Tissa Jananayake - Episode 218 | ස්වයං ප්‍රතිශක්ති රෝග

Tissa Jananayake - Episode 218 | ස්වයං ප්‍රතිශක්ති රෝග
----------------------------------------------
Facebook : / tissajananayake01
Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
----------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 386

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    මෙවැනි උතුම් පුතෙක් හදා වඩා 🌸🌿🌸🌿🌸🌿🌿🌿 සමාජයට දායාද කළ අයටත්පින් සිදු වෙවා නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌿🌸🌸

  • @Sfzmtl7545

    @Sfzmtl7545

    Жыл бұрын

    එකගයි! එකගයි! එකගයි! 👍

  • @mariodilano

    @mariodilano

    Жыл бұрын

    හා 😂 හා 😂 හෑලී අක්කෙ .... පින්සිද්ද වෙනවා කට වහගෙන හිටු...

  • @manolivera4813

    @manolivera4813

    Жыл бұрын

    @@mariodilano රිදෙනවා නේහ් 😂🥲

  • @mariodilano

    @mariodilano

    Жыл бұрын

    @@manolivera4813 විරැවා චූ පෙරන් පිටි පස්සෙ දොරෙන් පැන්නා , රාජකිය පවුලම බයේ නේවි කැම්ෆ් එකකට රිංගුවා.. මුන් අමතක බයියෝ 😂

  • @lalaniperera4063

    @lalaniperera4063

    Жыл бұрын

    ⁹90000000000000⁰00⁰00⁰0⁰

  • @tamelearnbook
    @tamelearnbook Жыл бұрын

    තිස්ස සර් නිසා ගොඩක් දැනුම ලබා ගත් ආදරණීය දූ පුතුන් ඇතුළු තරුණ වැඩිහිටි පරම්පරාව කෝ බලන්න 🥰❤👍

  • @chaminiweerasuriya9715

    @chaminiweerasuriya9715

    Жыл бұрын

    මම වැඩිහිටි.

  • @nasliibrahim3429

    @nasliibrahim3429

    Жыл бұрын

    🖐️👍

  • @dilipaweeratunga
    @dilipaweeratunga Жыл бұрын

    මම බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් ( sir nisa❤), මම අත්දැකීමෙන් දන්නවා සිංහල වෙදකමට ලොකු ශක්තියක් තියෙනවා සමහර බෙහෙත් නැති පාලනය කරන්න විතරක් පුළුවන් ලෙඩ, නිට්ටාවට ම සුව කරන්න. මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් dentist කෙනෙක් හිටිය cirrhosis හැදිලා අන්තිම වෙලා හිටියේ. සිංහල බෙහෙත් කලා. දැන් අලුත් පණක් ලැබිල වගේ. හොර වෙද්දු හිටියය් කියලා, අපිට සිංහල වෙදකම condemn කරන්න බෑ.

  • @sethruwankavindu498

    @sethruwankavindu498

    Жыл бұрын

    shinhala beheth kale kohenda

  • @cyberweapontime4067

    @cyberweapontime4067

    Жыл бұрын

    මෙහෙම හිතන අය ඉන්න එක ගැන ඇත්තම සතුටු වෙනවා...

  • @niroshaweerakkodi4087

    @niroshaweerakkodi4087

    Жыл бұрын

    මේ වෙදමහතාගේ විස්තර දාන්න 🙏🙏1

  • @ranilsalman3418

    @ranilsalman3418

    Жыл бұрын

    Dr/ son Keep the way you think and please help our innocent ppl with your knowledge when you qualified. ❤ good to see young dr like you

  • @dilipaweeratunga

    @dilipaweeratunga

    Жыл бұрын

    @@ranilsalman3418 ❤yes I definitely will❤

  • @sadasiudawaththa
    @sadasiudawaththa Жыл бұрын

    සර් වෛද්‍යවරයෙක් නොවී ගුරුවරයෙක් උනේ දැයේ දරුවන්ගේ යහපතට ඒකෙන් වෛද්‍යවරු ගොඩක් බිහිවෙයි. ඔබ ජනිත කල දෙමව්පියන්ට අනේක වාරයක් ස්තූති 🙏 🙏🙏🙏

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 Жыл бұрын

    අදමයි මෙවැනි සිද්ධියක් මනුෂ්‍ය ශරීරවලට වෙනවයි කියල දැනගත්තෙ..තෙරැවන් සරණයි ඔබතුමාට.. යහපතක්ම වේවා...

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    හෙළ දේශීය වෙදකම නැවතත් පිබිදේවා! 🙏 සල්ලි හොයන්න පුලුවන් විතරක් නෙමෙයි පිනක්🙏 .... සර්ට බුදු සරණයි! 🙏❤

  • @user-bd6sx1df2w

    @user-bd6sx1df2w

    2 ай бұрын

    හෙළ වෙද සෙවන කුරුණෑගල අපේ එලියට නො ආපු පාරම්පරික වෙදදුන් එකතු කරන් ආරම්භ කරන්න වා..එන්න අපි එකතු වෙමු..ලෝකෙමෙ සුවපත් කරමු... මේ අපේ ගවුරවනීය අයිතියක් ...

