No video

🎯🎯

දිරිය දියණියකගේ
විරිය කතාව
📗📗
වැස්ස දවස්වලට මගේ සපත්තු තෙමෙන නිසා
පොලිතීන් එකකින් සපත්තු බදිනවා
මොකද අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වුනේ
අම්මා අසනීප වුනත් බෙහෙතක් ගන්නේ නැහැ
ඒ ගොල්ලෝ මගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ මුදලත් වියදම් කළා
📗📗
මම ශිෂ්‍යත්වය ලකුණු 180ක් අරගෙන සමත්වෙලා
කොළඹ දේවි බාලිකාවට ආවා පානදුරේ ඉදලා
සාමාන්‍ය පෙළ A නමයයි
නමුත් උසස් පෙළ Bio වලදී මට කිසිම දෙයක් තේරුනේ නැහැ
ඉස්කෝලේ ගුරුවරු වේගයෙන් ඉගැන්නුවා
මම සාපේක්ෂ ප්‍රවේගය කියන දේ වත් දැනගෙන හිටියේ නැහැ විභාගයට යනකොට
මට හැම දෙයක්ම එපා වුනා
විභාගය අත හැරියා
📗📗
අම්මලා තාත්තලා දුක් විදිනවා
බලන් ඉන්න බැහැ
ඔය වෙලාවේ තමා පුස්සැල්ල සර් මුණ ගැසුනේ
ඒක ජීවිතේ හැරවුමක් වුනා
මම නතර වුනේ A තුනක් අරගෙන
දැන් මම MEDICAL FACULTY එකට යන්න සුදුසුකම් ලබාගෙන තියෙනවා
ඉතින්.......
ඇගේ වටිනාම කතාව අහමු GenuineTalks වලින් මේ ලින්ක් එකෙන්
• 🎯🎯#GenuineTalks -C2යි ...
📗📗📗📗📗📗📗📗📗📗
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක්
නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya

Пікірлер: 135

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa47159 ай бұрын

    මෙන්න කෙල්ලො. නියමයි අක්කෙ ඔහොම තමයි ඉන්න ඕනේ.මේකප් බොනික්කො වගේද මේ වගේ ළමයි.හැමෝට ම ආදර්ශයක් ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @user-oq5cr9si2n
    @user-oq5cr9si2n9 ай бұрын

    දුප්පත් වුනත් මාරම ගැම්මක් තියෙන කෙල්ලක්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @samanthathushara1467
    @samanthathushara14679 ай бұрын

    හැම තැනම අසුබ වාදි විදිහට කතාකරන රටක් සුබ වාදි හිතන්න නව පරපුර හුරැකරන සර් අපට සම්පතක්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @zerooo375
    @zerooo3759 ай бұрын

    පට්ට්ට මොරාල් කෙල්ලෙක් .. ජිවිතේ හැම අඩියක් අඩියක් ගානෙම සර්ථක වෙයන් අක්කේ ... ♥️

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @kashmiradivyanjalee5839
    @kashmiradivyanjalee58399 ай бұрын

    ජීව්තේට වටිනකම් එකතු කරපු sir🥺❤️ කට්ට කාලා ගොඩ ගිය, අදටත් මට උදව් කරන මගේ ආදරණීය මිතුරිය ❤️🥺🫂 Good luck little princess 🥺💖

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank YOU

  • @user-pi6qm3ii7j
    @user-pi6qm3ii7j9 ай бұрын

    මාර ශක්තියතියක් තියෙන කෙල්ලෙක් ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank YOU

  • @user-le9qp9tn5y
    @user-le9qp9tn5y9 ай бұрын

    හිත කීරි ගැහෙන වචන

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @tharangadissanayake5576
    @tharangadissanayake55769 ай бұрын

    අමිත් පුස්සැල්ල සර්ගේ දිරිගැන්වීමෙන් දිරිමත් වූ දිරිය දියනිය හැමෝටම ආදර්ශයක් ..👍👍🔥🔥

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You Tharanga

  • @bevisit8346
    @bevisit83469 ай бұрын

    කට්ට කාපු කෙල්ලක් මාර වටිනවා

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @thenuwarakasun9348
    @thenuwarakasun93489 ай бұрын

    සිරා හෙන ගැම්මක් තීන අක්කෙක් .... පට්ටයි ආ .... ❤💖

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @Tharu767
    @Tharu7672 ай бұрын

    මොකද්දෝ උනා වගේ අක්කේ❤ 🥺 ජීවිත්‍ර්‍ර් තියන හැම අඩියක්ම සාර්තක වෙන්න ඕනේ....මට මොනවද අඩු කියලා හිතුනා..🥺

