The Matrix Illusion and The Emptiness (Sunyata) in Buddhism Sinhala Explanation By Flimnet

Фильм және анимация

The Matrix Illusion and The Emptiness (Sunyata) in Buddhism Sinhala Explanation By Flimnet| How does The Matrix Movie Concept Link with Buddhism?
Matrix is ​​basically a broad conceptual film that depicts the dreams and realities of people living in the Matrix world. This film can be discussed under various subjects. According to Flimnet's view, the Matrix also shows the science of Buddhism in some of its theories and scenarios. Buddhism is not a philosophy, it is a science that shows the true nature of the universe - Emptiness (Sunyata) and Non-Self. It seems there are hidden hints of the Emptiness in the theory of the matrix world.
This attempt is to discuss the theory of the Matrix world in relation to the Emptiness revealed in Buddhism. The first half of this video Flimnet explains what the Emptiness is. Flimnet Explains it with simple examples. In the second half, it explains how the Matrix world shows the Emptiness. In addition, Flimnet analyzes whether The Matrix movie shows the Emptiness in its real world. Watch and enjoy!
To watch with English subtitle, turn on CC by clicking CC icon at the bottom of video frame.
Thank you for watching the video...
Background music is from KZread Audio Library
Facebook Page: / flimnet
Email: flimnet.contact@gmail.com
#matrix #matrixandbuddhism #matrixssinhala

Пікірлер: 111

  • @oneminute4reverberation165
    @oneminute4reverberation1652 жыл бұрын

    විශිෂ්ට විග්‍රහයක් ! 🙏❤️‍🔥 මේ චැනලයට ඉතාම හොඳ අනාගතයක් තියෙනව ! ජය වේවා ! 🙏💜️

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි සහෝ ❤️❤️🙏

  • @prettyworld743
    @prettyworld7432 жыл бұрын

    මම අහලා තියෙනවා මේ movie එක තුළ බෞද්ධ තුළ සඳහන් වෙන ඉගැන්වීම් පමනක් නොව වෙනත් දර්ශණයන් තුළද සඳහන් වන ඉගැන්වීම්ද අැතුළත් වෙනවා කියලා ❤❤❤❤

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    ඔව්. වෙන්න පුලුවන් සහෝ. මේ ෆිල්ම් එකේ හරය විවිධ පැතිවලින් විශ්ලේෂණය කරන්න පුලුවන් විදියට වපසරියක තියෙන්නේ මං හිතන්නෙත්. බොහොමත්ම ස්තූතියි කොමෙන්ට් එකට ❤️❤️❤️

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Жыл бұрын

    ඇත්තටම විශිෂ්ඨයි. ඔයා මනසේ කතාව කියන්න .ඔයාගේ ප්‍රමාණයට . බන්ඩාරවෙල වන්ගීස හාමුදුරුවන්ගේ දේශනා අහන්න

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @DilshanMPerera97
    @DilshanMPerera97 Жыл бұрын

    පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි.ජීවිතයේ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබුනා.සතුට හොය හොය යන ගමනේදී සදාකාලික සැනසීම ලබා ගන්න පලවෙනි පියවර තියන්න හිතුවෙ මේ වීඩියෝ එක බැලුවට පස්සේ.අම්මයි තාත්තයි ඉන්නකල් හොදින් බලාගෙන ඊට පස්සේ ජීවිතයෙ යථාර්ථය හොයාගෙන යනවා.

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @venurachannaka4499
    @venurachannaka44992 жыл бұрын

    තෙරුවන්සරණයි! ඔබට.. හැකිනම් බුදුදහමේ දාර්ශනික පැතිකඩ ගැන තවත් වීඩියෝ අරගෙන එන්න.. ඔබට ජය... ඔබ සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්..

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි. 🙏🙏🙏 ඔබටත් තෙරුවන් සරණයි!