  • @vidunadinimuthu
    @vidunadinimuthu Жыл бұрын

    Biology Legend in Sri Lanka.....✨🇱🇰

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    Жыл бұрын

    Ne ae sannasgala 😂😂

  • @bawanthebawanthe2571
    @bawanthebawanthe2571 Жыл бұрын

    සර් රටට අදර්ශයක් 💥

  • @M.m.chanel.
    @M.m.chanel. Жыл бұрын

    සර් කෝරියාවේ මම ඉන්නේ.මම කෝන්ඩේ කපන්න ගියාම මට ගාස්තුව මාන් 1යි චෝනන් 2යි,හැබැයි කෝරියන් අයට මාන් 1 යි චෝනන් 7 යි.අපිට චෝනන් 5 ක් අඩුයි.මම ඇහුවා ඇයි අපිට අඩු කියලා ,වීදේශීය ශමිකයන් ඒන්නේ ඒ රටවල මුදල් නැති නිසා කිව්වා.ඒකයිලු අපිට අඩු.පුදුම මිනිසුන් .මට කට උත්තර නැතිඋනා.

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n Жыл бұрын

    මේ රෝග එක්ක සියල්ල අනිත්‍යයි සහ. ඉපදීම කොතරම් දුකක්ද කියල හිතුන උන් කෝ

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    Жыл бұрын

    Me gana wadiya sithanna giyoth obata eme experiences wadiya labewi. Anisa sathutin obe hakiywan & nirmana shakteen wadidunu karagena inne ballanba. Mind & body influence each other, repeated pessimistic & negative thoughts suggest your inner mind to work towards to give the same results you asked, unknowingly you. " Anithiya" good for to enter the " Nirvana" path, if you really want to achieve it, it's ok.

  • @pali516

    @pali516

    Жыл бұрын

    ඇයි උන්ව හොයන්නේ?

  • @anjanakaveendya5786

    @anjanakaveendya5786

    Жыл бұрын

    Ekada avadane illanne

  • @navoddilantha9124

    @navoddilantha9124

    Жыл бұрын

    මම 🤚

  • @M.m.chanel.
    @M.m.chanel. Жыл бұрын

    බෝහෝම පින් ඔබ තුමාට .මේ කියලා දේන්නේ අපිට ජිවිතය .

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy8 ай бұрын

    ඔබ තුමාගේ දැනුවත් කිරීමෙන් හෙළ වෙදකම යළි යළි පිබිදේවා. 👍

  • @nilanthaskitchen
    @nilanthaskitchen Жыл бұрын

    ඇත්ත මමත් සංචාරකන් සමග රට පුරා ගිය කෙනෙක් සුද්දෝ මෙහෙට එන්නේ වනචර වැඩ වලට නෙමේ අපේ රටේ සුන්දරත්වය නරබන්න

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 Жыл бұрын

    ඔබතුමාගෙ වීඩියෝවක් බලනවිට දැහැන් ගතවුනා සේ සිතට සැනසීමක් සහ අවබෝධයක් දැනෙනවා.පිං.🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 Жыл бұрын

    අතිශයින් ම වැදගත් මේ දේශනය. දේශපාලන පක්‍ෂ මේව තේරුම් අරගන්න අනාගතය ගොඩනගන කැඩපත වන අතීත කරුණු මේ...!

  • @amilakasun5696
    @amilakasun5696 Жыл бұрын

    ශරීරයේ කොහේ බැලුවත් දුක විතරයි සර්.🤔🙏🙏🙏

  • @user-bd6sx1df2w
    @user-bd6sx1df2w2 ай бұрын

    සර් මම කුරුණෑගල මම මේ ලෝකේ ටම පෘථිවි වැසියන් සියල්ල න්ටම නොමිලේ බෙහෙත් ගන්න අපෙ පාරම්පරික හෙළ වෙද කමෙ සුවය ලැබිම ට එන ලෙස අභීතව ත් ආරධනාවක් කරමින් කු හෙළ වෙද සෙවන නමින් පාරම්පරික වෙද ගෙදර ක් ජුනි මාසේ 04 පටන් ගන්න වා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    තිස්ස සර් මුතුගල සර් අකිල සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanasilva7770
    @wasanasilva7770 Жыл бұрын

    ඇත්තටම සර් මේකයි. පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ ඇත්තටම සුපිරි ගනයේ ව්‍යාපාරයක්. මගේ තාත්තා ඒ ව්‍යාපාරය තුල අවුරුදු 35 ටත් වැඩියි දැන්. අතිසාර්ථකත්වයක් ඒ හරහා ලබලා තියෙනවා. ඒ නිසා ඇත්තටම වාසනාවකට වගේ සුද්දෝ කියන ජාතිය අමුතු විදියට මට නම් පේන්නේ නෑ. ඒ වගේම පුංචි කාලයේ ඉදලා "දුප්පත් මානසිකත්වයක්" මගේ ඔලුවට ඇවිල්ලා නෑ. මම ඕන තරම් රට වල සංචාරය කරනවා. ඒ සුද්දෝම තමා බලෙන් කතා කරන්නේ. මොකද විශ්වාසය කියන දේට මුල්තැන දීලා ගෞරවනීය විදියට රැකියාව අදටත් කරන නිසා. ඇත්තටම මටත් සෑහෙන්න අවස්ථා වල ලංකාවේ මිනිස්සු න්ගේ අමුතු හැසිරීම් දැනිල තියෙනවා. මම ඒ දේවල් කාලයක් තිස්සේ මගේ අධ්‍යාපනයත් එක්කම ගවේශනය කලා. ඒ වගේම ගවේශනය කරමින් ඉන්නවා. මේකට එක හේතුවක් වෙලා තියෙන්නේ "නිරන්තරව ජාතියක් විදියට හෙලා දැකීමෙන් කතා කිරීම" . මේ හරහා ඇත්තටම දුප්පත් පොහොසත් වේවා සියලුම ලාංකික කියන ජාතිය තුල "ජාතියේ උත්තම බව" සිත් තුල පහල වෙන්නේ නෑ. ඒක ඇත්තටම අපේ ලංකාවේ පරිසරය හැදිල තියෙන විදිය. ඉතින් තව දුරටත් තව දුරටත් ජාතියක් විදියට "ලාංකිකයන්ගේ වැරදි උලුප්පන්නේ නැතිව" කතා විලාශය වෙනස් කරමු. මොකද මෙතන වෙනස් නොවුනොත් තව පරම්පරා දහයක් ගියත් ලංකාවේ වැරදි කරන පිරිස හෙලා දකින්න එක කොටසකුත් , තමන් වැරදි නෑ කියලා උන්මාදයෙන් ආඩම්බර වෙන තව පිරිසකුත් යන කොටස් දෙකක් නිර්මානය වෙනවා. වැරදි කරන්නේ මිනිස්සුන්ගේ මානසිකත්වය තුල දුප්පත් සිතුවිලි පිරිල තියෙන නිසා. ඉතින් තව දුරටත් හෙලා දැකීම යනු එක්තරා ආකාරයක පිරිහීම දෙගුන තෙගුන වෙන ස්භාවයක්. අපිට පුලුවන් කතාව මෙහෙම වෙනස් කරන්න. "සියල්ලන්ටම සමාව දීමේ ගුනය" බුද්ධිමත්ව පරිහරණය කිරීමේ අභිලාෂය ඇතුව චින්තන රටාවක් ඇති කරන්නට. මොකද ඉස්සරහට එන තරුන පරම්පරාව වෙනස් කරන්න පුලුවන්. වෙනස් නොවෙම වැඩිහිටි පරම්පරාව එහෙම්මම ඉඳලා මැරිලා යාවි. ශක්තිය බලගැන්වෙන්න නම් පිරිස අතර හුවමාරු වන සිතුවිලි ශක්තිය වැඩි කරන්න ඕනා. සර් ඔබට ඒක කරන්න පුලුවන්.

