Tech Sunday Episode 201

Ғылым және технология

ලංකාවේ Scam Centers, Game size අඩු කරන AMD / Nvidia Ai Compression වගේම ලෝකයේ පළමු Ai TV Commercial එක සහ ලොව වටා Tech update එක - #techsundaylk
-----------------------------------------------
Software Keys ගන්න
CDKEYoffer 25% discount code: CK20
Windows 11 pro(23$):biitt.ly/iah4r
Windows 10 Pro(17$): biitt.ly/L3Ani
Office 2016(29$): biitt.ly/YS6Pz
Office 2019(48$): biitt.ly/5dVQ2
Sponsor by CDKeyoffer: www.cdkeyoffer.com/
--------------------------------------
After effects වෙනුවට - www.pcguide.lk/free-after-eff...
Technicians list - www.pcguide.lk/pcg-technician...
00:00 - Start
00:09 - weekly highlights
00:46 - Sponsor
01:31 - PCH Hardware Bootcamp New Batch
03:58 - SCAM Centers in Sri Lanka
08:38 - ChatGPT 4o - negative feedback from community
11:28 - Free Browser app alternative for adobe after effects
14:14 - Google Vids avialable for Lab Testers
15:20 - First Ai Made Commercial
16:46 - Hiruni Nothern Life - tragedy
20:31 - Apple AAA gaming on iOS - Not Good
23:33 - UVEYE - Ai Vehicle Inspection tool
26:21 - Minimizing Game Download sizes
27:57 - Wrapup

Пікірлер: 89

  • @hevageplus2398
    @hevageplus23987 күн бұрын

    2016 මට මතක හැටියට මේ channel ගැන යාලුවෙක් කීවෙ. මගෙ hard disk එකක පොඩි ප්‍රශ්නයක් තිබ්බ ඒකට මොකද කරන්නෙ කියල ඉද්දි තමා මට යාලුවෙක් අයිය ගැන කීවෙ එවෙලාවෙ මං දාපු inbox msg එකට එවලෙම reply කරල මට එදා උදව් කරා hard එකේ helth එක හොදටම අඩුවෙලා තිබිල තියෙන්නෙ අයිය කියපු විදිහට එදා Data ටික ඉක්මනට backup කරගත්ත. එදා ඉදන් තාම channel එකත් එක්ක ඉන්නව ඉස්සරහටත් එහෙමයි ❤

  • @digpriyankara
    @digpriyankara7 күн бұрын

    The intro sound is too loud, the video voice is too low, and the sponsorship clip's sound is loud. The video has three different sound levels. You need to calibrate the audio levels.

  • @pcguidelk

    @pcguidelk

    7 күн бұрын

    thank you for the feedback! much appreciated

  • @raviduprasanna6401

    @raviduprasanna6401

    6 күн бұрын

    Yes as a long time user i aslo experience same issue for long time.

  • @paultyga4153

    @paultyga4153

    6 күн бұрын

    Sadde wadi karaganin ehenm. Ekko phone eka speaker ekakata connect karapn

  • @digpriyankara

    @digpriyankara

    6 күн бұрын

    @@paultyga4153 Mr. Priyadarshana is not only a tech expert, he is a video editor and I gave this guide from a professional perspective.

  • @manindranirmal
    @manindranirmal6 күн бұрын

    ඇත්තටම මිනිස්සු ළඟ ෆෝන් තිබ්බත් සාමාන්‍ය දැනීමවත් නෑ මොනවද කරන්න ඕනේ නැත්තේ කියල. Digital banking හදාගන්න පෙලබවනව වුණාට මේ වගේ scam වලින් බේරෙන විදිය ගැන කවුරුත් කියල දෙන්නේ නෑ. මේක තව අවුරුදු 50ක් ගියත් හැදෙන්නේ නෑ. තව scammersla අලුතින් එන එක විතරයි වෙන්නේ.

