මීඩියා කරලා වරද්ද ගන්න වෙයිද? සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැඳින්වීම. ( Subject Introduction )
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැඳින්වීම. Communication & Media Studies Subject Introduction.
මීඩියා කියන්නේ මොන වගේ විෂයක්ද ?
මීඩියා කරලා මොනාද ඉස්සරහට කරන්න පුලුවන් ?
මීඩියා කරනවා නම් ඉගෙන ගන්න තියෙන සිලබස් එක මොන වගේද ?
#හැමෝටම_මීඩියා
Пікірлер: 272
මීඩියා Online Class දෙසැම්බර් 21 පටන් ගන්නවා. 0716009307 Whtsapp
@chamilapriyadarshani-zy9xg
6 ай бұрын
Sir class pees kiyakda
@DhammikaAlwis-kn4nu
17 күн бұрын
සර් online witharada karannee
@hamotamamedia
17 күн бұрын
@@DhammikaAlwis-kn4nu ow putha
ඇත්තටම මෙක ගොඩක් වටින විඩියො එකක්..❤❤❤❤ දිගටම ඔයාලා එක්ක ඉන්නවා ❤❤
ගොඩක් වටින විඩියෝ එකක් සර්.😊
ආතල් එකට බැලුවා 😌
❤❤❤සර් මේකනම් ගොඩක් වටිනව. ඇත්තටම .මන් 2025 මන් ක්ලාස් යන්නෙ නැ. සර්ගෙ වීඩියො බලලා. තමයි ඉගෙනගන්නෙ.සර්ට ගොඩක් පින් 🙏
Good job❤
good job❤
Keep it up ❤
@hamotamamedia
Жыл бұрын
Thank You 💙
සර්ට ලස්සන smart look එකක් තියනවා ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ ❤ ❤
@hamotamamedia
Ай бұрын
Thank You 💙
අහම්බෙන් හම්බවුන vedio එකක්..❤️🩹 Media ගැන විස්තර කරලා දුන්නට ගොඩාක් පින් සර්❤️🩹
Ela ela
@hamotamamedia
Жыл бұрын
Thank You 💙
ගොඩක් වටින විඩියෝ එකක් මන් මිඩිය කරන්න ගත්තට කිසිම අවබෝධයක් තිබුණෙ නැ
අහම්බෙන් හම්බ උන . වීඩියෝ එකක් සර් ඇත්තටම මීඩියා කරන්න ආසාවක් තිබ්බ ඒ ආසාව තව වැඩිවුනා සර් තෑන්ක් සර් . මරු ❤❤❤
@hamotamamedia
Ай бұрын
ජය ♥️
Sir eka supiri
❤thank you so much sir
Sir mata media sampurna note ona mama job ekak karana kenek note siyalla ganna puluwan kramayak kiyanawada pls
අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් මරු සර් ..❤ කෙලින් කතා කරනවා..සුපිරි 🎉
@hamotamamedia
7 ай бұрын
Thank You පුතේ 💙
Tnx sir❤❤❤
2026 A/L වලට මිඩීයා කරන්න ඉන්න මම 🌝❤️🎉
@hamotamamedia
10 күн бұрын
@@user-rw6hm7ok8x api wada patan gatta 😁
Sir media ekka french, music karanne puluwan de
Sir media kerela school teacher kenek wenna puluwanda, anith sbject 2 thamai bc, political ane pleace sir reply keranneko, sir mame commers welata class giya amarui kiyela danuna akai art keranne hithuwe mame 2026 al sir poddak udau keranneko mata😢
@hamotamamedia
20 күн бұрын
puluwn putha baya nathuwa karanna.
