How to make a bridal saree | පබලු අලවලා වෙඩින් සාරි එකක් තනිවම හදමු | Crystal work saree |Y thalaya

#fashion #saree #bridal_sarees #howto #srilanka #lifestyle
පබලු වලින් නිර්මාණය කරන සාරී වෙනුවෙන් වෙිළදපල තුල ඉහල ඉල්ලුමක් පවති.
ගැහැණු පිරිමි බෙිදයකින් තොරව ඔබට මෙම නිර්නණ කටයුතුවල නිරත විමට හැකියාවක් අති අතර එ තුලින් ඉහල මුදලක් උපයා ගැනිමටද හැකියාවද ඇත.
මෙම සාරී නිර්මාණය‍ කිරිම සදහ අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් මිලදී ගැනීමට පිටකොටුව දවන හරස් විදීයට ගොස් ලබා ගැනිමට හැකියාව අත.
මංගල සාරී වගේම ගවුමි නිර්මණයන් කිරිමටද මෙම ක්‍රමය තුලින් හැකියව අත.
නිර්මණශිලිව හිතන්න පුලුවන් ඔනැම කෙනෙකුට මෙම නිර්මණයන් කිරිමට හැකියව පවති.
තමන්ගේ රැකියාවට අමතරව ආදායමක් ලබ ගැනිමට මෙන්ම සුළුපරිමණ ව්‍යාපාරයක් ලේසද කරගෙන යාමට හැකියාව පවතින අතර
ඉතමත් ඉහල වටිනකමක් ලැබෙින ව්‍යාපාරීක අවස්තාවන් මෙි තුලින් උදා කර ගැනිමට හැකියාව පවති.
ඔබට තිබෙන සියලුම අදහස් සහ යෝජනා පහල කමෙන්ට් කොටසෙහි තබන්න, ඔබගෙ අදහස් අපේ ඉදිරිගමනට වටිනවා,
දිගින් දිගටම මේවගේ වටින දේවල් බලන්න දකින්න අපිත් එක්ක රැදිලා ඉන්න
There is a high demand in the market for sarees made with beads.
You have the ability to engage in these determination activities without gender discrimination and
also have the ability to earn a high amount of money from it.
The raw materials needed to make this saree can easily be purchased at Petaling Jaya Crossroads.
It is also possible to make wedding sarees and gown designs through this method.
Anyone who can think creatively can make these creations.
In addition to their job, they have the ability to earn income as well as run a small-scale business easily.
It is possible to create business opportunities of very high value through this.
If you have any suggestions or feedback about this video, let it share in a comment section,
your response is valuable to us and always appreciated.
Director / Editor : Pradeep lakmal
Editing tool : Adobe premiere pro 2022
Facebook : / profile.php id=100095244575001
TikTok : www.tiktok.com/@user184140260...
/ @ythalaya .
• දියඇලි පාරාදිසය සොයා ග...
• Video
• Beautiful dolphin show...
• Campus night party | බ...
How to make bridal saree | වෙඩින් සාරි එකක් තනිවම හදමු
ආයුබොවන් Thank You...!
keywords: diy srilanka,srilankan hand made,hand made video,diy watch,saree design,cut work saree,seashell flowers,diy seashell flowers,
diy flower decoration,diy paper craft,diy ideas,diy cloths,saree jacket,saree blouse cutting,saree blouse,saree style,
sari jakat,saree design 2023,craft ideas,craft ideas for kids,crafty girls,saree work designs at home sinhala,
how to design saree at home,bridelsaree,bridal saree,bridal sari,
wedingsaree,wedding sari,how to wear saree,bridal saree,saree,bridal,how to design saree at home,saree style,how to drape bridal saree,bridal saree draping tutorial,saree draping,how to drape saree,how to make saree kuchu,how to wear bengali saree,how to wear bengali bridal saree,how to wear bengali style saree,saree blouse,wedding saree,bridal saree kuchu,bridal style saree,bridal sari,saree jacket,wedding bridal saree blouse,bridal saree blouse designs

Пікірлер: 86

  • @user-sl4gn6zr5y
    @user-sl4gn6zr5y11 ай бұрын

    Godak watina deyak kiyala dunnata thank you soo much... godak aya mehema kiyala denne naha ..... me de goda yanna uthsaha karana hemotama watinawa....❤🎉

