Thunder Mountain Railroad💥🚂: Disneyland Park in Paris, France 🇫🇷 |විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

Ойын-сауық

ප්‍රංශයේ පැරිස් නුවර සිට නැගෙනහිර දෙසට කිලෝමීටර් 32 පමණ දුරින් මා(ර්)නා-ල-වලෙ (Marne-la-Vallée) හි පිහිටා ඇති ඩිස්නිලන්තය (Disneyland) ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත ඇති, ලොව දෙවැනි විශාලතම විනෝදාස්වාද නිකේතනය යි. එහි තේමා උද්‍යාන දෙකක්, හෝටල් හතක්, සම්මේලන මධ්‍යස්ථාන දෙකක්, ගෝල්ෆ් පිටියක්, කෑම වර්ග සහ සාප්පු සවාරි සහිත විනෝදාස්වාද සකීර්ණයක් ද වේ. 1992 වර්ෂයේ අප්‍රේල් මස 12 වන දින විවෘත කරන ලද පැරිස් ඩිස්නිලන්තය, වෝල්ට් ඩිස්නි සමාගමේ අංශයක් වන ඩිස්නි එක්ස්පීරියන්ස් ආයතනය විසින් මෙහෙයවනු ලැබේ. මෙම විනෝදාස්වාද නිකේතනයෙහි සම්පූර්ණ අයිතිය ඉහත සමාගමට ඇති අතර එය අක්කර 5,200 ක් පමණ විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇති, සේවකයන් 17,000 ක් පමණ සංඛ්‍යාවකින් ද යුක්ත, යුරෝපයේ විශාලතම සංචාරක ගමනාන්තය ද වන විනෝදාස්වාද සංකීර්ණයකි.‪@Vishvamandapa‬
Disneyland Paris is the world’s second largest entertainment resort outside of the United States of America which located in Marne-la-Vallée, 32 kilometers east of Paris, France. It also encompasses two theme parks, seven Disney-owned hotels, two convention centers, a golf course, shopping, dining and entertainment complex. Disneyland Paris, which opened on April 12, 1992, is operated by Disney Experience, a division of The Walt Disney Company. The above company has the full ownership of this entertainment resort, which is an entertainment complex located on approximately 5,200 acres of land, employing about 17,000 employees, and is also the most visited tourist destination in Europe.‪@Vishvamandapa‬
#entertainment #adventure #disneyland #france #travel

Пікірлер

    Келесі