Maru sir 👌👌👌👌
Maru sir 🎉🎉❤
@hamotamamedia
Жыл бұрын
Thank You 💙
අයියා මනොවිද්‍යව හදාරන්න ඔනිවෙන a/l subject මොනාද
@HashiniKavindya-wm6fh
Ай бұрын
Ane matath eka danaganna oni
@user-zc8jv7mp4z
17 күн бұрын
Ona vishayak karala campas yanna ita passe ethanadi thoraganna ekata adala vishayan Kohomahari campas giyama puluwan
Sir commcres vala Business studies Accounting akk anith subject akt Media thoragann berida sir
සර් මම මේ පාර ලිව්වේ මට ගනන් පාස්ද කියලා ෂුවර් නැ මට art වලින් ICT , Media එක්ක කරන්න පුලුවන් නේද ගනන් පස්සෙ දෙන්න හරි මට තෝරගන්න අනිත් හොද විෂය මොකක්ද
@SunandaPerera-ed8xc
Ай бұрын
Ouu matath bro😢
@hirukas.d7788
Ай бұрын
Sinhala , bc
@Thisara877
Ай бұрын
@@hirukas.d7788 thanks bn ICT , Media , Sinhala set ne
@Thisara877
Ай бұрын
@@SunandaPerera-ed8xc awulak na gemak gahamu
Sir mt sirge online clz ekkt sambanda wenna puluwnda .sir puluwnanm sirge 2025 A/L group ekka link ekk hari sirge nbr ek hari dannko sir plzz 😊
@hamotamamedia
7 ай бұрын
0778102394
❤
Thanks sir ❤❤❤
Ane sir me wada satahan maru
@hamotamamedia
Ай бұрын
Thank You 💙
Sir media tech ekka kaloth wadak na kiyanawa. tech ekka media karala campus ake tech paththen yanna bari unoth media paththen yanna barida Hariyata tech ekka chithra karala saundarya yannath puluwan wage Please uththarayak denna media tech ekka karanawada nadda kiyala hithaganna baruwa asaranawela inne😢
@hamotamamedia
7 ай бұрын
071 6009307 whatsapp mg ekak danna පුතේ
Sir mn 2026 a/l mn sinhala,agri ,media thoragaththe me subjects karoth mona vage job ekk karanna puluwan weida
Sir oya subject eka karanawanam lap top ekak hari computar ekk hema onadha
@hamotamamedia
7 ай бұрын
Nahe Putha
Thank you sir ❤️ Sir,mama a/l walata art karanna hithagena innawa... ekata Logic,Political,Media subject 3 hodai neda ?
@hamotamamedia
Ай бұрын
ow hodai putha oyage kamatta tamai anka 01
Lecture kenek wenna al thoraganna oni wisayan monada.media,politics, bc thoragathoth aulak nadda
@hamotamamedia
Ай бұрын
Oya asama oyta puluwn 3k karmu. Kaurut kiyna ewa kranna epa
Sir media,political science, chinese hodaid sir Ewala z score eka wadid
@hamotamamedia
6 ай бұрын
Good ❤️ Subject 3 Hodai putha...Asawen kranna ganna puluwn nam onama subject 3k ok
Sir pls Reply media tiyenne colombo campus witharada? Japanese/Media/Geography karoth
@hamotamamedia
Ай бұрын
na na Japura, kelani, sri palee, jaffna, lankwe gdk campus wl tybw
💪💪
@hamotamamedia
Жыл бұрын
Thank You 💙
Sir 2026 A/l classes karan nada sir
@hamotamamedia
Ай бұрын
ඊයේ පටන් ගත්තා 0716009307 whatsapp
25 online clz ekt join wenn puluwnd sir
@hamotamamedia
Ай бұрын
0716009307 Whatsapp
mata maths walata "S"ekak thiyenne Media paththen Job ekakata yanna puluwnd ?? mama AL walata thorana subjects Sinhala,Media,ICT .
@hamotamamedia
7 ай бұрын
බය නැතුව කරන්න ගන්න. 😌
සර් ... මන් නීතී පීටේට යන්න කැමතියි මම 2023(2024) o/l ලිව්ව ලමයෙක් ... මම හිතන් ඉන්නේ media , logic කරන්න මට තේරෙන්නේ නෑ කරන්න ඔන අනිත් subject එක ... z score එක අඩු හොද subject එකක් කියනවද සර් 🙏🙏🙏🙏🙏
@user-se9bb8mc2s
Ай бұрын
Sorry z score wadi ekk
Sir mn Sinhala , Korean , media thoragaththe (2025) A/L walata. Sir media ekka e subjects deka match wenawada?
@hamotamamedia
7 ай бұрын
Prashnayak na putha..Subject 03 Hodai. Language eka bara dala kranna..language ekk krana eka hodai
@____1915
6 ай бұрын
Oyage school eke korean tiyenwd Mokdd oyage school ek ?
@sulaknaparindya
6 ай бұрын
@@____1915 Korean thiyanawa sir
@sulaknaparindya
6 ай бұрын
@@hamotamamedia hari sir thank you
Sir mn sinhala media it select kra gtta hodayida sir campus yanna 😊
@hamotamamedia
6 ай бұрын
Aulak na Puthe Hodai Subject 03 😻
Sir Art vla media ekk krnn hoda mon vge subjectda
@hamotamamedia
7 ай бұрын
Ict වගේ update Subject කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පුතේ ඔයාලා... Z එක වගේම ඔයාලගේ කැමැත්ත ආසාව ගැනත් හිතන්න...
