ශිෂ්‍ය සංගම් මට තර්ජනය කළා. පේරාදෙණිය සරසවියේ නවක වධයේ තතු | | TALK WITH CHATHURA

Пікірлер: 310

  • @DESH791
    @DESH79121 күн бұрын

    මගෙ අක්ක මට කලින් පේරා වලට ගියේ. පළවෙනි මාස කීපයේ අක්කට නොවිදිනා දුක් දුන්නා ඒකෙ හිටපු එවුන්. දවසක් බැරිම තැන අක්ක අඩ අඩා කිවිව ආපහු ඒ අපායට යන්න බැහැ මොනව හරි ජොබි එකකට යනවා කියල. පස්සෙ බැලින්නමි මෙයාට දරාගන්න බැරි විදිහට රැග් කරල. සතියක් තිස්සෙ රැකලා, මහන්සි වෙලා හොයාගත්ත රැග් කරන එවුන්. පළවෙනි එකා හොරොවිපොතාන පැත්තෙ අන්ත ගොබිබයෙක්. මගෙ ස්කෝලෙ යාලුවො තුන් දෙනෙකුයි තව මගෙ යාලුවො දෙන්නෙකුයි එක්ක ඊලග සතියෙ ඒකගෙ ගෙදර ගියා, උගෙ ගෙදර අමිම තාත්ත ඉස්සරහ තියාගෙන ගත්ත ඌට කෝල් එකක්. කැමිපස් එකේ චන්ඩියෙක් උණ ඌ උගෙ අමිම තාත්ත ඉස්සරහ බල්ලෙක් වගේ ඇඩුවෙ..දෙවෙනි එකා මාතර, අපි එහෙත් ගිහින් ඒ විදිහටම කරා, උගෙ මල්ලි ස්කෝලෙ එතකොට 11 වසරෙ, ගෙදර ගිහින් මල්ලිගෙ බෙල්ලෙන් අල්ගගෙන ඌට කෝල් එකක් ගනිද්දි ඌ වැන්දා මල්ලිව අතඅරින්න කියල. ඊලග එකී බදුල්ලෙ. ඒකිගෙ ගෙදර යනකොට තාත්තා වකුගඩු අමාරැවෙන් නොමැරි දුක් විඳිනවා, කෙල්ල කැමිපස් එකේ රගනවා චණ්ඩි රැජින වගේ. ඒකිටත් ඒදේම කරා, ඒකි අපි ඉස්සරහ අක්කට දන ගහල වැන්ද ආයෙ කරදර කරන් නැහැ කියල. ඔය කැමිපස් ඇතුළෙ රගන ගොඩාක් උන්ගෙ ජීවිත තනිකරම ඛෙිදාන්තයක්..ඒ සිද්ධියෙන් පස්සෙ ආයෙ කවමදාවත් අක්කට වචනෙකින්වත් කරදරයක් උනේ නැහැ, අක්ක පළවෙනි පන්තියේ සමර්ථයක් එක්ක උපාධිය ලබල අද යුරෝපයේ රටක පදිංචි වෙලා ඉන්නවා, ඊට අවුරැදු හතරකට පස්සෙ මමත් පේරාවලටම යනවා, මටත් සතියක් රැග් කරා, කටිටිය හරියටම අදුරගත්තා, දෙවෙනි සතියෙ එලියෙදි ගැහුවෙ රැකලා ගූ යනකල්..මාස දෙක තුනක් යද්දි රැග් කරපු එවුන් මාව දකිද්දි මග ඇරල යන තත්වෙට පත්වුණා. මම නුවරම ඉපදිලා, නුවරම ඉගෙනගෙන ,නුවරම හැදිල වැඩිල අපේම කැමිපස් එකට ගියේ මෙහෙම පිටින් ආපු එක එකාගෙන් ගුටි කන්න බැනුමි අහන්න නෙවෙයි.. හොඳම වැඩෙි කියන්නෙ ඒ රැග් කරන්න ආපු එවුන් මට කලින් කැමිපස් එකෙන් අවුටි වෙලා ගියා, එදාත් උන්ට නුවරදි අමිබානක නෙලල යැවිවෙ, ආපහු උන්ගෙ දරැවෙක්වත් නුවර දිහා නොබලන්න. අද මමත් ආඩමිබර පේරා පුතෙක් හැටියට උපාධිය ලබල ලෝකෙ කෙලවරේම රටක ජොබි එක කරනවා, අපේ දෙමවිපියො වගේම ආදරණීය කිංග්වුඩි මාතාව අපිට හොද කොන්දක් දීල හැදුව නිසා වගේම කැමිපස් නොගියත් හොද හිත හයිය යාලුවො ටිකක් හිටිය නිසා මෙි මර්ධනයට මුන දුන්නා..අදටත් කියන්නෙ රැග් කරන එවුන් අදුරගෙන ඔිකුන්ගෙ හතර හන්දි කඩන්න ඔිනි..මම මැරෙනකල්ම ඒ මතයෙ ඉන්නවා💪💪ලංකාවට එන හැම වෙලාවකම මමනමි කැමිපස් එකේ හැම තැනම රවුමක් ගහල එන්නෙ..හැබැයි අදටත් ඔය මොකෙක් හරි එකෙක් බොරැවට සද්දයක් දැමිමොත් අනිවාර්යෙන්ම ඒ දාන සද්දෙ වහනවා කියන තැන ඉන්නවා.. කොහොම උනත් මෙි වගේ කොන්දක් තියෙන සර් කෙනෙක් ඒ කාලෙ හිටියනමි අද මීට වඩා හොද තැනක පේරා තියෙනවා..

  • @binaradinsara9230

    @binaradinsara9230

    17 күн бұрын

    එහෙම තමයි මුන්ට කරන්න ඕනේ රැග් දෙන උන්ගේ ගෙවල් හොයාගෙන යන්න ඕනේ...

