හැමෝම අඬවපු ලොව විශිෂ්ටතම සුපිරිම Motivation චිත්‍රපටය😱| IMDB 9.2 Movie Sinhala | Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
පිටි මෝලක වැඩ කරන ගමන් කට්ට කාලා හීනය සැබෑ කරගත් දුප්පත් කොල්ලා😱| IMDB 9.2 Movie Sinhala | Inside Cinemax
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 1 600

  • @InsideCinemax
    @InsideCinemax6 ай бұрын

    ⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @sumithhashen2724

    @sumithhashen2724

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @mihirikumarage2390

    @mihirikumarage2390

    6 ай бұрын

    අනේ කෝ දැන් චමා චමා චමා ඒක නැතුව පාළුයි

  • @mr.vgaming8863

    @mr.vgaming8863

    6 ай бұрын

    Dark seoson 3 enne kavadd 🙂

  • @mr.vgaming8863

    @mr.vgaming8863

    6 ай бұрын

    Dark seoson 3 review දෙන්නෙ කවදද 🙂

  • @NilanthakumaraNilantha-hr4mx

    @NilanthakumaraNilantha-hr4mx

    6 ай бұрын

    😢😢

  • @samansree4546
    @samansree45466 ай бұрын

    2014 ඉදන් ජපන් යන්න උත්සාහ කරලා 2017 ඒක රිජෙක්ට් උනාට පස්සේ 2017 ඉදන් සිකුරිටි කලා පැය 36ක් නිදි මරලා නිදාගන්න හම්බ වෙන පැය 12 පැය 4ක් මහරගම සෙජෝන් එකෙයි පස්සේ නුගේගොඩ රොටරි එකෙයි පන්ති ගියා.ඉතුරු පැය 6ක් විතර නිදාගෙන ආයෙත් ජොබ් එකට යනවා.එහෙම කරලා එක එක ප්‍රශ්න නිසා එක්සෑම් කරගන්න බැරි උනා.2019 එක්සෑම් එකට දාලා 2020 එක්සෑම් ලියන්න ඉන්නකොට කොරෝනා ආවා.ඒත් පාඩම් කරන එක නැවැත්තුවේ නෑ.කොරෝනා වලින් පස්සේ ආපු පලවෙනි පාර 2022 එක්සෑම් කලා.2023 පෙබරවාරි ඒකේ රිසාල්ට් ආවේ.මම පාස් වෙලා 2023 දෙසැම්බර් 10 කොරියාවට ආවා.අදට මාසයකට දවස් 3 අඩුයි. මේ ෆිල්ම් එකත් මගේ කතාව වගේමයි.

  • @nadeenshalakmali8967

    @nadeenshalakmali8967

    6 ай бұрын

    Super kollek

  • @thanujasilva170

    @thanujasilva170

    6 ай бұрын

    Suba pathum... sathutin parissamin wada tika kara gena oyage anith hama heenayakmath haba kara ganna suba pathanawa.

  • @piuminisewwandi1741

    @piuminisewwandi1741

    6 ай бұрын

    Wow.🎉🎉

  • @nisansalahansamali3637

    @nisansalahansamali3637

    6 ай бұрын

    ඔයාගේ story එකමයි...ජයෙන් ජය සහෝ

  • @ruwankumara-bd8bg

    @ruwankumara-bd8bg

    6 ай бұрын

    Suba pathum mage sahodaraya ❤

  • @nadithanuran4114
    @nadithanuran41146 ай бұрын

    මම A/L 1st shy එක මගේම වැරදි නිසා කෙලෝගත්තා, මම AL කලේ biology වලින් , ලොකුම හීනේ උනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට යන්න 🥺❤ , 1st shy එක කලා , results ආවා , මම විෂයන් තුනම fail වෙලා ( FFF ) , දරාගන්න බැරිවුනා ඒ දවස මට 🥺 , හැමෝම බැන්නා , කාලකණ්ණියා කියල බැන්න , ගමේ මිනිස්සු නොසෑහෙන්න ඇනුම් පද කිව්වා, අන්න අරෑ මහලොකුවට biology තෝරගෙන තුනම fail වෙලා කියල හිනාඋනා 🥺 , මම තීරණය කළා මම ආයෙත් කරන්න ඕනිමයි මේක, කොහොමහරි වෛද්‍ය පීඨයට යන්නම ඕනේ කියල හිතුවා , ඒත් අපේ ගෙදර අය මට 2nd shy එක කරන්න වියදම් කලේ නෑ , උබ ඕන දෙයක් කරගනින් , අපි ආයෙත් උබ ගැන හොයන්නේ නෑ කියල මාව පැත්තකටම කලා 🥺 , මට 2nd shy එක skip කරන්න උනා , මොකද මට ආයෙත් පන්ති යන්න සල්ලි තිබ්බේ නෑ , ගෙදරින් සල්ලි දුන්නෙත් නෑ 😢 , මං බාස් කෙනෙක් එක්ක කුලී වැඩ වලට ගියා , ඒකත් මාස ගානක් කරල කරල සල්ලි එකතු කරගෙන ආයිත් පන්ති ගියා , physics වලට ගිය සර්ගෙන් free card එකකුත් ඉල්ලගත්තා , මොකද මගේ අතේ ලොකු සල්ලියක් නැති නිසා , කවදාවත් ජීවිතේ නොකරපු කැපකිරීමක් කලා , skip 2nd shy එකත් කලා , results ආවා , BBB තිබ්බ 😢 , ඒත් ඒ ප්‍රතිඵලය මදි වෛද්‍ය පීඨයට යන්න, ඊට පස්සේ ගමේ මිනිස්සු තවත් හිනා උනා , මේ පාරත් වෛද්‍ය පීඨ යන්න බෑ නේද කියල , ඒ හැමදේම මැද්දේ මං අවුරුදු 22 දී මම මගේ අන්තිම 3rd shy එකත් කලා , ප්‍රතිඵල ආවා , AAA එක්ක මම කලුතර දිස්ත්‍රික්කයේ BIOLOGY stream එකෙන් 1 වෙලා තිබ්බ 🥺❤ ලංකාවෙන්ම 22 වෙනියා උනා , ඒ දවසේ මට ඇත්තටම ඇඩුනා 🥺❤ , කොලබ වෛද්‍ය පීඨයට යන්න පුලුවන් උනත් මගේ කැමත්ත හැමදාම තිබ්බේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයට, ඉතින් අද මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නවා ❤😘😍 , ඉතින් මම කියන්නේ නංගිල , මල්ලිලාට අපේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනත් ආයිත් නැගිටින්න ඕනේ , හැමෝම හිනාවෙද්දි , උබට ඕක කරන්න බෑ කියල කියද්දී අපි ඒක කරල පෙන්නන්නම ඕනේ 😊 restart

  • @TheFlashmark

    @TheFlashmark

    6 ай бұрын

    wow superb. Oyata udawwak oni nam kiyanna malli

  • @udaralakshan2617

    @udaralakshan2617

    6 ай бұрын

    අම්මෝ උබනම් නියම කොල්ලෙක් මචං..💓💓💓

  • @nirusoori

    @nirusoori

    6 ай бұрын

    🎉

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    6 ай бұрын

    Anee mata nma aduna ekata 😢😢😢

  • @motivation.431

    @motivation.431

    6 ай бұрын

    Woww ❤❤ oya nam ❤

  • @diyaragomes9628
    @diyaragomes96285 ай бұрын

    දවසක හරියන්න ඕනේ. අම්මා තාත්තා සතුටු කරන්න බලන් ඉන්න, උත්සහවන්ත ලස්සන හදවත්වලට...🥺❤ කට්ට කාලා හරි ගොඩ යන උන්ට ජය වේවා.

