Tissa Jananayake - Episode 05 | Kohomada Marunubawa Danne | කොහොමද මැරුණු බව දැනගන්නේ?

මරණය කියන්නේ ඇත්තටම මොකක්ද ?
සායනික මරණය සහ ජිව විද්‍යාත්මක මරණය කියලා දෙකක් තියනවද?
මල ගෙවල් වල යන අපි කරන්නේ මොනවාද?
තිස්ස සර් ජිවය පිළිබද සිසුනට කියදෙන දේශනයෙන් කොටසක්.
©Tissa Jananayake - All Rights Reserved ®
Facebook : / tissajananayake01

Пікірлер: 536

  • @indikathilanperera3442
    @indikathilanperera34425 жыл бұрын

    You managed to remind me why i did medicine and why i became a doctor. We need teachers like you to cultivate the correct mindset among the young generation. In a society where doctors had forgotten their mission and vision why they became healthcare pioneers, a short video like this can bring about lot of positivity to youngsters who aspire to become future doctors.

  • @indikathilanperera3442

    @indikathilanperera3442

    5 жыл бұрын

    Milliard Gears 🤔try not to judge a book by it’s cover.

  • @nishamanifernando388

    @nishamanifernando388

    5 жыл бұрын

    @@indikathilanperera3442 so true.

  • @AnjuIshanKarunarathna

    @AnjuIshanKarunarathna

    5 жыл бұрын

    @@milliardgears2875 English bari nm paaduwee idpn. Mona language eken comment karath language eka newei wadagath, comment ekeee thiyana karunu kaaranaa wala harayai wadagath. Ehema nathuwa meloo therumak nathuwa sinhala kama pennanna delawatama wadak nathi mooda comments daana oyala wagee mooda Keyboard heros lata wadaa thaman danna oona language ekakin hoda therumak athi deyak kiyana minissu watinawaa...

  • @AnjuIshanKarunarathna

    @AnjuIshanKarunarathna

    5 жыл бұрын

    @@indikathilanperera3442 me too brother. 👌👌👌 That's why i will sacrifice my life as doctor in SL.

  • @idiotchips4950

    @idiotchips4950

    5 жыл бұрын

    ​@@milliardgears2875 උඹට ඉංග්‍රීසි බැරිනන් ඉගෙන ගනින් 😅

  • @ABC-ep2zm
    @ABC-ep2zm4 жыл бұрын

    Mama O/L කරන්නෙ....මම MATHS කරන්න ඉන්නෙ..සර්ගෙ කතා අහල මටත් BIO කරන්න හිතෙනව.....මේක ඇත්ත නම් LIKE කරන්න....

  • @kavindumihiranda985

    @kavindumihiranda985

    3 жыл бұрын

    Aththac😁

  • @randomclick._.

    @randomclick._.

    2 жыл бұрын

    උබ දැන් mk

  • @s.sadewniperera8738

    @s.sadewniperera8738

    2 жыл бұрын

    Bio😪😪😪😪😪

  • @Funnyclips-mp8xv

    @Funnyclips-mp8xv

    Жыл бұрын

    Kelawunada

  • @kavindamaduranga5269
    @kavindamaduranga52695 жыл бұрын

    ටියුෂන් ගුරුවරයාද උත්තම පුරුෂ යෙක් බව හොදින් පසක් කිරීමට ඔබ හොද නිදසුනකි 🙏🙏

  • @priyawickramasinghe2059

    @priyawickramasinghe2059

    4 жыл бұрын

    Thank you for being so honest

  • @dk4386

    @dk4386

    Жыл бұрын

    මාරයට ණය වීම මරණය, ණය නැත්නම් මාර ණය නැහැ, මරණය නැත්නම් අපවත් වෙනවා, ඒ කියන්නේ පැවැත්ම නතරවෙනවා.

  • @indikalakmal1003
    @indikalakmal10034 жыл бұрын

    විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා යන නම ඔබට තැබු අයටත් පින්, දීර්ඝායුෂ ලැබේවා ඔබට,

  • @thulsharadissanayake8320

    @thulsharadissanayake8320

    Жыл бұрын

    ඔව් , සත්තකින්ම 🌸🌺❤️

  • @ireshaperera7603
    @ireshaperera76035 жыл бұрын

    කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා . ඔබ තුමා නියම ගුරුවරයෙක්.

