No video

පෝරුවේදී කලන්තෙ දාන්නේ ගුප්ත බලයක් නිසාද ? Poruwa Ceremony

පෝරුව මූලික කරගනිමින් ගොඩනැගුන සමහර මිත්‍යා මත තියෙනවා. ඒ දේවල් විවිද පාර්ශවයන් විසින් විවිද ආකාරයෙන් නිර්වචනය කරනවා. අද අපි කතා කරන්නෙත් අන්න ඒ වගේ කාරණාවක් සම්බන්දවයි. හැබැයි මිත්‍යාවට එහායින් ගියපු යථාර්තය පිළිබඳව.
#poruwaceremony #ashtaka #weddingplanning #slwedding #weddingadvizor #poruwacharithra
Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩𝐚
𝘐𝘊𝘖𝘌𝘚 𝘊𝘦𝘳𝘵𝘪𝘧𝘪𝘦𝘥 𝘸𝘦𝘥𝘥𝘪𝘯𝘨 𝘱𝘭𝘢𝘯𝘯𝘦𝘳
| 𝘱𝘳𝘦𝘴𝘦𝘯𝘵𝘦𝘳 | 𝘦𝘯𝘵𝘳𝘦𝘱𝘳𝘦𝘯𝘦𝘶𝘳​
T : 077 247 4829
__ අපගේ අනෙකුත් social media links සමගත් සම්බන්ද වන්න. __
👉FB Page - / weddingadvizor
👉FB Community - shorturl.at/enB04
👉Instagram - / weddingadvi. .

Пікірлер: 46

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.229 күн бұрын

    පෝරුවෙ නැග්ගත් නැතත් විවාහයට කලින් ලිංගිකව එකතු උනොත් බඹසර සිල් බිදෙනවා කාමය වරදවා හැසිරීම කියන පාපය සිද්ද වෙනවා.එහෙම උනා නම් ඒ දේ පෝරුවෙ නගින්න කලින් හැකි කාලයක් කැඩිච්ච සිල් පදය රැකලා අධිෂ්ඨාන කරන්න සත්‍යයක් ක්‍රියාවක් විදිහට දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම හිමි වේවි.තෙරුවන් සරනයි.🙏

  • @sundu5480
    @sundu54804 ай бұрын

    ගොඩාක් වටිනවා අයියා ලබන මාසේ මගේ වේඩ්න් එක මට ඒකට ගොඩාක් හොදට මූණ දෙන්න පුළුවන්

  • @chalanirandika4073
    @chalanirandika4073 Жыл бұрын

    හරිම වැදගත් කතාවක්.

  • @Dinugamage1118
    @Dinugamage111810 күн бұрын

    ගොඩක් වටින උපදෙස් ටිකක්❤️❤️❤️

  • @AnjuMaleesha-gb5gz
    @AnjuMaleesha-gb5gz6 күн бұрын

    ගොඩක් පින් අයියේ ❤❤❤❤❤❤

  • @user-lv2ff3fe3z
    @user-lv2ff3fe3zАй бұрын

    Godak thanks aiye mn godak baya wela hitapu karanayak thama meka dannam ithin baya nathuwa mt e deta muhuna denna puluwan

  • @buddinisagarika6339
    @buddinisagarika633926 күн бұрын

    Aththtama tank you so much

  • @Imasha_Welivita
    @Imasha_Welivita9 ай бұрын

    Thank you

  • @shanikapadshanika9649
    @shanikapadshanika964919 күн бұрын

    Thanks aiyee❤❤

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf4 ай бұрын

    අනිවාර්යෙන් මනාලියක් වෙන්න එන්න දරුවෙකුට, විවේකය අවශ්‍යයි,ඇත්තටම,කිසිවක්, නොදන්නා,අයට,ගොඩාක් වටිනවා මේ, වගෙ,දැනුවත්, කිරීම, ස්තුතියි 🙏

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani57152 ай бұрын

    Godak thanks❤

  • @HarshaMadhusankha
    @HarshaMadhusankhaАй бұрын

    Ela ayyyaaa

  • @vishakanawanjana9918
    @vishakanawanjana991811 ай бұрын

    math hithuwa eka gna

  • @darshi1569
    @darshi156911 ай бұрын

    ගොඩක් වටිනව අය්යා 🥰🥰🥰. ලබන මාසේ මගේ wedding එක 🖤🖤. දැන් මට ඒකට මුණ දෙන්න පුළුවන් බය නැතුව. බුදුසරණයි

  • @user-eg6jr8gk6n

    @user-eg6jr8gk6n

    3 ай бұрын

    Ae baya wanna

  • @user-vu6qf9tx6o
    @user-vu6qf9tx6o3 ай бұрын

    Oyalagen poruwe charithra kara ganna puluwnda?