  • @Lahiru2118

    @Lahiru2118

    4 ай бұрын

    💜️

  • @InspirationalClam-xi7mg

    @InspirationalClam-xi7mg

    Ай бұрын

  • @DilshanChathuranga-qu7zq

    @DilshanChathuranga-qu7zq

    Ай бұрын

    Aniwaranma bro akama patuma

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556Ай бұрын

    මම සා පෙල 3 පාරක් ලියුවා නමුත් A/L හොදට පසු උනා දුප්පත් රස්සාවක් ඕනි නිසා පොලිසිට ගියා දැන් ඉන්නෙ පිටරට භාෂා 4ක් පුලුවන් ඉතා හොද ජීවිතයක් හම්බ උනා

  • @shanikahds6647
    @shanikahds66476 ай бұрын

    වැටෙන්න පුලුවන් අඩියටම වැටිලා ඉන්නේ.මේක බලලා දරුවත් ලගට අරන් ගොඩාක් ඇඩුවා.හිතට ලොකූ හයියක් ආවා ආපහු නැගිටිනවා කියලා 😔❤️

  • @sansalawishmi6203

    @sansalawishmi6203

    6 ай бұрын

    ජීවිතේ කනපිට පෙරල්ල පුලුවන් ඔයාට💜️

  • @Niro82p

    @Niro82p

    6 ай бұрын

    Good luck

  • @mylifeissimple.3082

    @mylifeissimple.3082

    6 ай бұрын

    ❤තෙරුවන් සරණයි ❤

  • @user-pz4hq9fi9c

    @user-pz4hq9fi9c

    6 ай бұрын

  • @nammuni83

    @nammuni83

    6 ай бұрын

    👍

  • @jayaminieranga1303
    @jayaminieranga13035 ай бұрын

    පොඩි කාලෙ ඉදල 12 km විතර පයින් ඉස්කෝලේ ගිහින් සමහර දවසට වේල් තුනම බඩගින්නෙ ඉදල පුළුවන් තරම් කට්ටක් කාල ඉගෙන ගෙන ol වලට A5 B3 C 1 ගත්ත වැලි දාල සල්ලි හදාගෙන AL වලට පොත් ටික ගත්ත ඒ අස්සේ කොරෝනා ,රටේ ආර්ථික ප්‍රශ්න හැමදේම එක්ක බින්දුවටම වැටුනත් අතාරින් නැතුව උසස් පෙළ ලිව්ව...ඒ තුනයි දිස්ත්‍රික්කයේ තුන අද මන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයාවක්..මේ යන ගමනට අම්ම තාත්ත කොච්චර කැප උනාද කියනවනම් තාත්තට heart attack දෙවෙනි පාරටත් ආව ...ඒත් අතාරින් නෑ ජීවිතේ දිනලමයි කවද හරි නවතින්නේ... උත්සාහය අතාරින්න එපා කවදම හරි දිනනවම තමයි❤😊

  • @user-hp5gy1on1q

    @user-hp5gy1on1q

    4 ай бұрын

    Common ඔයාට පුලුවන්

  • @izzathaadam6666

    @izzathaadam6666

    3 ай бұрын

    Wow...wonderful keep up your good work. You will never fail

  • @rohanapathmasiri3318

    @rohanapathmasiri3318

    3 ай бұрын

    Theruwansaranai ......! Obe jaya niyathai..

  • @dulaniweerakoon6000

    @dulaniweerakoon6000

    2 ай бұрын

    Wow.. oya nam maara dakshai lamayek .good luck

  • @InspirationalClam-xi7mg

    @InspirationalClam-xi7mg

    Ай бұрын

    Absolutely u can❤😢😊.

  • @dularagimhan3296
    @dularagimhan32966 ай бұрын

    AL කරන නංගිල මල්ලිලට පොඩි motivation එකක් දෙන්න මේක ලියන්න හිතුවෙ, මගේ first shy result එක තිබ්බෙ ccs,2020 තමා මම first shy එක කරේ maths stream එකෙන්, First shy Result එන්න කලින්ම මම 2021 second shy එක ලියන්න ලෑස්ති වෙන ගමන් හිටියෙ,හැබැයි 2021 exam එකට සති තුනක වගේ කාලයක් තියෙද්දි මට ඩෙංගු උන හැදුන නිසා මම හිතුවෙ නැති විදිහට මට 2021 exam එක skip කරන්න වෙනව, හැබැයි 2022 exam කරන්න මම ආයෙත් මුල ඉදන් class යන්න පටන් ගත්ත, 2022 exam එකට මම සෑහෙන්න මහන්සි වෙලා පාඩම් කරා, ඒ මහන්සියෙ ප්‍රතිඵල විදිහට 2022 AL exam එකෙන් AAB වගේ result එකක් ගන්න පුලුවන් උනා, අද මේ video එක බලද්දි මම පේරාදෙණිය campus එකේ ඉංජිනේරු පීඨයට select වෙලා ඉන්නෙ, Exam කරන නංගිල මල්ලිලට අන්තිමේට පොඩි දෙයක් කියන්න කැමතියි, තමන්ට target එකක්,හීනයක් තියාගන්න, තමන් ගැන විශ්වාසය තියාගන්න.තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් තමන්ටමයි, එහෙනම් මහන්සි වෙලා තමන්ගෙ හීනය වෙනුවෙන් වැඩ කරන්න,Good Luck හැමෝටම!!!

  • @InsideCinemax

    @InsideCinemax

    6 ай бұрын

    ☺️❤️

  • @jayanthiyashop-sz9xu

    @jayanthiyashop-sz9xu

    6 ай бұрын

    ඔයා වගේ මයි මාත් 🥺🥺22al කරන්න හිටියේ. කොච්චර දක්ෂ උනත් අන්තිම ටිකේදි ගෙදර පදිපෙලෙන් වැටිලා ලියාගන්න බැරිඋනා 🥺ඒ කලේ යද්දී මට අම්මට කඩේට උදවු කරන්න යන්න උන් උදේ අම්මා එකක් කඩේට ගියාම ආයේ රෑ 8,9 ගෙදර එද්දී. මාර මහන්සි ඇගට ගොඩක් එත් හිතුවේ නහැ අම්මා pau නිසා ආයේ උදේ නැගිටලා යනව කඩේට. අන්තිම මාස 6 වගේ තියෙද්දී අම්මා කීවා කඩෙත් ටිකක් එතකොට bussiness හැදිලා තිබ්බ ගෙදරට ගෙනල්ල මන් උගන්නම් කියලා මොකද මට ඒ වෙද්දීත් කිසිම යාළුවෙක් නහැ. ඒ කරන්න ගද්දී ගෙදර ප්‍රශ්න නයක් වෙලා මන් අම්මගේ පැත්තට කතා කරන්න ගිහින් මට අයියා, අක්කා ගැහුවා ඒ එදා මන් ගෙදර නතර උනා exam එකට පාඩම් කරන්න ගන්න ඕනේ කියලා කඩේට යන්නේ නැතුව. මට එදා හිතුනා ඇයි මන් ජිවත් වෙන්නේ කියලා මගෙන් හැමෝටම වදයක් මගේ අම්මට vitharayi මාව වටින්නේ කියලා. එදා එම ගුටි කාපු නිසා තුවාලත් උනා අම්මා ගෙදර එද්දී මන් ඇදේ අමාරුවෙන් එදා නිදි. එදායින් පස්සේ මන් ආපහු ලෙඩ උනා මන් online class එකට යනවා කියලා ගෙදර edan වැඩ කරන්න ගත්ත හිතත් හදාගෙන එත් මට පැයක්වත් ඉදගෙන ඉන්න bh මගේ කොන්ද damege වෙලා. මට ලොකු දුකක් අවා class ekavath සල්ලි elluve අම්මගෙන්. මොකද අපි දෙන්නා මහන්සි වෙලා hada ගත්ත කඩේන්. එම එකේ සහෝදරයෝ නිසා මට exam ඒක දෙවෙනි පාරවත් කරගන්න බැරි උන්. කමක් නහැ මිනිස්සු එදත් කීවා මන් exam ඒක අතරිද්දී අතාරින්න එපා කියලා. මොකද හැම වේදනාවක්ම් හන්ගේගන ඉන්න නිසා වෙන්න ඇති. මන් 24 ලියනවා අනිවරෙන්. මගේ හීනෙ ජපුර. මන් try කරනවා අමාරුවෙන් හරි අද ඉදන් ❤. Thanks ඔයාට අයියෙක්ද අක්කෙක් ද කියලා දන්නේ නහැ මට ඔයා කීවට පස්සේ හයියක් අවා ❤පින් ඔයාට 🙏🏻

  • @dularagimhan3296

    @dularagimhan3296

    6 ай бұрын

    @@jayanthiyashop-sz9xu තමන්ගේ හිතේ හයියෙන් කරන්න බැරි දෙයක් නෑ.කවුරු මොනා කිව්වත් තමන් ගැන විශ්වාසය තියාගෙන දිගටම වැඩ කරන්න, අනිවාර්යයෙන් තමන්ගෙ හීනෙට යන්න ඔයාට පුලුවන්. Good luck!!!❤

  • @AnuradhaPerera-pu7kd

    @AnuradhaPerera-pu7kd

    6 ай бұрын

    Thank you එකට .ඔයාට හොද අනාගතයක් ප්‍රාර්ථනා කරනො මාත් 2024 ලියන්නේ AL Art වලින් අනිවාරෙන්ම Island Rank එකක් දාලාම පාස් වෙනො❤

  • @dularagimhan3296

    @dularagimhan3296

    6 ай бұрын

    ​@@AnuradhaPerera-pu7kdඅනිවාරෙන් ඔයාට පුලුවන්,ඔයා හිතන result එකටත් වඩා හොද result එකක් ගන්න ලැබෙන්න කියල wish කරනව,good luck!!!❤

