бұрын

    @@antonmalidu4356 b. B. B.

  • @TheHappinessMuse
    @TheHappinessMuse3 жыл бұрын

    ගෙවල් ළඟ ඉඩමක අඹ ගහක්, වල් දෙල් ගහක් උනත් කපනවා දැක්කම ඇහැට කඳුළු එන මට, උදේ හවස මහ කැලයක් එළි වෙනවා දකිනකොට ඇගේ හිතට නැගෙන දුක හොඳට තේරුම් ගන්න පුලුවන්. "මෙයා මේ තරඟයට ආවෙම ඔය ටික කියල යන්න" කියා ඇගේ පියා පවසද්දී ඒ මොහොතේ ඒ අරමුණ ඉටුකරගත් ඇය කඳුළු සැඟවන්න ගත්ත උත්සාහය නිර්ව්‍යාජයි. තමන්ගෙ කතාවට අවධානය ගන්න ඇය ආපු දුර කොපමණද? ඒ කකියන ලේ වල ශක්තිය කොපමණද? මුදලට තමන්ගේ රැකියාවෙ ගරුත්වය සහ මිනිසත්කම පාවා දෙන මූසලයින් පයට පෑගෙන වැලිකැටයක් තරම් නොවටින අතර, තමන් වෙනුවෙන් හඬක් නඟන්නට බැරි සතා සිවුපාවෝ සහ ගහකොළ වෙනුවෙන් කතාකරන්න පැමිණි මේ දිරිය දියණිය සැබැවින්ම මැණික් කැටයකි. පරිසර විනාශය කරවන සහ ඒවා දැක දැක අහක බලාගෙන ඉන්න කාලකන්ණි පාලකයින් නොදන්න කරුණ නම් මේකේ ආදීනව විඳින්න වෙන්නෙ ඇයට මට විතරක් නොවේ, තොපිට සහ තොපේ දරුවන්ට‍යි. පොත පතෙන් පමණක් වනාන්තරයක පින්තූර දකින්න සිද්දවෙන, oxygen bar වලට ගිහින් සල්ලි දීලා පිරිසිදු හුස්ම කටක් ගන්න සිද්දවෙන ඒ පරපුර අපට දෙස් තියෙනකොට තොපිගෙ සොහොන් වලවල් වලටත් හෙණ ගසනු ඇත. අද තමන්ගෙ රෙදි ගැලවෙනකොට නිදහසට මොන මොන කරුණු කීවත්, නීතියෙන් කොහොම බේරෙන්නට හැකි උනත්, සොබාදහමට විණ කරපු කෙනෙක්ට කර්මයෙන් සමාවක් නැත යන්න පමණක් මතක තියාගෙන ජීවත් වෙන්න. ස්තූතියි ගුරුතුමනි. කකියන ලේ ඇති ඔබ, ඇය වැනි සැමට තව ශක්තිය ලැබේවා මේ මහපොළවට සේවය කරන්න!

  • @hrmmax9841

    @hrmmax9841

    3 жыл бұрын

    ඔයාට පරිසරය ගැන ආදරයක් තියෙන එක ඉතා හොඳයි.නමුත් ගහක් කපනව කියන එකෙයි වන විනාශය කියන එකයි අතර ලොකු පරතරයක් තියෙනව.ඒක තේරුම් ගන්න.

  • @MegaShivi123

    @MegaShivi123

    3 жыл бұрын

    01

  • @kularathnamuthukudaarachch3906

    @kularathnamuthukudaarachch3906

    3 жыл бұрын

    .

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    3 жыл бұрын

    @@hrmmax9841 ඒක මම දන්නවා. ඒ දෙකම එකයි කියලා මම කියුවෙ නෑ නෙ

  • @namalwimalasiri3638

    @namalwimalasiri3638

    3 жыл бұрын

    ඔබතුමිය ගස් කීයක් හිටවලා තියෙනවද?

  • @chathurangadarshana9715
    @chathurangadarshana97153 жыл бұрын

    සියැසින් දැකලා නැති වුනත් ගොඩක් ගරු කරන ගුරුවර යෙක් ඔබ ‍තුමා.

  • @Darshana316

    @Darshana316

    3 жыл бұрын

    මෙි රටෙි ඉන්නේ ගොබිබ මිනිස්සු සර්...මටනමි 100/200 සුවර් ලොකය විනාස කරනවා මුන්...තව අවුරැදු 50 විතර යද්දා බලා ගත්තා හැකි...දැන් ඉන්න එවුන්ට jok විඩියෝ අර විඩියෝ මෙි විඩියෝ ගගා බලනවා...රට ලෝකය ගැන අබ ඇටයක් තරමි වත් කැක්කුමක් නැ...මමනමි කියන්නේ කොරෝනාවට වැඩිය බලවත් ලෙඩක් ඇවිත් මෙි ලොකයෙන් මිනිස්සු සියලු දෙනාම මැරෙන්න ඔන මම ඇතුලුව...එතකොට සත්තු ලස්සනට ලොකය ලස්සන කරගන ජිවත් වෙයි...

  • @illuminati7421

    @illuminati7421

    3 жыл бұрын

    @@Darshana316 ඔබගේ කතාවත් 100/200ක් ඇත්ත, වර්ථමාන පරපුර හරිම අමුතු set ekak.පරිසරය ගැන කිසිම අවබෝධ යක් නෑ,තමන් ගෙ ජීවිතේ වැඩියෙන් ම යොදවන්නෙ විනෝදය සදහා .