  • @weddingadvizor

    @weddingadvizor

    2 ай бұрын

    0772474829 ඔව් පුළුවන්

  • @nethminawodya729
    @nethminawodya729 Жыл бұрын

    තව දැන ගන්න තියේ සමහරක් අය කියනව Girl ta තැල්ල තියද්දි පිරිසිදුව ⁣ඉන්න ඕනෙඑ නැත්තම් ඒව විවාහයෙන් පස්සෙ වස් වදිනවඑ ඒක ඇත්තක්ද තැල්ල බදිද්දි වෙන්න ඕනෙ ඒව පිලිබදව හා මාල හත පලන්දද්දි වෙන්න ඕන දේවල් වීඩියෝ එකක් කරන්නකො

  • @DarshanaFloraWeddingPlaning

    @DarshanaFloraWeddingPlaning

    10 ай бұрын

    ඒකට තමයි පෝරුවෙන් බැහැලා පහන් දල්වලා වස්දොස් ඇරීම කරන්නේ... තල් දුන්නක් දුණු දිය බෑවා සේ දුරලන් පෝරුවේ නැගී වස් දෝසේ.. ආදී වශයෙන්

  • @Kaushi2005-t
    @Kaushi2005-tАй бұрын

    අශ්ටක කියනකොට කලින් වෙන එක්කෙනෙක් එක්ක ඉදල තියෙනවනම් මනමාලිට කලන්තෙ දානව කියන්නෙ බොරුද එතකොට

  • @Learnwithfun5418
    @Learnwithfun54185 ай бұрын

    එතකොට පෝරුවට නගින්න කලින් එකට ඉන්නේ නැතුව ( වෙන පොඩි පොඩි දේවල් කරලා තිබ්බොත් ) ඒත් කලන්තෙ දානවද?😅😅 please reply this massege

  • @weddingadvizor

    @weddingadvizor

    2 ай бұрын

    නැහැ

  • @UsanthaIsuru-it2hu
    @UsanthaIsuru-it2hu8 ай бұрын

    Badinna kalin lingikawa ekathu unama poruwe kalanthe danawa kiyanne eththada ?

  • @weddingadvizor

    @weddingadvizor

    7 ай бұрын

    එහෙම දෙයක් නැහැ

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    ❤❤

  • @madhushani1364
    @madhushani13647 ай бұрын

    Deweni parata badina girl kenekta poruwe chariththra karanna Hoda nadda

  • @madhushani1364

    @madhushani1364

    7 ай бұрын

    Thank you

  • @weddingadvizor

    @weddingadvizor

    7 ай бұрын

    Ehema deyak naha

  • @GaminiKaluthotage-iq9nh
    @GaminiKaluthotage-iq9nh8 ай бұрын

    🤍💫

  • @kavindiuthpala7976
    @kavindiuthpala7976 Жыл бұрын

    Mekata riply dann.ithin mrry krnn klin sexs kloth e marry krnn inn.kena ekka.poriuwedi kalanthe danwa kiyna kthawa aththatama boruwkd

  • @dulanjalichampika3069

    @dulanjalichampika3069

    11 ай бұрын

    Hoda pehedili kireemk

  • @dulanjalichampika3069

    @dulanjalichampika3069

    11 ай бұрын

    Me wge vedio demmhn minissunge oluwe thiyena manasgatha ain wela subawadi akalpa ethi wenwa

  • @weddingadvizor

    @weddingadvizor

    11 ай бұрын

    බොහොම ස්තූතියි. මිනිස්සු අපේ සංස්කෘතියෙන් ඈත් වෙන්නෙම ඒ වගෙ බොරු මිත්‍යාවන් නිසා

  • @weddingadvizor

    @weddingadvizor

    11 ай бұрын

    @kavindi බොරුවක්

  • @ShashikalaSewwandi-zz9xo

    @ShashikalaSewwandi-zz9xo

    9 ай бұрын

    @@weddingadvizor Kalin engagement eka aragena passe wedding ek gnnwa nm ethakota poruwe naginna hoda nadda was wadinwada eka boruwakd?

  • @kawindisathsarani4402
    @kawindisathsarani440219 күн бұрын

    අනෙ මෙකට අනිවාර්යයෙන් ම රිප්ලයි කරන්න.පොරුවට නගින්න කලින් එහෙම වෙන කෙනෙක් එක්ක ඉදල මන්ගල දවසට පොරුවට නැග්ගම අශ්ටක කියනකොට කලන්තෙ දනවද 😢😭 අනෙ රිප්ලයි ක්රන්න.මන් ගොඩක් මානසිකව වැටිල ඉන්නේ මෙ ප්‍රශ්නෙ නිසා

  • @user-ix2kd8cy8w
    @user-ix2kd8cy8w10 ай бұрын

    marry karana kenath ekkama sex relationship ekk thiygaththath kalanthe danawada

  • @weddingadvizor

    @weddingadvizor

    9 ай бұрын

    ehema deyak na ithn

  • @user-xt8ul1qj3i

    @user-xt8ul1qj3i

    2 ай бұрын

    ඇත්තටම ehema mokuth venne nane

  • @bhashi4548
    @bhashi45482 ай бұрын

    බදින්න කලින් ලිංගිකව එකතු උන දෙදෙනෙකුට පෝරුවේ නගින්න බැරිද... වස් දොස් පිහිටනවද... පාපයක්ද.. මට ඒ ගැන දැනගන්න පුලුවන්ද.🥺

  • @weddingadvizor

    @weddingadvizor

    2 ай бұрын

    එහෙම දෙයක් නැහැ ප්‍රයෝගිකව

  • @chathu_ranga_1.2

    @chathu_ranga_1.2

    29 күн бұрын

    Poruwe neggath neththath babasara sil bidenawa kamaya waradawa hesirime papayata hasu wenawa.newatha nowenna adishtana karaganna.ekama sathyak kriyawak karagena ashirwada ganna 👊

  • @vishakanawanjana9918
    @vishakanawanjana991811 ай бұрын

    ekiynne meka boruwakda😮

  • @DarshanaFloraWeddingPlaning

    @DarshanaFloraWeddingPlaning

    10 ай бұрын

    බොරුව ක් නෙවෙයි . ඔතන කියන කතාවයි සත්‍ය කතාවයි 2ක්. සත්‍ය දේ ඒකහේතුකව වෙන්නේ නෑ

Келесі