  • @HARISHNA27
    @HARISHNA276 ай бұрын

    මුකුත් ඕන නැ අම්මේ මම පාස් කියලා කියන්න තාබ්බනම් ඇති.මොකද අම්මා තාත්තගේ හිනාව තමයි වැදගත් ❤

  • @ruwanthidias1044

    @ruwanthidias1044

    5 ай бұрын

  • @Commerce627

    @Commerce627

    5 ай бұрын

    Ekenm

  • @kaveeshaganganath
    @kaveeshaganganath6 ай бұрын

    ඇත්තටම අද වෙනකම් බලපු ප්‍රයෝජනවත්ම, විශිෂ්ට ම movie එක.මෙච්චර දුප්පත් ළමයා එතනට ගියානම් අපි ට බැරිවෙන්නේ කොහොම ද? පාඩම් කරද්දී කම්මැලි හිතුනහම මනෝජ් පිටි මෝලේ පාඩම් කරපු හැටි මතක් වෙනවා. සුපිරි motivation movie එකක්. 👌👌👌

  • @NoName-fd4iq

    @NoName-fd4iq

    6 ай бұрын

    12 fail

  • @champaheenkende5252

    @champaheenkende5252

    Ай бұрын

    ❤❤❤

  • @seyara7173
    @seyara71736 ай бұрын

    ඇත්තටම ඇඩූනා😢 කියන්න වචන නෑ, මමත් exam එකට පාඩම් කරණවා මේක දැක්කම මටත් මාව මතක් උනා, මේ වගේ film ගෙනාවට බොහොම ස්තුති❤

  • @Johnybabe
    @Johnybabe6 ай бұрын

    මේ තියෙන්නෙත් මගේ ජීවිත කතාවමයි. වෙනසකට තියෙන්නෙ මනෝජ්ට ශ්‍රද්ධා ළග හිටියත් මං මගේ ගමන ආවේ මගේ අම්මයි තාත්තයි එක්ක. ඒ දේ ඇරෙන්ඩ මනෝජ්ගෙ ජීවිතේ ගොඩක් දේවල් මගේ ජීවිතේ වුනු දේවල්මයි ❤ දුක් කරදර ඉවසගෙන, අඩපු වාර අනන්තයි 💪

  • @Mysterygirl72
    @Mysterygirl725 ай бұрын

    මගේ එකම හීනය උනේ පොඩ් කාලේ ඉදන්ම හොද දොස්තර කෙනෙක් වෙලා රටට ලෝකයට සේවයක් කරන එක.ඒත් පොඩ් කාලේ ඉදන්ම ඒකට බාධා එල්ල කලේ මං මේ ලෝකේ ගොඩක්ම ආදරේ කරන මගේ දෙමාපියෝ දෙන්නා 🙂 හරිම වෙනස් කතාවක් මට තියෙන්නේ මං දන්නවා ඒක. දැන් මේ යන්නේ මගේ 3rd shy එක A/L shy දෙකක්ම කලා ඒත් දෙමාපියන්ගේ වෙනස්කම් ආදරේ අඩුව නිසා ශයි දෙකම අවුල් ගියා.මට ට්කක් හරි ඉගනගන්න උදව් කලේ මං ආදරේ කරන කෙනා ව්තරයි.අනිත් ලමයින්ට ආදරේ කරන කෙනාට වඩා දෙමාපියෝ ආදරේ කලාට මගේ ජිව්තේ ඒකේ අනිත්පැත්තයි සිද්ද වෙලා තියෙන්නේ.අද මං ගොඩක් මානසිකවවැට්ලා ඉන්නේ.3rd එක කරන්න මට පොතක්වත් හරියට ගන්න බැරුව ගොඩක් හිතින් අඩනවා මං 🙂💔 ඒත් මේ ෆිල්ම් එක හම්බුනේ අහම්බෙන් මට.මං මේ වෙනකම් comment කරලා නැ ඔයාලට ලොකුවට inside cinemax. ඒත් මගේ හිත හැදුවා ඔයාලා මේ ෆිල්ම් එකෙන් ❤️ ගොඩක් පිං මගේ හිත හයිය කලාට.කවදාහරි මං දොස්තර කෙනෙක් උන දවසට අනිවාරෙන්ම මං ආයේ comment එකක් දානවා ඔයාලට 😊❤️

  • @Anuda_2.0

    @Anuda_2.0

    5 ай бұрын

    Good Luck 😍

  • @shadow23105

    @shadow23105

    5 ай бұрын

  • @1111jennie

    @1111jennie

    5 ай бұрын

    oya aniwarenma ee hinayata yanawa .good luck

  • @Mysterygirl72

    @Mysterygirl72

    5 ай бұрын

    @@1111jennie 🤍

  • @Sdvideochannel218

    @Sdvideochannel218

    4 ай бұрын

    Oyata puluwan aniwaren good luck ❤😊

  • @SANDASISATHYA
    @SANDASISATHYA6 ай бұрын

    තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන අයට ගොඩක් වටින කතාවක් මේ වගේ තව film ඕන . මේ film එක බලල ඉවර වෙද්දි ඇඩුනා ඒ තරමට ලස්සනයි .🥺❤️

  • @jayanthiyashop-sz9xu

    @jayanthiyashop-sz9xu

    6 ай бұрын

    මටත් 🥺🥺🥺aduna 😩😩😩

  • @SarathAmarasekara-cl5nr

    @SarathAmarasekara-cl5nr

    5 ай бұрын

    ❤❤❤❤❤😊😊😊😊😊😢

  • @dimuthusandamali4198
    @dimuthusandamali41986 ай бұрын

    මාත් ගොඩක් මහන්සි වෙලා උපාධිය අවසන් කලා,දැන් හොද රටකට යන්න උත්සහ කරනවා කොහොම හරි,මෙ ෆිල්ම් එකෙන් මට ගොඩක් ලොකු උත්තෙජනයක් ලැබුනා❤

  • @rohinikumari9597
    @rohinikumari95976 ай бұрын

    මේ වගේ motivational movies තවත් ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් . ඒක කට්ටකාල ගොඩයන්න දගලන අයට ලොකු හයියක් . Thank u inside cinemax ❤

  • @zemy5435
    @zemy54356 ай бұрын

    මනෝජ් කියන්නේ ගොඩක් වාසනාවන්ත මනුස්සයෙක් මොකද එයාගෙ වටේ හිටපු අය එයාට පුළුවන් විඳියට උදවු කරා. මට කවදාවත් අම්මා තාත්තා ඇරෙන්න මගේ ගමනට උදවු කරපු මනුස්සයෙක් හම්බවෙලා නැහැ 🙂

  • @Piyumikaushalya.

    @Piyumikaushalya.

    6 ай бұрын

    එතකොට ඔයාගෙ ගමන් තවත් ලස්සනයි යාළුවා ❤🎉

  • @zemy5435

    @zemy5435

    6 ай бұрын

    @@Piyumikaushalya. Yes♥️😌

  • @TheFlashmark

    @TheFlashmark

    6 ай бұрын

    api hamotamama kawada hari udaw karana minissu labenawa. oyatath life eke awashayama awasthawakadi e help eka aniwareyn labewi.

  • @zemy5435

    @zemy5435

    6 ай бұрын

    @@TheFlashmark hope so 😌

  • @user-ee9ms7cb5d

    @user-ee9ms7cb5d

    5 ай бұрын

    තැනකට යනකම්ම ඉන්නේ අම්මා තාත්තා විතරයි ..❤

  • @mithunkavinda1070
    @mithunkavinda10706 ай бұрын

    සිනමාවට එහා ගියපු එක්ස්ප්ලෙන්ඩ් එකක්❤ මේවගේ සුපිරි ජිවිතෙට වැදගත් වෙන ෆිල්ම් ගේන ඔයාට සම්මානයක් දෙන්න ඕන අයියේ. ෆිල්ම් එකේ රසය කිසිම විදිහකින් අඩු නොකර ඒ ෆිල්ම් එකට උපරිම සාදාරනයක් කරනඔයා ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.ආදරෙයි සිනෙමැක්ස්❤❤❤

  • @SampathRathnayaka-sx8op
    @SampathRathnayaka-sx8op6 ай бұрын

    මේකට වඩා ටිකක් වෙනස් මගේ කතාව. ආදරය මඟදි මඟ හැරුනා. මම තනි උනා. අම්මා අප්පච්චි පවුලේ අය හැමෝම මාව තනි කළා. තවමත් එහෙමම තමා. අඩපු වාර ජීවිතය අතාරින්න හිතුන වාර අනන්තයි. ඒත් මම මාව සතුටින් තියන්න තීරණය කරා. තව පියවර දෙකයි. අනිවාර්යයෙන් ම මගේ හීනය ජය ගන්නවා. 🙂

  • @upendrapubudu5014

    @upendrapubudu5014

    6 ай бұрын

    All the best ❤👍👍

  • @dinudanu5404

    @dinudanu5404

    6 ай бұрын

    තෙරුවන් සරණින් ජීවිතේ දිනන්නට දිරිය ශක්තිය ලැබේවා !