  • @eaglewatch4088
    @eaglewatch4088 Жыл бұрын

    Talk with Chatura වැඩසටහනට විස්වා විද්‍යාල හැරගිය සහ පිඩනයට හිරිහැරයට ලක්වූ දෙමාපියන්ගේ අදහස් සදහා අවස්තවක් ලබාදෙන්න

  • @hasithasam1

    @hasithasam1

    Жыл бұрын

    S

  • @doomburst392
    @doomburst392 Жыл бұрын

    සන්නිවේදන හැකියාව 100% යි මෙතුමාගේ ❤️ කට කැපුවත් A to Z තිතටම ඇත්තම කියනවා...සුපිරි 👌

  • @asankapriyalal2349

    @asankapriyalal2349

    13 күн бұрын

    අනිවාර්යයෙන්ම ඕකුන්ගෙ ශිෂ්‍ය භාවය අහෝසි කරල ගෙදර යවන්න... ඉගෙන ගන්න දරුවන්ට ඉගෙන ගන්න කැම්පස් එකේ වාතාවරණය හදන්න... අහිංසක දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො බයට එන්නෑ..... ඕකුන්ට හෙන ගහනව ඒ දරුවන්ගෙ අනාගතය විනාස කරල පැහැදිලිවම ඕකුන් කරන්නෙ ජෙප්පන්ටයි පෙරට්ටන්ටයි කඩේ යන එකයි... ඕකුන්ගෙ දේශපාලනය රඳා පවතින්නෙ ඔය නරා වල ඇතුලෙ..

  • @gesinierandi4419
    @gesinierandi4419 Жыл бұрын

    පීඨාධිපතිතුමනි, ඔබ කරන වැඩ පිළිවෙළ එලෙසම කරන්න නවකවදය තුරන් කරලා අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් නව ගමනක් ඔබතුමගෛ් ධූරකාලය තුළ අාරම්භකරන්න.. තෙරුවන් සරණයි

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Жыл бұрын

    මේ වගේ කැම්පස් එකෙන් මට්ටු කරේ නැත්තන් මුන් සමාජෙට ඇවිල්ලා කරන්නේත් ඔය වගේ අසහනකාරී වැඩී .. ඕකුන්ට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @TBJayasundara

    @TBJayasundara

    19 күн бұрын

    Nayayage manasikatwayath okane

  • @vadagathlatapata
    @vadagathlatapata Жыл бұрын

    ලංකාවට මෙහෙම වුනේ ඇයි කියලා දැන්නම් හොඳටම තේරෙනවා.

  • @mahinda105
    @mahinda105 Жыл бұрын

    පීඨාධිපති තුමනි,රුහුනේ වැනිම නියම කොන්දක්, පෞර්ෂයක් ඇති ඔබ දෙපල අපේ අනාගත සිසු පරම්පරාවට ආශිර්වාදයකි. දීර්ගායු වේවා!

  • @TBJayasundara

    @TBJayasundara

    19 күн бұрын

    Me Aya rate nayakathwayata awoth kohomada weida

  • @nevinofficial
    @nevinofficial Жыл бұрын

    මගේ කෙල්ල කැම්පස් ගියා... අන්තිමට මගෙ කෙල්ල ඇතුලෙ ඉන්න එකෙක්ගෙ අතින් දූෂනය උනා... අද එහෙම කරපු එකා ජීවතුන් අතර නෑ... පනපිටින්ම තමයි ඌව වලලලා දැම්මේ... නුවර පැත්තෙනම් සීන් දාන්න හදන්න එපා පිටින් ඇවිල්ලා... කැම්පස් අරඟල අරවා මෙව්වා අදාලම නෑ... නිදහස් අධ්‍යාපනය තමයි වැදගත්... ♥️

  • @Nethmini487

    @Nethmini487

    Жыл бұрын

    පේරාදෙණියෙද🥺

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 Жыл бұрын

    නවක වදය තහනම් කල යුතුයි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    ඔබතුමාගෙ කතාව අරගලය බලා සිටි මා හටද විශාල අවබෝධයක් ලබා ගතහැකි වුනා.විශ්ව විද්‍යාලවල නවක වද දෙන්නවුන් මෙයට සම්බන්ධවීම නිසාම අරගලය ගැන සැලකිලිමත් විය යුතු බවතේරැනා.ස්තුතියි වටිනා තේරුම් ගතයුතු වටිනා කතාවක්

  • @LokayaDakinna
    @LokayaDakinna Жыл бұрын

    පුලුවන් තරම් මේක Share කරන්න ❤️🤜

  • @balasooriyaas
    @balasooriyaas Жыл бұрын

    ඔබතුමාගේ එඩිතරකම අපි අගය කරනවා.

  • @kavithehasna9568
    @kavithehasna9568 Жыл бұрын

    කෙලින් හොඳ ප්‍රශ්න ඇහුවා , කෙලින්ම හොඳ පිළිතුරු,දුන්නා වටිනා සංවාදයක්,,👍 බළධාරීන් ගේ ඇස් කන් ඇරේවා,👍

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    ඔබතුමාට සහයොගය දුන් සියලුම ආචාර්ය වරුන්ට මාගෙ ආදරණිය ගෞරවණීය ස්තූතිය..ඔය රැග් කරන්න මුලිකත්වය ගන්න කාලකන්නි ටිකගෙ නම් ගම් ටික ප්‍රසිද්ධ කරන්ඩ,අපි හැමෝම උන් ගැන බලාගන්නම්..

  • @kakkipade6261

    @kakkipade6261

    Жыл бұрын

    ow

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    කුලපති තුමනි ඔය රැග් කරන කාලකන්නි සම්පූර්ණ එලවමු.. දෙමාපියන් වශයෙන් අපි ඔබ සමගයි..

  • @chanakabandara2358
    @chanakabandara2358 Жыл бұрын

    ඔබතුමා රටටම ආඩම්බරයක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Жыл бұрын

    Mr.Deen අපේ ආචාරය ඔබතුමා ට .අහිංසක දෙමාපියන් ගෙ බලාපොරොත්තු ව තම දරුවන් හොඳ ආනාගතයක් . එත් මෙ නවකවදය නිසා කි දෙනෙක් නම් ඉගෙනුම අත්හැරියාද??සාක්ෂි ඇතිව කියන්න පුලුවන් ..මෙවා දෙසපාලනය ආයතනය ක කරගන්න ඉඩදෙන්න එපා.##දරැවන් හදන්නේ අපි ආදරයෙන් ,එ දරැවෝම එතැන ට ගියාහම වෙනස් කරන්නේ මෙ අයමයි.** අන්තරේ මෙවා තම්න්ම කලයුතුමයි..** ## ඔබතුමා ට තව තවත් සක්තිය ලැබේවා ...❤️❤️❤️👍👌අවසාන පාර්තනව ඉස්ට වෙවා. **චතුර ඔබටත් ස්තුතිය පුද කරමි.නිවැරැදි පර්සන ඇසිම ගැන සතුටුයි .