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @dilupathushara8421
    @dilupathushara84212 ай бұрын

    ගොඩක් පින් ඒ අක්කාටත් උදව් කල සියලු දෙනාටත් ,සර්ට ත්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @user-sp5yu9th3g
    @user-sp5yu9th3g9 ай бұрын

    මගේ දරුවත් මේ වගේ කට්ට කන්න පුළුවන් වුනා නම් කියලා හිතෙනවා

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @shenayasylvester
    @shenayasylvester9 ай бұрын

    dear little princess, you changed my life🥺❤🫂 thank you so much akki such a motivational speech

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thanks For The Comment

  • @ExclusivePride
    @ExclusivePride9 ай бұрын

    යකඩ ගැහැණිය ❤️❤️❤️.

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @sLstudio-ms1dj

    @sLstudio-ms1dj

    25 күн бұрын

    The ain womn 😍

  • @user-dq9in6qz2b
    @user-dq9in6qz2b9 ай бұрын

    මේ දිරිය අපිටත් මහා ශක්තියක්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You FOR THE COMMENT

  • @threesisters870
    @threesisters8705 ай бұрын

    Respect akke.... ❤ සුභ පැතුම් ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    5 ай бұрын

    thank you

  • @user-mp2rf5vz6p
    @user-mp2rf5vz6p2 ай бұрын

    හිත හයිය අක්කා කෙනෙක් . ජිවිතේ සාර්තකම වේවා ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @funworld2002
    @funworld20022 ай бұрын

    මාර හිතේ හයියක් තියෙන කෙල්ලෙක් 🔥

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @yoyogirl001
    @yoyogirl0012 ай бұрын

    ඉදිරියට ම යන්න නන්ගි ❤️ ජය වේවා මැණික 🤗

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @dedication6972
    @dedication69722 ай бұрын

    Araliya ❤️🥳good luck girly 😊 හරිම දක්ෂයි චූටි කාලේ ඉඳන් ඔයාව දකිනවා ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @ImaJayasinghe
    @ImaJayasinghe9 ай бұрын

    Best P6 class ever❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    THANK YOU

  • @dammikameemana6527
    @dammikameemana65279 ай бұрын

    ආදර්ශමත් කතාවක්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @PasinduPiyumal-rj2ub
    @PasinduPiyumal-rj2ub2 ай бұрын

    2022 Revision ekedi live mama meka ahuwa.Dan math medical faculty❤❤❤.Thanks apita dunnu moral ekata

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @SASIP_Online_Team
    @SASIP_Online_Team9 ай бұрын

    සුභපැතුම් අපෙන්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @swethafernando-pf9bl
    @swethafernando-pf9bl2 ай бұрын

    genuine talks wala mn dekka hondama result eka 😍😍

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @HardTalksSL
    @HardTalksSL9 ай бұрын

    පට්ට දිරියක් තියෙන අපේ කාලයේ තරුවක් ඔයා

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @paramiayodya7896
    @paramiayodya78969 ай бұрын

    Proud of you Akkii😇Thank u so much

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thanks For The Comment

  • @geethanganijayasundara7496
    @geethanganijayasundara74962 ай бұрын

    ආඩම්බරයි දුව.

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @sadunikajayawardhane7969
    @sadunikajayawardhane79699 ай бұрын

    සුබ පැතුම් ❤️💐

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    THANK YOU

  • @user-ej9ye8xg8u
    @user-ej9ye8xg8u5 ай бұрын

    Niyama akka knk ❤❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    5 ай бұрын

    thank you

  • @user-me3fq4kl8j
    @user-me3fq4kl8j5 ай бұрын

    Ada kale thamange class janappriya kara ganna wiwidakkara ashobana dewal walin lamainge olu wikara karala adyapanaya ehenpitinma kada ihiroladana guruwarun kiya ganna pirisa wadiwemin sitina me kalaya thula oba wani mihipita dewiwaru yai kiwahaki guruwarunda me derana matha sitina baw danimi❤❤❤❤ewan hoda gurwarayeku wethata obe daruwa yomu karannata demuoiyan sitalu dena waga bala gatha uthui🎉🎉🎉🎉

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    5 ай бұрын

    thank you

  • @user-mf6vu8dp4c
    @user-mf6vu8dp4c6 ай бұрын

    eka marai akke...mn commerce unt oyge kathawata ekagai..oya wachna kle adenna ena ek dara gena...oyt aniwren hri ynnma oni..mn smnyen comment krn kenek newei et oyge ktwa ahla comment ekk dnnm oni kiyl hituna....wish you all the best for your future..♥♥