  • @adeeshadulanjana338
    @adeeshadulanjana3385 жыл бұрын

    විෂය දැනුමත් ජීවිතයත් එක වගේ කියල දෙන විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා. ආදරෙයි සර් ❤

  • @dileepahennayake1146
    @dileepahennayake11465 жыл бұрын

    මගේ ආදරණීය සර්..2005/06 දී දැක්කා වගේමයි..නිදුක් නිරෝගී වේවා.. විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා වචනයේ පරිසමාප්ත අරුතින්ම..

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63724 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අරුතින්ම ඔබ සැබෑම ගුරුපියෙකි...

  • @djshayen1
    @djshayen15 жыл бұрын

    පන්ති කට් කලත් අනිවාරයෙන්ම ගිය එකම පන්තිය හී හී, ගොඩක් ජිවිතයට කරුණු කියල දුන්න වගේම යහ මග පෙන්නුවා, ගොඩක් පින් අපේ තිස්ස සර්ට.!

  • @samithaperera2499

    @samithaperera2499

    4 жыл бұрын

    me sir koheda teach karanne

  • @kumarikarunarathna7277

    @kumarikarunarathna7277

    4 жыл бұрын

    බොහොම ස්තුතියි සර්

  • @electronicwadda

    @electronicwadda

    Жыл бұрын

    @@samithaperera2499 ගම්පහ

  • @priyanthaweerasinghe7482
    @priyanthaweerasinghe74825 жыл бұрын

    පුළුල් දැක්මක් තිබෙන ආකර්ෂණීය ගුරුවරයෙක්

  • @supunpaba5064
    @supunpaba50645 жыл бұрын

    වයස අවුරුදු 50ක් පහුකලා උනත් මම හැමදාම බොහොම කැමැත්තෙන් ආසාවෙන් මේ ගුරුතුමා ගේ මේ. වැඩසටහන් බලනවා..අපේ. ලමයින් හරි වාසනාවන්තයෝ මේ වගේ කෙනෙක් ලබන්නට ..

  • @seneliahasna1524

    @seneliahasna1524

    4 жыл бұрын

    Budusaranai sir

  • @sudeshbro3907
    @sudeshbro39074 жыл бұрын

    අපිට සර්ලා වගේ ගුරුවරු හම්බ වුනානම් අද👌❤️

  • @haiihello9944
    @haiihello99445 жыл бұрын

    මේ වගේ ගුරුවරු සියලුම දෙවියන් ආරක්ශා කරන්න ඕනේ

  • @Easytip321
    @Easytip3215 жыл бұрын

    Biology නම් thissa sir ම thamai 👍. අපේ sir ට චිරංජයතු😊👌

  • @mahendragoonasinghe7547

    @mahendragoonasinghe7547

    4 жыл бұрын

    ශරීරයේ කොටසක් ගලවna kota මැරුණාට pasu පැය 4kata kalin දැනීමක් ඇතිවෙන්න පුළුවන්ද සෛල වැඩ කිරීම නිසා

  • @danushkanayanajith5335
    @danushkanayanajith53355 жыл бұрын

    ඔබ ඉතාමත් දක්ෂම දක්ෂ ගුරුවරයෙක්

  • @tonyfernando5464
    @tonyfernando54645 жыл бұрын

    ඔය වැඩේ දිගටම කරන්න සර්... ගොඩක් වටිනවා... ජය වේවා..!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @puspakumary3485

    @puspakumary3485

    5 жыл бұрын

    👌🙏🙏

  • @sameerayasapala7427
    @sameerayasapala74274 жыл бұрын

    මම කවදාවත් හිතුවෙ නෑ සර්, විනෝදාංශයක් විදිහට ජීව ව්ද්‍යාව පංති යන්න. සර් ගෙ ක්ලාස් ගොඩක් මම අහනවා.... මට දුකයි ඒ කාලේ ඉගන ගන්න බැරි උන එකට, සර්ට බුදු බව අත් වෙනවා......ලමයින්ට මේ තරම් ලස්සනට උගන්න එකට. බුදුසරණයි සර්, මම බැදපු කාලෙක, මගෙ ලමයි සර් ලගට එවනවා, කීයක් වියදම් කරලා හරි .

