අපි නොසිතුවට මනුස්සයෙක් මැරුණම මොකද වෙන්නේ දන්නවද... (Part 31)

#helayeapi #tranding #niwana
මෙම වැඩසටනේ ඇති කාර්මික දෝශයක් හේතුවෙන් අවසාන කොටස නැරඹීමට නොහැකි අතර එම කොටස මේ ලින්ක් එකෙන් බලන්න • මැරෙන්න කලින් මැරුණම ය...
පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන්වහන්සේ
ඔබට නැගෙන යම් දහම් ගැටලුවක් වේ නම් comment එකක් ලෙස පල කරන්න.. ඉදිරි වැඩසටහනකදී අරිය උතත්මයන්ගෙන් පිලිතුරු ලබා ගත හැක...
Contact us on e mail - apihelaye@gmail.com

Пікірлер: 141

  • @dk4386
    @dk4386 Жыл бұрын

    නිවනට මග පෙන්වීමක්.

  • @UdugampolaChandrarathanahimi

    @UdugampolaChandrarathanahimi

    Жыл бұрын

    Lll😊😊😊😊😊

  • @sanjeewajinadasa4701

    @sanjeewajinadasa4701

    Жыл бұрын

    @@UdugampolaChandrarathanahimi VB

  • @surandilansurandilan6326

    @surandilansurandilan6326

    Жыл бұрын

    ​@@UdugampolaChandrarathanahimiaaaa

  • @AjithMuthubanda

    @AjithMuthubanda

    11 ай бұрын

    2:10:04 2:10:04 2:10:04

  • @nadeshesudesh5522

    @nadeshesudesh5522

    10 ай бұрын

    Hariyatama hari darmaya dannathi aya iwari owakiyana budihamuduruwo onada

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe520511 ай бұрын

    ඔබ වහන්සේ ට කායික සුවපත් බාවයම අදිශ්ඨාන කරමි . මෙවැනි උත්තමයන් මෙලොව ට බිහි කල දෙමාපියන්ද මේ භවයේදීම උතුම් නිවනින් නිවී සැනසේවා! 🙏🙏🙏

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha15738 ай бұрын

    මේ උතුම් සිරි සද්ධර්මය ඇසීමෙන් සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 Жыл бұрын

    අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ලාඋතුම් වහන්සේ ලා තව තවත් පහල වේවා !!!!දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 Жыл бұрын

    ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ව හරියටම පැහැදිළි යි සාදු සාදු උතුම් ආර්යන් වහන්සේ ට නිරෝගි සුවය ලැබෙවා 🙏🙏🙏

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h Жыл бұрын

    මෙවැනි අරිය උත්තමයන් වහන්සේලා නිසයි නිර්මල දහම රැකී පවතින්නේ.ඔබ වහන්සේට කායික නිරෝගි සුවයම ලැබේවා.සුවපත් වේවා.

  • @wimalasooriya4278
    @wimalasooriya4278 Жыл бұрын

    🙏🙏🙏 පරම පවිත්‍ර සිරි සද්ධර්මය ම දේශනා කර න ඔබ වහන්සේ නිදුක්වේවා නිරෝගිවේවා කායික සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 Жыл бұрын

    නිදුක් නීරෝගි සුවපත් බව ලැබ දිගාසිරි ලබත්වා හිමියනි තවතවත් දේසනා ප්‍රාතිහාර්‍ය සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    Жыл бұрын

    🙏🙏🙏!!!