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    ඇත්ත. පොඩිකාලෙ ඉදන් හදන්න ඕන දෙයක් ඒක. විභාග පාස් කරාට සාමාන්‍ය දැනීම කියන එක සිහිය වටපිටාව ගැන අවබෝධය එක්ක එන්න ඕන දෙයක්

  • @supunkumara-fn2kc
    @supunkumara-fn2kc7 күн бұрын

    එනක්න් බලාගෙන හිටියෙ. මුලින්ම බැලුවෙ මම. ගොඩක් ඉස්තූතියි! ❤❤❤

  • @gamikarasanjana
    @gamikarasanjana6 күн бұрын

    අපි ගොඩක් ස්තුති කරනවා මෙච්චරකල් මේ episodes. සතියක්ගනේ upload කරලා අපිව update කරන එකට.❤🎉

  • @mrachiya4843
    @mrachiya48436 күн бұрын

    First episode eke idanma techsunday eka balanawa 2018 idan eka digata videos balanne supiriyi ❤

  • @sathsaralakshan3610
    @sathsaralakshan36104 күн бұрын

    ඇත්තටම අපේ රටේ තියෙන ප්‍රශ්න වලට ලොකුම හේතුව media,special derana tv,hiru tv මේ channels නැත්තම් ලොකු වෙනසක් මේ රටේ වෙනවා

  • @pcguidelk

    @pcguidelk

    4 күн бұрын

    Media වලින් ඒව දාන්නෙ අපේ ගොඩ දෙනෙක්ගෙ mind set එක ඒ වගෙ දේවලට හුරු වෙලා නිසා

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming6 күн бұрын

    අන්තිම news එකනම් සතුටුවෙන්න පුලුවන් එකක්🎉🎉👌🔥🔥

  • @rasthaproduction
    @rasthaproduction6 күн бұрын

    😛❤️ මාත් බැලුවා කෝ කියලා...

  • @ShamikaShenura-r3u
    @ShamikaShenura-r3u7 күн бұрын

    දිගටම කරන්න 🎉

  • @darshanapethum8154
    @darshanapethum81546 күн бұрын

    Thank you very much for the wealth of valuable information provided. Your insights are greatly appreciated. Additionally, I would like to acknowledge Priyadarshana Ayye for your excellent work on the PC Guide LK channel . Your Tech Sunday episodes are particularly informative and well-presented.❤ ✨

  • @lifelenafacts
    @lifelenafacts7 күн бұрын

    වැඩිපුරම තියෙන්නේ දේශපාල්නයේ - චොදනාවක් කලත් වැරදි කාරයෙක් වීමිට සිදු වීම

  • @sltcgaming4788
    @sltcgaming47886 күн бұрын

    ලංකාවේ news වලට tik tok වල video ත් news වලට කියන channel නේ තියෙන්නේ

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    කුණුරසයට හුරු උනාම හුරු කරාම ඒව තමයි රස

  • @user-dh3oq1qq2y
    @user-dh3oq1qq2y6 күн бұрын

    mageth ohoma nathi wela thiyenawa rata yanna salli hoya ganna gihin. 2022 une. 475000 nathi una.

  • @dumindachamara8918
    @dumindachamara89186 күн бұрын

    Thanks for the update ❤

  • @tharakamalli4366
    @tharakamalli43667 күн бұрын

    ජය වේවා❤️ අයියා

  • @raveenyasas2837
    @raveenyasas28377 күн бұрын

    Interesting Tech Sunday Episode 👍🏻💖

  • @darshanapethum8154
    @darshanapethum81546 күн бұрын

    Thank you very much for the wealth of valuable information provided. Your insights are greatly appreciated. Additionally, I would like to acknowledge Priyadarshana Ayye for you excellent work on the PC Guide LK channel in Sri Lanka. Your Tech Sunday episodes are particularly informative and well-presented.❤