Sir mama dancing Geography media karanne me subject 3na karoth z eka madi veida mokada mama kalin ict kre media venuvata plz reply sir
@hamotamamedia
3 ай бұрын
na baya wenna epa mama kale dancing drama media
Ane sir oya panti karanne nadda 😢
@hamotamamedia
24 күн бұрын
0716009307 whtsapp
Sir media , bc , home science krnna puluwan da sir
Sir mn second shy liynwa dan online clss ekta join wenn puluwnda
@hamotamamedia
Ай бұрын
0716009307 Whatsapp
Sir. Japan media.drama ekk media subject ek krnn hodyd sir
@hamotamamedia
5 ай бұрын
School eken Krnna denwda?
@tharushisenurika3178
5 ай бұрын
@@hamotamamedia ou
Sir sinhala, media, logic subject 3 hodayida. Awurudden mama a/l karanna inne
@user-fu6ul1nd5o
8 күн бұрын
Oya 25 da Al karanne
Sir man 2024 man art karanne man dan midya walata maru wunoth A ganna pulwanda
Sir japan,english lit ekka media kalata awulak nathi wei neda
@hamotamamedia
7 ай бұрын
Nahe puthe subject 3 Godak Hodai ❤️
@indikalakmali4248
7 ай бұрын
@@hamotamamedia ❤️❤️
Sir A/l deweni awuruddedi media karoth amaru wewida
@hamotamamedia
6 ай бұрын
Alla ganna puluwan puthe...Tikak..Bara dala wada karamu.
සර් meadia, political science ,BC කරන්න පුළුවන් ද 😢
@NuranIArundhathi-jq8wt
5 ай бұрын
School eke time table ekt thamayi එක එක ස්කොලෙන් ස්කොලෙට වෙනස් මන් ක්‍රන්නෙ bc,media ,dance
Sir media, geography ekka karanna hoda subject ekak kiyanna puluwanda
@hamotamamedia
Ай бұрын
scl eke bucket karala tyna widiya anuwa tamai putha.
Media ,agri science , geography komd sir
Sir Al walata mama thoragaththe music,sinhala,midia subjects tiaka ewa aelak naha neda sir.
@hamotamamedia
Ай бұрын
na putha godak aya karanw...asawen kranna ganna ♥️
@HishanSupun
Ай бұрын
Hari sir thanks.
Sir padam wala video danne nadda
@hamotamamedia
5 ай бұрын
Danawa Issrhata
2024 cls karanne nadda sir
2026ta class karanwada
@hamotamamedia
6 күн бұрын
@@dilmiWijewardhana-tf3cy ow 0716009307 whtsapp
Sir media ,political ,sinhala me wishayan 3 ekata krann puluwand
@MMSANOLIMAYADUNNE
12 күн бұрын
Puluwan
සර් මට ප්‍රශ්නයක් තියෙනවා.. මං කරන්නේ Econ Business study Media අව්ලක් වේවිද කියන්න කො අනිවාර්යෙන් ❤😊
@hamotamamedia
6 ай бұрын
අවුලක් වෙන්නේ නෑ පුතා 😌
Sir. Media, Agriculture,Bc krnn puluwn ned
@hamotamamedia
6 ай бұрын
Krnn puluwan school eke bucket ka tyna widiya anuwa tamai putha
Aiya media karoth manovidayawa hadaranna puluwanda
@hamotamamedia
4 ай бұрын
Puluwan ekata A/L subject aulak wenne nahe.