  • @hasiWills1021

    @hasiWills1021

    Жыл бұрын

    හරියටම හරි ❤

  • @eesathushara5302

    @eesathushara5302

    Жыл бұрын

    හරියට හරි 🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @nadk6697

    @nadk6697

    Жыл бұрын

    You are absolutely correct. I found SL people good at letting down their own people compared to other nationalities... It is very sad .

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 Жыл бұрын

    බිය කරු සසර 😓 ඉපදීම දුකක් සියලු සත්ත්වයෝ නිවන් අවබෝධ කර ගනිත්වා 🙏 🙏 🙏 අපේ සර් ට ගොඩක් ස්තුතියි ගොඩක් පින් 🙏🙏🙏

  • @ruchitech2161
    @ruchitech2161 Жыл бұрын

    වටිනා කතාවක් ❤ භාවනාවක් වගේ .හැබැයි ශ්‍රි ලංකාව ගැන ආඩම්බරයක් හා කලකිරීමක් ඇති උනා..

  • @Playwithmini999
    @Playwithmini999 Жыл бұрын

    ජීවිතය තවත් වැදගත් පාඩමක්....

  • @slweera8267
    @slweera8267 Жыл бұрын

    එවැනි දෙයක් කරන කෙනෙක් උත්සහවන්ත කෙනෙක් අවංකවම කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මන් සත්භාවයෙන්ම මුදල්වලින් උදවු කරනවා සර්...ඒ කරන අයගෙත් අවංක චේතනාවක් වෙන්න ඕනි..සල්ලි හොයන අරමුනින් වෙන්න බැහැ ...උතුම් සත්කාරයක් හැටියටනම් අනාගතය වෙනුවෙන්නම් මන් පුලුවන් උපරිමයෙන්ම උදවු කරනවා සර් ....🙏🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 Жыл бұрын

    ශරීරය තුළ සිදු වන ක්‍රියාවලිය ගැන අපේ දැනුම හරිම අල්පයි.....ඔබ වැනි උතුම් ගුරුවරු අනාගත දරු පරපුරට වාසනාවක්....

  • @chamaravidarshana
    @chamaravidarshana Жыл бұрын

    මේක ඇහුවම ඡිවීතයේ අනිත්‍යය බව හෝදටම පසක් වෙනවා..🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 Жыл бұрын

    සර් හෙළවෙදකම නිවැරදිව කරන වෙදමහත්තුරු හොයලා අපිව දැනුවත් කරන්න සර්. ස්තුතිය

  • @nalakabandara4333

    @nalakabandara4333

    Жыл бұрын

    Eka atta mage daruwa eplispy (fit) eka kisima Western beheth walata answer karane ne. E nisa eyage behaviour problem tiyei, katana premadayakt tiyeii

  • @chandimabandara2138

    @chandimabandara2138

    Жыл бұрын

    @@nalakabandara4333 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම ගැටලුවලට විසඳුම ව්ශ්ව ශක්තියෙන් ලැබේවා 🙏 🌹 ❤

  • @nalakabandara4333

    @nalakabandara4333

    Жыл бұрын

    @@chandimabandara2138 thank you very much

  • @chandimabandara2138

    @chandimabandara2138

    Жыл бұрын

    @@nalakabandara4333 ❤🙏✨️

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 Жыл бұрын

    අති පැහැදිලි ..පූර්ණ දේශනයක් .දරුවන් ට හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට ..ආසාවෙන් වටිනා දැනුම ලබාගන්න අවස්ථාව දෙන ගුරුතුමා ට...තෙරුවන් සරණයි .

  • @manikesumanadasa4881

    @manikesumanadasa4881

    Жыл бұрын

    ආයුබෝවේවා ගූරුතුමනි.