  • @WoofyGIRL9090

    @WoofyGIRL9090

    6 ай бұрын

    Hi

  • @SampathRathnayaka-sx8op

    @SampathRathnayaka-sx8op

    6 ай бұрын

    ​@@WoofyGIRL9090hi

  • @user-rz4ps4fy9k

    @user-rz4ps4fy9k

    2 ай бұрын

    Good luck ❤

  • @sahan1123
    @sahan11236 ай бұрын

    එහෙම ජිවිතේ ගොඩ දාන්න හෙවනැල්ල වගේ ඉන්න හයියෙක් වෙන කෙල්ලෙක් හැමෝටම හම්බවෙන්න ඕනි,😊

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani2646 ай бұрын

    මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉද්දි අයියා ගෙනාපු film එක නිසා හිතට ලොකු ශක්තියක් ආවා අයියෙ 😊...මාත් මගෙ හීනෙට යනවා කොහොමහරි,,,,thank you sooo much අයියෙ...❤️💖❤️💖❤️💖

  • @wishwajithabeykoon769

    @wishwajithabeykoon769

    6 ай бұрын

    Mee too

  • @formywellbeing

    @formywellbeing

    5 ай бұрын

    Mokakd oyage heene?❤

  • @dilsiperera15
    @dilsiperera156 ай бұрын

    මනුස්සයෙක්ට තියෙන්නෙ ඕනේ මේ වගේ අතීතයක්❤❤.ඒක තමයි ජීවිතේට ලබන්න පුලුවන් ලොකුම සතුට. අපේ අම්ම තාත්තා මහන්සි වුන නිසා හරියට ආයෝජනය ඉතිරිය කල නිසා අපිට සල්ලි ප්‍රශ්න තිබුනේ නෑ.අදටත් අපි මහන්සි වෙන නිසා ඉතිරි කරන නිසා ඒ ප්‍රශ්න නෑ.ඒත් ලොකු කට්ටක් කෑව අදටත් කනවා.ඒත් ඒ මදි කියලා හිතෙනවා.ඒ නිසා බිංදුවේ ඉදන් පටන් ගන්න කොල්ලො කෙල්ලෝ දුක් වෙන්න එපා.ඒක වෙනම රහක්

  • @poornimanethmini3992
    @poornimanethmini39926 ай бұрын

    මේ වගේ ෆිල්ම දිගටම දාන්න..බලාපොරොත්තු මගින් අත්හරින අය ගොඩයි දැන් මේ තියන තත්වේ එක්ක...ගොඩක් අයට ලොකු හයියක් මේවගෙන් දෙන දේ❤

  • @sachiniayodya7348
    @sachiniayodya73486 ай бұрын

    අම්මයි තාත්තයි දෙන්නම නැතිව හීන කන්දක් හිතේ තියාගෙන නොවිදිනා දුක් විදිනවා මාත්.කවදහරි මගේ හීන හැබෑකරගන්නවමයි.ටික ටික එකින් එක මගේ හීන හැබෑවෙද්දි මට දැනෙනවා මගේ අප්පච්චි මන් දිහා බලන් ඉන්නවා කියලා ..මං ගොඩක් ආදරෙයි අප්පච්චි 💖 මං කොහොමහරි දිනනවා

  • @nishan-senevirathne

    @nishan-senevirathne

    6 ай бұрын

    Oyt puluwan ❤

  • @TheFlashmark

    @TheFlashmark

    6 ай бұрын

    wow.. great. you can do it

  • @sachiniayodya7348

    @sachiniayodya7348

    6 ай бұрын

    @@nishan-senevirathne ඔව් මට පුලුවන්

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    6 ай бұрын

    Yes.. you believe in your self ❤😊❤😊❤😊

  • @user-ky2vg2fo8l

    @user-ky2vg2fo8l

    5 ай бұрын

    ❤දිනනවාමයි ඉක්මනටම

  • @danish5461
    @danish54616 ай бұрын

    මේක මෙ දවස් වල ගොඩක් famous උන නිසා ඉල්ලන්න හිටියේ බලද්දී දිලා . ඇත්තටම වටින කතාවක් ❤

  • @maheshikadias3578
    @maheshikadias35786 ай бұрын

    බැලුවොත් අඬනවා ශුවර් 😢මන් අහපු හොඳම වචනය restart ❤

  • @DilakshiThilakarathna-js3us

    @DilakshiThilakarathna-js3us

    5 ай бұрын

    Atta ❤️☝

  • @savidulakshan
    @savidulakshan6 ай бұрын

    කවදාහරි මගෙ කතාවත් ඔහොම විස්තර කරල කියන්න දවසක් එනකම් මම බලන් ඉන්නෙ.මොකද මමත් ඔයිට වඩා දුප්පත් උනත් හීන පස්සෙ දුවන කොල්ලෙක්💯❤️

  • @MadushaniRasanjali-uj9yt

    @MadushaniRasanjali-uj9yt

    6 ай бұрын

    සුබ පැතුම් ❤

  • @Tharuu_bea

    @Tharuu_bea

    6 ай бұрын

    ඔයාගෙ හීනෙට යන්න පුලුවන් වේවා සහෝදරයා❤️

  • @upekagimhani4446

    @upekagimhani4446

    6 ай бұрын

    හීන සැබෑ වේවා ❤❤

  • @ireshadilrukshi6649

    @ireshadilrukshi6649

    6 ай бұрын

    දුප්පත් කමට අපිව පාගන්න බැ මමදන්න තරමින් දුප්පත් මිනිස්සු තමයි හොද තැනකට ගිහින් ඉන්නෙ

  • @user-qk8xz7js2u

    @user-qk8xz7js2u

    6 ай бұрын

    Gemak gahapan kollo

  • @chaturijayasena1217
    @chaturijayasena12176 ай бұрын

    කොහොමහරි මාත් පාස් වෙනවා 😢අනිද්දා exam මට.පුළුවන් උපරිම මහන්සි වෙනවා.grammar කොටස තමයි ගොඩක්ම බය stress අඩු කර ගන්න ඔයාගෙ film එකක් බලන්න ආවේ..මේකම set උනා වැඩෙ කියන්නෙ

  • @MadushaniRasanjali-uj9yt

    @MadushaniRasanjali-uj9yt

    6 ай бұрын

    සුබ පැතුම් ❤

  • @Hiroshana360_

    @Hiroshana360_

    6 ай бұрын

    හොදට කරන්න

  • @chaturijayasena1217

    @chaturijayasena1217

    6 ай бұрын

    Exam fail mam.😖ඒ උනාට grammar කොටසනෙ බයෙන් හිටියෙ ..ඒ part එකට 75%තියනවා marks .අනික්වා ට තමයු අඩු..wish කරපු හැමෝටම ❤️🙏

  • @NethmaPerera

    @NethmaPerera

    6 ай бұрын

    ​@@chaturijayasena1217Aye try krnna puluwan nam try krnna atharinna epa ❤

  • @maxbro8497

    @maxbro8497

    6 ай бұрын

    @@chaturijayasena1217 🤟🤟

  • @kavindya953sanjeewani
    @kavindya953sanjeewani6 ай бұрын

    සියලුම exam වලට සභාගි වෙන හැමෝම සමත් වෙන්න ඕනි මොකද මට මගේ අයියා වගේ හිටපු කෙනෙක් නැති උනා කොරියන් හීනේ නිසා විභාගේ අසමත් නිසා එයා එල්ලිලා මැරුනා 😢😢😢

  • @Amazing_world295

    @Amazing_world295

    3 ай бұрын

    😢

  • @hasankachamara0
    @hasankachamara06 ай бұрын

    Thank you මේ වීඩියෝ එක ගෙනාවට ලක්ෂ ගනන් හම්බ කලත් තාමත් අදහසක් නෑ කොහොමද මම දියුණු වෙන්නේ කියලා කල කිරිලා හිටියේ ජිවිතෙත් එක්කම මේ වීඩියෝ එක මට ලොකු ආත්ම ශක්තියක් උනා...❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf6 ай бұрын

    Combind maths පේපරෙ අතට ආපු ගමන් මන් හිතුවේ මේ පාර මන් ඉවරයි කියලා ඒත් applied එක ආවම මට හිතුනා ඒක sure කියලා.කමක් නැහැ ඊලග පාර මගේ අන්තිම පාර.කොහොම හරි ගේමක් ගහනවා.පට්ට අය්යා review එක.inside Cinemax🔥❤️

  • @lbkbbkk

    @lbkbbkk

    6 ай бұрын

    මමත් ඊළග පාර 3rd shy කරන්නෙ . AAA දාලා මොරටු engineering යනවමයි 😊

  • @Clowskiee

    @Clowskiee

    6 ай бұрын

    Best of luck guys.. 😊❤

  • @misticanethu7346
    @misticanethu73466 ай бұрын

    මම 2024 A/L කරන්න ඉන්න කෙනෙක් මමත් ආසයි කොහොම හරි A/L pass වෙලා නීති පිටෙට යන්න මේ film එක එකට ලොකු පිටිවහලක් වෙයි කියලා inside cinamx ❤️❤️

  • @ChamudiSaubagya

    @ChamudiSaubagya

    6 ай бұрын

    Math ❤

  • @user-oz2wg7mb9l

    @user-oz2wg7mb9l

    5 ай бұрын

  • @formywellbeing

    @formywellbeing

    5 ай бұрын

    Oya monad krn subjects?