  • @aravindashan2446
    @aravindashan24465 жыл бұрын

    මට එන්න බැරි උනානේ සර්ගේ පංතියට.ඒත් ආදරෙයි..සර්ට ❤️❤️❤️

  • @samidukasturi3815

    @samidukasturi3815

    5 жыл бұрын

    Aravinda Shan 8oo

  • @dilhanifernando4360
    @dilhanifernando43605 жыл бұрын

    A/L ජීවිතෙ මුනගැහුනු මාරම සර් කෙනෙක් පට්ටම ආදරෙයි තිස්ස සර්.. සර්ගෙන් ඉගනගත්තෙ විශය විතරක් නෙමෙ ජිවත් වෙන හැටිත් ඉගෙනගත්තා♥️♥️ 😍 ක්ලාස් නොගියත් සර්ගෙ කතා අහන්න පුලුවන් මේවැඩෙන්..♥️

  • @robitob2r595

    @robitob2r595

    5 жыл бұрын

    පට්ට නෙ

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage32445 жыл бұрын

    ජීවිතය කියා දුන් ගුරු පියා ❤️

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g5 жыл бұрын

    හනේ අපිටත් මේ වගේ ගුරුවරුන් හමු උනා නම් ....🙇🙇🙇🙇

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola4 жыл бұрын

    අවුරුදු 10 ක් බයෝ ඉගෙන ගත්තා...මේ දේ දැනගත්තේ අද..තෙරුවන් සරණයි තිස්ස සර්

  • @soundroomstudiosproductions
    @soundroomstudiosproductions5 жыл бұрын

    විශ්වයෙ සොන්දුරුතම ජීව විද්‍යා අත්දැකිම....

  • @lakmalipeiris6028
    @lakmalipeiris60285 жыл бұрын

    I'm proud to be a student of this great person😘😘😘, love u sir😘😘😘

  • @cmtengineeringservices8068
    @cmtengineeringservices80685 жыл бұрын

    මේ ඇදුරුතුමා කව්ද කියල මම පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් real ගුරුවරු කියන්නේ මෙන්න මේ වගේ උතුමන්ට. මෙතුමා ඇඟට නොදනී මෝඩයන්ව උනත් නියම චින්තන රාමුවකට දක්කනවා.

  • @sunethasunetha9992

    @sunethasunetha9992

    4 жыл бұрын

    සර් බයිපාස්කරලා මමදන්ඉන්නේ කුවෙටිවල අනේ සර් එ ගැනත් ටිකක් විස්තර කරන්න මමසර්ගෙ වීඩියෝ ඔක්කොම බැලුවා හරිම වැදගත් ස්තුතියි

  • @udayakumara6282

    @udayakumara6282

    4 жыл бұрын

    )

  • @dilhanifernando4360
    @dilhanifernando43605 жыл бұрын

    මේක අහද්දි මතක්වෙනවා සර් අපිටත් මේවා මෙ විදියටම උගන්නපු හැටි♥️

  • @kuwaitku1299
    @kuwaitku12995 жыл бұрын

    මේ සර්ගෙ ඉගැන්විමනම් හරිම පැහැදිලියි,,,,,,,ආසාවෙන් අහගෙන් ඉන්න පුලුවන්

  • @dila_online
    @dila_online5 жыл бұрын

    සර්ගෙ ඔක්කොම වීඩියො බලනවා මම. සර්ගෙ ක්ලාස් එන්න පිං කරල නැති උනාට මේ වීඩියො වලින් ලොකු දැනුමක් ලැබුනා. සර්ට පුලුවන් නම් මේ වගේ දැනුම සහිත වීඩියො සර්ගෙ ඉදිරිපත් කිරීම් එක්ක දිගටම චැනල් එකට දාන්න.ඔබ තුමාට බුදු සරණයි 🙂

  • @ramindu-6122
    @ramindu-61224 жыл бұрын

    එකනේ ❤️බුදු හාමුදුරුවෝ❤️ දේශනා කරේ විශ්වයේ දිග පළල හොයන්න එපා විශ්මයන් සියල්ලක්ම බඹයක් වෙච්ච මේ ශරීරයේ තියෙනවා කියලා...😇 අද කතාවත් කියන්න වචන නෑ සුපිරි 👌 තෙරුන් සරණයි සර් ❤️

  • @itechiwizard83

    @itechiwizard83

    4 жыл бұрын

    Ow, habai, ethanadi katha karanne bawthika shareeraya gana nevee, manasa gana. Siyalla manase nirmaanayak widiyatai salakanne.