  • @thilaka1255
    @thilaka1255 Жыл бұрын

    මෙවැනි සියුම් තැන් ගැන අපි හිතන්නෙම නැහැ අපේ මෝහයෙන් වැසුනු මනස නිසා මේ පැහැදිලි කිරීමේ පින ඔබවහන්සේට පරමනිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම හේතු වේවායි අදිශ්ටාන කරමි 🙏🙏🙏

  • @chandanachandana6836

    @chandanachandana6836

    Жыл бұрын

    ඔබ වහන්සේට දීර්ඝ් ආයුස ලැබේවා උතුම් වු සද්ධර්මය අවබෝධ වේවා

  • @subadradissanayake531
    @subadradissanayake531 Жыл бұрын

    ඔබ වහන්සේ ගේ පැහැදිලිය තේරුම් ගැනිම පහසුයි. සුවපත් වෙිවා තෙරුවන් සරණයි

  • @rathwije1579
    @rathwije157911 ай бұрын

    explained very well reverent sir 🤚🌷🌷🌷🌷🌷🌹🌹ඔබ වහන්සේ නිදුක්වේවා නිරෝගිවේවා කායික සුවයෙන් සුවපත් වේවා !🙏🙏🌹🌹🌷🌷🙏🙏🙏🙏 සුවපත් වෙත්වා ඔබ වහන්සේට නිවනම අවබෝධ වෙත්වා ........ already achieved 🙏🙏🙏🌹🌹🌹🪐🌕🌚🎇🎆🏆🎯🎯💎💎⚙🛠🛠🏹☑☑🚩🙏🙏🙏

  • @user-yp4jq6bw6b
    @user-yp4jq6bw6b Жыл бұрын

    අපේ පිනටමයි සවාමින් වහන්සේ පහලවිම. සාදු සාදු

  • @thilaka1255
    @thilaka1255 Жыл бұрын

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවායි අදිශෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @ariyarathneedirisinghe8402
    @ariyarathneedirisinghe8402 Жыл бұрын

    ඉතාම පැහැදිලිව අනුගමනීය ප්රතිපදාව රාගක්ඛය ද්වේශක්කය සහ මෝහක්ඛය කරන අයුරැ සහ බුදුගුණ අතර සම්බන්ධතාවය තමාටම සතර කමටහන් වඩා වීතරාගී වීත ද්වේශී වීත මෝහී වීමෙන් හේතුඵල පෙන්වා වදාලා. බෞද්ධයා යනු කවරෙක්ද යන්න ඉතා පැහැදිලිව දේශනා කලා. සුවපත් වේවා දීර්ඝායු වේවා🙏🙏🙏

  • @jenitalokuge7390

    @jenitalokuge7390

    Жыл бұрын

    නිවනම නාතයි,,,

  • @malanisamarakoon9374

    @malanisamarakoon9374

    Жыл бұрын

    🎉🎉🎉🎉

  • @jessimrudanga5976
    @jessimrudanga5976 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි

  • @sdhd6319
    @sdhd6319 Жыл бұрын

    ස්වාමීන්වහන්ස බොහොම පොඩි හිමිනමක් ඒත් දේශනාවකොහොමද ආසාහිතෙනවිදියටම දේශනාකරනවා

  • @kanthisriyalatha1573

    @kanthisriyalatha1573

    8 ай бұрын

    ඒක තමයි මගඵල ලාභී ආර්යන් වහන්සේ කෙනෙකුගේ දේශනා ප්‍රාතිහාර්ය. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg Жыл бұрын

    සුවපත් වෙත්වා ඔබ වහන්සේට නිවනටම අවබෝධ වෙත්වා ........

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 Жыл бұрын

    ආර්‍යයන් වහන්සේට කායික නිදුක් නිරෝගී භාවයම වේවායි අධිෂ්ඨාන කරමි !

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 Жыл бұрын

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏 සූවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා පරමනීබිබන සුවයේන් සුවපත් වේවා.

  • @maneldisanayaka9005
    @maneldisanayaka900510 ай бұрын

    අරහතුන් වහන්ස සුවපත්වේවා. 🙏🏻

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    හැම ජාතියකම හැම ආගමක් ම මිනිස්සු ඔහොම තමා එක නිසයි මේ ලෝකේ කොය් විදිහට ආගම් හදාගෙන මිනිස්සු හිටියත් ලෝකෙම පවතින්නේ එකම දර්ම තාවය තමා අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා ඔබ වහන්සේට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🙏

  • @gunarathnamenike8551

    @gunarathnamenike8551

    Жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dk4386

    @dk4386

    Жыл бұрын

    නිවනට මග පෙන්වීමක්.