  • @miliya3336
    @miliya3336 Жыл бұрын

    මගෙ ඉස්සොරි ආව ඒ එක්කම කොන්ඩෙ යන්න ගත්ත, තව ඒ එක්කම කෙට්ටු උනා මන් බටහිර වෛද්‍ය වරුන්ගෙන් බෙහෙත් ගත්ත හරි ගියෙ නෑ. ඊට පස්සෙ doctor කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගත්ත දවසට සෑහෙන ගානක් ගෙවල... බෙහෙතුත් සෑහෙම ගනන්. ඊට පස්සෙ හරියන්නෙම නැතුව ගිය නිසා අම්ම එක්ක ගියා අපෙ ටව්මෙම තිබුන ආයුරුවේදෙට, ඒකෙත් හිටියෙ අර නිල් පාටම ඇදන් ඉන්න doctor ල. මන් ආයුරුවෙදෙට ගිය පලවෙනි පාර, සහ මන් හිතන් හිටියෙ ආයුරුවේදෙ ඉන්නෙ අර රැව්ල වවාගෙන බමුනො වගේ අය කියල. ඒ උනාට බටහිර වෛද්‍ය වරු වගේ කැම්පස් ගිහින් ඉගෙනගත්ත අය ඉන්නෙ. එහෙන් බෙහෙත් ඔලුවෙ ගාන්න ටිකකුයි ගුලි වගයකුයි,පැනි කාලෙ ඒව දෙකකුයි,කුඩු වගේ පැකැට් එකකුයි දුන්න. අව් රුදු දෙකක් විතර ගිය කොන්ඩෙ යන එක,හිස්සොරි නතර උනා.. මගෙ බර කිලෝ 10ක් විතර වැඩිත් උනා...සති දෙක තුනෙන් කොන්ඩෙ යන එක හොද උනා. ඊට පස්සෙ බෙහෙත් බොන එක නතර කලා ආයෙම බරත් තිබ්බ ගානට ආව.අනික සල්ලි ගන්නෙත් නෑ, ගාන බෙහෙත් එහෙමත් ගෙවල් වලින්ම හොයාගන්න පුලුවන්... මට හිතුන බටහිර වෛද්‍යවරුන්ට මොනවද කරන්න පුලුවන් කියල...

  • @lauravenus7949
    @lauravenus7949 Жыл бұрын

    ලංකාවෙ ඉන්න කුහකයන්ට ඔව කිව්වට වැඩක් නෑ ලංකාවටම තියෙන්නෙ එක ගහයි කියලා පෙන්නපු ගහ ලංකාවෙ තව ඕනතරම් තියෙනව කියල ඕනතරම් පෙන්නුව ඒත් ඒ වෙලාවෙ ජෙප්පො ටොය්යො මිනිස්සු කුලප්පු කරලා හදාගෙන ගිය හයිවෙ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවා මතකද රටම එකතු වෙලා , ඒවගේම ජපානෙන් දුන්න ප්‍රොජෙක්ට් ඔක්කොම මේ ආන්ඩුව කැන්සල් කරා, ඔක්කොම තියෙන්නෙ පංගුපේරු කම, කුහකකම

  • @somahalpegamage
    @somahalpegamage Жыл бұрын

    දෑ හිතකාමී,ස්ව ආගමි හිතවාදී දේශාභිමානී ,වැදගත් බුද්ධිමතෙක්,සුපහන් සිත් ඇති පින්වන්ත ගුරු පියෙක් මම ඔබතුමාගෙන් දකිමි.දැයේ ලොකු පොඩි අප හැමගේ ම ශීර්ෂ ප්‍රණාමය මේ සමගම.මම ඇස්වල සුද ඒමේ රෝගය,සැත්කම ,අතුරු ආබාධ ගැන ,ඒ වළක්වා ගැනීම ගැන දැන ගන්න කැමතියි .ඔබතුමාට බොහොම පින් .දීගායු වේව! තෙරුවන් සරණයි !

  • @magicstitchcanada
    @magicstitchcanada Жыл бұрын

    කිසිම වරදක් නැති සර්ගේ කතා පවා විවේචනය කරන අය ඉන්න රටක් හදන්නේ කොහොමද සර්..

  • @janandaweraniyagodage3324

    @janandaweraniyagodage3324

    Жыл бұрын

    ඕකුන්ට පුලුවන් ඔච්චර යි

  • @ranahansa

    @ranahansa

    Жыл бұрын

    නිරාගමික රැඩිකල් උන් තාමා එහෙම කරන්නේ

  • @indipahalawaththa2293
    @indipahalawaththa2293 Жыл бұрын

    ඹබ යුගපුරුෂයේක් එකාන්තයෙන්ම ඹබ පතන අපි පතන මම පතන අපේ රට මතු පරපුර බිහිකරනවාමයි.❤ stay blessed sir.

  • @manikesumanadasa4881

    @manikesumanadasa4881

    Жыл бұрын

    අපේ ගුර්තුමා ට තෙරුවන් සරනයි !! සියලු දෙවියන් අපේ ගුරුපියානන් ආරක්ශා කරත්වා!!!"""

  • @camiedes7488
    @camiedes7488 Жыл бұрын

    Lankawe Biology Genius🌟🌟🌟🌟🌟💝🙏🙇‍♀️ Tissa Jananayake Sir ta Deergaayusha lebewa🙏🙇‍♀️

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 Жыл бұрын

    ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @ruwanhettiarachchi8250
    @ruwanhettiarachchi8250 Жыл бұрын

    Thank you sir.. අදටත් පන්තියෙ ඉන්නවා වගේ දැනෙන්නේ. එදා ඉගෙනගත්ත දේවල් අදටත් මතකයි ❤

  • @rmkisandamali5731
    @rmkisandamali5731 Жыл бұрын

    ගොඩාක් වටිනවා සර් ,තෙරුවන් සරණයි !