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 Жыл бұрын

    නවක වදේ සම්පුර්ණයෙන්ම නවත්තිමට ක්‍රියා කරන එකට respect 🎉❤

  • @ranjaniedabare
    @ranjaniedabare Жыл бұрын

    පීඨාධිපති තුමනි,ඔබතුමාගේ අපේක්ෂාව ඉටුවේවා !ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🏼🙏🏼

  • @rishmi1982

    @rishmi1982

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanasanka4507
    @lakshanasanka4507 Жыл бұрын

    Art faculty වල ඉන්න මොල බාග තමයි ගොඩක්ම ඔය වඩ කරන්නෙ,හෙන ගහන්න ඕනෙ ඕකුන්ට

  • @asankapriyalal2349

    @asankapriyalal2349

    13 күн бұрын

    ඕකුන් මන්ද බුද්ධිකයො... ඔය කුහක පර බල්ලන්ව තමා ජෙප්පො පෙරට්ටො දේශපාලනිකව යොදව ගන්නෙ... ඕකුන්ගෙ දරුවො පිට රටවල ඉගෙන ගන්නව කිසිම අවුලක් නැතුව..

  • @Tv_kotuwa
    @Tv_kotuwa Жыл бұрын

    පේරාදෙණිය university එකට ගිහිල්ල සිංදුවක් කියල කොට කලිසමක් ඇදන් ඇවිදල එන්න කැමති උන් මේ comment එකට reply කරන් යමන්ලා,, මම ලෑස්තී

  • @kanchanamartin3613
    @kanchanamartin3613 Жыл бұрын

    They feel it only when they are undergraduate .Once they leave the university ,and get jobs ,they are all alone.Then they will understand it.But then its too late.Prabath sir is great .I am still learning under him as a teacher in PGDE.He speaks the truth straight forwardly...we salute you sir...

  • @MariePerera-vf1xl

    @MariePerera-vf1xl

    9 ай бұрын

    We salute you SIR.

  • @jjchathuranga6590
    @jjchathuranga6590 Жыл бұрын

    ලංකාවේ අධ්‍යාපනයේ නම් අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි..ලෝකයේ දියුණු රටවල් වල ළමුන් අවුරුදු 17 18 19 වන විට උපාදියක් අරගෙන රැකියාවක් කරනවා ..එහෙම නැත්තම් skill එකක් හදාගෙන job එකක් කරනවා...ඒත් අපේ රටේ ළමුන්ට අවුරුදු 28 29 පහු වෙලාත් හරි හමන් ජොබ් එකක් එකක් නෑ...සාමාන්‍ය පෙළට එකක්...උසස්පෙළට තව එකක් ..විශ්වවිද්‍යාලයේ තවත් එකක්.රැකියාවට හරියනදේ පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ කවුද.. ..කිසිම නිදහසක් නැහැ එකකට එකක් කිසිම සමානත්වයක් නෑ ..නිදහස්ව හිතන උන්ට අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ හදලා නෑ...විෂයන් වලට පමණක් සීමා වෙලා අධ්‍යාපනය ලබපු උන්ට විතරක් උසස් අධ්‍යාපනයක් හදපු ,බොරු පිළිගැනීම හදපු අමුතු ලංකාවක් මේක...වෙන රටවල් වල විශ්ව විද්‍යාලයක දවසකට උගන්වන්න උගන්වන්නේ පැය 4ක් පමණයි...පසුව ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රැකියාවක් කිරීමේ නිදහස ඔවුන්ට දී ඇත...නමුත් අප රට තුල එවැනි නිදහසක් නැත....උදේ සිට හවස් වනතුරුම විශ්ව විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටී..ඒත් ගැලවීමක් නැත ...රාත්‍රී කාලයේත් meeting සහ lecturers වැනි දේ ඇත...තවද ළමයින්ව රෑග් කර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සීනියර්ස්ලා ළමයින්ගෙන් ආතල්ද ගනී..රැග් කියන වචනෙ තේරුමවත් දන්නැති බහුතරයක් කාලකන්නි ඔවුන්ගේ මානසික අසහනය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පිට කරති ...කෝ විශ්වවිද්‍යාල පද්ධති වල විනයක්...මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ඇත්තේ ම මානසික නිදහස නැති කිරීමක් ය...මහලොකුවට පම්පෝරි ගහන ලංකාවේ උපාධියට මහා ලොකු පඩි ඇත්තේ කීයෙන් කී දෙනාටද...සුළුතරයක් එවුන්ට නං ඇතුලෙ වෙන දේවල්, අඩුපාඩු , කරන ,වැරදි හොඳට තේරෙනවා..උන් නං කැම්පස් ගිහින් අනිත් උන්ට කරදරයක් නොවී උන්ගේ වැඩ කරගන්නවා..වැරදි දේට විරුද්ධව කතා කරනවා.. ඒ වගේ එවුන්ට නම් පට්ට ආදරෙයි ....හැබැයි එහෙම කතා කරන එවුන්ට විශ්ව විද්‍යාලය එපා කරවනවා.. ඇතුලේ කොන් කරනවා...උන්ට ඕන විදිහට වැඩේ වුනේ නැත්තං ශිෂ්‍ය සංගම් එක පැත්තක් වෙනවා... බහුතරයක් උන් කැම්පස් ගිහින් american films රඟපානවා..හොඳ වැඩේ කියන්නේ සමහරක් කෙල්ලොත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගොට්ට අල්ලන්න හොඳට දක්ෂයි.අයියලා කියන කියන විදියට නෑවෙනව නම් මාර තැනක් ඇතුලේ තියනවා ..උන් තමයි ඇතුලෙ කුණුහර්ප කියාගෙන කොල්ලෝ වගේ fun එකේ ඉන්නේ ...මුන්ගෙ මාර්ගයෙන් තමයි අනිත් කෙල්ලො ටික වත් විනාශ කරන්නේ...මේ දේවල් දන්න උන් අයින් වෙලා ඇඟ බේර ගන්නවා ..නැත්නම් අඹ සරණයි.. කැම්පස් එකේ දෙතුන් තුන්දෙනෙක්ම කර ගහලා ....ඇතුළෙ දේවල් ලේසියෙන් එළියට එන්න දෙන්නෙත් නෑ ...එහෙම කරල මාට්ටු උනොත් ඇතුළෙ එවුන් ඌට shot එක දෙනවා.. මේවා සමාජගත වෙනවා හැබැයි ලංකාවෙ මිනිස්සු දැනුවත් නෑ...ය KZread එකේ ඕනෑතරම් වීඩියෝස් තියනවා නවක වදය කියලා හොයලා බලන්න ...දැන් ඉතින් කැම්පස් එකේ අයියලා අක්කලා tipar වෙන්න එපා..කතා කරේ බහුතරයක් ඒඋන්ගේ පැටිකිරිය ගැනයි....අනිත් උන්ට නම් පට්ට ආදරෙයි...හොඳ දෙයක් කිවුවහම ඉක්මනට tipar වෙන්නේ විශ්වවිද්‍යාලය කන සමාජ දැනුමක් නැති ළමා මානසිකත්වයෙන් ඉන්න පොඩි එවුන් ... බහුතරයක් අධ්‍යාපන කාරයෝ .,කුහක ගුරුවරු..,දේශපාලකයෝ .,. කැමති නෑ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවාට... අඩු වයසින් ලෝකය දෙනනවාට...ඔවුන්ට අවශ්‍ය වන්නේත් ඔවුන් ආ පාරෙම අන් අයවත් යැවීමයි..ඕන ඕන විදිහට නැටවීමටයි......නව නිර්මාණ කරලා....නිදහසෙ හිතලා .තමන් කැමතී වෘත්තීයට.. .තමන්ගේ දක්ෂතාවයට... උපාධියක් ගන්න පුළුවන් වූ දාට ලංකාව ලොව දියුණු රටවල් අතරට ඉක්මනින් ඒවී...හාස්‍යයට ලකුණ නම් මෙරට ඇත්තේ නිදහස් අධ්‍යාපනය නොව නොමිලේ අධ්‍යාපනයයි....පුළුවන් නම් ඔය පම්පෝරි ගහන උපාධි කාරයෝ..දේශපාලකයෝ මේක වෙනස් කරලා පෙන්නපල්ලා......පුළුවන් නම් අඩුම අවුරුදු 18, 19 ,20 වෙනකොටවත් ළමයින්ට උපාධියක් ගන්න පුළුවන් තැන හදපල්ලා....ළමයින් ගේ skills හදපල්ලා . .විනය හදපල්ලා..හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදපල්ලා....කට පාඩම් කාරයෝ විතරක් නැතුව හිතලා වැඩක් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදපල්ලා...💚💛❤️..තරහකට නෙමෙයි කියන්නේ...රටට තියෙන ආදරේටයි කැක්කුමටයි....අපි උඹල ඔක්කොම මැරෙන මිනිස්සු....💚💛❤️..තාවකාලිකයි🌍