  • @TharinduSandaruwan1995

    @TharinduSandaruwan1995

    3 жыл бұрын

    Aniwaryayen machan

  • @arundathijayabandu3282

    @arundathijayabandu3282

    3 жыл бұрын

    siyasin dakinna one na garu karanna,prathipaththi dana gaththahama nuvanin athi

  • @mohankarunathilake6121

    @mohankarunathilake6121

    3 жыл бұрын

    රටට සම්පතක්...දරුවන්ගෙ අනාගත ඇස් දෙකක් මේ මගත්මයා. අපි එයාව ආරක්ශා කරන්න ඕන. දේශපාලන හයිනාවො හානි කරන්න පුලුවන්. සතර මහා භූතයන්ගෙන් හැදුන සත්වයා උගත් උනත් නූගත් උනත් පවුකායෙක් උනත් නැතත් මේ පරිසරයටම තමා නැවත එකතු වෙන්නෙ. මේ මහා විනාශයන් කරන උන්ව පරිසරයවත් බාර ගන්නෙ නෑ සිකුරුයි. වර්තමානයේ මේ වෙන මහා ව්‍යසන දැකලවත් නොහැදෙන මනුසතාගෙ මන්ස නම් ගුල්ලො විදල තියෙන්නෙ. ලෝකය විනාශ වෙන දිසාවට යන නිසා එක අතකින් අපට මේව නවතන්න අපහසු වේවි. ඒ විනාශයන්ට යද්දි ඒ සඳහා වටපිටාව හැදෙන්නෙ ඔය ආකාරයට. මහා විරුවෙක් කියල අපි පත්කල නායකයා මේවා මෙච්චර කතා වෙද්දි තාම නිදියමින් ඉන්නෙ ඒ බව සනාත කිරීමටයි. නැතිනම් ඔය එක පෑන් පාරකින් මේ සියල්ල නවතන්න තරම් නොහැකියාවක් ඔය විධායකයට නැති වෙන්න බෑනෙ. ගම සමඟ පිලිසඳර කරල වැඩක් නෑ. මේ පේන නියම ගැටලුවලට විසඳුම් නොදී. නිකාන් පත්තු වෙන හිරු එලිය එකතු කරල හැම ගෙදරකටම විදුලිය ලබා දෙන්න පුලුවන් අපේ රටේ ඒ සඳහා කිසිදු පියවරක් ජනහාවට සහන සැලසීමක් නැතිව පරිසරයම විනාශ වෙන එක එක ජාතියෙ බලාගාර හදනව. ඇත්තට මොනාද දන්නෙ නෑ ඔය උපදේශකල එහෙම දෙන උපදෙස්. ඒ හිරු එලියත් බහු ජාතික සමාගම්වලට රටේ සල්ලි එලියට අදිනකන් ඉඩ දීල ඉන්නව. ඉංදියාවෙ ලොකු අයියල නොකල නිසාද දන්නෙ නෑ ඒ ගැන නොතකන්නෙ. මේ පුංචි සිද්ධියක් කිවෙ. ඔහොමයි රට කරවන උන් පරිසරයට සලකකන්නෙ. හැබැයි ඔය ඕනම ගොබ්බයෙක් මලාම පොලවට යට කරනව. ඉන්නකන් මේ පොලවට උහුලන්න බැරි විනාශයන් කරල. පවුකාර යක්ශයො.

  • @pvrvitharana8877
    @pvrvitharana88773 жыл бұрын

    පරිසර විනාසය ගැන කියපු දරුවා පස්සේ පන්නපු ගොබ්බ හැත්ත ගේ මොළය පෑ දෙන්න දීපු සත්‍යය අවබෝධය දැන්වත් වටහා ගනියව්. මේ දරුවා මානසික පීඩනයට ලක් කරන විට පළමු මතකයට ආවේ ඔබතු මා . සැමට සත්‍යය අවබෝධ කර දුන් ඔබතුමාට ත්‍රිවිද රත්නයෙ පිහිටයි සියලු දෙවි රැකවරණයි!!

  • @mariya85
    @mariya853 жыл бұрын

    අවසානයේ මේ රට විනාශ කලේ දේශපාලකයින්. රටට දියුණු කරනවා වෙනුවට රට කාලම දැම්මා. 😥

  • @namalwimalasiri3638

    @namalwimalasiri3638

    3 жыл бұрын

    මම හිතන්නේ කට වහගෙන ඉන්න හැමෝම වගකියන්න ඕන

  • @sarojinigamage4072
    @sarojinigamage4072 Жыл бұрын

    මම ඕස්ට්‍රේලියාවේ ඉන්න අවුරුදු 67 ක අම්මා කෙනෙක් මම ඔබතුමාගේ වැඩසටහන් සීයට 95 ක්ම බලල බොහෝ දැනුමක් ලබා ගත්තා ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා

  • @deshikarangani-84
    @deshikarangani-843 жыл бұрын

    සර් වගේ කතාකරන තවත් අය හිටියනම් අපේ රට හදන එක ලොකු දෙයක් නෙමෙයි. සර් ගැන හරිම අඩම්බරයි.

  • @lahiruperera8594

    @lahiruperera8594

    3 жыл бұрын

    කතා කරන අය ඉන්නව,ඒත් අපේ මිනිස්සු බලන්නෙ පාට කන්නාඩි දාලනේ

  • @sammurphy4122

    @sammurphy4122

    3 жыл бұрын

    මෙතෙක් මොහුගේ කතා ඉතාම අගෙයි . නමුත් දැන් ඇයි වනය වනසන වෙලාවෙ මේ වනයේ මිනිසුන්ට ඇති පුද්ගලික අයිතිය ගැන කතා කරන්නේ? වනය අයිති වනසතුන්ට සහ ඒවායේ ගස් කොලන් දිය උල්පත් දියපාරවල් කදු මඩවගුරුවලට. ඒවා වැනසුවොත් වැනසුවාමයි.

  • @thelife8836

    @thelife8836

    3 жыл бұрын

    @@sammurphy4122 පොඩ්ඩක් මොලේ කල්පනා කරල මධ්‍යස්ථව හිතන්න.පාවිචිචි නොකරොත් ටික ටික මොලේ ක්ෂය වෙලා යාවි.

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    මට කියලා පුක පලාගන්න ආසද

  • @sahansamadhi1272
    @sahansamadhi12723 жыл бұрын

    ජනාධිපති උපදේශක වෙන්න ඕනි මේ වගේ වටින මිනිස්සු❤️ කරුමෙට අපේ රටේ ඒකට ගන්නෙත් පල් හොරු

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    ඉහලින්ම ඉන්නෙ හොරැ කංඩායමක්නෙ ඉතින් එයාලට ගැලපෙන අයනෙ ගන්නෙ...

  • @pathmakumari2385

    @pathmakumari2385

    3 жыл бұрын

    mee වගේ අය මේ වගේ ජනාධිපතිල යටතේ උපදේශක උනොත් කවමදාකවත් මේ වගේ දේශාභිමානයෙන් කතා කරන්නවත් ලැබෙන්නේ නෑ..මේ සර්ගෙ මේ සුදු චරිතෙටත් අනිවාර්යයෙන්ම කළු අන්දවන..ඒකට නම්මේ වගේම.හිතන මේ වගේ අයට ගරු කරන ජනාධිපති කෙනෙක් ඉන්නම ඕනේ..

  • @helavanjana729

    @helavanjana729

    3 жыл бұрын

    අනේද කියන්නේ..

  • @pasindudilshandesilva1786

    @pasindudilshandesilva1786

    3 жыл бұрын

    @@pathmakumari2385 na me wage kenek janadipathi wenna one

  • @sgunethilake780

    @sgunethilake780

    3 жыл бұрын

    හොරෙක්ට උපදෙස් දෙන්න හොරෙක්ම වෙන්න ඕන නේද මෙතුමාට ඒ සුදුසුකම් නෑ

  • @sandundilshan1789
    @sandundilshan17893 жыл бұрын

    අපිට ඔබතුමා වටිනා සම්පතක්. දීර්ඝායු වේවා.!!!!

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පක මිරිකන්ඩ ආසයි

  • @nishashammi6430
    @nishashammi64302 жыл бұрын

    දවසේ කොච්චර වැඩ තිබුනත් සර්ගේ වැඩසටහන් බලනව ...ගොඩක් වටිනව සර් අපේ රටට....🙏🙏🙏

  • @joejayasinghe8084
    @joejayasinghe80843 жыл бұрын

    අප රටේ තව තවත් මෙවන් ගුරැ දේවතාවන් බිහිවේවා! ඔබතුමාට තෙරැවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @marymagret2109

    @marymagret2109

    Жыл бұрын

    Verygoodlser

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna72773 жыл бұрын

    සර් ඔලුව නැති උන්ට මොනවා කිව්වත් වැඩක් නෑ මිහරක් ජාන උන්ට තියෙන්නේ ඔබ තුමාට තෙරුවන් සරනයි අපි ඔබ සමගයි

  • @everythinglanka23
    @everythinglanka233 жыл бұрын

    සර්ව දැකලා නැති උනාට අපිට සර්ව වටිනවා.... සර් නිසා අපේ දැනුම වැඩි වෙනවා... සර්ට බුදු සරණයි!...

