A Day in My Life Living in Japan│සිංහල 🇱🇰🇯🇵│ජපානයේ Epi 01

Please give us a thumbs up and Don’t forget to subscribe to our channel.
Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
product links here:
Magnetic Hybrid Case $39.99
www.benks.com/collections/iph...
GlassWarrior Screen Protector $32.99
www.benks.com/collections/iph...
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - / levideantech
#lifeinaday #lifeinadayjapan #japanlife #srilankaninjapan #srilanakan

Пікірлер: 1 400

  • @NimeshEranda
    @NimeshEranda Жыл бұрын

    Pure aesthetic 🤍🔥 දිගටම vlog series ඕනේ කියන අය like කරන්න ❤️ … tattoos ගැන Japanese අයගේ idea එක මොකක්ද

  • @irushkaudayanga6335
    @irushkaudayanga6335 Жыл бұрын

    Reality එක වහන්නෙ නැතුව ඇත්තම කියුව එක ගැන මාරම සතුටුයි අයියෙ 頑張ってください❤

  • @kingsarenotalone
    @kingsarenotalone Жыл бұрын

    ඇත්ත කියන අය ගොඩක් අඩුයි. රටකට ගියාම Disney ලන්තේ වගේ ගොඩක් අය පෙන්නන්නේ. හැම කොල්ලෙක් ම පට්ට ගේමක් ගහන්නේ ඒක පෙන්නන එක ලොකු දෙයක්.❤

  • @idk89317

    @idk89317

    Жыл бұрын

    e ratawala mahansi wela wadakarana nisa thama diyunu.ape rate idan karanna hoyannema wadi hariyak putuwe idan karanna puluwan job .e madiwata ape rate aya hithan inne putuwe idan karana job witharai wadagath kiyala .othana thama apita mulinma waradune .ape rate me job walata thanak naha ithin rate inna wada karana minissu pita ratawalata yanawa ,ugath minissuth pita yanawa ithin rata thawath pallehata yanawa .me wata 48n passe andukarapu un okkoma waga kiyanna ona.lankawe inna kanthawan bahutharayak inne middle east ratawala..ane manda apita ape ratata awith nidahase inna kalayak eida kiyala hitha gannath baha

  • @athdekeem
    @athdekeem Жыл бұрын

    කොන්ද කෙලින් තියෙන කොල්ලෙක්,මවා පෑම නෑ සරලයි. මෙන්න පින්කාර ජීවිත

  • @mjshehara9101
    @mjshehara9101 Жыл бұрын

    ඇත්තටම පට්ට ආඩම්බරයි අයියේ ඔයා ගැන...ගොඩක් ස්තූතියි මහන්සිවෙලා මෙච්චර හොද වීඩීයෝස් අපි වෙනුවෙන් ගේනවට🖤🖤💫

  • @HirunNimthula
    @HirunNimthula Жыл бұрын

    අය්යේ අයියගේ job එකට අපි Respect කරනවා❤️ කවදාවත් අයියගේ channel එක අත අරින්නේ නැහැ. ❣️

  • @chamiiart

    @chamiiart

    Жыл бұрын

    aniwaryenma😌👊❤️

  • @Storymena

    @Storymena

    Жыл бұрын

    ow aniwaryanma 💗

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 Жыл бұрын

    මොන පිස්සු ද අයියේ.. ඔයා හොද රටක ඉදගෙන සුපිරි ජොබක් කරනවා , අපි කරන්නේ මේසන් වැඩ... දැන් බලන්නෙත් ස්ලැබ් එක උඩ ඉදගෙන,..දිගටම කරගෙන යන්න පුල් සප් එක් අපි දෙනවා.. ජය වේවා❤️ ඉදිරි අනාගතයට

  • @imankabhagya1367

    @imankabhagya1367

    Жыл бұрын

    යකො මේසන් වැඩ කලත් මොක කලත් හැම ජොබ් එකම් උසස්,ලන්කාව වගෙ කලකන්නි රටවල් තමා ජොබ් පහත් කරන් දගල්න්නෙ