  • @sajaniprathibha8195

    @sajaniprathibha8195

    Жыл бұрын

    Meka nm sahtik athth adum trme awrudu 20 n wat updiy lbenva nm thruna ayge shrmya wdiyen lebnv etkot me rata diyunut wenva mokd wda krnn hnda shrama dayjtgwyk denn puluwn truna aya wdi wenva

  • @anushabalasuriya8444
    @anushabalasuriya8444 Жыл бұрын

    I still can remember how Mr. Palliyaguru save us from ragging in University of Kelaniya.

  • @ubayatv2424
    @ubayatv2424 Жыл бұрын

    සරසවි භීෂණය නතරකල යුතුයි.

  • @dilshanwelagedara376
    @dilshanwelagedara376 Жыл бұрын

    My salute for you sir 💪💪💪

  • @krishanthibandara5239
    @krishanthibandara5239 Жыл бұрын

    ඇසට කඳුළක් එක්කල වැඩසටහනක් ....ඔබතුමාට ශක්තිය ලැබේවා,...අන්තරේ කියනා නරැමයෙනි,..ජාති ජාතිත් තොපිට ශාප වේවා,. ...දරැවන්ගේ ජීවිත විනාශ කරණ තොපි,...මමත් මගේ දරැවා විශ්ව විද්‍ය්ලයට යනවට අකමැති උන අම්මෙක් අද A/L වලින් පසු බැංකු රැකියාවක් ලබාගන එ අතරේ ඉගෙනගත්තා අමතරව ...දැන් රටක හොද රැකියාවක නිරතවෙනවා,..නමුත් මට මගේ රටේ දරැවන්ගැන වේදනයි,.මේ නරැම දේශපාලන රැල විශ්ව විද්‍ය්ලයටද . අනෙකුත් රැකියා තුල සංඟම් පිහිටවමින් රට අගාදයට දාන මොවුන්ට ජාති ජාතිවත් මනුස්සයෙකු වෙලා නොඉපදේවා

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 Жыл бұрын

    Great person ❤

  • @rasangikanawodani8841
    @rasangikanawodani8841 Жыл бұрын

    ඉතාම වටිනා වැඩසටහනක් .ඔබතුමාගේ ශිශ්‍යයෙක් වීමට ලැබීම සතුටක්.ඉදිරි කටයුතු වලට ශක්තිය ලැබේවා..🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Жыл бұрын

    ඩීන් සර්, නොහැක්කක් නොමැත කියන දේ ඔබ ඔප්පු කලා. ජාතියේ උත්තමාචාරය ඔබට. ශිෂ්‍ය නමින් ඉන්න හරිම කුහක වෛරී කාලකන්නි ටිකක් ඔය රැග් කරන නරුමයෝ.