  • @udumulagesampath3358
    @udumulagesampath33583 жыл бұрын

    හැම තිස්සෙම ඇහෙන්නෙම හිත රිදෙන කතාමයි. ඔබගේ දැනුවත් කිරීම ඉතාම විශිෂ්ඨයි. ඔබවන් තවත් පිරිසක් බිහි කිරිමට හැකි වේවා..

  • @chathurangachathuranga3319
    @chathurangachathuranga33193 жыл бұрын

    ඔබ තුමා වැනි උතුම් මහත්මයෙක් අප රටේ නායකයා වෙනවනම් මේ රට හැම අතින්ම සමෘර්ධිමත් වෙයි.... ඔබට තෙරූවන්සරණයි.!

  • @dilanmihiranga1390
    @dilanmihiranga13903 жыл бұрын

    ඔබතුමා නියම කොන්දක් ඇති උතුම් මිනිසෙක්.. 🇱🇰

  • @dsengineering145

    @dsengineering145

    3 жыл бұрын

  • @chandanidevika4260

    @chandanidevika4260

    3 жыл бұрын

    ❤️👍🇱🇰

  • @hdmaflorida629
    @hdmaflorida6293 жыл бұрын

    මමනම් පරිසරයට පුදුම ආදරයක් තියෙන්නේ.. ගහ කොළ ලස්සන පරිසරය දකිනකොට හරිම සතුටක් දැනෙනවා.. අපිටත් හරිම දුකයි. පරිසර විනාස වීම ගැන.🙏.. තෙරුවන් සරණයි sir.🙏 🇬🇷

  • @raminikhasturi7460

    @raminikhasturi7460

    3 жыл бұрын

    Budu saranai sir

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    අම්මව දෙන්න බැරිද

  • @devmoorthi
    @devmoorthi3 жыл бұрын

    අපි තංගල්ලේ සර් ... පරිසරය සම්භාන්දෙන් කල වැඩසටහන් මග හරින්නේ නැහැ අනික්වා මගහැරුනත් ... සර් වෙනුවෙන් ඕන දෙකට ඉන්නවා ! තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ සැමටත් !

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Thangalleth kale kapenawada?

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    හුකන්ඩ ආසයි

  • @tharushasandeepa9826

    @tharushasandeepa9826

    3 жыл бұрын

    Mamath thangalle ayye

  • @tharushasandeepa9826

    @tharushasandeepa9826

    3 жыл бұрын

    @@user-wn9ky8cg2i kawuda me pin hami game gahana මන්ද මානසික ponsiyek

  • @tharushasandeepa9826

    @tharushasandeepa9826

    3 жыл бұрын

    @@sadeep1582 ow ban

  • @malkaamarasinghe7304
    @malkaamarasinghe73043 жыл бұрын

    එහෙම ගස් කපන කොට හිතට දැනෙන වේදනාව ඔය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ සර්.අපේ රටේ හැම පාලකයම එකයි .

  • @rachelperaud3653

    @rachelperaud3653

    3 жыл бұрын

    ඔය කැලෑ විනාස කරන උන් නැවත් මනුස්ස ජීවිතයක් ලැබුනොත් ඉපදෙන්නේම ඉතියෝපියාවේ .

  • @clc.products

    @clc.products

    3 жыл бұрын

    එකඟයි සහෝදරයා

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    3 жыл бұрын

    Politicians in Sri Lanka don't care about environment. People also ( Majority ) don't care about environment. Only a small % object to destruction of rain forests. Sri Lanka is a poor country ( thanks to our great rulers ). People don't care about environment. They want decent living standards , reasonable income, jobs , good schools to send children, Good public transport ( not Ashok lorry bus ), disciplined bus drivers ( not rowdy ), proper garbage collection system, uninterrupted electricity, arrest drug dealers.

  • @athelwarnakulasooriya9055
    @athelwarnakulasooriya90553 жыл бұрын

    ඔබතුමා වගේ ජීව අජීවි පරිසර හිතකාමි අයෙකු, ගුරුවරයෙක් වීම ගැන ගොඩාක් සතුටුයි

  • @user-fd4jh4tv4e

    @user-fd4jh4tv4e

    3 жыл бұрын

    Saba minissu

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    අම්මව ඕන

  • @abegithamarasinghe6605
    @abegithamarasinghe6605 Жыл бұрын

    සර් වගේ නිහතමානී බුද්ධිමතුන් මේ රටට තව තවත් බ්හිවේවා!

  • @hewagewijith8085
    @hewagewijith80853 жыл бұрын

    ඔබතුමාගෙ කතාව නම් සහතික ඇත්ත.. රත්තරං වටින කතාවක්..

  • @supunekanayaka7677
    @supunekanayaka76773 жыл бұрын

    මම ඉගෙන ගන්න වයසේ කෙනෙක් නොවුනත් මම ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා තෙරුවන් සරණයි සර් නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා ඔබතුමාට(ඉස්‍ර්යල් ඉන්නේ )

  • @madhurapriyankara521
    @madhurapriyankara5213 жыл бұрын

    සර්ගෙ උසස් දැනුම පිළිබදවත් ස්වාධීන නිර්භය අදහස් දැක්වීම පිළිබදවත් අපි අගයන අතර තව බොහෝ කළක් ඔවැනි දැනුම බෙදා දීමට ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා!!!

  • @shiromigunathilake1158
    @shiromigunathilake11582 жыл бұрын

    සර් ඔබව මෙලොව බිහිකළ දෙමව්පියන්ට නිවන් දකිනා පිනකි.

  • @shanthasampath5104
    @shanthasampath51043 жыл бұрын

    මේ දුන් උපදේශන දැනුම අසන සැමටම අවබෝධ වේවා... අප පරිසරය සුරැකුවොත් අපව පරිසරය සුරකීවි. සර්ට ගොඩක් පිං... තෙරුවන් සරණයි..!

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri29923 жыл бұрын

    මමත් තමුන්නාන්සේ ගේ ගෝලයෙක්. මට වයස අවුරැදු 84 යි.මම හිතන විදියට තමුන්නාන්සේගේ වැඩ සටහන් සැහෙන ගණනක් බලල තියෙනව. හැම එකක්ම වගේ ඉතාම වටිනාකම විතරක් නොවෙයි හොඳට හිතට හා වෙනව ,ඒ තමුන්නාන්සේ අවංකව කොයිදේ නමුත් කරන කෙනෙක් නිසාමයි. තිසරන සරන පතන ගමන් දිගාසිරි පතමි.

