The hidden secret of sri lankan traditional kandyan bride's outfit|උඩරට මනාලියගේ ඇදුමේ සැඟවුණු රහස

මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට මනමාලියකගේ ඇඳුම් කට්ටලය පිළිබඳවයි. ඇත්තටම ඇය පළදින සෑම ආභරණයක වගේම ඇය අදින සාරියේ පවා කිසියම් අර්ථයක්, සැඟවුණු රහසක් තිබෙනවා. අපි කතා කරන්නේ ඇය එම ආභරණ පළදින්නේ ඇයි කියන කාරණය සම්බන්ධවයි
In this video, we hope to talk to you about the traditional upcountry bride's (kandyan) outfit in Sri Lanka. In fact, every jewelry she wears and even the sari she wears has some meaning, a hidden secret. We are talking about why she is wearing that jewelry

Пікірлер: 43

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 Жыл бұрын

    ගොඩාක් වටිනා වීඩියෝවක්..ගොඩාක්ස්තූතියී සියල්ල නිවැරදිව පැහැදිලි කරා දුන්නාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම සැලූන් එකක් කරන,මනාලියෝ අන්දන කෙනෙක්...

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    ස්තුති අදහස් දැක්වීම ගැන..ඔයාගේ ව්යාපාරයත් සර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා..

  • @jayaminiherath8754

    @jayaminiherath8754

    Жыл бұрын

    ඔබතුමියට බොහොම ස්තුතියි ....නොදන්නා කරුණු හුගක් දැන ගත්තා ......ඉතාම සුපැහැදිලිව කියලා දුන්නා .......තෙරුවන් සරණයි ......

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    bohoma sthuthi..

  • @Chutimanika721
    @Chutimanika7218 ай бұрын

    Candyan මනමාලියක් වෙන්න ඇගිලි ගනිනවා ❤️😍 .. ජනවාරි මාසේ

  • @ceylonschool900

    @ceylonschool900

    8 ай бұрын

    අපෙනුත් සුභපැතුම් ඔබට...ජය වේවා..🧡🧡

  • @visakawijesinghe2649
    @visakawijesinghe2649 Жыл бұрын

    ගොඩක් හොඳ වීඩියෝ එකක්..හුගක් නොදන්න දේ දැනගත්තා..

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි....🧡🧡

  • @chalaninethmini3960
    @chalaninethmini3960 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ඇත්තටම මේ ගොඩක් ඒවා මං දැනගෙන හිටියේ නෑ...ගොඩාක් ස්තූතියි 😚

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි...🧡🧡

  • @sulaky9117
    @sulaky9117 Жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් 👍

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    godak sthuthi..🧡🧡🧡

  • @shanuruwanmalii738
    @shanuruwanmalii73811 ай бұрын

    ගොඩාක් ස්තූතියි

  • @ceylonschool900

    @ceylonschool900

    11 ай бұрын

    🧡🧡🧡

  • @darshiranathunga7255
    @darshiranathunga72552 жыл бұрын

    Most important ❤️

  • @ceylonschool900

    @ceylonschool900

    2 жыл бұрын

    thanku very much..🧡🧡

  • @thiliniiresha2767
    @thiliniiresha27672 жыл бұрын

    💙💝

  • @ceylonschool900

    @ceylonschool900

    2 жыл бұрын

    💘🧡🧡🧡🧡💘

  • @Chutimanika721
    @Chutimanika7218 ай бұрын

  • @ceylonschool900

    @ceylonschool900

    8 ай бұрын

    🧡🧡

  • @chathurikasewwandi-mh7km
    @chathurikasewwandi-mh7km Жыл бұрын

    Godak watinawa

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    godak sthuthi...🧡🧡

  • @darktv7827
    @darktv7827 Жыл бұрын

    Gdk wtinw istutii

  • @ceylonschool900

    @ceylonschool900

    Жыл бұрын

    godak sthuthi 🧡🧡

  • @himaleep6309
    @himaleep630911 ай бұрын

    Mis mt dana ganna puluwnda kalu pata abarana dammoth wedding ekata eka asubada

  • @ceylonschool900

    @ceylonschool900

    10 ай бұрын

    අනේ මමනම් ඒ ගැන ලොකුවට දන්නේ නෑ..ඒත් මගේ දැනීම අනුව මමනම් හිතන්නේ එහෙම දෙයක් නෑ කියලා.හැම පාටක්ම ලස්සනයි, සුභයි..අසුභයි කියලා දෙයක් නෑ.ඔයාට හොදායි කියලා හිතෙන දේ කරන්න

  • @tharu9351
    @tharu93515 ай бұрын

    Samahara aya ira hada dala NAne Ai e.

  • @ceylonschool900

    @ceylonschool900

    5 ай бұрын

    eka ekkenage kamatta akamattane...