  • @chamathniwarthana2834
    @chamathniwarthana28345 жыл бұрын

    සර්ගේ කතා අපි ඒ කාලේ ඉදන් අදහනව 🙏

  • @sathishkaravishan4009

    @sathishkaravishan4009

    5 жыл бұрын

    ❤❤❤

  • @mr.gustavo4561
    @mr.gustavo45615 жыл бұрын

    මම දැකපු හිතට වදින්න කියන පට්ටම සර්❤️💕🤗🤗

  • @BGDS_OFFICIAL
    @BGDS_OFFICIAL5 жыл бұрын

    සර් නම් මරු සර්...අපරදෙ මේ වීඩියෝ ටික මට බලන්න උනා පරක්කු වැඩි

  • @ruwanlanka3062
    @ruwanlanka30622 жыл бұрын

    සර් මම Biology කරල නෑ....ඔබ තුමාගේ video බලලා ගොඩක් දේවල් ඉගන ගත්තා තෙරුවන් සරණයි සර්❤❤❤🙏🙏🙏

  • @disnadisna5743
    @disnadisna57435 жыл бұрын

    ගොඩක් වටිනවා සර්. මෙච්චර වයසකට ඇවිල්ලාත් අපි සමහර දේවල් තාම දන්නෙ නෑනෙ

  • @takuyamisaki8394
    @takuyamisaki83942 жыл бұрын

    Biology මාර රහයි...😊🍃

  • @chamodiwijesinghe9411
    @chamodiwijesinghe94115 жыл бұрын

    අපේ තිස්‌ස සර් ❤️❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri97895 жыл бұрын

    අපි ඉන්න රටවල කාමරයකට දාල පැයවිසිහතරක් අැගිල්ලට ඉසිජි වගේ මැසින් එකක කිලිප් එකක් ගහල තියනව.පොඩිහෝ සෙලවිමක් උනොත් .නැවත උත්සහ කරනව.

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 Жыл бұрын

    මම ළමයෙක් නම් නෙමේයි..ඒත්, මාර ආසාවෙන් සර්ගෙ වීඩියෝත් බලන්නේ...හිනාවෙලා මැරෙනවා සර්....මාරි කනවා,බීම බොනවා බීම බොනවා මාරි කනවාලල👌👌👌😂😂

  • @BGDS_OFFICIAL
    @BGDS_OFFICIAL5 жыл бұрын

    සර්ගෙ ඔය වීඩියෝ එක අවුරුදු 2ට කලින් බැලුවනම් මට මගෙ තාත්තව බේර ගන්න try එකක් දෙන්න තිබුනා

  • @sihilalimandara5832
    @sihilalimandara58325 жыл бұрын

    ජීව විද්‍යාවට තියෙන ආසාව තවත් වැඩි උනා සර්. Thank you.

  • @wtharani96
    @wtharani965 жыл бұрын

    Thank you sir for reminding us our A/L days..I'm a 2015 A/L batch student of yours. Feel a like wanna attend to your class again.

  • @diyanawalimuni6877
    @diyanawalimuni68775 жыл бұрын

    Sri තව ඔය වගේ ඒවා දෙන්න හොදේ

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් සර්...!👍

  • @telgesurenda2119
    @telgesurenda21194 жыл бұрын

    සර් නම්..මාර දේවල් තමයි කියලා දෙන්නෙ...අපි හැමදාම බලනවා....❤️❤️❤️❤️💪💪😎😎

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan16725 жыл бұрын

    දේශන සියල්ල අහනවා... අපේ කාලයේ නියම සමාජ සේවාවක් ගුරුතුමනි ❤️🙏🏾

  • @oshgaming887
    @oshgaming887 Жыл бұрын

    Sirgen ඉගෙන ගන්න තියනde bohomai,dirgayusha ලැබේවා ,නිදුක් නිරෝගී වේවා !