  • @manushasms4249

    @manushasms4249

    3 жыл бұрын

    Obatath nirrogi suvaya dirgaausha lebeva jesu pihitai

  • @Bruh-ys3sx

    @Bruh-ys3sx

    3 жыл бұрын

    Ai thamunnanse ganne😏

  • @gishanidesilva7958
    @gishanidesilva79583 жыл бұрын

    සර්ට හුගාක් ආදරෙයි . කවදා හරි සර්ව දකින්න එනවා. තිලක් කන්දේගම, රාජ් සෝමදේවයන්...රටට ආදරය කරන ඒ හැම අතර සරුත් ඉන්නවා. සර් කරන සේවය හුගක් වටිනවා මේ රටට. තෙරුවන් සරණයි සර්ට.

  • @thalindaprabath2028

    @thalindaprabath2028

    3 жыл бұрын

    Politicians lagen inne anura kumara samantha vidyarath vagr aya vitharai

  • @thelife8836

    @thelife8836

    3 жыл бұрын

    @@thalindaprabath2028 😂😂😂😂😂

  • @thalindaprabath2028

    @thalindaprabath2028

    3 жыл бұрын

    @@thelife8836 👊👊👊👊

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    3 жыл бұрын

    Sir kiyana aka sampurna aththa, oya boruwata kagahaun parisara wediyoda?nha meun karanne desapalane, katahari mada gahannaonawata,jivitheta oya parisarayata gihillath nha,parisaraya rakalath nha,oya boruwata ragapana aya koheda parisaraya rakke, paraka giyoth monawahari kunurodu visikaranawa,akata mokada redi ussan natanawa api suddai kiyala,

  • @dananjayafit9454
    @dananjayafit94543 жыл бұрын

    මේ වගේ මිනිස්සුන්ට තමයි රට බාර දෙන්න ඕන 🌲♥️

  • @anulaniriella1606
    @anulaniriella16063 жыл бұрын

    Sir මට අවුරුදු 54k ආච්චි අම්මා කෙනෙක් නමුත් ඔයාගේ videos ඔක්කෝම බලනවා අපිටත් වටින අදහස් තියෙනවා පුතේ ඔයාගේ අදහස් දරුවන්ට උගන්වන්න ඔයාව ගොඩාක් වටිනවා බොහෝම isthuthi පුතාට jasu පිහිටයි

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පුක ලස්සනයි ද ඔයාගෙ

  • @Paradisefoundlk
    @Paradisefoundlk3 жыл бұрын

    රට ගැන කැක්කුමක් ඇති සොඳුරු මිනිසෙක් ❤️🤞

  • @siriyonamulla658

    @siriyonamulla658

    3 жыл бұрын

    Adarsamath katawak.

  • @aasssha7635

    @aasssha7635

    3 жыл бұрын

    Yes u right

  • @koshir

    @koshir

    3 жыл бұрын

    Yes true❤

  • @renukajayanthi1418

    @renukajayanthi1418

    3 жыл бұрын

    saththakimma attha👑

  • @dhammikasudasinghe8160

    @dhammikasudasinghe8160

    2 жыл бұрын

    Attha

  • @swa5531
    @swa55313 жыл бұрын

    රටට ආශිර්වාදයක් මේ වගේ පින්වන්ත ගුරුවරු තෙරූවන් සරණයි සර් 🙏🙏🙏🙏ආයුබෝවෙවා

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    අම්මව දෙන්න බැරිද

  • @nandanaudawattage4223
    @nandanaudawattage42233 жыл бұрын

    ජයවේවා සර්.... ලංකාවේ මෝඩ පාලකයෝ අවදිකලාට...

  • @dhanushka7831
    @dhanushka78313 жыл бұрын

    පරිසර විනාශයට විරුද්ධව මහජනතාව එක්වී ජඩ දේශපාලන අධිකාරියට බලපෑම් කළ යුතුය..

  • @srilankarathna5063
    @srilankarathna50633 жыл бұрын

    ඇත්තටම ඔබතුමා කියල දෙන දේ හරිම පැහැදිලි හැමදේම පාඩමක්ම වාගේ ලොකු පොඩි හැමෝටම ප්‍රයෝජනවත් එම නිසා මමත් බලනව ඔබතුමාගෙ වැඩ සටහන් මම ඉන්නෙ සෞදි වල

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    ඔයාගෙ අම්මව දෙන්න බැරිද

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala69653 жыл бұрын

    තෙරැවන් සරනයි ගුරැ පියානෙනි

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana86633 жыл бұрын

    ඔබතුමාට වගේ පරිසරය ,රට,ජාතිය,ආගම ,ගැන කැක්කුමක් ,ආදරයක් හැම හදවතකම ඇතිවේවා ...කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏

  • @achinijayawardana6387
    @achinijayawardana6387 Жыл бұрын

    Sir අපි galle. අපට ඔබතුමා සම්පතක් .අපේ අනාගතයේ ගැලවුම් කරු සහ විශ්වයේ දෙවියන් .....ඔබයි ....ඔබතුමාට budusaranyi පරිස්සමෙන් ...

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg3 жыл бұрын

    මම නං සර් මොනවා දැමිමත් බලනවා , මොකද සර් කවදාවත් වැරදි දෙයක් සමාජ ගත කරන්නේ නැ කියලා මම දන්නවා, දෙමාපියනට වගේම සර්ට ආදරේයි , බුදුසරණයි දෙවිපිහිටයි , ආදරේයි හැමදාම ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rukmalkumara239
    @rukmalkumara2393 жыл бұрын

    ඔබ තුමා, වගේ ගුරුවරු, තව තවත් බිහි වේවා අපේ පුන්චි, රට rekagenima, උදෙසා දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා, අපේ, ගුරුතුමා ට 🙏🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida6293 жыл бұрын

    ඔබ තුමා කතා කරන සෑම වචනයකම තේරුමක් ඇතිව තමයි කතා කරන්නේ.. අපේ ගෞරවය පුදනවා. ඔබ‍ට ජයවේවා. තෙරුවන් සරණයි sir.🙏

  • @niroshanfernando8897
    @niroshanfernando88973 жыл бұрын

    ඔබ තුමාට නිරෝගී බව ලැබේවා atta katawa Bs jp

  • @wimalp.k7727
    @wimalp.k77273 жыл бұрын

    සර් මම වයස 63 ක සීයා කෙනෙක්.ඔබතුමාගේ youtube සෑම වීඩියෝවක් සහ ඔබතුමා සම්බන්ධ වුනු ITN ඉස්කෝලෙ වීඩියෝ ද නරඹා තිබේ.එතුලින් දැණුම ලබාගත් ඔබතුමා මටද ගුරුවරයෙකි.

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..

