OPEN MIC : ප්‍රචණ්ඩත්වය සහ නවක වදය | EP 12

We are a leading source in global news and information Ada Derana 24x7 News Channel runs 24-hour news service dedicated to delivering breaking news as well as political and business news.
➧𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 𝘁𝗼 𝗔𝗱𝗮 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝟮𝟰𝘅𝟳: goo.gl/BOi18p ➧𝗪𝗮𝘁𝗰𝗵 𝘁𝗵𝗲 𝗹𝗮𝘁𝗲𝘀𝘁 𝗳𝗿𝗼𝗺 𝗔𝗱𝗮 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝟮𝟰𝘅𝟳: goo.gl/x4TjLo
➧Connect with Ada Derana 24x7 Online!
WEB: www.adaderana.lk
FACEBOOK: goo.gl/o7syyQ
TWITTER: goo.gl/Luz6vT
INSTAGRAM: goo.gl/QdGPl7
GOOGLE+: goo.gl/mOF3Sz
➧Download the Ada Derana 24x7 news app!
ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
APPLE APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
➧Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

Пікірлер: 49

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk Жыл бұрын

    නොදකින් විතරක්...🥵මේ වගේ පාපතර කැම්පස් මානසික රෝගීන්ගේ පැටිකිරිය මුළු ලෝකෙටම පේන්න සමාජ මාධ්‍යවලට මුදාහරින එක ඇත්තටම හොඳ දෙයක්...👍🖤තොපි මහා ලොකුවට A/L පාස්වෙලා මොකකට හරි කැම්පස් එකකට රිංගගෙන කරන්නේ මේ වගේ තුප්පහි වැඩ කියලා අපි නම් දැනගත්තෙත් අදයි...🥴ලැජ්ජයි යකෝ...ඔය වගේ අසික්කිත රැග් දෙන එවුන්ව මහපාරේ හෙළුවෙන් එල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඕන...‼️ඒ මදිවට තොපි අරගල කරලා රට හදන්න ලෑස්තිය..🤣🤣රැග් එකවත් නවත්තගන්න බැරි තොපිට මොන System change ද යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි....‼️🤮💔

  • @kumararatna3625
    @kumararatna3625 Жыл бұрын

    සමානාත්මතාවයට ලු , දිග සායවල් අදින්න ඕන , අත් දිග blouse අදින්න ඕන කියනවා මේ වගේන් සමානාත්මතාවය ඇති වෙනවාද

  • @Hipeshya

    @Hipeshya

    Жыл бұрын

    සමානාත්මතාවය කියන්නෙ ඒකිනෙකාගෙ විවිධත් වයට ගරුකරලා ඒ අය ඒක්ක ඒකට ඉන්න ඒක මිසක් හැමෝම ඒකවිදිහට ඉන්න ඒක නෙවෙය්.අපෙ උන්ට ඒවා තෙරෙන්නැ.😑😑

  • @udenisamanlatha5195
    @udenisamanlatha51954 жыл бұрын

    අවජාතක එවුන් unlike කරලා

  • @praliya1277
    @praliya12774 жыл бұрын

    වරෙල්කෝ පර JVP හැත්ත කැට හොල්ලගෙන.

  • @PradeepPerera11

    @PradeepPerera11

    3 жыл бұрын

    කැට හොල්ලන එයාලා කියන්නෙ රජයෙන් උපකාර නැති නිසා පුස්තකාල වලට අත්‍යවශ්‍ය පොත් අරන් දෙනවා කියලා. මටත් හරි ආසයි ඔය සල්ලි වලින් ගත්ත පොත් ලැයිස්තුවක් බලන්න. බලනකොට ලක්ශ ගණන් එකතු කරලා පාටි දාලනේ. මෙයාලගෙ ලොක්කො කෝප් කමිටුවල කෑ ගහනවා වගේ මේවායේ විගණනයක් කළා නම් හොඳයිනේ.