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 Жыл бұрын

    කොටුව ස්ටේෂන් එකෙන් විදේශීය ජාතිකයා ගත්ත ටිකට් එක 2nd class. කොටුවෙන් ගාල්ල 2nd class ටිකට් එක රු.500ක්. එයාට රු.240 3rd class ටිකට් එකේ ගාන කපල 500 ලියල දීල තියෙන්නෙ ඒ වර්ගෙ ටිකට් ඉවර නිසා. එතන පුදුම පටලැවිල්ලක් වෙනව අරයට තේරෙන් නෑ ටිකට් එකේ ගාන ඇහුව කියල මුලින්. එයා ටූ ෆෝටි කියන්නෙ ගාලු කුමාරි කොටුවෙන් ගාල්ල හරහා බෙලිඅත්තට යන වෙලාව. වැඩේ කියන්නෙ ගාල්ලට 3rd class ටිකට් එකත් රු.240යි. ඒක නිසා එයා අහනව කලින් 240 කියල දැන් 500 වුනේ කොහොමද කියලත්. පස්සෙ අර පොඩි එක්කෙනෙක් පෙන්නන්නෙ 3rd class ටිකට් එකක් 240යි ඒක. ඒකෙ කපල නෑ එයා 3rd class යන නිසා. දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් කියල තිබුණෙ රටේ ආර්ථික අර්බුදයක් තියෙන නිසා අලුතින් ටිකට් මුද්‍රණය කරන්න අමාරු නිසා හැමෝටම එහෙම පෑනෙන් සංශෝධනය වුන මුදල දාල දුන්න කියල. විදේශීය ජාතිකයට හරි ගානට තමයි ටිකට් එක දීල තියෙන්නෙ. තේරුම්ගැනීමේ ප්‍රශ්නයක් තමයි අන්තිමට වෙලා තිබ්බෙ. මේ ගැටලුව වෙන් නෑ අලුතින් ටිකට් ප්‍රින්ට් කරලම දුන්න නම්.

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife Жыл бұрын

    ස්තුතියි හදවතින්ම ..පින් ඔබතුමාට ❤🙏

  • @nihalepa9081
    @nihalepa90813 ай бұрын

    තෙරුවන් සරණින් දැයේ දරු දැරියන්ගේ සහ අවශ්‍යතා ඇති අන් සියළු දෙනාගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ඔබතුමාට බොහොම පිං දීර්ඝායුෂ ලැබේවා ! නීරෝගී වේවා ! යහපත්කම වේවා !

  • @CharityDeA
    @CharityDeA Жыл бұрын

    15:33 කටුනායකට දුවගෙන යන සුද්දා ....😂 Good one!! 👌

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 Жыл бұрын

    සීගිරියේ යන්න බැ 5.30 වෙද්දී වහනවා. සර් ගේ කථාව හරි. Pool, casino වලට වඩා Ayurveda /සිංහල ප්‍රතිකාර දෙන retreats ගොඩක් වටිනවා. සුදු අය විතරක් නොවෙයි සිංහල tourist ගෙන් අය කරන්නේ වැඩිම ගාන හොද සිංහල කතා කලත්..🤭

  • @user-br8sb7cl4s
    @user-br8sb7cl4s7 ай бұрын

    Kawadahari dawasaka katakaranna labewa. Bs sir

  • @thilindarandeera3999
    @thilindarandeera3999 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ සර්ට සහ පවුලේ හැමෝටම ❤😍🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 Жыл бұрын

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව සර්

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m Жыл бұрын

    මගෙ අම්මෝ බයේ බෑ සිහිය නැතිව අහගෙන උන්නෙ සර් නැත්නම් ඉතින් අපි ඔය මුකුත්ම දන් නැහැ නේ පින් සර් කියා දෙනවට 🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Жыл бұрын

    පාතාලය ට ගොඩක් සෙට් කරගන්නෙ ආමි ඇප්සන සර් කියන කතාව සත්තයි

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 Жыл бұрын

    නියමයි sir .තෙරුවන් සරණයි !

  • @padmasrisiddhartha2091
    @padmasrisiddhartha2091 Жыл бұрын

    බුදු සරනයි ගුරු පියා නනි...

  • @kumariwasantha1775
    @kumariwasantha1775 Жыл бұрын

    ඔබ වැනි උගත් බුද්ධිමත් බැහැපත් මිනිස්සු ‍ඇඉ සර් මෙ රටෙ තවත් නැතිඋනෙ

  • @r.sumedha8198
    @r.sumedha8198 Жыл бұрын

    ස්තුති සර් තෙරුවන් සරණයි !!!

  • @rasikasandhamali2820
    @rasikasandhamali2820 Жыл бұрын

    අපිට කියාදුන් සර්ටත් ඒදේ අගය කරන ඔබටත් බුදු සරනයි.

  • @nimalkumara5675
    @nimalkumara5675 Жыл бұрын

    තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @lindasilva7303
    @lindasilva7303 Жыл бұрын

    සර්ට තෙරුවන් සරණයි !! නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් දරු පරපුර යහමගට යැවීමට ශක්තිය ලැබේවා !!