  • @thelife8836

    @thelife8836

    3 жыл бұрын

    @@VoiceSriLanka සර්ට විතරක් තනියම රට වෙනස් කරන්න බෑ ඕයි රටේ මිනිස්සුන්ගෙ වහල් මානසිකත්වය නැති වෙලා යනකන්. අපි ඇදේ හාන්සි වෙලා වීඩියෝ බල බල සර්ට ඔක්කොම තනියම කරන්න කිව්වට හරි යන්නෙනෑ.සර්ට උනත් මේව කියල කියලම කාටවත් ගානක් නැත්තම් එපා වෙන එක පුදුමයක් නෙවෙයි. ඒක නෙවෙයි, ඔයා මොන පක්ෂෙද?🐮🐮

  • @Topithecorgi123

    @Topithecorgi123

    3 жыл бұрын

    @@thelife8836 okun pisso ban ganan ganna epa

  • @harshathennakoon9420

    @harshathennakoon9420

    3 жыл бұрын

    Hats off Mr.Wimal....❤️❤️❤️

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    @@thelife8836 ඔයා මොන පක්ෂෙද 👏🤣

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage46543 жыл бұрын

    අපේ කාලයේ දිසාපාමොක් තිස්ස් ජනනායක ,දිනේෂ් මුතුගල .ඔය දෙන්නාගේම හැම වීඩියෝ එකක්ම ඉවර වෙනකං මං බලල තියේ.ඉදිරියටත් දැනුමෙන් ජනතාව පෝශනය කරන්න ශක්තිය ධර්‍යය ලැබේවා.තෙරුවන් සරණයි 🙏. අබුඩාබි UAE .

  • @senudiamandika135

    @senudiamandika135

    3 жыл бұрын

    Me too...

  • @ucuckolla1592

    @ucuckolla1592

    3 жыл бұрын

    අනිවාර්යෙන් ආදරෙයි සර් 2013 A.L❤❤ අපිත් අබුඩාබියෙන්

  • @anulasenarath4603

    @anulasenarath4603

    3 жыл бұрын

    @@ucuckolla1592 😍

  • @kapilakapila9665
    @kapilakapila96653 жыл бұрын

    තෙරුවන් සරනයි මම එකගයි ඔබේ අදහසට ඔබට නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ඔබ අප සැමට ජය ,

  • @maheshkumudupremadasa8022
    @maheshkumudupremadasa80223 жыл бұрын

    ස්තූතියි සර්.. අපි හැමෝගෙම හිත් වල තිබුන දෙයක්, පොදු මතයක් නොබියව ඉදිරිපත් කලාට...

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    අපි කොල්ලො ගහමුද

  • @janakawijerathne5719
    @janakawijerathne57193 жыл бұрын

    සර් ඔබගේ නිහතමානීකම ගොඩක් අගය කරනව අපි UAE 🇦🇪 ඉදල අපිත් ඔබගෙ programme බලනව.

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    අපිත් ඩුබායි

  • @h.pganeshniroshanaganesh9496
    @h.pganeshniroshanaganesh94963 жыл бұрын

    නියමයි සර් සර් වගේ කෙනෙක් මේ රටට සම්පතක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rishani411
    @rishani4112 жыл бұрын

    රටට ආදරේ ඇති පරපුරක් ඔබ සෙවනේ සැදේවි බුදුසරණයි සර්

  • @hemanthaperera9855
    @hemanthaperera98553 жыл бұрын

    මමත් ඔබතුමා ge ශිෂ්‍ය යාවක්. ඉතාලියේ ඉඳන් . ඔබතුමා මට පුතෙක් , ගුරුවරයකු වගේම දාර්ශනික දැහැමි පුද්ගලයෙක් .

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පුක සුදුද

  • @production-en9sw

    @production-en9sw

    3 жыл бұрын

    @@sadeep1582 ඔය Heshan SPD කියලා හොර ගිණුමක් හදාගෙන ඇවිල්ලා තියෙන කෙනෙක්, ඔරිජිනල් එක 2018 එකක්, ඔය හොර එක 2019

  • @Hic530

    @Hic530

    3 жыл бұрын

    Ha hari

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m3 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් . අපේ තිස්ස සර්ව ජනාදිපති උපදේසක කරන්න කියල ඉල්ලීමක් කරමුද සෙට් එක එකතු වෙලා , එහෙම උනොත්නම් අපේ ඉදිරි පරම්පරාවට ලංකාවක් තියෙයි, සර්ගෙ වීඩියෝ 125 ම බලපු කෙනෙක් මම .ඒ එකකවත් අහක දාන්න දෙයක් තිබුනෙ නැහැ . ආදරෙයි සර්ට සහ වීඩියෝ අපට බලන්න සලස්වන සර්ගෙ ගෝලයට තෙරුවන් සරනයි ඔබ දෙපලටම .

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    3 жыл бұрын

    අනේ සුදු හාමිනේ.අපේ සර් මේම පාඩුවෙ හිටපුවාවේ..😁

  • @supersunlight2122

    @supersunlight2122

    3 жыл бұрын

    @@user-oq4ry1ws3e 😂

  • @savinduherath3605

    @savinduherath3605

    3 жыл бұрын

    අනේ මේ ඉන්න ගොනාට මග පෙන්වන්න නම් සර් ට මහ එකාගෙ නහ විදින්න වෙනව ඔක්කොටම කලින් , ගෝටාබය කියන්නෙ ඒ තරමට ගොං රජෙක් 😒

  • @harithgunasekara5024

    @harithgunasekara5024

    3 жыл бұрын

    Ohw ethakota tissa sir ge kattata muhng aguhulluh dammanawa.ihta wadhar honndhai guhuru kakahma.

  • @SahasmiiAdhikari

    @SahasmiiAdhikari

    3 жыл бұрын

    @@user-oq4ry1ws3e 😂😂😂

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    විස්වයෙ සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක් සදාම් e ලොව සැදුම්මට ඇප කැප ව් මුලු සක්තිය යොදවම් 🙏 ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 සර් ඇතුලු සැමටම ජය වේවා 🙏

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika67573 жыл бұрын

    ලැජ්ජා හිතුණා මිනිසුන්ගේ සිතුවිලි ගැන අපේ රටෙ පරිසරය ගැන නොසිතන අපේම මිනිසු ගැන 😥 සොබාදහම මගෙ ❤️

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    අම්මව දෙන්න බැරිද

  • @jayalanka9096

    @jayalanka9096

    3 жыл бұрын

    Mewata comment dana un kudu gahapu awunda koheda..samahara commnet kiyawanna appiriyai.wedagath widihata comment daapalla.mewa podi lamai pawa balana..samahara awun ape rate ipaduna awunda manda.gahakola kolawalata aadarayak nethi kalakanni gobbayo.

  • @rathnahabarakada5955
    @rathnahabarakada59553 жыл бұрын

    සැබෑ ගුරු තරුව ඔබයි.සවභාවධර්මය විසින් ඔබව සුරකීවා!!!!

  • @TheDil50
    @TheDil503 жыл бұрын

    සර් කියන දේවල් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු මේ රටේ හිටියනම් Trending තමයි

  • @sampathdissanayake7922
    @sampathdissanayake79223 жыл бұрын

    මම සාමාන්‍ය කෙනෙක්, ඒත් මේ ගුරුවරයා ලබාදෙන ගුරු උවදන් හරිම වටිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පක මිරිකන්ඩ ආසයි

  • @anomamaggonage761
    @anomamaggonage7613 жыл бұрын

    මනුස්සකම වත් හරිහැටි නොහඳුනන බහුතරයක් ඉන්නා ලංකාවේ ඇත්තන්ට මොන පරිසරයේ වටිනාකමක් දැනෙන්නද සර්. ඔබතුමාගේ සේවය හරිම අගෙයි. හැබෑම මනුස්සයෙක් බව හරිහැටි තේරෙනවා.

