Tissa Jananayake - Special Episode | ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඇසින් | Full HD

2020 ජනවාරි 10 වන දුරුතු පොහෝ දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාවේ දී "ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඇසින් " යන මැයෙන් පවත්වන්නට යෙදුනු විශේෂ දේශනය.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZread චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 1 800

  • @PrabhaviArushika
    @PrabhaviArushika4 жыл бұрын

    මේ කටහඬ තුල තිබෙන සන්සුන් ගතිය හා වදන් වල ඇති පිරිසිදු බවත්, මෙතුමගෙ නිහතමානී බවත් පුදුම විදියට දැනුන.🖤 හරිම පැහැදිලියි.

  • @sriyanirajapksa6867

    @sriyanirajapksa6867

    2 жыл бұрын

    මේ වාගේ උතුමි මනුසත් ගති ඇති.. වටිනා ගුරුවරුන් හට කොහොමත් අපේ රටේ ඉන්න අමණ මෝඩ රැලට විශේෂයෙන්ම දේශපාලකයින්ට දිරවන්නේ නැත. මෙවන් දෙවිවරු අවශ්‍ය වන්නේ අපි වගේ දුප්පත් දරුවන්ටය. දීර්ඝායුෂ ඔබතුමාට.. බුදු සරණයි 🙏🙏🙏🙏💐💐💐

  • @dicaudio8814

    @dicaudio8814

    Жыл бұрын

    @@sriyanirajapksa6867 k

  • @gaminigunawardana3743

    @gaminigunawardana3743

    Жыл бұрын

    He releases the stress of the both parents and children by proving disadvantages arisen when they did not obey to the advice given by him, dear sir we are behind you as a shadow, good luck ,a long and healthy life

  • @nandawathiealwis8932
    @nandawathiealwis89322 жыл бұрын

    ඔබ වගේ පුතෙක් ලැබූ මව ඉතා පින්වන්තයි පුතේ . ඉදිරි ගමන ජයෙන් ජයම වේවා !!!

  • @kasunpramodya5993
    @kasunpramodya59933 жыл бұрын

    Sir යම්තාක් දුරට හරි මේ දේ අවබෝද කරගත් ඔබ තුමාට මේ ආත්මෙන්ම නිවන අවබෝද වේවා !💙

  • @mapakumarihami5727
    @mapakumarihami5727 Жыл бұрын

    ඔබතුමා විද්යාව හා බුද්ධාගම මනාලෙස ගලපමින් දේශනාව කලා.ඔබට බොහෝම පින්.මේ කුසලබලයෙන් ඔබගේ ධර්ම මාර්ගය පූර්ණය වේවා!!!!!

  • @prasadchinthana3492
    @prasadchinthana34923 жыл бұрын

    මගේ ජීවිත කාලයේදී ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් වත් නෑසු බුදුවදනේ සත්‍යතාවය ඔප්පු කල ඔබතුමාට බොහෝ පිං 🙏

  • @malindumax4650
    @malindumax46504 жыл бұрын

    ඔබ තුමාට බැරි දෙයක් නෑනේ දෙයියනේ ...ගොඩක් පිං....🙏🙏🙏

  • @kaushaliyaesmonde2244

    @kaushaliyaesmonde2244

    3 жыл бұрын

    Sarala lesa ahagaththa lokaye oatangenma, pevatheema saha nethiveema.. ithamathma vatina deshanavak. Agayami.

  • @indranikalatuwage3596

    @indranikalatuwage3596

    3 жыл бұрын

    Sresta desanawak.obathumaa budu saranai.

  • @nawarathnaherath5207
    @nawarathnaherath52072 жыл бұрын

    ඇස ට කඳුලක් ආවා මේ කතාවට , බුදුදහම ශ්‍රේෂ්ඨයි 🙏

  • @ruwinilokuwaduge3517
    @ruwinilokuwaduge35174 жыл бұрын

    මම මෙම දේශනාවට සවන් දුන්නේ සිංගප්පූරුවේසිට 2020 මැයි 7 දින...අවංකවම කනගාටු වෙනවා ඔබ ගැන නොදැන සිටිම...ඔබට තව තවත් බුද්ධ ධර්මයේ සත්‍ය තාවය අවබෝධ කරදිමට ධෛර්යය ශක්තිය ලැබේවා! බුදුසරණයි!!

  • @elenieleni3859
    @elenieleni38593 жыл бұрын

    ජීවිතේටම හොද අවබෝධයෙන් ශ්‍රවනයකල බණක්.ඇත්තටම පුදුම පැහැදිලිකිරීමක්.බුදුසරණයි සර් දීර්ඝායුෂ ලැබේවා !

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka52603 жыл бұрын

    බුදුන්ගේ ශ්‍රී සද්ධර්මය පැවතෙන යුගයක ඉපදීමම නොනිමි වාසනාවක් වගේම, තිස්ස ජනනායක කියන ගුරුවරයා ඉන්න කාලේ ඉපදීමම මහා පිණක්..🙏🙏🙏.. තෙරුවණ් සරණයි සර්..

  • @magalikaekanayaka5711

    @magalikaekanayaka5711

    Жыл бұрын

    I have a ques. I wish your tel.no.Absolutely agree .

  • @user-uo5vb6ed8h
    @user-uo5vb6ed8h4 жыл бұрын

    පොය දවසට පුලුවන්නම් ලංකාවේ hama පන්සලකටම යන්න සර් මෙ වගෙ වැඩසටහන් බලන්න හරි තරුණ පරපුර පන්සලට එවි 🙏🌸❤️

  • @lathalatha4973

    @lathalatha4973

    3 жыл бұрын

    හොද ධර්මාවබෝදයක් ලැබුන මම මේ කතාව අහල තිබුනට අද ධර්මානුකූලව හොද අවබෝධයක් ලැබුවෙමි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @hashinidewmini4135

    @hashinidewmini4135

    3 жыл бұрын

    Ll Lll .l L L. .l... l

  • @hashinidewmini4135

    @hashinidewmini4135

    3 жыл бұрын

    L . L

  • @gihankarunarathna47

    @gihankarunarathna47

    3 жыл бұрын

    ඒ අදහස නම් මාරම වටිනවා

  • @reshvlog7940

    @reshvlog7940

    2 жыл бұрын

    samahara hamuduruvanta vada hodin darmaya pahadili karanawa

  • @kstudio8250
    @kstudio82502 жыл бұрын

    විද්‍යාව පමණක් දැනගත් පමණින් එය තමයි ඇත්ත කියලා ඔලුව උදුම්ම ගත් අය අතරෙහි සර් වගේ අය ඉන්න එක ගැන ආඩම්බරයකි මුලු ජාතියටම !!🙏🙏🙏🙏🙏💥

  • @ranjithkulatunga8595

    @ranjithkulatunga8595

    2 жыл бұрын

    nn...nm

  • @isuruviraj4607

    @isuruviraj4607

    Жыл бұрын

    Aththa thamai eekanam 🙂

  • @dhammikasomasiri3887

    @dhammikasomasiri3887

    Жыл бұрын

    ĹÒv

  • @maxbro3424

    @maxbro3424

    7 ай бұрын

    😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindumanaram3726

    @pasindumanaram3726

    6 ай бұрын

    🙏👍

  • @scnet4795
    @scnet47954 жыл бұрын

    තිස්ස සර්ගෙ හැම video එකක්ම බලල තියනව. ගොඩක් පිං සර්ට. සර් වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු ඒ දෙමව්පියන්ටත් පිං.🙏

  • @sportinglife5951

    @sportinglife5951

    3 жыл бұрын

    ££•. Ok. Ok ihojikioo obji ijijjij in inne I join

  • @thulsharadissanayake8320

    @thulsharadissanayake8320

    Жыл бұрын

    🙏 සහතික ඇත්ත 🙏

  • @sarathjayaweera7965

    @sarathjayaweera7965

    5 ай бұрын

    🙏🙏🙏

  • @manoasankad
    @manoasankad4 жыл бұрын

    මටත් ලොකු ගැටලුවක් වෙලා තිබ්බ දෙයක් මේක සර්...! ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් මග ලබා ගන්නට මගේ ගුරු පියානන්ට හැකි වේවා...!