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Жыл бұрын

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @sumithraperera2896
    @sumithraperera2896 Жыл бұрын

    තෙරුවන් සරණයි...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි...🌷🌼🙏🙏🙏🌼🌷

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Жыл бұрын

    කාමාශ්‍රව ,භවාශ්‍රව ,දිට්ටාශ්‍රව,අවිද්‍යාශ්‍රව මුලිනුපුටා දැමීමට ආර්‍යඅෂ්ටාංගික මාර්ගය පුරුදු කල යුතු ආකාරය මනාව ,සරලව පහදා දුන්න පින්වත් ස්වාමීන් වහන්සේටත් දර්ම දානය දීමට සහය වුන සියල්ලටම දීර්ඝායුෂ ලැබේවා ,නිරෝගී සුව ලැබේවා ,ප්‍රඥාවෙන් අග්‍රම වේවා ! සාධූ සාධූ සාධූ ! 🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe Жыл бұрын

    සං,විසං ,සං ඛය.සංසාර දුක් පැවත්මෙන් මිදී නිඳහස් වීම පිනිස උතුම් බුද්ධ දේශනා .රිය ගමන විරිය කර අරිය වීම...🙏🙏🙏

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    Жыл бұрын

    ඔබ වහන්සේට.දීර්ගායු වේවා

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 Жыл бұрын

    දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 Жыл бұрын

    ඉතාමත් වටිනා ධර්ම .දෙශනයක්.සාදු .සාදු සාදු ...

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    මැරුණම මොකද වෙන්නේ.? මැරුණම නැවත ඉපදීමක් ඇත.පිරිණිවන් පෑවම මොකක්ද වෙන්නේ.? නැවත ඉපදීමක් නැත.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi383711 ай бұрын

    May attain nibbhana 🙏🏻🙏🏻🙏🏻

  • @kaveeshachamodya8090
    @kaveeshachamodya8090 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Жыл бұрын

    සුවපත් වේවා .!🙏 ආර්‍යන් වහන්ස .

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    "නිවනට මග,උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය"

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige180015 күн бұрын

    උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    "ආර්ය සහ අනාර්ය අතර වෙනස." ආර්ය නම් උතුම් ආමන්ත්‍රණයට කැමති හෙයින් එසේම එම ඇමතීම පිළිගෙන,එහෙත් ආර්ය චර්යාව,ධර්මයට අනුව කිසිත් පිළිබිඹු නොවන,අනාර්ය බවම පෙන්නුම් වන අවස්ථාවකි.

  • @migarawimukthi1481

    @migarawimukthi1481

    Жыл бұрын

    මෙහි අදහස කුමක්ද ?

  • @jagathpushpakumara9318

    @jagathpushpakumara9318

    11 ай бұрын

    ආර්ය හෝ අනාර්ය නොවේ අරිය අනරිය අරිය(සසර රිය ගමන) අනරිය(සසර රිය ගමන නැවැත්ම) සිරි සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදී නිදහස් වී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @sandalankadistributors3042

    @sandalankadistributors3042

    11 ай бұрын

    ​@@jagathpushpakumara9318❤❤❤

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 Жыл бұрын

    සාදූ! සාදූ !! සාදූ !!!🙏🙏🙏

  • @Chulapw
    @Chulapw Жыл бұрын

    උතුම් ධර්ම දේශනයේ KZread වීඩියෝවේ අවසාන විනාඩි 32 ක පමණ කාලය තාක්ෂණික දෝෂයක් නිසා නැරඹීමට නොහැකියි. කරුණාකර එය සකස්කර නැවත වීඩියෝව upload කරන්න .

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg2 ай бұрын

    සක්විති රජ සැප මොටද,,,,උතුම් බුදු බණ ලොවට බෙදන්න පින් පුරා ජනිත වීම දෙසනු මැන මුනිදු දෙසු දම් සසර මග නිම කරන්නට🎉🎉🎉

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 Жыл бұрын

    🙏🙏🙏සුවපත් වේවා.

