The ordinary and the extraordinary #65 සාමාන්‍යදේ සහ අසාමාන්‍ය දේ REV HASALAKA SEELAWIMALA THERO

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 32

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161Ай бұрын

    ඔබ වහන්සේගේ දර්ම දේශනා තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය උනේ,ඔබවහන්සේ දර්මය දේශනා කරන විලාසය,අර්තාන්විතව තැනට සුදුසු වචන හසුරැවන ආකාරය ,සරල බව ,පැහැදිලිව දේශනා කරන ආකාරය තමයි වඩාම වටින්නේ.

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559Ай бұрын

    ඔබවහන්සේ ඉලක්කය ට කාලයෙන් උපරිමය ගෙන ඉතා පැහැදිලිව ධර්මය දේශනා කිරීමේ කුසලතාව පිලිබදව පුණ්‍යානුමෝදනා කිරීමට මා දන්නා වචන නැත ස්වාමින්වහන්ස. අපගේ පෙර පිනට මුණගැසුනු ඔබ වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. පතන්නාවූ බෝධියකින් උතුම් නිවන ඔබවහන්සේ මෙන්ම ඔබවහ්සේගේ අතිශය පින්වත් දෙමාපියන් ද සාක්ෂාත් කරගනිත්වා. සාදු සාදු සාදු.

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819Ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173Ай бұрын

    ,මගේ හැරවුම් ලක්ෂය වුනෙත් ඔබවහන්සේ තමයි.ඔබවහන්සේට නමස්කාර වේවා.!!

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294Ай бұрын

    මාගේ පිනක් තිබිලා තියෙනවා. හෙතුපළ දහම දේශනාවක් ලෙස අහන්න.මෙ මගෙ ධර්මරසයයි . ගෞරවණීය ස්වාමීන් වහන්සේට අපි හැමදාමත් ණයගැති වෙමු.නමස්කාර වෙවා.🙏🙏🙏🪔

  • @sohanpowerline6109
    @sohanpowerline610927 күн бұрын

    සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺

  • @newone7331
    @newone7331Ай бұрын

    තෙරැවන්සරණයි ස්වමින්වහන්ස පුරාණ කර්ම ගිනි බොල ගිලිමින් සිටින්නේ මෙි බවය නමි පුරාණ කරැමයක්මමයි ⁣ තෙරැවන්සරණයි

  • @sisirakumarage7039
    @sisirakumarage7039Ай бұрын

    සාදු.. සාදු..සාදු...🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294Ай бұрын

    Sadu sadu sadu.

  • @shobasenarathyapa7420
    @shobasenarathyapa742029 күн бұрын

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @chitradayangani304
    @chitradayangani304Ай бұрын

    ශ්‍රි සද්ධර්මය තුලම රැඳෙමින් ප්‍රායෝගික ව එහි සුවය අත්විඳිමින් අපටද එය ඉතාම ප්‍රශස්ත භාෂා භාවිතයක් තුලින් ආමන්ත්‍රණය කරන පින්වත් ආර්ය යන් වහන්ස ,ඉතාම බැතිබරව ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏නමස්කාර වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayanisandya1857
    @gayanisandya1857Ай бұрын

    ඔබ වහන්සෙිලෙගෙ ධර්මය නිසා හිතට දැනෙන සැනසීම අපමනයි.තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරිමට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවා🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266Ай бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @thilinakumara7976
    @thilinakumara7976Ай бұрын

    🙏🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423Ай бұрын

    Uthum swamin whansa oba whansetath api siyaluma දෙනාටත් chathurarya sathyama jaya ganna labewa.sadu sadu sadu .

  • @user-pb1fn6rx2f
    @user-pb1fn6rx2f25 күн бұрын

    Sadu sadu sadu

  • @shamaly5238
    @shamaly5238Ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @newone7331
    @newone7331Ай бұрын

    සාධු සාධු සාධු සාධු නිදුක් නිරෝගි සුවය ලැබේවා පුර්ථන කරමි🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි

  • @champaperera6953
    @champaperera6953Ай бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @nalummala5327
    @nalummala5327Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1yАй бұрын

    🙏🙏🙏

  • @chamodidewminie5652
    @chamodidewminie5652Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe111123 күн бұрын

    ❤🙏❤

  • @T.M.SRathnayake
    @T.M.SRathnayakeАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ig4xj6ci7l
    @user-ig4xj6ci7lАй бұрын

    Very practical sadu sahu

  • @thilinakumara7976
    @thilinakumara7976Ай бұрын

    ඔබ වහන්සේ දෙසනා කරන දර්මය සත්‍යයි සත්‍ය වශයෙන්ම නිවීමක් මම ලබා ගත්ත ඔබ වහන්සේ මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේයි 🙏🙏🙏ගැටීම නතර උනාම සියල්ලම සාමාන්‍යයි කිසිම දෙයක් පිළිබද විශේෂයක් නෑ

  • @sarathw5740
    @sarathw574015 күн бұрын

    21:25 බුදුන් වහන්සේ වදාළේ නිවැරදි උත්සාහය පුරුදු කරන ලෙසයි. සියල්ල කම්ම නිසා ඇති නොවේ. උත්සාහය වැදගත්. Buddha asked us to practice the right effort. Not all are due to Kamma. The effort is important.

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062Ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116Ай бұрын

    සාදු සාදු සාදු

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423Ай бұрын

    Uthum swamin whansa oba whansetath api siyaluma දෙනාටත් chathurarya sathyama jaya ganna labewa.sadu sadu sadu .

  • @sumanahewage8796
    @sumanahewage8796Ай бұрын

    Sadu sadu sadu

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561Ай бұрын

    🙏🙏🙏

Келесі