  • @manojlankha268

    @manojlankha268

    4 жыл бұрын

    දෙවවදින් ගේ අදහස් සොය බලන්න

  • @eyeland9709

    @eyeland9709

    4 жыл бұрын

    ගැටලුවට උත්තර හම්බු උනාද ? මට හිතෙන්නෙ ඔයාට හරි උත්තර ය ලැබුනේ නැ

  • @manoasankad

    @manoasankad

    4 жыл бұрын

    හම්බ උනා... ඔයා ලග ඊට වඩා හොද උත්තරයක් තියෙයි නම් කියන්න... ස්තුතියි

  • @rajitha5j

    @rajitha5j

    3 жыл бұрын

    @@manojlankha268 kkkpkklkkkkkkkkkkpkkkklllllllllkpkkklkkkkkkkkklkkklllklkkkkkkkkkkkklokkkkklkkpllllllklklkpkkkkkkkkkkkkkkkkkkkllkkkkklkkkkkkkllkkkkkkkpkkkkkkkkkkklklkkllkkkkkkkkkkllkkplkklkkkkkkkkklkkkkokkkklkklkkkkkkklkkkkllkkkkkkklllkkklkkpkkkkkkkkkklklkkkkkkklkkkkkkkklkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkklkklkkkkkkkkkpkkklkklklkkkkklkkklkpkkklkkkkkkkkkkkkkkkkkkkklkkplkkkkkklkkkkkkkklkkkkkkkkklkkkkkkkklkkkkkkklkkkklkkplkkkkpllkkkkpklkkklkkkkklkkkkkkkkkkkkpkklllklkkkkkkllkklklkkkkkllkklkkkkkkkkkkkkkkkkkkkkkklkkkkklkkkkkkkklkkklkkkkkkkkklplkkkkkklkkkkkkkkkkklkkkkkkkkkkpkllkkkkkkklpllkklkkkkkkkkkkkkllkkklkklllkklkkkkkklkklpkkkkkkkkkkpkpkkkpkkiommkipjihohhhjh

  • @rajitha5j

    @rajitha5j

    3 жыл бұрын

    @@manojlankha268 kkkpkklkkkkkkkkkkpkkkklllllllllkpkkklkkkkkkkkklkkklllklkkkkkkkkkkkklokkkkklkkpllllllklklkpkkkkkkkkkkkkkkkkkkkllkkkkklkkkkkkkllkkkkkkkpkkkkkkkkkkklklkkllkkkkkkkkkkllkkplkklkkkkkkkkklkkkkokkkklkklkkkkkkklkkkkllkkkkkkklllkkklkkpkkkkkkkkkklklkkkkkkklkkkkkkkklkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkklkklkkkkkkkkkpkkklkklklkkkkklkkklkpkkklkkkkkkkkkkkkkkkkkkkklkkplkkkkkklkkkkkkkklkkkkkkkkklkkkkkkkklkkkkkkklkkkklkkplkkkkpllkkkkpklkkklkkkkklkkkkkkkkkkkkpkklllklkkkkkkllkklklkkkkkllkklkkkkkkkkkkkkkkkkkkkkkklkkkkklkkkkkkkklkkklkkkkkkkkklplkkkkkklkkkkkkkkkkklkkkkkkkkkkpkllkkkkkkklpllkklkkkkkkkkkkkkllkkklkklllkklkkkkkklkklpkkkkkkkkkkpkpkkkpkkiommkipjihohhhjh

  • @warshagimhani4915
    @warshagimhani49152 жыл бұрын

    ලොව උතුම් ම දානය ධර්ම දානයයි. ඒ උතුම් දානය අපට ලබා දුන් සර් ට මේ පිනෙන් උතුම් වු නිවන්මග සාක්ෂාත් කර ගැනීමට මේ ජිවිතේදිම හැකිවෙවා.ප්‍රඥාව වැඩේවා. දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MarloTTreveller
    @MarloTTreveller4 жыл бұрын

    සර් වාගෙ දහසක් තව හදල යන්න සර් නිර්මල බුදු දහම වෙනුවෙන්

  • @sarathjayaweera7965

    @sarathjayaweera7965

    5 ай бұрын

    අනේ ඔව්. පිංසිද්ධ වෙනවා. සර්ට ඒක කරන්න පුලුවන් .🙏🙏🙏🙏

  • @dewnaka2674
    @dewnaka26744 жыл бұрын

    ලෝකයේ සිටින හොදම විද්‍යාඥයා ගෞතම බුදුන් වහන්සේ නූතන විද්‍යාවෙන් ලෝකය ගැන සොයා ගැනීමට පෙර ලෝකයේ ඒ ගැන දේශනා කළේ ගෞතම බුදු රජාණන් වහන්සේය

  • @TNMLessontoLife

    @TNMLessontoLife

    4 жыл бұрын

    ගුරු බවතණනි ඔබතුමාට දළදා සමිදු පිහිටයි . (A/L විභාගය සමත් වන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. සෑම A/L සිසුවෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝව. ) kzread.info/dash/bejne/jH-hp6lpY7u1prw.html

  • @smlanka4u

    @smlanka4u

    4 жыл бұрын

    මුළාව නිසා ජීවයේ ආරම්භය : kzread.info/dash/bejne/nZqG0dmFY9XNidY.html පරිණාමය සහ විශ්වය : kzread.info/dash/bejne/pGmNrdNuo7efpKQ.html නිර්වාන අවබෝධය : kzread.info/dash/bejne/jK2H0Zifqby5hqw.html

  • @kasunmadusankamadusanka6593

    @kasunmadusankamadusanka6593

    4 жыл бұрын

    Sir apite paasal giyepu kale igene ganne bari una.namuth sir ge vidio balala godak dewal igenegannewa.theruwan saranai

  • @deepthimadhurangani9541

    @deepthimadhurangani9541

    Жыл бұрын

    ලොව බිහිවන බලවත්ම විද්‍යාඥයාණන් වන්නෙ සම්මා සම්බුදු කෙනෙකුයි.