  • @nimantharanasinghe5092
    @nimantharanasinghe50925 жыл бұрын

    even after 5 yrs i can remember all of this lectures, damn this is so perfect! i'm in this place because of you sir.. keep up the good work

  • @chanupadeshitha6264
    @chanupadeshitha62644 жыл бұрын

    ආසයි දවසක සර් එක්ක කයියක් ගහන්න❤️

  • @shelanimarasigha4845
    @shelanimarasigha48458 ай бұрын

    මැරුණා කියලා හිතලා නිකරුනේ මැරුණ අය කොච්චර ඇතිද එහෙනම්😬.ගොඩක් ස්තූති සර්

  • @deepanikumari3150
    @deepanikumari31505 ай бұрын

    කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා යනු ඔබ වැනි,උතුමන් යැයි මට සිතේ. ඔබතුමා ජාත සෝතාපන්නයෙක් බව අර,තමන් ධර්මරාජික බෝධිසත්වයන් යැයි කියා ගන්නා ලසන්ත බණ්ඩාර මහත්මා වරක් කියාතිබුණා. ඔබට මේ,බුදු සසුනේදිම නිවන් අවබෝධ,වේවා!!

  • @nethmifernando8283
    @nethmifernando82835 жыл бұрын

    සුපිරි සර්

  • @dawsonanthony8728
    @dawsonanthony87284 жыл бұрын

    එ මනස කොච්චර දියුනු ද. මෙහු ඉන්න සංකල්ප, ද්‍දැනුම කොච්චර ඉදිරියෙන් ද.

  • @mahelajayawardana1107
    @mahelajayawardana11075 жыл бұрын

    Thawa oya wage video daanna.

  • @robitob2r595

    @robitob2r595

    5 жыл бұрын

    ඇත්තම මහේල දන්නවනම්🤣

  • @Sl-kz1wd
    @Sl-kz1wd5 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා!!

  • @sajithkavinda2470
    @sajithkavinda24704 жыл бұрын

    ටියුෂන් ගුරුවරයා ජිවිතයට කරුණු කියල දුන්න උත්තම පුරුෂ යෙක්

  • @dhananjayaperanuwan2169
    @dhananjayaperanuwan21695 жыл бұрын

    We need more videos like this.

  • @sampathbandara4644
    @sampathbandara46445 жыл бұрын

    පින්වන්ත බව මූනෙන්ම පේනව .. sir ගොඩාක් ආදරෙයි දිගටම දාන්න sir,මෙ වගෙ තෙරුවන්සරණයි ......

  • @manoasankad
    @manoasankad4 жыл бұрын

    කාටද ආස ආපහු ඒ පන්තියෙ දවසක් ඉදගෙන ඉන්න යන්න ....?

  • @milantikanti3242

    @milantikanti3242

    4 жыл бұрын

    Mata asai eth yanna pina na

  • @Aerospatial
    @Aerospatial5 жыл бұрын

    Just came across with the video and totally blown away by this.. eventhough I'm in a totally different profession , the way of his lecturing makes me want to go back and follow biology. .. can't i just attend your classes now😀,, just to listen to this awesomeness

  • @kumararohan6087
    @kumararohan60874 жыл бұрын

    දැනුම සාර්ථක ලෙස මොලයේ තැන්පත්කරන දක්ෂ ගුරුතුමෙක් ඔබතුමාට චිරං ජයතු

  • @lahirudesilva2346
    @lahirudesilva23465 жыл бұрын

    You tube channel ekak hadapu ekanam adahanna watina wadak ♥️♥️♥️

  • @thikmalsha9989
    @thikmalsha99893 жыл бұрын

    ගේම් ගහන එකටත් ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ වගේම ඉගෙන ගන්න එකට ඇබ්බැහි කලේ 😎❤අපේ තිස්ස සර් තමාහ්

  • @herbalsolumed
    @herbalsolumed5 жыл бұрын

    😍 superb explanation ...keep it up sir👍 God bless u !