  • @user-im2pf9jn6b
    @user-im2pf9jn6b7 ай бұрын

    denum paradisayak

  • @ceylonschool900

    @ceylonschool900

    7 ай бұрын

    thankz for your support...🧡🧡

  • @nilhansika8226
    @nilhansika8226Ай бұрын

    Me rate kantawo..me taran duk widinne...ai.ehenan

  • @ceylonschool900

    @ceylonschool900

    Ай бұрын

    thamange karma shakthiya saha minissunge akalpa anuwa godak dewal thiranaya wenawa kiyalai mage mathe wenne

  • @nilhansika8226
    @nilhansika8226Ай бұрын

    Mewa paladala...wedding aran...wena minissu .ekka yanne...ko..mewaye...kisi wadak nane

  • @ceylonschool900

    @ceylonschool900

    Ай бұрын

    sampradayan, wishwasayan witharai mewa.nathuwa niyamayan newe

  • @iresharathnayaka2459
    @iresharathnayaka24592 ай бұрын

    මුදු 5 තියන ආභරණය පළඳින්නේ හරි විදියටනම් මොන අතේ ද?.

  • @ceylonschool900

    @ceylonschool900

    Ай бұрын

    Dakunu ath

  • @k.s7144
    @k.s714410 ай бұрын

    අනේ මම නම් හිතන්නේ මේවා පස්සෙ හැදුන කතා. අපේ අත්තාම්මලා එහෙම කවදාවත් ඔවාගේ තේරුම් තියනවා කියලා එහෙම නෑ.එහෙනම් ඉන්දියාවේ නලල් පටියටත් ඔය කතාවම තියෙන්න ඕනෙනෙ. ඒ කාලයේ උඩරට කාන්තාවගේ ප්‍රබූත්වය පෙන්නන්න මාල ගොඩක් දානවා. සාමාන්‍යයෙන් පදක්කම් 7කට වාගේ සීමාවෙන්න ආබරන පලදිනවා. මගේ අත්තම්මාකෙනෙකුගේ අම්මා උඩ කන් පෙත්තත් විදලා කරාබුවක් පලදලා තියන ෆොටෝඑකක් තියනවා. ඔය මටනම් හිතෙන්නෙ පස්සෙ ගොතපු කතා ඕවා. මෙකට හොදම උදාහරනය තමා සුද්දා ලංකාවට හදුන්වා දුන්න සල්මල් ගස .මේක වැරදි සල් ගස. නමුත් මලේ රේනු ටිකටයි ඩිම්බ කෝශයටයි කීයක්නම් කතා හදලද උඩින් දේව මන්ඩලේලු යටින් චයිත්‍යලු වටේ මිනිසුලු ඒක සංකේතයක් ලු පාරිශුද්ද මලේ. බලාන ගිහාම ඉන්දියාවේ සල් මල මීටවඩා පොඩි කහ පැහැති මලක්. ඕවා මිනිස්සු හදන කතා.

  • @ceylonschool900

    @ceylonschool900

    10 ай бұрын

    බොහෝමත්ම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...

  • @k.s7144

    @k.s7144

    10 ай бұрын

    @@ceylonschool900 👍👍

  • @kalpanidissanayake4469

    @kalpanidissanayake4469

    7 ай бұрын

    නෑ. මේවා ඇත්ත. අපේ පැරණි මිනිස්සු හැම දෙයක්ම කරේ හේතුවක් ඇතුව. දැන් මේ ආභරණ වෙනස් වෙලා තියනවා කාලෙට ගැලපෙන විදියට. ඒත් මේවා පස්සේ හැදුන කතා නම් නෙවෙයි.

  • @k.s7144

    @k.s7144

    7 ай бұрын

    @@kalpanidissanayake4469 හරි දැන් ඔය නලල්පටේ කතාව ගමු ඒකෙ සංකේතේ එකපැත්තකින් මනාලයා එනවාලු අනෙක් පැත්තෙන් මනාලි එනවලු ඒ දෙන්නා හම්බවෙලා එක පාරකින් යනවාලු පෙන්නන්නෙ..එතකොට මනාලිගේ ඔලුව දෙපැත්තතියන ඉර හද න් නිරූපනය කරන්නේ ඒ එකතුවීම ඉර හද වාගේ විශ්වාසයිලු....දැන් ඔය නලල් පට සහ ඉර ,හද .කියන ආබරන තුන ඉන්දියානු ආබාසයක් ඇතිව අපිට ආපු දෙයක් ...හින්ද ඉන්දියා බලපෑම මත...එට්‍යකොට බරත නටන නාටිකාංගනාවක් ඇයි ඉර හද නලල් පටේ පලදින්නෙ??? එතකොට එතන අර්තේ මොකක්ද?? පරස්පරයි නේද???අපේ පැරැන්නන්ට ඒ ඉන්දියන් ආබාශය ගත්ත ආබරනයේ තේරුම කව්ද කිව්වෙ???ආන් ඒකයි..මේවා පස්සෙ හැදුන කතා කියන්නෙ.දෙහෙනම් තේරුම දෙකේම එකම වෙන්න ඕනේ නේද??

  • @ceylonschool900

    @ceylonschool900

    7 ай бұрын

    @@kalpanidissanayake4469 bohoma sthuthi....

Келесі