  • @samaragunawardana4783

    @samaragunawardana4783

    Жыл бұрын

    බුදුන් wahansege අවබෝධය mechcharai කියලා ප්‍රමාණ කරන්න බැ... අනන්ත ඥාණ වලින් ලෝකය බලලා දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය බිංදුවක් වත් අහක දාන්න දෙයක් නැ...

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya85274 жыл бұрын

    මෙවන් ගුරුවරු රටට වාසනාවක් ...🙏

  • @nilushamadushan8102

    @nilushamadushan8102

    4 жыл бұрын

    අනිවාර්යයෙන් 🙏

  • @renukasujeewani2781

    @renukasujeewani2781

    4 жыл бұрын

    Happy New Year sir Thanks sir God Bless sir🙏🙏Dubai

  • @harshapereraperera1976

    @harshapereraperera1976

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @angrypickup3499

    @angrypickup3499

    4 жыл бұрын

    රටට වාසනාවක්😊

  • @MathTutor1

    @MathTutor1

    3 жыл бұрын

    Very true.

  • @megnad623
    @megnad6234 жыл бұрын

    ඔබගෙ ශිෂ්‍යයෙක් නොවුනත් ඔබෙන් සෑහෙන දෙයක් ජීවිතේට අරං තියෙනව,ඉගෙනගන්නව,ඇත්තටම ආඩම්බරයි මගෙ රටෙ ඔබ වැනි දක්ශ ගුරුවරුන් සිටීම ගැන..තෙරුවන් සරණයි..❤️🙏

  • @user-dt5mu1fx6p

    @user-dt5mu1fx6p

    8 ай бұрын

    ඇත්තම කතාව

  • @magura2342
    @magura23423 жыл бұрын

    අද කාලෙ සිටින සමහරක් චීවරධාරීන්ට වඩා ඔබ තුමාට මේ පිළිබඳ මනා අවබෝධයක් තියෙනවා .මේ ආත්ම භාවය තුළම ඔබතුමාට ඒ උතුම් ඌ ධර්මය අවබෝධ ව උතුම් ඌ නිවන කරා යාමට හැකියාව ශක්තිය දෛරය පින් බල මහිමය උදා වේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane25574 жыл бұрын

    තෙරුවන් සරණයි සර් දරුවන්ගෙ නෙත් පාදන පිනෙන් ඔබතුමාට වහ වහා ධර්මාවබෝධය ලැබී නිර්වාණවබෝධය ලැබේවා ... 🙏🙏🙏

  • @prabathrandunu6379
    @prabathrandunu63794 жыл бұрын

    හාමුදුරුවරු මේ වගේ පැහැදිලිව මිනිස්සුන්ට ධර්මය දේශනා කිරීමට සමත් වූවානම් අද ලංකාවේ බුදු දහම ❤️❤️ සංවාදයට

  • @manuimesh9214
    @manuimesh92144 жыл бұрын

    මේ පිනම ඇති ඔබතුමාට, ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකින්න කියල මම පතනව ගුරුතුමනි.... 🙏 ඔබගෙන් විෂය ඉගෙනීමේ වාසනාව මට නොලැබුනත් ඔබගේ මේ වටිනා දේශන අහන්න වාසනාව මට තිබීම ලොකු සතුටක්.. තෙරුවන් සරණයි ඔබතුමාට.. 🙏

  • @ruwanimunasinha2442
    @ruwanimunasinha24424 жыл бұрын

    ඇත්තටම හරිම හොද පැහැදිලි කිරිමක් අහන් ඉන්න හරිම ආසයි සර්.බුදුසරණයි දිර්ඝායුෂ ලැබෙිවා

  • @hewagamagedarajeewakanthi9297

    @hewagamagedarajeewakanthi9297

    2 жыл бұрын

    සසර දුක නිවිමට උපකාර වේවා ...වේවා ..තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @senakasanjeewa5663
    @senakasanjeewa56634 жыл бұрын

    සර් මම අවුරුදු 12ක් ඉස්කෝලෙ ගියා දැන් මගේ වයස අවුරුදු 42 කවදාවත්ම ඇහුවෙනෑ මේ කතාව ඔබතුමාට බොහෝම ස්තූතියි සර්. සැමදා නිදුක්නිරෝගී සුවම ලැබේවා ...බුදුසරණයි

  • @kadasamarathunga2048

    @kadasamarathunga2048

    3 жыл бұрын

    Vg

  • @dumindacooray
    @dumindacooray4 жыл бұрын

    කෙනෙකුගේ ජීවිතය ආලෝකමත් කල හැකි දේශනයක්.. විද්‍යා දැනුම ද සම්බන්ධ කරගෙන පවසන ලද මෙවන් පැහැදිලි කිරීමක් මින් පෙර අසා නැත..

  • @TNMLessontoLife

    @TNMLessontoLife

    4 жыл бұрын

    ගුරු බවතණනි ඔබතුමාට දළදා සමිදු පිහිටයි . (A/L විභාගය සමත් වන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. සෑම A/L සිසුවෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝව. ) kzread.info/dash/bejne/jH-hp6lpY7u1prw.html

  • @kavindamaduranga5269

    @kavindamaduranga5269

    4 жыл бұрын

    Sita ona සංකීර්ණ දෙයක් සරලව ඉදිරිපත් කරන්න පුලුවන් ඒක ලොකු හැකියාවක්

  • @smlanka4u

    @smlanka4u

    4 жыл бұрын

    පරිණාමය සහ විශ්වය : kzread.info/dash/bejne/pGmNrdNuo7efpKQ.html මුළාව නිසා ජීවයේ ආරම්භය : kzread.info/dash/bejne/nZqG0dmFY9XNidY.html නිර්වාන අවබෝධය : kzread.info/dash/bejne/jK2H0Zifqby5hqw.html

  • @rajathaboteju4497

    @rajathaboteju4497

    4 жыл бұрын

    Listen to videos of Ven thiththagalle anandasiri Himi

  • @DR-sx8vd

    @DR-sx8vd

    4 жыл бұрын

    ඔක්කොම හොඳයි...clz පීස් අඩුකරන්න බැරි ද...2500 දුප්පත් ළමයින්ට සැර වැඩි යි

  • @_issailasai7279
    @_issailasai72794 жыл бұрын

    කියන්න වචන නැ. මෙච්චරයි කියලා පෙන්නන්න බැරි තරම් වටිනවා මේ දේශනාව

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne90804 жыл бұрын

    ඔබතුමන් ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p4 жыл бұрын

    ගුරු පියානනි .පලමුව මගේ ප්‍රනාමය ඔබට .ලංකාවේ ඇති සියලුම සාසැල් වල සහ පංසල් වල මෙවැනි දේසනා පවත්වන මෙන් ඔබ තුමාට ඉතා ආදරයෙන් ඉල්ලා සිටින අතර .ලැක්වැසි සියලුම ජනතාවට මෙම වීඩියෝ ව නරබන ලෙස ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා . ඔබ තුමා ජාතියේ පිනට ඉපදුන කෙනෙක් . මෙතරම් කලක් හොයපු ප්‍රශ්න වලට විසදුම් ලැබුනා ඔබට බොහෝම පින් .