  • @srimathgebrial1018
    @srimathgebrial10185 жыл бұрын

    Very interesting .Thank you very much for your vital session.

  • @nassmultitask414
    @nassmultitask4145 жыл бұрын

    I SALUTE YOU Sir for all effort for the wonderful presentation you are blessed.... god bless you

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara63052 жыл бұрын

    මම ගොඩක් පොඩි කාලේ මළගෙවල් හොයාගෙන ගියා සර් බීම බොන්න ඒවගේම තමයි භූමදානය කරන වෙලාවට හාමුදුරුවෝ න් ගෙ බණ කථාව අහන්න ආසයි අනිත්‍ය කියලා දෙන්න. පටවි.ආපො.වායො තේජො ඉගන ගත්තේ මලගෙදරවල් වලින්. සර් විඩීයෝ බලන්න බලන්න ආසයි හිටපු ගමන් පොඩි කාලේ ට යනවා සමහර විඩීයෝ බලනකොට අනන්තයට යන්න ගිහින් හැරෙනවා

  • @azeemomer405
    @azeemomer4055 жыл бұрын

    You are doing a great Job, proud of you sir 👍

  • @adeeshadulanjana9249
    @adeeshadulanjana92495 жыл бұрын

    niyama kathawak sir. sirge danuma wishishtai

  • @wasanthikumariwasanthi9399
    @wasanthikumariwasanthi93994 жыл бұрын

    ඔබ අපට සම්පතක් ජය වේවා සර් තෙරුවන් ` තෙරුවන් 🙏

  • @Raysmom
    @Raysmom2 жыл бұрын

    මීට අවුරුදු 19 කට කලින් ෆිසික්ස් කරන ගමන් සර්ගෙ ඇග්‍රි ක්ලාස් එකට ගියා ආසාවට .

  • @chandrakasirmathichandraka4143
    @chandrakasirmathichandraka41434 жыл бұрын

    ඛුදු සරණයි ඔඛතුමාට හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් ඔඛතුමාගෙන් ඉගෙන ගන්න දරුවන් හරිම වාසනාවන්තයි

  • @anolaanola1190
    @anolaanola11905 жыл бұрын

    අකාර්ෂනිය ගුරුවරයෙක්. විෂය ගැබුරු නමුත් සරලව ඒ දැනුම පැහැදිලිව විනෝදාත්මක ලබා දෙන්න මේ සර් දක්ෂය. හරිම අතලොස්සක් තමයි මේ විදිහට තමන්ගෙ දැනුම අන් අයට දෙන්න දන්නේ. සන්තොෂයි සර්.......බුදු සරණයි.

  • @sonduruhithuwakkari2048
    @sonduruhithuwakkari20485 жыл бұрын

    Mewa ahanakota eda clz eke igenagaththu hati mathak wenawa.Sathiyakata eka wathawak hari sirge voice eka mehema ahenakota wada karanna mara energy ekak enwa. A/L wala wada karapu tharamata A/L walin passe kawadawath wada karala nathuwa athi.Ehema wada karanna energy eka gaththe sir hamadama clz eke kiyapu dewal walinPuduma wehesak gaththa e medicine heeneta yanna.E heeneta yanna bari wunath apu dura gana satutui.Resect u sir

  • @englishclass01
    @englishclass015 жыл бұрын

    Very good lesson.. LONDON BRIDGE ENGLISH ACADEMY IN MALABE

  • @ediri94
    @ediri945 жыл бұрын

    i leart lot of things through this video. please upload more videos.

  • @ira3953
    @ira39535 ай бұрын

    මේ සියලු ක්‍රියා කම්පන පරිසරයේ කම්පන හා සුසර වීමක් යයිසිතේ.

  • @user-zi3mm2hr7k
    @user-zi3mm2hr7k5 жыл бұрын

    ගුරුතුමා හිනා.වෙනවා නෙවෙයි හිනා යනවා 👌👌👍ඔබට. ගොඩක් ස්තූතියි නැවත වරක් සුභ පතනවා ඔබ සැමට තෙරුවන් සරණයි

  • @niroshfernando2663
    @niroshfernando26635 жыл бұрын

    A clear explanation . Thank you👍👍👍......