සර් මම 2023 (2024) O/L කරපු කෙනෙක්. මම Media කරන්න ආසයි. Online clz තියෙනවා ද අපිට
@hamotamamedia
Ай бұрын
0716009307
අනේ ගොඩක් වටින video ekak 😻 Sir media වලද history වලද Z-score එක වැඩි ?? අනේ please ! sir උත්තරයක් ♥️🙏
@hamotamamedia
7 ай бұрын
Eka hriytama dn nhe...habai e 2n watinne Media
sir agree gegrogphy media hodaida riply sir plzzz
@hamotamamedia
7 ай бұрын
හොඳයි පුතේ. ඔයාට ආසාවෙන් කරන්න ගන්න පුළුවන් නම් කරන්න ගන්න. අනික් අය කියනවට කරන්න එපා
@ThashilaSadew
7 ай бұрын
Mamath oya subject karanne
සර් මම බලාපොරොත්තු වෙන්නෙ translater කෙනෙක් වෙන්න ට්‍රාන්ස්ලේට කෙනෙක් විදියට කොරියාවට යන්න හිතන් ඉන්නෙ A/L වලට කොරියන් භාශාවයි ,භූගෝලයයි , මීඩියා කියන විශයයි තෝරගන්නද සර්
@hamotamamedia
Ай бұрын
oya 3 karana lamai innwa. oya thoraganna
Sir media sinhala political science karoth hodaida please reply ❤
@hamotamamedia
7 ай бұрын
ඔව් හොඳයි පුතා. Z Hodai kiyla kaurut kiwwa nisa nokara. Oyaa ewa asawen karanna gannw nam mona subject 3 th hodaii. Loke issrahata yana ratawa poddak balanna. Oyage issrahata tyna plan ekt set nam karanna.
@hamotamamedia
7 ай бұрын
HMAC Online Class Media 21 පටන් ගන්නවා. 0716009307 Whatsapp.
Sir media ,It ekka karana puluwan hoda subject monada thwa
@hamotamamedia
7 ай бұрын
E wagema Update Subject ekk aluth ekk balmu api...Language ekk krann amaruida?
@AsangaPathirana
7 ай бұрын
@@hamotamamedia mona wage language ekak karaotda hoda sir
@hamotamamedia
7 ай бұрын
@@AsangaPathirana Schl eke tynne monada
@AsangaPathirana
7 ай бұрын
@@hamotamamedia chaina , french ,japanese ,hindi
මීඩියා වලට ඉංග්‍රීසි ඕනිද🥺😭😭😭
@hamotamamedia
4 ай бұрын
kauda kiyanne. English oni na
Geography , media , ict thmi mn krnn inne me sub 3 hodid... ict side eken ynn media th wadagath wenwd kiynnko dnn kenek
@tharushikarashmi8945
Ай бұрын
Mamath eka karanna inne sir. eka hodaida kiyala kiyanna puluwanda sir
Sinhala ,media ,bc, me subject thuna hodaida sir
@hamotamamedia
7 ай бұрын
oya asai nm krgnn puluwan nm krmu puthe...hoda natte nhe
@risinupabasara5630
7 ай бұрын
Math metikamai
සර් මන් 2026 AL කරන්න ඉන්නේ language එකක් එක්ක geography and media කරොත් law faculty යන්න පුලුවන්ද සර් please reply ස්ර් ලොකු උදව්වක්
@hamotamamedia
Ай бұрын
සෞන්දර්ය subject කලොත් විතරයි law යන්න බැරි
@Travelall_around_SL
Ай бұрын
@@hamotamamedia geography media with french පුලුවන් ද සර්
@hamotamamedia
Ай бұрын
@@Travelall_around_SL scl eken dunnot puluwn
@CN_008
Ай бұрын
@@Travelall_around_SLmath karanne oya subjects 3 (2025 A/L)
Sir ape school eke media guruvarayek na ethakota clz valin subject eka karath paper ehema balana eka venne kohomad
@hamotamamedia
7 ай бұрын
ඉස්කෝලේ නැත්තම්, ඔයාට මීඩියා කරනවා නම් Private නේද කරන්න වෙන්නේ?
@hamotamamedia
7 ай бұрын
එතකොට ඔයා තෝරගන්න clz එක්ක ගුරුවරයා ලවා තමයි
@vihagasamudutha4058
7 ай бұрын
Vara vibaga paper
සර් media එක්ක කරන්න z score වැඩි විෂයන් මොනවද
@hamotamamedia
Ай бұрын
Logic, It, Geo Econ History Languages
Sir media anivarenma o/l valata karala thiyenna onida
@hamotamamedia
Ай бұрын
nahe
Sir media ,home science ,koriyen hodaida
@hamotamamedia
Ай бұрын
asawen nam karanna ganne hodai z tynw
සර් online clz කරනවද
@hamotamamedia
7 ай бұрын
ඔව් පුතේ. 0716009307
Sir revishon krnne ndda online
@hamotamamedia
Ай бұрын
0716009307 Whatsapp
lawyer kenekk weddi me subject eka select karaganna eka hodai da
@hamotamamedia
Ай бұрын
අනිවාර්යයෙන්
Sir Media , Geography ,History hodayineda
@hamotamamedia
Ай бұрын
ow putha oya kamatten kranna gannwa nam aulak na
thank you sir..🥰❤ sir negombo class nadda sirge..?▪2023(2024)o/l Batch▪
@hamotamamedia
Ай бұрын
na online tyenne 0716009307
@namadhishakya-fo6sd
Ай бұрын
@@hamotamamedia okay sir..Thank you..