  • @sarathkumarabandara6013

    @sarathkumarabandara6013

    2 жыл бұрын

    ou

  • @CharityDeA
    @CharityDeA4 жыл бұрын

    ඔබතුමා අපේ ජාතික සම්පතක්. නිර්මල බුදු දහම ආරක්ශා කර ගැනීමට ඔබතුමාගේ දායකත්වය ඉතාම අගය කරමි....නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි🙏

  • @isurugamage7992
    @isurugamage79923 жыл бұрын

    ඉතාමත් වටිනා හරවත් උතුම් දෙසනයක් ..සුවපත් වෙත්වා ,තෙරුවන්සරනයි.

  • @shandesilva643
    @shandesilva6433 жыл бұрын

    අන් ලයික් කරපු එවුන් සුප් එකෙ හිටපු ජිවියො😂😂සර් ගොඩක් ස්තුතියි❤️❤️

  • @bapadmasri1873
    @bapadmasri18734 жыл бұрын

    මට සියල්ල අහන්න බලන්න වෙලාවක් නැහැ නමුත් කවදත් සුපිරි වැඩක් කරන ගුරු බවතණනි ඔබතුමාට දළදා සමිදු පිහිටයි from lebanon

  • @AllinOneRieseje

    @AllinOneRieseje

    4 жыл бұрын

    Ba Padmasri ❤️❤️🙏🙏🙏🙏

  • @Chemical-evolution

    @Chemical-evolution

    Жыл бұрын

    ORIGIN OF MIND OF LIVING BEINGS It's a matter of natural selection of millions of years in evolution and It occurred mearly from a molecular of epinephrine or norepinephrine, unlike GABA (- " a negatively charged molecular " with no carbon rings ) , due to less number of carbon RINGS, Vs that of serotonin ( 2 carbon rings ), according to my imagination , based on facts in my Research and Observations. You know " Dopamine " , a neurotransmitter when considering in molecular level, as It lacks a 1 carboxyl group in comparison to the molecule of norepinephrine, just as dopamine is converted into norepinephrine , a carboxyl group is infused with it , resulting in activation of alpha adrenergic receptors creating pseudo codes based on facts generating via verying ionization energy in the context of environment . How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs starting to walk and loving it's mother , would It be possible just upon probability ? What about S. P. Infusion of norepinephrine and it's carbon rings ! What is the combination behind it and carbon rings of serotonin ? Every chemical compound has it's endemic rethum or wave generated according to varying ionization energy when excited , and so it's a matter of short circuit .

  • @ChirathPahan
    @ChirathPahan4 жыл бұрын

    මා වාසානාවන්තයෙක් වීමි ඔබගෙන් ඉගෙනගන්නට. Science Degree එක කරන ගමන්ම Psychology ඉගෙන ගන්නට මා ද යොමු වූයේ ඔබ, මා තුල වූ ලෝකය සහ එහි ස්වාභාවය, පැවැත්ම, කර්මය සහ විපාකය, මිනිස් ස්වාභාවය යනාදි ඉතාම අරුම පුදුම කරුනු සම්බන්දව හැදැරීමට වුවමනා කල ඉත්තෑවා තව දුරටත් හොදින් වර්ධනය කල නිසාවෙන්මය 😍 විද්‍යාව බුදු දහමේ ඉගැනවීම් ඉදිරියේ අවිවාදයෙන්ම මාස 6 ක ළදරුවෙකි.

  • @koonisr

    @koonisr

    4 жыл бұрын

    මේ හාමුදුරුවෝ බුදු දහමින් විද්‍යාව හොදින් කියලා දෙනවා. සහ වෙනස්ම ආකාරයකින් දහම විග්‍රහ කරනවා. හුගක් වැදගත් විද්‍යා ව්ඩියෝ දර්ශන හුගක් පෙනවමින් කර්මශක්තිය කිලෝ ජුල වලින් මැනිය හැකි බව, මනසින් ලෝකය නිර්මාණය වන ආකාරය. kzread.info/dash/bejne/YpWtl497fbXQebw.html

  • @heshanisandunika806

    @heshanisandunika806

    4 жыл бұрын

    Psychology ඉගන ගන්න කොහොමද , results බලන්නේ කෝමද .

  • @isuriimalsha2831

    @isuriimalsha2831

    4 жыл бұрын

    Sirge number eka tyenwnm ewann puluwnd

  • @Loner-vf3km

    @Loner-vf3km

    4 жыл бұрын

    වාසනාවන් කළණ මිතුරු ඇසුර

  • @udithahemamali6760

    @udithahemamali6760

    3 жыл бұрын

    Wtsvk 😬😕😬

  • @kithsiri3101
    @kithsiri31014 жыл бұрын

    ඔබ තුමාට බොහොම පින්. මට හිතාගන්න බැහැ ගරු ස්වාමීන්වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන කොට නින්ද යන්නෙත් ඔබ තුමාගේ දේශනා ශ්‍රවණය කරද්දී නින්ද නොයන්නෙත් ඇයි කියල. අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහෝ පින්. ඉතාමත් වටිනා දේශනයක්. තෙරුවන් සරණයි

  • @priyangikaedirisingha7168
    @priyangikaedirisingha71684 жыл бұрын

    ආස්වාද,ආදිනව, දැක නිස්සරනය කරා යන මාර්ගය විවෘතවි ඇත. ඔබට ඒ මාර්ගයේ යැමට අවශ‍්‍ය මානසික ශක්තිය ලැබෙවා!

  • @nishanihettiarachchi9006
    @nishanihettiarachchi90064 жыл бұрын

    ඇත්තෙන්ම ඔබ කොහොමද මෙතරම්ම අපූරු වට තෙරුම් කරන්නේ..දරුවගේ වාසනාවක් ඔබ.අපේ අවාසනාවට ඔබ වැනි ගුරුවරු අපට හිටියේ නෑ..නමුත් ඔබ ගේ වැඩසටහනක් මම සියැසින් බලනවා මයි ලංකවාවට ආපු දවසක..දෙව් පිහිටයි

  • @rathnayakekuruppu211

    @rathnayakekuruppu211

    4 жыл бұрын

    .... 💗💗💗 ....

  • @raminikhasturi7460

    @raminikhasturi7460

    3 жыл бұрын

    Sir oyta thisthunkotiyak devi pihitai

  • @mudithadharmapala1149

    @mudithadharmapala1149

    2 жыл бұрын

    සර් දේශනා අහනවමෙවැනි දෙසුමක් මම මගේ ජීවිතේ පලමු වතාවටයි අැහුවෙි කාලය ගෙවුනා දැනුනෙම නැහැ ඔබතුමන් රැකගතයුතු අගනා වටනා මැණිකක් සර් අපේ අායුෂත් රැගෙන දිගුකලක් ඩී

  • @mudithadharmapala1149

    @mudithadharmapala1149

    2 жыл бұрын

    සර් කියන්න වචන නැහැ බුදු දහම මැනවින් අවබෝධ වුනා දෙශනා වලට කොයිතරමි සහභාගි වී තිබුනත් මෙවැනි අර්ථ දැක්වීමක් නමි මම කිසිදා අහලා නැහැ. කාලය තව ලැබුනා නමි කියලා හිතුනා. අනේ සර් පෝයදාට මෙවැනි වැඩ සටහන් කරන්න උත්සාහ ගන්න තරුණ ජීවිත යහමඟට ගැනීමට හැකි එකම පෙරගමන් කරුවා ඔබතුමන්ම පමණයි මිල කරන්න බැරි අගනා වටිනා මැණකක් ඔබතුමන් දීර්ඝායු වෙිවා.... සමිමා සමිබුදු සරණයි

  • @sajithagunasekara1466
    @sajithagunasekara14664 жыл бұрын

    හොයපු බණක් රත්තරං සර්.. පිං සිද්ද වෙනවා 🙏❤️

  • @2010Achala
    @2010Achala4 жыл бұрын

    ඔබතුමා වැනි කල්‍යාණ මිත්‍රයෙක් සමීපතවම ඇසුරු කරන්න පිං මදිවුවත් මේආකාරයෙන් හෝ හමුවීම මහගු පිනක්. ධර්මාවබෝදය තව තවත් දියුණු වේවා !!!!!