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t5 жыл бұрын

    මගෙ යාලුවෙක් සර් ලගට ගියෙ මාස6 යි a එකක් ගත්තා කියලා අපේ මල්ලිවත් යවන්න කියලා කිං ලංකාවට ආවාම සර් බලන්න එයි

  • @sameerabandara4328
    @sameerabandara43284 жыл бұрын

    සර් මම A/L Art කලේ ඒත් ඔබතුමාගේ මෙම විඩියෝ සියල්ල මම නැරඹුවා පෞද්ගලිකව මගේ ජීවිතයට ලබාගන්න පුළුවන් උපදෙස් හා මගපෙන්වීම් වලට ඔබට ගොඩක් පිං. පවුලේ සියළුම දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේ‍වා.

  • @damayanthifernando4148
    @damayanthifernando41485 жыл бұрын

    i wish i had a teacher like you for my A/levels

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew84435 жыл бұрын

    ගුරුතුමා ඔබ අර්තයෙන්ම ගුරුතුමාම තමයි මන්ද ඔබ ජන්මයෙන් ගුරු බව රැගෙන ඇවිත් තියෙනවා , ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa52125 жыл бұрын

    What a Great Person are You ?

  • @nuwankalanamith3039
    @nuwankalanamith30395 жыл бұрын

    අති විශිෂ්ඨයි සර්.....

  • @shamilanadeema8855
    @shamilanadeema88555 жыл бұрын

    A great person in my life.

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri75545 жыл бұрын

    absolutely brilliant sir...

  • @slkubura7882
    @slkubura78824 жыл бұрын

    හොද යි.වටිනවා සර්.

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera60345 жыл бұрын

    Birth and adversity come from God Science has no answer before God Sir You are a great teacher

  • @sampathsaranga2790
    @sampathsaranga27904 жыл бұрын

    මම දන්නෙ මෙච්චරයි.. ටියුෂන් ක්ලාස් යන හැමෝම කැම්පස් යන්නැ.... ඒත් කැම්පස් යන එකාට කැම්පස් ගිහින් තව ඉදිරියට ඉගෙනගන්නත්.. නොයන එකාට සාමජයේ ජීවත් වෙන්නත් .. ගෙවල්වල ඉදං නාලිකාව හරහා මේ වීඩියෝ බලන අපි වගේ අයටත්. මුලු රටටම ⁣නොදන්නා දෙයක් කියල දෙන්න වෙර දරන සහා.. රටට ලොකු සම්පතක් ඔබතුමා.. චිරංජයතු ❤️👍❤️

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka24064 жыл бұрын

    තෙරුවන් සරණයි සර්❤️👍

  • @danuprasad6451
    @danuprasad64515 жыл бұрын

    Niyamai Sir. Respect you

  • @chariwanz7502
    @chariwanz75024 жыл бұрын

    හොද පැහැදිලිකිරීමක් ❤

  • @janakijayaratne7019
    @janakijayaratne70193 жыл бұрын

    Thank you sir god bless you

  • @pathummaduwantha1129
    @pathummaduwantha11295 жыл бұрын

    Great work sir

  • @monsurmonsur3607
    @monsurmonsur36072 жыл бұрын

    මේ අයගෙන් අපේ රටට තාමත් හරියට වැඩක් ගන්නේ නැහැ කො ඉ තරම් වටිනා අයද මේ

  • @achaladimuthu6584
    @achaladimuthu65845 жыл бұрын

    Sir godak thank you .video uplod karanwata.nodanna de igena ganna.

  • @reenareenareena6799
    @reenareenareena67995 жыл бұрын

    බුදුසරණයි 🤴🤴🤴🤴

  • @sungeewatapula2251
    @sungeewatapula22515 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ වන්දනීය ගුරු තුමන් ට

  • @kumudunirajitha2659
    @kumudunirajitha26595 жыл бұрын

    Great sir.

  • @prasannaweerasinghe8175
    @prasannaweerasinghe81755 жыл бұрын

    Teruwan saranai..gdk satuti ayeth sirgen igena gaddi

Келесі