  • @shehan8013

    @shehan8013

    Жыл бұрын

    @@imankabhagya1367 වැරදි ලංකාවේ වගේ සුන්දර රටක ඉන්න සමහරක් කාලකණ්න මිනිස්සු බහුතරයක් උපාධි කාරයෝ උන්ට අනුව දොස්තර දෙවිවරැ මම ඉන්නේ කොරියා හැම මිනිහට රෙස්පෙස්ට් කරන රටක් බොස් ගේ පුතු ඉංජිනේරැවෙක් හැබැයි පොර කම්පැනියේ වැඩ කරන්නේ මගේ යටතේ වැඩ ඉගෙන ගන්නේ මගෙන් එකට දුම දාන්නේ මාර මිනිස්සු

  • @imankabhagya1367

    @imankabhagya1367

    Жыл бұрын

    Ow bn ek atta,ලංකාවේ මිනිස්සු komath හැම අතින්ම පහළ ඉන්න කලකන්නි ජාතියක්,එකනෙ රනිල වගෙ හොරුත් මෙ රට කකා ඉන්නෙ

  • @inshallah1234

    @inshallah1234

    Жыл бұрын

    ගැම්මක් බන් 👍💎

  • @idk89317

    @idk89317

    Жыл бұрын

    @@imankabhagya1367 oba hari mesan wada karana aya wena ratawala hodata hamba karanawa wada amaru nisa geweemath wadi.e wagema e ratawala puduma thanak thiyenne .e ayata

  • @pramodgimhan1118
    @pramodgimhan1118 Жыл бұрын

    Production qulity එක නම් next level බන්😯🎖️️උබේ video බලන්නෙම ඒ qulity එක නිසා❤️‍🔥

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thankyou so much brother

  • @tharindusathsara6345
    @tharindusathsara6345 Жыл бұрын

    පිටරටක වැඩත් කරන ගමන් කොච්චර busy වුනත් මෙහෙම quality වීඩියෝ ගේන එක ලොකු දෙයක් බ්‍රෝ..පිටරටක ඉන්නම ඕන ඒක තේරෙන්න ❤️✌ quality content ගෙන්න අපි හැමදාම චැනල් එකේ ඉන්නවා.

  • @zenox3570
    @zenox3570 Жыл бұрын

    I personally like the lifestyle in Japan 🇯🇵 ❤️

  • @shenal_kaveesha

    @shenal_kaveesha

    Жыл бұрын

    Me to brother 😍🇯🇵💖

  • @anonymouslunaticz
    @anonymouslunaticz Жыл бұрын

    Creativity අතින් Next Level ❤️ Cinematography පට්ට ✨ Short Movie එකක් බැලුව වගේ

  • @heshantech215
    @heshantech215 Жыл бұрын

    පාර අතුගාන එකත් ලෝකෙ තියෙන උතුම්ම රැකියාවක් හොරකන් නොකර වංචා නොකර කර ඕනෙම job එක වටිනවා....ඉක්මනින්ම දියුනු වෙනවා අයියෙ...😍❤❤❤❤

  • @malakalakshan9600

    @malakalakshan9600

    Жыл бұрын

    අනිවා . අයියේ ඔයා විතරයි මේ වගේ video එකක් කරේ පට්ට මටත් යන්න ආස හිතුණා . ❤ ඔයාගේ video දාපු ගමන් බලනවා❤

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    Жыл бұрын

    තමන් අතුගාන රට අනුව තමයි සැලකිල්ල

  • @SachiraBhanu

    @SachiraBhanu

    Жыл бұрын

    @@muhammadmafaz8530 anna ekai. lankawe parata bahala karala balanna thibba ahanna wena katha tika. mehe godak aya hina wenna thama balan inne.

  • @muhammadmafaz8530

    @muhammadmafaz8530

    Жыл бұрын

    @@SachiraBhanu ඇත්ත 🙏👍🏼🤝

  • @kethiya12

    @kethiya12

    6 ай бұрын

    මටත් ආස හිතුනා හැබැයි ඒ lift style එකට❤️😎

  • @VisterOfficial
    @VisterOfficial Жыл бұрын

    Japan 🇯🇵 is a very aesthetic country. I love it's culture and as Sri Lankans, we have to follow their environmental habits like using bicycles. See bicycles are everywhere even the country is so modernized. And Inever forget to tell u that your editing skills are great levi😍