  • @sanjayaimalshan6766
    @sanjayaimalshan6766 Жыл бұрын

    " The 100 " tv serious එක කවුරුත්ම බලන්න... ඇත්තටම එකේ හුගක්ම සංසිද්ධි බුදු දහමත් එක්ක ගැලපෙනවා...අග්ගඤ්ඤ සුත්‍රයේ එන විදියටම....

  • @dinushakakodithuwakku6988

    @dinushakakodithuwakku6988

    6 ай бұрын

    👍👍👍👍

  • @stankalamangaprajapromodya314
    @stankalamangaprajapromodya3144 жыл бұрын

    මෙපින් බලෙන් සසරෙන් එතෙරවෙන්නට පිං අනුමොදමි වෙිවා!

  • @avishkaalahakoon6760
    @avishkaalahakoon67604 жыл бұрын

    මට තිබ්බ ලොකු ප්‍රශ්නෙකට අද උත්තර ලැබුනා❣️❣️❣️

  • @truthfirst8855

    @truthfirst8855

    4 жыл бұрын

    උත්තර ලැබුණේ නැහැ ....

  • @pasanperera6460

    @pasanperera6460

    4 жыл бұрын

    @@nuwanhettiarachchi3023 වහරක ත්‍රිපිටකය විකුර්ති කරන NGO නඩය. පැත්තවත් බලන්න එපා.. අභය (රාජ්) විසින් දර්මය විකුර්ති කරන අයුරු kzread.info/dash/bejne/f5t2yaOOfLipfdY.html kzread.info/dash/bejne/YqOWxKZ6mqvLk5M.html kzread.info/dash/bejne/dpNtx7prm9bYfrw.html kzread.info/dash/bejne/lWh40pV8nNKul7g.html ධර්ම විකුර්තියට පිලිතුරු; kzread.info/dash/bejne/nJ2CucF7pdrOl6Q.html kzread.info/dash/bejne/gmVk3KqPfq-6pZc.html kzread.info/dash/bejne/fIphyrxwirjPYrA.html kzread.info/dash/bejne/Za2M3NCgYrXNkdo.html kzread.info/dash/bejne/mad_s7ivlNmcosY.html kzread.info/dash/bejne/mJWNxbenp9Ore7w.html kzread.info/dash/bejne/ZJxqqtmOqaywZNI.html ඔබගේ දෙනෙත් අරේවා..............

  • @nuwanhettiarachchi3023

    @nuwanhettiarachchi3023

    4 жыл бұрын

    @@pasanperera6460 think. For maha bosath many said seeking liberation is a bad idea whilst he had the potential to become a powerful king with wealth and luxury. Did he listen to them? So should others be afraid, or should they listen to your advice?

  • @nipun8519

    @nipun8519

    4 жыл бұрын

    @@nuwanhettiarachchi3023 Don't believe him He is belong to "waharaka group" and them misused our great teacher, gauthama supreme buddha's great dhamma...

  • @pasanperera6460

    @pasanperera6460

    4 жыл бұрын

    @@nuwanhettiarachchi3023 ඉතා කනගාටුවෙන් උවත් කිවයුතුයි , ඔය විවිද නම්වලින් වහරක නඩය වැනුවෙන් උත්තර දෙන අය සියල්ලෝ අන් ආගමිකයන්. ඔය ඇභය කියා සිටින පුද්ගලයත් අමෙරිකාවෙන් ආපු " නිව් බෝන්" කියන අලුත් ආගමේ හැසිරෙන ( ඔහුගේ මුලු පවුලම ඒ අගමේ මුදල් ලැබෙන නිසා) කෙනෙක්. ඔවුනට පැවරිලා තියෙන්නේ කොහොම හරි බුදු ධහමට පහර ගැසීමයි. ඔබතුමත් කරන්නේ ඒකමයි. අපේ රටේ උගතුන් හිතන් ඉන්නව , උගතුන්ට ඉකමනට දර්මය අවබෝද වැනවායැයි කියා. නමුත් සත්‍ය නම් ප්‍රක්ජනා වන්තයන්ටයි ඉක්මනට මෙය අවබෝද වෙන්නේ. " උගතෙක්ට ප්‍රක්ජ්නා වන්තයෙක් වියහැකි මුත් සියලු ප්‍රක්ජ්නා වන්තයෝ උගත්තු නොවේ." එය ඉතා සරල දෙයකි. මේ අභය උගතුන්ව මුරුන්ග අත්තේ තියා බොරු භාවනා ක්‍රම කියා දී ඔවුන්ව නොමග යවනවා. ඕනම හරකෙට්ට තේරෙනව, මේ NGO නඩය කරන්න යනදේ. ඔය අභයට ඔනේ මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරා ගන්නයි ධර්මය විකුර්ති කරන්නයි. මේ අභය එක වෙලාවක කියනව වහරක අභයලන්කාර හාමුදුරුවො රහත් වෙලාලු තව වෙලාවක කියනව එහෙම නෑලූ. කලින් කිව්ව එක එමනුස්සයටම මතක නැහැ. අනික මේක මගේ මතය නොවේ. ඔනම කෙනෙකුට තේරෙන දෙයක්. පෙර කරපු කරුමෙකට අපේ රටේ උගතුන් කියන හරක් රැල භාවනා කරන්න කම්මලියි, භාවනා කරන විට වේදනාව තියෙද්දී එකතැන වාඩිවී සිටිය නොහැකි නිසා ඔවුන්ට ඔනේ කෙටික්‍රම මගින් ධර්මය අවබෝද කරගන්න. ඉතින් මේ කපටි මනුස්සයාගේ වහසි බස් වලට රැවටිලා බොරු ද්‍යාන වඩා සෝවහන් වෙන්න යනව. මම මේක කිසිම දිවේශයකින් නොවේ ලියන්නා නමුත් මේ උගත් කියන මිනිසුන්ව හරි මාර්ගයට ගැනීමයි. මම කෙටියෙන් යමක් කියන්නම් , අපට බුදුහිමි පෙන්නා තියෙන්නෙ දුක්ක සත්‍ය අවබෝද කර ගන්නා හැටියි, ඉතින් ඔබ කැමතිඋවත් අකමැති උවත් "දුක හරහා මේ ගමන යන්න තියෙන්නේ..." නැතුව පුටුවක් උඩ වාඩිවී ත්‍රිපිටකයේ තියේන ධර්ම කරුනු විවාදයට ගෙන නෙමෙඉ.. යෝනිසෝ මනසි කාරයෙන් මෙනෙහි කිරීම යනු සිත වර්තමානයේ පිහිටවා එඉන් ලැබෙන සමාදියෙ මත හිදගෙන සතර සතිපට්ටනය වැඩීම හා කායගතා සතිය අනුව සතිය පිහිට වීමයි. නැතුව මේ 1 + 1 = 2 යි. මේක වෙනස් නොවැයි ඉතින් සියලු දෑ වෙනස් වේ යැයි කීම බොරුවක් යැයි කියා ධර්මය විකුර්ති කිරීම නොවේ..එය තනිකර ධර්මය නොමග යැවීමක්. තවත් අභයගේ ධර්ම විකුර්ති කිරීමක් පහත ඇත kzread.info/dash/bejne/dpaltbhxfputaLg.html

