ඔයාල අහපු ප්‍රශ්ණ වලට පිලිතුරු සහ Tips & Tricks

මම මේ කියන දේවල් ටික පාවිච්චි කරල cinematic videos හදන්න පුලුවන් ..
Product links here:
➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
www.benks.com/products/infini...
➡️Pitaka -
www.ipitaka.com/?ref=levidean
➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
creators.magbak.com/levi-dean
➡️SmallRig -
www.smallrig.com?afmc=4s9
➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
www.hhogene.com/?ref=xtovpmj2
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levideantech
Facebook - www.facebook.comLeviDeanTec

Пікірлер: 107

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan23 күн бұрын

    LR එකෙන් Photos Edit කරන විදිහ ගැන විඩියෝ එකක් කරන්න කො 😽

  • @Mr.Lokaya-fl3qz

    @Mr.Lokaya-fl3qz

    21 күн бұрын

    Situation තුන හතරක example අරගෙන edit කරලා පෙන්නන්න අයියට සෙට් වෙන හොඳම විදිහට edit කරන්න. මන් හිතන්නේ අපි හැමෝම කැමති වෙයි .

  • @dularalakshan1728

    @dularalakshan1728

    20 күн бұрын

    Ow aniwaryen eka one ehema video ekak please brother

  • @praweenmadushan6645

    @praweenmadushan6645

    18 күн бұрын

    ඔව් අනිවාරෙන් දෙන්නකෝ😪

  • @Asheetheboy202
    @Asheetheboy20223 күн бұрын

    මට නම් මෙහෙ එහෙම celebrities ල නෑ ,සුපිරිමි production quality experience එකක් දෙන ඔයා තමා .tokyo වලින් යන්න කලින් දවසක හම්බෙන්න try එකක් දෙනවා ජය වේවා .keep it ayye 👊

  • @udarakandy
    @udarakandy15 күн бұрын

    මං 2013 අග ඉඳන් android user කෙනෙක් උනේ.. iOS device එකක් ගන්න හිතන් උන්නට එක එකාගේ කතා අහල ගන්න ගන්න ෆෝන් එක android උනේ ඒ නිසා.. ඒත් 2024 මන් ගත්තේ තනි තිරණයක ඉඳන් 15pm එකක්.. දැන් තමයි මට තේරෙන්නේ මෙතුවක් කල් android වලින් මොනවද ලැබුණේ කියලා... Quality product නම් iOS ම තමයි.. ( මං ළග android phone එකකුත් තියනවා ඒ වුණාට.. ඒත් මින් මතුවට මන් iOS user කෙනෙක්ම වෙයි කියලා තමයි මට හිතෙන්නේ...)

  • @Randunu2004
    @Randunu200423 күн бұрын

    Fx3 eka gttu bawa kiwwe ne ne kalin api hituwe tama a7siii eka kiyala 😂❤

  • @supunsulara
    @supunsulara13 күн бұрын

    Thank you & continue this series

  • @MaLiYa__Gaming
    @MaLiYa__Gaming23 күн бұрын

    Tanks for the information brdh ❤

  • @gamithsupeshala9328
    @gamithsupeshala932823 күн бұрын

    ayye thawa video ekak one mewage.

  • @kasunchinthka
    @kasunchinthka23 күн бұрын

    video editing series ekak ona. oyage video ekak awama balanne nathuwa yanna hithenne ne. mara attractive.

  • @procapture2007
    @procapture200723 күн бұрын

    Bruhh sony fx 3 ..damn bro rocking 🎉

  • @Lakshitha.madushan
    @Lakshitha.madushan23 күн бұрын

    Goodjob brother ❤❤❤🎉

  • @technovalk
    @technovalk23 күн бұрын

    14:42 Thank You අයියේ මගේ comment එකත් කියෙව්වට ❤

  • @nethumshemika652
    @nethumshemika65223 күн бұрын

    Thank you brother godak watinawa ❤😊

  • @vehansampath
    @vehansampath22 күн бұрын

    video denoice කරන විදිය නම් මටත් ලොකු ප්‍රශ්නයක්. ඒක පුලුවන් නම් කියල දුන්නොත් වටිනව අයියෙ..