  • @levidean

    @levidean

    Жыл бұрын

    ♥️♥️

  • @VisterOfficial

    @VisterOfficial

    Жыл бұрын

    @@levidean ❤️

  • @pawanmihiranga2483

    @pawanmihiranga2483

    Жыл бұрын

    @@levidean aiye O/L Krl janpan awoth monwda krnn puluwn

  • @ashan5567

    @ashan5567

    Жыл бұрын

    @@pawanmihiranga2483 කුඹුරු හාමු

  • @d.pereira2076

    @d.pereira2076

    Жыл бұрын

    It's also happened to have the highest suici de rates in the world, and one the countries where people are most depressed as per researches. aestheticism conveys not only physical beauty but also the form of emotions. One who has had aesthetic personality will find beauty and postivity regardless the country he/ she lives. Yes Japan is very beautiful, clean and modern in materialistic point of view. But we shouldn't just judge by the surface , but go beyond that to seek true aestheticism and happiness. I do adore Japan but also in the same time , the displeasure and and high depression, very high suici de rates magnify is True aestheticism/beauty and happiness comes from within oneself , not just by living in a physically eye pleasing , modern place.

  • @dyno3314
    @dyno3314 Жыл бұрын

    පට්ට මහන්සි වෙලා හදපු video එකක් කිටලා බලද්දිම පේනවා, සුපිරියක් ආයේ කියන්න දේවල නෑ👌👌👌... මොකද කියන්නෙ vlog channel එකක් කරමුද මේ ගැම්මෙන්ම 😁👍

  • @krishandilshan9632

    @krishandilshan9632

    Жыл бұрын

    👍👍👍

  • @KALINDU01
    @KALINDU01 Жыл бұрын

    ගැමිමක් තමා අයියේ.🔥🔥🔥❤️ අයියාගේ Job එකන් හොයන සල්ලි සාදාරණ සල්ලි.එක නිසා කිසිම අවුලක් නැ.අනික කිසිම වෘත්තීය උසස් හෝ පහත් නැ හැමෝම සමාජය යමි විශේෂ දායකත්වයක් දක්වනවා. හැම වෘත්තීයම වැදගත් සමාජය පැවැත්වීමට.

  • @PayMasterApp
    @PayMasterApp Жыл бұрын

    ලංකාවේ අයට මේවා පෙන්නන එක ගොඩක් වැදගත්. මෙන්න මෙහෙමයි රට හදන්න ඕනේ. ජපන්නුන්ගෙන් ඉගෙන ගමු 💙

  • @sithijalakshan5785

    @sithijalakshan5785

    Жыл бұрын

    Japannungen neme bn Levi aiyage igenagamu

  • @PayMasterApp

    @PayMasterApp

    Жыл бұрын

    @@sithijalakshan5785 Aniwaryen

  • @shenonperera7700
    @shenonperera7700 Жыл бұрын

    අනාගතය වෙනුවෙන් කරන කැපවීම් අනිවාර්යයෙන් ජීවිතේ දවසක ලස්සන කරනව. ඒ වෙනුවෙන් අපි යන ගමනෙදි වැරදීම් වෙන්න පුලුවන්. ඒත් හැමදාම වරදින්න ඕනෙත් නෑ. ජීවිතේ එක තැනකදි හරියනව. එතනින් පස්සෙ දිගටම හරියනව...❤️🔥 ඒ අනාගතය වෙනුවෙන් කරන අවංක කැපවීමට සුබපැතුම් සහෝදරයා...❤️🔥 ගැම්මක්...🔥😎

  • @sajanmadhusanka1620
    @sajanmadhusanka1620 Жыл бұрын

    Short movie එකක් වගේ,පට්ට creative video clips.skip නොකර බලපු හොදම vlog එකක්. මහන්සියෙන් කරන මේ වැඩේ නම් perfect.