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara24254 жыл бұрын

    නොඇසූ දේවල් අසන්නට සැලැස්වීම පිලිබදව ඔබතුමාට බොහොම පින් 🌹🌹🌹

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami51734 жыл бұрын

    තෙරුවන් සරණයි ගුරු තුමනි..! අද කාලේ මහා පණ්ඩිතයන් ධරමය විකෘති කරනව..ඒ අය අතරේ ඔබ තුමන් විශයත් රැකගෙන,ශ්‍රී සද්ධර්මයත් රැකගෙන.ඔබවත් රැකගත්තා.. අප්‍රමාණ පිං සිදුවේවා..!

  • @champaathapaththu3788

    @champaathapaththu3788

    Жыл бұрын

    Champa Atapaththu

  • @sinhalasrilankas1004
    @sinhalasrilankas10044 жыл бұрын

    බුද්ධ ධර්මය ඉදිරියේ සැම විද්‍යාවක්ම තාම එක ශ්‍රේණීයේ ඇත...🙏🙏💪 මේ ලොකයේ පලවේනී ගුරුවරයා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ.. ස්තුති සර් පැහැදිලි කිරිම ගැන...🌹🌹🙏🙏🙏🙏

  • @damakikw3102
    @damakikw31024 жыл бұрын

    තන්හාව මාන්නය ආශාව කාමය නිසා මොනතරම් මුලාවක අපි වැටිල ඉන්නවද කියලා හොදට වැටුනා සර් 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @asokasomatillake4921
    @asokasomatillake49214 жыл бұрын

    ගුරුතුමනි,ඔබගේ විශය විද්‍යාවයි.බුදු දහම් ගැනමෙතරම් ඉගෙන ගන්න වෙලාව වෙන්කර ගන්නේ කෙසේදැයි නොදනිමි,ඔබ විශිෂ්ඨයි !

  • @thecrownmedia3256
    @thecrownmedia32564 жыл бұрын

    ඉතා වැදගත් දේශනයක්...සම්පූර්ණයෙන්ම ඇහුවා... මගේ ජීවිතයේ දැකපු නිහතමානී ම ගුරුවරයා බව තවත් පසක් උනා...තෙරුවන් සරණයි පින්වත් ගුරු පියාණනි...!!!!

  • @praneeth210
    @praneeth2104 жыл бұрын

    ඇත්තටම චිත්‍ර පටියක් නිර්මාණය කරන්න පුළුවන් සම්පූර්ණ අපේ විකාශනය සරලව තේරෙන්න පැහැදිලි කරා ඔබ තුමා මටත් කියවන්න ලොකු ආශාවක් ඇතිකරා ඔබට පින්

  • @koonisr

    @koonisr

    4 жыл бұрын

    මේ හාමුදුරුවෝ බුදු දහමින් විද්‍යාව හොදින් කියලා දෙනවා. සහ වෙනස්ම ආකාරයකින් දහම විග්‍රහ කරනවා. හුගක් වැදගත් විද්‍යා ව්ඩියෝ දර්ශන හුගක් පෙනවමින් කර්මශක්තිය කිලෝ ජුල වලින් මැනිය හැකි බව, මනසින් ලෝකය නිර්මාණය වන ආකාරය. kzread.info/dash/bejne/YpWtl497fbXQebw.html

  • @lalithkula5545
    @lalithkula55454 жыл бұрын

    හාමුදුරුවන් වහන්සේ ලාටවඩාපැහැදිලිව බණකියන්ට පුලුවන් නේසර්ටආඩම්බරයි සර් ගැන

  • @pragnaloka1
    @pragnaloka14 жыл бұрын

    ඉතාම අගනා දේශනයක්. ඔබතුමාට චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස මේ පින් හේතුවේවා.... ඇතැම් හාමුදුරුවරු දහම (බණ) මුවාවෙන් පිස්සු කෙළින කොට ඔබතුමන්ලා මේ කරන කාර්යය අගය කරනවා... නිරෝගි සම්පත් ලැබේවා...

  • @mallikafernando5278

    @mallikafernando5278

    4 жыл бұрын

    තිස්සජනනනායක

  • @shihanchamikara43
    @shihanchamikara433 жыл бұрын

    අපිව දැනුමෙන් පෝෂණය කරනවට ඔබට තුති ගුරු පියානනි...❤️

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik25974 жыл бұрын

    මම 3 පාරක් බැලුවා .ඒ තරම් අර්තවත් කතාවක් .බුදු සරණයි .🌹🌹🌹🌹🌹

  • @upaligunasekera8350

    @upaligunasekera8350

    3 жыл бұрын

    Very valuable speech. Thank you very much.

  • @sunilweerasinghe

    @sunilweerasinghe

    3 жыл бұрын

    Adakale kello tiktok wage dewal kara kara man mula una welawaka me wage comment ekak dakkamai

  • @bindubindu188

    @bindubindu188

    3 жыл бұрын

    Aniwa api nodanna godak de denagatta

  • @mohammedsimak125

    @mohammedsimak125

    3 жыл бұрын

    Mt j4

  • @ruwaninisansalahathwaik2597

    @ruwaninisansalahathwaik2597

    3 жыл бұрын

    @@sunilweerasinghe බොහොම ස්තුතියි .🥰. අදත් අහන්න හිතුණා මේ වැඩසටහන .