  • @nirmalchanuka9588
    @nirmalchanuka95886 ай бұрын

    එක නම් පපුවටම දැනුනා තමන්ගෙ හිනෙට යන්න රැයක් දවලක් නැතුව මහන්සි වෙන කටු කන වුන්ට මේ රිවිව් එක ගොඩක් දැනෙවි 😢😢😢😢❤

  • @chamiduakalanka5819
    @chamiduakalanka58196 ай бұрын

    ස්කෝලේ ගිහින් ඉවර වෙලා ජොබ් එකක් නැතිව අවුරුද්දක් විතර ජොබ් හෙව්වා ඊට පස්සෙ ත්‍රීවිල් එකක් හයර් කරා ඒ කරන අතරතුර පොලිසියට යන්න මාත් මාර ආසවෙන් හිටියේ හයර් ගියාම හැමදාම ගැසට් එක බලනවා කොහොමහරි මාත් අද පොලිසිය ඇවිත් අදට අවුරුදු 6ක් ❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..26306 ай бұрын

    කොච්චර බදා අවාත් . හිත ශක්තිමත් ව තියාගන්න ඔන මං කොහොම හරි මගේ හිනේ ජය ගන්නවා කියලා.. 😇❤ fillm එක ලස්සනයි අයියා.. Thanks inside cinemax 💗😌

  • @ThennakoonTMWM-cd3yb
    @ThennakoonTMWM-cd3yb5 ай бұрын

    මගෙත් A/l first shy එක කාටවත් කියන්න බැරි විදිහේ result එකක්.. ගෙවල් වල තිබුන ප්‍රශ්නත් එක්ක මට ගමේ කවුරුත් බැන්නේනම් නෑ..හැබැය් මාව ගනන් ගත්තේ නෑ..🤭 .... 2nd shy එකේ හිතාගන්න බැරි result එකක් එක්ක cmps select උනා.. ගොඩක් අය සතුටට ඇඩුවා..🥺.. මන් 1st year එකේ ඉදන්ම job කරා..training ගියා.. සමහර test වලට ඉන්නත් බැරි උනා..exeprince දාගන්නත් පුලුවන් වෙන විදිහේ training ගියා.. ගිහින් ඇවිත් රෑට පාඩම් කරලා ඒ හැම දේකින්ම පස්සේ 2nd upper එකකුත් එක්ක මගේ special degree එක ඉවර කරා..ඒ හැමදේත් එක්කම out weddima multinational company එකක executive job post එකක් හම්බුනා හොද පඩියකට..හැබැය් මටත් ඉන්නවා මේ වගේම මුකුත්ම නැති කාලේ ඉදන් මන් ගාව හිටපු මගේ හය්ය..මගේ boyfreind❤️..අවුරුදු 9ක් මාත් එක්කම..,හැම දේම මට නැති කාලේක මගේ ජීවිතේට ඇවිත් අදටත්... (ඒත් මේ කතාව කියපු තරම් හරි ලේසි නෑ.. අඩපු වාර අනන්තය් මහන්සිය දැනෙද්දි..exam හෙටය් කියලා hostal යනවා.. පාඩම් කරපු ව්දිහ...මතක් වෙද්දිත් මහන්සිය්..🤭 වියදමට සල්ලි නැති වෙද්දි interviews යන්න..job වලින් reject වෙද්දි..) ඒ නිසා කවදාවත් අතාරින් එපා..ඔයාගේ මහන්සියේ ප්‍රතිපල පරක්කු ඇති..ඒත් කවදා හරි ඔයාගේ මහන්සියේ තරමට ප්‍රතිපලයක් ලැබෙනවාමය්.. මන් ඔයාලගෙන් ඉල්ලන්නේ හීන පස්සේ යද්දී අම්මා තාත්තව ඉන්න කාලයක් වෙනක්න් ආදරෙන් බලාගන්න කියලා... හීන පස්සේ දුවද්දි එයාලවත් එක්කන් යන්න..❤

  • @Lavanabisek4703
    @Lavanabisek47036 ай бұрын

    මේ වගේ ඒවා තමයි මේ රටට අවශ්‍ය මමත් exam එකකට මුහුණදෙනගමන් ඒක කොරියන් මම කියනවා මේ රටත් ගොඩයන්න මේ වගේ කතා තවත් ඉස්සරහට ගේන්න කියා ❤

  • @nethushinimasha1282
    @nethushinimasha12826 ай бұрын

    හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම ලස්සන කාලයක් ජීවිතේට එන්නම ඕනි ♥️🥺👩‍🎓

  • @Hansani09
    @Hansani096 ай бұрын

    ❤ මට මාරම සතුටුයි මිනිසුන් මේ වගේ අඩියටම වැටිලා එකෙන් ගොඩ එන්න ඔන සහ තමන් ආපු පාර මතක තියාගන්න ඔන

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga20036 ай бұрын

    Thank you roshan ayye. ඉල්ලපු විදිහටම ගෙනාවා. හීන වෙනුවෙන් කැපවෙලා වැඩ කරන හැමෝටම හරියන්න ඕනේ.❤

  • @denuwanchamath3653
    @denuwanchamath36536 ай бұрын

    ජිවිතේ අඩියටම වැටිලා ඉන්න වෙලාවක් මේක බැලුවේ😖 .ඇත්තටම ගොඩාක් ස්තුතියි රොශාන් අයියේ 😇❤

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga6 ай бұрын

    තමන්ගෙ පවුලෙ බරින් වැඩිකොටසක් ඔලුවෙ කරගහන් ඉන්න කොල්ලෙක් බලන්නම ඕනි එකක්...මන් ඊයේ බැලුවා..ඒත් cinemaxer කේක් විදියට මට මේක රොශාන් බොස්ගෙ කටහඩින් අහලා තේරුම් කරගන්න ඕනි නිසා අද බලනවා...මට හරියට ඉගෙන ගන්න බැරි උනා...ඕලෙවල් පාස්..ඒලෙවල් සමත් ඒත් කැම්පස් යන්න තරම් නෑ...ඊටපස්සෙ ඇදුම් කඩේක වැඩ කරා...ඇදුම් නමනවා,විකුනනවා,ඇදුම් පොට්ටනි එහෙට මෙහෙට ගෙනියනවා...එක එක ඒවා...ඊටපස්සෙ රියදුරු පාසලක උපදේශක කෙනෙක් විදියට වටින රස්සාවක් හම්බුනා...ඒත් මගේ තිබුන අවාසනාවකට පුරුදු කරන වෙලාවක මට හදිසි අනතුරක් වෙලා අත කැඩෙනවා...ගෙදර නවතින්න වෙනවා..ඊටපස්සෙ පොලිසියට යන්න ආස වෙලා SI යන්න හැදුවා...අන්තිම ඉන්ටෙව් එකට වෙනකන් ආවා...ඒත් දේශපාලන සහයක් නැති නිසා ඒ හීනෙත් එතනින් ඉවරයි...කමක් නෑ කියලා හිතාගෙන දුම්රිය ස්තානාදිපති ඉල්ලුම් කරා...ඒකත් මගෙ අවාසනාවට ලකුනු මදි උනා...මන් ඔහේ ගෙදරට වෙලා හිටියා...ඒ උනාට ආයෙත් මට ජීවිතේ හදාගන්න චාන්ස් එකක් ආව...චායාරූපශිල්පියෙක් ලග වැඩකරන්න...ඒත් කොරෝනා එක්ක ඒ වැඩෙත් ඇතැරෙන්න වගේ ආවා..ඒත් ඒ අයියා එයාගෙ යාලුවෙක් හරහා පෞද්ගලික ආයතනයක වැඩකරන්න මාව සම්බන්ධ කරා...මන් ඊටපස්සෙ දැනට අවුරුදු 2ක් බැනුම්,ගෙරවුම් මැද වැඩකරනවා...ඒත් මගෙ ජීවිතේ ලොකුම TURNING පොයින්ට් එක මට ලැබෙනවා...ඒතමයි මෙහෙයුම් අංශයේ වැඩකරන්න ප්‍රමෝශන් එකක් ලැබෙන්න යනවා...මන් හිතනවා මට මේ හමබෙන අවස්තවෙන් මගේ හීනෙට යන්න...මගෙ හීනෙ තමයි අම්මයි තාත්තයි එක්ක සතුටින් ඉන්න....මොකද මගෙ ජීවිතේ ආදරයක් ගැන කිසි අදහසක් නෑ..මොකද අවුරුදු 6ක් කරපු ආදරය නැතිඋනා...මගෙ කිසිම දියුනුවක් නැති නිසා...පවුලෙ බර කරට අරන් ගේමක් ගහන හැම කොල්ලටම උතුරන්න හරියන්න ඕනි ❤️❤️❤️❤️❤️ RESTART

