The Port of Piraeus in Athens, Greece 🇬🇷⛴️❤️

Автокөліктер мен көлік құралдары

ඇජියන් සමුද්‍රයෙහි (Aegean Sea) බටහිර වෙරළ තීරයෙහි සරනිකෝස් බොක්කෙහි (Saronic Gulf) පිහිටා ඇති, ග්‍රීසියෙහි අග්නිදිග පිරයෝස් වරාය (The Port of Piraeus), ඇතැන්ස්හි ප්‍රධාන මුහුදු වරාය (Sea Port) යි. එසේ ම මෙය ග්‍රීසියෙහි විශාලතම වරාය ද යුරෝපයෙහි විශාලතම මගී ප්‍රවාහන වරාය ද වේ. පිරයෝස් (Piraeus) යනු ග්‍රීසියෙහි ඇතැන්ස්හි පිහිටි පැරණි නගරයකි.
The Port of Piraeus, located in Saronic Gulf on the western coasts of the Aegean Sea, is the chief sea port of Athens in southeast of Greece. As well as, this is the largest port in Greece and the biggest passenger port in Europe. Piraeus is an ancient city in Athens, Greece.
#travel #piraeus #europe #cruise

Пікірлер: 2

  • @yasodilakshika2218
    @yasodilakshika22183 ай бұрын

    Wow😮

  • @jeevaaninanayakkara4344
    @jeevaaninanayakkara43443 ай бұрын

    Appreciate the video you shared.

Келесі