  • @ragingwarrior8098
    @ragingwarrior80984 жыл бұрын

    බුද්ධ ඥාණය අසීමිතයි. උන්වහන්සේගේ උතුම් බුද්ධ ඥාණයට පෙනෙන අසීමිත වූ පරම සත්‍ය තුලින් දුටු අනන්ත වූ කරුණු වලින් දෙසු වදාල සුළු කොටස පවා අද ලෝකයේ සියලුම විද්‍යාවන් එකට එකතු කලත් සම කල නොහැකි තරම් මහා සයුරක් බදුයි. එසේනම් අප තවත් අන්ධයන් මේ උතුම් ධර්මය මග හරගන්නෙම අපේ ඇති අඥාණ කම නිසා තමයි. ඒවා පෙන්වා දීමට පැමිණි ඔබ වැනි ගුරුවරුන් තව වැඩි වැඩියෙන් බිහි වේවා. ඔබට තෙරුවන් සරණයි 🙏

  • @HarshaMalinda7

    @HarshaMalinda7

    4 жыл бұрын

    kzread.info/dash/bejne/i6ei0ZeMhMTTetY.html

  • @tharusha561
    @tharusha5613 жыл бұрын

    බුද්ධ විෂය අචින්තයයි..බුද්ධ ඤාණය සාගරයට සමානවේද එයින් දේශනා කර ඇත්තේ අත්ලට ගත් දිය දෝතක තරම් ස්වල්පයකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinimabarna9183
    @rohinimabarna91834 жыл бұрын

    තවතවත් දැනුම වැඩේවා! අපිව දැනුවත් කල ඔබතුමාට තන්හා ක්ලේශ රාග නැති උතුම් මාර්ග ඵලම ලැබේවා!

  • @donbinarabulathsinhala8904
    @donbinarabulathsinhala89044 жыл бұрын

    ඔබතුමාගේ දේශනාවෙ යටින් කියවෙන අදහස තමයි මේ ලෝකයේ යථාර්ථ ධර්මතාවය වන අනිච්ච දුක්ඛ අනන්ත ස්වභාවය.එනම් මේ ලෝකය තමන් කැමති සේ නොපවතින බවයි.ඒ වගේම ඔබතුමාගේ දේශනාව මේ තුන් ලෝකයම අසාර බව වටහාගන්න තවත් රුකුලක් වුනා.එනම් කාම ලෝක,රූප ලෝක සහ අරූප ලෝක යන තුන් ලෝකයම අසාර බවයි.මම ද සියලු ලෝක සියලු සත්ත්වයො නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!🙏🙏🙏

  • @reenareenareena6799
    @reenareenareena67994 жыл бұрын

    ත්‍රිවිඪරත්නයේ ආශ්‍රිර්වාදය ලැබේවා සර්

  • @lankaattitude863
    @lankaattitude8632 жыл бұрын

    හරිම තාර්කිකයි සර් බොහොම පිං.සර් කවදා හරි සසුන්ගත වෙලා මෙ සාසනයනට සෙවයක් කරන්න❤️❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18602 жыл бұрын

    කළ්‍යානමිත්‍රතා සම්පත්තිය ඔබතුමාසතුයි....තෙරැවන් සරණයි ගුරැපියතුමනි...🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @shehanweerasekara1883
    @shehanweerasekara18834 жыл бұрын

    ගුරුතුමනි, ඔබතුමා මගේ රට,ජාතිය,ආගම වෙනුවෙන් මේ කරන කැපකිරීම තව බොහෝකල් කරගෙන යාමට සියලු ශක්තිය ඔබතුමාට ලැබේවා!!!

  • @sheni6004
    @sheni60044 жыл бұрын

    🙋🙋🙋🙋මේ බලන්නේ තුන්වෙනි පාර 🙏💐💐💐💐

  • @upulfernando6238
    @upulfernando62384 жыл бұрын

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..බුදු හාමුදුරුවනේ ...

  • @crishanthikd7542
    @crishanthikd75424 жыл бұрын

    ඇත්තෙන් ම ඔබ තුමාගේ මේ වීඩියෝ එකෙන් අපි මේ විදිහට වත් දැනුවත් වෙන්නේ සර් ට ගොඩාක් පින් හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a46954 жыл бұрын

    තිස්ස සර්ට නිවන්මග පූර්ණ වේවා. තෙරුවන් සරණයි.

  • @Love-ks8ku
    @Love-ks8ku4 жыл бұрын

    අනේ මාත් ගියා පෝයට. අපි හිටියේ රුවැන්වැලිසෑය ගාව. සර් ඉන්නවා කියලා දැනන් හිටිය නම් යන්න තිබුණා.

  • @hansuishara2555
    @hansuishara25553 жыл бұрын

    ඒවගේම ඔබතුමා ඇතුළු ඔබතුමන්ගේ දෙමාපියන්ටත් ඉක්මන් නිවන්සුව ලැබීමට මේ කුසලානිසන්සයම හෙතු වාසනා වේවා !!! 🙏🙏🙏

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya93514 жыл бұрын

    ඔබතුමාගේ හැමවැඩසටහනක්ම ආසාවෙන් බලනවා ඔබතුමා දෙවියේක් ගුරුතුමානනි

  • @nirmalakwt2857
    @nirmalakwt28574 жыл бұрын

    "නම්මෝ බුද්ධාය" තෙරුවන් සරණයි ඔබ තුමා ට...🙏🙏🙏

  • @panapitiyeamithadewa2413
    @panapitiyeamithadewa24134 жыл бұрын

    තිසරණාධාරය මැ වේවා ගුරුතුමනි......!!!!!👍👍✍️✍️✍️✍️🍃🍃💜️💛💚🌾

  • @user-ej2iz8cz4t
    @user-ej2iz8cz4t5 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 obathumata Nirwanabodhayama wewa🙏🙏🙏

  • @maneeshalasindu7128
    @maneeshalasindu71284 жыл бұрын

    මේ ධර්ම දානමය පින්කම උබ තුමාට මෙ සසරින් ගැලවීම සඳහා හේතු වාසනා වේවා.!🙏

  • @praneeth210
    @praneeth2104 жыл бұрын

    බුද්ධ දර්ශනයට තවත් ජීවිතේට ලන් වුණා ඔබතුමාගෙ පැහැදිලි කිරීමෙන් පින් ඔබට

  • @sudeshwijerathna8900
    @sudeshwijerathna89004 жыл бұрын

    හොදම පැහැදිලි කිරීමක් යතර්තය තේරැම් ගන්න..අපගේ බුදුරජානන් වහන්සේගේ දර්මය මිනිසුන් හට අවබෝධ කරලීමට ගන්න උත්සහයට ඔබ තුමට බොහෝම පින්....

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d2 жыл бұрын

    පිංවත් ගුරැ මැතිඳුණි ඔබට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා ..නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @nilminihewage3682
    @nilminihewage3682 Жыл бұрын

    ගොඩක් පින් sir ගොඩක් ස්තුතියි sir හොඳ. දැනුමක් ලබාගත්තා. තුනුරුවනේ සරණයි. දීර්ගායු වේවා.

  • @yoshanperera9061
    @yoshanperera90614 жыл бұрын

    දුක් වෙනව. මේ තරම් උතුම් දර්ශනයක් තියාගෙන අපේ රට තාම කොහෙද ඉන්නෙ...

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari57944 жыл бұрын

    නිවන් අවබෝධ කරගැනීමට මේ පිනත් ඔබ තුමාට හේතු වාසනා වේවා ඉතාම වටිනා දේශනයක්

  • @madukawijayaratna929
    @madukawijayaratna9294 жыл бұрын

    අග්ගන්ය සුත්‍රය දේශනාව මුලින්ම අහපු අවස්ථාවේ මට තේරුම්ගියා බුදුනුවනත් සමග සසදන අවස්ථාවල විද්‍යාව ඉතා ළදරු අවස්ථාවක සිටින බව. නමුත් ඔබ තුමා මේ විස්තර කල කරුණු සමග මානා අවබෝධයක් ලැබුන බුද්ධ ධර්මයත් විද්‍යාවත් සසදා බලන්න. Sir ඔබට බොහොම පින්.