  • @InsideCinemax

    @InsideCinemax

    6 ай бұрын

    ගැම්මක් සහෝ.. ආදරෙයි ❤️

  • @slart2320
    @slart23206 ай бұрын

    ඉගෙනගන්න උන්ට කියන්න තීන්නෙ එක දෙයයි.ඉගෙනගන්න කාලෙ ඉගෙන ගනින් නැත්තන් අනිවාරෙන් පස්සෙ කාලෙක් ඒක ගැන පසු තැවෙන්න වෙනවමයි.A/L හොදටම කරල camps යන්න.අනිත් උන් කෙල්ලො අල්ලගෙන් යාලුවො එක්ක ආතල් ගත්තට පිස්සු නටනට හිටියට උන්ගෙ ඒ ආතල් එක වැඩිකල් තියෙන්නෙ නෑ.වගකීම් වැඩිවෙනකොට තමයි කරපු ගොන්කම් මතක්වෙන්නෙ.හොදට ඉගෙනගත්ත එකාට මුලු ජීවිතකාලෙම ආතල් ගන්න පුලුවන්.ඕක තේරෙන්නෑ ගොඩක් එව්න්ට.

  • @Fighter77o

    @Fighter77o

    6 ай бұрын

    Atta

  • @sanindidinanga
    @sanindidinanga6 ай бұрын

    නියම motivational movie එකක් 🤎 A/L හොදට පාස්වෙලා Law Faculty යන හීනෙ මන් සැබෑ කරගන්නවමයි🥺

  • @Marisipala.
    @Marisipala.6 ай бұрын

    මම අද උසස් පෙළට තාක්ෂණවේදය සදහා පංති ගියා.මන් ගෙදර ආවේ මට මොනවට බා කියලා හිතලා.ඒත් ගෙදර ආපු ගමන් නොටිෆිය ආවා.බලපු ගමන් හිතට මාර ගැම්මක් අවා.මම මගේ හීනෙට අනිවාර්යයෙන්ම යනවා.

  • @VirashaHevage-lg3wx
    @VirashaHevage-lg3wx5 ай бұрын

    ඉලක්ක වලට යන්න මේ තරම් දුක් විදින හැමෝටම ජීවිත මේ වගේ සාර්ථක වෙන්න ඕනි.. සාර්ථක උන දවසට තමන් ගැනම ලොකු සතුටක් දැනේවී 😢❤❤

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q6 ай бұрын

    ඇත්තම මනෝජ්ගෙයි wife ගෙයි photo එක දැක්ක්ම ආපු ගැම්ම❤

  • @dinukalalantha
    @dinukalalantha6 ай бұрын

    මේ ෆිල්ම් එකවෙන චැනල් එකකින් කලින් ගෙනාවා,ඒත් ඔයගේ explain කරන විදියට බලන්න අසයි ❤❤

  • @shalomimilcah7
    @shalomimilcah76 ай бұрын

    එන්න එන්නම මේ channel එක සුපිරි වෙනවා. 😊😊 හැමදාම video Upload කරනවා නේ දැන් Respect අයියේ ඒ මහන්සියට😊❤ මේක නම් සුපිරියක් 😊😊 Well Done and keep going 💪

  • @darkgamingff8262
    @darkgamingff82626 ай бұрын

    Target පස්සේ දුවන හැම කොල්ලටම මේ වගේ හයියක් වෙන කෙල්ලක් ඉන්නම ඔනේ ❤

  • @heshani5499

    @heshani5499

    6 ай бұрын

    එතකොට Target පස්සෙ දුවන කෙල්ලොන්ට මොකද වෙන්නෙ🙂

  • @darkgamingff8262

    @darkgamingff8262

    6 ай бұрын

    @@heshani5499 මන් වගෙ අවන්ක කොල්ලෙක් හම්බවෙන්න ඔනේ ❤️😊

  • @User.kariya424

    @User.kariya424

    5 ай бұрын

    ​@@heshani5499කෙල්ලගෙ පස්සෙන් මන් ඉන්නවා

  • @dilmitharushika5502
    @dilmitharushika55026 ай бұрын

    මටත් Exam එකක් තියෙනවා April වල.මේ දවස් වල පාඩම් කරනවා.ඒත් ඔලුවෙ එක එක ප්‍රශ්න නිසා එපාවෙලා වගෙ හිටියෙ.ඒත් මේක බැලුවම මට තේරුණෙ මනෝජ් මැඩගෙන ගියපු ප්‍රශ්න එක්ක බලද්දි මට තියෙන ප්‍රශ්න මොනවද කියලා..බොහොම ස්තූතියි රොශාන් අයියේ මේ වගෙ ෆිල්ම් එකක් දැම්මට.ඇත්තටම පුදුමාකාර ශක්තියක් හයියක් ආවා වගෙ දැනුණා...හෙට ඉදන් නෙවෙ මම ආයෙ දැන් ඉදන් වැඩ කරන්න ගන්නවා...පුලුවන් අය පොඩි ප්‍රාර්තනාවක් කරන්න මට ඒ exam එක ගොඩදාගන්න පුලුවන් වෙන්න කියලා🥺❤✊

  • @user-cl4uw5co1r
    @user-cl4uw5co1r6 ай бұрын

    කොහේ , කොහොම , කාට උනත් ඇත්තටම හැමෝටම ජීවිතේට වටින ලොකු පාඩමක් මේක.❤

  • @user-yj9sy8dy9v
    @user-yj9sy8dy9v6 ай бұрын

    චැනල් වලින් ගෙන විඩියො ජිවිතෙට පාඩම් කියලා දුන්නට මෙහෙම හිතට වදින්න දුන්නු එකම චැනල් එක මේක.. 🙂❤ Thanx අයීයා 🥰

  • @nathashii4684
    @nathashii46846 ай бұрын

    Best motivational film❤ඇත්තටම මේ ප්‍රශ්න එක්ක බලද්දී අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා.අපි පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් ජීවිතේ අඩියටම වැටෙනවා.හැබැයි මනෝජ් නම් ඒ අතින් සුපිරියි.ඒ වගේ දරාගැනීමක් තියෙන මිනිස්සු හරිම අඩුයි ලෝකේ.අන්තිම කොටස බලද්දී කදුලු ආවා.මේ වගේ ෆිල්ම් ගැන රිවිව් එකක් කරපු එකට inside cenemax චැනල් එකට ගොඩක් ස්තූතියි🙏

  • @lahirusampath5316

    @lahirusampath5316

    6 ай бұрын

    film eke name?