  • @charithwijerathna5011
    @charithwijerathna50113 жыл бұрын

    මේ පැහදිලි කිරීම 2ක වසරේ ඉන්න පොඩි ලමයෙක්ට තේරුනා..ඒක අත්දැකීමෙන් මම දැක්කා දැන්..උබතුමා ඇත්තම ගුරුවරයෙක්..

  • @ranipiyaseeli781
    @ranipiyaseeli7813 жыл бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතියි! අපි ට හුස්ම ගන්න ඉතිරි කර තිබෙන අපේ රටේ හදවත වැනි සිංහරාජ වනාන්තරය රැක දීම ට ශක්තිය ලැබේවා!!!🙏🙏🙏

  • @VoiceSriLanka

    @VoiceSriLanka

    3 жыл бұрын

    *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පකෝ

  • @dinukasewmina431
    @dinukasewmina4313 жыл бұрын

    පක්ෂ පාට නොබලා පරිසර සංහාර වලට විරුද්ධ වෙන්න ඕනි සර්.තව තවත් මිනිස්සුනව දැනුවත් කරන්න ඕනි සර්.මන් නම් හිතන්නෙ අපේ රටේ පොදු මහජනයට මේ ගැන තියන දැනුවත් බව මදී කියල..ජය වේවා !!සර්

  • @KamalSahabandu
    @KamalSahabandu3 жыл бұрын

    සහතික ඇත්ත ගුරුතුමා 👍❤️🙏

  • @jagathharshana4435
    @jagathharshana44353 жыл бұрын

    කතාව සහතික ඇත්ත....අපේ වැඩිහිටියන්ට මේ ක්‍රමය ගැන කිසිම අවබෝධයක් නැහැ තුන්වේල කාලා හවසට අඩියක් ගහලා පොඩ්ඩක් දේශපාලුවෝ ගැන පම්පෝරි ගහලා දවස ගෙවා ගන්න තිබ්බොත් ඇති...හැමෝම නෙවෙයි සමහරක් මෙහෙම තමයි ...

  • @sydarranasinghe6615
    @sydarranasinghe66153 жыл бұрын

    සර්. පරණ ඔලු හදන්න බෑ. ඔබට ලැබෙන අලුත් ඔලු හදන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    👍👍

  • @joejayasinghe8084

    @joejayasinghe8084

    3 жыл бұрын

    පරණ, වේලුණු පොල්කූරැ නමන්නට බෑ. ඒකනෙ මේ රට ප්‍රපාතයට යන්නෙ. සර්ට ඒ ගැන මනා අවබෝධයක් ඇතිබව පේනවා නේද? ස්තුතියි!

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පුක පලන්ඩ ආසයි

  • @nuwantharaka6705

    @nuwantharaka6705

    3 жыл бұрын

    Paw bn ubala balapan මෙච්චර වටින කතාවක් thopi thirisannu bn api nihathamaniwa pasuthawenawa ubala apee ratee enn ekata

  • @donakanthi8684
    @donakanthi8684 Жыл бұрын

    ඉතාමත් වටිනා අදහස් ඉදිරි පත් කරන ගුරු දෙවියෙක් මගෙ ලමා කාලය මතක් වෙනවා අනේ මටත් ඔබතුමාගෙන් ඉගෙන ගන්න තිබුනානම් 🌹🌹🌹

  • @madhavidikshala6557
    @madhavidikshala65573 жыл бұрын

    රටේ මිනිස්සු දැනුවත් කරන ..ඔබට ගොඩාක් ආදරෙයි සර්..😍

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya92693 жыл бұрын

    ගුරු පියාණනි ඔබ අප මවුබිමට මිල කල නොහැකි වටිනා ජාතික වස්තුවක්. මම වයසින් වැඩි වුවත් ගුරු පියානන්ට හිස නමා වැඳ නමස්කාර කරනවා. මම ජීවත් වෙන්නේ USA වල. මම ඔබතුමාගේ සියලුම video බලනවා. මෙහි සිටින බොහෝ දෙනෙක්ම මෙම video බලනවා. ප්‍රමාන කල නොහැකි තරම් දැණූම් සම්භාරයක් ලැබෙනවා. ඔබ සෙවන ලබන සියලුම දරුවන් සැබවින්ම පින්කල අය. වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ ගුරු පියෙක්. අතිශයින්ම ප්‍රසංසනීය , සුන්දර ගූරු පියෙක්.🙏 සියැසින් නොදුටුවත් අපිත් පින් කරලා තියනවා පමා වෙලා වුනත් දැණූම ලබාගෙන නොහිතපු පැත්තක් දැකගෙන අඳුරෙන් මිදෙන්න. වයස් භේදයකින් තොරව ඔබතුමා අපිට ලබා දෙන්නේ මිල කල නොහැකි ජීව්තයට ඉතාම යහපත්, වටිනා, වැදගත් දැණුමත් සමග ඔවදන් සාගරයක්. බුද්ධිමතුන් සහ පින්වතුන් තව තවත් ඔබතුමා වෙත පැමිනේවි. ඔබතුමාට අනේක ජාතියක් පින් සිදු වෙිවා!🙏 ගුරු පියාණන්ට සියලුම දෙවියන්ගේ, ඉෂ්ටකාමි දෙවියන්ගේ රැකවරනය නිති සැලසේවා.!🙏දිඝායු සම්පත් සුරැකේවා!🙏තෙරුවන් පිහිට රැකවරණය නිති සැලසේවා.🙏 ගුරු පියාණනි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

  • @yamunadamayanthipererawaha4575

    @yamunadamayanthipererawaha4575

    3 жыл бұрын

    Bohoma stuti gurupiyanani

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    ස්භාවධර්මයට හැමදේම යටයි නිසි අයට නිසි දඩුවම් ලැබේවා 🙏🇱🇰❤️

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage51663 жыл бұрын

    දකුණේ ගැම්මට ආදරෙයි. කෝ අපේ දකුණේ කෙල්ලෝ කොල්ලෝ.

