Team Abhisheka | The Judgment | Live Shows | Semi Finals | The Voice Teens Sri Lanka

Team Abhisheka | The Judgment | Live Shows | Semi Finals | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZread : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 309

  • @dehemitimasha5175
    @dehemitimasha51752 жыл бұрын

    නදුනිගෙ හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නෑ කියලා එයාගෙ හිනාවෙන් පේනවා.. ♥️🥰 දෙන්නටම සුබ පැතුම් ඉස්සරහට ලස්සන ගමනක් යන්න.. 😘🦋

  • @LuckyWASI
    @LuckyWASI2 жыл бұрын

    ස්ටෙෆනි නිහතමානී නිවේදිකාවක් ❣️🥰 හැමෝම comment එකක් දෙන්න එයාටත් ❣️

  • @tharani_c
    @tharani_c2 жыл бұрын

    ආය කවදාවත් ජාති භේදවලින් හදවත් කඩන්න බැරිවෙයි🖤

  • @nishanthirandeniya2366
    @nishanthirandeniya23662 жыл бұрын

    ඇත්තටම මේ මට හිතෙන විදිය... වොයිස් ලොකු අයගේ එකට වැඩිය මේ පොඩ්ඩන්ගේ එක හරිම ආදරනීයයි.කෝච්ලත් එහෙමයි.. අභි 😍

  • @radical1455
    @radical14552 жыл бұрын

    හිස නමා අචාර කරමි,,මගේ රටේ ජනතාවට,,,වෙනස හැම පැත්තෙන්ම ඉදිරියට..ජයෙන් ජයම වේවා ප්‍රනීෂා. ඇත්තෙන්ම ඇය අති දක්ෂයි...

  • @sherikacader3556
    @sherikacader35562 жыл бұрын

    ප්‍රනීෂා මැණික 🧡🧡🧡

  • @kavindumeranda5674
    @kavindumeranda56742 жыл бұрын

    හිතුව විදියටම ප්‍රනීර්ෂා final ආවා 🤩😘. Finale එකෙ ඉන්නම ඕන කෙනෙක් ♥️🔥. Good luck !

  • @errorboy6875
    @errorboy68752 жыл бұрын

    ඒ කෙල්ලෝ දෙන්නම හරිම නිහතමානී🤗 විනයානුකූල🤗 හොද කෙල්ලෝ දෙන්නෙක්🤗❤ දෙන්නටම හරියන්න පුළුවන් උපරිමයෙන්ම හරියන්න ඕන 🙏👊❤ බුදුසරණයි 🙏❤දෙවි පිහිටයි 🙏❤

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony22572 жыл бұрын

    ඇත්තම කිව්වොත් දුවල දෙන්නම එකවගේ දක්ෂයි! ප්‍රනීෂා ෆයිනල් ආ ගැන සතුටුයි. නදුනි දුවටත් ජීවිතේ ජයගන්න සුභ පැතුම්. කිසම ඉරිසියාවක් නැති දරුවෙක් නදුනි. නදුනි දින්නත් ප්‍රනීෂත් සතුටුවෙනවා අනිවාර්‍ය්යෙන්ම.

  • @shanikadesilva1991
    @shanikadesilva19912 жыл бұрын

    ඌව පළාතෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් දෙන්නෙක් ඉන්නවා අවසන් 4 දෙනා අතර. ...ඇත්තෙන්ම ඔයාලා උපන් රටට අභිමානයක් නංගි , මල්ලි. . ..❤️❤️

  • @thilinishanika2263
    @thilinishanika22632 жыл бұрын

    Pranisha හරිම සතුටුයි.හරිම දක්ෂයි. ඒ වගේම නදුනිගේ නිහතමානීකමට ගොඩක් අදරෙයි ඒකම ඇති දියුණුවෙන්න .❤🤗

  • @anomaanoma9152
    @anomaanoma91522 жыл бұрын

    දෙන්නම දක්ෂයි හැබැයි නදුනි ෆයිනල් යයි කියල බලාපොරොත්තුවක් තිබ්බ සුභ පැතුම් නදුනි දුවේ ,, ප්‍රනීශ දුවටත් සුභ පැතුම් ❤️

  • @tharunethu6151
    @tharunethu61512 жыл бұрын

    ආදරෙයි දෙන්නටම ...නදුනි ඔයා පැරදුනේ නෑ මැණික ...❤️❤️

  • @shenweerasuriya2041
    @shenweerasuriya20412 жыл бұрын

    කිසිම කෙනෙක් ගෙ හිතේ ජාතිවාදයක් නෑ..නදුනි යි ප්‍රනීශා දෙන්නම දක්ශයි..ඒ දෙන්නම අපේ..හැබැයි ප්‍රනීශා ගෙ කියා ගන්න බැරි මොකක්දෝ තියේ..එයා මායාකාරියක්❤❤ වගේ හැමෝගෙම හිත අරගෙන...congratulations pranisha darling ❤❤❤❤❤ im so happy so proudest about you as a sri lankans .. next round also you will win im sure..bless you dr..but tc about ur helth...❤❤❤❤🎉🎉🎉nadini good luck dr ...

  • @elinajoshep4445
    @elinajoshep44452 жыл бұрын

    දෙන්නම හුගක් දක්ශ දරුවෝ...දෙන්නම දිනලා ඉවරයි ඉතින්..සුබ පැතුම් ප්‍රනීශා

  • @DammikaW48474
    @DammikaW484742 жыл бұрын

    නඳුනි ඉතාම සුන්දර කටහඬක් හිමි, ඒ වගෙම ඉතාම සුන්දර රුවකුත් ඊටත් වඩා

  • @ramelaalzz425
    @ramelaalzz4252 жыл бұрын

    අපේ රටේ තවත් ජාති භේද අගම් භේද නොවෙයි කියලා මට හිතෙන්නේ සුභ පැතුම් දූවේ

  • @isabelasiriwardena642
    @isabelasiriwardena6422 жыл бұрын

    දෙදෙනාම දක්ෂයි. දෙදෙනාටම සුභ පතනවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !!!✋✋✋✋✋✋

  • @vocalistSL
    @vocalistSL2 жыл бұрын

    Well done Pranirsha - I always had all the faith and confidence that you would make it to the finals and you can go on and win this.. Every performance was consistent and well executed. You challenged yourself linguistically and vocally and you deserve to win this. You worked hard and I was in tears watching your mum break down. Naduni - you are equally talented and you must vocally challenge yourself. do not stay within the norms. All my predictions are coming true.. Yeah!

  • @klwithrealstories9867
    @klwithrealstories98672 жыл бұрын

    . දක්ෂයාට තැන දුන්න එක ගැන සතුටුයි

Келесі