  • @nimalijayakody5109
    @nimalijayakody5109 Жыл бұрын

    Thank you sir mage leda gana man godak dewal danagaththa wadi wadiyen shakthita labewa jesu pihitai

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Жыл бұрын

    හැමදාමත් වගේ අනර්ඝ පැහැදිලි කීරීමක් Sir ඔබට තෙරුවනගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා 🙏

  • @sugathbandara3624
    @sugathbandara3624 Жыл бұрын

    තිස්ස ජනනායක සර් ට තව තවත් දැනුම ලැබේවා !!! 🙏🙏🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 Жыл бұрын

    ලන්කාවෙ මුහුද කදු යාය ඇල්ල පවුරානික රාජ දානී ලන්කාවෙ මිනිසුන් ට අගේ නෑ සර් ..ඒවා දකින්න ය්හ් වෙලාවක් නෑ .හැබැයි ඉතින් විදේශීය අය ඇවිත් ඒවා වීඩියෝ කරලා පිත් වල ලියලා ගිය වියදම් ගන්න යූටුබ් දාලා හැමදාම සල්ලි ත් ගන්න ක්‍රමය ක් හදාගන්න වා..අපේ රටේ මිනිසුන් ආසා හිගාකන්න විතරයි ..

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Жыл бұрын

    අපේ මුල් සිදවන්ඩ හදපු අධ්‍යාපන ක්‍රමය සුමගට ගන්ඩ දගලන වෑයමක් ස්තූතියි.ඔබතුමා රන්දික රුචිර වැනි සමාජයට වැඩදායී පුද්ගලයන් මේ සමාජය යහමගට ගැනීමට උත්සහය ප්‍රසන්සනීයයි

  • @kaushalyaruwanthi2114
    @kaushalyaruwanthi2114 Жыл бұрын

    Superb sir thanks for your advice

  • @titanpromix4729
    @titanpromix4729 Жыл бұрын

    Thank you for the video.❤🌹❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Жыл бұрын

    ජයවේවා මහත්මයා

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Жыл бұрын

    Thank you very much. For educating me

  • @neviltec4687
    @neviltec4687 Жыл бұрын

    සම්පූර්ණ ඇත්ත .ලංකාවෙ සංචාරකයෙකුට සලකන්නෙ බලු විදිහට ..මරාගෙන කන්නෙ තිරිසන් වෙලෙන්දො වගේම අධිතන්හා මිනිසුන් .

  • @sampathnadeera6716
    @sampathnadeera6716 Жыл бұрын

    දීර්ඝ ආයු වෙිවා සර් ඔබට 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @ricardoperera9880