  • @Dalas_Diary
    @Dalas_Diary20 күн бұрын

    Mobile එකෙක් cinematic video කරන්නෙ කොහොමද සහ editing series එකක් ඕන අයියගෙ video මාරම ලස්සනයි වගේම හරිම calm බලන්නෙ හරිම ආසාවෙන් ❤

  • @ExtreMism24
    @ExtreMism2423 күн бұрын

    day vlog ekak gemuko levi ayye 😶🥰

  • @GearXpert
    @GearXpert23 күн бұрын

    Superb aiya, mamath Pr use kre. dn davinchi wlt maru wena gmn

  • @chanakaisuru01
    @chanakaisuru0123 күн бұрын

    පට්ට සහෝ ❤️😘

  • @ChamilaKumari-j2s
    @ChamilaKumari-j2s13 күн бұрын

    Lr vs Photoshop ගැන vedio එකක් ගේන්නකෝ ❤

  • @SandaruLakshan-zc1ox
    @SandaruLakshan-zc1ox23 күн бұрын

    Thank you godak watinawa ❤

  • @GimaaX
    @GimaaX23 күн бұрын

    Finally 🌍🔥 ❤️

  • @RahuSriLanka
    @RahuSriLanka8 күн бұрын

    Davinci gena video ekak ona ayye ❤❤❤❤

  • @UdanaSandesh-he3jb
    @UdanaSandesh-he3jb23 күн бұрын

    ඇතියන්තම් 🎉😍❤️

  • @hasinduminosha7392
    @hasinduminosha739223 күн бұрын

    mara watinwa❤

  • @Lj3942
    @Lj394223 күн бұрын

    rotatable filter = variable nd filter . ND nathi ayata apature eka close krnna puluwn, but bokeh sacrifice krnnna wenawa.

  • @vinujanemdisa3941
    @vinujanemdisa394119 күн бұрын

    Pitipasse tiyena chainshowman ge action figure eka patta ❤️🌸 denji

  • @Randunu2004
    @Randunu200423 күн бұрын

    A7siii eka wikkda

  • @riomad5613
    @riomad561322 күн бұрын

    lightroom dark editing video ek karannko

  • @WAGURE
    @WAGURE23 күн бұрын

    davinci resolve color grading gana video ekak denna puluwanda brother ❤

  • @kaveeshthushan1466
    @kaveeshthushan146621 күн бұрын

    Ayiya wenadha wagema supiri

  • @SaveenAmindu-yt8co
    @SaveenAmindu-yt8co23 күн бұрын

    Anki vector robot gennako plz

  • @WifeyWings
    @WifeyWings23 күн бұрын

    @levidean I missed your Community post. මට කියනවද indoor cenematic light setup එකක් දාගෙන හරියටම ඔයාගේ setup එක වගේ වීඩියෝ කරද්දී camara එකේ Iso කීයක් වගේ තියනවාද? මොකද මගේ setup එකේදි 800iso වගේ යනවා.

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs23 күн бұрын

    Superb❤❤

  • @SARAproductionhouse
    @SARAproductionhouse23 күн бұрын

    bro pocket camera ekakin hari mobile phone eken hari cinematic video karana widiya saha edit karana widiya gana video series ekek gennako

  • @achinthasrinath.2925
    @achinthasrinath.292522 күн бұрын

    aiye wenama chanel ekk hadala hari akamak na aiye vedio editing and colour grding gena kiyala dennakoo

  • @VibexLK
    @VibexLK23 күн бұрын

    Sigma 24-70 lens eka maarama marai.math use karanne oka. Sony A7iv ekath ekka

  • @ravil2079
    @ravil207922 күн бұрын

    Vlog ekak Video ekak plan කරන විදිහ ප්‍රැක්ටිකලි පුළුවන්නම් වීඩියො එකකින් දෙන්න 🥺

  • @ishanchandika
    @ishanchandika18 күн бұрын

    FULL VIDEO EKAMA BALUWA, DAVINCHI PURUDU WENNA ASAYI, a73,4 HODAYI HIGH BUDGET KARANA WADAWALATANAM. LOW BUDGET ,WEDDING , WAGE EWALATANAM SET NAA KIYALA HITHUNA.

  • @MrJayaUpdate
    @MrJayaUpdate23 күн бұрын

    අයියේ පට්ටයි බං කියලා දීපු ටික තවත් දෙයක් දැන ගන්න ඕනි කොවච්චර හොද කොලිටියට වීඩියෝව හැදිවත් අප්ලෝඩ් කරලා ඉවර උනාම කොලිටි අඩු වෙන්නේ ඇයි. ඉතිරි ටිකක් කිලා වීඩියෝවක් කරන්න.කවුරු නොබැලුවත් මම ඔයාගේ වඩීඩියෝ බලනවා බං. පට්ටයි මගේ ප්‍රශ්නය ගැනත් පොඩි උත්තරයක් දෙන්න.. මමත් පොඩියට හීනියට කරගෙන යන චැනල් එක අප් කර ගන්න ඔයාගේ උපදෙස් වටිනවා..