  • @dermasaudi9393
    @dermasaudi9393 Жыл бұрын

    Nirmala.dharmayya magaa avaboda vana paridi.dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @sarathgamage2700
    @sarathgamage2700 Жыл бұрын

    Gold path to the nirwana ven. sir May you attain nirwana as early as possible !!! Sadu sadu sadu....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    "සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය"

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn4 ай бұрын

    Truthful sermon to nirvana May your nirvana result come true as early as possible ! The nature blesses you all the time

  • @nalen1589
    @nalen1589 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @jsshostel5269
    @jsshostel5269 Жыл бұрын

    හෙළයේ අපි - වීඩියෝ සඳහා noise filter ⁣යොදා අනවශ්‍ය ශබ්ද අයින් කරන්න.

  • @luminadesilva3917
    @luminadesilva39178 күн бұрын

    සුවපත් වේවා🙏🙏🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Жыл бұрын

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    ""නානත්ත කායා, නානත්ත සඤ්ඤා"

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Жыл бұрын

    නිර්වනසුවයලැබේ‍වා

  • @pavithrapriyadarshini8138
    @pavithrapriyadarshini813811 ай бұрын

    සාධු සාධු සාධු

  • @shanthig.d9669
    @shanthig.d9669 Жыл бұрын

    Obawahanse siyalu rogayangen midi nibbana suwayenma suwapath wethwa,,,

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Жыл бұрын

    Aryan wahansa......oba wahanseta dayiryaya.....

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 Жыл бұрын

    මනොමයකාය හැම අරිහතුන් වහන්සෙලාගෙ ම සමානද? සම්බුදුවරුන්ගෙත් සමානද? පසෙබුදුවරුන්ගේත් සමානද? අරිහතුන්වහන්සෙලාගෙ

  • @user-ch9xl1jb8h
    @user-ch9xl1jb8h3 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu namo buddaya

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm Жыл бұрын

    සාදු සාදු

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 Жыл бұрын

    🙏🙏🙏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 Жыл бұрын

    Sadu sadu sadu

  • @milmil8386
    @milmil8386 Жыл бұрын

    Nivana dakapu aya innawada? Marunama nivanata yanawada kohe yanawada kiyala danne kohomada? Nivanata gihin aapu aya innawada?

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    අරියන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u Жыл бұрын

    Theruwan saranay

  • @thanujakh7983
    @thanujakh7983 Жыл бұрын

    🙏🙏🙏 🌷🌷🌷

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Жыл бұрын

    Mage namaskaraya wewa 🙏🙏🙏

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    "සම්පප්පලාපා වේරමණී,සික්ඛා පදං සමාදියාමි."

  • @iltonfernando6483
    @iltonfernando6483 Жыл бұрын

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn4 ай бұрын

    Gold sermon

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sparklesense7336
    @sparklesense7336 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @granjani929
    @granjani929 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @seeta164
    @seeta164 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @pushpeganewatta8762
    @pushpeganewatta8762 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Жыл бұрын

    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @amithakapugama2536
    @amithakapugama2536 Жыл бұрын

    Aryayan wahansera niduk nirogi suwaya adittana karami.

  • @warnaperera4451
    @warnaperera4451 Жыл бұрын

    "වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය, නොපමාව කුසල් රැස් කරන්න"

  • @bryn5050
    @bryn5050 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 Жыл бұрын

    🌼🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌼

  • @chamalhettiarachchige1800
    @chamalhettiarachchige180015 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nayana_nandani
    @nayana_nandani11 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshagayan5171
    @harshagayan517111 ай бұрын