  • @ruuhi1774
    @ruuhi17746 ай бұрын

    මාත් copy නොකර මගේ දැනුමෙන් ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලා exam පාස් වුනේ ඒත් copy කරලා මට වඩා ලකුණු ගන්න යාලුවන්ට දැනුම අඩු වුනත් හොරකමට ඉස්සරහට යන්න ස්වභාදහමත් ඉඩ දෙනවා..🙂 හැබැයි එයාලට වඩා අඩු රස්සාවක් හෝ කුමන දෙයක් ලැබුනත් මට සතුටුයි මොකද මං මටම අවංක වෙන හින්දා ❤

  • @GayashiBagya

    @GayashiBagya

    2 ай бұрын

    Me too🥲

  • @user-nb6ow8rh7d
    @user-nb6ow8rh7d6 ай бұрын

    මම මේ film එක බැලුවා සුපිරී මේක 😊 කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤

  • @user-yx1fs9ey3j
    @user-yx1fs9ey3j6 ай бұрын

    අම්මෝ නොටිෆිකේස්ශන් එක ආපු ගමන් තේ එකක් හදන් ඇදට ආවා ඇබ්බැහි වෙලා දැන්නම් 😁 Inside cinemax ❤️

  • @motivationforlife1581
    @motivationforlife15815 ай бұрын

    ඉදිරියට යන්න කට්ට කන මහන්සි වෙන හැමොටම හරි යන්න ඔනා.... Thank u soo much for upload this move❤

  • @Nilmisenara
    @Nilmisenara6 ай бұрын

    ඇත්තටම ඇඩුනා.😢බලාපොරොත්තු අතෑරලා තිබ්බ හීනෙට අයෙත් යන්න හිත ශක්තිමත් වුනා❤

  • @samadhiniwanthika
    @samadhiniwanthika6 ай бұрын

    මේ කතාවෙ ආච්චි වගේ මටත් නෑදෑයෙක් හිටියා.. එයා ලෙඩ ඇදේ ඉද්දිත් හැමදාම අනිත් අයගෙන් ඇහුවෙ මං දොස්තර විභාගෙ පාස් උනාද කියලා..ඒත් ඒ වෙද්දි මට දෙන්න උත්තරයක් තිබුන්නැහැ results ඇවිත් තිබුන් නැතිනිසා... ඒත් result එද්දි එයා ජීවතුන් අතර හිටියෙ නැහැ. මං medical faculty select වෙලා.. ඒත් මට එයාට ඒක කියන්න උනේනැහැ. තාම මතක් වෙද්දි පපුව පිච්චෙනවා...😢

  • @Isurumxgames
    @Isurumxgames6 ай бұрын

    මෙික බලපු අයට ජීවිතේ ගන්න කොච්චර දේවල් තියෙනවද කිවුවොත් ඒ ගන්න තියෙන ටික එයාලට මැරෙනකමිිම ඇති මොකොද ඉගෙන ගත්ත දෙයක් කවදාවත්ම අපතේ යන්නේ නෑ මමනමිිි කියන්නේ තාම ඉගෙන ගන්න අය මෙික බලනවානමිි අනිවාර්යයෙන්ම මෙික හිතට ගන්න ඔීන ඔයාලට එක ලොකු රුකුලක් වෙයි ❤️❤️❤️😊😊😊😊😊

  • @ImashaGimhani-uh8fl
    @ImashaGimhani-uh8fl6 ай бұрын

    ඇත්තටම ඇඩුණා 😢... මමත් ගොඩක් මහන්සි වෙලා A/L pass වෙනවා....මෙ ජිවිතේ කියා දෙන්න ලස්සන film එකක් ❤

  • @warunasampath98
    @warunasampath986 ай бұрын

    මෙලෝරහක් නැති වොයිස් එකට වඩා මේක පට්ට 😍

  • @Alone_traveler274

    @Alone_traveler274

    6 ай бұрын

    Me channel eke thiyenne kohomath me voice ek witharai bn😂

  • @shardocat2

    @shardocat2

    6 ай бұрын

    Oya inside cinema kiyana channel 1kath ekka meka patalawagena inne.......

  • @dilanjanamadhusanka3534
    @dilanjanamadhusanka35342 ай бұрын

    අම්මෝ Me film එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මගේ අවුරුදු 21 පුරාවටම බලපු ඉන්දියන් film ekak නෑ එත් මේ film එක නම් මන් බලපු හොදම එක නියම කතාව පට්ට ලොකු අදර්ශයක් තියේ මෙකෙ උනන්දුව කැප විම අවන්ක කම නිහතමානි උත්සහය එ ඔකොම එකතු උන මෙ film එක නම් පට්ට 💥❤️

  • @shanpranandu1720
    @shanpranandu17206 ай бұрын

    කතාව නම් හුගක් පැති වලින් මට වුන සහා තාමත් වෙන දේම වගේ තමා..ඒත් සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක් නම් කවදාවත් මගේ හයියට එන්නේ නැති වෙයි.❤

  • @Rcsajith

    @Rcsajith

    6 ай бұрын

    ehema ewwa wenne film wala witharai 😆

  • @anuradhadahanayake7264

    @anuradhadahanayake7264

    6 ай бұрын

    ​@@Rcsajithනෑ ඇත්ත ජීවිතෙත් එහෙම අය ඉන්නවා.මේ ෆිල්ම් එකත් ඇත්ත කතාවක්.ඉතින් මනෝජ්ගෙ ජීවිතේ එහෙම කෙල්ලෙක් හිටියා.ඒ වගේම කෙල්ලො ඉන්නවා හැබැයි ගොඩක් අඩුවෙන්.වාසනාව තියෙන කෙනෙක්ට එහෙම කෙනෙක් ලැබෙනවා.❤😊

  • @yashimaminori9036

    @yashimaminori9036

    6 ай бұрын

    සමහර දේවල් වෙන්නේ අපි නොහිතන විදිහට. මනෝජ් අන්තිමට හිතුවේ එයා interview ඒක pass වෙන්නේ නැති වෙයි කියලා. හැබැයි එයා ඒක පාස් උනා. ඉතින් ඔයාටත් හොද ගෑනු ළමයෙක් හම්බවෙයි.

  • @thashirathnayake9268
    @thashirathnayake92686 ай бұрын

    මට ඇත්තටම ඇඩුනා මට මන් ගැන ගොඩක් ආඩම්බරයක් දැනෙනවා මන් මගේ හීනෙටබ්‍යන ගමන් ඉන්නෙ අවුරුදු 6ක් තිස්සෙ මන් සෑහෙන්න දුක් විදලා විදලා අද පොඩි හරි තැනක මන් ඉන්නවා තම්න්ගේ හීනේ වෙනුවෙන් කට්ට කන මේ ලොකේ ඉන්න කිසිම කෙනෙක්ට වරදින්න එපා අපිට ජයෙන් ජය❤❤❤❤

  • @vikumchathuranga5397

    @vikumchathuranga5397

    6 ай бұрын

    දිගටම හරියන්න ඕනී.. ❤😊

  • @kasunnishan2627
    @kasunnishan26276 ай бұрын

    මමත් ගොඩක් කට්ටක් කාල සැලුන් එකක වැඩකරල මගෙම කියල එකක් දැම්ම ඒත් පුදුම ප්‍රශ්න තොගයක් එනව.. මම කොහොමහරි මේකෙන්ම ගොඩ එනවා.. මම ඉන්නෙ motivation පිපාසයක❤❤😢🎉

  • @piumal1914
    @piumal19146 ай бұрын

    අපිට මේ ෆිල්ම් ඵකේ වගෙ ලගින් ඉදන් උදවිකරන්න කවුරුත් නෑ ඵ් මම දවසක මගේ හීනෙට කොහොම හරි ඵනවා ඔය වගේ දෙවල් වලින් මම ගොඩක් ප්‍රතික්ෂේප වෙලා ඇති ඵ්ත් මම මගේ හීනය අතාරින්නෙ නැ මට ඔන තැනට යන්න උපරිම try කරනවා

  • @PrameshaPerera
    @PrameshaPerera2 ай бұрын

    අයියෙ මේ චිත්‍රපට මට ගොඩක් හොද ආදාර්ශයක් මට දුන්නා. මොකද මාමත් ගොඩක් ප්‍රශ්න වලට වැටුණුකෙනෙක් ඔයා මෙ වෙලාවෙ මෙක මට පෙන්නුවාට ගොඩක් ස්තුති .අයියෙගෙ චිත්‍රපට තෙරුම්කරන ව්දිහ හරිම ලාස්සනයි.❤❤❤🎉

  • @yashimaminori9036
    @yashimaminori90366 ай бұрын

    ඇත්තටම මම 2024 මැයි OL ලියන්න ඉන්නේ. ගොඩක් වෙලාවට පාඩම් කරන්න හිතෙන්නේ නෑ. Classවල වැඩ ගොඩ ගැහිලා තියනවා. අහම්බෙන් වගේ මේ film ඒක හම්බුනේ. මේක බැලුවට පස්සේ මාරම ගැම්මක් ආවා. ආයෙත් වැඩ පටන්ගන්න ඕනි කියලා.. ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ film එකක් අරන් ආවට ♥️.. ඕන කෙනෙක් ට මාරම ආදර්ශයක් මේ film ඒක...

  • @formywellbeing

    @formywellbeing

    5 ай бұрын

    Masa 3n O/L goda danna puluwand?