  • @denethkolla6555
    @denethkolla6555 Жыл бұрын

    ටෙක් රීවිව කෙනක් කිවුවම මම හිතුවෙ එ මත්තෙම ඉන්න කෙනෙක් කියල ඒත් ඇත්තටම රෙස්ටූරන්ට් එකක වැඩ කරන සරල සාමාන්ය මනුස්සයෙක්..නියමයි...වීඩියො එක පට්ට ලස්සනයි...එ කැමරා ඇන්ගල්ස් ටික..එ ස්⁣ටෝරි ලයින් එක..වීඩියො කොලියිට..සුපිරි!!විඩියො එකෙ end එකත් පට්ට❤️❤️❤️❤️❤️❤️❤️‍🔥

  • @sasmiuththari4336
    @sasmiuththari4336 Жыл бұрын

    හැමදේන හන්ගන්නෙ නැතුව කියන එක ගැන හරි සතුටුයි ...පරිස්සමින් වැඩ කරන් ඉන්න....ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..❤️🇯🇵

  • @P.amarasinghe
    @P.amarasinghe Жыл бұрын

    Video editing super ❤❤ හරිම නිහතමනි පුද්ගලයෙක් ❤ දිගටම මෙවගේ Japan වල video ඔනේ

  • @mamakamthi7735
    @mamakamthi7735 Жыл бұрын

    14:58 day volgs දිගටම දන්න අයියේ අපිට ලොකු motivation එකක්.රටේ තියෙන අපිට තියෙන ප්‍රශ්න වලින් පොඩි හරි නිදසක් ලැබෙනවා😊

  • @BraincareSL
    @BraincareSL4 ай бұрын

    තිරය පිටුපස පෙන්වන්න තරම් ඔයා මාරම නිහතමානි කෙනෙක් ඇත්තටම 💪❤️‍🔥 respect 🇯🇵❤️‍🔥

  • @supunsandaruwands
    @supunsandaruwands Жыл бұрын

    Passion එක Follow කරන එක පට්ට ආතල් වැඩක් බ්‍රෝ. එක වගේ හිතන අයගේ වීඩියෝ බලල බලල පිස්සුව ඔලුවට ගැහුවා කියන්නේ ආය ඉතින් ඉවරයි තමා. දවසින් දවස ක්‍රියේටිව් අදහස් පහල වේවා.♥👊🙏

  • @Aaaaaa3
    @Aaaaaa3 Жыл бұрын

    ඔයා ගෙ මොන video එක දැම්මත් අපි ඒක බලනවා අයියෙ ඒ තරම්ම පට්ට කොලිටි මේ chanel එක ආසාවෙන් බලන්නෙ❤️ ඔයාගෙ ගැන තීන image එක වෙනස් වෙන්නෙ නෑ අයියෙ මොන ජාතියෙ video දැම්මත්. සුපිරි ඉතිං ආසාවෙන් බලන්නෙ ❤️ දිගටම කරගෙන යන් 💪 මේවගේ video වලටත් මාරම කැමතී .ජය වේවා 💚

  • @lovalova5401
    @lovalova5401 Жыл бұрын

    හැමදෙයක්ම අහස උසට ගනන් ටෝකියෝ නගරේ ජිවත්වෙලා ගහන ඔය ගේම සුපිරි ලොක්කා..😃 පට්ට ආඩම්බරයි..♥️ තව ජපානේ විතරක් තියන සුපිරි ගැඡට් කෑලි එහෙම තියෙනවනම් බලන්න ආසයි..

  • @vimu839
    @vimu839 Жыл бұрын

    දැං වෙලාව පාන්දර 4.13 යි.. පාන්දර 1.30 ඉදං ඇහැරලා power cut නින්ද යන්නෙ නෑ.... බලපු vlogs එකක් ආයේ බලනෝ ඒ තරම් ආසයි මේ quality එකට වීඩියෝ බලන්න.. මෙයා apple event බලලද මන්දා මෙච්චර creative ...

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs Жыл бұрын

    Got recommended from KZread! honestly such a high level of quality in editing and shots ❤

  • @madhumaldimuthu9716
    @madhumaldimuthu9716 Жыл бұрын

    ඒ production quality එකට මම personally පට්ට කැමති... චැනල් එකෙ යන content එක මොකක් උනත් බලන්න පුලුවං වෙන විදිහට quality එකක් තියෙනව... tech related content ම විතරක් නැතුව all rounder කෙනෙක් වගෙ හැමදේ ගැනම videos දානවට personally මමනං කැමති 🙂❤️❤️❤️ good luck අයියෙ 🙂

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 Жыл бұрын

    ඇත්තටම අයියේ මට කියන්න වචන නෑ සුපිරි ඔයාගේ videos හැම එකක්ම හොදටම පැහැදිලි කියන දේ ගොඩක් හොදට explain කරනවා. ❤❤❤🥰😍