  • @chathurajanidu123
    @chathurajanidu1236 күн бұрын

    godak vadagath video eakak 😀😀😀😀

  • @maxjsbro
    @maxjsbro6 күн бұрын

    Math innawa list eke... 😊 ow hemadama nm comments danne ne tama

  • @TEEZYGaming-gl5zh
    @TEEZYGaming-gl5zh7 күн бұрын

    Hamadama video eka enakan balagena inna api 😇

  • @lahiru-madushan
    @lahiru-madushan6 күн бұрын

    Thank you♡

  • @viralmotivation_9905
    @viralmotivation_99056 күн бұрын

    Godak watinawa me videos❤

  • @accrosia
    @accrosia6 күн бұрын

    ‍තැන්ම් අය්යේ ඔයාගේ විඩියො එකක් බලන්න ලැබෙනවා කියන්නෙ ම වෙනස්ම දෙයක්නෙ. ඔයගේ විඩිඔ බැලුවට කොමෙන්ට් එකක් දන්න වෙලවක් නැනේ. 😢 ඔන්න් ඉතිම් අද කොහොම හරි දැම්මා 😊

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    ❤️❤️

  • @DileepaRasanjana
    @DileepaRasanjana4 күн бұрын

    Beekeeper film eke wage scam eka karla thiyenne ne

  • @mrx_inve
    @mrx_inve6 күн бұрын

    Scam alert පිරමීඩකාරයෝ page එක ගැනත් කිව්වනම් ගොඩක් හොදයි කියලා හිතනවා මොකද ගොඩාක් scam කට්ටිය දැනගත්තා මේගොල්ලො හන්දා

  • @udithravindu4977
    @udithravindu49776 күн бұрын

    The Bee Keeper (call center scam)

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    😆😆

  • @DUMINDA_
    @DUMINDA_6 күн бұрын

    patan ganakota gahana horaeewa sadde wedi ban. sound balance karapanko

  • @rockyhandsome2755
    @rockyhandsome27557 күн бұрын

    IOS wla triple A games play krnna kalin mac wlta optimize krla inna epai 🤣🤣

  • @sib1212

    @sib1212

    6 күн бұрын

    ow bn mac nam ptta boring melo rhk ne thnikrm scam ekk😂😂😂 windows high end ekk hdwm hamadem krnn puluwn😂apple scam

  • @tharusha7606
    @tharusha76066 күн бұрын

    Superb ❤

  • @DoTCreation0024
    @DoTCreation00247 күн бұрын

    MFT ekata ahu una ewun mekatath ahu wela innawa dakkama 😂😂

  • @thusharasandeepa3245
    @thusharasandeepa32456 күн бұрын

    much love

  • @eshanhansana6895
    @eshanhansana68956 күн бұрын

    Hamster Kombat eke airdrop ekak denawa kiyanne attada?? Play karana kawuruhari innwd???

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm2 күн бұрын

    අයියෙ මගෙ computer එකෙ තියෙන්නෙ G41 DDR3 motherboard එකක් එකෙ VGA slot එක PCI express 2.0 වන නිසා GTX 660 2gb crad එක ගහන්න පුළුවන් ද

  • @missakasithara3763
    @missakasithara37635 күн бұрын

    New MSI Monitor 😍 We need OLED monitor review (MSI/Corsair)

  • @pcguidelk

    @pcguidelk

    4 күн бұрын

    kzread.info/dash/bejne/eKGosZdmcZjedqg.html here you go

  • @tharaka53
    @tharaka535 күн бұрын

    Ai powerd file managment system 1k ගැන කලින් දවසක අයියා කීවා වගේ මතකයි මට දැන් ඒ වීඩියෝ එක හොයා ගන්න බෑ ඒකේ නම හරි වීඩියො එක හරි කියලා reply එකක් දාන්නකෝ plz ..😊

