හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

අපි දිනෙන් දිනම අපේ ආහාරයේ අඩංගු වූ ඉතාමත්ම ඖෂධ ගුණයෙන් යුක්ත වූ දේ ඉවත් කරමින් නොයෙක් ලෙඩ වලට අමුතු ප්‍රතිකාර සොයමින් වෙහෙසෙයි.
ආහාර ප්‍රතිකාරයේ බෙහෙත් බව වෙදකමේ පියා සඳහන් කලදේ අමතක වෙමින් පවතින වෙලාවක එවැනි වටිනාකමක් සහිත කුළුබඩු වර්ගයක් ගැන වැඩිහිටියන් සඳහන් කල දේ සහ නුතන විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගත් කරුණු මෙහි ඇත.
Day by day we strive to find strange cures for various diseases by eliminating the most medicinal things contained in our food.
At a time when what the father of medicine mentioned that food is medicine is being forgotten, here are what the elders mentioned about such a valuable spice and the facts found by modern scientific research.
Thank You!
FOODbodyMIND
#foodbodymind #clove #foodtherapy

Пікірлер: 1 100

  • @mallikaathugala1849
    @mallikaathugala1849

    කොරෝනා වලින් බේරෙන්න දීගොඩ කුමාර මහත්තයා කිවුව බෙහෙත තමයි ඔය කරාඹු නැටි 2ක් තේ එකට දාලා බොන්න කියල එතුමා කිවුවා මම අදටත් බොනව අම්මට ,තාත්තා ටත් දුන්නා අපිට ත් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නැහැ එතුමාට ත් පින්සිදු වෙන්න ඕන මට මතකයි අපේ තාත්තා කරාඹු ගහක් ලගින් යනකොට ඒ කොළයක් කඩල හපනවා එතකොට අපිත් එහෙම කලා මගෙ අම්මා තාත්තා ත් අවුරුදු 90 ක් ජීවත් උනා ,ඔබතුමා ටත් ස්තුතියි අපිව දැනුවත් කලා ට

  • @dilkidilki7970
    @dilkidilki7970

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ වලින් අපව දැනුවත් කලාට.

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756

    ඕක මම කරනවා.කරාබු නැටි 2 යි තමයි තලලා දාන්නේ.මම ඊට වඩා තව දෙයක් දානවා.ඒතමයි කුරුදු කුඩු..මට කොලොස්ට්‍ර්‍ර්ල් සීනි නැහැ.හැබැයි සතියකට දෙපාරක් තුන්පාරක් තමයි ගන්නේ

  • @rohinedissanayake2636
    @rohinedissanayake2636

    ඔබ තුමාටත් පනිවිඩය දුන් ආත්තම්මාටත් දිර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි

  • @sisirakapukotuwa7586
    @sisirakapukotuwa7586

    2002 වසරේ දී මට යටි තල්ලු දත් අමාරුවක් හැදුනා.දත ගොඩක් පසුවන කාල තිබුනේ.ඩෙන්ටල් ගියාට පස්සේ nurv filin එකක් කරන්න සතියකින් එන්න කිව්වා.ඉවසන්න බැරි නිසා අසා තිබූ අත් බෙහෙතක් කලා.කරාබු නැටි තුනක් ගම්මිරිස් ඇට තුනක් ලුණු කැටයක් රෙදි කෑල්ල ක ඔතලා තලලා විනාඩි පහක් විතර දතට තියලා තද කරගෙන හිටියා කෙලත් සමග කුහරයට යනතුරු.නැවත දතේ කැක්කුම ආවේ වසර විසි දෙකකට පසුව පසුගිය වසරේ.ඊට පසුව දත ගලවල දැම්මා.මේ බෙහෙත උඩු තල්ලට කරන්නනම් අපහසුයි.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938

    උයන වෙලාවට කරාබුනැට්ටක් කන්න මගෙත් පුරුද්දක් තියෙනව.. දවසට නෙල්ලි ගෙඩි දෙක ගානෙ කෑවමත් නිරෝගී වෙන්න පුලුවන් කියල අහල තියනව

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520

    අපි පොඩි කාලේ පනුවන් ට උදේට හිස් බොඩ මේස හැඳි බාගයක් වෙනවා තලලාරෑටවතුරට දාලා තියලා උදේට බොන්න දෙන්නේ මම අදටත් පනු පොත් බොන්නේ නැහැ මාසයට වතාවක් කරාබු නැටි තලා තියලා උදේට බොනවා

  • @SuneethaMary-hi7br
    @SuneethaMary-hi7br

    මගේ අම්මා අවුරුදු 98 .අම්මා පොල් වතුර බිව්ව ඩොක්ට ද වස ට පොල් 3/4ක පොල් වතුර

  • @azezajumar3841
    @azezajumar3841

    මගේ මිනිබිරී අවු 3 ඉදලම ටොපි චොක්ලට් කන්න නෙවෙයි කැමැත්ත තිබුනෙ,එයා කැමතිම ඉගුරු පියලි හපන්න,ඒක දැකපු හුගක් අය දොස් කිව්වා හොද නෑ කියලා පිං මෙවැනි අදහස් ලබා දුන්නට තෙරුවන් සරනයි

  • @anomaimbulana7839
    @anomaimbulana7839

    ඉංදියාවේ අය තාමත් කරාබුනැටි බාවිතා කරනවා. මගෙ වියලි කැස්සට රාත්‍රි යේ නිදාගැනිමට පෙර කරාබුනැටි 1 ක් හොදින් හපලා නිදා ගන්න කිවා. ඇත්තටම රෑට කැස්ස නැති උනා.

  • @Somana-oy4yx
    @Somana-oy4yx3 сағат бұрын

    ❤❤❤❤❤

  • @Somana-oy4yx
    @Somana-oy4yx3 сағат бұрын

    ❤❤❤❤❤❤❤

  • @dlini310dlini3
    @dlini310dlini34 сағат бұрын

    බෝම ස්තුතියි අපිව දැනුවත් කරාට

  • @nelsonrajaratna627
    @nelsonrajaratna6274 сағат бұрын

    I would like to draw your attention towards my problem which I faced a few years ago. I used to chew 2 clove buds daily and within a week I got swollen rectum. And it lead to severe constipation. Further burning eye also a remarkable problem with the cloves. Can you really mention the proper dose in order to overcome the said matters.

  • @judeprasanna1806
    @judeprasanna18069 сағат бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පින් .

  • @indrawineshophikkaduwa5701
    @indrawineshophikkaduwa57019 сағат бұрын

    Thank yuo putha ❤👍❤️❤️

  • @nimalisanjeewani3181
    @nimalisanjeewani31819 сағат бұрын

    👍

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi12 сағат бұрын

    Pin

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs14 сағат бұрын

    බොහෝ ම. ස්තුතියි

  • @stellaFernando-co1vw
    @stellaFernando-co1vw16 сағат бұрын

    Hamadama cinnamon tikak bonna honda nadda sir

Келесі