  • @knotty239
    @knotty239 Жыл бұрын

    බටලන්ද මුංට හොඳ වැඩියි

  • @mzonerz
    @mzonerz Жыл бұрын

    නවක වදය සම්පුර්නයෙන් අතුගා දැමිය යුතුයි ඒකේ කතා දෙකක් නැ.. නමුත් චතුර වෙනම ඇජෙන්ඩා එකක් යන්නේ මෙතන.. කුලපති තුමාට ජය❤🎉

  • @dimuthumadusanka4376
    @dimuthumadusanka4376 Жыл бұрын

    නවක වදය නැවැත්විය යුතුයි සර්. ඒක සර්ට කරන්න බැරිනම් ආයේ පසුවට එන අයට කොහොමත් කරන කොන්දක් තියෙන එකක් නෑ. මේ වගේ හැම විශ්වවිද්‍යාලයකම කශේරුකාවක් තියෙන කොන්ද පනතියෙන පාලකයෝ හිටියනම් හුගක් ශිෂ්‍යයෝ උපාධිය මඟදි දාලා යන්නෙ නෑ. බොහෝවිට නේවාසිකාගාර පාලක දන්නවා රැග් සීසන් දෙනවා කියන්න උන් නොදනාගානට ඉන්නවා. අදටත් වූස් කැන්ටිමට එහා පැත්තෙ 6න් පස්සේ ගියොත් නවක ශිෂ්‍යයන්ට අසභ්‍යවචනයෙන් තෙල බෙදනවා බලාගන්න පුලුවන්. ඒවා අහුවෙන්නේ නැත්තේ ඔත්තුකාරයෝ දාලයි රැග් කරන්න පටන් ගන්නෙ...

  • @sajeekanilanduuwa9494
    @sajeekanilanduuwa9494 Жыл бұрын

    Respect sir ❤️👏

  • @krishnimihindukulasooriya2311
    @krishnimihindukulasooriya2311 Жыл бұрын

    Hats off to you sir!

  • @md-zr5nm
    @md-zr5nm Жыл бұрын

    ඇයි යූධ හමුදාව කිහිප දෙනෙජ් විශ්වවිද්‍යාල භූමියේ යොදවන්නේ නැත්තේ

  • @slwide7507
    @slwide7507 Жыл бұрын

    හුජ්ජ කොල්ලන්ගේ දෙකයි පනහේ තර්ජන ගණන් ගන්නේ මොකද?

  • @silenttraveler2911
    @silenttraveler2911 Жыл бұрын

    university යන කෙල්ලොන්ට jvp කාරයෝ පොලින් දානවා එක ඇත්තක්

  • @pramusadee3126
    @pramusadee3126 Жыл бұрын

    Respect sir🙏

  • @sudathmahinda5059
    @sudathmahinda5059 Жыл бұрын

    ඔබ තුමා එඩිතර මිනිහෙක් ,එය දිගටම ගෙනියන්න ,චතුර මහතා මෙය එතුමාට දන්වන්න .

  • @shamalpathirana3455
    @shamalpathirana3455Ай бұрын

    ලමයින්ට වද දෙන උන් අරගන මරල දැම්ම නම් වැඩේ හරි.පොලිසියට නම් බෑ.ගොටු අල්ලන උන් නෙ ඉන්නේ පොලිසිය කියන එකේ 😅

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 Жыл бұрын

    නවක වදය සහමුලින්ම නැවැත්විය යුතු ක්‍රියාවක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් සිසුන් මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට හේතු සොයා බැලීමත් එයට අවශ්‍ය දිගුකාලීන ප්‍රතිකර්ම යෙදීමත් ඉතාම වැදගත්.

  • @harriswills2689
    @harriswills2689 Жыл бұрын

    WE INSIST THAT ALL DEANS IN UNIVERSITIES HAVE TO FOLLOW HIS PRINCIPLES.

  • @Sandahiru_Nethruwan
    @Sandahiru_Nethruwan12 күн бұрын

    මරන්න ඕනෙ කොන්ද පන තිබ්බනම් ඕවට අහු වෙන්න ඕනෙ නෑ තනියෙම හරි ගේම ඉල්ලපම් ❤

  • @damindaniroshan9068
    @damindaniroshan9068 Жыл бұрын

    පර අන්තරේ ගෝ හෝමී

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 Жыл бұрын

    Same thing is happening in the science faculty too. This is a curse to many of the faculties in Pera. Ex - In my period there was a ragging event called "Anantha rathriya" which is a serious sexual harrasment. This thing should be seriously considered and taken immediate action to eradicate from the whole university systems. Some times demostrators (in my period) also supported these ragging situation indirect ways. I really appreciate this and please take this situalion more seriously and make our university is a place where human rights are well established.

  • @sadushasadusha8384
    @sadushasadusha83848 ай бұрын

    නවක වදේ නැති කරන්න ඕනේ. මේ වගේ අය ඉන්නවානම් මේ රට හදන එක අපහසු නෑ.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Жыл бұрын

    Great personnality 👍

  • @ranjithdesilva5292
    @ranjithdesilva529213 күн бұрын

    ලකුණු අඩු වෙලා විශ්වවිද්‍යාල යන්න බැරි වුනා..සෑහෙන්න දුක් වුනා ඵ්කාලේ...නුමුත් දැන් මම මගේ පුකෙන් සතුටෙන් රෙනවා....ඩිග් රිය නැති නිසා

  • @railjourneyssl2924
    @railjourneyssl2924 Жыл бұрын

    මේවා ඉතින් ඇත්ත 😓

  • @ramyasamarasinghe5093
    @ramyasamarasinghe509313 күн бұрын

    ඔබතුමාඅපිඅගයකරනවා.ඔබටජය.ඉදිරියටගත්පයආපස්සටතබන්නළුපා.

  • @travelandeventz2742
    @travelandeventz2742 Жыл бұрын

    Good job 💪💪🙏

  • @Europe58
    @Europe58 Жыл бұрын

    Worst education system in Srilanka. Free education no control. Tax payers money in wain. Only Srilanka like this free education but no use only 10 percent benefit up to university. Others who want spend money in foreign currency and study in Nepal, Bangladesh, India, China, Russia England Canada USA and many more countries. Billion above in USD go out from Srilanka due to no universities here. After than parents and country loose them as they adjust to other countries as living standard is better. As you can buy a car or house within months where as in Srilanka need at least 10 to 15 years.

  • @dinushabandara1157
    @dinushabandara1157 Жыл бұрын

    T56ක් වගේ තිබ්බා නම් ඇමෙරිකාවේ වගේ ඔය ශිෂ්න සංගමේ සෙට් එකට ම තියලා දාන්න තිබ්බා... 😗❤

  • @stephan_23wt

    @stephan_23wt

    7 ай бұрын

    A/l fail ned 😂

  • @dinushabandara1157

    @dinushabandara1157

    7 ай бұрын

    @@stephan_23wt මම Estonia වේ Tartu Uni එකේ Msc එක කරනවා... ඇයි මොකක්ද ගැටළුව...???