  • @raveenyasas2837
    @raveenyasas28377 күн бұрын

    Good Video 👍🏻💖

  • @gangadaraswijesinghe4027
    @gangadaraswijesinghe40276 күн бұрын

    Thank you ❤️❤️❤️

  • @popopopopopppppppppppppppppppp
    @popopopopopppppppppppppppppppp7 күн бұрын

    games compresss karana seem ekatanam mama maara vidihata sathutuia

  • @janithpadukka9958
    @janithpadukka99587 күн бұрын

    India wala wage Lankaweth nama Kai wage Scam karayo tika 😂

  • @Manuja2007
    @Manuja20074 күн бұрын

    Good 🎉

  • @hasindulakshan_
    @hasindulakshan_7 күн бұрын

    Tech monday 🫠

  • @R.A.D.Dammika.
    @R.A.D.Dammika.7 күн бұрын

    Techsunday❤❤❤

  • @rockyhandsome2755
    @rockyhandsome27557 күн бұрын

    Ayye lankawata ena electric vehicles gena detail video ekak krnnanko. Me dws wla godak EV cars scooter promote wena videos ynwa. Running cost eka low kiyla videos dmmta godak aya warranty period iwra unma EV wla battery pack replacement motor replacement ekak krnna unot yna cost eka gena kauruwth katha krnne na. Oyta puluwnnm me okkoma cover krla video ekak krnna.

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    Good idea

  • @abiyagaming7153
    @abiyagaming71537 күн бұрын

    I5 9600k processor ekata rtx 2080 (2080ti) card ekak gahuwata awlak wenne nadda.... mother bord eka GIGABYTE Z370

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    no issue

  • @abiyagaming7153

    @abiyagaming7153

    6 күн бұрын

    @@pcguidelk tnx🤍

  • @adhiproduction
    @adhiproduction6 күн бұрын

    ❤❤❤❤

  • @KALINDU01
    @KALINDU016 күн бұрын

    ❤❤❤🔥🔥🔥

  • @sujanrangana4682
    @sujanrangana46826 күн бұрын

    ❤❤

  • @SITHUM_THARAKA
    @SITHUM_THARAKA6 күн бұрын

  • @DDGames-bm5wn
    @DDGames-bm5wn6 күн бұрын

    👌👌❤❤

  • @MiniZoos
    @MiniZoos6 күн бұрын

    Windows 12 Episode ekak dannako

  • @thimeshchathuran8506
    @thimeshchathuran85065 күн бұрын

    😊❤

  • @Shehannadun_999
    @Shehannadun_9997 күн бұрын

    Teck monday 😸❤️‍🩹

  • @nimanthadesilva4048
    @nimanthadesilva40486 күн бұрын

    ❤️✌️

  • @sunerasasanka7027
    @sunerasasanka70276 күн бұрын

    😍😍😍

  • @charitha_bandara
    @charitha_bandara6 күн бұрын

    ✌👍👌

  • @raveenyasas2837
    @raveenyasas28377 күн бұрын

    👍🏻💖

  • @raveenyasas2837
    @raveenyasas28377 күн бұрын

    First Comment 👍🏻💖

  • @romeshwijewardhana905
    @romeshwijewardhana9057 күн бұрын

    1st viwe like comment 😁

  • @pathumsandeepa6251
    @pathumsandeepa62516 күн бұрын

  • @Astro_navis
    @Astro_navis6 күн бұрын

    Hardware Bootcamp Course ekata Join wenne kohomada

  • @pcguidelk

    @pcguidelk

    6 күн бұрын

    www.pcguide.lk/pcg-hardware-course-details-registration/

  • @udajayathilaka3155
    @udajayathilaka31556 күн бұрын

    whatsapp channel ekak one tech news walata .

  • @chathurajayaweera4578
    @chathurajayaweera45786 күн бұрын

    ❤❤

  • @nimnakakavindu7708
    @nimnakakavindu77086 күн бұрын

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome7 күн бұрын

  • @thurunurashmika
    @thurunurashmika6 күн бұрын

  • @buddhika_ns
    @buddhika_ns4 күн бұрын

  • @Tec_Infinity
    @Tec_Infinity7 күн бұрын

  • @Texhnexus
    @Texhnexus6 күн бұрын

    ❤❤

  • @charukaranasingha3181
    @charukaranasingha31815 күн бұрын

    ❤❤

  • @user-gw4im7pb7o
    @user-gw4im7pb7o4 күн бұрын

  • @tharakamalli4366
    @tharakamalli43667 күн бұрын

    ❤❤

Келесі