    Mata ariya swamin wahanse sambanda karaganna vidihak tiyanawada

  • @mudithawijesinghe7172

    @mudithawijesinghe7172

    7 ай бұрын

    කෝල් එක්ක දෙන්න පුලුවන් ....!!!🙏

  • @nishshankafernando2432
    @nishshankafernando2432 Жыл бұрын

    Yako kiyana eka Hari...afgan vunanam..Deva venawa

  • @user-yc4ke8oz3l
    @user-yc4ke8oz3l11 ай бұрын

    මෙ හාමුදුරුවෝ වැඩ ඉන්නෙ කොහෙද

  • @W.a.lakminiwalatharaLakm-cu1nz

    @W.a.lakminiwalatharaLakm-cu1nz

    6 ай бұрын

    Mirigama parama nibbana darmayatanayata vadinava budda bavana vadàsatahanata masekata sarayak

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha19682 ай бұрын

    Kariya thoth merenawa kiyala tho dan nawanam ai tho budda sasanaya vinasa karanda hadanne thoge mota hukandad pakaya kilawek wage tho

  • @jenitalokuge7390
    @jenitalokuge7390 Жыл бұрын

    නිවනම නාතයි ,,,,

  • @kanthimanike9867
    @kanthimanike98677 ай бұрын

    පන යනවා

  • @hitamituru9692
    @hitamituru9692 Жыл бұрын

    චිත්තජ කායක් හා මනෝමය කායක් ඇති බව සදහන් තැනක් ත්‍රිපිටකයේ කොහේ හරි තියෙනවනම් පොඩ්ඩක් කියනවද?.. මෙහෙම බොරු දේශණා කිරීම සුදුසුද?

  • @lalithjayasooriya7701

    @lalithjayasooriya7701

    Жыл бұрын

    බොරු වෙන්නේ කොහොමද වැද වැද පුද පුදා yaanama oneda ath දකින්න

  • @LifeandLiving-gk4yr

    @LifeandLiving-gk4yr

    5 ай бұрын

    @@lalithjayasooriya7701 ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ත්‍රිපිටකයේ එසේ දැක්වෙන තැන පෙන්වන්න.

  • @LifeandLiving-gk4yr

    @LifeandLiving-gk4yr

    5 ай бұрын

    @hit එක පාරටම බොරු කියා කියන්නේ ඔබ ත්‍රිපිටක ධරියෙක්ද?

  • @janakisa7353
    @janakisa7353 Жыл бұрын

    හාමුදුරුවන්ගෙ බණ හරියට පැහැදිලි නෑනේ.

  • @AjithLal-yx2oe
    @AjithLal-yx2oe Жыл бұрын

    Sutagiviwk

  • @luisabbott2469
    @luisabbott246911 ай бұрын

    "Promo SM"

  • @nadeekarathnayaka6502
    @nadeekarathnayaka6502 Жыл бұрын

    À m.llĺ

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 Жыл бұрын

    ඔබවහන්සේ තවම හරියට ඉගන ගෙන ධර්මය දේසනාව ට වයස තියනව බොරැ දේ වැරදි දේ නොකියා හොඳ තැනකට සම්බන්ද වෙලා ඉගනගන්න ත්රිපිටකය ඇසුරින් පාලි පද කියල තේරැම් කරල ඒ අනුව කියන්ඩ කියල ඉතා මෙත් සිතින් මවකගේ කරැණාවෙන් කියනව ඔය කරගන්නේ ලොකු අකුසලයක් අපාගාමී වියහැකි දහම විකුර්ති කිරීම නිසා දුටුවම දුක හිතෙනව ලපටි බව නිසා පැය දෙක තුනක් මොනව හරි කීම නොවේ ඒ අපි වෙනුවෙන් කල්ප ගණනක් පාරමිතාපුරල කැපවුණ අමාමෑණි බුදු හිමියන් දෙසු උදාන වාක්යයේ සිට අවසාන අවවාදය දක්වාම ශැසනය අවසාන වෙන තුරැම අකුරක් වචනයක් වත් බොරැ කල නොහැකි කාටවත්ම මේ වරදය කීව නොහැකි දහමක් දෙසීමට මහන්සි වෙන්ඩ කවුරැ හරි වැරදි යයි කියන් නේ වරදක් ඇති නිසානේ කියල හිතන්ඩ online හෙමත් නිවැරදි ත්රිපිටකය තියනව නේ සුනාථ දරාථ වරාථ ධම්මේ සිවුරක් දරල මම සංඝ කියාගන්නවා නම් අපට එය භාරගතයුතුව තියනව ඒත් එහෙම නැති බවක් පේනව කියන දේ ඇහුවම