  • @dinushabandara1157

    @dinushabandara1157

    7 ай бұрын

    @@stephan_23wt ඔයා A/L Fail කියලා ඇයි ලංකාවේ හැම කෙනාම A/L Fail කියලා හිතන්නේ...??? 😂 හැම කෙනාම ඔයා වගේ මෝඩයෙක් කියලා හිතන්න එපා යාළුවා... 😂

  • @dinushabandara1157

    @dinushabandara1157

    7 ай бұрын

    @@stephan_23wt UoK... Maths කලේ! ඇයි මොකක්ද ප්‍රශ්නේ...???

  • @dinushabandara1157

    @dinushabandara1157

    7 ай бұрын

    @@stephan_23wt උඹ හිතුවාද බං අපේ ලංකාවේ Uni වල වගේ මෙහේ Programme Free දෙනවා කියලා...??? 😂 මේක Public Uni එකක්, හැබැයි international students ලාට fee ගෙවන්න ඕනෑ! එහෙමයි කියලා මේවා Private Uni වෙන් නෑ මෝඩයෝ... 😂

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 Жыл бұрын

    Mema krura nawaka wadaya nimakireemata obathumata shakthiya dahiriya lebewa. Budusaranai !

  • @lusivana7664

    @lusivana7664

    Жыл бұрын

    Mainda maththayata jaya wewa

  • @correcttoclarify1586
    @correcttoclarify158610 ай бұрын

    පහරදීමෙන් කන පැලුණු තරුණයා ගට වන්දිය පිණිස ඒ පහර දුන් තරුණයා ගේ කනේ කොටසක් ගෙන සැත්කමක් කිරීමට නොහැකි ද.?

  • @mwya5
    @mwya5 Жыл бұрын

    welcome back . we need this pls

  • @kusalsilva1067
    @kusalsilva1067 Жыл бұрын

    යකෝ මහන්සි වෙලා ඉගෙන ගෙන කැමිපස් ගියාට වැඩක් නැනේ.. කරැමයක්නේ..

  • @bianabey385
    @bianabey385 Жыл бұрын

    What's wrong with our students??? Where is the respect for the elders. These students should be kicked out of the universities. Management should be strong & firm. I feel management have failed.

  • @georgeappuhamy7995
    @georgeappuhamy7995 Жыл бұрын

    ඔබතුමා අනර්ගයි

  • @samuel-ji8wu
    @samuel-ji8wu Жыл бұрын

    Go ahead sir

  • @sudathmahinda5059
    @sudathmahinda5059 Жыл бұрын

    හොදම උදාහරණය ඔබ තුමාගේ දුවගෙන් ගන්න පුලුවන් .

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 Жыл бұрын

    Good Conversation 😍💪

  • @KAY-TUBE
    @KAY-TUBE Жыл бұрын

    If the situation is this violent inside universities in SL…why military forces can’t be used, since these acts can be categorised under terrorism according to my knowledge. Just get rid of this terror 💯

  • @ajithdesilva411
    @ajithdesilva411 Жыл бұрын

    The most shocking story I’ve ever heard from Peradeniya. I need to talk with Chathura and the dean Prabhath. I decided to subscribe today because of this chat.

  • @darshaudayangaeducation630
    @darshaudayangaeducation630 Жыл бұрын

    මට රැග් දෙන්න ඇවිත් තමයි රැග් දීපු උන් හොදටම කරගත්තෙ.

  • @lahiruprabhath1167

    @lahiruprabhath1167

    Жыл бұрын

    මොකද ඔයා කරේ

  • @Tp-uk4oe

    @Tp-uk4oe

    7 ай бұрын

    Ayiye thm ruhune rag tiynwd

  • @dcdi6925

    @dcdi6925

    6 ай бұрын

    Na malli​@@Tp-uk4oe

  • @asankapriyalal2349

    @asankapriyalal2349

    13 күн бұрын

    අනේ බං කොහොම හරි සෙට් වෙලා එලියට අරගෙන ගහපල්ල අම්මගෙන් බීපු කිරි කටින් එන්න... ආසයි දැනගන්න හැමෝටම පේන්න දාපන්කො සහෝ..

  • @darshaudayangaeducation630

    @darshaudayangaeducation630

    13 күн бұрын

    @@asankapriyalal2349 මට රැග් දීපු උන්ට කරලා තියෙන දේවල් හොයලා බලන්න... එතකොට රන් කිරි කටින් ආපු හැටි හොයාගන්න පුළුවන් වෙයි....

  • @WS-ce6xn
    @WS-ce6xn Жыл бұрын

    Respect Sir 🙏👏

  • @widuth
    @widuth Жыл бұрын

    මොනාද බොල මේ. අපි ගියේ මොන campus da එතකොට

  • @nilweerasinha5006
    @nilweerasinha5006 Жыл бұрын

    Respect Sir. Those Thaleibans r the ones going to Change the System.

  • @dayani4579
    @dayani4579 Жыл бұрын

    Ratatama.adabarayak.uthum.guruwaru.theruwan.saranai.oba.thumata.isthuthi.chathu.watina.wada.satahan..❤🙏

  • @ranjaniedabare
    @ranjaniedabare Жыл бұрын

    අන්තරෙයි 3% ශ්‍රීලංකාවෙන් තුරන් කල යුතුමයි.උන් මේ පොලොව මත සිටින තුරු මුලු රටටම අබ සරනයි

  • @kosalahaputhanthri

    @kosalahaputhanthri

    Жыл бұрын

    😂

  • @sachinisenevirathna6994

    @sachinisenevirathna6994

    Жыл бұрын

    ඔව්‍ දැන් බුදු සරණයි නේ😂

  • @lusivana7664

    @lusivana7664

    Жыл бұрын

    Mainda mahaththaya jaya wewa🎉

  • @gaminiabeysinghe6212

    @gaminiabeysinghe6212

    Жыл бұрын

    Munte therenne 1989 kiyapu vidihata kiwwoth vitharay JVP peratugami ballo. Munwa tyre walamay ywanta oney

  • @roshanrehansa4366

    @roshanrehansa4366

    21 күн бұрын

    මෙ ඉන්නේ කාලකන්නිට හුරේ දාන හුජ්ජ කොල්ලො කෙල්ලෝ ටික

  • @asankapriyalal2349
    @asankapriyalal234913 күн бұрын

    එහෙම ගහල බය කරල තමා ඕකුන්ගෙ දේශපාලනය එක දිගට පවත්වාගෙන යන්නෙ... බහුතරයක් කරගන්න දෙයක් නැතුව බයට තමා මුන්ගෙ පදේට නටන්නෙ.. ඔකුන්ව මර්දනය කල යුතුයි..