  • @rajindadias3009

    @rajindadias3009

    29 күн бұрын

    ❤❤❤

  • @ranjanimanike8285
    @ranjanimanike82858 ай бұрын

    ඔබතුමන් ගේ මේ දැනූම ලොවට අති ශේෂ්ඨයී මනුලොව සියලු දෙනාගේ සිත කය වචන යහපත් වේවා ඔබතුමා කියපු සියල්ලම අප ඉතා කාරුණිකව අසා සතුටීන් පැහැදිලිව අවබෝධ වුනා ඔබතුමාට සියලු ආරක්ෂාව ලැබේවා ධර්මයයෙන් ධර්මයම රකිනවා❤❤❤❤❤❤❤

  • @warnajith80
    @warnajith803 жыл бұрын

    සර් ගැන ආඩම්බරයි. එක ළමයෙක් හරි කතා කරපු එකත් ආඩම්බරයි. සර්ගේ මග පෙන්වීමෙ ප්‍රතිඵලයක් වෙන්නත් පුලුවන්👍

  • @plkanandarajah9157
    @plkanandarajah91573 жыл бұрын

    අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා

  • @mushamuja9327

    @mushamuja9327

    3 жыл бұрын

    Denuth police udaviya maru karanawa dakkada gas kapanna epa kiyala gahapu poster eka galawapu police lokkata usas vimak lebuna

  • @sajeewasampath3975
    @sajeewasampath39753 жыл бұрын

    ආඩම්බරයකි අපට ඔබ තුමා

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Жыл бұрын

    අසූසාරදහසක් දම්තෙදකඳ... සෙවන දෙවා සුරකීවා...🙏

  • @jagathpriyantha929
    @jagathpriyantha9293 жыл бұрын

    මං මුලින්ම ඔබතුමා වගේ කෙනෙක් මෙලොවට බිහි කළ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට ස්තුතිය සහ පින් අනුමෝදන් කරනවා. ඔබතුමාගේ සියලුම වැඩසටහන් මම බලනවා. ඔබතුමා වගේ පරිසර හිතකාමි ජ හැඟීමෙන් කටයුතු කරන නීති සම්පාදනය කරන තැන සිටිය යුතුයි.

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y3 жыл бұрын

    සර් වෙලාවට ගුරුවරයෙක් උනේ ඩොක්ටර් කෙනෙක් උනානම් අපිට මේ දේවල් අහන්න වෙන්නේ නැහැනේ .අපිය ඇහුනට මේවා රටේ ලොකු උන්ට ඇහෙන්නේ නැහැනේ

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    3 жыл бұрын

    Sri Lanka Government and people, both not interested in environment. Only a small % talk about it and protest about rain forest destruction. So government continue to clear forests.

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    3 жыл бұрын

    දැන් ඉන්න දොස්තරලත් සල්ලි පස්සෙ යනවා කතා කරන්න දන් නෑ සර්ල ඒ අතින් උතුම්....

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    3 жыл бұрын

    @@antanetliyanage.7247 now doctors are businessmen. People don't respect doctors today like they did before. Some doctors are like animals. Heartless. Doctors make money through the pain of the patient. That's not correct according to any religion. Doctors must earn. But not like this. They must charge reasonable amount. When people are in pain , doctors charge heavy fees and buy expensive cars. Sometimes patients have to borrow money or mortgage property , sell the vehicle to pay the doctor. Doctor will laugh, and use that money to buy a better car. This is what doctors to.

  • @sunilperera9945

    @sunilperera9945

    3 жыл бұрын

    ඔබට පින්.ගමේ ගොඩේ කතාවක් තියනව " බල්ලගෙ පු ක් මීය බැන්ද වගේ" කියල.තේරැම මීපැනි කොච්චර වටිනව උනත් එ්ක නිෂ්පල දෙයක් නිසා තියන තැන අනුව.එ් අතින් ඔබතුමා අපිට කොච්චර වටිනවද?එ්ක රටේ පිනක්. ඔබ මොන දේශපාන මතයක් දැරැවත් මේ දැනුම බෙදීමේදී එ් කිසිවකුට කරදරකරන්නෑ. ඔබට නිදුක් නිරෝගීසුව.

  • @chanal6695
    @chanal6695 Жыл бұрын

    පරණ Video දැනුයි බලන්නේ හරිම ආශාවෙන් අහන් හිටියා බුදු සරණයි සර් ❤️🙏🙏

  • @ushani86
    @ushani863 жыл бұрын

    ජය වේවා sir ජය වේවා බොහෝම සතුටුයි හරිම ආසයි sirge ඉගැන්වීම් කටයුතු

  • @number6941
    @number69413 жыл бұрын

    මේ episode එකත් එක්ක Episode 125 ම බලපු උන් කෝ ☺️✋

  • @supersunlight2122

    @supersunlight2122

    3 жыл бұрын

    Mn

  • @motionwithchathu6286

    @motionwithchathu6286

    3 жыл бұрын

    Me inneee😊😊

  • @pramithasupun4787

    @pramithasupun4787

    3 жыл бұрын

    Me inno korean kollo godk balnawa

  • @technomite7219

    @technomite7219

    3 жыл бұрын

  • @nilanthapradeep3540

    @nilanthapradeep3540

    3 жыл бұрын

    🙋

  • @nilminisriyani8094
    @nilminisriyani80943 жыл бұрын

    මමත් බලනවා කුවේට් සිට ගස් කපලා දානහැටි දකිනකොට පපුවට දරා ගන්න බැවගේ දුකයි අපේ දරැවන් ගැන දුකයි

  • @dimithradesilva1123

    @dimithradesilva1123

    3 жыл бұрын

    Godak ewa boru pics fb eke search karala blanna.. wena ratawal wala ewa ape wage dala.

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    3 жыл бұрын

    silva obakiwwa hariyata hari oya boruwata kagahana un danne nha koi kaleda kapuwe kiyalawath, akata mokada redi ussan pelapaliyanawa,athakan un thamai karana tharamak jaraweda karanne,eakarala giriya kadagena berihandenawa ,jvp a kale gaskapala para block kara, sjb nidanharanna niwasa hadanna kale kapuwa awwa amathakaidan,marila ipadilawage,

  • @mociler3
    @mociler33 жыл бұрын

    සර් මම ඉන්නේ ගල්ෆ් රටක මෙහේ මෙි මිනිස්සු ගස් හදන්න පුදුම වෙහෙසක් වෙනවා .දවස පුරාම ගහ මුලට වතුර ලැබෙන ආකාරයට සකස් කරලා තියනවා .මට ලංකාව ගැන ගොඩක් ⁣දුකයි සර් . එවා බලාගන්න වෙනම සෙවක පිරිසක් ඉන්නවා .මම මගේ ලංකාව ගැන පෙර අනෙක් ජාතිය ඉදිරියේ උදමි මැනුවා .එත් එ අය අද එ අය අන්තර්ජාලය ඔස්සේ ලංකාව ගැන සොයා උබලාගේ රට මෙහෙමයි කියලා කියනවා කානගාටුයි .සමාවෙන්න සර් මෙහෙම කියන්න වුන .සමිබන්දව ලංකාවෙි දෙශපාලනය නින්දිතයි .වුන්ට වහල් කමි කරන බැලයන් සිටින රටකි .අහො දුකකි .😥😥😥😥😥😥

  • @kanchanaranathunga467
    @kanchanaranathunga4673 жыл бұрын

    ඔක්කොම බලනව. ඉස්කෝලේ ඉගෙන ගත්තට පස්සේ ගොඩක් දේවල් sir ගෙන් ඉගෙන ගත්තා. Thank you

  • @aneeseetas8208
    @aneeseetas82083 жыл бұрын

    නිවහල් මිනිසෙකු බිහිවීම ඔබ තුමාගෙ දේශනයේ එකම අරමුන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ජේසු පිහිටයි