  • @kumarihami1864

    @kumarihami1864

    11 ай бұрын

    අනේ ඔබේ ආසව පොදියේතරම.තමන්ට ගොඩයන්න්ඩ අවස්තාව.තිබියදීත්. මෝහයේ තරම. හොදින් අසන්න. අවබෝදය ලැබෙනතුරුම කිහිපවරක්ම අසන්න.ඔබේ පින පාද ගන්න වාසනාව ලැබේවා

  • @kanthisriyalatha1573

    @kanthisriyalatha1573

    8 ай бұрын

    අනේ පවු ඔබේ දහම් දැනුමේ තරම . මේ ස්වාමීන් වහන්සේ , අම්පාරේ සිරි විමල ආර්‍යන් වහන්සේ ගේ, බෝපිටියෙ සුමංගල ආර්‍යන් වහන්සේ ගේ, ගයනි රණසිංහ මහත්මිය ගේ සහ මීවනපලානෙ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ ගේ මෙන්ම ට්වී චැනල් වල යන බනත අහන්න , ඊට පස්සෙ ඔබ තීරණය කරන්න කුසලය වඩා වර්ධනය වන්නේ ද අකුසලය වර්ධනය වන්නේ ද කියා . එසේ නැත්නම් ලෝක යෙන් මිදීමට ද ලෝක යේ පැවැත්ම සදහටම ද කියා. ඔබට ප්‍රඥාව පහළවේවා. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @upalijayalath9895
    @upalijayalath9895 Жыл бұрын

    මු බොරු කියන්නේ මු තියා muge තත්ත වත් දන්නේ නැ මරණය ගැන

  • @sakyagawthama8502

    @sakyagawthama8502

    6 ай бұрын

    තෝ කතා කරන විදියට ම තේරෙනවා මෝඩ කාලකන්නි යෙක් කියලා

  • @chlfilms
    @chlfilms Жыл бұрын

    බුදු දහම වෙනුවට පසු කාලවල පොත් වල ලියූ කෙබර බලාගෙන ඇවිත් මිනිසුන් අමාරුවෙ දාන්න දෙසන පච බණ​. අනුන්ට ඕවා දෙසන්න කලින් තමන් චතුර් ආර්‍ය සත්‍යය හොයා ගන්න​. එවිට ඔය වගේ මෝඩ කතා කියන්න වෙන්නෙ නෑ.

  • @W.a.lakminiwalatharaLakm-cu1nz

    @W.a.lakminiwalatharaLakm-cu1nz

    6 ай бұрын

    Dahama terun nogena ariya upavada karaganna epa noterenne obage karma vipakayak vidiyati

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Жыл бұрын

    සාදු ....සාදු ....සාදු ....පින්වත් ස්වමින්වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ....🙏🙏🙏🌸🌸🌸🌺🌺🙏🙏🙏

  • @kanthisriyalatha1573

    @kanthisriyalatha1573

    8 ай бұрын

    චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් මයි මේ ධර්ම දේශනා කරන්නේ හොඳින් ශ්‍රවණය කරන්න

  • @mal9924
    @mal9924 Жыл бұрын

    🙏🙏🙏

  • @vinodratnayake
    @vinodratnayake5 ай бұрын

    🙏🙏🙏🙏

  • @anilwickramage5575
    @anilwickramage5575 Жыл бұрын

    Sadu sadu sadu

  • @vinuradilshan3252
    @vinuradilshan3252 Жыл бұрын

    🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu164311 ай бұрын

    🙏🙏🙏

  • @nitadesilva5989
    @nitadesilva5989 Жыл бұрын

    🙏🙏🙏

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka86934 ай бұрын

    🙏🙏🙏

Келесі