  • @iyanthiperera
    @iyanthiperera16 күн бұрын

    හොඳ වෙලාවට මේ හිට්ලර්ලගේ වැඩ දැනගත්තේ. තව පොඩ්ඩෙන් දෙනවා අපිත් මාලිමාවට. පීඩනයෙන් ඉන්න එවුන්ට අවස්ථාව ලැබුණොත් අහිංසකයෝ ඉවරයි.

  • @asankapriyalal2349

    @asankapriyalal2349

    13 күн бұрын

    දෙන්ඩ නම් හොඳ නෑ ඔය පොල් කැරියන්ට.. මුන්ට ඇඳුම් ගලවල ප්‍රසිද්ධියේ ගෙනල්ල ගහන්න ඕනෙ.... ඕකුන් එදා රනිල මැරුවෙ නිකන් නෙවෙයි කියල අපිට දැන් හිතෙනව..

  • @user-tu9tn3fv7b
    @user-tu9tn3fv7b9 ай бұрын

    ලංකාවේ සන්නද්ධ බුද්ධි අංශ වලට මේක බාර දෙන්න ඕනේ . මේ වගේ ළමයින්ට වද දෙන උන්ව මරලම ඉවර කරන්න ම .

  • @TBJayasundara

    @TBJayasundara

    19 күн бұрын

    A nisane premadasa mahatthaya minimaruwa kiyanne😊

  • @Boralu_Goda

    @Boralu_Goda

    3 күн бұрын

    ​@@TBJayasundaraප්‍රේමදාස මහත්තයා ඔය වගෙ උන් ද මැරුවෙ 😢 ඒනන් කමන් නෑ

  • @kuppiforengineeringstudent189
    @kuppiforengineeringstudent189 Жыл бұрын

    AAA අරගෙන ස්කෝලේ බබාලා වගෙ හිටපු එවුන් මකදුරේ මදූශ් ලා ,කන්ජිපානි ඉම්රාන් ලා වෙන්නෙ කොහොම කැම්පස් ආවම🤔

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk Жыл бұрын

    ඉතාම අගනා, නිරවුල් පැහැදිලි කිරීමක් ආචාර්ය තුමනි...😇✨🖤නියමයි 👌මේ වගේ පාපතර කැම්පස් මානසික රෝගීන්ගේ පැටිකිරිය මුළු ලෝකෙටම පේන්න සමාජ මාධ්‍යවලට මුදාහරින එක ඇත්තටම හොඳ දෙයක්...👍🖤තොපි මහා ලොකුවට A/L පාස්වෙලා මොකකට හරි කැම්පස් එකකට රිංගගෙන කරන්නේ මේ වගේ තුප්පහි වැඩ කියලා අපි නම් දැනගත්තෙත් අදයි...🥴ලැජ්ජයි යකෝ...ඔය වගේ අසික්කිත රැග් දෙන එවුන්ව මහපාරේ හෙළුවෙන් එල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඕන...‼️ඒ මදිවට තොපි අරගල කරලා රට හදන්න ලෑස්තිය..🤣🤣රැග් එකවත් නවත්තගන්න බැරි තොපිට මොන System change ද යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි..‼️🤮💔

  • @thusharifernando2389
    @thusharifernando23899 ай бұрын

    👍🙏

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 Жыл бұрын

    ඉස්සර ඉදලම ජ වි පෙ, පෙරටු, ක්‍රියාකාරිත්වය විශ්වවිද්‍යාල පරිපාලනය මානසික අත් අඩංගුවට පත්කරලා තිබුණේ , දූෂණය තිබුනත් පීඨසබාවට හා සනාතන සබාවට ඉහත අයගෙන් කවදත් චෝදනා නෑනේ,😅 දවසක් වත් දේශනවලට නොගිය ජ වි පෙ ඉදිරිපෙළ නායකයෝ පංති සාමර්ත ලබාගෙන තිබෙනවා , ජ වි පේ සමස්ත දූෂිත රාජ්‍ය පරිපාලනයම ""Black Mall" කර අවසානයි,

  • @charithwijerathne5944
    @charithwijerathne5944 Жыл бұрын

    පීඨාධිපතිතුමා කිවූ සියලු දේ 100% සත්‍යයි ..

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2pАй бұрын

    Respect

  • @kpmmaduranga4260
    @kpmmaduranga4260 Жыл бұрын

    pitadipathithumani, adahanna ona pudgalayek oba thuma ......nawaka wadaya mulumaninma iwath kirimata shakthiya lebewa obata

  • @nilushaacademy602
    @nilushaacademy6022 ай бұрын

    Hats off dean ❤

  • @HarischandraJayawardhana-ck4pk
    @HarischandraJayawardhana-ck4pk6 ай бұрын

  • @punsarakasthuriarachchi4086
    @punsarakasthuriarachchi4086 Жыл бұрын

    මමනං මට බැන්නොත් බයිනව , ගැහුවොත් දෙන්නගෙං එකයි ඉතුරුවෙන්නෙ ඌත් හිරේ.😁 10 ක් විතර ගහන්න ආවොත් තනි තනියම හොයං ගිහිං පුළුවන් තරං මරල තමයි හිරේ යන්නෙ. ඔය ⁣ගොං ලබ්බන්ට බයවෙලා ජීවත්වෙලා මොකටද.😅

  • @user-zz6xx9xs9e

    @user-zz6xx9xs9e

    3 ай бұрын

    Hriyata hri

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    Ай бұрын

    අනිවා

  • @binaradinsara9230

    @binaradinsara9230

    17 күн бұрын

    එහෙම තමයි කොන්ද පණ තියෙන්න ගන්න ඕනේ ..