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    6 ай бұрын

    Thank You So much

  • @kamaldammika7280
    @kamaldammika72802 ай бұрын

    Budusaranai Deviphitai 🙏

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @vvd8020
    @vvd80208 ай бұрын

    Congratulations 🎉 ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    8 ай бұрын

    Thank You

  • @amayaindeewari
    @amayaindeewariАй бұрын

    සර් නම් මට දෙවියෙක්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    Ай бұрын

    thank you

  • @eduaid777
    @eduaid7779 ай бұрын

    ඔය ගානට හයිය තිබුනනම් ඇති මටත්

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You For The Idea

  • @amilasampath3574
    @amilasampath35749 ай бұрын

    I llike this speech

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thanks For The Comment

  • @silunisadewni818
    @silunisadewni8189 ай бұрын

    අපිට මෙික share කරන විදියට හදලා දෙන්න බැරිද satus දාන්න

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    මොබයිල් එකෙන් share කරන්න

  • @heshanhasantha2198
    @heshanhasantha2198Ай бұрын

    Pussella sarge online clz ekt join wenne kohomada

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    Ай бұрын

    www.sasipinstitute.com 0112 825 193 sasip nugegoda

  • @MihinMindiya-vm5gv
    @MihinMindiya-vm5gv9 ай бұрын

    loku gammak thank you💗

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank you for the comment

  • @sarasijayasooriya498
    @sarasijayasooriya498Ай бұрын

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    27 күн бұрын

    thank you

  • @NatureTalksSL
    @NatureTalksSL9 ай бұрын

    Thank You

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @rasikakurupitage4100
    @rasikakurupitage41002 ай бұрын

    මේ sir කරන්නේ physics ද? Sirge class කොහේද තියන්නේ?

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    Dr.amith Pussella - A/L PHYSICS-Nugegoda SASIP -GAMPAHA Indeepa online.flippingbook.com/view/556267195/28/

  • @Badra72
    @Badra722 ай бұрын

    Supiri 🙂

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @sammy-pb3es
    @sammy-pb3es9 ай бұрын

    Valuable life ❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank you

  • @iuhscampus-srilanka1404
    @iuhscampus-srilanka14049 ай бұрын

    congratulations from I U H S C ampus

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    THANK YOU

  • @kavindi6653
    @kavindi66532 ай бұрын

    ❤❤🔥

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @PathumChanchala
    @PathumChanchalaАй бұрын

    ❤🔥

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    Ай бұрын

    THANK YOU

  • @TharushiDisala
    @TharushiDisala2 ай бұрын

    ❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @rasanjanajimuthperera8414
    @rasanjanajimuthperera8414Ай бұрын

    🔥❤️

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    Ай бұрын

    THANK YOU

  • @pavithrakalpanikodagoda4681
    @pavithrakalpanikodagoda46812 ай бұрын

    respect

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @dewminigamage2330
    @dewminigamage23309 ай бұрын

    Genuine akkek❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @charukaamanthi4820
    @charukaamanthi48209 ай бұрын

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @11D11_-
    @11D11_-4 ай бұрын

    ❤❤❤❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @manushiprathiba5271
    @manushiprathiba52716 ай бұрын

    ❤❤❤❤❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    6 ай бұрын

    THANK You

  • @Lella-Hutan
    @Lella-Hutan9 ай бұрын

    ❤🎉

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    THANK YOU

  • @user-gg7mp3iy2e
    @user-gg7mp3iy2e5 ай бұрын

    👍❤❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    5 ай бұрын

    THANK you

  • @shammimalsha5175
    @shammimalsha51759 ай бұрын

    ❤😢

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @CA20914
    @CA209149 ай бұрын

    👍❤️

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @tishannimesha9707
    @tishannimesha97079 ай бұрын

    උබෙ කතාව පුදුම හයියක් නංගි මටත්.

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thanks For The Comment

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r4 ай бұрын

    ❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @prsadini2449
    @prsadini24499 ай бұрын

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    thank you

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI7892 ай бұрын

    ♥️♥️♥️

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @reshmimakulgolla7546
    @reshmimakulgolla75462 ай бұрын

    ❤❤

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    2 ай бұрын

    thank you

  • @ui6379
    @ui63799 ай бұрын

    ♥️♥️

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    9 ай бұрын

    Thank You

  • @a.k.r.dilinihasinka9119
    @a.k.r.dilinihasinka91196 ай бұрын

  • @GenuineTalksSL

    @GenuineTalksSL

    6 ай бұрын

    thank you

Келесі