  • @ramanisirilanka5774

    @ramanisirilanka5774

    3 жыл бұрын

    wadagath lpaniudayak thanks sir

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    අම්මව දෙන්න බැරිද

  • @waruworks2342
    @waruworks23423 жыл бұрын

    සර් ඇත්තටම සර් වගේ පාලකයකු අපේ රටේ පාලනයට පත් උනොත් අපේ රට ගොඩක් ලස්සන වෙන්න තිබ්බා.. ගොඩක් ගරු කරනවා සර් ට... සර්ට බුදු සරනයි

  • @nelikajayasinha7111

    @nelikajayasinha7111

    3 жыл бұрын

    Apo deshpalanayata gawennawath epa

  • @fernandoderiyas6852
    @fernandoderiyas68523 жыл бұрын

    සුපිරි දේශනාවක් සිතට මාර වේදනාවක් ඇති වේන්නේ. බුදු සරණයි

  • @r.sumedha8198
    @r.sumedha81983 жыл бұрын

    සහතිකම ඇත්ත සර් . ගොන් තකතීරු නිලධාරීන් ඉන්නෙ අපේ රටේ . ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පක දෙනවද

  • @nikinishakya7615
    @nikinishakya76153 жыл бұрын

    අපි දකුණෙ සර්..අපි බලනවා හැම වීඩියෝ එකක්ම.....❤❤❤❤❤හැමදාම සර් එක්ක අපි ඉන්නවා❤❤❤

  • @dumindatennakoon7750

    @dumindatennakoon7750

    3 жыл бұрын

    අපි විදෙස්වල ඉන්න අය අපිත් හැමදාම සර් සමග.

  • @user-oq4ry1ws3e

    @user-oq4ry1ws3e

    3 жыл бұрын

    අපි නම් උතුර දකුණ මාරු වෙලා ඉන්න අය සෑර්...

  • @wihangasihilel2318

    @wihangasihilel2318

    3 жыл бұрын

    අපි වමේ

  • @nikinishakya7615

    @nikinishakya7615

    3 жыл бұрын

    @@wihangasihilel2318 ela👌👌

  • @sasankaedi223
    @sasankaedi2233 жыл бұрын

    මිනිස්සුන්ට ජීවිතයට හරවත් යමක් දෙන්න ගත්ත ඔබතුමාගෙ ඒ උත්සාහය අතිශය සාර්ථකයි. මෙවැනි දේ සමාජයට දෙන්නට සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. බුදු සරණයි!!!

  • @achalajayalath8887
    @achalajayalath88873 жыл бұрын

    මම සර් ගේ ගෝලයෙක් හැබැයි අවු 40 අම්මා කෙනෙක් අපි හරි ආදරෙයි පරිසරයට , රටට මිනිස්සු හදන්න අපිට බැ හැබැයි පරිසරයට ආදරය කරන රටට ආදර කරන සංවේදී දරුවෝ දෙදෙනෙක්. හදලා රට දායාද කරලා තියෙන්නෙ දිවි දෙවෙනුවට පලමු තැන රටට

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha13763 жыл бұрын

    ලංකාවට වටිනාම ගුරිවරයෙක්.විශයෙන් ඔබ්බට ගිහින් ලොකු පොඩි අපි හැමෝටමත් ඔබතුමා වටිනා ගුරුවරයෙක්.සර් ව අපේ ලංකාවට වටිනාම පුදගලයෙක් ❤🙏

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne3 жыл бұрын

    තිස්ස සර් කියන්නේ මඩෙ පිපුණු නිල් නෙළුම්ක් ❤️♥️💙 සංචාරක ව්‍යාපාරය තියෙන්නේ ත් මෙ රටෙ පරිසර සුන්දරත්වය නිසා පරිසර පද්ධති හානි වෙලා ඒ සුන්දරත්වය නැතිවෙච්ච දාට ඔල එකක් වත් නෑ අඩුම තරමේ ඔක්සිජන් වත් නෑ

  • @himajwithhimaja2105
    @himajwithhimaja21053 жыл бұрын

    මිනිස්සු හැමෝම සර් වගේ මේ පරිසරයට ආදරය කලානම් සර්.අපිත් පාරේ අයිනේ ඉන්නේ සර් දවසකට කොච්චර කොටන් ලොරි යනවද?ඒවා දකිද්දී හිතට හරිම දුකයි..😥

  • @thilinimalka2409
    @thilinimalka24093 жыл бұрын

    සර් අපේ ලංකාවේ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඒත් ගොඩක් ඉන්නෙ මෝඩ මිනිස්සු ඒකයි අපේ රටට අද මේ ඉරනම අත් වෙලා තියෙන්නේ ඒත් සර්ගෙන් ඉගෙනගත්ත ලමයි අනාගතේ බුද්ධිමත්ව කටයුතු කරයි අවාසනාවට මට අවස්ථාවක් ලැබුනෙනෑ සර්ගෙ ගෝලයෙක් වෙන්න

  • @donakanthi8684
    @donakanthi8684 Жыл бұрын

    ඔබතුමා ගැන ආඩම්බරයක් දැනෙනවා තෙරුවන් සරණයි සර් 🌹🌹🌹🌹

  • @cameronherrin2003
    @cameronherrin20033 жыл бұрын

    ඔබතුමාට අපේ රටේ ගොඩක් ජනතාව අප්‍රමාණ ලෙස ගරු කරනවා, ආදරය කරනවා සර්...

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    පුකේ හාල් ද

  • @production-en9sw

    @production-en9sw

    3 жыл бұрын

    @@user-wn9ky8cg2i ඔයාට කවුරුත් reply දාන්නෑ නේද 🤣🤣🤣

  • @production-en9sw

    @production-en9sw

    3 жыл бұрын

    @@sadeep1582 මම වගේ ඇවිල්ලා ඔය මිනිස්සුන්ට අපහස කරන්නෙ වෙන කෙනෙක්

  • @rusirupraveen7537
    @rusirupraveen75373 жыл бұрын

    සියැසින් නොදුටුවත් ගොඩක් ගරුකරන නියම ගුරුවරයෙක්

  • @dholakadawaththa5659
    @dholakadawaththa56593 жыл бұрын

    තෙරුවන් සරණයි සර්... Congratulations Sir.. මධ්‍යස්තව සහ කොන්ද කෙලින් තියාගෙන නිවැරැදිව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට තුති.

  • @padmakasthuriarachchi6138
    @padmakasthuriarachchi61383 жыл бұрын

    සර් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් .සර්ල වගේ අය තව බිහිවුනොත් අපේ රට රැක ගන්න පුළුවන් වෙයි.ඔබට දීර්ඝායුෂ

  • @user-wn9ky8cg2i

    @user-wn9ky8cg2i

    3 жыл бұрын

    කක්කා බරද ගොබිලෝ

  • @tharushasandeepa9826

    @tharushasandeepa9826

    3 жыл бұрын

    @@user-wn9ky8cg2i ponsiya kata wahagena idapan game gahana manda manasika ponsiyek

Келесі