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Thanks💜️💜️💜️💜️💜️

  • @Rajaraniprince

    @Rajaraniprince

    8 ай бұрын

    kzread.infooP983S5haP0?si=dBiY_My89hfV68Slkzread.infooP983S5haP0?si=dBiY_My89hfV68Slkzread.infooP983S5haP0?si=dBiY_My89hfV68Slkzread.infooP983S5haP0?si=dBiY_My89hfV68Sl

  • @chathudilrukshi1990
    @chathudilrukshi19907 ай бұрын

    ගොඩක් හොදට පැහැදිලි කරනවා❤️❤️

  • @user-em6pc7lp7j
    @user-em6pc7lp7j11 ай бұрын

    දිගටම මේ වගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න.කාටහරි ව්‍යාපාරික අදහසක් ගන්න මේක ලොකු උදවුවක් වෙයි.ජය

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Thanks

  • @sqexpm
    @sqexpm8 ай бұрын

    Niyamiii

  • @Dinindu1997
    @Dinindu199711 ай бұрын

    ගෙදර ඉදන් කරන්න පුළුවන් නියම වැඩක්. සුපිරි ❤

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    👍👍👍👍👍👍

  • @yashodananimesh9354
    @yashodananimesh935411 ай бұрын

    godak vatina vedio ekak egenaganna kenekta godak vatinava.. kiyala dena deth hodata terum karanava .... digatama vede karan yanna 'Y thalaya '

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Thanks

  • @user-ut1ng1cw9d
    @user-ut1ng1cw9d11 күн бұрын

    Ane akke saree ekatai jaket ektai redi samanyen kochchrk wge ynwada samanya agak thiyena kenekta.jacket mhgnne kohomd kpgnne kohomd kiylth vedio ekk dnnko please 😊

  • @DulanjaliSilva
    @DulanjaliSilvaАй бұрын

    Ane math mee wage video ekak thiyenawa da kiyala. Hewwa hamune nane? Ethi dan thiyenne godak sathutuilu mis.math harma asawen hitiye me wage video ekak balanna.❤ Thwa me video danna.aoita hoda ath udawwak.oyata pin mis.oyata ooyage gamanata. Suba pathanawa mis🎉🎉🎉🎉🎉

  • @dimalihettige3707
    @dimalihettige37079 ай бұрын

    Godak sthuthi oyta,mn me gna heuwa, eth hriytama me dewal dana gnna labune oyagen.digatama me videos krnna, godak watinawa ❤

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    Thanks 💜️💜️💜️💜️💜️

  • @lakageadaheraya1317
    @lakageadaheraya131711 ай бұрын

    මේ වීඩියෝ එක ලස්සනයි හොදට කරලා තියෙනවා කියා දෙන දේත් පැහැදිලිව තේරෙනවා මේ විදියට නිර්මාණය කරන්න සාරි රෙදි ගන්න විදිහ හා පබළු වර්ග තොරාගන්න විදිහ දැනගන්න පුළුවන්නම් ගොඩක් හොදයි

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    ok thanks api ilaga video eken idiripath karannam

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike17959 ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි .ජයවේවා ❤

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    Thanks 💜️💜️💜️💜️💜️

  • @maduranganisenanayake3090
    @maduranganisenanayake30909 ай бұрын

    Good work

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    Thank you so much 😀

  • @sanduniudeshika8570
    @sanduniudeshika857011 ай бұрын

    ලස්සනයි මගෙ අක්කා,ලකා අයියේ... ❤🎉මම සුභ පතනවා.. මේ වගේ ලස්සන වීඩියෝ තව තවත් කරන්න ලැබේවා.. කියලා... ඇත්තටම වටිනවා මේ වගේ දේවල්.. 💛🌻

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Thanks 💜️💜️💜️

  • @chamidudulan8632
    @chamidudulan863211 ай бұрын

    niyami sahoo... jaya wewa❤

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    💪💪💪💪💪

  • @user-rk8cf6jp3p
    @user-rk8cf6jp3p8 ай бұрын

    Niyamai maruuu thank you mis❤

  • @Ythalaya.

    @Ythalaya.

    8 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @mithilamadawa6867
    @mithilamadawa686710 ай бұрын

    ගෙදර ඉදන් කරන්න පුළුවන් සුපිරිවැඩක්.

  • @Ythalaya.

    @Ythalaya.