  • @darshaudayanga4968
    @darshaudayanga49684 жыл бұрын

    මේකට මාව ගෙන්වන්න මම ඕකට හරිම පිලිතුර දෙන්නම්... මම දර්ශ උදයංග.... රුහුණ විශ්වවිද්‍යාලය....

  • @WASANTHAALWIS

    @WASANTHAALWIS

    4 жыл бұрын

    ඔයාගේ බයිලා ඔයා ‌බොරැ කාරයෙක් රැහුනේ උපකූලපතතිත් එක්ක එකතූවෙලා සමස්ත් ශිෂ්‍ය පරමිපරාවම පාවාදුන්නා ‌බොරැවෙන් ‌ෙවෛද්‍ය වාර්ථාවල තියෙනවා වැටමාර සිද්ධිය වගේ ‌දෙයක් ‌වෙලා නැ කියලා තමුසේ ‌ගේ කතාවට ලංකාවම රැවටුනා පටිටි ‌‌‌හොරෙක් කාලකන්නියෙක් පාවාදෙන්නෙක් 1505 ඉදලා හිටියා ‌නේ ‌ලේ කලවමි ‌වෙචිච එවුන් එක්නැලිගොඩ පරමිපරාවේ වගේ එ වගේ සතෙක් මට පිලිතූරැ ‌දෙනවා ‌මෙයට කඩිනමින්

  • @yasinduwickramasurendra4465

    @yasinduwickramasurendra4465

    4 жыл бұрын

    @@WASANTHAALWIS nodanna dewal kiywanne natuwa hitapan

  • @WASANTHAALWIS

    @WASANTHAALWIS

    4 жыл бұрын

    @@yasinduwickramasurendra4465 මොනවද නොදන්න දේවල් වැටමාර සිද්ධිය බොරුවක් වෛද්‍ය වාර්තා වලින් ඔප්පු වෙලා ඉවරයි හැබැයි අපි නවක වදය ටත් විරුද්ධයි පාලකයන්ගේ කකුල් lewakaala විභාග පාස් පාස් කර ගන්නටත් කැමති නෑ ලැජ්ජයි තමන්ට විභාගය පාස් කරගන්න බැරිවුණාම බොරු නවක වද සිද්ධීන් අල්ලගෙන අහිංසක ශිෂ්‍යයෝ දඩයම් කරනවා උඹලා යන්නේ අපායට

  • @yasinduwickramasurendra4465

    @yasinduwickramasurendra4465

    4 жыл бұрын

    @@WASANTHAALWIS ahunsaka shishayo nikan atal nodi pala 3% jiwwiya. Umbala wage Jeppo and peretto ratata ma epa wela inne

  • @WASANTHAALWIS

    @WASANTHAALWIS

    4 жыл бұрын

    @@yasinduwickramasurendra4465 ගොන් ආතල් දෙන්න එපා බං මගේ නම අන්තර්ජාලය කොටලා බලපන්

  • @Edyg87k
    @Edyg87kАй бұрын

    Rag කරන එවුන්ගේ මහඑවුන් ඉස්සරහ තමයි මේවට return දෙන්න ඕනෙ

  • @chanakabandara2358
    @chanakabandara23584 жыл бұрын

    Please be kind enough to punish students who doing rag

  • @praliya1277
    @praliya12774 жыл бұрын

    ඔය රැග් කරන එකෙක්ගේ දෙන්නෙක්ගේ වලු කපලා දාන්න අදහසක් ආවේ නැද්ද. මචන් උබලා හොද වැඩියි රැග් කරන පරයන්ට. ඔතන ඉන්න ඕනේ අපියි. බැලුවාම විශ්වවිද්‍යාල පාලනය කරන්නේ මේ රැග් කරන JVP පර බල්ලොනේ.