  • @UvamHewawasam
    @UvamHewawasam Жыл бұрын

    This is how a vlog should be! Keep it up the good work! You got a sub

  • @slpenguin9776
    @slpenguin9776 Жыл бұрын

    ජොබ් නම් මොනාද අනේ.අපිත් ජපන් ඉදන් කරන්නෙ ඕවම තමා...මැරීගෙන වැඩ කරලා ඔහොම වීඩියෝ කරනවා කියන්නෙත් මාර ගැම්මක් ඇගට...අනිත් දේ අයියගෙ professional look එක..ජය♥️🙇

  • @warunakarunarathna9160
    @warunakarunarathna9160 Жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 天才 ですね❤🎉

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL Жыл бұрын

    ඇත්තටම අයියේ ඔයාගේ ජිවිතේ පට්ට මට මේ එක වීඩියෝ එකෙන් ඔයාගේ මුළු ජිවිතයම තේරුම් ගන්න බැ ඒත් මට තේරුම් ගිය විදියට මටත් ඕනි ඔයාගේ වගේ ජිවිතයක් Now you are my inspiration character, brother #Respect_LeviDean_AKA_MadushanSajeewa

  • @kawalamtube
    @kawalamtube Жыл бұрын

    Way to go, man... highly appreciate your effort.

  • @aziryasin
    @aziryasin Жыл бұрын

    Loved the vlog man. Do more like these in addition to tech content

  • @kasunjuliyange2443
    @kasunjuliyange2443 Жыл бұрын

    අයියා මහන්සිවෙලා අපිට බලන්න විඩියෝ එක ගොඩක් ස්තුතියි අයියේ.ආඩම්බරයි ඔයා ගැන.good luck ❤️👍

  • @NOobBoT1237
    @NOobBoT1237 Жыл бұрын

    නිකන් movie එකක් බැලුවා වගේ පට්ට ඔයාගේ වීඩියෝ නම් කියලා වැඩක් නෑ 👍❤️❤️😚

  • @srinathgamage7498
    @srinathgamage7498 Жыл бұрын

    great work bro all the best keep it up and thank you for everything that you'r sharing with us

  • @harshan525
    @harshan525 Жыл бұрын

    Aesthetic shots and edits,love the way you narrate brother , much love 💙

  • @areebbadurudeen
    @areebbadurudeen Жыл бұрын

    Dude the shots and the edit was to the point I mean beyond! Much love ♥ need more

  • @sanukamarasinghe
    @sanukamarasinghe Жыл бұрын

    The shots and edits are superb! 🖤

  • @kasunkumarasiri0394
    @kasunkumarasiri0394 Жыл бұрын

    Creative & Cinematic 😍 Keep it up Brother!!

  • @gayan1742
    @gayan1742 Жыл бұрын

    Wow, amazing production quality. Keep it up!

  • @sameerapathum1950
    @sameerapathum1950 Жыл бұрын

    Hats off Bruh🤘👊 , this was awsome. clean and artic shots👌 + damn🔥 edits. Highly addictive!

  • @wagawaththalasith4141
    @wagawaththalasith4141 Жыл бұрын

    අඩේ..... පට්ට අයියෙ දිගටම ඕන😍😊

  • @ThilinaPerera.
    @ThilinaPerera. Жыл бұрын

    Vlog eka supiri 🔥❤️

  • @NineLives_6611
    @NineLives_6611 Жыл бұрын

    සුපිරියක්❤

  • @Whothefisjackie
    @Whothefisjackie Жыл бұрын

    Absolute love & respect to your attitude ❤

  • @RiddlerShorts
    @RiddlerShorts Жыл бұрын

    Just like a film . Great work . The shots were awesome😍

  • @thisurahathurusinghe7088
    @thisurahathurusinghe7088 Жыл бұрын

    fatta fattq supiri cinematic vibe ekak awaa keep it up

  • @Danush-travel
    @Danush-travel Жыл бұрын

    Ela bro.So exciting

  • @sanujapasankarunarathna2071
    @sanujapasankarunarathna2071 Жыл бұрын

    We need more daily vlogs levi dean ✌️😎👌

  • @pinsarabandara9236
    @pinsarabandara9236 Жыл бұрын

    සුපිරියක් දිගටම vlog ඔනේහ් 🔥👍

  • @Sithum_wansekara991
    @Sithum_wansekara991 Жыл бұрын

    Wow nice bro Wenama level ekak 👍❤

  • @jkr9048
    @jkr9048 Жыл бұрын

    hope to see more vlogs, btw nice editing too

  • @5190975
    @5190975 Жыл бұрын

    Respect increased and hats off for the commitment....love your vlogs man. we care about your talent and superb presentation and reviews. Keep it up. The sky isn't the limit for you. Cheers mate