    @ricardoperera9880

    Жыл бұрын

    අද අපි කතාකරන හෙළවෙදකම සම්පූර්ණයෙන්ම බොරුවක් ලංකාවේ බහුතරයක් මෝඩ අය සිටින නිසා ඒවා පිළිගන්නවා ශාක මඟින් කරන ප්‍රතිකාර ලංකාවට අයිති එකක් නෙමෙයි මහා බැබලෝණීය රාජ්‍ය හරහා එවා සෑම රටකටම පැතිරිලා ගියා ලංකාවේ සමහර අය වෙදකම අවුද්දෙන් දෙකෙන් ඉගෙන ගන්නවා නමුත් ඊට වඩා අවුරුදු ගාන වැඩීයි මහා බැබලෝණීය රාජ්‍ය කාලයේ ගොඩාක් විස්තර ලිව්වේ නැහැ මතක තිබුනු නිසා, අද ලෝකයේ සමහර වෙද ඉතිහාසය ගැන තිබෙනවා ඒ අය සැබෑ විස්තර කියන්න බයයි, ජෝතශ්‍ය ක්‍රමය ආවේ මහා බැබලෝණීය හරහා පමණයි මහා බැබලෝණීය රජු යුරෝපා රටවල් වගේම රුසියාව චීනය බිහිවීම ගැන අහසේ තාරකා ගනනය කර කලින් දැනගෙන හිටියා අද ලෝකයේ පණ යනකම් ඉගෙන ගන්නා දේශපාලන සමාජ ආර්තික මාධ්‍ය ප්‍රචාරනය ක්‍රමය මුල් පදනම මහා බැබොලෝණියේ රජුගේ අතින්ම නිර්මාණයක් උනු දෙයක් මහා බැබොලෝණියේ රජු ඊශ්‍රායලය බිහිවීම ගැන ඉතා නිවැරැදිව ගනනය කර එක් එක් කාලවලට අවදිවිය යුතු ඊශ්‍රායලයට එරෙහි බලවේග දහසක් නිර්මාණය කළා මිනිසෙකුට මිනිසෙක් යහපත කිරීම වෙනුවට එකිනෙකාට විරුද්ධව නැගී සිටින ක්‍රමය හූනියම් ගුරුකම් ජෝතශ්‍ය වශී යන්ත්‍රමන්ත්‍ර බිහිකළා මිනිසාට හෝ ජනයාට යහපත කරනවාද නැද්ද යන ක්‍රමය පාලකයා අතට පමණක් තීරණය කරන්න ක්‍රමය සකස් කලා, ඒ වගේම ඉතා සූක්ෂ්මව නරක මිනිස්සුන් සුහදව ශීලීවෙන්නත් යහපත් මිනිස්සුන්ට විවිධ හිරිහැර කරදර ඇතිවෙන්නත් ඒ සමාජ නිර්මාණය කලේ මහා බැබලෝණීය ක්‍රමවේදය හරහා පමණයි, කෙටියෙන් කිව්වොත් යහපත වෙනුවට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, මිණීමැරුම් දූෂන වංචා තුලින් කළමනාකරණය උනු ස්තීර රාජ්‍යයක් පවතිනවා ගැනීමේ ක්‍රමය බිහිකළා ඔහු මෙම ක්‍රමය සම්පාදනය කර මහා කුළුණක් තැනුවා ඔහු මෙම කුළුණ තනන්න මුල් ගල හැටියට මිනිස් බිලි පූජාවක් කළා ඊටපස්සේ වංචාවෙන් හොරකමෙන් ගත් දේ මේම කළුණ ගොඩ නගා යහපතට විරුද්ධව වැඩියෙන් හොරකම් කළ වැඩියෙන් වංචාකළ අය මෙම කුළුණ තුලින් විශාල කීර්තියක් තනාගත්තා අද අපේ රටේ දිව්‍ය ලෝක දකින නෙලුම් කුළුන ඉදිකළා වගේ ටිකක් එයට සමානයි, ලෝකයේ සෑම දූෂිත රටවල දූෂිත පුද්ගලයන් ඉහළින්ම වැජඹෙන ක්‍රමය වගේ මේ දූෂිත පුද්ගලයන් නිකන් ඉන්නේ නැහැ ඒ අයට නිකන් ඉන්න බැහැ පණුගාය හැදුනු අය වගේ මෙම රටවල දූෂිත නායකයන් අනෙක් සෑම රටකම දූෂිත නායකයන්ට උදව් කරගන්නවා මුදල් 💰 💰 💰 වස්තුව හුවමාරු කරගන්නවා යහපත් ආකාල්ප ඇති යහපත් පුද්ගලයන්ට මේවා කලින් වලක්වා ගැනීමට තේරුම් ගන්න අපහසුයි, මෙම ක්‍රමය මුලින්ම තැනුවේ මහා බැබොලෝණියේ නිම්රොද් රජු, නිම්රොද් රජු ඔහුගේ අම්මා තමන්ගේ බිසොව හැටියට තබාගෙන අම්මගෙන් රජ පරපුරක් තැනුවා ඔහු කල්පනා කලේ තමන් නිර්මාණය කළ රජ පෙළපත පිටස්තර අයට නොයා යුතුයි කියලයි ඔහු ඉතා දැඩි ආත්මාර්තකාමී පිලිවෙත් අනුගමනය කළා, මිනිසෙකුට උපතේ දී ලැබෙන දක්ශතා යහපත වෙනුවෙන් කැප නොකර තමන්ගේ මුලු ශක්තිය යොදාගෙන වස්තු සම්පත් ඇති පුද්ගලයන් මරා ඒවා අයුතු ලෙස ලබාගෙන ඉතා පහසුවෙන් නිවසක් තනාගත හැකි තැනැත්තාට නිම්රොද් රජු විසින් ගරුකර මහා බැබොලෝණියේ රාජ්‍යයේ ඉහළ තනතුරක් දෙන්න කටයුතු කළා, නිම්රොද් රජු කල්පනා කලා මුලුලෝකයේම ඉස්තරම්ම වස්තු සම්පත් වගේම ඉතාම අලංකාර දූවරුන් තමන්ගේ රාජ්‍යයට අයුතු ලෙස පමණක් ලබාගන්න මහා බැබලෝණීය රාජ්‍යයට ඉතාම පහසුවෙන් ආක්‍රමණය කළ හැකි කුඩා රාජ්‍යයන් ලොව සෑම තැනකම ස්තාපිත කළා ස්භාවිකව ස්තීර ඉතාම අවංක යහපත් අයව මනා කළමනාකරණයක් යටතේ රජවාසලේ විවිධ සේවාවලට යෙදෙව්වා මේ අයගෙන් හොඳම අයව බෝජන පිළියෙල කරන අය හැටියට පත් කලා ඉතා ආත්මාර්තකාමී දූෂිත රාජ්‍ය පවත්වා නැගීමට යහපත් අයව හවුල් කරගත්තා අද ලෝකයේ විව්ධ දේශපාලන ක්‍රමයත් එහෙමයි මහා ඉහළින් පම්පෝරී ගහන ක්‍රිස්තියානි අයත් එදා ඊශ්‍රායලය බැබොලෝණියේ වහලුන් ලෙස තබාගෙන හිටියා වගේම අද ලොව තුල සෑම ක්‍රිස්තියානි අයත් එහෙමයි හොඳම අයට චන්දේ දීල ඒ අය යටතේ සේවය කරනවා.

  • @anuruddhabandara-po6hq
    @anuruddhabandara-po6hq Жыл бұрын

    Thank you sir godak dewal adath engena gaththa

  • @nishagayani1640
    @nishagayani1640 Жыл бұрын

    Thank you for sharing sir it's very important 🌻🙏🏼🌻

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Жыл бұрын

    Thank you very much God bless you

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 Жыл бұрын

    හෙළ වෛද්‍ය අනෝජ් ද සිල්වා මහතා ගොඩක් මහන්සි උනා ඔය සංකල්පය ලංකාවේ ස්ථාපිත කරන්න. අපේ කොමිස් කන අමන දේසපාලුවෝ ඒවාට ඉඩක් දුන්නේ නෑ...

  • @anulawijewardena242

    @anulawijewardena242

    Жыл бұрын

    ඔබතුමා හරියටම හරි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Жыл бұрын

    සර් වගේ මිනිස්සු නේද මේ රටේ පාර්ලිමේන්තු යවන්න ඕනේ! කරුමෙට යන්නෙම රට කාලා නන්නත්තාර කරන උන්මයි! 😩

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 Жыл бұрын

    theruwan saranai sir!🙏🙏🙏

  • @push8367
    @push8367 Жыл бұрын

    Great speech and very true

  • @treesananayakkara7104
    @treesananayakkara7104 Жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා සර් තිස්ස ජනනායක ජේසු පිහිට.

  • @kalpamadusankadissanayaka1966
    @kalpamadusankadissanayaka1966 Жыл бұрын

    Thank you sir 🌹🌹🌹

  • @studylife01
    @studylife01 Жыл бұрын

    thank you very much sir! God bless you sir!