Logic Econ Media කියන subject තුන කරොත් exam එකට lakunu gnn amaru weid...mn kiwwe term test walata unath....e subject tika karoth hoda lakunu mattamakata yanna bariweid....
@hamotamamedia
Ай бұрын
godak aya mewa karanwa putha
@user-nk9gr9yk6c
Ай бұрын
Thank u sir
Sir media walata ol waladi pass wenna oni subject tiyeda
@hamotamamedia
Ай бұрын
ehma na putha
@user-qu1go5kk7k
Ай бұрын
Thanks sir
Sir media,ICT dekama karanna puluwanda
@hamotamamedia
Ай бұрын
Scl eken denw nm puluwn putha. Private nam puluwn
Sir media Peradeniya university nedda Please reply
@hamotamamedia
Ай бұрын
ek hriytama balala kiyannam. Kelani Japura Jaffna Agni Ruhunu Sri palee Oye wge ewge tynw araka balala kiynm
Sir media වල z අගය අඩුද
@hamotamamedia
5 ай бұрын
nahe putha
Sar mn ganan fail kenek 😢ithim man manasikava vatila hitiye OL 8/3k thiyenava . Ithin mn private AL liynna inne anee sr mata puluvnda AL karanna 😢
@Samadhi11
Ай бұрын
ooo puluwan
මීඩියා වල පැට්‍රිකල් තියද
@hamotamamedia
7 ай бұрын
නැහැ. පේපර් දෙකක් තියෙන්නේ.
@amna1764
Ай бұрын
Sir media valata z score adui tha?
@amna1764
Ай бұрын
Sir media valata z score adui tha
Sir it,japan,media hodaid ?
@hamotamamedia
6 ай бұрын
Super. Mage lamai dennek innw..e subject karana 2024
@nilanthigunamunige4629
6 ай бұрын
Thank you sir 😊
@kaveebaba2008
4 ай бұрын
මාත් කරන්නෙ ict japan media
Sir mata masa 6kin media karaganna puluwanda
@hamotamamedia
Ай бұрын
ow Bahala wada kaloth Puluwn Itin....Allaganna puluwn. Lamai ita wada amaru subjects thorgannw masa 6n kranna.
Politics, media and german hodaida Abroad campus ehekata yanna mewa hodaida
@hamotamamedia
Ай бұрын
Scl eken kranna denwda balanna puthaa
Sir media , Bc, political science හොදයිද 😢😊
@hamotamamedia
4 ай бұрын
ow putha
Sir media / Ict / political science hodaida
@hamotamamedia
6 ай бұрын
ow putha
@DineshxDineshx611
6 ай бұрын
@@hamotamamedia 🥰
සර් A/L වලට politikal scince,sinhala,media kiyana wishayan thuna karanna puluwanda?
@hamotamamedia
Ай бұрын
scl eke bucket karala tyna widiya ekka tamai putha
@hamotamamedia
Ай бұрын
karanna nam puluwn
@OshadiSaubhagya
Ай бұрын
@@hamotamamediaSir sinhala /Media/ BC ගැලපෙන්නැද්ද?
@hamotamamedia
Ай бұрын
@@OshadiSaubhagya ehma aulk na putha. Apita scl wlin kranna denw nam. Api asawen kranna gananwa nam arts wlt onima subject 3k kranna puluwn
Sir Mn 2025 A/l Art Krnna inne Geo,I.c.t,Media krnn innne eth media Z eka aulk ndd?
@hamotamamedia
7 ай бұрын
Media වල Z එක කිසීම අවුලක් නෑ පුතේ.
සර් මීඩියා කරන්න ඉංග්‍රීසි ඕනිද
@hamotamamedia
Ай бұрын
nahe
Sir media,sinhala ekka karanna හොඳ subject එකක් කියන්නකෝ 🙂
@hamotamamedia
5 ай бұрын
eka puthe oyge issrhata kranna inna wada ekka Balanna ona deyak neda?