  • @sampath9979
    @sampath9979 Жыл бұрын

    patta bro

  • @nomithrasanjana2978
    @nomithrasanjana2978 Жыл бұрын

    This video is great and the editing is amazing 👌

  • @isuruudithithabandara8811
    @isuruudithithabandara8811 Жыл бұрын

    video eka supiri Aiye❤

  • @PRO-sg5eg
    @PRO-sg5eg Жыл бұрын

    දිගටම මේ වගේ videos ඕනේ.❤️💙❤

  • @punsirisoisa3129
    @punsirisoisa3129 Жыл бұрын

    උබේ නිහතමානි කමට පට්ට ආදරෙයි බන්.💕

  • @ravisanka1290
    @ravisanka1290 Жыл бұрын

    Ela machn cheers 👊🏽

  • @teddyperera8531
    @teddyperera8531 Жыл бұрын

    Patta machan. Lassna video ekak. All the best!

  • @Waruninjp
    @Waruninjp Жыл бұрын

    මූ නම් යකෙක් බන්❤

  • @lwxp.
    @lwxp. Жыл бұрын

    දිගටම වීඩීයෝස් කරන්න අයියේ ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න තවත් මේ වගේ Vlogs දාන්න 💙

  • @ruitar
    @ruitar Жыл бұрын

    woow patta aiya..vlog ekak unath eka marama level ekka thiyenne. Pattama patta aye dekak na. Patta ❤

  • @newramitha5876
    @newramitha5876 Жыл бұрын

    😎😍😍superb aiye

  • @SachithraThambavita
    @SachithraThambavita Жыл бұрын

    Nice one dude! Upload more daily vlogs! That's better than your unboxing videos! Keep it up bro! Love from Srilanka 🇱🇰

  • @sasindujayashan9146
    @sasindujayashan9146 Жыл бұрын

    Tech වගේම vlog series එකකුත් ඉස්සරහට ඕනි අයියෙ 🤩❤ අයිය job එකත් කරගෙන අපිට tech video එකක් දෙන්න ලොකු කැපවීමක් කරනවා කියලා අද තමයි දැන ගත්තෙ 🖤 Good Luck ❤

  • @sds.6182
    @sds.6182 Жыл бұрын

    Edit n content super bn❤️

  • @yasirugimhan4438
    @yasirugimhan4438 Жыл бұрын

    Bro oyage vedio maru ada thamai mn balanna gaththe really appreciated❤️

  • @GAMINGDANA.
    @GAMINGDANA. Жыл бұрын

    ගෙමක් ගහපන් සහෝදරයා හැමදාම උබත් එක්ක අපි ඉන්නවා❤❤❤❤❤❤❤

  • @ishandakshina2943
    @ishandakshina2943 Жыл бұрын

    One of the best vlog I've seen in youtube Brother. You should show this to the world not only for our lankan fa base😍🔥. This is a next level production. Great production quality, awesome camera angles also the sound quality😍🔥🔥. Keep the consistency and upload more vlogs..... Awesome😍

  • @isurusadruwan
    @isurusadruwan Жыл бұрын

    Wow machan oya godak mahansi wenawa very nice brother💕

  • @thilinaeshan1
    @thilinaeshan1 Жыл бұрын

    Awsome content bro..