    10 ай бұрын

    👍👍👍👍👍

  • @kasunlakmallakmal8162
    @kasunlakmallakmal816211 ай бұрын

    ලස්සනට විඩියො එක කරලා තියෙනවා මෙවගේ විඩියො තවත් දාන්න ❤

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Thanks

  • @user-cd9ek7yi1y
    @user-cd9ek7yi1y11 ай бұрын

    වැඩේ හොදට කරලා තියෙනවා ගොඩාක් කාලයක් තිස්සේ හොයපු විඩියෝ එකක් මේ වගේ විඩියෝ තව කරලා දාන්න

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Thanks

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike17959 ай бұрын

    මේ මගේ දෙවනි comment එක කොච්චර දෙයක් ද , හුගාක් වටිනව .ඔයා ගෙ ව්‍යාපාරය ට ජයවේවා ❤

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    Thanks 💜️💜️💜️💜️💜️💜️

  • @gayathriranaweera1591
    @gayathriranaweera15913 ай бұрын

    ❤❤

  • @Ythalaya.

    @Ythalaya.

    3 ай бұрын

    👍👍👍👍👍👍

  • @ushani9571
    @ushani957110 ай бұрын

    Thank you ❤️

  • @Ythalaya.

    @Ythalaya.

    10 ай бұрын

    You’re welcome 😊

  • @maheshigunasekara
    @maheshigunasekara5 ай бұрын

    ❤❤❤thank you dear.❤❤❤

  • @Ythalaya.

    @Ythalaya.

    5 ай бұрын

    You're welcome 😊

  • @salonserendib3802
    @salonserendib38029 ай бұрын

    Oya karapu saree thiyenvada nangi lassanai ❤❤❤❤❤

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    Ou thiyenawa osari kiyana fb page eke balanna puluwan

  • @ddhammi7349
    @ddhammi73498 ай бұрын

    මේ පර්ල් ගම් එකෙන් ඇලෙව්වට පසුව...ගැලෙව්වම ඉතිරිවෙන සිල්ව කොටස රිමූ කරන්න මොනවද පාවිච්චි කරන්න පුලුවන්.ස්තුතියි

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    👍👍👍👍👍👍👍

  • @kaviiii68
    @kaviiii688 ай бұрын

    Godak watinawa. 💖💖math saree ekak haduwa oya wage. rent karanna haduwe. eka ande eka bride kenai dan mn gawa saree eka thama thiyanawa. kohomada api customersla hoyaganne..sale karanne ?

  • @Ythalaya.

    @Ythalaya.

    8 ай бұрын

    Fb eke page ekak hadala eke danna oya hadapu eke photos. E wagema customer kenek hoyagena eyage kemeththata oder ekaka aragena karana eka thamai hodama de.

  • @ranminiperera115
    @ranminiperera1155 ай бұрын

    bridel Saree work hoda course ekak kiynnkoo ☺️

  • @navindiwinshika562
    @navindiwinshika5626 ай бұрын

    මිස්,ඔය gold colour boarder eka alawala da තියෙන්නේ ?? Saree blouse eke??

  • @Ythalaya.

    @Ythalaya.

    6 ай бұрын

    Ou eka alawala tiyenne

  • @user-pz3sp7vy6d
    @user-pz3sp7vy6d7 ай бұрын

    ගම් එකේ නූල් ඇදෙනවා වගේ වෙනවට මොනාද කරන්න පුලුවන්

  • @user-ng5dn8kp6f
    @user-ng5dn8kp6f5 ай бұрын

    💪💪💪💪💪💪💪💪💪💪

  • @Ythalaya.

    @Ythalaya.

    5 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Momandkidsparadise
    @Momandkidsparadise11 ай бұрын

    Chuti nangiya, oya beeds alawanna gattta tool eke nama mokkda,keeyada,online genwaganna puluwanida,price komada...??? Ane details dennakooo

  • @Momandkidsparadise

    @Momandkidsparadise

    11 ай бұрын

    Reply plz...

  • @Ythalaya.

    @Ythalaya.

    11 ай бұрын

    Ekata mama gaththe wool gothanna ganna katta wool katta online gannath puluwan nethnam saree badu thiyena kadawalin unath ganna puluwan e katta

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9btАй бұрын

    අර ලොකු ටියුබ් එක පාවිච්චි කරන්න හොද නතිලු ....ග්ලූ ගම් එක තමා හොද යට කහ වෙනවා...මගේ සාරියක් අදින්න බරිව කහ වෙලා....පරිස්සමින්

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe68819 ай бұрын

    කල්පවතින්න නම් .. පබළු ඇඳුමට තියලා මහන්න ඕන.

  • @salonamali658
    @salonamali6588 ай бұрын

    හරිම වටින වීඩියෝ එකක්. B6000 ගම් එකෙන් අලවපු ඒව ටික කාලෙකින් කහ වෙනවානේ..මොකද ඒකට කරන්නේ ??