  • @animalscience1245
    @animalscience1245 Жыл бұрын

    මේ මම කියානන්ද...ඔයා මෙහෙම්මම තව චැනල් එකක් පටන් අරන් මේ වගේ ධර්මය කියන්න ගන්නකෝ

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @Termy609
    @Termy609 Жыл бұрын

    මං පොඩිකාලෙ ඉදන් මනෝවිද්‍යාත්මකව ලෝකෙ දිහා දකින කෙනෙක්.. සමහර දේවල් ගැන ඔලුව රිදෙනකල් එක දිගට මං ඒව ගැන හිතනව... මේ වීඩියො එකෙන් මට ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හරිම සරලව තේරුනා... ගොඩක් ස්තූතියි .. ❤️❤️❤️❤️

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    ඇත්තෙන්ම ගොඩක් සතුටුයි ඒ ගැන... බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @techbro3034

    @techbro3034

    4 ай бұрын

    මොනා ගැනද හිතන්නෙ

  • @7for733
    @7for7332 жыл бұрын

    මන් දැකපු හොදම විශිශ්ඨ විග්‍රහයක් මේක.ගොඩාක් ස්තූතියි 🙏

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️

  • @7for733

    @7for733

    2 жыл бұрын

    @@flimnet2788 ජයවේවා ❤

  • @Hasika-un3ln
    @Hasika-un3ln13 күн бұрын

    අති විශිෂ්ටතම විග්‍රහයක්

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 Жыл бұрын

    නියම පැහැදිලි කිරීමක්. මේ සම්බන්ධ තව වීඩියෝ දාන්න 💚

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @BarathiNishani-tr4dg
    @BarathiNishani-tr4dg6 ай бұрын

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්👍🙏

  • @CyberWeaponTime
    @CyberWeaponTime Жыл бұрын

    සුපිරි ❤❤

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @uenglish4171
    @uenglish4171Ай бұрын

    ස්තූතියි❤

  • @TV-wz8cb
    @TV-wz8cb4 ай бұрын

    Super 👍

  • @diyonthilina3443
    @diyonthilina34433 ай бұрын

    Thank you

  • @shehandissanayake136
    @shehandissanayake136 Жыл бұрын

    Wow..! ඔය නම් එසේ මෙසේ තැනක අදහස් නෙමේ.. 😌 Ahannath sathutui.. ❤

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @user-oz1wn2ku3k
    @user-oz1wn2ku3k6 ай бұрын

    nice videos

  • @prettyworld743
    @prettyworld7432 жыл бұрын

    ❤ your විග්‍රහය ඉතාමත් නියමයි ❤

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @MirunZ
    @MirunZ2 жыл бұрын

    වටින video එකක්❤️👍👍👍

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි! ❤️❤️❤️

  • @harsha_perera
    @harsha_perera Жыл бұрын

    Superb!

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @madhawavishwajith
    @madhawavishwajith2 жыл бұрын

    Great work ♥️✨ good luck 🙏

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    Thanks bro ❤️❤️

  • @ashokaranjane8691
    @ashokaranjane8691 Жыл бұрын

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරිමක් ගොඩක් ස්තූතියී

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @divasrilanka
    @divasrilanka2 жыл бұрын

    Great explain aiya ♥️

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    Thank You friend ❤️❤️❤️

  • @sirimalsilva5474
    @sirimalsilva5474 Жыл бұрын

    Drear you have done clear explanation. Thank you.

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thank You so much ❤️❤️❤️

  • @nisala7611
    @nisala76112 жыл бұрын

    Pattama sago

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    තෑන්ක්ස් මචන් ❤️❤️

  • @tharindulk1324
    @tharindulk13242 жыл бұрын

    Good explain

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    Thank You ❤️❤️❤️

  • @nm1301
    @nm1301 Жыл бұрын

    නියමයි

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @kasunmagedaragama8762
    @kasunmagedaragama8762 Жыл бұрын

    really good!