  • @malwee9363
    @malwee9363 Жыл бұрын

    Very informative. Thanks a lot Budusaranai

  • @arunawasantha5424
    @arunawasantha5424 Жыл бұрын

    Pussella sir ekk tissa dn Galle 🥳🥳

  • @champakumudini3096
    @champakumudini3096 Жыл бұрын

    ආයුර්වේද ප්‍රතිකාර මගින්.සුවවෙනවා .ඒකට උදාහරණයක් මම

  • @Buddhiniarawindi826

    @Buddhiniarawindi826

    Жыл бұрын

    Oyata thibuna lede mokkda

  • @nipunabatugodage2374

    @nipunabatugodage2374

    Жыл бұрын

    මාත් Crohn's Disease තිබිලා ආයුර්වේදයෙන් හොඳ වුන කෙනෙක්.

  • @eadmpriyadarshani3819

    @eadmpriyadarshani3819

    19 күн бұрын

    අපිටත් විස්තර කියන්න . කවුද වෙදමහත්තයා?

  • @shamaliefernando2420
    @shamaliefernando2420 Жыл бұрын

    Thanks lots your help for people ❤

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 Жыл бұрын

    Today what we need is Evidence Based Medicine. By the way nice hair cut. Good handsome and young looking sir.

  • @kasunvidumal6085
    @kasunvidumal6085 Жыл бұрын

    රතුගල ඉන්න හෙල වෙද මහතා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.අවශය කෙනෙකුට වැදගත් වෙයි.

  • @piumiwarnakulasuriya5493
    @piumiwarnakulasuriya5493 Жыл бұрын

    God bless you sir.

  • @wijelionpragee1008
    @wijelionpragee1008 Жыл бұрын

    Thank you Tissa Sir🙏 I love watching your programs. We may have grown up on the same parallel universe . 100% agree on things you lecture to the children 🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    Thank you Sir ❤️

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    තෙරුවන් සරණයි ❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Жыл бұрын

    සර් මේක මගේ අදහසක් පුලුවන් නම් සර්ට මේ ගැන පැහැදිලිකිරීමක් කරන්න..පිලිකා රෝගීන් මහරගම රෝහලට එගොල්ලන්ව යොමු කලාට පස්සෙ එයාලා ඇතුලු වෙද්දීම දකින්නේ " අපේක්ෂා " කියන නම ඉතින් ඒකෙන් දැනෙන්නේ නිකන් 50:50 වගේ හැගීමක් .ඉට වඩා සුදුසු නැද්ද " සුව රෝහල හරි මහරගම ජාතික රෝහල කියලා වෙනස් උනොත්..එතකොට මනසට හොදයි නේ රෝගීන් ගේ...💙

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    බොහොම ස්තුතියි සර්.

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 Жыл бұрын

    Tripple gem bless you,,, sir

  • @anomadesilva6712
    @anomadesilva6712 Жыл бұрын

    ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ⚘❤❤❤🙏

  • @anujasamarasinghesamarasin3134
    @anujasamarasinghesamarasin3134 Жыл бұрын

    Great sir

  • @chanakasameera1595
    @chanakasameera1595 Жыл бұрын

    අපේ පරන තිස්ස සර් ආයෙත් ඇවිල්ලා. 🥰🥰🥰🥰🥰

  • @nirushadealwis9187
    @nirushadealwis9187 Жыл бұрын

    Just Amazing

  • @kumudupriyadarshani6414
    @kumudupriyadarshani6414 Жыл бұрын

    Budun desu Darmaye pehita pamani athe ❤🙏

  • @m.a.renuka8513
    @m.a.renuka8513 Жыл бұрын

    Ape pinwath sirta theruwan saranai devi pihitai.

  • @basnayakasumana5479
    @basnayakasumana5479 Жыл бұрын

    Deergayushama wewa ape guru dewa. Adarai hadawathinma. Budusaranai ❤❤❤🙏🙏🙏🇸🇬

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 Жыл бұрын

    Budusaranai sir

  • @amazingworld9574
    @amazingworld9574 Жыл бұрын

    මටත් තියනවා ජාන වලින් එන මගුල් ලෙඩක් මිනිස්සු 3000 1 හැදෙන්නේබ තියනවා කියලා දැන ගත්තේ වයස 14 දි දැන් 26. බෙහෙත් නැත. මම ඉතින් නෝමල් එකේ ජිවිතේ ගෙවනවා ජොබ් එකක් කරගෙන ඉන්නවා.

  • @tissakumarasinghe7180
    @tissakumarasinghe7180 Жыл бұрын

    Teruvan saranai sir...

  • @harshanidammika7430
    @harshanidammika7430 Жыл бұрын

    Thanks

  • @asinirajapakse665
    @asinirajapakse665 Жыл бұрын

    ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග වලට පිලියම් කල හැකි හෙල වෙදවරුන් පිලිබඳ සඳහන් කරන්න පුළුවන් ද? මගේ හිතවතෙක් සඳහා..

  • @chathurangadassanayaka1706

    @chathurangadassanayaka1706

    Жыл бұрын

    සුරංජීව අනෝජ් ද සිල්වා හෙල වෙදැදුරන් .

  • @hansihansi4421

    @hansihansi4421

    11 ай бұрын

    ​@@chathurangadassanayaka170634:13

  • @hansihansi4421

    @hansihansi4421

    11 ай бұрын

    Koheda enne

  • @user-ny4ii8hv4f

    @user-ny4ii8hv4f

    4 күн бұрын

    Amila sanjeewa weada mahatha .Gampaha .mahasen wedamadura.

  • @dammikaperera6541
    @dammikaperera6541 Жыл бұрын

    Teruwan saranai sir 🙏

Келесі