  • @InduruBandara
    @InduruBandara Жыл бұрын

    This is the first vlog I've ever watched without skipping a second. I have seen your efforts to bring us quality video using different camera views. No words needed... just superb 🔥 Keep going. All the best❤‍🔥

  • @magetubeeka
    @magetubeeka Жыл бұрын

    Hi brother. Just happened to come across this video while surfing youtube.. absolutely loved it. The content was so interesting, AND your style of shooting and editting is beautiful. Love your attitude and what you said at the end too. Much love and strength to you, keep doing what you do. Bless 🙏🏽

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thankyou brother

  • @faizalfaheer146
    @faizalfaheer146 Жыл бұрын

    Ela macha 😊

  • @ashennperera
    @ashennperera Жыл бұрын

    Wow you got it man, Keep up❤

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna4174 Жыл бұрын

    කීයටවත් මේ චැනල් එක unsubscribe කරන්න නෑ... පට්ට වැඩ්ඩෙක් .... 💙💙💙

  • @parakramarathnayaka9171
    @parakramarathnayaka9171 Жыл бұрын

    Vlog එකනම් මාරම කොලිටි. ❤ ජොබ් එක නම් ආදලම නැ මොකත් එකයි. දිගටම විඩියො කරමු ආදටෙයි❤

  • @samith
    @samith Жыл бұрын

    Videos patta creative ❤🤟

  • @Gihawixx
    @Gihawixx Жыл бұрын

    Patta aiya, supiri content 🌼💗

  • @romy_macmiller2377
    @romy_macmiller2377 Жыл бұрын

    අයියා මොනා කොහොම කරත් අපිට වැඩක් නෑ අයියේ.. අයියා සුපිරි චරිතයක්.. ආදරෙයි ඉතින්..මේ වගේ දිග vlogs තව ඕනේ..

  • @sarigamasongbox584
    @sarigamasongbox584 Жыл бұрын

    මේ video eka අයෙ අයෙ බලන්නෙ ඇයි කියල හිත හිත ආයෙ බලන මම.🙂❤️❤️❤️.

  • @Livingnz-

    @Livingnz-

    Жыл бұрын

    ❤️😂

  • @Sajika2008

    @Sajika2008

    Жыл бұрын

    ow නේ 😏😏😏👍

  • @silentkiller3189
    @silentkiller3189 Жыл бұрын

    creative man💯

  • @Ron-ug6en
    @Ron-ug6en Жыл бұрын

    Next level machn ❤

  • @hemalranasinghe5004
    @hemalranasinghe5004 Жыл бұрын

    comparing to other vlogers this guys is perfectly doing his vlog clearly.. Keep it up bro! Even your editings are also unique and happy to watch 🤘

  • @levidean

    @levidean

    Жыл бұрын

    Thankyou brother

  • @KDzTV
    @KDzTV Жыл бұрын

    what a aesthetic country !

  • @ketheesh5074
    @ketheesh5074 Жыл бұрын

    Good and creative video bro!

  • @ASPECTxTDM
    @ASPECTxTDM Жыл бұрын

    One moment of respect to the quality thou ❤️

  • @carcollection9157
    @carcollection9157 Жыл бұрын

    අයියේ ඔයාගෙ බලපු පලවෙනි වීඩියෝ එක මේහ්,මාත් කරන්න ඉන්න ජොබ් එක තමයි අයියත් කරන්නේ ගොඩක් දේවල් දැනගත්ත අද,දිගටම ඔය වගේ වීඩියෝ දාන්න❤️😍😘

  • @rana_boi
    @rana_boi Жыл бұрын

    niyami machn digatama danna patta❤❤❤❤❤❤❤❤

  • @SupremClasDevastator
    @SupremClasDevastator Жыл бұрын

    Bro this is awesome

  • @Srilankan_girl
    @Srilankan_girl Жыл бұрын

    when you said,you print everyones cards too!! thats where u stand bro!👍🏽love from srilanka🇱🇰

  • @japandream481
    @japandream481 Жыл бұрын

    ඒක පට්ට 😍😍😍 මාත් SSW Food Service වලින් එන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඔයා Resturent එකක වැඩ කරන එක පට්ට වටිනවා ❤❤❤

  • @xbishopff6917
    @xbishopff6917 Жыл бұрын

    Gammk thamai ❤❤

  • @ptechyou
    @ptechyou Жыл бұрын

    යන්න ගොඩක් ආස කරන, හීන දකින රටක් madushan aiya 🇯🇵🇱🇰

  • @GAMING_KILA
    @GAMING_KILA Жыл бұрын

    ඇත්‍තටම පට්ට නිහතමානි චරිතයක් ❤️

Келесі