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks bro ❤️❤️❤️

  • @dr_lorax
    @dr_lorax3 ай бұрын

    බුදුදහමේ ශුන්‍යතාවය මාධ්‍යමික මතවාදය වන සියල්ලෙන් හිස් කියන ශුන්‍යතාවය නෙවෙ🙂 ආත්මස්වභාවයෙන් ශුන්‍යතාවය👌

  • @Short_Cricket99
    @Short_Cricket99 Жыл бұрын

    Good explained ❤️

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thank you Bro ❤️❤️❤️

  • @anuradapuraaat619
    @anuradapuraaat6192 жыл бұрын

    Wayo~Hamaayna, selawena, chalanayawena

  • @sankalpadilshan3674
    @sankalpadilshan3674 Жыл бұрын

    Good Explain 👍

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks bro❤️❤️❤️

  • @sfcinematicmusic
    @sfcinematicmusic Жыл бұрын

    You explained it clearly and i wanted to share it with my enligh comminity so they can understand it better

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Great 👍

  • @anuradapuraaat619
    @anuradapuraaat6192 жыл бұрын

    Hoda wadak....

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 Жыл бұрын

    Excellent

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thank you ❤️❤️❤️

  • @prasannamaheepala9648
    @prasannamaheepala96482 жыл бұрын

    Great work

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @sfSanuga
    @sfSanuga Жыл бұрын

    ee patta bn

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @lakmaligunathilake6686
    @lakmaligunathilake66862 жыл бұрын

    Suba anagathyk putha. Puduma pahadili kirimakk🙏

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි 🙏🙏

  • @anulavidyaratne9136
    @anulavidyaratne9136 Жыл бұрын

    I haven't seen this film. But the reality of the life is very true and correct. Certainly Oba drama avabodaya labapu kenek.

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks for the comment ❤️❤️❤️ We all live in a great illusion. At least we should accept it rather than criticizing this real truth.

  • @dudugamunuraja8677
    @dudugamunuraja8677 Жыл бұрын

    .... Thanks. ......

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Welcome ❤️❤️

  • @isuruudara48
    @isuruudara48 Жыл бұрын

    ඉතා හොද විග්‍රහයක්, හැකිනම් buddhism හා සම්බන්ද මේ වගේ වීඩියෝ අරන් එන්න..

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️ අනිවා තවත් මේ වගේ වීඩියෝ ගෙනෙන්න කටයුතු කරන්නම්...

  • @sfcinematicmusic
    @sfcinematicmusic Жыл бұрын

    I can see the english translation script, but can the channel owner please share it ?

  • @amithkavilankasooriyaarachi
    @amithkavilankasooriyaarachi2 жыл бұрын

    Pissu hedila aayeth hedunaa gammata tiyenwaa thanks🔥🔥🔥🔥🔥🔥🔥

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි සහෝ ❤️❤️❤️

  • @sfcinematicmusic
    @sfcinematicmusic Жыл бұрын

    Can some one please send me the full english translation of this video ?

  • @SmiwWijekoon-nw3gq
    @SmiwWijekoon-nw3gq10 ай бұрын

    👍👍👍

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi4387 ай бұрын

    විද්‍යාව කියන්නේ තනිකරම බුදුදහමයි.

  • @SanathSanath-s9l
    @SanathSanath-s9l2 күн бұрын

    පුාති බිමිබය හදලෙ දෙක්නෙ මනස සහ පුාතිබිමිබය විසින්නමි ලනුවක් කියලා නයාව අල්ලලා බලාපං

  • @lahiruperera2588
    @lahiruperera25882 жыл бұрын

    Wow

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    Thank You ❤️❤️❤️

  • @NAVODYADIGITAL
    @NAVODYADIGITAL2 жыл бұрын

    🔥💯🖤

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @user-iq5pw4km8p
    @user-iq5pw4km8pАй бұрын

    ❤❤❤❤

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage75358 ай бұрын

    විද්‍යාත්මක, දාර්ශනික , අධ්‍යාත්මික කරුණු ඇතුලත් හොඳ twin flame movies ටිකක් විග්‍රහ කරන්න. ඔබගේ මෙට්‍රික්ස් මූවි විග්‍රහය ඉතා ප්‍රශස්තයි.