  • @rashmikaushalya4559
    @rashmikaushalya45596 ай бұрын

    ආයෙ ඉතින් කියන්න වචන නෑ සුපිරි කියන්නේ ඉතින් මෙන්න මේ වගේ ෆිල්ම්.වලට තමයී ❤අපිට හැමදේම තිබිලත් කරගන්න බැරි දේවල් මේ වගේ මිනිස්සු කට්ට කාගෙන දුක් විදගෙන කොච්චර නම් කරගන්නවා ඇතිද ඒ අතින් නම් ලැජ්ජයී❤ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් අයියේ ❤💛 ❤😍🌻💕💛⚡💜👍තැන්ක් යූ ඉන්සයිඩ් සිනමැක්ස් ❤

  • @MUZIC-sx9gc
    @MUZIC-sx9gc3 ай бұрын

    ජීවිතය යනු සියල්ලකගේම එකතුවකි🫠🫠🫠🫠🫠🫠✔

  • @nethulilinara7764
    @nethulilinara77646 ай бұрын

    ෆිල්ම් එක කොච්චර ලස්සන උනත් සමහර රිවිව් බලන්න හිතෙන් නැ ඉන්සයිඩ් එකෙ තරම් හිතට දැනෙන් නැ .....ඔයාගේ වොයිස් එක පාට්ට සහෝදරයා ❤❤

  • @JournalwithChathu
    @JournalwithChathu6 ай бұрын

    සුපිරි film එකක් හිතට දැනෙන විදිහට සුපිරියට review කරනවට...Thank you so much inside cinemax ❤️.

  • @Sethumi_2003
    @Sethumi_20036 ай бұрын

    අනිද්දට Physics, බැලුවා නොවෙයි මට හොරැහින් බැලුන ඉබේටම😁

  • @yoshansandaruwan8077

    @yoshansandaruwan8077

    6 ай бұрын

    Congratulations ❤

  • @shardocat2

    @shardocat2

    6 ай бұрын

    Hodai

  • @rashmishanika4503
    @rashmishanika45036 ай бұрын

    අතහරින්නම ඕනී කියලා හිතිලා ඉන්න වෙලාවක මේක බැලුවේ පරාජ වෙන්නෑ අපි පරාජය භාර ගන්නකන්...♥️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p6 ай бұрын

    ජිවිතෙ දිනන්න තමා මිනිස්සු කවුරුත් ආස එත් මේ පාලකයෝ දුප්පත් මිනිසුන්ගේ හින සේරම විනාස කරලා ඉවරයී 😖

  • @user-lg6zy5si5f
    @user-lg6zy5si5f6 ай бұрын

    ආච්චි අම්මට දෙරනේ ගිය ඉන්නේ සදහටම ඔබ මගේ ඩ්‍රාමා එකේ ඉශානිගේ ආච්චි අම්මා නේද 😮

  • @shayu4291

    @shayu4291

    5 ай бұрын

    Oo

  • @formywellbeing

    @formywellbeing

    5 ай бұрын

    Yako kathaven adharshayak gannva.Magul hoyanne nathuva😅❤

  • @prabodyathathsarani2703
    @prabodyathathsarani27036 ай бұрын

    කට්ට කාල ජිවිතේ දිනන්න ට්‍රයි කරන හැම කෙනෙක්ටම හරි යන්න ඕනේ 😊😊

  • @mvajithpriyantha909
    @mvajithpriyantha9096 ай бұрын

    අන්තිම අඩියට වැටුනත් නැගිටින්න ඕනි කියන එක කියල දුන්න කතාව ක්.බොරු ව සාර්ථක දෙයක් නොවෙන බවත් හොදින් ම කියල දුන්න.මාත් බොහොම අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන කෙනෙක්.මේ වගෙ දුක් විදින හැමෝටම හිනාවෙන්න දවසක් එන්නම ඕනි.

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny6 ай бұрын

    නියමයි අයියෙ..මේක ගැන කියන්න වචන එන්නෑ..ඒ තරම් සුපිරි...🎉❤

  • @Ashen_sudda
    @Ashen_sudda6 ай бұрын

    ඇත්තටම ඇඩුනා අයියේ ❤ අද ඉදන් අයි පාඩම් කරන්න පටන් ගන්නවා 🤍❤️🖤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b6 ай бұрын

    ගොඩක් වටින ෆිල්ම් එකක් තමයි මේක. මමත් මගේ හිත හින හිනයක් වෙන්න නොදී සැබෑවක් කරගන්නවා මයි👍👍💪💪💪💪💪

  • @SimpleLifewithMK
    @SimpleLifewithMK6 ай бұрын

    සෑහෙන්න ගැම්මක් ආව ඒ කතාවෙන් 😊❤❤❤

  • @mashi2444
    @mashi24446 ай бұрын

    ප්‍රීතම් නිකන් අපේ කේශාන් වගේ 😊😊❤❤❤ ලස්සනයි මේක 😢😢😢😢

  • @Snake.studio667
    @Snake.studio6676 ай бұрын

    මගෙ කතාවත් මේ වගේම වෙයි කියලා හිතෙනවා එදාටත් මේ කතාව බලනවා මං.එක නිසා ජයග්‍රහණය කරා ගියපු ගමන් නැවත මේකට comment එකක් දාන එක තමයි මගෙ බලාපොරොත්තුව

  • @Hansi...
    @Hansi...6 ай бұрын

    අම්මො එ්කට අපේ රටේ අවංක රජයේ සේවකයො , අවංක පොලිස් නිලධාරියො අතෙ අැගිලි ගානකටවත් නැහැ 😂😂

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl5 ай бұрын

    ජීවිතේ අන්තෙටම වැටුණු කෙනෙක් මාත් .. ඒත් මේක බැලුවා ම මට ජීවත් වෙන්න හයියක් ආවා.. මගේ දැන් එක ම හීනය ජපන් යන එක . මොන භාධා ආවාත් මන් අනිවාර්යයෙන් ඒක ඉශ්ට කරගන්නවා.. 🛺 thank you inside Cinemax 💞💞

  • @slboy-2
    @slboy-26 ай бұрын

    ඇත්තට ගොඩක් දුක හිතුනේ ආච්චි අම්මා නැති වුණා කවුවහම😭😭😭😭😭😭😭❤❤❤❤

  • @nadunmadhawa6724
    @nadunmadhawa67246 ай бұрын

    Absolutely loved the motivational vibes in 12th Fail and Sui Dhaaga!!!! These films truly inspire and uplift...Looking forward to more uplifting and motivating films on the channel!!!! Keep up the great work!!!!

  • @CGangaSL
    @CGangaSL6 ай бұрын

    අදනම් කතාව කියන උද්යෝගය තියෙනවා..❤️

  • @tharidusandeepa9262
    @tharidusandeepa92626 ай бұрын

    නියමයි ජීවීතේට හොඳ පාඩමක් 😊❤😍🥺

  • @dalshikapriushani9946
    @dalshikapriushani99466 ай бұрын

    දැන්නම් මේක පිස්සුවක් වෙලා 🥰♥️

  • @user-cv8rz1to7r
    @user-cv8rz1to7r6 ай бұрын

    ඔයාගේ films නම් මරු😊😊

  • @Kavindyadileshi
    @Kavindyadileshi6 ай бұрын

    ඒ කතාව නම් ඇත්තටම සුපියක් මාත් මහන්සි වෙලා ජපන් එක්සෑම් එක කරන්න පටන් ගත්තා ඒ මේ තරම් උනන්දු උනේ නෑ ඒත් දැන් නම් ඒ හීනේ අතාරින් නෑ හැමදේම පුල්වන් කියලා තමයි වැඩ කරන්නේ...🥺

  • @e233su

    @e233su

    6 ай бұрын

    ඔයා කවද්ද ලියන්නෙ

  • @GeekLab
    @GeekLab6 ай бұрын

    Original film එකේ climax එකට වැඩිය feeling එකක් මේ video එකේ music එකත් එක්ක දෙනවා. Superb ❤❤

  • @thilinabudhika3410
    @thilinabudhika34106 ай бұрын

    අද ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නැ බ්‍රදර් ❤️‍🔥සුපිරි thanks inside cinemax 🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial6 ай бұрын

    අපේ උකුවෙල සරුත් බලන්න කියලා මේ movie එක recommend කරල තිබ්බ නිසා දාණකන් බලන් හිටියේ.

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s6 ай бұрын

    මටත් දවසක මේ වගේ ලස්සන කතාවක් තියේවි❤

  • @worldchange.6052
    @worldchange.60525 ай бұрын

    මේ වගේ movie reviews thma oni නැතුව දෙමල අය මරාගන්න ඒවා නෙවී ජීවිතයේ දිනන්න උදව්වක් වෙන ඒවා තමයි ඔනී ❤කොහොම හරි කම්ක් නෑ මේ වගේ motivational Movies ඉස්සරහටත් ගේන්න.

Келесі