  • @isurinawodya8758

    @isurinawodya8758

    2 жыл бұрын

    ජෙ.වි.පි උං දුක් විදිනව කියල ඒක අනිත් මිනිසුන්ටත් සාපේක්ශ කරන්න යනවා.විජේවීර සහෝදරයා ගෙ ප්‍රතිපත්ති යි දැං ඉන්න පකාලගෙ ඒවයි බලද්දි අහසයි පොලවයි වගෙ.ඒ මනුස්සය ජීවිත පරිත්‍යාගෙන් හදපු පක්ශෙ නම විකුනං කනව විතරයි .ඇත්තටම මට බයයි කැම්පස් යන්න.මගෙ අම්මටයි තාත්තටයි මාව නැති වෙයි කියල .මුං සමාජවාදී නෙවෙයි නාසිවාදී

  • @sandykumari8421
    @sandykumari84212 ай бұрын

    කොයි අන්තරේ වසන්ත මුදලි වරේවු පාරට කැට ඇරගෙන කිසිම කේනේක් දෙන්න එපා සත පහක් කැටය ඔවුගෙ ඔලුවේ ගහන්න

  • @jeradalmeda5313
    @jeradalmeda531319 күн бұрын

    උසාවියෙන් කියනවනම් නඩුව අයින් කරගන්නඅහන්න තියෙන්නේ එහමනම් මුන්ව ගහලා මරන්නද කියන්නේ කියලා

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon137617 күн бұрын

    Opan mic mama kamati maga asdakn dakapudawal kiyanna mahnda mhattaya ratata gunagaruka samajayak hadanna hamadayakma karuwa mhamrgawala bod lalit ghuwa prachandatwaya apa kiyala hama lamaykma iskolayanna oni aniwryan gamea.gramasawaka mhttayata gama baradela tibuna lamigana.balanna aeunata kampas.yanaunga oluwa kala jfpo samajayama kanapita paraluwa ratama kala vinasa karuwa jfpo

  • @thushara-zc8rv
    @thushara-zc8rv26 күн бұрын

    වරෙවුකො ආය කැට අරගන සල්ලි එකතුකරන්න මුන්ට කොන්ඩම් ගන්න

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h3 жыл бұрын

    k....s...a anoma 😭😥❤👍🙏

  • @ranjithdesilva5292
    @ranjithdesilva529228 күн бұрын

    අයියෝ සනී දරුවන් ට පුකේ අරින්න මීට වඩා හොද අවස්ථාවක් කොහේද තියෙන්නේ පැටියෝ....උවමනා අයට බාලාපචාරය ඵලිපිටම කරනවා...පටි රෝල්

  • @kavishkamaduranda8431
    @kavishkamaduranda84312 жыл бұрын

    අක්කෙ ඔයා ඇවිත් හෙලවෙනි බඩගාන්නකෝ

  • @sithilsansutha1444

    @sithilsansutha1444

    Жыл бұрын

    Ai danne na malli ehema kiyanne....

  • @pushpikamaduwanthi2228

    @pushpikamaduwanthi2228

    Ай бұрын

    කන්නාඩියක් ගාවට ගිහින් උබ හෙලුවෙන් බඩගාපං😂

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon137617 күн бұрын

    Lamayk badata kanna natuwa laminta ugannawa kmpsakata giyama asaranakaranawa kuda ohoma karanna jfpoi ohoma karanna ratea misuna hitapallako btkala neada oyala hadila tiyanna jfpnta chanda dunnot ratata monawa wida apata obalata tatak tiyanna oni nesda mhamA rata watannat hatuwa jfpo

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon137617 күн бұрын

    Wasanta mudaliga gotayawat jfpot kakul katiyan allala galghala maranna depalla minssunta ukn lankawama vinasa karuwa ganja pati ais kudu bonna okkama jfpo samajayata purudu karala rajapssala tami karanna kuwa