  • @WifeyWings

    @WifeyWings

    23 күн бұрын

    Video එකේ Quility එක 1080p නේද. පොඩි Tricks එකක් දෙන්නම්. editing එකේදි 2k වලට Upscale කරන්න. මමත් ඉස්සර ඔය වැඩේ කළා. එතකොට KZread එකෙන් Video එකට support කරන codec එක VP 09 වලට change වෙනවා.

  • @MrJayaUpdate

    @MrJayaUpdate

    21 күн бұрын

    @@WifeyWings thanks

  • @ChamilaKumari-j2s
    @ChamilaKumari-j2s13 күн бұрын

    Light room වලට වඩා photoshop හොදයි නේද Photoshop ගැන vedio එකක් ගේන්නකෝ ❤

  • @yasirugimhan4438
    @yasirugimhan443823 күн бұрын

    Super broh🥰❤️

  • @Ishan_Madusanka102
    @Ishan_Madusanka10223 күн бұрын

    Superb💕💕💕

  • @sajanaweerasingha6888
    @sajanaweerasingha688823 күн бұрын

    Setup tour please

  • @piyumal207
    @piyumal20721 күн бұрын

    superb

  • @SudarshaKannangara
    @SudarshaKannangara21 күн бұрын

    Thank you 🙏

  • @erangaharsha4320
    @erangaharsha432014 күн бұрын

    supiri bro

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan23 күн бұрын

    Video Eka Iwara Wenakn Baluwa . Mn Sub 6k wala Idan Video Balanne

  • @jaya234ify
    @jaya234ify16 күн бұрын

    Instruments 6කට වැඩිය mixer එකකට දීල ඒක balance කරලා එන output එක sony A 7 (3/4) camera එකේ video එකට දෙන්න පුළුවන් විදිය මොකක්ද? ( camera එකේ mic එකෙන් නෙමේ සින්දුව record කරගන්න ඕන )

  • @slhansana5075
    @slhansana507523 күн бұрын

    26:37 ee app eka kyannako ayye plz

  • @ravijahettiarachchi285
    @ravijahettiarachchi28523 күн бұрын

    Videolut eka play store na ne ayye

  • @muthu_content
    @muthu_content23 күн бұрын

    watina video ekak

  • @thenuramusic1283
    @thenuramusic128318 күн бұрын

    Color grading genath oni🙂‍↔️

  • @DNVARTS149
    @DNVARTS14922 күн бұрын

    blackmagic walata passe sony thama❤👌

  • @user-fp1og4hk1d
    @user-fp1og4hk1d23 күн бұрын

    ❤God video

  • @supunhasithdilanka
    @supunhasithdilanka23 күн бұрын

    Maru ❤

  • @WifeyWings
    @WifeyWings23 күн бұрын

    ඔයාගේ වීඩියෝ වල Av01 codec එක use වෙනවා දැක්කා. මම හිතන්නේ vp09 වලටත් වඩා එකේ qulity එක වැඩි. හේතුව 4k uplod කරන එකද? editing එකේ වීඩියෝ audio settings ගැනත් පොඩ්ඩක් කියන්න.

  • @MrThium
    @MrThium22 күн бұрын

    mn dakala tiyen qualitym vedios krn youtuber oya....oyage vedio ekk blddi ynn hitennneweth na .... puluwnnnnm unboxing ewa krnn

  • @CRavihara
    @CRavihara18 күн бұрын

    Fx3 අරගෙන. අපි හිතුවේ තාම a7iii කියලා 🎉

  • @Neel_Dhanushka_Rajapaksha
    @Neel_Dhanushka_Rajapaksha22 күн бұрын

    digtama videography gena ona

  • @isaraamaneth7677
    @isaraamaneth767719 күн бұрын

    Supir😊i❤🎉

  • @vidundewmina7993
    @vidundewmina799323 күн бұрын

    davinchi sowtware ekee videos oniii 😌🫶

  • @sandundilshan72
    @sandundilshan7222 күн бұрын

    පස්සෙ ලොකු පුපේ අමාරුවක් ආවලු නේ davinci wlt ynna😂❤️‍🩹

  • @LTDcinematic
    @LTDcinematic22 күн бұрын

    Bro mobile එකෙන් cinematic videos කරන්නේ කොහොමද හරියට,මම කරනවා කරනවා හරියට එන්නේ නෑ,මේ channl එකේ තියෙන්නේ mobile eken කරපුව ඔක්කොම,samsung s23 ultra.. tips මොනවද තියෙන්නේ mobile ඒකෙන් කරද්දි?