  • @Ythalaya.

    @Ythalaya.

    8 ай бұрын

    Me video eke e sambandawa sampurna vistharaya tiyenawa video eka sampurnama balannako

  • @salonamali658

    @salonamali658

    8 ай бұрын

    අනේ නෑනේ.වීඩියෝ එක අතරමග mute වෙලා.ඒ කොටසේ ඇත්තේ 😢

  • @queen333-vt8ts
    @queen333-vt8ts8 ай бұрын

    Akke oya pavichchi karana gam thiyenne mona shop valida

  • @Ythalaya.

    @Ythalaya.

    8 ай бұрын

    Saree badu gann tiyena shop wal tiyenawa ewagema lover shop walin gannath tiyei

  • @queen333-vt8ts

    @queen333-vt8ts

    8 ай бұрын

    @@Ythalaya. Thank you akki ❤️❤️❤️ 😘😘

  • @kalpanayatawara3312
    @kalpanayatawara33129 ай бұрын

    B6000 ගම් එකේ තුඩට මොකක් හරි අලවලාද තියෙන්නේ.ගම් එක නිතරම මූඩියෙන් වහන්න ඕනේද ?ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.ස්තුතියි 🙏

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    ගම් එකේ තුඩට මුකුත්ම අලවලා නැහැ ගම් ගාලා ඉවර වෙන හැම වෙලාවෙම වහල තියන්න ඔනේ එතකොට ගම් tub එක වැඩි දවසක පාවිච්චි කරන්න පුලුවන් ගල් වෙන්න නෙතුව

  • @kalpanayatawara3312

    @kalpanayatawara3312

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබට 🙏

  • @user-kz5fv6pp1z
    @user-kz5fv6pp1z3 ай бұрын

    Mokada nangi e tull eka

  • @Ythalaya.

    @Ythalaya.

    3 ай бұрын

    Uool gothanna ganna katta thamai ekata ganne

  • @snr.854
    @snr.8542 ай бұрын

    Oya gam ekata kaha wen nadda

  • @Ythalaya.

    @Ythalaya.

    2 ай бұрын

    Nehe me gam ekata kaha wenna nehe e gena sampurna vistharayama dala tiyenawa apahu hodata balanna video eka ethakota thawa visthara tikaka denaganna puluwan wei

  • @manjulasilva5919
    @manjulasilva59199 ай бұрын

    Tool aka මොකක්ද

  • @Ythalaya.

    @Ythalaya.

    9 ай бұрын

    ඌල් ගොතන්න ගන්න කට්ට තමයි මෙකට පාවිච්චි කරන්නෙ

  • @MNPriyanjith
    @MNPriyanjith3 ай бұрын

    e tul eke nama mokakda

  • @Ythalaya.

    @Ythalaya.

    3 ай бұрын

    Uool gothanna ganna katta thamai ekata pavichchi karanne

  • @rasikashanthini7965
    @rasikashanthini79657 күн бұрын

    ටූල් එකේන් පබළු එක නිකන්ම ඇලවෙනවද.

  • @Ythalaya.

    @Ythalaya.

    7 күн бұрын

    Gam poddak gala hadaganna one

  • @dhanushkaliyanarachchi7503
    @dhanushkaliyanarachchi75036 ай бұрын

    glue eka mokadda

  • @Ythalaya.

    @Ythalaya.

    6 ай бұрын

    B6000

  • @piumikarunathilaka6593
    @piumikarunathilaka659310 ай бұрын

    අපිට ගන්න පුළුවන් සාරි රෙදි වර්ගයක් පිළිබද වීඩියෝ කරන්න ❤❤

  • @Ythalaya.

    @Ythalaya.

    10 ай бұрын

    Lagadima e pilibada video ekaka enawa api

  • @gayathriranaweera1591
    @gayathriranaweera15913 ай бұрын

    Harima watuna video ekak, thank you, Contact number please😊

  • @Ythalaya.

    @Ythalaya.

    3 ай бұрын

    👍👍👍👍👍👍

  • @udenigoonarathne1593
    @udenigoonarathne159310 ай бұрын

    ඔය ටූල් එක මොකද්ද

  • @Ythalaya.

    @Ythalaya.

    10 ай бұрын

    එකකට බාවිතා කරන්නෙ ඌල් ගොතන්න ගන්න කට්ට එකක ලෙසින්ම බාවිතයට ගන්න පුලුවන් වගේම මිලට ගන්නත් පහසුයි

Келесі