  • @2500R-b2z
    @2500R-b2z12 күн бұрын

    🙏🙏🙏 Theruwan Saranai

  • @akra8613
    @akra8613 Жыл бұрын

    Ammo meke samahara comment dakkama okkoma babala.. rag eka wenawada kiyala danne wath naa.. mata mathakai mama iskole yana kale pera campus eke commerce faculty eke student kenekwa rag karala maruna.. Tamil boy kenek mata name eka mathaka naha.. Mama Open eke student kenek hariyata wada dunna apita oya rag karana set eka api ewata join une na kiyala.. apita padam karanna benches dunne na. Ape batch wala ayata apith ekka katha karanna denne na. Mama anik ewanam danne na mokada api owata giye nath nisa..

  • @2500R-b2z
    @2500R-b2z12 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝☝☝☝☝☝☝☝ Theruwan Saranai......

  • @saduniwathsala
    @saduniwathsalaАй бұрын

    👍

  • @ranjaniedabare
    @ranjaniedabare Жыл бұрын

    අන්තරේ ගෝ හෝම්

  • @manojkoralegei7597
    @manojkoralegei7597 Жыл бұрын

    Oba thuma jathika weerayek.

  • @priyangikamadu6002
    @priyangikamadu60026 ай бұрын

    මාත් පේරාදෙණියට මේ පාර යන්න ඉන්නෙ ,අනෙ බයත් හිතෙනවා😢

  • @vinukaranasinghe4628

    @vinukaranasinghe4628

    6 ай бұрын

    බය වෙන්න එපා

  • @correcttoclarify1586
    @correcttoclarify158610 ай бұрын

    දැඩි නීතිය වගේම. බුදු දහම භාවනාව හැම ශිෂ්‍යයකුට ම අනිවාර්යයෙන් කළ යුතුයි... නැත් නම් කීවා වගේ මානසික රෝගීන්ගෙන් විශ්වවිද්‍යාල පිරි ඉතිරි යාවි

  • @WNFDraco
    @WNFDraco Жыл бұрын

    Supiri

  • @piyapa3992
    @piyapa3992 Жыл бұрын

    අංශ ප්‍රධානියා පත්කරන්නේ උප කුලපති, පීඨාධිපති විය හැක්කේ අංශ ප්‍රධානියෙකුට පමණයි. පීඨාධිපති පාලක සභාව නියෝජනය කරනයා. පාලක සභාවේ චන්දෙය සහ ඇගයීමකට අනුව නම් 3 යවනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ජනාධිපතිට. එම නම් 3 න් තමන් කැමැති නම උපකුලපති ලෙස යෝජනා වෙනවා. එනම් අංශ ප්‍රධානියාගේ සිට උපකුලපති දක්වා දේශපාලනයෙන් ගැලවීමක් නැත. අනික් අතට විශ්ව විද්‍යාලයේ පාලනයේ අනිසිස් හස්තය ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය සංගමයේ අනිසි හස්තය ජවිපෙ. ජවිපෙ අනිසි හස්තය එක්කෝ ශ්‍රී ලංකා, පොහොට්ටු, සජබ හෝ මේ සේරම විය හැකිබව ක්‍රියාවෙන් ඔප්පුවෙනවා. තත්වය හොඳින් දන්නා දේශපාලනිකවූ පරිපාලනය නවක වදය හෝ ඕනෑම නීති විරෝධී ප්‍රශ්නයකදී සමහර විට මුලදී දැඩිබවක් පෙන්වුවද අවසන් ප්‍රතිපලය ලෙස ඉතාම සුළු දඬුවමකින් හෝ සමතයකට පත්වීමෙන් කෙළවර වෙනවා. පක්ෂ විපක්ෂ දේශපාලනය මුල්බැසගත් තත්වයක් තුල අධ්‍යාපනයේ නිදහස, සාමකාමී පරිසරය, රටට වැඩ දායක උපාධි ධරයින් බිහිකිරීම, වංචාවෙන් දුෂණයෙන් තොර අවංක, කාර්යක්ෂම, දේශ හිතයිශී, මානව දයාවෙන් පිරිපුන් වෘතිකයින් බිහිකිරීම ආදී කිසිවක් විශ්ව විද්‍යාල වලින් බල පොරොත්තු විය නොහැක.

  • @kushanasmidu6133
    @kushanasmidu6133 Жыл бұрын

    Yako fiber nelu learn project eka thiyenne ehene

  • @AgampodiJayawathi
    @AgampodiJayawathi Жыл бұрын

    ❤dERANA SUPREME VADAK

  • @umayanthabandara608
    @umayanthabandara608 Жыл бұрын

    nawaka wadaya nathi kala yutumai kese ho eya kala yuthumai

  • @danusandaruwan6473
    @danusandaruwan647311 ай бұрын

    තද තද ඩීන්

  • @sakunirajapaksha1082
    @sakunirajapaksha1082 Жыл бұрын

    ප්‍රයිවට් කැම්පස් ඒ අතින් කොච්චර හොදයිද මෙහෙම කරුමයක් නෑ නේ 😂❤️ අපි නම් නිදහසෙ ඉගෙනගන්නවා කවුරුත් රැග් කරන්න එන්නෙ නෑ හැම ලමයෙක්ම නිදහසෙ කැම්පස් එක ඇතුලෙ ඉගෙනගන්නව ඒත් ඒ සිස්ටම් එක මේ රජයෙ කැම්පස් ඇතුලට ගේන්න බැරි ඇයි 🙄

  • @acommonman7950

    @acommonman7950

    Жыл бұрын

    upaadi kada 😂

  • @sasasthisu

    @sasasthisu

    Жыл бұрын

    ​@@acommonman7950 ehema Una nam kochchara hodada?

  • @asankapriyalal2349

    @asankapriyalal2349

    13 күн бұрын

    ඕකුන්ගෙ පකේ සමානාත්ම තාවය... බස් දෙක තුනක් ගිහිල්ල ඔය කැම්පස් එක ගාව සිංදු කියල ආතල් එකක් ගන්න ඕනේ... කොහෙද ඔය ඉන්න ගූ කැරියො ඉන්නෙ කියල බලාගන්න... සද්දෙ දාගෙන ආවොත් දෙන්න ඕනෙ පැණි බේරෙන්න...

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 Жыл бұрын

    මේ කාලකන්නින්ව ඉවරයක් කරන්න ක්‍රමයක් නැද්ද...

Келесі