  • @PandaTechOfficial
    @PandaTechOfficial23 күн бұрын

    💪

  • @somasirijayalath9214
    @somasirijayalath921422 күн бұрын

    video editing eka gaana oniiiiiiiiiiiii😍

  • @Malinga_vlog
    @Malinga_vlog23 күн бұрын

    Thanks aiye 🤍🙌

  • @SuperNishan001
    @SuperNishan00123 күн бұрын

    Thawa details denna

  • @mr._yasiya8739
    @mr._yasiya873923 күн бұрын

    🙌🏼

  • @ZenZone_123
    @ZenZone_12323 күн бұрын

    Super 🎉

  • @Lakshitha.madushan
    @Lakshitha.madushan23 күн бұрын

    Davasaka hambenna oni කෙනෙක් ❤❤

  • @techno_minds
    @techno_minds23 күн бұрын

    Davinci ❤

  • @pasinduanjana
    @pasinduanjana23 күн бұрын

    ❤❤

  • @DILSHAN-10.02
    @DILSHAN-10.0223 күн бұрын

  • @adhiproduction
    @adhiproduction22 күн бұрын

    ❤❤❤️❤️🔥🔥🔥🔥

  • @Sasindu_Natheesha2007
    @Sasindu_Natheesha200722 күн бұрын

    ❤❤❤

  • @shericlasnaka4584
    @shericlasnaka458423 күн бұрын

    🔥💖

  • @WAGURE
    @WAGURE23 күн бұрын

    ❤❤❤❤❤

  • @chandeepaanuhas9307
    @chandeepaanuhas930723 күн бұрын

    Reach left 😮

  • @DilaniPriyadarshani-wy4dg
    @DilaniPriyadarshani-wy4dg23 күн бұрын

    ❤❤❤❤❤❤

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi23 күн бұрын

    A7siii එක නේද ගත්තා කිව්වෙ .. FX3 එකෙ review එකක් ඕනෙ 🔥

  • @amilajayamanne

    @amilajayamanne

    23 күн бұрын

    buy lumix s1

  • @techmudiyanse
    @techmudiyanse21 күн бұрын

    💜💜💜💜

  • @Dilsh_boy
    @Dilsh_boy23 күн бұрын

    🖤🔥

  • @yasiruwijesinghe8467
    @yasiruwijesinghe846723 күн бұрын

    🖤🌻

  • @Respectmoments10M
    @Respectmoments10M21 күн бұрын

    ❤🎉

  • @thisew3530
    @thisew353023 күн бұрын

    Hellow

  • @imalshakulathunga5780
    @imalshakulathunga578022 күн бұрын

    ෆොටො එඩිටින් ගැන ඔනි අයියා 🫣

  • @clashclans5394
    @clashclans539423 күн бұрын

    levi dean

  • @JLDilshan0
    @JLDilshan018 күн бұрын

  • @ChamilaKumari-j2s
    @ChamilaKumari-j2s13 күн бұрын

    Light room වලට වඩා photoshop හොදයි නේද Photoshop ගැන vedio එකක් ගේන්නකෝ ❤

  • @GimanUdarshana-xs5yj
    @GimanUdarshana-xs5yj23 күн бұрын

    Superb ❤❤

  • @Uranium_233
    @Uranium_23323 күн бұрын

    ❤❤

  • @Lakshitha_Madushanka
    @Lakshitha_Madushanka23 күн бұрын

  • @DroseeeeLK
    @DroseeeeLK22 күн бұрын

    ❤❤❤

  • @DilaniPriyadarshani-wy4dg
    @DilaniPriyadarshani-wy4dg23 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ChamilaKumari-j2s
    @ChamilaKumari-j2s13 күн бұрын

    Lr vs Photoshop ගැන vedio එකක් ගේන්නකෝ ❤

  • @chamoddissanayake...
    @chamoddissanayake...23 күн бұрын

    ❤❤

  • @Rio0Gaming
    @Rio0Gaming17 күн бұрын

    ❤❤

  • @DilaniPriyadarshani-wy4dg
    @DilaniPriyadarshani-wy4dg23 күн бұрын

  • @wasanthakbandara326
    @wasanthakbandara32611 күн бұрын

  • @GenesisDVibe
    @GenesisDVibe23 күн бұрын

    ❤❤❤

  • @ishandanushka4615
    @ishandanushka461523 күн бұрын

Келесі