  • @ChandraChandra-kj9do
    @ChandraChandra-kj9do Жыл бұрын

    Nawakawadauwamananapukarauooyanawakawadaungaammashthathgathanahda

  • @sachinroy9841
    @sachinroy9841 Жыл бұрын

    President ta kiyannako 😂

  • @jeradalmeda5313
    @jeradalmeda531319 күн бұрын

    යුරෝපයේ කිසිම විස්ව විද්්‍යලයක මේවානැ

  • @nilantharajapaksha7508
    @nilantharajapaksha7508 Жыл бұрын

    Oya ganit.owatakamati.oyganita gahalaalawanna

  • @ChandraChandra-kj9do
    @ChandraChandra-kj9do Жыл бұрын

    Outapoiesyanonaanaudaenabudunsathananmutahnghpeyu

  • @nandanasenarath9498
    @nandanasenarath94982 ай бұрын

    හිමාෂී ' මම නන්දන සෙනරත් මම අහන්නේ ' මමත් ඔය නවක වදය. හොදයි හොදයි ! කියල .හිතපු කෙනෙක් නමුත් නවක වදය ප්‍රචණ්ඩ යි කියල හිතුවේ නැහැ ඉතින් නිරුවත් කර ගන්න සතුට මොකක් ද ? පංති සටනට ලැබෙන පන්නරය මොකක් ද ? හිමාෂී ... මුංට විරුද්ධ වීම නිසා ඔයාට මුං ඔයා ව කොන් කල හැකි යි නේද .? පුස්තකාලයට කැන්ටිමට සහ වෙනත් පොදු තැන්වලට යන්න දෙන්නෙ නෑ නේද ? හා ෂා ... ඔයා දැන් ... අලද බතලද ... හා ෂා මම විදවනව ඒ ඔයා නිසා ... මගේ ඇග කකියනව ඒ ඔයා නිසා ... මම මගේ මරණය ඉල්ලනව... ඒ ඔයා නිසා ... මම ඔයාට අරගලයට යන්න කීවේ ... ඇයි ? මම දැනගෙන හිටිය ජනතා විමුක්ති පෙරමුණ ... ඉතිහාසය තුළ... රෝහණ විජේවීර සහෝදරයා ගේ ජනතා විමුක්ති පෙරමුණ නම් මම අත්දැකල තියෙනවා ඒක තමයි බත් හැලියක් ජෙ වි පි සාමජිකයා සමඟ තියන්න බෑ ... හැබැයි නිරුවතින් උවද කාන්තාවක තියන්න පුළුවන් කියන එක ... එච්චරයි ! මම නන්දන සෙනරත් මම හෙළයේ රාවණ ගේ ගෑ ණී ඔයා හිමාෂී නිම්තෙරා ඔයා හෙළයේ princy professor මන්දෝදරී හා ෂා ... මම ආදරයෙන් මම ප්‍රේමයෙන් මම ස්නේහයෙන් මම ලෙන්ගතුකමින් මම ඔයාට සොඳුරු නිමේෂයක මතකය මතම ගෑවී නොගෑවී ලැබූ අධ්‍යාත්මික පහසක ස්පර්ශයෙන් ලද සුවයක ...

  • @bianabey385
    @bianabey385 Жыл бұрын

    background music is so loud. Are we supposed to listen to the music or the speech???? There is no rag, this is bullying. This needs to be stopped. Definitely management has failed these students.

  • @ChandraChandra-kj9do
    @ChandraChandra-kj9do Жыл бұрын

    Ungaammagalasnabalago

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon137617 күн бұрын

    Wasanta mudaliga gotayawat jfpot kakul katiyan allala galghala maranna depalla minssunta ukn lankawama vinasa karuwa ganja pati ais kudu bonna okkama jfpo samajayata purudu karala rajapssala tami karanna kuwa

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h3 жыл бұрын

    k....s...a anoma 😥😭❤👍🙏

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon137617 күн бұрын

    Wasanta mudaliga gotayawat jfpot kakul katiyan allala galghala maranna depalla minssunta ukn lankawama vinasa karuwa ganja pati ais kudu bonna okkama jfpo samajayata purudu karala rajapssala tami karanna kuwa

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon137617 күн бұрын

    Wasanta mudaliga gotayawat jfpot kakul katiyan allala galghala maranna depalla minssunta ukn lankawama vinasa karuwa ganja pati ais kudu bonna okkama jfpo samajayata purudu karala rajapssala tami karanna kuwa

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h3 жыл бұрын

    k....s...a anoma 😭😥❤👍🙏

Келесі