  • @prettyworld743
    @prettyworld7432 жыл бұрын

    ❤ දැනගැනීම පිනිස 👉 your Religion ❤

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි

  • @nirmithaheshara1950
    @nirmithaheshara1950 Жыл бұрын

    agraganya pahadili kirimak...niwan awabodaya pinisama hetu wewa...

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    🙏🙏🙏

  • @Thennakoon
    @Thennakoon4 ай бұрын

    ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා දුන් දේශනයකි. kzread.info/dash/bejne/jH-XmNSPlMzJfNI.html

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @thusharaperera4839
    @thusharaperera483926 күн бұрын

    ඔයාට sur ද? අපි ඉන්නෙත් භෞතික ශරීරයක කියලා

  • @mrmodish
    @mrmodish Жыл бұрын

    ඔයා කොමද බුද්ද දර්ශනය ඉගෙන ගත්තෙ ?? හිතා ගන්ඩ අමාරුයි මෙච්චර දුරට දන්නෙ කෝම ද?

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    ඒක විෂයක් විදිහට මං ඉගෙන ගන්න ගියේ නෑ යාලු. එදිනෙදා ජීවත් වෙද්දී ධර්ම දේශනා ඇහිලා ඒ ඔස්සේ ඒවායේ අන්තර්ගතය ප්‍රායෝගිකව හොයාගෙන ගියා. බොහොමත්ම ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට ❤️❤️❤️

  • @khustle671
    @khustle6712 жыл бұрын

    ශුන්‍යතාවාදය ගැන තව ඉගෙන ගන්න පුලුවන් මූලාශ්‍ර මොනවද ?

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    TS Abeywickrama කියලා කෙනෙක් ඉන්නවා. පැහැදිලි කිරීම් හොදයි එයාගේ. තව ඒ වගේ ඇති, හොයලා බැලුවොත් හම්බවෙයි.

  • @oneminute4reverberation165

    @oneminute4reverberation165

    2 жыл бұрын

    බණ්ඩාරවෙල වංගීස , සමන්තභද්‍ර වගේ ස්වාමීන් වහන්සේලා ශුන්‍යතාවාදය සම්බන්ධව ගැඹුරින් විග්‍රහ කරනවා ! ඒ වගේම සූත්‍ර පිටකයේ මූල පරියාය සූත්‍රය සහ ලංකාවතාර කියන මහායාන සූත්‍රය තුළත් ශුන්‍යතා සංකල්පය විග්‍රහ වෙනවා !

  • @virajweerakkody1802
    @virajweerakkody18022 жыл бұрын

    කෝප්පය කියල හදුනගන්නෙ භාශාවෙන් නේ ද . භාශාව කියල දෙයක් තිබුනෙ නැතිනම් කෝප්පය කියන්නෙ මොකක්ද....මට හිතෙන්නෙ බාශාව නැතුව කිසිම සංස්කාරයක් හටගන්නෑ කියල

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️

  • @labudewa9865
    @labudewa9865 Жыл бұрын

    you are superman

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks Brother ❤️❤️❤️

  • @sandeepaserasinghe1553
    @sandeepaserasinghe1553 Жыл бұрын

    kzread.info/dash/bejne/pat7zdNulKTNhtY.html මෙන්න මේ දේශනාවෙ තියෙනවා හොද විස්තරයක් ශුන්‍යතාව ගැන

  • @neranjalathamali6689
    @neranjalathamali6689 Жыл бұрын

    wow

  • @flimnet2788

    @flimnet2788

    Жыл бұрын

    Thanks ❤️❤️❤️

  • @h.m.ipradeep2467
    @h.m.ipradeep24672 жыл бұрын

    👍👍👍👍👍

  • @flimnet2788

    @flimnet2788

    2 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ❤️❤️

Келесі