  • @nilathudew587
    @nilathudew5874 жыл бұрын

    ගොඩක් පිං ගුරැතුමණි. 🙏🏼

  • @abeywardanathilakasiri1478
    @abeywardanathilakasiri14783 жыл бұрын

    විශ්වය ඇසුරුකොට සිට පැමින ජලය ආශ්‍රිතව ජීවය බිහිවූ බවට සාක්ෂියක් නම් අප තවමත් අහසට සහ මුහුදට වශීකෘත ව ආදරය කිරීම.

  • @amilawimalasiri5396
    @amilawimalasiri53964 жыл бұрын

    තණ්හාව ආසාව අත හැර නිවන් අවබෝධ වේවා සියලු දේනාටම වටිනා දේශනාවක් දැනුවත් කිරිම ගැන සර්ට බොහොමත්ම පිං

  • @lalaniliyanage6289

    @lalaniliyanage6289

    3 жыл бұрын

    sir යූටියුබ් Danaganimen nivanata බලන්න නිවැරදි දේ ඔබට වටහා ගත හැකි වේ යි.

  • @sisiraninandika6223
    @sisiraninandika62239 ай бұрын

    නොදන්නා අයට දැනුම ලබා ගැනීමටත්, උගත් අයට දැනුම වඩා වර්ධනය කර ගැනීමටත්, විද්‍යාව උගත් අය විද්‍යවම හරි කියලා එයා තහවුරු කිරීමට උත්සාහ දරන කාලයක ඔබතුමා බුදු දහමේ සත්‍ය ප්‍රකාශ එක ගැන ඔබට බොහෝම පින් ! ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!❤❤

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 Жыл бұрын

    නිහතමානී ගුරුතුමා.මැවුම්වාදය ගැන අදහසක් දකින්න ලැබුන නිසා තමයි මේ වැඩසටහන නැරඹුවේ.තවත් මේ වගේ වීඩියෝ ගොඩක් තිබුනත් ඔබතුමාගෙ ඉගැන්වීමක්ම අහන්න ආස හිතුන නිසා මේ වැඩසටහනම බැලුව ටිකක් පැරණි වැඩසටහන් වුනත් ධර්මය සහ ඔබතුමාගෙ අදහස් ඕනෙම කාලයකට ගැලපෙනවා.තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට ❤🙏

  • @seelapathiraja12
    @seelapathiraja124 жыл бұрын

    මෙ වගේ.ගුරු වරයෙක් අපිට ලැබීම ලොකු වාසනාවක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @charnipriyangika9028
    @charnipriyangika90284 жыл бұрын

    හරිම වටිනවා සර් ගෝඩක් දේවල් දැනගත්තා පිං ඔබට ..ජාති ජාතිත් ඔබ අප බුදුසරණම යත්වා 🙏🙏

  • @madushachathurani8990
    @madushachathurani8990 Жыл бұрын

    මේ පින sir ට නිවන් සුව පිණිස හේතු වේවා

  • @mahalekamgesebastianravind3701
    @mahalekamgesebastianravind37013 жыл бұрын

    ඹබ තුමාට තෙරුවන් සරණයි මම අද තමයි මෙය ඇසුවෙි

  • @bskcreation1888
    @bskcreation18884 жыл бұрын

    ‌එක මොහොතක් සිත වෙන කොහෙටවත් ගියෙ නැ මෙ පැය තුලම, බොහොම ස්තුතී සර් මෙතරම් ලස්සනට පැහැදිලිව තේරුම් කරලා දෙනවට සාමානය ඔලු ගෙඩියක් තියෙන අපි වගේ උන්ට. මේ ආත්මයේදිම නිවන අත් පත් වේවා ඔබ තුමාට . මේවා තේරුම් ගැනීමට මා ලොවට දායාද කල මගේ දෙමව්පියන්ටත් අමා මහා නිවන ජීවිතයේ කෙලවර ලැබීමට වාසනාවන්ත වෙත්වා..

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 Жыл бұрын

    ඔබ ගේ ඇති දැනුම් සම්බාරය සමග අන්අය ලඟඇති ඇති අහන්කාරකම ගැන හිතුවම මේ කතාවේ තිබෙන නිහතමානී කමත් වදන්වල ඇති පැහැදිලි නිර්මල සොබාවය අසා සිටින අයට බොහොම වටිනව. ඔබට තෙරුවන් සරණයි.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka2663 жыл бұрын

    ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරණයි .

  • @hasankasadaru2836
    @hasankasadaru28364 жыл бұрын

    මගේ ජිව්ත කාලය තුල අහපු හොදම දේශනාව මෙයයි...

  • @doreendelima5021
    @doreendelima50214 жыл бұрын

    Sir Tissa, you are a delight to all of us. May your light shine forever! Stay blessed!

  • @kapilabandara1001
    @kapilabandara10013 жыл бұрын

    දාපු දවසෙත් බැලුවා අදත් බලනවා....එපා වෙන්නේ නැහැ ඒකයි බලන්නේ...

  • @chitrapalamure841
    @chitrapalamure8413 жыл бұрын

    හරිම ලස්සනට පැහැදිලි කිරීමක් !! අහන්න අහන්න අස හිතෙනවා ..ඒ වගේම ලොකු දැනීමක් ලැබුණා ..🙏🙏

  • @gaminigunawardana3743

    @gaminigunawardana3743

    Жыл бұрын

    Hearing this type of explanation can be become the cause of a lifetime of happyness

  • @chinthaka_rajapaksha
    @chinthaka_rajapaksha4 жыл бұрын

    බොහොම ස්තූතියි තිස්ස සර්. දෙවන කොටසක් කරන්න. මේ කියපු දේවල් හැම මනුස්සයෙක්ටම ගොඩක් වටින දේවල් ♥️

  • @priyankachandi6465
    @priyankachandi64654 жыл бұрын

    ලොකු දැණුමක් ලැබුණා එහෙන් මෙහෙන් දැනගන තිබූදේ පැහැදිලිඋනා ඒ පිනට ඔබට බොහෝ කුසල් පිරේවා දරුවනට ගුරු වූ රටේම මිනි සුනට කලණ මිතුරු වූ ඔබවැනි අය මගෙ රටට වාසනාවන්

  • @chamarasubodhathenuwara989

    @chamarasubodhathenuwara989

    Жыл бұрын

    ❤️❤️👍

  • @wasanthahetti113
    @wasanthahetti113 Жыл бұрын

    ඔබට මහත් පින් තිස්ස සර් තෙරුවන් සරණයි

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 Жыл бұрын

    ඔබට හැමකල්හි ම මෙලෙස ජනී ජනයා දැනුවත් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා යි පතමි....

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka95284 жыл бұрын

    මටනම් මෙ වටිනා දෙසනාව පිලිබඳව මොකුත්ම ලියන්න බැ.එ ගැබුරු දහම ඉක්මනින් අපි සියලු දෙනාට අවබෝධ වෙවා.ඔබතුමා ට දිර්ගායු පතමි .

Келесі